යළි ඉපදී පෙර භවයේ පෙම්වතිය ගැන ද|රු|වෙක් හෙළි කළ අදහන්නත් බැරි කතාව | story | news | sl tv rider

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 13

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 3 дні тому +18

    මේවා දානකොට ඒ දර්ශන ඔයා නටවන්න එපා. එතකොට බලන් ඉන්න අයට ඇස් වලට අමාරුයි

  • @arundathiekaralliyadde7347
    @arundathiekaralliyadde7347 4 дні тому +20

    දර්ශන ඇසට පුදුමාකාර වධයක් විදිහට දාන්න එපා😮

  • @suranjisaumaya3770
    @suranjisaumaya3770 21 годину тому +2

    මෙ හැම පුනුරුත්පත්ති කථාවකම පෙරබවය කියන කියන අය එක්කො මරලා නැත්තම් රිය අනතුරක්, හදිසි අනතුරක්. සමාන්‍ය විදිහට වයසට ගිහින් මැරෙන අයගේ පුනර්බවයක් ගැන නම් අහන්න ලැබිලාම නැහැ

    • @SanjayaVimukthi-b7g
      @SanjayaVimukthi-b7g 6 годин тому

      වයසට ගිහින් මැරෙන්න උන් ඔක්කොම වගේ යන්නේ අපායේ නිසා😂

    • @henryt1199
      @henryt1199 5 годин тому +1

      මට හිතෙන්නේ මොකක් හරි කම්පනයකින් මැරෙනකොට ඒක ඊලග ආත්මයේදි මතක ඇති. සාමාන්‍ය විදියට ලෙඩ වෙලා , වයසට ගිහින් මැරෙන වෙලාවට ඒවගේ කම්පනයක් නැති නිසා ඊලග භවයේදී ඒ ගැන ලොකුවට කියන්නෙ නැ.
      නමුත් මට හිතෙනවා අවුරුදු 2/3 වගේ වයසේ ලමයෙකුගෙන් පෙර භවයේ විස්තර ඇහුවොත් , ඒ ගැන මොනවා හරි කියයි කියලා. 😊
      කතාවට කියනවා නේ අවුරුදු 5ට කලින් පෙර භවය මතකයි කියලා. ඒ ගැන අත්දැකීම් නැ . නමුත් පවුලේ ලමයෙක් අලුත

    • @henryt1199
      @henryt1199 5 годин тому

      මට හිතෙන්නේ මොකක් හරි කම්පනයකින් මැරෙනකොට ඒක ඊලග ආත්මයේදි මතක ඇති. සාමාන්‍ය විදියට ලෙඩ වෙලා , වයසට ගිහින් මැරෙන වෙලාවට ඒවගේ කම්පනයක් නැති නිසා ඊලග භවයේදී ඒ ගැන ලොකුවට කියන්නෙ නැ.
      නමුත් මට හිතෙනවා අවුරුදු 2/3 වගේ වයසේ ලමයෙකුගෙන් පෙර භවයේ විස්තර ඇහුවොත් , ඒ ගැන මොනවා හරි කියයි කියලා. 😊
      කතාවට කියනවා නේ අවුරුදු 5ට කලින් පෙර භවය මතකයි කියලා. ඒ ගැන අත්දැකීම් නැ . නමුත් පවුලේ ලමයෙක් අලුතින් ඉපදුනොත්, මම කතා කරලා බලනවා ,පෙර භවය ගැන යමක් අහලා දැන ගන්න පුලුවන් ද කියලා. 😊ඔයගොල්ලන්ටත් අහලා බලන්න පුලුවන් 😊

  • @HirushiChanchala
    @HirushiChanchala 4 дні тому

    I like that stories ❤❤

  • @dinushabandu3996
    @dinushabandu3996 4 дні тому +4

    මේක වුනේ අපේ කළුතර ගමේ කියලා සීයා කිව්වා මතකයි . මුතුමැණිකා කියන කෙල්ල එක්ක සීයා යාළුවෙලා හිටියා ලු

  • @neelafernando-r7v
    @neelafernando-r7v 2 дні тому

    ප්‍රේම සබදතා මිනිසාට ආවේනිකයි.අබූත දෙයක් නෙවෙයි .