Ane dewa kata mata oysge chanal eka hari wiswasai mata papuwe amaruwak hadila hitiye mama meka ahuwama matz hari giya ekiyanne monawa karath hari giye ne ekiyanne meka ahala papuwe amaruwa hari giyanam mata kauru hari monawa hari karala neda ma ekka tharaha aya innawa
Uba mara kolek malli.. Thank. Bn. Api hari hoda paulak.. Ape hithwal wardi dewal na.. Eth api kala bila inna bari irisiaya hith thiyanwa oae patte. Hida minissu kawada hari jaya gananwa bn.. Oyata chanela eka thawa diyunu wei.. Bs. Malli. Thanx..❤❤😊😊
Anne dewiyane mahata pihita wenu manawi !!! Anne mage wedanawan ahasa polawai dara inne !!! Mahata pihita wena obawahasnsehata boho pinne sidu wewa !!!
MWA Vivida karama kodiwina karamin merimata hadana Saha eyata udaw karama Saha upades dena e sada sema rathtriyskama sahabagiwana siyalimadenatama sobadama daduwam kawi. Ethek obe asirwadaya anekawarak sthuthi..obata bohoma pin.
මෙම මන්තරයේ ප්‍රථිපල ලැබුවා. කාලයක් තිස්සේ මට බන්ධන කරන දැකපුවත් නැති ඇදුරෙක් ඉන්නවා. යාලුවෙක්ට උදවු කරන නිසා මටත් බන්දන කරනවා. උදේ කැපූවොත් හවස තව ඵකක් කරනවා. හූගක් වෙලාවට බූදුගුණ වලින් බල අඩුකරල තියෙන්න අරිනව ආපිට යනවද කියන්න දන්නේ නැහැ කටින් කියල ප්‍රත්‍යංගිරා දේවියට පින් දිිමෙන් වැඩි ප්‍රථිපළ ලැබෙනව.මෙය ඉදිරිපත් කල ඔබ තුමාටත්, ලෝකයාට මෙය ඉදිරිපත් කල යමි ඇත්තෙක් වෙයිද ,එම ඇත්තාටත්,සහ සම්බන්ධ වු සැමටත් ප්‍රත්‍යංගිරා දේවියටත් මා මෙතුවක් කළ පින් අනුමෝදනා කරමි, අනුමෝදනා වේවා...
Ane dewa kata mata oysge chanal eka hari wiswasai mata papuwe amaruwak hadila hitiye mama meka ahuwama matz hari giya ekiyanne monawa karath hari giye ne ekiyanne meka ahala papuwe amaruwa hari giyanam mata kauru hari monawa hari karala neda ma ekka tharaha aya innawa
@@shanikashabika6190 oya mokadda ahuwa manthraya papuwe amaruwai honda wenna?koi ekada
Mmm
Daws kiysk ahnn onid
🙏🙏🙏
මාගේ වෙලදාමට කර ඇති සියලු කොඩි වින හදි හුනියම් කරපු අයටම ආපසු හැරේවා🙏🙏🙏
ඔබගෙ හදවත කෙතරම්ම සංවේදිද අප වැන්නවුන්ට මෙවැනි දෙයක් නොමිලේ ලබා දිමට තරම් දේව ආරක්ෂාව නො අඩුව ලැබේවා ....!!!!
.
එසේම වේවා!
මට අණවින කොඩිවින හූනියම් කරපු අයට ආපසු පෙරලේවා දෙවියන්ගේ පිහිටෙන්.මා කිසිවෙකුට වරදක් කර නැත දෙවියනේ 🙏 🙏🙏
අපට කර අැති සියලු ම කොඩ් ව්ණ අාපසු ඔවුන්ට ම පෙරලේවා.මෙවැන්නක් ලබා දුන් ඔබතුමාට බොහෝම පිං.
Matath mage මෑණියන් ටත් mage lamaitath mage prasadtath priyanthatath කරලා තිබෙන Anawina kodiwina me මන්ත්‍ර වලින් keapewa
🙏🙏🙏
මගෙ මහත්තයා සිරිකාන්ත ට කරලා තියෙන හුනියම් සියලුම දෙවල් එ ගැහැනිය පිටින්ම යන්න සලස්වා දෙනු මැනවි මට සහ මගෙ මහත්තයා සිරිකාන්ත ට සතුටින් ඉන්න සලස්වා දෙනු මැනවි දෙවියනේ 🙏🙏🙏🙏🙏😭😭😭
මට අනවින කොඩ්වින කරන උන්ටම ආපිට යන්න මගේ වියාපාරය දිනෙන් දින දියුණු වේවා සැමදා ජය ලැබේවා මට
මගේ ජීවිතයට ප්‍රශ්න වැඩී දැන් කවදාවත් වෙච්ච නැති විදිහට .මගේ මානසික සතුට සැනසීම ඇති වේවා.මං නොකරපු වැරදි වලට මා හසු නොවේවා.සංසාර පුණ්‍ය ක්‍රියාවක් හේතුවෙන් මගේ සියලු කායික ,මානසික පීඩා දුරු වේවා !!!🙏🙏🙏🥺
මගේ පව් ලේ සියලු දෙනා වගේම මාගේ 🇱🇰 🇱🇰 🇱🇰 ලංකාවේ ඉන්න අසරණ මිනිසුන්ට සියලු හදි හූනියම් කර දර දුරින් ම දුරු වේවා
දෙවි පිහිටෙන් අපේ පව්ලට ඇති සියලු අපල දුරු වේවා
Bohoma pin...
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
සියලු දෙනාටම තිබෙන සියලු බන්ධන දුරුවෙිවා 🙏🙏🙏
🙏🙏🙏
දෙවියන් වහන්ස අපේ පවුලේ තියෙන අනවින කොඩිවින සියලුම දේ දුරු වෙවා.🙏🙏🙏
මෙය ඇසිිමෙන් සියලුම දුක් කරදර දුරු වේවා 🙏🙏🙏
මෙ කරපු උපකාර යට ඔබතුමා ට දේව ආරක්ෂා ව ලැබේ වා
මාගේ බිරිඳට කල කොඩ්වීන ය ආපසු හැරවි උට පරිසම් ලැබේවා .. ඔබතුමාට ගොඩාක් පින්...♥️♥️♥️
ඔබට ගොඩක් ගොඩක් ගොඩක් පින්
අප වෙනුවෙන් මේ කරන්නාවූ යහපත්
දේ වෙනුවෙන් ඔබට හද පිරි ඉස්තුතිය පුදමි
දිර්ගායුස ලැබේවා
පත්‍යංගිරා දේවියට මාගෙ පිං අනුමෝදන් වේවා!බොහොම පිං අපි වගේ මිනිසුන්ට උදව් කරනවාට.පත්‍යංගිරා දේවියගේ පිහිටෙන් මටත් මාගේ පවුලේ සියලු දෙනාටත් අනවින කොඩිවින කරන මිනිසුන් හට දඩුවම් ලැබේවා.
මෙිකරන මහගු උපකාරයට ඔබ තුමාට අනේකවාරයක් පිංසිදුවෙනවා තෙරුවන් සරනයි
Kara athi siyalauma bandana ma wethin nidahas wewaaaaaaaaaa
Apata හතුරු kam karana සියලු දෙනාට දඬුවම් ලැබේවා ඔබට pin
බොහොම ස්තූතියි සර් තව තව ශක්තිය දහිරිය දහිරිය ලැබේවා බොහොම ස්තූතියි විශ්වයට ස්තුති වේවා මේ කියා දුන්නු සෑම දෙයකටම ස්තූතියි ස්තූතියි ස්තූතියි
දෙවි පිහිටයි අපේ පවුලේ සෑම දෙනාගේම නෑලු දුක් දුරු වේවා🙏🙏🙏🙏
අම්මේ mage සියලු බාධක කරදර දුරුකර සෙත සලසා දෙන්න අම්මාට පිංසිදුවන්නට isthuthi isthuthi isthuthi
මගේ මිණිබිරිය එලීශා දියණිය ට අවුරුදු 3ක්....කථා කිරීමේ අඩු වක්තියෙනවා....යම් කිසි බාධාවක් තිබේ නම් ...මේ බන්දන ගාථාවෙන් සියලු දෝෂ ඉවත් ව කථාකිරීමේ...ශක්තිය දයිර්ය වාසනාව නීරෝගීකම දවසින් දවස උදාවේවා. .....සාදු. සාදු. සාදු. ......
අපගෙ දියුනුවටදරු දෙන්නාගෙ ඉහෙනිම් කටයුථුවලට බාදාවන්ලෙස කට ඇති අනවින ප්‍ර්ත්‍ය්න්ගිරි අම්මාගෙ මන්ත්‍ර් යෙ බලයෙන් කරපු අයටම ආපසු ගෝස් අපට යහපතක් වෙවා!!!!! සැමටම තෙරුවන් සටනයි...
සියලු දෙනගෙම කොඩිවින බන්දන දුරු වේවා !
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!
බුදු සරනයි ඔබ තුමාට මම මේය අැසුවම හිතට සුවයක් දැනුනා
සියලු බාධක දුරුකර දෙන්න මෙහි saththaya බලයෙන් mata සෙත සැලසේවා isthuthi isthuthi isthuthi
ඔබ තුමාට ගොඩක්ම පිංසිදු වෙනව දෙවිපිහිටයි🙏🙏🙏..
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
ගොඩක් පින් සිදු වෙත්වා!!! මෙම මන්තරෙ ඉදිරිපත් කල පුද්ගලයාට.
🙏🙏🙏🙏🙏🙏
මට මාගෙ පවුලේ අයට හා මාගේ වියාපර ස්ථානයටත් කර ඇති හුනියම් අපිට ඔව්න්ටම පෙරලෙචා ස්තුතියි
මගේ පෙම්වතාටයි මටයි විවාහ ගිවිස ගැනීමට විරුද්දව කර ඇති හූනියම් කැපී යත්වා
මගේ නෝනට කරලා තියෙන බන්ධන , වින හැම දේම සහ අප පවුලටම කර ඇති දෙයක් ඇත්නම් ඒ හැම දෙයක්ම අයින් කොට එම කරපු අයටම ආයේ ආපිට යැවේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඕම් ඓම් හ්‍රීම් ශ්‍රීම් ප්‍රත්‍යන්හිරේ මම රක්ෂ රක්ෂ මම ශතෘන භන්ජය භන්ජය ස්ප්‍රීම් හූම් ඵට් ස්වාහා
🙏🙏🙏
මේ මන්තරය අත්හදා බලනවා යහපත වෙන්න.සායලු දෙවි පිහිටයි
බුදු සරණයි ...!""
Mata karala tiwana ana vina kodivina duru wawa
Oba tumata me karana upakarayta aneka warayk pin labewa budu saranai
මටත් හතුරො මටත් කොඩිවිනවලින් අඩුවක්නැ කපන්න කපන්න මොකෙක්හරි කරනව අදසිට මෙිමන්තරේ හැමදාම අහනව පිංසිදුවෙනවා දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරනයි
Prathipala thiyanawada?
ගොඩක් පින් මෙ විඩියෝ එක අසන්නට ලැබුනට
ප්රත්ත්‍යන්ගිරි දේවියට පිං අනුමෝදන් වෙිවා පිං අනුමෝදනා වේවා,,
මමත් මගෙ පවුලේ අයටත් මෙි කොඩි වින නිසා ගොඩක් අසරන වේලා ඉන්නෙ මගෙ දරුවා අද ගොඩක් අසරනයි .මේ කොඩ්වින නිසා මේවා අහානකොටත් හිතට සැනසිල්ලක් දැනෙන
නවා....
Hoda deyak oba thumata godak pin sidu wenawa api siyalu denage bandana arpita harewa
ස්තුති විශ්ව මෑණියනී ස්තූති දේව කතා ස්තූතී දෙවියනී
ස්තුති ඔබට🙏🙏🙏
අපනිවසටකරතිබේනමුසලහුනියමකරපුහතුරන්කරාආපසුපේරලියේවා
ඔවුනටමතකහිටිනදැඩිදඩුවමිලබාදෙත්වාඅපනිවසේසියලුදෙනාආරක්ෂාකරත්වා. දෙවියනේමාහටපිහිටවේවා..
.
Isthuthi isthuthi isthuthi සියලු duk කරදර duruwewa saththaya බලයෙන් mata සෙත සැලසේවා
මගේ ගෙදර අයටත් ගෙදරටත් මගෙ පවුලට සමිිබන්ද වු තැනත්තිය කර ඇති බන්ධන ඒ ඇත්තියටම පෙරලේවා
මගේ ජිවිතෙට කර ඇති අනවින කොඩිවින ඉවත් කර දෙනු මැන්ව.. මට දැන් ජිවිතේ පවා එපා වෙලා.. මගේ පව්ලම ජිවත් කරේ මම හැම දෙම නැතිවෙලා .මා හට පිහිට වෙන්න මැණියනේ. අනවින කරන අයට නිසි දඩුවම් දෙනු මැනව... 🌸🙏
අනේ ගොඩක් පින්
මගෙ රොගය සුව වේවා🙏🙏🙏
Mahata badapu bandaniuntama apahu hariwa ඔබතුමාට ගොඩාක් pin
Thank you. This is a solace for those who really affected by evil things done by jealousy human.
Anawina kodiwina ඉවත් වේවා
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 බොහොම පින්සිදු වෙවා.මෙවාගෙ.දෙවලින්.පීඩාවිදින.අවට.දිව.ඔසුවක්වෙවා
ඔබට දෙවි පිහිටයි.....!
@@dewakatha තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙමාපියන්.එපාකරවලා.දීලාතියනවෂවිෂක්.පුතෙකුගෙ.ඉවත්කරන්නෙ.කෙසද.ඉනාවක්.රෙපකටුගැසුමක්.ඉවත්කරන්නෙකෙසෙද🙏🙏🙏
මගේ කකුල කැඩුනා වත්ත පල්ලෙහා තැබිලි ගහෙන් වැටිලා ,අම්මා කීවා වත්ත මැද වැටහිර ගහක් පසාරු කරගෙන යන්න පරාල ඇණයක් ගහලා තිබුනාලු ,හොයලා බලපුවාම පරාල ඇණ ගහන්නේ හිරකරන්න කියලා දැනගත්තාලු බලන්න කොච්චර නරක මිනිස්සුද ඉන්නේ මේ රටේ මෙහෙම රටක් දියුණු වෙයිද? 😢
Uba mara kolek malli.. Thank. Bn. Api hari hoda paulak.. Ape hithwal wardi dewal na.. Eth api kala bila inna bari irisiaya hith thiyanwa oae patte. Hida minissu kawada hari jaya gananwa bn.. Oyata chanela eka thawa diyunu wei.. Bs. Malli. Thanx..❤❤😊😊
බුදු, සරණයි, ඔබ,තුමාට, මම කුවේට්,
Meveni wedagath deyak kala pinwath obata siyalu devi rekawaranai
සැමට සෙත සලසා ගැනීමට saththaya adistanayaen අහන්න jaya ජය niyatai isthuthi isthuthi isthuthi
අනේ ගුරුන්වහන්සේ මට කොඩිවින කපන්න කපන්න හැමදේම කරනවා අනේ බාප්පයි පුංචි පවුලේ සියලු දෙනාම මම ඒ මිනිස්සුන්ට හීනෙකින් වත් වරදක් කරලා නෑ මම දියුණු දියුණු වෙනවාට ඉරිසියාව මට දුලා දෙන්නෙක් ඉන්නවා අනේ මගේ පවුලට පිහිට වෙන්න
මටත් මගේ අම්මටත් අනවින කොඩි වින කර ඇත්නම් ඒවා කරන අය පිටින්ම පෙරළී එවුන් විනාශ වේවා
ඔබතුමාට උතුම් බුදුසරනයී
ඔබට දෙවි පිහිටයි.....!
Mawai aiyawai wen karannath, e ganu kenage pattata harawagannath karala thiyena hama dekama bala bidewa!!! E siyalu de e ganu kenatama apasu harewa!!! Deviyani mata pihita wewa!!! Sadu! Sadu! Sadu! 🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
Mahata kara athi niichakula bandanaya prathyangire dewamathawage pihiten duru wii ma nidahas wewaa maniyanta pin anumodan wewa sadu sadu
ඔබට ාදවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!
Apage siyalu duk karadara duruwewa. Sadu! sadu! sadu!
මට කරපු හුනියම් අනිව්න කොඩ්ව්න නැවත හරවා රුවන් කුමාර ඉනෙකා දර්සනි රොෂාන් කුමාර සාදානි රුපා යන්න් අයට නැවත හරවා මටයි මගෙ පඑලෙ සැම දෙනා ම ආරක්‍ෂා කරලා දෙන්න දෙව්යනෙ දෙව්යන්.පින් දෙමි 🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏
Bohoma pin mathu sugathiyakama. Ipida mewan yahapathdewalkara pinatama lediwa yahapathakmawewa🙏🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි.....!
ඔබට ගොඩක් පින්. අපව දුකින් බේරගන්න වට 🙏🙏🙏🙏
Apita karala thiyana kodivina apsu ountama yathwa
Hathuranta nisi daduwam denu manavi
Budu sahrani
සචී පතිරාජ කරුණාතිලක සදාවීර චම්පා දොඩම්දෙණිය විසින් මට මහා භයානය කොඩිවින බන්ධනයක් කරතිබේ එමෙන්ම සචී පතිරාජ මගේ මුදල් එක්ලක්ෂ තිස්දාහක් සොරකම් කර තිබෙන අතර මගේ මුඵ ජීවිතයම ගුරුකම් වලින් අඩපන කරතිබේ මෙම බන්ධනයෙන් මා ගලවාගන්න දෙවියනේ
Sathuru botu bidinna om om om..........🙏🙏🙏
,ape pavele samagiya ha sathuta nathi karanna yamdeyak karapuu ayata aa karapu de apassta gihin aa ayata hodak venna apa
Godak pin oyata karapu dewal ounta apahu nogiyatt thiyena karadara walin siyalu denata mebalayen phita wewa sethama uda wewa
අපිපිට කරතියන අනවින කොඩිවින ඔවුන්ටම අාපසු පෙරලි වැදෙවා මෙිම මන්තුුය හොකක් වැදගත් අපිට ඔබතුමාට කාලිමැනි යන්ගේ පිහිටයි ඉදිරි වැඩ කටුයුතු සියල්ල සාරත්ක වෙිවා🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
@@dewakatha 😊💚❤
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Anne dewiyane mahata pihita wenu manawi !!! Anne mage wedanawan ahasa polawai dara inne !!! Mahata pihita wena obawahasnsehata boho pinne sidu wewa !!!
MWA Vivida karama kodiwina karamin merimata hadana Saha eyata udaw karama Saha upades dena e sada sema rathtriyskama sahabagiwana siyalimadenatama sobadama daduwam kawi. Ethek obe asirwadaya anekawarak sthuthi..obata bohoma pin.
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!
Ehema. Mokakhare ehema karala ape mee gatawa ahadde pode hare amaruwak danenawada apeta 👆👆👆👆👏👏👏
ගොඩක් පිං සදු 🤲🙏 සදු 🤲🙏 සදු 🤲🙏 මගෙ උතුම් බුදුපියාණන් වහන්සෙ ගෙ බුදුගුනත් ලැවේවා 🙏
පලවනු මගෙ උතුම් බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲
මට මගෙ අරුවන්ට කොඩිවින අදිඋනියම් කරාට මේ උතුම් මංතරයන් කරපු එවු පිටින්ම යායුතුයි දෙවියනෙ 🤲😭🙏
23/04/28/
Mawani daywal pala karana oba thumata godak pin mamath maywa nisa godak duk vinda kaynayk sadu sadu sadu
ගොඩක් පින් 🙏💐
Isthuthi isthuthi isthuthi සාමය සැනසීම labewa
Good luck ඔබට
Math අහනවා හැමදාම .
ප්‍රතිඵල තියෙනවද මටත් අහන්න හැමදාම
මට කර ඇති අනවිණ කොඩිවින බන්ධන කරපු උන්ටම පෙරළේවා
Mahata ඇති සියලු anAwina බාධක කරදර ලෙඩ සියල්ල duruwewa දේවියගේ asirwadayaen isthuthi isthuthi isthuthi
Sadu sadu sadu සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා යහපතක් ma වේවා
Teruwan saranai meya labenna salassuwa kenata
Apata kara ati ana wina bandana aapadu yewrwr.. obata godak pin
Mahata තිබෙන සියලු බාධක කරදර දුරුකර දෙන්න අම්මාට පිංසිදුවන්නට isthuthi isthuthi isthuthi
hitata godak sahalluwak danenawa obata godak pin Budu saranai Devi pihitsi
ගොඩක් පින් අපට මෙහෙම හරි අහන්න සලස්වනවාට කලු කුමාරයා එලවන්න ගාතාවක් දෙන්න
Obata pihitak wenna kamathi daruwo mahata අමතන්න 0767234534 oba duraka sitiyath pan වීදුරුවක් පානය කිරීමෙන් obe age දෝෂ නිවසේ දෝෂ penwanna puluwan
මගේ. ඇගේ.ඉන්න යක්ෂ. අත්මය.දුරැවේවා
Ma pin balan maga sathuru karadara duru wava sadhu sadhu sadhu
Mtanks.....
Bohoma sthuthi. Agata loku sahalluwak denuna ahapu gaman🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage paulatama karala thiyena bandana kapanna me mantharaya gedara dannawa. Siyalu bandana kapewaa🙏🙏🙏🙏🙏🙏
Mahata තිබෙන සියලු බාධක දුරුකර දෙන්න අම්මාට පිංසිදුවන්නට isthuthi isthuthi isthuthi
මගේ නිවසට කොඩිවින කරන මල්කාන්ති මගේ මහත්තයට ලේයි සීනි මතුරල දීල අනියම් සම්බන්ධතාවයකට යොමු කරවා ගත්තු මල්කාන්තිට දඩුවම් ලබා දී මේ කුලී නිවසෙන් යවා දෙන්න මෑණියනි 🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
Budu saranai.sathuru karadara nathi wewa
Godak ස්තුති 🙏
මට කල ඇති සියලුම අණවින කොඩිවින කල අයටම පෙරලේවා
Mema manthraye balayen APage niwasata Kara athi siyaluma bandana kepi apatath niwasatath sethakma wewa.
ඔබට දෙවි පිහිටයි.ඔබේ පැතුම් ඉටුවේවා......!
ප්‍රියන්ත. පෙම තිලකව. මගෙන්. වෙන්. කරන්න. එයා. ගෙ. Srirayata. දී ඇති. ඒ amunussa. බලවේගය. කරපු. එක pitma. ආපසු. පලයන්. අපි. එක ට. ඉන්න. ඔබ ගෙ. පිහිට. ලැබේවා 🙏🙏🙏🙏🙏
ඔබට දෙව් පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!
මට කර ඇති බන්දනයක් නිසා අප පවුලවිසිරි තියනව සියලු දෝස දුරුකරමගෙ පවුලේ සියලු දෙනා ආරක්ෂාකර අප පවුලේ දිවුනුවසලසා දෙන්න
Mata th mage lamaitath කරලා තිබෙන Anawina dosa ඉවත් වේවා
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
Budu saranai obatumata godak watina deyak