කම්බිලි දේවතා තුන්කට්ටුවේ කවි මාලාව.බොහෝ දෙනෙක් මෙම කවි පිටට නොදේ|dewa adahili|kambili devi

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ •

  • @nisanthakuma4450
    @nisanthakuma4450 8 місяців тому +2

    කළු කම්බිලි සැඩ කම්බියි දෙවියන් ගේ පිහිටයි අහන සියලු දෙනාට

  • @maam2357
    @maam2357 Рік тому +9

    කම්බිලි දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු කරදර දුරුවේවා 🙏🙏🙏

    • @miranranga5918
      @miranranga5918 3 місяці тому

      කම්බ්ලි දෙව් යනි මට පිහිටවෙන්න වෙන්න 😢😢😢මගෙ කුමාර ට කතා කරන්න කියන්න එයාට කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න එයාට රැට නින්ද යන්න දෙන්න එපා පින් 🙏🙏🙏🙏🙏🙏

  • @DilukshisandaliHettiachchikalu
    @DilukshisandaliHettiachchikalu 29 днів тому +2

    කම්බිලි දෙවියනේ මගේ හිතේ තියෙන ප්‍රශ්නය මේ මොහොතේම විසදලා දෙන්න දෙවිහාමුදුරුවනේ 🥺🔱🙏🙏

  • @Dileepadilrukshi
    @Dileepadilrukshi 2 місяці тому

    මගේ සතුරු කරදරය nathi karadenna kambili appachchiye❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❣️

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky 10 місяців тому

    තෙරුවන් සරණයි .
    අපේ අත්තා රන්නකම්බිලි බල වරම් කරුවෙක් ..
    මේ කෝල්මුර කවිවලට ගහන්න ඕන උඩැක්කිය..
    බෙරේට වඩා රත්න කම්බිලි දේවතාවා කැමති උඩැක්කි හඩට.
    ඒ පරම්පරාවේ මාත් අයිතිකරු වෙක්..🌷🌷🌷🙏🙏🙏🙏

  • @SadevThisara
    @SadevThisara 7 місяців тому +1

    කම්බිලි අප්පච්චට මාගේ නමස්කාර වේවා !❤🙏❤

  • @yaso9874
    @yaso9874 13 днів тому

    කලුකමිබිලි.දෙවිපිහිටයි

  • @ChanduGym-pq2uj
    @ChanduGym-pq2uj 8 місяців тому

    කමිබිලි දෙවියනේ පිහිට ලබාදෙන්න දෙවියනේ නිමල් සාදු සාදු සාදු සාදු සාදු

  • @chamarapradeep3939
    @chamarapradeep3939 Рік тому

    කතරගම daviyangan වරම් gathtau kalukambili දේවතාවන් වහන්සේගේ pihita arakshawa matath maga සහෝදරයා dilhan hatath ලැබේවා

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Рік тому

    Kalukambali appacchige phita asirwada labi mage balaporottu ituwewa!!!🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻🌹🌹🌹🌹🌺🌺🌺 Kolmura kavi mihiry lesata gayana karana obatumata godak pin godak istuti mewage deviyange Kolmura kavi mihiry lesata gayana karana teruwansaranin niduknirogi suwaya nwaghaapala dosda duruwi aswakatawaha dos duruwi dirgausada labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌹🌹🌹🌹🌺🌺🌺

  • @kasunsrinath4321
    @kasunsrinath4321 8 місяців тому

    තුන් කම්බිලි දෙවියන්ට මගේ වදුම වේවා ආයුබෝ වේවා 👏🙏🙏🙏

  • @ranjithdayanan8389
    @ranjithdayanan8389 Рік тому +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @sumitakumari7939
    @sumitakumari7939 Рік тому

    බුදු සරණයි දෙවි පිහිටයි සියලුදෙනාටම ..🌷🌷🌷🙏🙏🙏

  • @geethcahnka-e8l
    @geethcahnka-e8l Рік тому +3

    මන් ඔයාගෙන් මහසොහොන් අප්පචිචී ගේ කවීයක් ඉල්ලුවා තාම දුන්නේ නෑ mt අලුත් මහසොහොන් කවීයක් ඔනි 🙏

    • @miyurusangeethe4852
      @miyurusangeethe4852 10 місяців тому

      තරහ වෙන්නෙපා කිව්වට. මහසෝනා කියන්නෙ අප්පච්චි කෙනෙක්වත් දේවතාවෙක්වත් නෙවෙයි.එයා තමයි රිටිගල ජයසේන.එයාට අනිත් යකුන්ට වඩා බලයක් තියෙනව එච්චරයි.....

    • @udithathikshana2949
      @udithathikshana2949 3 місяці тому

      Sohon yaka kisima hithak nethi ekek,lankaragaththoth pawlama werenwa saththsai

  • @jandrajandra1554
    @jandrajandra1554 Рік тому

    තේරැවන් සරනයි

  • @chameshjayasingha8336
    @chameshjayasingha8336 Рік тому +1

    Kambili dewi pihitayi

  • @sajithkelum4591
    @sajithkelum4591 Рік тому

    එක ඔයා මේ වගේ විඩියෝ එකාක් හදලා දන්ඩ 🙏🌺

  • @RavindhraSrilal
    @RavindhraSrilal 8 місяців тому

    අයියේ පනන් බණ්ඩාර අප්පච්ගේ කෝල්මුර ටිකක් දාන්නකෝ🙏🙏🙏

  • @ChanduGym-pq2uj
    @ChanduGym-pq2uj 9 місяців тому

    කඑ කමිබිලි දේවානන් වහන්ස මට පිහිට ලබාාන්න නිමල්

    • @ChanduGym-pq2uj
      @ChanduGym-pq2uj 8 місяців тому

      කඑි කමි බිලි වේයනේ පිහ්ට ලබාදෙන්න නිමල් විස්වාසයෙන් අහන්නේ අහන්නේ බලිපොරොත්ත්‍ර ගොන්නක් හිතේ ඇතිව මුදල් නනිසා අසරනයි

  • @twins9957
    @twins9957 Рік тому

    Namo buddaya

  • @damitheranga9220
    @damitheranga9220 3 місяці тому

    කම්බිලි දෙවියන්ගේ පිහිට ලබා ගැනීමට මොනාද කරන්න ඕන. සතුරු බලවේග නැති කරන්නේ කොහොමද

  • @creativedramashort5658
    @creativedramashort5658 Рік тому

    තරිදු අයියා💓🌼

  • @gihanchamilka460
    @gihanchamilka460 Рік тому +1

    කල්ල වඩිග පුර කාම යක්ෂයාta දා වේලා කාම යක්ෂනිගෙ බඩින් උපන්න කළු කම්බිලි දෙවතාව............

  • @PKSiripala-mx7dd
    @PKSiripala-mx7dd Рік тому

    Siyalu denata devi phitai

  • @KumariHerath-qs2qc
    @KumariHerath-qs2qc 8 місяців тому

    අනේ පුලුවන් නම් sada කම්බිලි අප්පච්චිගෙ පින්තූරයක් ඕනි. මට හොයා ගන්න අමාරුයි. පුලුවන් නම් මට ඒක හොයල දෙන්න පුලුවන්ද. ගොඩක් පිං

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 11 місяців тому

    Kambili dewiyangen waramak hira kalahakida kinnako🙏🙏🙏🙏🙏

  • @damitheranga9220
    @damitheranga9220 2 місяці тому

    Gedara idan ahanna epada me kawi????

  • @kumaranandana9342
    @kumaranandana9342 Рік тому

    Siyaluma sathuru karadara ahawarak kerala denda dewiyane.

  • @wijesooriyaihalagedara4339
    @wijesooriyaihalagedara4339 11 місяців тому

    Idiripathkirima .gana.agekarami

  • @kaveeshafernando7125
    @kaveeshafernando7125 Рік тому

    🙏🙏🙏

  • @lasanthajayasingha9659
    @lasanthajayasingha9659 Рік тому

    ❤🙏❤

  • @GayanMadusanka-x9e
    @GayanMadusanka-x9e Рік тому +1

    කම්බිලි දෙවියන් වදින්න දවස සහ වේලාව කවද්ද

    • @GayanMadusanka-x9e
      @GayanMadusanka-x9e Рік тому

      ❤❤❤

    • @dewaAdahili
      @dewaAdahili  Рік тому

      අගහාරුවාදා සිකුරාදා දෙදින හොදයි රෑ 9න් පසු

  • @nitawasanthi3412
    @nitawasanthi3412 9 місяців тому

    😮🙏🙏🙏

  • @deshnashmeli3871
    @deshnashmeli3871 Рік тому

    🙏🙏🙏❤️

  • @nalinariyarathna1883
    @nalinariyarathna1883 Рік тому

    Sada kambili dewiyange kawi tikak daannako

    • @dewaAdahili
      @dewaAdahili  Рік тому

      ඔය වීඩියෝ එකේ ඇති ගන්න

  • @Min_taeri
    @Min_taeri 4 місяці тому

    මට මේ දෙවියන්ගෙ වරම් තියනවනම් මම මොකද්ද කරන්න ඕන

    • @dewaAdahili
      @dewaAdahili  4 місяці тому

      ඔබ ඉස්සෙල්ලා පරික්ෂාවක් කරගන්න වරම ගැන.ඊට පස්සෙ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවතාවුන් වහාන්සේ ලගට ගොස් වරම් අවසර අරන් එතනින් නවගමුවට ,කතරගම ,පලුගොල්ලෙ කම්බිලි දෙවියන්ගෙ ලගට ගොස් වරම සත්ත කරගන්න

  • @damitheranga9220
    @damitheranga9220 3 місяці тому

    වරම් නැති කෙනෙක්ට වරමක් හදා ගන්න පුළුවන් ද

    • @dewaAdahili
      @dewaAdahili  3 місяці тому +1

      පුළුවන් දෙවියන් සතුටු කිරීමෙන්

    • @damitheranga9220
      @damitheranga9220 2 місяці тому

      ​@@dewaAdahiliWisthara kiyannako telephone number eka dennako

  • @sajithkelum4591
    @sajithkelum4591 Рік тому

    අයියෙ ඔයට පුලුවන්ද රන් පනම් බන්ඩර දෙවියන්ගේ කොල්මුර කවි ටිකක් දෙන්ඩ.ඔයට ගොඩක් පින් 🙏🌺.නැතාන් අයියෙ මට ඔයගේ ☎ nomber එක දෙන්ඩ මම ඔයට විඩියෝ එකක් දන්නම් 🙏

  • @janithaprebuddha
    @janithaprebuddha Рік тому

    අයියා පොඩි...... උදවුවක් දෙන්න බැරිද....
    ❤❤❤❤

    • @dewaAdahili
      @dewaAdahili  Рік тому

      මොකක්ද සහෝදරයා

    • @janithaprebuddha
      @janithaprebuddha Рік тому

      @@dewaAdahili අයියා මන්ත්‍රගුරැකමිි කරනවද 🤔

    • @janithaprebuddha
      @janithaprebuddha Рік тому

      @@dewaAdahili මට මන්ත්‍රගුරැකමිි ටිකක් ඉල්ල ගන්න බැරි වෙයිද මගේ ලග වශි ටික විතරයි තියෙන්නෙ අනිත් ඒවත් හොයා ගන්නඔන එකයි

    • @ashanimantha5727
      @ashanimantha5727 Рік тому

      ​@@janithaprebuddhaමට වශූ ගුරුකම් මන්ත්‍ර ටික දෙන්න පුළුවන් ද ඔයාට ගොඩක් පින්

  • @ChaminduLakshan777
    @ChaminduLakshan777 Рік тому

    💙💙💙💙🙏🙏🙏🙏

  • @ruwantharindugamage4025
    @ruwantharindugamage4025 Рік тому

    🌺🌺🙏🙏🌺🌺

  • @kasuniuakp4852
    @kasuniuakp4852 7 місяців тому

    කලුකම්බිලි දෙවියන් කියන්නෙ කලු බන්ඩාර දෙවියන්ටමද

  • @ariyawansa2220
    @ariyawansa2220 Рік тому

    Oba tuma..hamuwenna phone nambare danna..

  • @chandikapriyani4801
    @chandikapriyani4801 Рік тому

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤❤❤

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 7 місяців тому

    කලු කම්බිලි දෙවියනි මේ අසරන රෝසි නංගිට කරන රැයාව එතනම වැඩකරන්න චම්න්ද සර්කියන කෙනා එතනම වැඩකරන්න කියලා අද කියන්න සලස්වන්න දෙවියනි මාරුකරන්න තියන්න එපා මටත් පිහිට වෙන නංගි මේ සර් යවන්නම කියලා කියන්නේ මේ නංගි එක්ක තරහා නැති කර අද අාවම එ සර්ගේ කටින් එයා ගැන අනුකම්පාවක් අති කර එතනදිගටම වැඩකරන්න කියලා යන්න දෙවියනි චමිලා විග්නේස්වරි මාරුකරන්න දෙවියනි ඔබවහන්සේගේ පිහිටතමයි දැන්තියෙන එකම ඉල්ලිම

  • @nalinariyarathna1883
    @nalinariyarathna1883 Рік тому

    Bs dp

  • @ashanimantha5727
    @ashanimantha5727 Рік тому

    වරමක් තියෙනවද කියලා හරියටම දැන ගන්නෙ කොහොමද දන්නවනම් කියන්න ලොකු පිනක් 🙏🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  Рік тому +1

      හොද අදුනකින් හෝ හරියටම පේන කියන තැනකින් බලවන්න🙏

  • @RuchiraudaniKaluarachchi-rv5gi
    @RuchiraudaniKaluarachchi-rv5gi 6 місяців тому

    🙏🙏🙏🙏

  • @nadeegamage3995
    @nadeegamage3995 Рік тому

  • @ChanduGym-pq2uj
    @ChanduGym-pq2uj 5 місяців тому

    🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏

  • @userhuawei2394
    @userhuawei2394 Місяць тому