නොබිඳුණු සෙනෙහස | කෙටි කතාවකි | Sinhala novel short story | Anudi & Dinesh Novels

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 127

  • @AsokaKarunathilake
    @AsokaKarunathilake 3 місяці тому +3

    කතාව හරිම ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  3 місяці тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @Chandima-qq9ov
    @Chandima-qq9ov Рік тому +4

    ආදර්ශමත් කතාවක් ..දුකයි ,සතුටයි දෙකටම කියවද්දි කදුලුත් ආවා .කතාව ලස්සනයි ..ස්තුති ..

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @medhabhashini8074
    @medhabhashini8074 Рік тому +9

    මටනම් ඉන්නේ එක මල්ලියෙක් විතරයි.අපි දෙන්න දෙන්නට පන වගේ ආදරෙයි. මට මේ ලෝකෙ කාටත් වඩා මට වටින්නේ මගේ අම්මයි මල්ලී.මගේ පන ටික ඒ

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ඔයා ගොඩක් වාසනාවන්තයි.❤️ තෙරුවන් සරණයි නංගෝ 🌸🌸🌸

  • @LalanaMahawedage-xq1xx
    @LalanaMahawedage-xq1xx 2 місяці тому

    කතාව ලස්සන යි ....කදුලුත් ආවා 😊😊😊

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 9 місяців тому +1

    ගොඩාක් ලස්සනයි harima watinawa ❤❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  9 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @namalithismalpola5400
    @namalithismalpola5400 11 місяців тому +2

    Harima sundarai.aadarshamath kathawak.

    • @anudidineshnovels
      @anudidineshnovels  10 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @KwtSrik
    @KwtSrik 2 місяці тому +1

    Harma lassanai satuta duka dekama nisa kadulth awa ayeth lassana katawak oni ❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  2 місяці тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @AnomaAnoma-c4n
    @AnomaAnoma-c4n 8 днів тому

    katawA harima lassani bs❤❤❤❤❤❤

  • @manelbasnayaka322
    @manelbasnayaka322 Рік тому +2

    හරිම ලස්සන කතාවක් ආධර්ශමත් කතාවක්

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @yasanthideepika9548
    @yasanthideepika9548 Місяць тому +1

    Harima lassanai ❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Місяць тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @SNSithuvilinimnaya-iu6sn
    @SNSithuvilinimnaya-iu6sn Рік тому +4

    අනේ හරිම දුකයි අක්කී... කඳුළුත් ආවා... ගොඩක් ලස්සනයි කතාව ... හරිම ආදර්ශමත් .....

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @ManujaPabasara-yh5by
    @ManujaPabasara-yh5by 4 місяці тому

    කතාව ගොඩක් ලස්සනයි.

    • @anudidineshnovels
      @anudidineshnovels  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nilearosh3222
    @nilearosh3222 Рік тому +5

    පුදුම ලස්සන කතාවක්
    ඇඩුනා කතාව කියවද්
    තඑඅත් ලස්සන කතා ලියන්න ලස්සන අදහස් පහල වේවා❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @hansihansi7724
    @hansihansi7724 Рік тому +1

    ගොඩාරියක් ලස්සනයි අක්කියෝ 💖💖

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @surangaprasad8583
    @surangaprasad8583 Рік тому +1

    හරි ලස්සනයි . දුක හිතේනවා. හ

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @DamekaA
    @DamekaA 5 місяців тому

    ලස්සන කතාව ස්තුතිය

    • @anudidineshnovels
      @anudidineshnovels  5 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @GayanSri-hp1eu
    @GayanSri-hp1eu Рік тому +1

    ❤❤❤❤ ගොඩක් ලස්සනයි කතාව අක්‌කි

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw 7 місяців тому

    ඇස් වල කදුලු පිරිල...ආසාවෙන් කියෙවිවා හරිම ලස්සනයි ❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  6 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ganeesharukshi4942
    @ganeesharukshi4942 Рік тому +1

    ලස්සනයි ඇත්තටම කතාව මගේ ඇහැට කදුලක් ආවා එක අහලා ඇත්තම කතාවක් වගේයි මගේ හිතට ඇනුනේ

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @user-mz9hm3to5s
    @user-mz9hm3to5s Рік тому +2

    ඔන්න මාත් ආවා කාලෙකින්..
    ලස්සනයි අනුදියො කතාව

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @InokaPushpakumari-y4t
    @InokaPushpakumari-y4t Рік тому +1

    Ane godak duka hithuna.atthama kiyanawanam aduna.lassani godak.😢😢

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @suseemagunawa7032
    @suseemagunawa7032 Рік тому +5

    ඔවි අනේ නංගී මටත් ඇඩුනා, ආදර්ශමත් කථාවක් ,ලස්සනයි ❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @nilushkadissanayaka5834
    @nilushkadissanayaka5834 Рік тому +1

    Oyage katha godak ලස්සනයි .

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @priyankameringa6669
    @priyankameringa6669 Рік тому +1

    ❤❤❤❤❤❤❤ ගොඩක් ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @pasindudilshan132
    @pasindudilshan132 4 місяці тому

    ලස්සන කථාවක්

    • @anudidineshnovels
      @anudidineshnovels  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @candikaRodigo
    @candikaRodigo Рік тому +1

    කතාව ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @RaniRani-ov9di
    @RaniRani-ov9di Рік тому +1

    කතාව ගොඩාක් ලස්සන යි

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @damayanthikanchana2736
    @damayanthikanchana2736 Рік тому +1

    Aduna nango. ❤❤

  • @divyakrish901
    @divyakrish901 Рік тому +4

    කතාවෙ නම දකිද්දි මම හිතුවෙ ආදරේ කරන දෙන්නගෙ අතර ඇතිවෙන ප්‍රශ්නයක් කියල. ඒත් වෙනස් කතාවක් හරි ලස්සනයි❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @senadeera389
    @senadeera389 Рік тому +2

    අනේ ගොඩාක් ලස්සන කතාවක් අක්කියෝ..

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +2

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

    • @palithapitiyekubura5299
      @palithapitiyekubura5299 Рік тому

      ​@@anudidineshnovels11

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e Рік тому +2

    Supiri❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @kusummdagoda1329
    @kusummdagoda1329 Рік тому +2

    අනේ මැණිකේ ගොඩක්ම ඇඩුනා කතාව අහද්දී නාරදගේ පවුලේ වගේම හරිම ආදරනීය ශක්තිමත් පව්ලක් මගේ පව්ලත් අපි සහෝදරියන් පස්දෙනාම එකම වගේ වෙනසක් නෑ මමනම් හැමදාමත් පතන්නේ හැම බවයකම එකම අම්මගේ කුසක ආයෙමත් ඉපදෙන්න කියලා අපි....උදේම ලස්සනම ලස්සන කතාවක් ගෙනාවාට ස්තුති මැනික ❤❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ඔයාගෙ ඒ අහිංසක ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ට වේවා අක්කා 🙏 තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

    • @kusummdagoda1329
      @kusummdagoda1329 Рік тому +1

      @@anudidineshnovels 😘😘😘😘♥️♥️♥️♥️

  • @sathirawisidagama2387
    @sathirawisidagama2387 7 місяців тому

    ලෝකේ තියෙන සුන්දරම බැඳීම සහෝදරකම් අඳුනන සහෝදරයෝ ඉන්න එක.❤

  • @UserPhone-jq7qb
    @UserPhone-jq7qb 7 місяців тому

    Harima lassanai

    • @anudidineshnovels
      @anudidineshnovels  7 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ajithsuranga3868
    @ajithsuranga3868 Рік тому

    හරිම ලස්සන කතාවක්. මටත් අැඬුනා කතාව කියවද්දි, මගෙත් අයියා තාම මගෙ දුවලා දෙන්නාව දැකලා නැ😢😢😢

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා!!!

  • @winithamagret5676
    @winithamagret5676 Рік тому +1

    Harema dukai kathawa lassanai aiyagai nangegei ae welawe pana naguna sahodarathwayata mata aduna mata enne malli kenek malli nowei ape penakata labunu dave kenek

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @achchu77
    @achchu77 Рік тому +1

    Matath innawa malliyek❤ hemadama mata honda witara ayyek taram sera karana taththek taram araksha karana mage pana mahe MALLI 🥰❤️😍🤩k pathana

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸

  • @PodimanikeK.M
    @PodimanikeK.M 3 місяці тому +1

    sinhalaketikatha

  • @Ghandhi-eu2vm
    @Ghandhi-eu2vm Рік тому +1

    ❤❤oyanam mis pudumai 🎉🎉🎉🎉🎉

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @SmilingPinkFlamingos-jf8vp
    @SmilingPinkFlamingos-jf8vp 6 місяців тому

    Lassanau😢❤

    • @anudidineshnovels
      @anudidineshnovels  5 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  5 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @TharakaSanjeewani
    @TharakaSanjeewani Рік тому

    මටත් ඉන්නවා මේ වගේම සහෝදරයෙක්....මගේ මහත්තයාටත් ඉන්නවා.. හොඳ සහෝදරයෝ දෙන්නෙක්.අපි එක්කෙනාට එක්කෙනෙක් හරිම ආදරෙයි..

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් ❤️

  • @dilshandilshan4002
    @dilshandilshan4002 Рік тому +1

    Niyama katawak.as deke kadulu atarin kiyawapu.mn mage aiyata adArei.mn kiyanni me loken samuganna wena dawasaka maawa mage amma tatta sahodarayanta kalin eran yanna kiyala

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @pubghs4229
    @pubghs4229 Рік тому

    Harime lassani

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @thilinishashikala4071
    @thilinishashikala4071 7 місяців тому +1

  • @shanikawickramasinghe2283
    @shanikawickramasinghe2283 Рік тому +1

    💕💕💕💕💕💕💕💕 ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @RoyManik-o7u
    @RoyManik-o7u Місяць тому +1

    අනෙ මටත් මල්ලි ගැන ආදරයක් ලොකු ආදරයක් තියනවා ඒත් මල්ලි කවදාවත් ඒ සහොදර කම දන්නේ නැහැනේ😢😢😢😢😢😢😢

    • @anudidineshnovels
      @anudidineshnovels  Місяць тому

      ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා!❤️

  • @tharushishandilki8790
    @tharushishandilki8790 Рік тому

    Lassanai godaaaaaaaaaaaaaaaaaaaaaaaaaak

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @chadimadeduhu4526
    @chadimadeduhu4526 Рік тому +1

    ලස්සනයි නියමයි ♥️♥️♥️♥️🙏🙏

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @virajmadushanka2403
    @virajmadushanka2403 Рік тому +1

    ❤️❤️❤️❤️

  • @achchu77
    @achchu77 Рік тому +1

    Oya liyapu godak katha kiyawala tiyanawa eth meka wachana walin kiyanna bayri taram lassanai🥺 ass walata kandulu awa sahodara bendima kiyanny amatuma adarayak🥺💔

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @ImeshChathuranga-x2t
    @ImeshChathuranga-x2t Рік тому +1

    Mata akkai malli inne mata eyala ekka inna thiyenavanam athi adaen

  • @ShiromaniDasanayake
    @ShiromaniDasanayake 8 місяців тому +2

    මම ආයේ ගමේ යන්නේ නැ කියලා හිතන් හිටියට යන්නම හිතෙනවා දවසක

    • @anudidineshnovels
      @anudidineshnovels  8 місяців тому

      යන්න . අනිවාර්යයෙන්ම සතුටක් ලැබේවි ❤️

  • @Roshan822j
    @Roshan822j Рік тому +2

    මට මතක් උනේ මගෙ අයියව.මේ වගේම කතාවක් මටත් තියෙන්නෙ..❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ඔයාගෙ ජීවිතේට යහපතක්ම වේවා 🙏 තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @Chanakamadu-wi5yy
    @Chanakamadu-wi5yy Рік тому +1

    ඇත්ටටම මගේ ඓයව මටක්‌ උනා. Aiyai akkai ටරහවෙලා එනිසා aiya මට katakaranth නැ 😢. මන් aiyata කටකරන්ම් aya මන් එක්ක ටරහ නටිව ඇති 😊😊😊

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ඔව් අනිවාර්යයෙන්ම තරහ නැතිව ඇති. ❤️ තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @KalyaniAbetunga
    @KalyaniAbetunga Рік тому +1

    👩‍❤️‍👩👨‍❤️‍👨

  • @sarangaharshani53
    @sarangaharshani53 Рік тому +1

    Matath innawa malli kenek mama unnada malada kiyala hoyanne na

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸

  • @sheromanilanthi5340
    @sheromanilanthi5340 Рік тому +1

    Ammata tattata nodeweni sahodara badiema

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸

  • @kumistravelvlog5185
    @kumistravelvlog5185 7 місяців тому

    😢😢😢😢😢😢😢

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf Рік тому

    🌹🌹🌹🌹❤❤❤❤❤🙏🙏🙏

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      තෙරුවන් සරණයි අක්කේ 🌸🌸🌸

  • @peshalapela8136
    @peshalapela8136 Рік тому +1

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼💕💕💕💕💕💕💕💕💕💕💕

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @asnkajanith2750
    @asnkajanith2750 Рік тому +1

    ❤❤❤❤❤

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Рік тому +1

    ❤❤❤

  • @fgyggg3117
    @fgyggg3117 Рік тому

    ❤❤