Math harima asawen baluwa aiye.mama oyalawa dana gaththe tik tok ekan.eda idan oyata mama harima asai.oya vurthawa katha karana vidiya harima vadagath.good luck aiye.
Lankawe minissunge hati thamai thamanta deyak karaganna bari unama anith minissunta agilla dik karana eka .lankawe සංස්කෘතිය kiya kiya horen hangi hangi natanna ona hama magulama natana un thamai oya kagahanne . Oyata hoda nam anith minissunta mokakkda thiyana prashne . You are very strong and multi talanted person pasan go ahead 💪❤
නියම උත්තර ටිකක් දුන්නා හැබැයි.❤😌 මමනම් කියන්නේ අපි අපිට බනින උන්ව තව අවුස්සමු . ඒක හෙන ආතල් ❤️😹😪
Ape nawo❤
Ah nawo kelle 😂❤
පව් අනේ 😒
ublata bana apith gnne ublata wada athal ekk pakooo
Dempasan ගැන නම් අවුලක් නෑඅපිට. dempasan කියන්නෙ intelligent kollek..ඒත් මෙ likkanawo කියන උන් දෙන්න නම් එලොවටත් නැති මෙලොවටත් නැති කිසිම වැදගත්කමක් නැති මරි මොන්ගල් මෝඩ කපල් එකක් වගෙ. මෝඩ ආතල් ගන්නෙපා බම්..මුන් වගෙ වැදගත් දෙයක් කරපන්.. dempasan වගේ
මනුස්සයෙක්ව සතුටින් හිනස්සලා තියන්න පුළුවන්, දැනුමෙන් ගොඩක් පිරුනු, talent ගොඩක් තියෙන කෙනෙක්. 😇 එතනින් එහාට ඒ කෙනාගෙ private ජීවිතේ නම් අදල නැ කිසිම කෙනෙක්ට. 😊❤ ගත යුතු දැනුම විතරක් ගන්න. අකමැති නම් දැක්කෙ නෑ වගේ යන්න. එච්චරයි නෙ වෙන්න ඕනි හරි සරලයි.
සරලයි ❤️
පසන් මල්ලී කතා කරන විදිය හරිම ලස්සනයි පිලිවෙලයි ආකර්ශනීයයි 🎉🎉
සිරිමල් අයියගෙ කතාව බලාපල්ලකො 😍😂🙈 සෝක් අනේ 😚❤️
පසන් කියන කතාව ඇත්ත personality කියන දේ ගොඩක් වැදගත් කෙනෙක්ට ජිවිතය ලස්සනට ගෙවන්න ❤❤❤ and හරිම ලස්සන සන්වාදයක් අහන් ඉන්න හිතෙන 🎉
Thank u 🥰
පාලු සුසාන භූමියක් වගේ තිබුණු තැනකට, නව එළියක් වැටුණා අද...😊🪔
.
අපි ඔයාට ආදරෙයි අයියේ 🤍✨️
😍
කතා හදන උන් සේරම බෝසත් ද පුතා ඔයාගෙ වැඩේ ඔයා කරන්න ❤❤ ජෙසු පිහිටයි ඔයාට ❤❤
Dempasan’s look so beautiful.. මම පෟද්ගලිකව කැමති පසන් ට.. එයා හරිම ලස්සනට පිලිවෙලට පිරිසිදුව ඉන්න කෙනෙක්.. video එකක් වුනත් බලන්න හිතෙනවා.. මට කවද හරි පිරිමි දරැවෙක් ලැබිල ලොකු වෙන්න වෙන්න එයා “මට සාරියක් ඇදල බලන්න ඕන අම්මා” කිව්වොත් මට ඒක it’s okay කියල පිලිගන්න වෙනවා, මොකද තමන්ට ඕන විදිහට ජීවත් වෙන එක තමන්ට ලැබිල තියෙන අයිතියක්.. finally මම කියන්න ඕන.. ලංකාව ලස්සන රටක් හනමිටි හැත්ත වද වුණා නම්..😊
Adarei.godak Budusaranai.devipihitai ❤❤❤❤❤
GANAM
GANNA.EPA.KISIDEYAK.HADEMA.HODATAI.VENNE.OYALA.DENNATA.SIYALUDEVIPIGITAI.❤❤❤❤❤❤❤❤❤
SAHATHIKA.ATHA
PUTHE.MUNTA.PISSU.
මං ඇත්තම කියන්නද.
ඉස්සර මං පසන්ට හරි කැමති Tiktok වලට එහෙම කලින් account එකේ.හැබැයි පස්සේ ඔයාගේ Orientation එක දැනගත්තට පස්සේ එපා වුනා.unfollow කරාදත් මන්දා මතක නැ හරියට.ආයෙත් අලුත් account එකෙන් videos දැම්මත් ඒවා ලස්සනයි හිනායනවා ඒත් like එකක්වත් දැම්මෙ නැ.ඒත් දවසක් අහම්බෙන් ඔයාගේ විඩියෝ එකක් දැක්කා නිකමට හිතුනා බලන්න.YT එකේ සිරිගේ Birthday vlog එකක්.එදා තමා මගේ හිතේ තිබ්බ අර අප්පිරියාව වගේඑක නැතිවුනේ හරිම සතුටින් තමන්ගේ පාඩුවේ ජීවත් වෙන උන් දෙන්නෙක් කියලාහිතුනා.ඒ ආදරෙත් සාමන්‍ය ආදරයක් .බොරුවට gay කියලා අමුතු එකක් මුන් අතර නැ කියලා.පස්සේ එකින් එක හැම විඩියෝ එකක්ම බැලුවා.මාරම විදියට ආස වුනා.පස්සේ live ආවා.බලපු නැති live පවා recording බැලුවා😂
ඇත්තටම මං තේරුම්ගත්තේ පිටින් බලලා මිනිහෙක්ව තීරනේ කරන්න බැ කියලා❤
තනි වචනෙන්ම කිව්වොත් වීඩියෝ එක ගැන "පට්ටයි" අයියේ දෙන්න තියෙන හොඳම විදියට හොඳම උත්තර ටික තමා දීලා තියෙන්නේ RESPECT අයියලා දෙන්නටම ❤❤❤
සිරිමල් අයියා අද මාධ්‍යවේදියා වගේ මරු හැබැයි 😂❤❤❤
ආදරෙයි අයියලා දෙන්නට ඉක්මනින් අලුත් වීඩියෝ එකකින් එන්නෝ ❤❤❤❤
Thank you 😌❤️❤️
අඩේ මේක මරු...🤝🏻👍🏻
යකෝ සිරිමල් නිකන් "චමුදිත" වගේනේ...😂😂😂 මරන් කන්න යනවනේ...😂😂
😂😂😂
මේ කතා බහෙන් ඔයා ගැන තිබ්බ පැහැදීම තවත් වැඩි උනා පසන් අයියෙ❤. ගොඩක් වටින කතාබහක් පොත පතේ දැනුමට එහා ගිහින් හැම කෙනෙක්ම වගේ ඉගෙනගන්න ඕනා ගොඩාක් දේවල් ඔයා මේ video එකෙන් කතා කරා. මේ දේවල් magic එකක් කරගන්න මිනිස්සු අතර මේ video එක බලන මිනිස්සු ටිකවත් මේකෙන් දැනුමක් ගනී කියලා මම හිතනවා. ඔයා කොහොමත් වෙනස් තමයි සාමන්‍ය මනුස්සයෙක්ට වඩා ඒ වෙනස තියෙන්නෙ ඔයාගෙ හිතේ , හිතන විදියේ ඒක ගොඩක් ලස්සන දෙයක්❤
මේ තරම් දියුණු ලෝකේ මනුස්සයෙක් ගෙ හැකියාව අගයන්නේ නැතුව, කෙනෙක්ගෙ sexuality එක ගැන හිතනවා කියන්නේ මනස දියුණු වෙලා නැති ජීවීන් ලංකාවේ ඉන්නේ.. ඇත්තටම pasan ගෙ personal දේවල් හොයන්නේ නැතුව එයාගෙ cooking skills, travel karana ewa, presenting කරන දේවල්, dancing, kathikathwa සහ එයාගෙ තව හැකියාවක් අගය කරන්න පුළුවන් නම් ඒක තමා විය යුත්තේ. හැම වෙලේම කෙනෙක් ගෙ positive පැත්ත විතරක් හිතන්න පුළුවන් නම් ඒක තමා වටින්නෙ.. අපි හැමෝගෙම අඩු පාඩු තියෙන්න පුළුවන්. කවුරුත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමේ. Pasan කියන්නේ මනුස්සයෙක්. මනුස්සයෙක් widihata එයාට පුළුවන් උපරිම pasan එයාගෙ මනුස්ස jeevithayata වැදගත් කමක් දීල තියෙනව. ඇත්තටම මනුස්සයෙක් ගෙ personal දේවල් වලින් එ කෙනාව මනිනවා කියන්නේ ඒක එ කෙනාගේ දුර්වල කම සහ කුහක කම. Pasan කියන්නේ perfect, talented මනුස්සයෙක්. Good luck pasan & siriiii❤❤❤❤❤❤❤
එතකොට ස්ත්‍රීත්වය විහිලුවට ලක් කරන එක කමක් නෑ ?? මන් දැකලා තියනවා ඕන තරම් නලුවො කෙල්ලො වගේ තඩි පපුවවල් එළියට දාගෙන කාන්තාවො විහිලුවට ලක් කරනවා.ඒ වට හිනාවෙන උන් ඩෙම් පසන්ගෙ සාරිය හොයනවා. 🙂 straight heterosexual කෙනෙක් වුන මන් ළගවත් නැති quality මම ඔයාගෙ දකිනවා..තවත් ඉස්සරහට යන්න සුභ පතනවා.❤
පසන් ඔයා හරිම දක්ශය් ,ඔයා යන ගමන ඔයා යන්න,අපි හැමෝම ඔයා ගෙ video බලනවා
Thank u darling
ඇත්ත දෙ හරියට කෙලින්ම කට ඇරලා මිනිස්සුන්ට තේරුම් කරපු එකට respecte ayye❤
පසන් අයියේ.. ඔයා බුලට් එකක් ❤️🤝 එච්චරයි.. ඔයාගෙ ගමන ඔයා යන්න.. සපෝර්ට් එකට අපි ඉන්නවා... 🥺❤️ ආදරෙයි දෙන්නටම❤️🩹
අවුරුදු විසි තුනකට තියන දැනුම ඒ තියන ටැලන්ට්ස් මනුස්සයෙක්ට හිනා වෙලා සතුටින් ඉන්න වචනෙකින් හරි හේතුවක් වෙනවා නං එයාලගෙ කිසිමම දේකින් සමාජෙට කිසිමම වැරද්දක් නැත්තං ලෝකෙට රටට බරක් නොවී ලස්සනට ජීවත් වෙනවා නං ඇත්තටම එතනින් එහාට මොනාද බලාපොරොත්තු වෙන්නෙ කියලා තේරුම් ගන්න බෑ 🙂❤️ ඕනිම මනුස්සයෙක්ට තමන්ට කියලා පෞද්ගලික ජීවිතයක් තියනවා ඒකට ඇගිලි ගහන්න ඒක විවේචනය කරන්න ඇත්තටම අයිතියක් නෑ ඒක කාටවත් හානියක් නෙමෙයි නං 😊❤ලගදි ඉදන් වීඩියෝස් බලන්න පටන් ගත්තෙ ඔයාලගෙ ස්කිප් නොකර ඉවර වෙනකංම බලන එකම චැනල් එක මේකද කොහෙද ❤❤❤❤❤❤දිගටම ඔයාලගෙ වැඩ කරගෙන යන්න ලැබෙන්න ඕන 😼💕
(ප.ලි. සටන මෙහෙයවන සිරීට ජය 😂❤)
අපේ වයසෙ කොල්ලෙක් හිතන විදිහත් එක්ක බලද්දි ඔයා මාර smart අනිත් හැමදේම පැත්තකින් තිබ්බත්. හැම මනුස්සයෙක්ටම මෙහෙම අඩු වයසින්ම පරිණත වෙන්න පුලුවන් නන් ඔයා ඉන්න විදිහ කාටවත් අමුතු දෙයක් නෙවෙයි. ඔයාගෙ දැනුම අනිත් අයට දෙන්න. මේ වගේ වැඩක් නැති පෝස්ට් ගනන් ගන්න එපා ❤️
ස්තූතියි 😌🥰🥰🥰
මං ඔයාව ෆලෝ කරන්න සහ කාලෙකදි ඔයාගෙ ෆෑන් කෙනෙක් වෙලා දැන් ටොප් ෆෑන් කෙනෙක් වෙන්න බලපාපු ලොකුම හේතුව ඔයාගෙ maturity එක.ඔයාව අදුරගන්නෙ ඔයාට අවුරුදු 22දි.ඒ වගේ පොඩි වයසකදි ලංකාවෙ කිසිම කොල්ලෙක්ගෙන් නොදකින විදියෙ high maturity එකක් ඔයාගෙන් දැක්කා..එහම මිනිස්සුන්ට මන් හරි ආදරෙයි.❤
Thank you. සමහර අයට බලන්නත් බැරි ඒක 😇
@@dempasan_reacts ලෝකයක් සතුටු කරන්න බෑ පසන්..තමන් වරදි දෙයක් කරන් නැතුව සතුටු වෙනවනම් ඒකට කැමති උනුත් සතුටු වෙයි..🤗
ඇත්ත 🥹❤️🔥
Ow eka atha aiye mona de unath aiya jiwite ee ayata wadiya jiwite witinawa eka gan apita satutui
ඒකනම් ඇත්ත රටට කෙලොපු උන් ඕන තරන් ඉන්නවා ඒවා පෙන්නෙ නෑ පසන්ගෙ ලේඩී ඇක්ශන් හොයන්නෙ ඔය හිතන් ඉන්න මහා පෞරුෂයක් තියෙනවා කියන පිරිම්න් ගෙත් ලේඩි ගති ඕන තරන් තියෙනවා
කවුරු මොනවා කීවත් ඔය දෙන්නා ඉන්නෙ අපේ හදවතේ❤️❤️❤️❤️❤️
Thank u
නියමයි... පට්ට..
Unprofessional මඩ සංස්කෘතියට නියමෙට උත්තරයක් ...
ආදරෙයි ඔයා මේ ප්‍රශ්නය handle කල විදිහට....
හරියට හරි හිතන ව්දිහයි හැදුන රාමුවයි දැනෙන විදිහයි තියෙන ප්‍රශ්නේ පිස්සෝ කලබල උනාට දොස්තරලා කලබල වෙන්නේ නෑ ඔයාලා වීඩියෝ හදන්න අපි බලනවා හිනා වෙනවා සතුටු වෙනවා තෙරුවන් සරණයි
හොද සම්මුඛ සාකච්ඡාකරුවෙකුගෙ වගකීම අසන්නාගෙ පැත්තෙ ඉදන් ප්‍රශ්න අහන එක.ඒක හොදටම දැක්කෙ සිරිමල්ගෙන්.නිවේදකයෙක්ගෙ විදිහ නැති උනාට ඒක හරියටම කරා.big salute for සිරිමල් අයියා.පසන් කියන්න හිතන් හිටපුව හරියට එළියට ආවෙ සිරිමල් අයිය හින්දා.🫡👏👏👏👏👏👏
අනිවාරෙන්ම 🥰
😂sirimal is being like chamuditha here 😂😂
Ikr 🤣
සිරිමල් අයියා ගැන කියන්නම ඔන. පසන් අයියා පිටිපස්සෙ ඉදලා ලොකු හයියක් වෙනවා,. ලොකෙ මිනිස්සු හැමොම එක වගෙ නැ. එකිනිකාට වෙන්ස් ඉතින් සංස්කෘතික කියන්නෙම මිනිස්සුන්ගෙ ඔනැ එපා කම් එක්ක ගැඩුන එකක්.. කටවත් කරදරයක් වැරදි අදරශයක් නැත්ත්තම් ඇයි මිනිස්සු හොද දෙට හොද නොකියන්නෙ.. එක අපෙ සමාජෙ ඉන්න අයගෙ වැරැද්ද , ඉතින් හරි ලස්සන විදිහට ජිවිතෙ දැකපු මිනිස්සු බොරලු පාරක යනකොට් දුක් උනෙ නැ එක හරි ලස්සන් ගමන් මගක අරම්බයක් විදිහට දැක්කා.. ලොක ස්වභාවය අනුව හැමොම් ජිවත් වෙන්නෙ . එකට හොද උදාහරණයක් පසන්, ඉතින් congratulations anagathet 🤗🥰
වැදගත් ඇසිය යතු සංවාදයක් ❤
Im 56 years mom following you n enjoying your funny vedioes. ALL THE BEST❤
30:40 ගොඩක් මිනිස්සු හිතනවා sexuality එක කියන්නෙ choice එකක් කියලා..ඒකයි ඒක බෝ වෙනවා කියලා හිතන්නෙ.
Aniwaren 🫣
තමන් ජිවත් වෙන විදියෙන් තව කෙනෙකුට කිසිම කරදරයක් නොවෙනවනං කවුරුවත් කියන දේ සත පහකට මායිම් කරන්න ඕන නෑ කියලයි මමනං හිතන්නෙ. ජීවත් වෙන පොඩි කාලෙ තමන් කැමති කෙනෙකුට ආදරේ කරන්න, තමන් කැමති දෙයක් කරන්න මනුස්සයෙක්ට අයිතියක් තියෙන්න ඕනෙ. ඒ මනුස්සයා නරක දෙයක් නොකරන තාක් අනුන්ට ඒක ප්‍රශ්නයක් නොවෙන්න ඕනෙ. මොකද කවුරු කොහොම කිව්වත් තමන්ගෙ ජීවිතේ අයිති තමන්ටම විතරයි.
පෞද්ගලිකව dempasan කියන්නෙ මං මාර ආස කරන චරිතයක්. So keep it up boys! 😊❤
මගේ දරුවත් ආසාවෙන් බලන contents කරන කෙනෙක් ඔයා මල්ලි ...ඉතින් කොහොමද සමාජය ට හානියක් කරනවා කියන්නේ ...මේ රටේ වුන්ට පුදුම ඇරියස් එකක් තියෙන්නේ...දිගටම ඔයා ඔයාගේ ගමන යන්න ...සුභ පතනවා ඔයාට හැමදාම ...❤️
Good job..
I love the way you explan and handle the situation.
Professionalism. ❤
Niyamayi ❤ ඔය පොස්ට් එක දැක්කට පස්සෙ මට ඔය ටික ටයිප් කරන්න බැරුව ඉදියේ දිග වැඩි නිසා 😅 ඉටපස්සෙ හිතුනා ඔය බුරුවන්ට තෙරුම් කරනවාට වඩා හොදයි කට වහන් ඉන්න එක කියලා. ❤ කොහොම හරි කමක් නෑ කාට කාටත් ප්‍රශ්න වලට උත්තර හම්බෙන්න ඇති 💗
Dem & සිරී අයියා ආදරෙයි දෙන්නටම ❤❤ ඔයාලාගේ video එකක් දානකම් ආසාවෙන් බලන් ඉන්නෙ. ❤ දෙන්නාම ආදරෙන් පරිස්සමෙන් ඉන්න 💗💗
ස්තූතියි ආදරෙයි අපිත් 😌
මිහි & පසා සුපිරියටම දීලා තියනවා ඒකනම්.❤❤ ප්‍රශ්න උනත් මිහි අහනවා සුපිරියටම❤❤ එකට පිලිතුරු දෙන විවියත් සුපිරි❤ හේට් ක්මේන්ට් වලටත් රියැක්ශන් දෙන ෆන් වොල්ග් එකක් කරන්න ආදරෙයි දෙන්නටම කැමති ❤❤❤❤❤
සිරාවටම හේට් comment වලට react කරමු.
ඔව් ඔව් 😂
@@dempasan_reacts ☺️❤️❤️
ඉන්නේ ගෝනුස්සෝ වගේ විස සහිත මිනිස්සු ඔයා සැලෙන්නැතුව ඉස්සරහටම යන්න ❤
ඔයාට මඩ ගහන අය විතරක් නෙවෙයි ඉන්නේ
මටත් වඩා ඔයාගෙ ෆෑන්ස් ලා ගොඩක් ඉන්නව ඔයාට ඉන්නව පසන් අයියේ ❤
හැබැයි මමයි ඔයාගේ best ම ෆෑන් හොදේ❤
Math harima asawen baluwa aiye.mama oyalawa dana gaththe tik tok ekan.eda idan oyata mama harima asai.oya vurthawa katha karana vidiya harima vadagath.good luck aiye.
ලිංගිකත්වය මොකක් උනත්, මම පසන්ගෙ වීඩියෝ වලට කැමති වෙන්න හේතුව තමා.. උයන විදිහ මරු, අනික පිරිසිදුවට, පිලිවෙලට වැඩ කරනවා, අනික් එක කච කචේ, අනිත් එක මම මෙයාගෙ වීඩියෝ බැලුවෙ මං හිතන විදිහට මෙයා ලංකාවෙ ඉන්න කාලෙ ගෙදර ඉදන් කෑම හදපුවා
Mn marama asai oyalage video balanna. Sathutin inna oyala denna ❤️
ඕන කෙනෙකුට ඕන දේයක් කියන්න දෙන්න ඔයා හරි කිය්ලා ඔයා දන්නවා නෙ respect video ❤❤❤❤❤
පටිට පසන් සහා සිරි ...නොදන්න ගෝඩක් දේවල් ඉගන ගත්තා බෝහෝම ඉස්තුතියි දේන්නාටම බුදු සරනයි
ස්තූතියි
ඒ වීඩියෝ එක පුරාවටම මන් දැක්කෙ සිරිමල් අයියා ඔයා දිහා බලන් හිටපු ඒ බැල්ම විතරමද මන්දා...ඒ ආදරේ ❤❤
ඉතින් ඔයා හරි වාසනාවන්තයි මල්ලි....
අනිත් අය මොනා කිව්වම මොකද...සතුටින් ඉන්න ළමයෝ....
ආදරෙයි ❤
ඇයි මේ dempasan රඟන්නේ? ඇයි dempasan ට පිරිමියෙක් වගේ ඉන්න බැරි? ඇයි ගෑණු ඇඳුම් ඇඳගෙන දඟලන්නේ? ඇයි මේ gay වලට ඇබ්බැහි කරවන්නේ? dempasan නිසා gays ලා බෝවෙනවද? මෙන්න මේ වගේ ලංකාවේ අපේ බහුතරයකට තියන ගොඩාක් ප්‍රශ්න වලට උත්තර අරගෙන තමා අපි අද මේ වීඩියෝ එක කළේ. Podcast එකකට දීපු පොඩි උත්සහායක්. ඉතිං ඔයාලගේ මතවාද, අදහස්, චෝදනා හැම දෙයක්ම එල්ලකරන්න comment section එක විවෘතයි.
ඔයාලා නොකියපු දෙයක් කියන්නම් අතීතයේ ලෝක පූජිත සමලිංගික චරිත සමාජ තහංචි නිසා ඒ බව රහසිගතව තියාගෙන මියගියාට පස්සෙ තමයි ඒ අයගේ සමලිංගික බව එලි වෙලා තියෙන්නෙ. අන්න ඒ වගේ වෙයි කියලා තමයි විවේචනය කරන අය බලාපොරොත්තු වෙන්නේ. 😅
එෂාන් අයිය යාළුවෙක් නම් එයත් එක්කත් program එකක් කරන්නකෝ.
ලස්සන කතාව ඔය දෙන්නට සුභපතනවා දිගුකලක් එකට වැජබෙිවා ❤❤❤❤❤❤❤
you cant make everyone happy. just live your life. you dont have to explain to anyone ❤
At some point we do have to explain it love 😇🥰
❤❤❤❤❤❤❤ දෙන්නටම ගොඩාක් ආදරෙයි 😘😘😘😘😘 පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏
අපේ රටේ ගොඩක් අය සංස්කෘතිය කරේ තියන් ඉන්න පිස්සෝ ඉන්නේ . . .
සිරිමල් අයියා මාධ්‍යවේදියෙක් සුපිරියට ප්‍රශ්න අහනවනේ... political program ekaka ප්‍රශ්න අහන්න මරු පොර 😂😂😂😂
චමුදිතව අයින් කරලා මෙයාව දාන්න ඉන්නේ
This is essential guys❤
Ayyata api adarei 😒♥️
❤️❤️
මං නම් ඔය දෙන්නට හරිම ආදරෙයි පසන් ❤
ඔය දෙන්නාගේ ආදරේ දැකලා හදවතින්ම සතුටු වෙනවා සහ ආශීර්වාද කරනවා. Keep it up.. Good luck both of you 🌷
ආදරෙයි 🥰
Wow aiye oya nam ❤❤❤❤❤❤
Great speach putha love u both ❤
Very talented person! That's why we are watching ur vedios .keep it up brother ❤
Thank you so much 😀
Just ignore them pasan. Bec there born to find other stuff.😊those qualities cannot be change.😆
U keep doing what you've been doing.
ලංකාවේ සමාජෙ තිබ්බ නිහඬ උනත් ගොඩක් අය අපහසුතාවෙට පත් වෙච්ච පොයින්ට් එකක් ඔයා මේ කතා කලේ පසන් අයියේ....❤
Thank u
කියන්න ඕන ටික හරියටම කිව්වා අයියේ..ගැම්මක් තමයි 😌❤️
Both are so matured ❤
ඔයාල ලන්කාවෙන් ගියෙ හොද වෙලේට. නැත්නම් ලන්කාවෙ ඉන්න මන්දමානසික පිස්සො පෝස්ට් දාල මඩ ගහල විතරක් නවතින්නෑ පාරෙ යද්දි physically attack කරන්න උනත් බැරි නෑ.
මොලයක් තියෙන උන් ඔයාල කියන දේ තේරුම් ගනී. නැති උනත් කමක් නෑ.ඔයාලගෙ ආතල් එක අරන් ඔයාල ඉන්න. ලන්කාවෙන් පිට ඉන්න කෙනෙක් විදියට මේවා ලෝකේ සාමාන්‍ය දේවල් විදියට මන් දකින්නෙ.
ලන්කාව විනාස වෙන්නෙ gay, lesbian හින්දා නෙවේ. කොච්චර පොඩි ලමයි rape වෙනවද? වයසක ආච්චිලා rape වෙනවද? ඉස්කෝලෙ යන උන් room යන්නැද්ද? ආගමික වශයෙන් අපි ගිහින් වදින පුදන අය ගෑනු එක්ක ඉන්නැද්ද? කැම්පස් වල $&@වරු රෑට ඩෙනිම ගහන් කෙල්ලො එක්ක යන්නැද්ද? කී දෙනෙක් ගෙදරින් නෝනගෙ බත් එක අරන් ඇවිල්ලා කෝච්චියෙ අනුන්ගෙ ගෑනු එක්ක යන්නෙ නැද්ද? එහෙම ගෑනු නැද්ද?
$$@කේ ලොජික් ඉතින්. Gay lesbian හොයන්න කලින් අන්න ඒවා වලට නැගී සිටිය නම් තමා හොද.
කකුල් දෙක මැද්දෙ තියෙන එක හොයන වෙලේ ගන්න තියෙන දෙයක් අරගෙන දිරවන්නැති මගුල් අහක දාගන්නත් ඕන කෙනෙක්ට මොලයක් තියෙන්න එපැයි.
අම්ම තාත්තා හම්බකරල දෙන එකෙන් ඩේටා කාඩ් දාන් අනුන්ට චරිත සහතික දෙන උන්ට ඕන පු#ක් කරගන්න ඇරල ඉන්න එක තමා හොදම දේ. ඒ වගේ haters ලා ගොඩකගෙන් උදේ නැගිටින ගමන් ඇගේ මාලු නටන කමෙන්ට් දැක දැක ඔහොම හිනාවෙලා ඉන්නම මාර හයිය හිතක් තියෙන්න ඕන.
මට නම් ඒ personality විතරක් උනත් ඔයාලගෙ video බලන්න හොදටම ඇති. ආතල් වීඩියෝ එකක් බලලා ඒකෙ ආතල් එක අරගන්න සහ වටින දෙයක් කිව්වම ඒක ගන්න තරම් මානසික වශයෙන් මන් පරිණත වීම ගැන මන් මම ගැනම සතුටු වෙනවා.
"ලිද මගේ නම් , මන් ලිදේ නම්, කාටවත් ඇයි වේදනා" 🤟😎💪
Ha
Aththa 😎😎😎😎
21 වෙනි ශතවර්ෂ යේ කාවවත් රවට්ටන්නෙ නැතුව ජීවිත් වෙනවා කියන එකම ඇති දරුවො ❤ කවදාවත් කාන්තා විලාසිතා කිරීම පහත් දෙයක් විදියට සළකන්න එපා. එයව් අස්සෙ සිරිමලා නිකන් සටන මෙහෙයවනවා වගේ 😂
Well said pasan❤
Me.rate.නැහැ .jetta.අය.කොපමණ
Inna wada.ko.unta.baninawa.ඔයාl.දෙන්න .a.atin.කොපමණ සුන්දර .ඔයා ta
Suba .අනාගතය yak .ඉදිරියට යන්න
Budusaranai දෙවියන් ආරක්ෂා කරන්න දෑතට සවි ලැබේවා
මේ වගේ දේවල් දාන්නේ ලෝකේ ගැන මෙලෝ රහක් නැති ගෝත හැත්ත මල්ලි...ඔයාලගේ ගමන ලස්සනට යන්න..❤❤❤❤❤
Hamoma kiyna girl & boy couple ekakata vadiya sathuta methna thiynva.... tika kalekta jivath venna apu minissu api hamoma sathutin inn one...katavath varadk nokra thamge sathuta hoyana eka varaddk na...hamoma sathutin inn one❤
Sirawat pasan me wage important content genna me channel eke specially, podcast thaw karanna ❤
Sure
Lankawe minissunge hati thamai thamanta deyak karaganna bari unama anith minissunta agilla dik karana eka .lankawe සංස්කෘතිය kiya kiya horen hangi hangi natanna ona hama magulama natana un thamai oya kagahanne . Oyata hoda nam anith minissunta mokakkda thiyana prashne . You are very strong and multi talanted person pasan go ahead 💪❤
ඔයා උයන කෑම වලට අපි හරිම කැමතියි. මං පසන් ඔයාව මුලින්ම දැක්කේ fb එකේ විඩියෝ එක මට තාම මතකයි. අර ෆෝබියා විඩියෝ එක මට ඒක බලලා තේරුම් ගත්තා ඒවගේ දේවල් තියෙන්නේ මට විතරක් නෙමෙයි කියලා. මමත් පාසල් වේදිකා නාට්‍ය වල පිරිමි චරිත ඕන තරම් කරලා තියෙනවා. ❤❤❤❤❤❤❤
Me aratha athule oyawage minissu marama asarana wenawa oya haride hamadama kara ❤
😍
Mma dempasanwa Instagram TikTok Facebook UA-cam platform 4ma follow krnw .mge husband Italy Inna nsa mma ehe awoth oyala meet wenna asa tharam oyalage personality walata asai❤️ eththatama gay couple ekak widihata Inna ayatath me wge hoda partnersla innw kyl hthuwe ne sirimal ayya dakinkam 🌸 eththatama apta Peña dakina hemadema eththa newe kyl oyala prove krnw. Lankawe samahara girlslatawath mma hthne mehema hoda partner knk ne❤️ good luck guys🎉
Pasan , math oyage age eke , oyanm supiri kollek oya katha karala eka lassanata wisthara karala Deepu eka niyami jaya wewa😊
Thank u ❤️❤️
මන් ඔයාගෙන් ඉගෙනගත්ත දේවල් ගොඩයි අයියේ , දෙන්නගෙම අනාගතේට සුබ පතනවා ජය වේවා ❤️
Me vdeo eka okkoma balala iwara ne thama
Monawa unath oya marama talented
Adarei oyta
Okkoma balanna. Thank u
පුතා මම ඔයාට ආදරේ කරන ආන්ටි කෙනෙක්.ඔයා කරන කෝලම් කියන දේවල් බලන්න හරිම ආසයි.ඔයා මොන sexual category එක්ක උනත් අපිට ගැටලුවක් නැහැ. ඔයාගේ වයසට ඔයා කරන දේවල් මාරයි.කෙනෙකුගේ sex ජීවිතේ අනිත් අයට අදාල නැහැ. ඒව පෞද්ගලික කාරණා. කොහොමත් අපෙ රටේ උන්ට අනුන්ගේ කුණු හොයන පුරුද්ද අමුතු දෙයක් නොවෙයිනේ. චැනල් එක දිගටම කරන්න මගේ සුභ පැතුම් දෙනාටම.
අනිවාර්යයෙන්ම තමන් දන්න දේවල් උපරිම කරද්දී ඊර්ෂ්‍යාව තියෙන ඕනී එකෙක්ට ඒක පේන්නේ රැඟිල්ලක් වගේ තමයි..ඒ නිසා මොන වචන කිව්වත් තමන්ගේ හැකියාවන් උපරිම කරන්න..අන්තීමට පරදින්නේ උන් මිසක් උඹ නෙමේ පසන්..😊😊😊
Feel like if you start doing a podcast instead of a reaction channel , it would do better. ✨ Keep up the good work 🥰
I want someone to look at me like Sirimal looks at Pasan 🥺❤
🥹
ලස්සනයි babalaaa
පසන්ව අවුස්සගන්න එපා ආයේ දන්නවා නේ සිරිමල් අයියා බලන් ඉන්න විදියට හිතුනා 🤣💔
🤣🤣🤣
මම. සමලිංගික පිරිමි කෙනෙක් ඒත් මම ඒ දේට කැමති නෑ මොකද මම හැදුනේ ගොඩාක් ආගමික පරිසරයක් තියෙන පවුල් පසුබිමක ඉතින් අපේ පවුලේ අය ඒක දකින්නේ ලොකූ වරදක් විදියට මමත් එහෙමයි ඒත් හිත ඇතුලින් එන හැගීම් නවත්තන්න බෑ මම දකින්නේ ඒක පාපයක් විදියට ඒ නිසා මම සමලිංගික උනත් කටවත් ඒ බව දැන ගන්න දෙන්නෙත් නෑ එහෙම වැරදි දෙයකට යොමු වෙන්නෙත් නෑ ඒත් අනික් මිනිස්සුන්ගේ ජීවිත ගැන අපිට තීරණ ගන්න බෑ ඒ නිසා මිනිස්සුන්ට මනුෂ්‍යයෙ විදියට සලකන්න 😊
ඔයාගේ ජීවිතේ ඇතුලේ ඔයාට තීරණ ගන්න අනිවාරෙන්ම පුලුවන්. හැබැයි ඒ තීරණ සමාජයට හානිකර නොවන තාක් 🥰
❤ malli
වෙන අය අදාල නෑ අපි ඔයාලට ආදරෙයිනෙ ❤️
Hats off guys 😊
ගැලපෙන ම cople එකක්.ඔයාලට සුබපතනව .දෙන්නම supper
Adai බැලුවේ . Niyamay. Malli.❤❤❤❤❤
ස්තූතියි අක්කේ
Oya mara confidence thiyena kenek pasan ayye❤
මටනම් ඔයාගෙවත් ,එශාන් අයියගේවත් කිසිම වැරැද්දක් පේන්නේ නැහැ 😍
❤❤good luck
සුපර්ප් ඔයාල දෙන්නගෙ පැහැදිලි කිරීම ❤️😌
ඔය දෙන්නා හරිම shook......❤❤❤❤😊😊
No matter what you say, there are people who look at you, your story, your work❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
This will be the best reaction vedio❤❤
හත්වලාමේ සිටිමල් අයිය බලහල්ලකෝ 😁 the debater වගේ 🤭❤ මොකක් උනත් ඔයාල ගැන යම්කිසි ආකාරයේ දැනුමක් ගන්න නම් බුද්දියක් තියෙන්න ඕන , සමාජය තුල යම් කිසි ආකාරයේ විවිදත්වයක් තුල ඒ විවිදත්වය තේරුම් ගන්න නම් බුද්ධිය ක්‍රියාත්මක විය යුතුයි, මිනිස්සු එකම දෙයක් සියල්ලගෙන්ම බලාපොරොත්තු වෙනව නම් ඒක ඒ මනුස්සයේ බුද්දියේ අඩුවක් .... මිනිස්සුන්‍ට මිනිස්සුන්ගෙ පාඩුවෙ ජීවිතේ ගත කරන්න දෙන එක තමයො හොද , පව් කරන්නේ නැත්නම් , මිනිසුන්ට කරදරය නැත්නම් ඇයි මේ විදියට විවේචන ... දරුවන්ට මෙයින් වැරදි ආදර්ශයක් ලැබෙනව නම් අර ෆිල්ම් වල සිගරට් බොද්දි යටින් දාන්නේ හය හතර නොදත් දරුවාට ඒ ගැන කියල දෙන්න කියල ඒ වගේ කියල දෙන්න දරුවන්ට මේ ගැනත් එයාලට මේව මැජික් කරවන තාක්කල් දරුවන් කුතුහලයෙ පෙලෙනව... බුද්ධියයි ක්‍රියාටත්මක විය යුතු ....
ඉවර වෙනකන් බැලුවා ආසාවෙන් ❤️🌹
හැමෝටම කැමති දේවල් කරන්න අපිට බෑ නේ ,
අපිට කැමති අය ඉන්නව අකමැති අය ඉන්නව,
කෝම හරි අපි අපේ විදිහට සමාජයට වැරැද්දක් නොකර ඉන්න ඕනා, 🥺🙃😘
Well said ❤
Bravo 🔥🔥😌
නියමයි පසෝ❤
Love knows no gender, age,race or religion 💗
මඟ හරියෙදි සිරිමලුත් බය උනා 🤣 ඔයිට හපන් body shaming 😑😑 මේ රටේ උන්ට පිස්සු එච්චරයි 🤮
ගැහැණු වුනත් පිරිමි වුනත්
Gender එක ගැන හිතන්නේ නැතුව අපි ඔක්කොම මිනිස්සුනේ කියලා හිතුවනම් කාටවත් මේ ගැන කතා කරන්නවත් හේතුවක් නෑ ...
අනිත් මිනිස්සුන්ගෙ දේවල් ප්‍රශ්නයක් කරගන්නෙ නැතුව ජීවත් වෙන්න
ලoකාවෙ මිනිස්සු මුලින්ම කාපු අයිස් ක්‍රිම් කොලේ වතුර බොතලේ පාරෙ විසික් කරලා යන්නෙ නැතුව බෑග් එකේ දාගෙන යන්න නැත්නම් කුණු එකට දාන්න පුරුදු වෙන්න
අද මැයි පෙලපාලි ගිහින් පාරවල් වල හැමතැනම කුණු අඩියක් අඩියක් ගානේ වතුර බෝතල් අයිස් ක්‍රිම්කොල ශොපින් බෑග් .. ඊලග දවසේ වයසක අම්මලා තාත්තලා කට්ට අව්වෙ මේ පාරවල් අස් කරන්න ඕනේ
හිතලා බලන්න
තව මනුස්සයෙක්ට වදයක් නොවී
තමන් තමන්ව හදාගන්න
අපි ඔයත් එක්ක හැමදම ඉන්නවා පසන් .