Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Very nice superb and a fantastic backing track karaoke . Amazingly the words are coming at the perfectly right timing ! Thank you very much Universal Karaoke Club for uploading ❤👌👍🙏🙏🙏🙏🙏🙏
You're very welcome! If you have any requests you are gladly welcome
Meka dapu dawase hadal tibbe nati hinda hadala danna kiyla kiyla kokatat baluwa,welawa ea ❤❤ el el
Thank you , Karaoke hari wena Lyrics request thiyenawa num kiyanna.. mama create kerala upload keranum....
@@UniversalKaraokeClub el el kolla
great Job.can we request a song please?
sure i can
Thank you
මී අඹ වනයේගී හඬ පතුරාකාවද අමතන්නේලස්සන මුහුනට ඇස්වහ දෙන්නදඔය හැටි හිනැහෙන්නේමිහිබට දෙවඟන ඇවිදින තාලෙටකොහොමද ඇවිදින්නේලා නිල් පාටට දිලිසෙන හින් දදඇස් දෙක නලවන්නේ###################සිහිනෙන් සිහිනෙටඔබ එනවාමොනවද හෙමිහිටමුමුනනවාහදවත රිදුමද නවතිනවාමොහොතින් යලි නොපෙනී යනවාමී අඹ වනයේගී හඬ පතුරාකාවද අමතන්නේලස්සන මුහුනට ඇස්වහ දෙන්නදඔය හැටි හිනැහෙන්නේමිහිබට දෙවඟන ඇවිදින තාලෙටකොහොමද ඇවිදින්නේලා නිල් පාටට දිලිසෙන හින් දදඇස් දෙක නලවන්නේ###################බඳ වට සුදු ඔසරිය ඇඳලාමල් පොකුරක් ඔබෙ අත තියලාලඟදිම මනමාලිය කරලාගෙන යන්නෙමි ඔබ මගෙ කියලාමී අඹ වනයේගී හඬ පතුරාකාවද අමතන්නේලස්සන මුහුනට ඇස්වහ දෙන්නදඔය හැටි හිනැහෙන්නේමිහිබට දෙවඟන ඇවිදින තාලෙටකොහොමද ඇවිදින්නේලා නිල් පාටට දිලිසෙන හින් දදඇස් දෙක නලවන්නේ
BAcKING SUPPER❤❤❤❤
maarama lassanai..goshawak naha..sanipeta ahanna puluwan
bohoma Sthuthi
Ala
ua-cam.com/video/SEvGvaaVSQg/v-deo.htmlsi=1VkJSbIW42ibHjSLAne meketh karaoke eka dannko please
ua-cam.com/video/DuJLYEIlBkA/v-deo.html
Mama ekak hadala Upload kera dan. Please check. I have uploaded the link belowthank you
Very nice superb and a fantastic backing track karaoke . Amazingly the words are coming at the perfectly right timing ! Thank you very much Universal Karaoke Club for uploading ❤👌👍🙏🙏🙏🙏🙏🙏
You're very welcome! If you have any requests you are gladly welcome
Meka dapu dawase hadal tibbe nati hinda hadala danna kiyla kiyla kokatat baluwa,welawa ea ❤❤ el el
Thank you , Karaoke hari wena Lyrics request thiyenawa num kiyanna.. mama create kerala upload keranum....
@@UniversalKaraokeClub el el kolla
great Job.can we request a song please?
sure i can
Thank you
මී අඹ වනයේ
ගී හඬ පතුරා
කාවද අමතන්නේ
ලස්සන මුහුනට ඇස්වහ දෙන්නද
ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට
කොහොමද ඇවිදින්නේ
ලා නිල් පාටට දිලිසෙන හින් දද
ඇස් දෙක නලවන්නේ
###################
සිහිනෙන් සිහිනෙට
ඔබ එනවා
මොනවද හෙමිහිට
මුමුනනවා
හදවත රිදුමද නවතිනවා
මොහොතින් යලි නොපෙනී යනවා
මී අඹ වනයේ
ගී හඬ පතුරා
කාවද අමතන්නේ
ලස්සන මුහුනට ඇස්වහ දෙන්නද
ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට
කොහොමද ඇවිදින්නේ
ලා නිල් පාටට දිලිසෙන හින් දද
ඇස් දෙක නලවන්නේ
###################
බඳ වට සුදු ඔසරිය ඇඳලා
මල් පොකුරක් ඔබෙ අත තියලා
ලඟදිම මනමාලිය කරලා
ගෙන යන්නෙමි ඔබ මගෙ කියලා
මී අඹ වනයේ
ගී හඬ පතුරා
කාවද අමතන්නේ
ලස්සන මුහුනට ඇස්වහ දෙන්නද
ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට
කොහොමද ඇවිදින්නේ
ලා නිල් පාටට දිලිසෙන හින් දද
ඇස් දෙක නලවන්නේ
BAcKING SUPPER❤❤❤❤
maarama lassanai..goshawak naha..sanipeta ahanna puluwan
bohoma Sthuthi
Ala
ua-cam.com/video/SEvGvaaVSQg/v-deo.htmlsi=1VkJSbIW42ibHjSL
Ane meketh karaoke eka dannko please
ua-cam.com/video/DuJLYEIlBkA/v-deo.html
Mama ekak hadala Upload kera dan. Please check. I have uploaded the link below
thank you