කෝපි පාට මනමාලි (Kopi Paata Manamaali ) |

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 150

  • @NisansalaDamayanthi-ot2ft
    @NisansalaDamayanthi-ot2ft Місяць тому

    ලස්සනනයි ❤❤❤❤❤❤

  • @imalkaneranjana126
    @imalkaneranjana126 11 місяців тому +7

    ගොඩාක්ම ස්තූතියී මේ කතාවට.. ඇත්තටම
    මමත් කලු... නෑනෑ ටිකක් කෝපි වැඩිවුණ කෝපි කෙල්ලක්..... ලස්සන කතාවක්.

  • @Booklover2007-n6w
    @Booklover2007-n6w 6 днів тому

    ඔයාගෙ කතා නම් පිස්සුවක් අක්කෙ මන් ඇබ්බැහි වෙලා ඉන්නෙ❤❤❤

  • @hsckumari117
    @hsckumari117 24 дні тому

    ඔයාගෙ හැම කතාවක් ම හරිම ලස්සනයි .

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 Рік тому +17

    අනේ මටත් ඔය වගේ කලුයි කියලා ඉස්සර මගේ හිත රිදවනවා .මගේ අක්කලා දෙන්නා ගොඩක් සුදුයි.මම ඒ තරම්ම සුදුත් නැහැ ගොඩාක්ම කලුත් නෑ.ඒවුනාට අදුරන අයගේ වැඩේම මට කලු කෙල්ල කියන එකමයි.මම එයාලාවගේ සුදුවුනේ නැතුවට අද මං තමයි මගේ මුනුබුරන් එක්ක සතුටින්ම ඉන්නේ.😊😊😊😊😊❤❤❤❤❤

  • @Nantha-bm5ts
    @Nantha-bm5ts Місяць тому

    හාරිම ලස්සනයි💕💕 ලස්සනයි💕💕

  • @chamilawickramasinghe5755
    @chamilawickramasinghe5755 2 місяці тому

    ඔයාගෙ katha හරිම ලස්සනයි.. ❤මගෙනුත් සුභ පැතුම්..❤💐

  • @priyankameringa6669
    @priyankameringa6669 4 місяці тому

    ❤❤❤❤❤❤ ලස්සනයි

  • @Denethidusara
    @Denethidusara 6 місяців тому

    මාරම. ලස්සනයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maheshanilanthi2548
    @maheshanilanthi2548 Рік тому +2

    Ane harima lassana adaraneeya kathawak

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @u.s.llanki5805
    @u.s.llanki5805 Рік тому +15

    මගේ කෙල්ලෝ තුන්දෙනෙක්.මේ වගේම පාටට ඉන්න තුන්වෙනි දුව.ඒත් ප්‍රියමනාප පෙනුම.ඒයාට දුකක් තියෙනවා එය කලු නිසා.එයා තාම චූටි අවුරුදු 10ක්.හැබැයි අක්කලා ගොඩක් ආදරේ .ඒ වගේම මාත් .මගේ කලු කෙල්ලට ගොඩක් ආදරේ .එයා මගේ පාට .දුකක් එනවා මේ වගෙ දරුවන් ඇති ගොඩක් 😢

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому +1

      ඔයා ගොඩක් ආදරණීය අම්මා කෙනෙක් 💛මොන පාට වුනත් දරුවෝ කියන්නේ මහමෙරක් 😊 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💙

    • @nisansaladilshani-yx7zu
      @nisansaladilshani-yx7zu 8 місяців тому

      Math kalui.godak aya mata kalui kiyanwa.kalu kella kiyala kata karanawa.kalu sudu kiyanwa...mage boyfriend ge ammala lokuammala pawa mam kalui kiwa.....eth kamak ne.mn kawadahari dawasaka sudu wenawa lassana wenawa

  • @Ransilu__boy
    @Ransilu__boy 11 місяців тому +1

    මතුගම ❤

  • @SamanKumara-tk8ec
    @SamanKumara-tk8ec Рік тому +1

    ලස්සනයි කතාව

  • @karaiyawasamamaya-ge5qi
    @karaiyawasamamaya-ge5qi 5 місяців тому

    Math kalui. Eth hamoma mata adarei. Educated unama hamoma lassanai🧡🧡

  • @ireshathanojanie5153
    @ireshathanojanie5153 4 місяці тому

    Very beautiful story ❤

  • @ShamaNilanthi-ls3kx
    @ShamaNilanthi-ls3kx Рік тому +1

    ලස්සනම ලස්සනයි කතාව ❤❤❤🎉🎉😊

  • @ireshaherath-fm3hw
    @ireshaherath-fm3hw 11 місяців тому

    ලස්සනයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @SandarekaJayamali
    @SandarekaJayamali 2 місяці тому

    👍👍👍

  • @sacheekavee8461
    @sacheekavee8461 Рік тому +3

    ඒක මාරයි ... මං අහපු ලස්සන ම කතාවද කොහෙද 🥺😍❤❤

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 11 місяців тому

    ලස්සනම ලස්සනයි

    • @SandaManThalawa
      @SandaManThalawa  11 місяців тому

      ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @DulshaniWeerasinghe
    @DulshaniWeerasinghe Рік тому +1

    ❤❤❤ හරි ලස්සනයි ❤️❤️❤️

  • @poojithaindunil2962
    @poojithaindunil2962 Рік тому +1

    කතාව ලස්සනයි වගේම රසවත්❤

  • @champikachampika3495
    @champikachampika3495 Рік тому

    Oya kathawa kiyana vidiyata ahan inna hari asai katahada harim lassanai

  • @AchiniIsanka-j6g
    @AchiniIsanka-j6g Рік тому +2

    ගොඩක් ලස්සනයි කතාව

    • @madhusanda1105
      @madhusanda1105 Рік тому

      Harima lassanai kathawa.sthuthi oyata❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @ireshasandamali5700
    @ireshasandamali5700 Рік тому +2

    ගොඩක් ලස්සනයි කතාව ❤️❤️❤️❤️

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому +1

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @NadeeNaeeka
    @NadeeNaeeka 8 місяців тому

    ඔයාගේ කටහඬ මාරම ලස්සනයි 🌹🌹

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      ගොඩක් ස්තුතියි පැටියෝ 💙

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 Рік тому

    Lassanai adath kathawa

  • @priyawijesundara9506
    @priyawijesundara9506 11 місяців тому

    Ane godak godak godaaak lassanao ❤adarei

  • @RenukaKumari-fd1cv
    @RenukaKumari-fd1cv Рік тому

    Godak lassanai kathawa .

  • @rmsrathnayake1671
    @rmsrathnayake1671 Рік тому +2

    ගොඩක් ලස්සනයි ❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @nethmiprabodhani595
    @nethmiprabodhani595 Рік тому

    Godak lassani kathaawa❤❤❤

  • @niroshathamel5084
    @niroshathamel5084 Рік тому

    Godak lassanai ❤❤

  • @asikawarawita9545
    @asikawarawita9545 Рік тому

    ලස්සනයි අනේ .තව තවත් ලියන්න ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wathsalawathsala5674
    @wathsalawathsala5674 Рік тому +9

    කතාව ගොඩක් ලස්සනයි. මටත් ඉස්සර ගොඩක් අය කලුච්චි කියනවා.ඒත් අද මගේ දුවට අව්රුදු 11. එයා ගොඩක් ලස්සනයි,මගේ අම්මත් kiuwa මන් කළු නිසා මගේ දරුවත් කළු වකුටු වෙච්ච එකෙක් වෙයි කියලා,එනිසාමද කොහෙද අද මගේ දරුවා පුදුම ලස්සනයි, අනේ කාටවත් කැත යි කියන්න හොදනැහැ.

  • @imeshudayanga9711
    @imeshudayanga9711 Рік тому

    ලස්සනයි👍👍👍👍👍❤️❤️

  • @shaliniprabhashi3646
    @shaliniprabhashi3646 Рік тому +3

    කතාව හරිම ලස්සනයි, අනේ තව කතා දාන්න අපි බලන් ඉන්නවා 😍

  • @Chanudi5982
    @Chanudi5982 Рік тому +1

    මං අහපු ලස්සනම කතාව ද කොහෙද ❤ ඒතරම් ලස්සනයි කතාව ❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💙

  • @kawijesekara2718
    @kawijesekara2718 5 місяців тому

    Ow ahema ammala athi samaharawita 😢❤❤❤

  • @ShanDilsha-h1s
    @ShanDilsha-h1s Рік тому

    Ane puduma lassanai ane ....MN vashivela inne oyage katha walata.baawanawak ane mekanam.

  • @idunilthushara3902
    @idunilthushara3902 Рік тому

    හරිම ලස්සකයි ❤❤❤

  • @AnuruddhikaChamari
    @AnuruddhikaChamari Рік тому +2

    Ada kathawath harima lassanai. 👍👍❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @dilansanjaya5273
    @dilansanjaya5273 Рік тому

    ගොඩාක් ලස්සනයි. .......💖💖💖💖💖💖💖💖

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @NazhathMohamed
    @NazhathMohamed Рік тому

    Wow lovely delicious story❤❤🥰😋

  • @sumithabeywikarama4566
    @sumithabeywikarama4566 Рік тому

    ඇත්තමයි හරිම ලස්සනයි ❤❤❤

  • @suranjidilhani5354
    @suranjidilhani5354 11 місяців тому

    ඒ කතාව නම් ටිකත් වෙනස් කතාවක්

  • @NilanthiMax
    @NilanthiMax Рік тому

    Adath kathawa harima lassanai.ikmanata tawa kathawak ona.❤❤❤❤❤❤❤.

  • @erandidassanayake7977
    @erandidassanayake7977 Рік тому +1

    අදත් හරිම ලස්සනයි අනේ ❤❤

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr Рік тому +3

    කෝපි පාට තමයි ලස්සනම🤎🤎

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      ඔව් ගොඩක් ලස්සනයි 💙 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @withanaarachchipriyangika7170

    ඔයාගෙ කතා හරිම ලස්සනයි අනේ😊❤❤❤

  • @CjFifj-lf9uq
    @CjFifj-lf9uq Рік тому

    Ammo lassana mama harima asai

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage Рік тому +1

    Lassanama lassanai.......... ikmnta thawa ekk dannooo❤❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @sindarella-o4p
    @sindarella-o4p Рік тому

    කතාව ගොඩා..ක් ලස්සනයි අක්කී...ඒ වගේම කෑම මෙනු ටික...🧡🧡🧡🧡🧡

  • @nuvaramanike
    @nuvaramanike 8 місяців тому +1

    කොපි. එකක්. ම. බිබී. මේ කතාව. අහන මං ඒක තවත්. රසවත්. එතකොට ...☺️🙏🌷❤️🌹

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому +1

      ආදරෙයි ආදරෙයි 🌸🙈🙈🙈

  • @kavindikaimasha1329
    @kavindikaimasha1329 Рік тому

    කතාව ලස්සනයි අක්කේ❤🥰

  • @sathsaraninethanji987
    @sathsaraninethanji987 Рік тому +2

    ලස්සනයි අක්කා අද කතාවත්....❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому +1

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

    • @DilrukshiChathurangi
      @DilrukshiChathurangi Рік тому

      ❤❤❤❤hahima lassanai ane...❤❤❤❤❤

  • @sathsaraninethanji987
    @sathsaraninethanji987 Рік тому +2

    Good luck and Good Job ..❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому +1

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @nilankadilhani2595
    @nilankadilhani2595 6 місяців тому

    කතාව lassanayi ....අක්කා la එහෙම කරනවා amma එහෙම karanna.oyita සමාන podi දේවල් tikak මටත් තියෙනවා ....

  • @lasaabe1546
    @lasaabe1546 Рік тому

    So beautiful 🙂

  • @RohithaWikum
    @RohithaWikum Рік тому

    Nice

  • @devindipinidiyabandara9667
    @devindipinidiyabandara9667 Рік тому +1

    ලස්සනයි අදත්.විශේෂයෙන්ම ඔයාලා දෙන්නා වොයිස් කරන විදිහ නිසා කඨෝර කතාවක් උනත් ගානට ලස්සන ට ගෙතෙනවා.
    ඒ හිංදා ම මම ඇබ්බැහි වීම කොතරම් ද කිව්වොත්, ලස්සන ට කතා ලියලා තියන අනිත් එවිවොන් ගෙනුත් එයම බලාපොරොත්තු වෙනවා.ඒ මදිවට ඒ කතා ස්කිප් කරනවා නොකියවාම..😊

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      ආදරෙයි ඒ වචන වලට💙 ගොඩක් ස්තුතියි ඔයාට 😊 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @LakshmiKaushalya-zr8nv
    @LakshmiKaushalya-zr8nv Рік тому

    Wow supiri ❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @tyrt9989
    @tyrt9989 Рік тому

    Oyage kata hari asawen ahanne mage deweni duwat oya wage duburu patai ass lokui man hari adarei 😊😊😊😊

  • @ShanikaShanika-qp2pu
    @ShanikaShanika-qp2pu Рік тому +1

    💛💛💛💛

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @saumyasathsarani3657
    @saumyasathsarani3657 Рік тому

    ආ...ඔන්න අදත් ඔයාගෙ කතාව ලස්සනයි ❤❤❤❤

  • @arunapriyantha1468
    @arunapriyantha1468 Рік тому +1

    Maarama maarama lassanai ane sudu kiyanne lassanak nemei eka paatak kalu kiyanneth paatak.eth minissu dagalanne sudu wenna.ehema ayata meka watina kathawak man unath sudu na gold paata mage hasbanuth mata puduma tharam adarei.man wenuwen aurudu 3k balan idala iskole weda iwara wenakal yalu kara ganna ahanna...me wage thawa lassana ewa liyanna ❤

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @Madu141
    @Madu141 Рік тому

    👍❤️

  • @AnupaKumarage
    @AnupaKumarage Рік тому +30

    මං මේ වැරැද්දක් කියන්න හදනවා නෙමෙයි.ඒත් ඇත්තටම අම්මෙකුට එච්චරටම නරක වෙන්න පුලුවන්ද .මං හිතන්නේ තනි කළු චරිතයි තනි සුදු චරිතයි නැතුව අළු පාට චරිත වලින් හැඩ වෙච්ච කතාවක් යථාර්ථවත් කියලා . මං ඔයාගෙ කතා දාපු ගමන් කියවනවා .ලස්සන කෑම වලින් ඔයා කතාව තවත් රහ කරනවා .කතාව හරි ලස්සනයි පැටියෝ .ආදරෙයි හැමදාමත් .

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому +15

      එහෙම අම්මලත් මේ සමාජේ ඉන්නවා 😊දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

    • @sacheekavee8461
      @sacheekavee8461 Рік тому +6

      එහෙම ගොඩාක් අය ඉන්නවා ...

    • @pushpikaopatha5386
      @pushpikaopatha5386 Рік тому +5

      අම්මෝ එහෙම අම්මලා ඕන තරම් ඉන්නවා.

    • @AnupaKumarage
      @AnupaKumarage Рік тому +2

      හරි ....හරි .....මං පරාජෙ බාරගන්නෝ........

    • @pushpikaopatha5386
      @pushpikaopatha5386 Рік тому

      @@AnupaKumarage 😘😘😘

  • @GacikaGacika
    @GacikaGacika Рік тому

    හරිමලස්සනයිතවලස්සනකතාලියන්න

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama Рік тому

    harima lassanai akkio api ape pata wenas karagnne mokatada rate nathi dewal gala dn inna kollo kello hoyanne sudu aya e nisa lassanata rawatila ada ki denekta jiwitha waradinawada jiwath wenna balapanne rupe nemi lassana hadawathak thmanta galapena kenek kiyala minissunta danenne na ada e tharan rupeta hamadema yata wela

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp Рік тому

    Ane thawa katha dann ko❤😢

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      ඉක්මනට දෙන්නම් 😊 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💙

  • @parakaeuwadisanayakalagean1809
    @parakaeuwadisanayakalagean1809 6 місяців тому

    මටත් හරියට අපහාස කරා අවලස්සනයි කියලා.

  • @K.A.D.S.SENARATHNA
    @K.A.D.S.SENARATHNA Рік тому

    ❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @Iresha.
    @Iresha. Рік тому +1

    ආාන් 😢
    හරිම ලස්සනයි 😍🥰
    ඔයා රිප්ලයි දන්න 💞🥰

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb Рік тому

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @sujasurana6347
    @sujasurana6347 9 місяців тому +2

    මැණිකේ මන් උබේ කතා අහන්නේ මේ කෑම වට්ටෝරුව නිසාමයි ❤❤මරු

    • @SandaManThalawa
      @SandaManThalawa  9 місяців тому +1

      අනේ 🥺 ආදරෙයි මැණිකේ💙

    • @sujasurana6347
      @sujasurana6347 9 місяців тому

      @@SandaManThalawa මන් පට්ට කැමැතියි ඔයාගේ ඒ වට්ටෝරුවට ඒක තමයි ඔයාගේ රහස මේ සයිබ අවකාශයේ ඔයාට දිගු ගමනක් යන්න ලැබේවා අහම්බෙන් මන් ඔයාගේ කතා වලට සවන් දුන්නේ දැන් පුරුද්දක්‌ වෙලා මැණිකේ

  • @UthpalaruwanthiUthpalaruwanthi
    @UthpalaruwanthiUthpalaruwanthi 11 місяців тому

    Lassna katawk.math kaluyi.ath a gna hituwoth jiwitha dinna bari wanwa neda.

  • @KuWt-sv7ip
    @KuWt-sv7ip 6 місяців тому

    අනේ අලුත් කතාවක් දෙන්නකෝ ලස්සන

  • @vinujionethra2524
    @vinujionethra2524 Рік тому +1

    අනේ please ඔයාලයි channel එකේ කලින් story videos දන්නකො 🙏

  • @oshadhimihisandhali1209
    @oshadhimihisandhali1209 11 місяців тому

    Dark skin tone eke wenama beauty ekak thiynw. Lankawe samajata e wenasa dakinna theren ne. Eka eyalage waraddak ne podikale idan eka samaje thiyena mathayak nisa ekata huru wela. Mama hithanawa api sathutin innawa nam e sathuta munen penawa. Sathuta thamai lassana wime secret eka.

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe Рік тому

    ❤❤❤❤❤
    අනෙ සල්ලි කාර ගෑනු ලමයෙක් ගෙය් දුප්පත් කොල්ලෙක්ගෙය් ආදර කතා වක් දෙන්නකො ❤❤
    ලස්සන කතා වක් දෙන්න 😊😊

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 Рік тому +1

    🤎🤍🤎🤍🤎🤍🤎🤍🤎🤍

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому +1

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @amilaVlogs238
    @amilaVlogs238 Рік тому

    Oyage channel eka monatize karalada tiyenna

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 Рік тому +1

    අනේ අක්කේ ඉස්සරවගේ දිගට කතාව දානා මේවගේ පුංචියට තියෙන කොට කියවන්න ටිකක් අමාරුයි 😢😢😢😊

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      අනේ පැටියෝ එහෙම දිගටම කතා දැම්මොත් මේ චැනල් එක youtube එකෙන් අයින් කරයි ☹️ ඒ නිසා අපි මේ විදිහට ටිකක් හුරු වෙමු හොඳද💙

    • @dhammikapiyasena1026
      @dhammikapiyasena1026 Рік тому

      @@SandaManThalawa ok අක්කේ😊

  • @GayathriMalisha
    @GayathriMalisha Рік тому

    Akuru tikak lokuwata daanna.kiyawanna amarui

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому +1

      හරි 😃 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @update572
    @update572 Рік тому +1

    ඔයාගෙ කතා ගොඩක් අය කියවන නිසා පුංචි ආදර්ශයක් සමාජගත කරන්න උදව් කරනවද?
    "අපි හැමෝගෙන මානසික මට්ටම් එක වගේ නෑනේ.ප්‍රශ්න දරාගන්න විදිහ සහ ඒව විසදන විදිය එයාලගෙ මට්ටමෙන් තීරනය වෙන්නේ.සමහර අය ඉන්නව කිසිම වෙනසක් නැතුව ඒත් සමාජයේ පොඩි පොඩි ප්‍රශ්න නිසා වෙනස්කම් නිසා ඒ දේවල් දරාගන්න බැරිව ජීවිතේ හානි කරගන්න එහෙම නැත්නම් මානසික රෝගීන් බවට පත් වෙන.පරිණත මනුස්සයෙක්ට හිත පාලනය කර ගන්න පුලුවන් වුනත් පාසල් දරුවන් එහෙම නෑ.ඉතිං පුංචි කාලෙ යාලුවො විහිලුවට කියන දේවල් නිසා ඒ ඔස්සේම හිතලා දක්ෂ දරුවන් මානසික රෝගීන් වෙලා ප්‍රතිකාර ගන්නවා.ඇත්තෙන්ම ඔවුන්ගේ දරාගැනීමේ හැකියාවේ අඩුපාඩුඅක් තමයි ඒක.ඒත් මගේ ඉල්ලීම පුංචි කාලේම තම දැරුවන්ට කියලා දෙනව නම් හැම දෙමාපියන්ම අන් අයගෙ හිත රිදෙන දෙයක් විහිලුවටවත් කියන්න කරන්න එපා කියල රටට ප්‍රයෝජනවත් දරුවන් නිකරුනේ රෝගීන් නොවේවි.මං දැකපු උදාහරනෙ තමයි ගොඩක් පොත් එක්කම ඉන්න සෙල්ලම බර නැති පිරිමි ලමයින්ට යාලුවෝ ගෑනු ලමයා වගේ කියලා විහිලු කරන්වා.තවත් ඒ වගේ වචන ගොඩක් කියනවා.ඒ දරුවා ඒ ඔස්සේ හිතනවා.දෙමාපියන්ට වයිර කරන්වා.අම්මට හිර හැර කරනවා.ඒකට වැරද්ද දෙමාපියන්ගෙ කියලා.ඒ වගේම ඔඅවුන් transgender වෙන්න try කරනවා........මේ වගේ අපි නොහිතන පැති ගොඩකට මේ දරුවන් ගෙදුරු වෙනවා.මත්ද්‍රව්‍ය ,අසබි දර්ශන නැරඹීමට.සමහර දේවල් නිසා බන්ධනාගාර ගත වෙන්න පවා...කොලුකමට නොසිතා කර්න පුංචි විහිලුවක් මේ තරම් දුර යන එක හරිම කනගාටුයි.ඒ දේ දරුවන්ගේ මට්ටමෙන් වෙනස් කරන්න නම් බැහැ.ඒත් දෙමාපියන් හරහා අනිවාරෙන් පුලුවන්.තමන්ගේ දරුවට එහෙම වුනොත් කියලා හිතන අම්මලා අනිවාරෙන් වෙනස් වේවී

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 Рік тому +2

    පින්තූර නැතිව දාන්න. කතාව රස විදින්න අමාරුයි

    • @SandaManThalawa
      @SandaManThalawa  Рік тому

      එහෙම දිගටම කතා දැම්මොත් මේ චැනල් එක youtube එකෙන් අයින් කරයි ☹️ ඒ නිසා අපි මේ විදිහට ටිකක් හුරු වෙමු හොඳද💙

  • @amilaVlogs238
    @amilaVlogs238 Рік тому +3

    Novel dana youtube channel wala kattiya ekathu karala whatsapp group ekak haduwa kamathinm joint wenna

  • @maxvpn9617
    @maxvpn9617 Рік тому

    කතාව ගොඩක් ගොඩක් ලස්සනය්❤

  • @sriyakanthi5402
    @sriyakanthi5402 Рік тому

    ❤❤❤❤

  • @Its-me-D126
    @Its-me-D126 Рік тому +1

    ❤❤❤