Athugala Wehera Wadhina | ඇතුගල වෙහෙර වඳින| Voice Of Malindu Chathuranga | Piano Version

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 2,5 тис.

  • @MalinduChathuranga
    @MalinduChathuranga  3 роки тому +2401

    හැමෝම මේ දෙන ආදරේ ගොඩක් වටිනවා ඉදිරි පියවරට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ තත්පර කිහිපයක් මං වෙනුවෙන් වැය කරපු මගේ උන් ඔක්කටම ගොඩක් ස්තූතී❤️. 🙂🙏🙏. හිතට ආපු ටික කොටං යමු අනිවාර්යයෙන්ම ❤️👇👇👇👇

    • @dulanjanayashodh8216
      @dulanjanayashodh8216 3 роки тому +10

      👊

    • @annebatcho7811
      @annebatcho7811 3 роки тому +16

      Hamadddddaaaaaama kiyanawa wage.......feel.wena ekama voice eka oyage malindu🥺😘😍

    • @user-lh1tn1iw2c
      @user-lh1tn1iw2c 3 роки тому +23

      ❤️ඔයාගේ කටහඩනම් භාවනාවක් අයියේ ❤
      ඔය කටහඩනම් ආදරෙයී හැමදාම 💖💖💖💖💖💖💖💖💖💖💖
      හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💖

    • @tiredmind1618
      @tiredmind1618 3 роки тому +53

      ‌මම නම් දන්නේ මෙච්චරයි සහෝ..ඔයාගේ voice එක කාටවත් සම කල නොහැක්කක් යන වග පමණි😁😎..සහෝ ඒක උබටම පිහිටපු හඩක්, හැමෝම කියනවා වගේ, මාත් හැමදාමත් සහෝ ඔයාව වර්ණනා කරන ඒ පුංචි වචන කිහිපය🤧🖤...,
      _හිතක් නිවන්න පුලුවන් කට හඩක්...
      _හදවතට දැනෙන ගායනක්...
      _හදවතට දැනෙන්න ගයනා කරන ගායකයෙක්...
      _ඒ කට හඩ භාවනාවක්...
      _හදවත් වල රැදුනු ගායකයෙක්...
      _හිත නිවන ගායකයෙක් වගේම ගායනක්...
      _නිහතමානි,නිහඩ චරිතයක්...💦
      ඇත්තටම සහෝදරයා ඔයාට ගොඩක් ස්තූති කරන්න ඕනි මේ වගේ කට හඩක් අහම්බෙන් හරි අහන්න විදින්න ලැබුනු එකට🙏🌹😊
      ඉදිරි අනාගතයට සුභ🎙🌹😊

    • @lakshikafernando4138
      @lakshikafernando4138 3 роки тому +13

      භාවනාවක්

  • @maheshsilva9582
    @maheshsilva9582 3 роки тому +1896

    පුතේ සර්ට ඔයාව හමුවූ මුල්ම දවසේ සර් කිවිවා වගේම අදත් කියන්නේ..ඔහොම කටහඬක් ලෙසියෙන් පිහිටන් නෑ කෙනෙක්ට..මගේ පුතා ඒ අතින් ගොඩක් වාසනාවන්තයි..feeling full voice එකක් මගේ පුතේ ඔයාට තියෙන්නේ..❤️💪🎧🎼

    • @MalinduChathuranga
      @MalinduChathuranga  3 роки тому +252

      Thankz Sir ❤️😍😍

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 роки тому +80

      @@MalinduChathuranga අනේ කටහඩ 🥺🥺🥺❤ ඔච්චර calm විදියට කෝමද කියන්නේ 😒😒💔😍😍

    • @thamadhimadushantha2670
      @thamadhimadushantha2670 3 роки тому +88

      සර් ඔයා නැත්තම් අද අපි මලිදු කියලා කෙනෙක් දන්නේනැ සර් ඔයාට පින් මලිදු අයියාව අපිට හදුන්නවලා දුන්නාට ඒ භවනවාක් වගේ කට හඩ අහාන්න අපිට සලාස්වලා දුන්නාට❤️ 🤗🙏🙏🙏🙏🙏🙏

    • @thamadhimadushantha2670
      @thamadhimadushantha2670 3 роки тому +20

      @@MalinduChathuranga ❤️❤️

    • @thamadhimadushantha2670
      @thamadhimadushantha2670 3 роки тому +27

      @@MalinduChathuranga ආදරේයි අයියේ ඔයාට හැමදාමත් ❤️😘 හැමදාම හිනා වේලා පරිස්සමේන් සතුටින් ඉන්න 💝 ජේසු පිහිටයි ඔයාට🙏🙏🙏🙏

  • @sashikala_lakshani
    @sashikala_lakshani 3 роки тому +227

    මේ සිංදුව මෙච්චර ලස්සනට රහට ඇහුවේ අද... ඇස් වහක් කටවහක් නෑ ඒ හැකියාවට. බුදු සරණයි

  • @pavicreations3148
    @pavicreations3148 3 роки тому +405

    මේ සිංදුවට හිතට කොච්චර වැදුනද කියනව නම්.. original සිංදුවෙ තාලෙ මතකත් නෑ....😀😀 ඔයාගෙ voice එක සිත නිවන භාවනක් අයියෙ....💗

    • @dineshhashan8580
      @dineshhashan8580 3 роки тому +14

      Chamara kiyana tharam lassana naha. Lassanai malinduge handa eth chamara aiyata kittu wenna godak amarui

    • @pavicreations3148
      @pavicreations3148 3 роки тому +6

      @@dineshhashan8580 ow charama aiya supiri, hebei dennage voice ekinekt wens, meyath gdk dakshai

    • @dineshhashan8580
      @dineshhashan8580 3 роки тому +7

      Chamara aiyala me thanata enna marama duk godak winda ada chamara aiyala inna thanata kittu wenna mata dnena widihata wena kisima gayakayek naha warthamane..matanam mona de ahuwath chamara aiyahe handa aheddi wenamama deyak denanawa...

    • @chathuchathu4950
      @chathuchathu4950 3 роки тому +2

      @@dineshhashan8580 ow eka aththa
      Chamara weerasingha😍 hadawathe gaayakaya 😊😊

    • @chathuchathu4950
      @chathuchathu4950 3 роки тому

      @@pavicreations3148 ☺☺☺☺

  • @dhammathaadi8001
    @dhammathaadi8001 2 роки тому +107

    🔥නොදන්න අය වෙනුවෙන් තේරුම🔥
    ආදරය කරපු පෙම්වතාට රැකියාව නිසා කුරුණෑගලින් දුර බැහැරකට යන්න වෙනවා..ගිහින් ආපහු එන ආදරවන්තයා දකිනවා තමන්ගේ ආදරවන්තිය එක්ක ආදරය කරපු ඒ තැන් ඒ විදියටම,වෙනසක් නොවී තියෙනවා...ඉතින් තමන්ගේ ආදරවන්තියත් එහෙම ඇති කියලා හිතන ආදර වන්තයා කියන කතාව තමයි ඔය තියෙන්නේ...
    සිංදුවේ තේරුම :-
    "ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ලිහිණි රැහැණ"
    කියලා උපමා කරලා තියෙන්නේ තමන් පණ වගේ ආදරේ කරපු ආදරවන්තියගේ යාලුවෝ මේ ඇතුගල වෙහෙර වඳින්න එනවා කියන එක..ඔවුන් කියනවා මේ ආදරවන්තිය බොහෝ කාලෙකට කලින් ගමෙන් ගිය බව..
    "ඇතුගල වෙහෙර මලුවේ මං...ඇඬුවේ දුකට රත්තරන්..."
    කියන දෙයින් අදහස් වෙන්නේ ඒ කතාව ඇහුන ආදරවන්තයා ඇතුගල වෙහෙර මලුවේ දුකට ඇඬුවා කියන එකයි...ඇතුගල වෙහෙර මලුව කියලා උපමා කරලා තියෙන්නෙත්,අපට දුක් ඇති උනාම අපේ පිහිටට එන්නේ අපේ ධර්මය පමණයි..ඉතින් ඒ ගැන තමයි මේකෙන් අදහස් කෙරෙන්නේ...
    "රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද...අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම..."
    මතුපිටින් බලන කෙනෙකුට මේ කොටස පේන්නේ රන්තාලිය වැව ළඟ අපි දෙන්නා කොච්චර ලං වෙලා ගොඩක් ආදරෙන් කාලය ගත කරාද කියන කතාවයි..නෑ.ඒකත් ලස්සන උපමාවක්...වැවක් කියන්නේ හරියට දරාගන්න තැනක් වගේ...ඉතින් කවියා රන්තාලිය වැව උපමා කරලා තියෙන්නේ හදවතට..කොටින්ම කිව්වොත් දරාගැනීම ගැන උපරිමේට දන්නෙ හදවත නිසා..මොකද රන්තාලිය වැව ළඟ මතක වලට වඩා මගේ හිත නමැති රන්තාලිය වැවේ අපේ මතක ගොඩක් තියෙනවා කියලයි එතන කවියා සඳහන් කරන්නේ...
    "වැව පාමුල ඉඳගෙන මම හැඬුවේ දුකට රත්තරන්..."
    ඔතන වැව පාමුල කියලා අදහස් කරන්නේ හිතේ පාමුල ඉඳන් අග වෙනකංම කියන අදහස වගේ..ඒ කියන්නේ සම්පූර්ණ වැවම හෙවත් මගේ මුලු හදවතම කියන එකයි...
    "ඇතුගල කන්ද තවම...සඳ සිපගන්න තරම දැක දැක ඉන්න බැරුව මගේ හිත ගිනි වැදුණම..."
    මේ ඇතුගල කන්ද තවම හඳ සිපගන්නවා ඇති කියලා අදහස් කරන්නේ එදා, හඳ කියන ඔබ එදා කන්දක් වෙලා හිටිය මාව සිපගත්තා කියන එකයි..නමුත් අදත් ඒ හඳම වෙනත් කන්දක් සිපගන්නවා නමුත් අද මට ඒ කන්ද වෙන්න බැරි උනා කියන එකයි අදහස් කරන්නේ...
    "කුරුණෑගල අහසත් දැන් හඬාවි දුකට රත්තරන්..."
    කවියා මේ කුරුණෑගල අහස සම්පූර්ණයෙන්ම උපමා කරලා තියෙන්නේ මේ ආදර වන්තයගේ ඇස්වලට..කුරුණෑගල අහස හඬනවා කියලා අදහස් කරන්නේ මගේ මුලු හදවතම,මගේ මුලු සිරුරම අඳුරු කරගෙන මේ වැස්සක් වගේ මගේ කඳුලු කඩා වැටෙනවා කියන එකයි...
    (පෙම්වෙතෙක් හඬ හඬ විරහා වේදනාවෙන් කියන අපූරු ගීතයක් මේ..මං ගොඩක් ආසා කරන ගීතයක්😇)

  • @NishanBeats
    @NishanBeats 3 роки тому +174

    🌹මාරම ලස්සනයි අයියේ භාවනාවක් වගේ🥰🥰🥰🥰
    🔥කො බලමු මලිදු චතුරංගගෙ voice එකට පිස්සු වැටිල ඉන්න සෙට් එක 😉
    👇

  • @sethumyawijerathna8048
    @sethumyawijerathna8048 3 роки тому +510

    ඒ voice එකට දුකින් ඉන්න කෙනෙක්ව ඒ දුකින් මිදවන්න පුලුවන්...ඒ තරම්ම ලස්සනයි 😍😙කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 😙

  • @pc-fx5xu
    @pc-fx5xu 3 роки тому +377

    ඇතුගල +රංතාලිය වැව + කුරුණෑගල අහස = ආදරය 💞

  • @Nethyajayawardana
    @Nethyajayawardana Рік тому +21

    පපුව පිච්චෙන මතක .නිදන් කරලා
    මහමෙරක් ආදරෙ හන්ගනෙන
    හේතුවක් නුබ විය...
    නිහඩව වෙන්ව යාමට ....
    කාලය උදාවිය..............!!!!!

  • @thimashiwilochana835
    @thimashiwilochana835 3 роки тому +47

    ගොඩක් ලස්සනයි අයියේ ඔයගෙ වොයිස් .. ඇත්තටම ගොඩක් ආස හිතුනා.. පට්ටම ලස්සනයි අයියෙ සුබ පතනව

  • @a.sdiwyanjalee4153
    @a.sdiwyanjalee4153 3 роки тому +139

    අනේ දෙය්යනේ .....ඇගම හිරිවැටෙනවා..මේ හඩ නම අමෘතයක් අය්යෙ......ඔයාට සුබ පතනාවා🤩🤩🤗🤗

  • @champikajeewani5211
    @champikajeewani5211 3 роки тому +87

    ඔයාගෙ කටහඩ නම් අයියා මාරයි .අතීතේ මතකයන් අවුස්සන voice එකක් තියෙන්නෙ ඔයාට .බුදු සරණයි අයියා ❤❤

  • @ashenwarshana5216
    @ashenwarshana5216 3 роки тому +372

    වැස්සයි ප්ලේන්ටියයි මලියගේ සින්දුවයි වෙනම ලෝකයක් 🤭 ඒක මරු ! gd luck මලියෝ ❤️🙉

    • @deew8643
      @deew8643 3 роки тому +4

      තනිවෙච්ච රැයටත්.........♥️✨️

    • @wasana.flinics5743
      @wasana.flinics5743 3 роки тому +2

      Yep.. ඇත්තටම. ඒ සේරම එකතු වුණාම අමුතු රසයක් love it

    • @erandisathyanjali4415
      @erandisathyanjali4415 3 роки тому +3

      ♥♥

    • @5_Minutes_Of_English
      @5_Minutes_Of_English 3 роки тому +1

      💙 ඇතුගල වෙහෙර වඳින
      Cover- Female version.
      #උපමාලි #පමල්කා.🇱🇰 ua-cam.com/video/9BzgmrA9pmI/v-deo.html

    • @thiliniind4814
      @thiliniind4814 3 роки тому

      Hmmmmmmmmmmm

  • @shashipkumari2285
    @shashipkumari2285 3 роки тому +51

    ඇග හිරිවැටිලා යනවා ඒ තරම් super voice 🤗😘❤️

  • @punchihan7210
    @punchihan7210 Рік тому +5

    අනේ මන්දා මේ දරුවාට මෙලස්සන කටහඩින් තව තවත් ගායන හැකියාව ලැබේවා තෙරුවන් සරණයි ඔයාට 💛

  • @ashanisathsarani8606
    @ashanisathsarani8606 3 роки тому +86

    භාවනාවක් වගෙ කටහඩක්🥺 කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ ආය ආය අහන්න හිතෙනව❤️🥺

  • @jayanichamalka1198
    @jayanichamalka1198 3 роки тому +173

    ස්වර නලවන්න
    පුළුවන් මාර ම ලස්සන Voice ekk අයියේ... ❤️❤️

  • @nethubabxx9881
    @nethubabxx9881 3 роки тому +116

    ඒ හිනාවත් එක්ක voice එක මාර මැචින්..ආධ්‍යාත්මික සුවය..😍🌺😘

  • @indikathushari5397
    @indikathushari5397 Рік тому +9

    මං දන්නැ කී පාරක් ඇහුවද කියලා .. මාව අතරමන් උනා අමුතුම ලෝකෙක 😢 I love your voice aiyaa.it's magic 👍

  • @lahirugeeganagama9656
    @lahirugeeganagama9656 3 роки тому +12

    මිත්‍රයා ඔබ ගොඩක් වාසනාවන්තයි .සන්සරයේ ඔබ කරපු පින් මෙ.මටනම් ඔබෙ කටහඬ භාවනාවක්.❤️❤️

  • @vishmisammani6499
    @vishmisammani6499 3 роки тому +54

    හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි අයියේ...😘😘😘😘..
    හිත නිවෙනවා අයියෙ ඇහුවාම.....❤️❤️❤️❤️

  • @piyuminifernando2611
    @piyuminifernando2611 3 роки тому +182

    හිනාව වගේම කටහඩත් මාර ම ලස්සනයි Good luck Aiya❤️❤️❤️❤️❤️👍👍😀😀

  • @thushanoshadha3004
    @thushanoshadha3004 3 роки тому +54

    Good luck ayya!!!😍
    තව සින්දුවක් ඕනේ ඔයාගෙම

  • @sewwandikawsalya1523
    @sewwandikawsalya1523 2 роки тому +6

    පෙර ආත්මෙ පිනකට අයියේ ඔයාට ඔය කටහඩ හම්බෙලා තියෙන්නේ හරිම ලස්සනයි .මේ ආත්මෙත් ඔයා ඔය කටහඩින් අනිත් අයගෙ හිත් නිවනවා.බුදුසරණයි අයියෙ🥰💆

  • @ensueranga6532
    @ensueranga6532 3 роки тому +14

    මේ සින්දුව කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නැහැ හරිම ලස්සනයි 👌♥️♥️ 🙏❤❤

  • @dewniamaa..1717
    @dewniamaa..1717 3 роки тому +72

    ඇත්තමයි කියන්න වචන නෑ..අයියා...එච්චරටම මාරම ලස්සන කටහඩක්...🥰♥
    lov ur voice..😘♥🥺

  • @samudidj7021
    @samudidj7021 3 роки тому +5

    අයියෙ මේ සින්දුවේ ටික් ටොක් මන් වට්සැප් ස්ටේටසුත් දැම්මා. හිත නිවෙනව අයියෙ. මාරම ලස්සනයි. උගුර කඩාන් කෑ ගහනවා වගේ නෙවේනෙ. හිත නිවෙනවා. මාරම ෆීලින් එකක් දැනෙන්නෙ. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අයියෙ. ආදරෙයි අපි හැමදාම ඔයාට. GOOD LUCK BROTHER.

  • @ashanipuni1037
    @ashanipuni1037 3 роки тому +40

    හැමදාමත් වගේ..හරිම ලස්සනයි අයියේ..භාවනාවක් 🥀🥺

  • @chalanahettiarachchi
    @chalanahettiarachchi 3 роки тому +18

    සිත නිවන ගීතය ක් අයියේ ලස්සනයි ... සුබ පතනව 😊

  • @dogsaza9096
    @dogsaza9096 2 роки тому +8

    ඇතුගල පිළිමෙ දිහා බලාගෙන සින්දුව අහන්න 😊 වෙනම ලෝකෙකට යයි🥰...

  • @saranethmi8229
    @saranethmi8229 3 роки тому +71

    මට මේ සිංදුව අහද්දි මාරම හැගීමක් එන්නේ❤️❤️

  • @chamuditha_wanninayaka
    @chamuditha_wanninayaka 3 роки тому +23

    සුපිරි අයියේ phone එකේ sounds මදි මටනම් . ☺️
    හිතට වදිනවා 👌👌

  • @dilsara466
    @dilsara466 3 роки тому +23

    Next හදවතේ ගායකයා...පට්ට ලස්සනයි අයියේ ..😍🤩💜️💜️💜️💞

  • @shavindi__Inu
    @shavindi__Inu 3 роки тому +11

    හිතට මාර සැහැල්ලුවක් අයියෙ අයියගෙ voice එක 🥰 මාර නිදහස් බවක් දැනෙන්නෙ.හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ වලට,බුදු සරණයි ❤️

  • @sesathiranasingha382
    @sesathiranasingha382 3 роки тому +6

    හැමදේම මතක් වෙන හිත නිවන සුන්දර භාවනාවක් "කටහඬ "

  • @uththaramadhushani2252
    @uththaramadhushani2252 3 роки тому +14

    ඇත්කඳ වෙහෙර මළුවෙ මන් හැඩුවේ දුකට රත්තරන්..... හරිම ලස්සනයි අයියේ....තෙරුවන් සරණයි...❤️

  • @sajininisansala7290
    @sajininisansala7290 3 роки тому +158

    මනෝ පාරක් ගහන්න නියම සින්දුව ❤🙈🌎🖤

  • @ireshamaduwanthi3473
    @ireshamaduwanthi3473 3 роки тому +13

    ඒ කටහඩ මුලු දවසම උනත් මට නම් අහගෙන ඉන්න පුළුවන්. ❤ඒ තරමට ලස්සනයි ❤භාවනාවක් වගේ ❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මට නම් ❤

  • @dulminihansika645
    @dulminihansika645 3 роки тому +10

    ගොඩක් ලස්සනයි අයියා.. හිත සන්සුන් වෙනවා අහගෙන ඉද්දි ☺️ මන් ආසම සින්දුවක් 🤩🥰

  • @poornimarathnayaka5377
    @poornimarathnayaka5377 3 роки тому +8

    අම්මෝ ඒ කටහඩ..කොච්චර ඇහුවත් එපා වෙන්නැ ..... ♥️

    • @chamithdilshana3112
      @chamithdilshana3112 2 роки тому +1

      ලස්සනයි සින්දුව❤️❤️❤️

  • @rohinimangalika2143
    @rohinimangalika2143 3 роки тому +34

    මාරම ලස්සනයි....හිතට දැනෙනවා ගොඩාක්...සුබ පැතුම් ඔයාගෙ ඉදිරි ගමනට 😍😍😍😍😍😍😍😍😍

  • @pabodamanakshi7557
    @pabodamanakshi7557 3 роки тому +28

    අනේ මාරම ලස්සනයී දෙයියනෙ🥺 පුදුම ලස්සන කටහඬක් ඒක❤

  • @praveenuditha971
    @praveenuditha971 3 роки тому +30

    ඔයාගේ කටහඩ දැන් පිස්සුවක් වෙලා 🥺♥️

  • @thanudithashiya3381
    @thanudithashiya3381 3 роки тому +7

    Voice එක මරු අයියෙ,හරීම ලස්සනයි,සින්දුවත් ලස්සනයි,බුදු සරණයි😘

  • @dexterheavens3198
    @dexterheavens3198 3 роки тому +13

    අවුලෙන් ඉද්දි හිත නිවන කටහඩක් සහ සිංදුවක්.....💓✨ ආදරෙයි ...

  • @prathibasarojani6243
    @prathibasarojani6243 3 роки тому +19

    අම්මෝ මල්ලියා voice රත්තරනේ....
    පිස්සු හැදෙනවා..
    බුදු සරණයි ඔයාට...
    Super.. excellent..♥️♥️♥️♥️♥️♥️♥️

  • @nawodyaindramali7143
    @nawodyaindramali7143 3 роки тому +182

    මේ සිංදුවෙ ඔරිජිනල් එකට වඩා මේ කවර් එක හුගක් feel වෙනවා❤️❤️❤️❤️

    • @ashokasanjeewa1980
      @ashokasanjeewa1980 3 роки тому +8

      Sinduw lssni thmi.chamara kiynkot thrm feel wenne nh kauru kiwwth

    • @sithum405
      @sithum405 3 роки тому +1

      Yes true

    • @sithum405
      @sithum405 3 роки тому +1

      Definitely correct

    • @smiling2923
      @smiling2923 3 роки тому +1

      ඔව් ඒක ඇත්ත...♥️

  • @hiruvindya8287
    @hiruvindya8287 3 роки тому +47

    අම්බෝ භාවනාවක් මේකත් මලිදු අයියේ🥺🥀Contratulations sahoo🤩💪😎

  • @kaveesh1916
    @kaveesh1916 3 роки тому +9

    කොහොමද අයියේ ඔයාගේ මේ ලස්සන කටහඬ ගැන කියන්නෙ.අනේ මන්දා ඔයාටම හරියන කටහඩක්. මාරයි අයියේ මේ ගැළපීම. ඔයාව මේ ලෝකෙට දුන්න එ අම්මටයි තාත්තටයි ගොඩක් පිං🥺🙏❤

  • @nipunidhananjana8242
    @nipunidhananjana8242 3 роки тому +3

    හරිම ලස්සනයි ...හිත නිවෙනවා...ඕන ස්ට්‍රෙස් එකකින් ගැලවෙන්න පුලුවන් ..තව මේ වගේ කවර්ස් කරන්න මලිදු අයියෙ ...බුදු සරණයි !

  • @tiredmind1618
    @tiredmind1618 3 роки тому +178

    සමහර ගීත තියනවා මුල් නිර්මානයට වඩා පසුව නැවත වෙනත් හඬකින් වෙනත් ආකාරයට ගායනා කරන විට හදවතට දැනේන. මේ නිර්මාණය හරිම ලස්සනයි...🖤💦
    මනෝ ලිස්ට් එකට තවත් අලුත් එකක්🥳💭🎵
    🥺හරිම ලස්සනයි සහෝ...
    සහෝ ඔයාගේ ඉදිරි අනාගතයට සුභ💪🖤
    Heart Touching Singer🥵:*)🤧

    • @sheranrandil7766
      @sheranrandil7766 3 роки тому

      චාමර කිව්වම දැනෙනෙවා අඩුද. 🙄

    • @tiredmind1618
      @tiredmind1618 3 роки тому

      @@sheranrandil7766 නෑ නෑ එහෙම අඩුවක් නෑ.මම කිවුවේ මට දැනුනු දේ ගැන සහෝ😊

    • @sheranrandil7766
      @sheranrandil7766 3 роки тому

      @@tiredmind1618 එලම 👍

    • @janithsadamal4317
      @janithsadamal4317 3 роки тому +1

      ❤❤❤ආදරෙයි ❤❤❤❤

  • @madhusulo5728
    @madhusulo5728 3 роки тому +8

    🤗 ආයෙ ආයෙ අහන්න හිතනවා අයියෙ💝ලස්සනයි ඒ වොයිස් එක මාරම ලස්සනයි 😍බුදු සරණයි පරිස්සමින් ඉන්න ඉදිරි ගමන හිතන විදියටම සාර්තක වෙන්න ඕන 🙏🙏

  • @waruniliyanapathirana15
    @waruniliyanapathirana15 3 роки тому +12

    මල්ලී මාරම ලස්සනයි , කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කට හඩක්.ඔයාට තව තවත් ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!👍

  • @taniyasasini4053
    @taniyasasini4053 2 роки тому +2

    සිංදුව ඉවර වුනේ ඇයි හිතෙන තරමට ලස්සනයි...මතකයන් අවුස්සනවා අයියේ ඔයාගේ voice එක

  • @asankasrinath95
    @asankasrinath95 3 роки тому +1

    Aiye kochchara ahuwath epa wenne ne ane mage papuwama hira una wage marama lassanai voice eka perfect aiya aye aye ahanawa hemadama

  • @manojruwankumara5703
    @manojruwankumara5703 3 роки тому +19

    ගොඩක් ලස්සනයි අයියා ❤️ ඉස්සරහටත් ඔනි ගොඩක් නිර්මාණ එනකන් බලන් ඉන්නෙ so beautiful ❤️❤️❤️

  • @kaveesenadeera7227
    @kaveesenadeera7227 3 роки тому +15

    ඒ voice එක නම් ඉතින් 🥺❤️ මතක ඉබේටම එනවා හිතට .මාරම ලස්සනයි අයියේ 💯💫❤️

  • @kalpanasewwandi7215
    @kalpanasewwandi7215 3 роки тому +12

    ආසම සින්දුවක් වගේම අහන්න ආසම කටහඬක් ගොඩක් ලස්සනයි අයියේ බුදුසරණයි ❤️

  • @Deegala
    @Deegala 11 місяців тому +1

    චාමර විරසිංහන් හදවතේ ගයකයාට උපහර ❤️🙏❤️
    සොයුරු ඔබටත් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @nilakshiseuwandicricketlan9860
    @nilakshiseuwandicricketlan9860 2 роки тому +1

    ඉස්සෙල්ලාම මං මේ සින්දුව ඇහුවේ මලිදුගෙ voice එකෙන් ඇත්තටම මලිදුගෙ voice එක හිත නිවන භාවනාවක්

  • @vishmisammani6499
    @vishmisammani6499 3 роки тому +11

    මගෙ හදවතේ ගායකයා...my star and cover star ❤️❤️❤️❤️❤️

  • @අහින්සකආදරේ-ෆ1ර

    හරි අපූරුවට ස්වර නටවන හදවත ටිකකට නතර කරන හිත නිවෙන හරි පින්වන්ත කට හඩක් .. බුදු සරනයී අයියා ඔයාට .. congratulations .. සුභ අනාගතයක් 😘😘😘😘😘♥♥♥

  • @k-8775
    @k-8775 3 роки тому +36

    🌹🖤හරිම අගෙයි හරිම අගෙයි...හැමදාමත සහෝ ඔයාට,ඔයාගේ කට හඩට,ඔයාගේ හිනාවට,කරන ඒ වරණනාව කවදාවත අඩුවක් නෑ,වැඩි වෙනවා මිසක්....😎
    සහෝ අනාගතයට සුභ💪🖤

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 3 дні тому

    හදවතට දැනෙන්න
    ගායනයක්

  • @heshanilalithya635
    @heshanilalithya635 2 роки тому +4

    ඔය වගේ වොයිස් එකක් පිහිටන්නෙ බොහොම කලතුරකිම් අයියෙ මාරම feeling voice එකක් ඔයාට තියෙන්නෙ ඔය ගැම්ම කවදාවත් අත් හරින්න එපා All the best aiye❤️❤️🎶❤️❤️👍👍👍

  • @Dilshaninduwara1121
    @Dilshaninduwara1121 3 роки тому +8

    අයියෙ මේක තමා ඔයාගෙ හොදම් cover එක good blees you

  • @nadishasewwandi349
    @nadishasewwandi349 3 роки тому +7

    ආදරෙයි හැමදාම ඔය කටහඬට පරිස්සමෙන් සතුටින් ඉන්න අයියෙ බුදු සරණයි 🙏🙏🙏🙏🙏
    සිංදුවනම් පට්ට 👍🥰🥰❤️

  • @chathurniyehani1066
    @chathurniyehani1066 3 роки тому +22

    පුදුම සැහැල්ලුවක් දැනුනා සින්දුව බැලුවම, හරිම ලස්සනයි❤❤

  • @binushkafernando7122
    @binushkafernando7122 3 роки тому +47

    Adooo adooo
    අඩෝ සිරාවටම මාරටම දැනේනවා බං
    ඔර්ඡිනල් ඒකට වඩා දැනේනවා... 🖤🖤🖤🖤🖤🖤

  • @kumashinethmi9618
    @kumashinethmi9618 2 роки тому +1

    ඒ කටහඩ භාවනාවක් 🥺 කුරුණෑගල සිද්ධ වුන මතක ආයෙම අවුස්සනවා 🥺 ඕන දුකක් නැති කරන්න පුළුවන් කටහඬක් 🥺

  • @Zahanyas
    @Zahanyas 3 роки тому +15

    අයියා 🥺❤️ heart touching voice 🥺🌼❤️

  • @niwarthana4402
    @niwarthana4402 3 роки тому +22

    හිත නිවන හඩ මලිදු චතුරංග❤හිතේ දුක නැති කරන්න පුලුවන් ඔයාගේ voice එකට අය්යෙ👍

  • @maheshikadilhani6471
    @maheshikadilhani6471 3 роки тому +6

    ඔයාගෙ වොයිස් එක නම් කියන්න බැරි තරම් අමුතු ලස්සනක් තියෙනවා නියමයි...ගුඩ් ලක්...❤👍

  • @bagiliyanage5583
    @bagiliyanage5583 3 роки тому +9

    ගොඩක් ලස්සනයි කටහඬ ❤️😘👍

  • @SachiniPerers
    @SachiniPerers Місяць тому

    හරිම .ලස්සන යි.ඒවොයිස්.එක
    👍👍♥️♥️🌹🌹🌹

  • @irekagunawardhana5602
    @irekagunawardhana5602 3 роки тому +7

    භාවනාවක් wage ගායනයක්.superb❤️❤️👍

  • @traveldrops9242
    @traveldrops9242 3 роки тому +14

    මාර ලස්සනයි සහෝදරයා කටහඬ❤😍
    හිත නිවෙනවා මේක අහන් ඉද්දි...

  • @madusiriwardana3272
    @madusiriwardana3272 3 роки тому +6

    හිත නිවන කටහඬක් .බුදු සරනයි !!!

  • @sachinividurangi7174
    @sachinividurangi7174 3 роки тому +6

    හිත නිවන හඩක් ❤️ බුදු සරණයි

  • @tiktikkrihan3012
    @tiktikkrihan3012 3 роки тому

    මාරම ආසයි යාලුවා ඒ කටහඩට වෙනමම ලොකෙකට ගියා වගේ පිස්සු හැදෙනවා ඔයට ජයෙන් ජය

  • @bhagyaganege9298
    @bhagyaganege9298 3 роки тому +15

    ඒ හඩ ♥️ ගිනිගත් හිත් ගීතයෙන් සුවපත් කරන්න තවතවත් ශක්තිය ලැබෙන්න🥺♥️ keep it up brother ♥️

  • @PasaNaaa
    @PasaNaaa 3 роки тому +6

    ඒ voice එක මාව පිස්සෙක් කරනවා 🥰❤️ හිතේ ඇතුලටම යනවා අයියේ ඔයාගෙ voice එක මාර ලස්සනයි.....

  • @tharudew6617
    @tharudew6617 3 роки тому +16

    මාරම ලස්සනයි අයියේ කියන්න වචන නැ .. ❤️ ගීතයට අලුතින් ජීවිතයක් දීලා වගේ... ඇත්තම කිව්වොත් original එක පරාදයි ❤️❤️❤️❤️❤️

  • @amayakavindi759
    @amayakavindi759 3 роки тому +4

    කැඩුනු හිතක් වුනත් සනසන්න පුලුවන් කටහඬක් අයියට තියෙන්නේ🧘‍♀️.අයියගේ video එකක් upload ගමන්ම මම සාමාන්‍යන් බලනවා🫂.voice එකත් ලස්සනයි👌.අයියත් ලස්සනයි👌.ආදරෙයි හැමදාම.❤ අනාගතේට සුබ පතනවා🤝 . බුදු සරණයි🙏.good luck👍

  • @ireshasandamali4685
    @ireshasandamali4685 Рік тому

    අනෙ ඔයා හරි ලස්සනයි අයියේ,❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💐💐💐💐💐🌹🌹 සිංදුවත් ලස්සනයි ,ලස්සන හඩක්

  • @kaweeshakuruppu3468
    @kaweeshakuruppu3468 3 роки тому +13

    හරිම ලස්සනයි අයියේ huart toching voice 😍😍

  • @sapnakawindi9453
    @sapnakawindi9453 3 роки тому +14

    හරිම ලස්සනයි අයියා cover එක 😍 මේ වගේ ලස්සන වැඩ ඉදිරියටත් කරන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😘❤️

  • @hirushinimashi6027
    @hirushinimashi6027 3 роки тому +8

    ඔයාගෙ කටහඬ නම් ආයී සුපිරි ❤කියන්න වචන නෑ අයියේ මන් ඔයාගෙ ලොකූ රසිකාවියෙක්❤❤❤ඔයා sing කරනකොට මාරම විදියට හිතට දැනෙනෝ ❤ ආදරෙයි හැමදාම ❤සුබ පතනවා ඔයාගේ ඉදිරි සංගීත ගමනට.....🥰

  • @MrShashi-xf1ki
    @MrShashi-xf1ki 2 роки тому +1

    මොකුත් හිතාගන්න බෑ 🥺💔
    හිතේ තද කරන් හිටපු ලොකු දුකක් කඳුලු වලින් ලස්සනට හේදිලා ගියා....😊
    කිහිපවතාවක්ම අහලා හිත සැහැල්ලු කරගත්තා ❤️🙏
    පරිස්සම් කරගන්න ඔය වොයිස් එක ඒක තනිකරම මැජික් එකක් 😊🙏❤️

  • @rasanjaleesewwandi2624
    @rasanjaleesewwandi2624 3 роки тому +3

    ලස්සනයි අයියේ..හිතට දැනුනා මාර විදියට...තෙරුවන් සරණයි ඔයාට 🙏❤️😘😍

  • @sanjanachamodi5482
    @sanjanachamodi5482 3 роки тому +5

    ඇත්තටම අයියෙ ගොඩක් ලස්සනයි... මේ සින්දුව අහනකොට ඇත්තටම ඒ තැන මම ඉන්නව වගේ දැනුනා.. ගොඩක් ආදරෙයි අයියෙ හැමදාම..😘😘😘❣️❣️❣️

  • @yohansanjeewa758
    @yohansanjeewa758 3 роки тому +6

    Kiyanna වචන නෑ malli....ලස්සනයි ....භාවනාවක් කටහඬ ......gdlk....❤️❤️❤️❤️❤️💙💙💙💙💙💙

  • @tharushikamihirani1699
    @tharushikamihirani1699 3 роки тому +4

    හරිම ලස්සනයි අයියෙ. ❤️😍
    ඔය ලස්සන හඩට හිත ගොඩක් දුරට අරන් යන්න පුලුවන් අයියෙ...❤️❤️🙏ලස්සන හොද අනගතයක් තීනව ඔයාට..❤️මම ආසම ගායකය තමයි ඔයා❤️

  • @athmanipabasari5365
    @athmanipabasari5365 2 роки тому +2

    හරිම ලස්සනයි සිංදුව , Voice එක I love song ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏❤️❤️💖

  • @piyumikapurubandara5962
    @piyumikapurubandara5962 Рік тому +1

    රන්තාලිය වැව ලග උන් කාලය මතකද.....අතීත මතක අරන් නුබ ගිය දුරක තරම....
    මොහොතකට හිත අතීතෙට ගියා.. මටත් තිබුනා ඇතුගල්පුර අහස එක්ක බැදුන ලස්සන ආදරයක්... අදටත් ඉද හිට මතක් වෙන 😢😢😢

  • @nethmivimarshana4550
    @nethmivimarshana4550 3 роки тому +5

    ලස්සනයි අයියේ.තෙරුන් සරණයි

  • @udaniimalka7725
    @udaniimalka7725 3 роки тому +16

    කිසිම මෙහෙම ප්‍රේමනීය අත්දැකීමක් නැතැත් හිතට මාර විදිහට දැනෙනව.voice එක හරිම ලස්සනයි .සුභ පතනව ඔබට 🤩❤

  • @tharanihansana9611
    @tharanihansana9611 3 роки тому +10

    හිත නිවන භාවනාවක් වගේ...💞 අහන්න අහන්න ආස හිතෙන සිංදුවක්....😍
    හරිම ලස්සනයි ...💞💞😍
    Congratulations aiya...🤗

  • @vinoshichavindi79
    @vinoshichavindi79 3 роки тому

    ඇත්තටම හිත නිවන ලස්සන කටහඩක්...... හරිම ලස්ස්නයි.....

  • @mslalithe901
    @mslalithe901 Рік тому

    සුපිරි සුපිරි ගොඩක් අදරෙයි මේ වෝයිස්.එකට හදවතේ ගයකයාගේ.සින්දුවාක්.ගොඩ්.ලක්