Ayubowewa.... Hey guys it's one of the best program series ever on Daran champion star....Superb. ....Superb....Superb....She's so honest and awesome character....We really need more genuine girls like her I guess and suppose Haa Neda Guys seriously.... Namo Buddhaya....👍💐🌈👊
කෙල්ලගේ හිනාවනම් හරිම අව්‍යාජ හිනාවක්. මොනව වුනත් කෙල්ලනම් ඇත්තටම හරි හොද කෙල්ලෙක් වගේ… කියන්න ඕන දේවල් ඔහේ කියල දානවා ඕන මගුලක් කියල.❤❤❤
Math hithuna
හෙන ගොන්
පොඩි ලමයි හරි අව්‍යාජයි.. ඒක ගොංකම නෙවෙයි.. මෙයත් හරියට පොඩි එකෙක් ගානයි..
@@sushanthaubesingha2463 වයස කීයද මෙයාට
@@supunchamara2591 gon nemei a me kellage hati wenna athi.Onama deyak wadiya hithanne nathi kellek. Aka ithin gonkama kiyala kiyanna baha.
පට්ට ඕයි 😂💯
කලින් බලලා හිනා ගියපු එකට දැන් බලද්දිත් ආයේ බඩපැලෙන්න හිනා යනෝ😅
පව් අනෙ එ අක්කි😁 ලස්සනයි එයා ගොඩක් 😍හරිම අවංකව කතා කරනවා ඇඹරිල්ල වැඩි උණාට😌✌
මේ ළමයගෙන් තරුණ සමාජයට ලොකු පණිවිඩයක් ලබාදෙනවා. තමන්ට ජිවිතයේ හමුවන පුද්ගලයන් තමන්ගේ ජීවිතයට ගැලපෙනවද කියලා මුල් බැදීම් තුළින් තේරුම් ගත යුතුව තිබෙනවා. නොගැලපීම් තුළ ඔහේ ජීවත් නොවී අත්හැරීම් තුළින් නිවැරැදි සහකරුවෙකු සොයාගෙන විවාහ ජීවිතයට ඇතුළත් විය යුතුය. ඇය අවංක යුවතියක්. ඇයට ජය. 👌👌👌
Ou aya newiei hinawnne madawa
👍👍👍 අනිවාර්යයෙන්
පිස්සුද මෙි වගේ දේවල් කොහෙද ආදර්ශ පව් ඒ කොල්ලා
ඒ කොල්ලව අතහරින්ේ හදන්නේ හිනා වෙලා ගේම දෙන එක හරිනැහැ උඩින් හෙද මුහුන පෙන්නලා
@@erangaasela6197bedala daruwo hadan nogalapim nisa wen wenawata vada hoda nathda eyata theruna nithi wadi kiyala ain una
සුපිරි නියමයි ඉදිරියේ දී ලස්සන ශ්‍රී ලංකාවක් දැක බලා ගන්න පුලුවන් ජය වේවා
She is so girlish... She looks beautiful and so innocent❤❤❤
අඩෝ පව් බන් ඒකි, ඇයි බන් එච්චර ඇබරෙන්නෙ 😂😂😂 අම්මෝ ආතල් 😂😂😂😂
ආයේම බලනවා..
😂😂😂😂
පට්ට ඈ..
මරු *&
සචිනි අක්කගේ හිනාව තමා හිනාව . මමත් ඒ වගේ😁😁😅😅
හරිම අවංක නිර්ව්‍යාජ ලමයෙක්....තාම මේ සමාජයේ දුශ්ටකම හෝ කෲර කම විදල අත්දැකීම් නෑ....ඒ නිසා තමයි මෙහෙම වෙන්නේ..Good Luck.....💐
තනියෙම හිනා😂 මේක බලලා😂 අම්මෝ පේශල අයියා දැක්කාත් හිනා යනවා😂😂❤️
මාදවයගේ හිනාව තමයි මරු😂😂❤❤❤
Ammooooo ow
මෝඩ කෙල්ලක්
eka poddak gon wage ne
ඒ ලැජ්ජාව දැක්කම මට ලැජ්ජා හිතෙනවා අප්පා🤣🤣🤣🤣🤣
🤷🤝😅😅🤣
@@honeygirls6677-c5r 21
ලැජ්ජයි කියන්නේ විලි ලැජ්ජයි
@@shalith5586 🤝😂
😂
අනේ සෝයි එ අක්කි .❤❤ආදරේයි අක්කා .
මේක බලල ඉවර උනාම කොහොමත් එයා වෙන කෙනෙක් හොයගනී 😁😁 කොල්ල ලෙෆ්ට් 😌
u paw bn
ලස්සනයි දුව පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤
අදින් ඉවරයි ඒ ලවු එකත් 😂😂
සචිනි ඔයා හරිම ලස්සනයි නිරෝගී දරැ සම්පතක් ලැබේවා.පේෂලගෙ කෝලම් බලලා හිනාවෙලා කදුලුත් ආවා.තුන්දෙනා ලස්සනට වැඩසටහන කරනවා 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 ❤ 🌹 ❤ 🌹 ❤ 🌹 ❤ 🌹 ❤ 🌹 ❤
එයාට වැඩි පුර හිනා යන්නේ පේශල ඇබරෙන විදිහට 😂😂😂😂😂😂😂
ඒ කෙල්ලත් සුපිරි ❤
පේශල ඇබරෙද්දි තමා පට්ටම 😂😂❤
අමිමෝ පේෂල හුස්ම ටික නවතිනවා මේ කියන කතා වලට අමිමෝ 🤣🤣🤣🤣
Bless her, truely honest.
මොනවා උනත් අවංක කෙල්ලෙක්.....හරිම අවංක
මේකනම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ අනේ 😁😂💔
මාධ්‍යවගෙත් අමුතු හිනාවක් යනවා අස්සෙන් අස්සෙන්😂💔...ගුලියක් කාල වගේ අයියෝ
Madawage hinawata apita hina yanawa
@@ruwanithakshila3413 ඔ ඕ😂💔
Ow ow
😂😂
😂😂
අම්මෝ ඇයගේ හිනාව මටත් හිනා ඇයගේ හිනාවta.....මාර ලැජ්ජා කාරියk.....dekonmaru එකේ මාරma ලස්සනයි .....
සච්නිගෙ හිනාව 😂😂😂❤
ඒ අක්කා ශෝක් අප්පා..
මාර ඇබරිල්ල ඒකහ් 😂😂😂
පේෂලය සූර්ය නමස්කාරය කරනවා වගේ... 🙈😂🤭
Ammmo dawase kathawa
සිරාවටම 😂😂😂
😂😂
😂
😂😂😂😂
මේකට එන හැමෝම පේශල සර් එක්ක හරි පරිස්සමට කතා කරන්න ඕනා නැත්තම් වසල හමාරයි 😂😂 ලෙෆ්ට්ම තමා ඉතිම් 😁😂
පේෂල සර් දන්වද ඔයා
@@kaishanpramodya5846 hm
@@nishadasewwandi4009 ඔයා ගෙදර පංති යනවද
අනිවාර්යයෙන් 😁😁😁
පේශල සර්😂
කී පාරක් බැලුවත් එපා වෙන්නේ නෑනේ
සචිනිගෙ හිනාව මම හරිම ආසයි😍
මාත්
මාධවගෙ 😃 හිනාවා
සචිනි අක්කගේ හිනාව 😂😂
අම්මෝ..අම්මෝ.මට බඩ පැලෙන්න හිනා අනේ..🤣🤣🤣🤣🤣🤣
හොදම අංගිලපු ලැජ්ජා කාරියක්😂😂😂
පෙසල අය්යා අපිව මරන්න එපා බන් හිනා කාලා...😁😁😁
😂😂
අනේ පවු යකූ ඒ කෙල්ල 🥲
මමනම් සචිනිගෙ හිනාව බලන්න තමයි එන්නෙ
Eya harima lassanai❤️😘
Jathi ane akkaa...e akkage action maru........vihilu charitha walata maru..........adare akke..idiriyatama yanna puluwan wewa....
E kella hari shoii hari lassanai ❤❤❤❤❤
Ayubowewa.... Hey guys it's one of the best program series ever on Daran champion star....Superb.
....Superb....Superb....She's so honest and awesome character....We really need more genuine girls like her I guess and suppose Haa Neda Guys seriously....
Namo Buddhaya....👍💐🌈👊
අනෙ පව් අනෙ ඒ අක්කා හරිම අහිංසකයි එයා කතා කරන විදිහ ද කොහෙද ඒ ❤️❤️😂
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ .🤣
මේකට comments දාපු අය නම් අනේ මන්දා 😂
මේක රඟපෑමක් කියලා තේරුම් ගන්න බෑනෙ 😂😂
එක ඇත්ත මේ ළමයා විහිළුවක් කියල හිතන අය බේකරි ගෙදර ඩ්‍රාමා එක බලන්න මේ ළමය ගොඩක් දක්ෂ නිලියක් රගපානව හරි ලස්සනයි
සචිනිගේ අක්කා වගේ තමයි මගේ හිනාව මාර ම සද්දයි ☺️☺️😄😊
පව් ආමි කොල්ලා💔🥲🥺 මෙයා හිනා වෙලා ගේම දෙන කෙල්ලෙක් වගේ
හරියට හරි😅
අනේ මන්ද මෙයා හරිම පව්..මේ ළමයට සහ එයාගෙ පවුලෙ අයට මේක දකිනකොට මාර අවුලක් හිතෙයි.. පව් ගොඩක් ..වැඩසටහන මිනිස්සු හිනස්සන හොද එකක් උනත් මෙයාගෙ personal life එකට හරිම අවුලක්..පව් ගොඩක් 😥
මරු වැඩසටහන,,,මරේ මරු,,,,සුපිරි,,,පේෂල සචිනි මාධව ❤️❤️❤️❤️සුපිරි
මට නිකමට හිතෙනවා මේ ගෑනු ලමයා ලොකු පීඩනයකින් දුකකින් ඉන්නවද කියලා...ඒක නැති කරගන්න ඉබේම වගේ,, එයා මේතරම්ම හිනාවෙනවද කියලා....මොකද අපි ලොකු කරදරයක ඉන්නකොට මොලය මගින් හිනාව උත්තේජනය කරනවා ඒ දුක නැති කරන්න....ඒක ඉබේම වෙනවා.....අනේ මන්දා...මේ මට හිතුන හැටි....
ඒක ඇත්ත මටත් හිතෙන විදිහට. කාලයකට කලින් සෑහෙන්න දුක් විදපු ඇස් දෙකක්. දුක හන්ගන්න මූනට දාන ලස්සන හිනාවක්. මාත් ඒ වගෙ 🙂❤️. අවන්ක කෙල්ලෙක් මොනවා උනත් එයා ❤️
Hinawenne Madhawa.
Eka attha
කොහොමත් ආමි කොල්ලො ගෑනුන්ට නීති දානවා වැඩි
වෙන්නත් පුලුවන් .
ඇත්තටම ඒ කෙල්ල හරිම විවෘත ජිවිතේ බොරුවක් නැතිව විදින කෙනෙක් .තෙරුවන් සරණයි නංගී .එහෙම අය අද සමාජයේ දකින්න නැහැ
විකාරද යකො ගුලි කැවද
Yako e ලැජ්ජාව 😂😂😂😂😂
මොතුවක් බලපු අතල්ම සීන් එක ඔයී😂
මං.විතරද..දහ.පාරක්.වඩා.බැලුවෙ😇😇😇😇😇😇😇😇😇😇😇😇
Apith beluwaaa
මෙකෙ comment කරල තින එවුන් හම්මො 🤣🤣🤣 ඔක්කොම සර්ව සම්පූර්ණ එවුන්වගෙ🤣🤣
Ekane
මේක ගෑනුන්ට තියෙන පොදු විශේෂ හැකියාවක්....( රගපෑම ) 😎
අහුවෙන්න එපා.
මෝඩ කෙල්ලෙක්ව රටක් ඉස්සරහ මඩවන්න එපා පේශල..😂😂
කෙලින්ම ඇත්ත කියනවා😂❤️
මම මේක බලන්නේ පාන්දර 2 විතර ගමනක් ගිහින් ඇවිත් ඇඳට ඇවිත් ගෙදර උන් ඔක්කොම නිදි 😪 මම හඳටත් 🌙 ගිහින් ආවේ මට හයියෙන් හිනා 😃 😃 ගියා ගෙදර උන් ඔක්කොම ඇහරුනා උන් අහනවා මට පිස්සුද කියලා 😂😂😂
නාකි හුරතල් 😂💔
🤣🤣🤣🤣🤣 මරු කෙල්ල හිනා කාලා මැරෙනවා
අම්මේ පේසල😂😂😂😂😂😂❤❤❤
මැද්දෙන් ඇහෙන සචිනිගෙ හිනාව horror film එකකට හොදයි😅
Sachini nemei madawa
Ee madhawa
අයියෝ අයියෝ මොන මල කෝලමක්ද මේ....😹😹😹😹
මේක දැක්කම මට බලන්න ලැජ්ජා හිතෙනවනේ 🤭
සචිනිගේ හිනාව 🤭
කෙල්ලට මොංගල් වගෙත් පොඩ්ඩක් තියෙනව ඒ උනාට එකී ටිකක් මරු 🙂💝
ඇයි යකෝ තමන්ගෙ පුද්ගලික ජීවිතේ පිට උන් ඉස්සරහ කියලා හාගන්නේ. මුං මේකිව බයිට් කරනවා කියලා නොතේරෙන තරමට ගොං ගහක්. කොල්ලට අබ සරණයි... ඌත් ඒකි වගේ නම් අවුලක් නෑ ඉතිම්.... 🙄🙄🤣🤣🤣🤣🤣
3:32 තමා සුපිරිම😂
😂😂😂😂😂😂
ඔව් යකො 😂😂😂
@@Nethmi__samaranayaka මෙ අර අග්නි පියාපත් එකෙ ගමිණියගෙ නංගී නෙ
Ow ඇත්ත tm😂😂😂😂😂😂😂😂😂
Sira 😂😂😂
Ammo abarilla❤❤❤❤❤
ඒකි එතන වෙනම ආතල් එකක් ගන්නවද කොහෙද අනේ...😂
ඔව් මටත් හිතුනා
මටනම් හිතුනෙ ඒකි පේශලව මැඩෙව්වා වගේ කියලා 🤣🤣🤣
එහෙනම් ඔයාගේ හිතන විදිහේ ලොකු අවුලක් 😂
😢ඒ ලමයට ඔහොම එක එක comment dala එයාට අපහාස කරන්නෙපා අන්නේ 😢, එයාගෙ ඒ තියන දුර්වල කමක් නෙවේ ඔයාල හිතන් හිටියට , හොඳට හිතල බලන්න , එයාට මේ හිනාවට අපි නොහිත්න හේතු තියෙන්න පුලුවන් , ❤️
ඔය විදිහට ඇඹරෙන ළමයි තාමත් ඉන්න එක ඇත්තටම පුදුමයි.
ou neda..mat podi kale ohoma abaruna...eth godak dewal igena gena samajaya aduragaththta passe eka hari giya.
ඔව් ඒක ඇත්ත
ඔව් නේත ඇඹරි ඇඹරි තමයි හොදට ඇරගන්නවා ඇත්තේ...
Eka e lamayage awanka kama.
ඇබරුනාට කොල්ලා ගැන කතා කරන හැටි 😂 ඒ කොල්ලා රගපානවට ආස නැත්තන් මොකටද ඒ සම්බන්දෙ නවත්තන්නේ නැතුව ඔහොම ප්‍රසිද්දියේ ඕවා කියද්දී ඒ කොල්ලා මේයා එක්ක සෙට් කියලා දන්න මිනිස්සු ඉස්සරහ ඒ කොල්ලා කොච්චර අසරණ වෙනවා ඇතිද
ලවන් විතරයි වැදගත්කමට හිටියෙ.❤️🔥.අනිත් උන් නම් ගුලි කාලා...😂අර නැටුම් ඇදුමක් ඇදන් ඉන්න කෙල්ල හේමාල් ගැන කියපු එක ....😂අම්මෝ යකෝ මුන්ට පිස්සු 😂
Her acting❤❤❤
හිතේ හංගන් ඉන්නෙ නැති අහිංසක කෙල්ලක්
හිනාව 😂ammoo eka
6:09 madawa 😂😂😂😂😂😂
ඒ ලැජ්ජාව.එයා මගෙ😍
එයා ඇයි මෙහෙම අනේ....පව් අර කොල්ලවත් කෙල්ලගෙ අඩු පඩු හදලා නැති හින්දා හැමෝම ඉස්සරහ චාටර් වෙනවා නේ....😃 උනත් හදාගන්න තියන වැරදි කියන්නේ නෑනි කවුරුත්
සපු මාලි මරු 😅
මේක නම් අනිවා රඟපෑමක්... ඇත්තට වගේ බොරුවක් කරනවා වගෙයි... දෙරණටත් ඉතින් මොකක් හරි කමක් ට්‍රෙන්ඩින් එනවනම්.. 😁
අම්මෝ අවුරුදු 2 කලින් මෙහෙමද.දැන් බලන්නකෝ දාන tiktok😮
ලැජ්ජාව කෙසේ වෙතත් එයා ලස්සනයි
උදේ පාන්දර දවස පටන් ගද්දි බැලුවම පට්ට ආතල් 😊😊😊
ලස්සනට act කළා. 🌹🌹
ගුලියක් එහෙම කාලා හිටියොත් අම්මපා මැරෙනවා යකෝ හිනා වෙලාම 😂😂😂😂😂 කවුද යකෝ මේ අම්මෝ 😂😂😂😂😂😂😂😂😂
කවුද මේ නංගිට ගුලියක් දුන්නේ 😭😂
සචිනි අක්කගේ හිනාව🤭
මේ තරම් ගොන් මෝඩ කෙල්ලොද රගපාන්න එන්නෙ.නිදහස් අද්‍යපනයේ වැදගත්කම දැන් තෙරෙනව😂💔
හරිම මාන්ජමිකයි....😵💫🥴
😅 ගුලිකාලා වගේ..
මේ වීඩියෝ එක දැක්කම කොච්චර පරණ එකක් උනත් ඛොක්ක ඇඛරෙන්න හිනා කාල මැරෙනවා 🤣🤣🤣🤣🤣🤣 .
පෙසල තව එකියක් ඇරම් වරෙන් බන් අපිට හිනා වෙන්න 3 තුම්පාරක් බැලුව video eka
මම දන්නේ මෙච්චරයි මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි හාස්‍ය උත්පාදනය කරන්න හැමෝටම බෑ.පේශල මාර දක්ශයි ඒ අතින්. වාව්ව්
Sachini akkhge hinaawe😂😂😂 maru anee peshala..😂😂
Mt koccr beluwath epa wenne apph😂 hina ynwaa😂
මාධවයගෙ හිනාව😆😆😆. පව් බන් ඒ කෙල්ල මුල් ළමාවිය සංවර්ධනය වෙලා නෑ.
Kochara baluwada?ammooo.balana hama sareyma kadulu eynakam hina wuna🤣🤣🤣🤣mata kammali hithunama mey program eka balanawa.thanks
පිස්සුද අප්පා මේ කෙල්ලට 😃😅