ඔබේ සතුට නැති කිරීමට හේතුවන දෝෂ ඉවත් කරගන්න පහසුම ක්‍රමයක් ...
Вставка
- Опубліковано 5 вер 2024
- මෙම ක්‍රමය මගින් ඔබේ නිවසේ, ව්‍යාපාර ස්ථානයේ හෝ ඉඩමේ ඇති ඕනෑම අණවින කොඩිවින බන්දන හෝ යක්ෂ ප්‍රේත දෝෂ ඉවත් කර ගැනීමට ඔබට පුළුවන් මා මෙම ඇති බලගතු ක්‍රමය ම ඔබට ලබා දීමට තීරණය කල සිටියේ මගේ චැනලයට subscribers 15000 සිමාව පසු කිරීමෙන් පසුවයි නමුත් මාහට පැමිණි දුරකථන ඇමතුම් වලින් බොහෝ දෙනා මගෙන් ඉල්ලීම් කරේ හැකි ඉක්මනින් මෙය ලබා දෙන ලෙසටයි ඒ ඉල්ලීම ඉෂ්ට කරමින් මා මෙය ලබා දුනිමි....
මෙය ඔබගේ මිතුරන් අතර බෙදා ගනිමින් ඔබත් කුසලයක් එක කරගන්න...
ආචාර්ය කේමන් කුලසිරි මහතා සම්බන්ද වීමට නම්
0777 406178 - Viber WhatsApp Imo BOTIM
071 1033058 - Viber WhatsApp Imo BOTIM
facebook පිටුව / astrology.sl
Instagram ගිණුම dr.keman_kulasiri
තෙරැවන් සරනයි ඔබතුමාගේ මේ පැහැදිලි කිරීමට මා බලාපොරොතුව සිටි අවශ්‍යම දෙයක් ලබාදීමට කටයුතු කිරීම ස්තුති බොහෝ කුසල් වැඩේවා
තෙරුවන් සරණයි මේ වගේ වටිනා වැඩසටහන් වලින් අපිව දැනුවත් කරන්න කියලා ඔබ තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා බුදුසරණයි
ඔබ තුමාට බොහොම පිං
දීර්ඝායුස ලැබේවා
නිරෝගී සුවය ලැබේවා
තෙරුවන් සරණයි.
බොහෝම ස්තුතියි තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏
ඔබතුමාට.ගාෙඩාක්.පිං
ඔබතුමාට ගොඩක් පින්
ඔබ. තුමාට. බොහොම. ස්තූතියි. බොහොම. පිං
මේ සම්බන්දව දැනුවත් කලාට ගොඩක් පිං තෙරුවන් සරණයි
දැනුවත් කිරිම සම්බන්ධයෙන් බොහෝම ස්තූතියි. නිදුක් නිරෝගී බව ලැබේ වා.
බුදු සරනයි ඔබ තුමාට නීරෝගිමත් දීර්ඝායුුෂ ලැබේවා ❤️
ඔබ තුමාට බුදුසරණයි මම අනිවාර්යෙන් මෙය කරනවා
තෙරුවන් සරණයි
ඔබ තුමාට ගොඩක් ස්තූතියි
🙏🙏🙏
♿
තෙරැැවන්සරණයි
ආයුබෝවන් සර් ..ඉතින් අපිට මේ ක්‍රමය කරන්න අමාරුයිනේ ...
මොකද මේ රටේ ඉන්න අය හරිම අමුතුයි ..තමන්ටම කියලා ගෙයක් හදා ගත්ත දවසක කරන්න පුළුවන් ..
ගොඩක් හොඳ වීඩියෝ එකක් .
ස්තුති ඔබ තුමාට .තෙරුවන් සරණයි
Ow eka nam aththa me rate inna amuthu minissu nisa thama me ratataa me widiya deyak wenna yanna
මම ලග තියෙනවා 10 000 වාරයක් රතන සූත්‍රය සජ්ජායනා කල රන් තැඹිලි තෙල්. ඒක ගෙදර තියෙනවා නම් ඔය දෝෂ එන්නෙ නෑ නේද.පිලිතුරක් ලබා දෙන්න.
Great deergausha labewa uthum danaya darma danayai mama oba thumata adarai
ඔබ තුමා වැඩසටහන් ටිකක් කරන්න හරිය.මම හැමදාම බලනවා දලාද කියලා.ඔබ තුමාගෙ වැඩසටහන් හරි පැහැදිලි
💐💐💐💐💐💐💐
බොහෝම ස්තුති ඔබ තුමාට.
ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ද වෙනවා! ඔබවහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා🙏🙏❤️❤️
Oba thumage awankakama great oba thumata kawadawath waradinne natha buduguna ananthai
Sure da me vidiya budusaranai devipihitai obata
බුදුසරණයි ගොඩක් ස්තුතියි ,,,
වටිනා අදහස් ටිකාක් තෙරැවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
Oba thumata godaak pin mahathmayaneni, anantha wu budu guna balaye sakthiya thulin siyaluma kara dara duruwannata kala yuthu piliyam apa danuwath kalata godaak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු saranai ඔබගේ කතාව සම්පූර්ණ ඇත්ත
Sadu sadu sadu sadu
Theruuwan saranai
Obathumata pin sidu wewa me dena watina adahas ha wathpiliweth walata🙏
බුදුසරණ යි🎉
🙏🙏🙏 May Tripple Gem Bless you!
ඔබ thumata ගොඩක් pin
Bohomathma pin oba thumanta.hithata loku shakthiyak danuna 🙏🙏
Thanks sir.theruwan saranai ...👍👍
Theruwan saranaii. Namo Buddhaya.
🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි!
Theruwan.saranai
Niyamai godak watinawa
Theruwan saranai oba ta harima watina deyak
බොහොම ස්තූතියි ❤ 🙏
Godak pin oba thumata
ස්තූතියි
ස්තුති ස්තුති ස්තුති
Nicha Kula gurukm unath meya mgin ain kraganna puluwanda ane kiyanwada pin sidda vei oba tumata
Oba thumata budusaranai .mata danaganna oni me vade karala ivara unama ge vate ahapu null valata kumak kala yuthuda eva davaskeeyakinda ain karanna oni.anika gei ellalana pan Bothal 4 kochara kal thiyanavada .vaththe mulu 4 vathura Bothal 4 valalanna onida nathnm nikan polo a matha thiyanavada .me tika mata kiya denna oba thumata bohomathma pin ..
Meya masa malu kanne nethi gehenu kanekta karanna puluwanda
ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏 කෙන්දරෙන් පුලුවන්ද අන වින කරල නම් බලා ගන්න.
Obathuma hata apatalabadun mea etama watina mea thea labadunnata godak pin
බොහොම ස්තුතියි සර්
Thank You good happy
බුදු සරණයි ඔබතුමා
බුදු සරණයි ඔබතුමාට
Waramak ganna hadana kenekwa ain mudawa ganne kohomada oba thumata pin
🙏🙏🙏
Mahaththayo ledarogawalin midenna pirithak ho manthrayak kiyannako pin
A පොල්තෙල් ටික බුදු පහන පත්තු karanna පුළුවන් nada...dawas කීයක් එහෙම පහන තියෙනවා ද
Good
❤❤❤❤❤❤❤❤❤
ජල නන්දන පිරිත භාවිතා කර මේ ආරක්ශාව කර ගන්න බැරිද?
theruwan saranai
Sir ane karunawen apita kiyala denna andare pandare kiyanna piritha ara budun wahanse ananda hamudurwan ta karana lada neecha kula bandanaya kapala damapu
Obata dahas warayak pin
sir me video ake hadaganna thiyana thil walin gedara budu pahana pathithu karata kamak nadda
Oba thumta bohoma pin
Kawada wage dawasakada karanna hoda mahattaya. dawase koivelawakatada karanna hoda?
🙏🙏🙏🙏🙏🙏
Mahaththaya waram bala thiyena kenekta meya kiriima sudusuda?
Amaruine
👍👍👍👍
🙏🙏🙏🙏💐💐💐
Ma thulen maga kamaththa aka sanen karala ewara karanna.
Me dewal karala dosa ain kara gathtu kenk innawada
Ponaken 108k karate hodaida
🎉❤
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
godak pin denuwat kalata
අපේ ගෙදරට විනයක් තියෙනවා අය්න් කරන්නෙ කොහොමඩ
බන්දන කපන්න පුලුවන්ද එක කියන්න කො ගොඩක් පිං ඔබතුම්ස්ට
මටත් ඒක දැන ගන්න ඔන
Viyaparykt diunuw sdaha mantryk kiynnko wedmhttyo
ගුරුතුමා කුලී එක කාමරේක ඉන්න අයට කරන්න බෑනේ නේද
වෙන ක්‍රමයක් නැද්ද අණවින කොඩිවින අයින් කරගන්න අපිටම.කී දාහාක් වියදන් කරාද හුනියම් අයින් කරන්න.හොරුන්ට අහුඋනා මෙච්චර කාලයක්.ඒ එකකින්වත් ප්‍රතිඵල නැ.දැන් හෙම්බත් වෙලා ඉන්නෙ.ඔබ තුමා කියන විදිහට කරන්න එ පිරිත් කියන්න දන්නැ.හැමොම ලෙඩින් ඉන්නේ.මන්ත්‍රයක් වත් නැද්ද.සහොදරයත් ගෙදර අතහැර ගියා .ගෙදර එන්නෙම නැ.එක් කෙනෙකුටවත් තවම කාසාදයක්වත් නැ.මැරි මැරි ඉපදෙනවා.ඔබ තුමා තව වැඩසටහනක් කරන්නකො තියෙනවානම් පහසු දෙයක්
Ragama guru hamba wanna you tub ake thiyanawa
@@neelrajapaksha4694 ragama guru horek. fb page eketh anunge lipi ussala eya ge adahas wage danawa. you tube unath ehema wenna athi. thamange adahasak wath hariyata nethi kenek karana dewal gena kohoma wiswasa karannada
karaniya meththa සූත්‍රය rathana sutharaya maha mangala sutharaya SINAHALA THERUMATH EKKA THIYENA CD HO UA-cam EKE DALA SHRADDAWEN GATHA KIYANNA hamadama ude hawasa gedara hawasata pahan thiyala e thun sutharaya yaddi malagiya athmayanta amanushyanta e gatha rathnaye pin අනුමෝදන් karathwa kiyala pin denna...pork beef ehema ganna epa gedarata... තමන්ට විශ්වාස වන්තම කෙනෙක් ගෙන් හැර කිසිම කෙනෙක් ගෙන් මොකුත් කන්න එපා 🙏🙏 කරලා බලන්න බුදුසරණයි!!!
කොහෙද ඔබ ඉන්නේ
@@hashansiriwardana7267 atta borukarayek math giya ragama oluwak tiyana kenata terenawa mokakda atana wenne kiyala.
මහත්තයා ඔය වැඩේට ජලනන්දන පිරිත ගැලපෙන්නැද්ද
Aluthan niwasak hadanawanam e boomiye idalamada pirith karanna one api danata inna gedara karala aranyanna barida
🙏🙏🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏