හිනස්සලා මරන්නද හදන්නේ Fill-t.. | Copy Chat
Вставка
- Опубліковано 3 лис 2024
- හිනස්සලා මරන්නද හදන්නේ Fill-t.. | Copy Chat
FULL EPISODE : hiru.lk/smagN5
#hirutv #hirutvlk #hirutvdigital #copychatHiru
TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch UA-cam 24x7 live - hiru.lk/98Ca4G
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka - Розваги
මේක හැට සැරයක් විතර බැලුවා.. ඊරාජ් කෑවනේ😂
😂
Iraj dnnawa filage hatib😂❤
Lavat indeuve..😂
Ykooooo😂😂😂😂
Me wage ekak 60 sereyak balana minissu innawa kyanne namal janadipathi wei wage
කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😂❤
අහපු වාර ගාන මතකත් නෑ 😂😂
මයිනා ගැන කිවුවා😂
ඩොලර් උගන්ඩා
ඩාම් වෙනවා, ඩූම් වෙනවා 😂😂 තව කියන්න කලින් ඉරාජ් නැවැත්තුවා😂😂
Mokkd bn e sin eka
😂😂😂
filti: මයිනි කූඩුවේ මයිනි යුරේනි පාඩුවේ මයිනි පිට කෙටෙවේ
බකමූනා මයිනා කොටුවේ ඇස් නැති කබරගොයා ඌ පස් නැති ගුලට ගියා යුරේනි මමයි diver අරන් පැනලා ගියා වැටේ මුරුංගා වත්තේ වටේ කුරුම්බා යුරෙනි අබ ඇට පැල කර යවමුද ඩොරල් උගන්ටා👀💚🧸
යේරේනි:_______සාරි පොටේ..
filti:පූසි අඩනවා පූසි පූසා රවනවා.. මකර කටින් දුම් දාන්න tosio මගෙ තුවක්කුවෙන් ඩාම් වෙලා ඩූම් වෙන්න.😂❤
යුරේනි :
සාරි පොටේ
filti:පබලුවෙන්ම ගත්තේ චීත්තේ මමනන් වැටේ දලා ආවේ කලිසම එලිසම රැකලා දෙන්නම් වෙඩි වගෙ රැපම. එහෙනම් වැඩි වෙන කට්ටිය දාන්න ලයිප් මචන් චිල්😂❤..
මන් දැන් බලපු ගාණ ගණන් කරන්නත් බැහැ😂😂❤
Ou ykooooo
Mekan කොච්චර බැලුවත් epa වෙන්නේ ne ❤❤
❤ ou
Ow oii
ෆිලා කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක්..
පොරත් එක්ක ගේමට free style කරන්න කවුරුත් නෑ ලංකාවෙ 😂😂
Free style rap king of srilanka..
2005 ඉදන් පොරගෙ සින්දු අහන්නෙ..
ජයවේවා ලොක්කා
🙏🙏😍😍😍
යුරේනිට හරියන යාලුවෙක් හරිම ලස්සනයි
😹😹 yacai yacai
ඉරාජ් දන්නවා පොරගේ විදිය,ඇවිදින් නවත්තන්න හදන්නේ එකයි😂තව කිවා නන් අරකි බඩ වෙනවා😅
Hmm laisan mage thuwakkuwa kuda😂
එකනම් ඇත්ත
Iraj ganta belas kara nihathamani charithayak ❤
සිරාවටම 😄
කටට වචන එන්න ගත්තම නවතින්නෙ නෑ නෙ මුගෙ
ෆීලාගේ රැප සුපිරි ❤️🇱🇰
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ජොලියෙ ඉන්න කැමැති කෙනෙක් god bless your life 🎉❤
Yureni akka pissu natuvata mara talant ekak tiyenne me set ekatama supiri hakiyavak tiyenava ❤
ඒක ආතල් මරු කිසි අවුලක් නෑ යුරෙනිත් ආතල් එකෙ සින්දුව කිව්වා😅😅
අර ඊයාරාජ් ඇවිත් හෑව ආතල් එක බූරුවා...
අම්මෝ එක මරු 😅❤
0:09 😂 filt ge movement supiri ❤
Fil T පිස්සුවක් 😂ඇ උබනම්
ඇස් නැති කබරගොයා ඌ පස් නැති ගුලට ගියා☻️
😂
ඩයිවර කුපාඩියා..ඉරාජ්ට ඇරලා හියා😂
😂😂😂😂😂
Adoo සුපිරියක්😂❤
Fill-T 🎉👍 . Free style rap වදන් වලට යම් අදහසක් එකතු කල හැකිනම් ඔබ world class talent එකක්.
Hayyo, Meka sathiyema baluwa.. අවුරුද්දෙම වුනත් බලන්න පුළුවන්.. Plz yureni marry iraj.. Naththan shene zing or filty.. Smhw marry one of them atlst nw❤️
Ammoh eka pattai ❤😁
0:44👍😁
One and only Free Style Rap Legend In SriLanka.❤😎
Oh.. l love you yureni.., fantastic ❤❤❤❤❤❤❤
අහන් හිටියට මුකුත් තේරුනේ නෑ. හැමෝම sts දාලා තිබ්බ නිසා ඇවිත් බැලුවේ 🥲
පොඩ්ඩක් තාත්ත්විකව හිතහන්කෝ😁
ලස්සනයි 🥰
6th Lane එකෙ ඉද්දි ත් Fill T ගැම්මක් තමයි
යුරෙනි ත් open character එකක් 💙
Respect fila aiya Moratuwata❤❤ sepak tamai kohe Bassat
Excellent performance!!
Fil T චාරිතයක් තමා ඉතින් ❤️👊
Fil t kynne nm wddekma tmai..meka ftta..2ma adrei🥰🥰
Fill t is a legend
නියම ටැලන්ට් එක ❤❤
Eka කොච්චර බැලුවත් epa වෙන්නේ නැහැ oi
ඔය රැප් කියන එකා😅😅😅😅😅😅😂😂😂😂😂
ලස්සනයි
Ane eka maruu ❤
ලංකාවේ හොදම free style rapper. ෆිලා❤
චු බරේ වගේ කියන්නේ රැප් එක😅😅😅😅😅😅😅😂😂😂😂😂
මයිනේ කුඩුවේ මයිනේ යුරේනි😂😂😂😂😂😂😂
Yureni nangi lassanai
ඉරාජ් නැත්තම් අරකිට 😂
World class Talent Yoo
Apsn❤❤❤❤❤❤
අපරාදෙ ඊරාජ් ඇවිත් වැඩෙ කැවානෙ සික් මරු රැප් කැල්ල😂
මකර කටින් දුම් දාන්න. 😆🤣🤣😂😂😂😂😂
මොකද්ද බන් ඒ මකර කටින් දුන් දන්න කියන්නේ තේරෙන්නෙ නෑනේ
කැරකිලා දෙකට නැමිලා බර වෙලා අතු ❤😂😮
අරූ කෑව 🥲😂
Godak park baluw .maru 😂❤
අඩෝ අඩෝ ඒක පට්ට😝😂
ඒක ft Fila lee mafila 🖤 🤞
මේවා ලේසි නෑ අධි මුත්‍රා
Love this... 🤩😎
Fill-T... 😎🍻 Yurani! Super Sport...
Asabya darshana baluwama athadanguwata gannawa kiyanawa neda mewa ahuwama monada karanne🤔
Kiaprk beluwth epa wenne neha mekanm❤❤❤
Mama vitharada dahaparak ahanne
Fill -t ❤😌
Filaa....❤
Machan uba youreni okkoma maru bn.hama velema balala hinavenawa. harima joly. Okkoma maru kiyanna deyak na.supiri❤❤❤❤
මීකම්න් මරු❤❤❤
කීවෙනිපාරද මන්දා මේ බලන්නේ😂💔 මරූ ♥️🌚
ඇඩෙනවා ඕයී..😂😂😂
ගූ රජ් ඉන්නවද
Fila ❤
ඔය එන්නේ හෝර එන්නේ එලියට යුරේධි අක්කාගේ😂😂😂😂😅😅😅😅😅😅😅😅
Uranige pusa kaluda dannanaaaa. Nada
Ahinsaka patai fill t😩
Ben 10 දෙන්න බැරිද ආයේ
මේ ෆිල්ටි කියන මිනිහා කොහොම හරි බලන්නෙ කුණුහරුපයක් කියන්න.මොන අසහනයක්ද මන්ද.
උඹලගෙ හිත් දූෂ්‍යයි ඒකයි මේවා කුණුහරප උනේ🥲😅
@@අංගම්මනසුමනෙ ඔව් ඔව් .තමුසෙලාට ඕව තමයි හොද.ඒකනෙ තමුසෙල ඔය රටට වෙලා තවත් දුක් විදින්නෙ.මෝඩ හරක්.ඔය මිනිහා කියන කුණු හරප තමුසෙලා වගේ මිනිස්සුන්ට හරිම වැදගත් ඇති.තමුසෙ වගේ මෝඩයෙක් මට ලියන්න අවශ්‍ය නැහැ
ane hutto 😂
සාදු සාදු🙏 රහත් උතුමෙක් යූටියුබ් වැඩම කරල🙏
Ado anthima tika thamaa avl ❤😂
Talented ❤
maru ❤
අම්මෝහ් එක😂
0:21
Mokakda e welawe kiyanne fillt
Okommo hodai vdevdgena innie boruvva kauda anitah aya name ela go head
Filti best
Kisima wedagath kamak nathi, amu gothayek fil t nam.
Gu godak.
Ade supiri😂😂😂❤❤❤❤❤❤❤❤❤❤
Super 👍💕💕
150 වෙනි පාරටත් බලන මම🙂💗
super ❤️🔥
ආතල් Fill T 😍😍🔥🔥
Addiction ❤❤😂😂
Maru yaluwo set eka....😅😅😅
Yes
Filaaa😂😂
Kochchara baluwath epawenna.filti
අරගලේ පැත්තට ගිහිල්ලා ගුටි කාගෙන දිව්වෙ මේ සව්දං ජෙමා නේද?
ලයික් ඕනි😂❤..
Niyama gonek
Fav Rapper Fill T 🔥
අම්මෝ රැප් ඔස්තාර්ලා....😂
Superb ❤
Filanam keriyek
වක්කඩේ ඇරියා වගෙනෙ 😂
මොකක්ද මේ ලංකාවට වුනු විනාශය මොකුන්ද මේ හිරැට පිස්සුද
Iraj muduna wanna yanawa
Aiyo owwada wachana, ape game kollo oita wada hadala kiynwa principal ta
අඩෝ එක මරු oiii
නියමයි😍😍😍😍😍
Maru App 😊😊😊😊😊😊😊😊😊lassanata dennam kara
මකර කටින් දුම් දාන්න.😂
Ee kiwwe
@@Oggy_96 ඇයි ඔය freestyle එකෙ කියන්නෙ අරූ
@@ashanpramod7996 hri eeke theruma mokkd?wen kunuhrrup kiwe nne mokuth
eke theruma mokakda
තේරුමක් දන් නෑ හැබැයි ආතල් 😂
Ekenma waddek ❤😂😂