dan me aka dayak wath karanna ba mata rathu kolay leyala magay partha nawa esta una ath kawadda api pujawa thiyanay sir daviyan mata samata dayei nayda kamarawa yanna parthana karay aka harigiyapujawa pagan gaththa dawasaka anawa budu saranai davi pehitaei 🙏🙏🙏💐💐💐🌺🌺🌺
Sar ane mata kohomada gana deviyangen pihita laba ganne..mage mahatthaya mawai daruwai...attherala jkwath wenne eya den gidak wenas wela apita salakannewath ne..mao...ganadeviyo wadinne hithen mata pilumayak ganna sali me welawe ne...mata udau karanna mao kohomada ashirwada labagana mage mahatthaa laba ganne
Sir mama me para ol karanwa..ithim mn nm me wedasatahanata aluth knk mn salli gewala clz ekata ad una sir..mta prshnyk tiyenwa sir..mama me awrudde ol karann hetiye et corona hinda labana awrudde January wala ol karanne .. ethkot mn kawada idhnda sir rathu kole liyanna patan gnn oni ?🤔
Issella ma February lite worker course eka kala hamadama Maithree bavanava karanava e dekama ganadeviyan vadinda loku udavvak una Mama ganadevi vadamuluva ta join una
Sir mama me para ol karanwa..ithim mn nm me wedasatahanata aluth knk mn salli gewala clz ekata ad una sir..mta prshnyk tiyenwa sir..mama meka ol exam Eka iwara wena dawasa wenknm mge parthawa me kole liyala me krame karann onida ? 🤔
Ganadevi vadamuluva ta 1000k dala e receipt eka dilinita what's up danda ita passé dilini link eka evanava eken ganadevi secrets group ekata join karagannava eken rathu kola denava
ගනදෙවියන් ගැන උගන්වන වැඩමුලුව ට ෆොන් එකෙන් සහභාගි වෙන්න ..
විස්තර මගෙ ටෙලිග්‍රැම් group එකෙ තියෙනවා ..
මෙ group එකෙ සාමාජිකයෙක් වෙන්න .
ජුනි 29. පෝස්ට් එක බලන්න .. එකෙ ඔක්කොම විස්තර තියෙනවා මෙ වැඩමුලුව ගැන .
මෙන්න link එක .
t.me/mayapasala
ෆෙස්බුක් එකත් විස්තර තියෙනවා
facebook.com/112888097068652/posts/340644587626334/
Sir mata pemwathek hoyaganna meka mata udau weida
@@nipuniumanda105 spell group akata yanna fb...ow oyata oyaage prarthana itu kara ganna puluwan
Mamas.ok
Sir enna bane group ekata code ekak illanawa
Sir code ekk illanw
ඔබ තුමා මිහිපිට පහල වූ සබේම දෙවිකෙනෙක්🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
මිනිසුන් ගේ ජීවිත වල දැවෙන පැණ ගැටලු විසද ගැණුමට ඔබතුමා පෙන්වන මේ ආලෝකය ඔබතුමාටම ආශිර්වාද පහනක් වේවා....!!
සම්මා සම්බුදු ගුණ බලයෙන් නිදුක් වෙත්වා ...
නීරෝගි වෙත්වා ....
සැම කළ් හි ඔබතුමා සුවෙන් වෙසෙත්වා ...!!!
ඔබතුමාට ගණපති දු සරණයි....!!!
මම කරන සියලු පිං ගණදෙවියන් ට අත් වෙවා 🕉️🕉️ මට ගණ දෙවි නුවණ ලැබේවා..
ඔබ තුමාට ගොඩාක් පින් ගනදෙවි පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ඉස්තුති සර්
සර් අනිවාර්යයෙන්ම දෙවි කෙනෙක්
අපි වගේ අසරණ අයට පිහිට වෙන්න හැමෝටම බෑ ගොඩාක් පින් ගණ දෙවියන්ගේ පිහිටයි
හරි සර් බොහොම පින් බොහොම ස්තුතියි ආසාවෙන් බලාගෙන ඉන්නවා ඉගෙනගන්න . නිදුක් නීරෝගී වේවා සර්...දීර්ඝයු වේවා!!
Thank uuu Sir 🙏🙏🙏තෙරුවන් සරණයි ☸️☸️☸️🥰
ස්තූතිය සර් 🙏
ගණදෙවි පිහිටයි 🙏
බොහම පිං ඔබ තුමාට අපිව දැනුවත් කලාට ගණ දෙව් පිහටයි
ස්තුති සර් ඔබතුමාට දිර්ඝායුෂ පතනව බුුදුුසරනයි හරි සතුටුයි ව්ස්වයට ස්තුති 🌸🌸🌺🌺
ගොඩක් ස්තුතියි සර් මේවා කියලා දෙනවට.. ගණ දෙවි පිහිටයි...
මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම තෑග්ග ගනදෙවියන් 😘😘😘😍😍😍😍
ඔබ තුමා මිහි පිට දෙව් කෙනෙක් දීර්ඝ ආයුලැබේවා ගොඩක් පින්
ගොඩක් ස්තුතියි සර්. බුදු සරණයි
ගොඩක් ස්තුති සර් මෙ පෙර සුදානමට .මෙ දවස එනකන් ඇගිලි ගනිනවා සර්
බොහොම පින් සර් තෙරුවන් සරණයි
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි
Godak ස්තූතියි sir
ඔබතුමාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා
ගොඩාක් ස්තුතියි සර්
💎 Thank you sir very helpful 💎
ඔබතුමාට බොහොම පින්
Thank Y
ou Sir Verry Verry Thank You Sir
ඔබට ගන දෙවි පිහිටයි
Sir obata godak pin. Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏
මට දැන් මාසයක් විතර ගණදෙවියන් වදින්න උනේ නෑ...මට ඒක ලොකු දුකක් වගේම ලොකු ප්‍රශ්නයක් ඇයි එහෙම උනේ කියල.හදිසියේම අපිට trinco එන්න උනා.ඒත් තාම අපිට බැරි උනා හරියට ගෙයක් හොයන් ස්තීරව අපිට ඉන්න තැනක් හදා ගන්න..ඒකෙන් උනේ වදින්න බැරි උන එක..අපිට අඩුම ගණදෙවියන්ගේ කෝවිලට වත් යන්න බැරි උනා..ඒත් මම හිතන් ඉන්නව මේ පූජාව එදාට කෝම හරි කරන්නේ කෝවිලේ කියල. මට 11 මේ පන්තියට සහභාගි වෙන්න ඕන..මම ගෙදර නැතිව ගණදෙවියන් කෝනේෂ්වරම් කෝවිලට ගිහින් මේ පූජාව කරන්නද සර්...රතු කොලේ ලියනද?
ඔයා දැන් trico ද ඉන්නෙ?මාත් trinco කෙනෙක්..අනේ මෙහෙ කලින් තිබුණ ෆෙංෂුයි මධ්‍යස්ථානය wahalada koheda neda thiyenne?dan mehe ෆෙංෂුයි මධ්‍යස්ථානයක් thiyena thana dannawada oya?
ගොඩක් පින් ඔබ තුමාට 🙏🙏🙏🙏🙏
බොහොම පින් සර් ඔබතුමා ගණේෂ්ගෙ නියෝජිතයෙක්!
dan me aka dayak wath karanna ba mata rathu kolay leyala magay partha nawa esta una ath kawadda api pujawa thiyanay sir daviyan mata samata dayei nayda kamarawa yanna parthana karay aka harigiyapujawa pagan gaththa dawasaka anawa budu saranai davi pehitaei 🙏🙏🙏💐💐💐🌺🌺🌺
ඔබතුමාට ගොඩාක් පින් මහත්තයා................
Manam ganesh team akata athulu vela inne.mama aasaven inne 11 venakan obathumage vedamuluvata sahabagi venna.budu saranai asiri sir.
Sir kiyala deepu dewal man karala thiyanawa... vishwasen kara...namuth sirge wadamulu walata nam avith na... aththatama sarthaka una.... oba thumata pin
Thank you sir... Sir video wenuwata live karanawanam niyamai..
🙏🙏🙏🙏 bohoma sthuthiy sir❤️❤️
බොහොමත්ම පිං සර් ට 🙏🙏🌹
ගොඩක් ස්තූතියි සර් 🙏
Ok 👌 Thank you 🙏❤✍
Weda muluwata beduna sir.sirta godak pin sir me hemadema apita kiyala denawata.
Bohoma isthuthi master🙏🙏🙏
Sir mamamth wedmuluwe samajikayek.mage loku prarthanawak tiyanawa ganadeviyangen pihita aran denna.mama gandeviyanta vadinawa.gatha tika hamadama kiyanawa.labana sathiye wenakam math innawa sir ta godak sthuothi.me vage dewal karanna lebibima sthuothi wantha wenawa🙏🙏🙏🙏
thank you sir.ganadewi pihitai🙏
බෝහෝම පිං නුඹතුමාට
Isthuthi sir..gana dewiyange pihitai sirta
ගොඩාක් ස්තුති සර්
Theruwan saranai....
මම නම් දැන් ආසාවෙන් බලන් ඉන්නේ 11 වෙනිදා වෙනකම් ..ප්‍රින්ට් එකත් ගත්තා
බොහොම ස්තූතියී සර් ඔබතුමාට 🙏
Yaluwane mamath surge class ekata sambanda wenna hitiye.mudal prashnayak nisa Mata sambanda wenna bari une.Mata sir gen egena ganna mudal n.a..Mata Hoda yaluwek wage rathu parthana kolaya liyana vidiya hariyatama kiyala dennako.oyata pinsidda wenawa.e pinen oyage siyalu parthana etuwenna kiyala mama gana deviyangen ellanawa
@@bandaraliyanage9463 mulinma ganesha 108 පූජාව ගෙදර karala ita psse sir oya video eke kiyala thiyena vidiyta krnna .....
(Sorry mn dn thamai meka dkke )
@@sonalihughes ඒ කොලේ ගන්නෙ කොහොමද🥺♥️
Sar ane mata kohomada gana deviyangen pihita laba ganne..mage mahatthaya mawai daruwai...attherala jkwath wenne eya den gidak wenas wela apita salakannewath ne..mao...ganadeviyo wadinne hithen mata pilumayak ganna sali me welawe ne...mata udau karanna mao kohomada ashirwada labagana mage mahatthaa laba ganne
Thanks Master God Bless 🌹🌹🌹
Thank you sir..!
Thanak you sir..🙏🙏🙏
ස්තුතියි සර්
Sir mama me para ol karanwa..ithim mn nm me wedasatahanata aluth knk mn salli gewala clz ekata ad una sir..mta prshnyk tiyenwa sir..mama me awrudde ol karann hetiye et corona hinda labana awrudde January wala ol karanne .. ethkot mn kawada idhnda sir rathu kole liyanna patan gnn oni ?🤔
මමනිතරම ගණ ෙදවියන් විඩි ෙයා්අහනවා මමහරිම අා ද ෙර්යි ගණන ෙදවියන්නට
සර් අපිට මෙය කරන්න අනිවාර්යයෙන්ම පුජාසනයක් උවමනාද මම මැදපෙරදිග රටක ඉන්නෙ පුජාසනයක් නමි මට නැහැ මම හැමදාම වදින්නේ මගේ හිතෙ මවාගෙන
ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
අනේ ඔයා ලග රතුප්‍රාර්ථනා කොළේ pdf එකක් තියෙයි ද 😥😥
රතු කොලේ ගැන අයමත් කියන්නකෝ. මම දැන් ඔබතුමා ගැන දැන ගත්තෙ . කොහොමද රතු කොලයක් ගන්නේ. ඒක සම්පුර්ණ කරන්නේ කොහොමද
Thanks sar ❤
Issella ma February lite worker course eka kala hamadama Maithree bavanava karanava e dekama ganadeviyan vadinda loku udavvak una Mama ganadevi vadamuluva ta join una
Tanks sir
Thank you sir
Thanx sir ❤️❤️❤️
Thankyou 🙏🏼🙏🏼🙏🏼sir
Please sir ගණ දෙවියන් වදින්නට UA-cam එකෙන් කියලා දෙන්න ඒක ලොකු පිනක්
සර්..උකස් කල රන් භාණ්ඩ බේරා ගැනීම සඳහා මුදල් අවශ්‍යයි..කියලා රවුම ඇතුලෙ ලිව්වොත්..ඒ සදහා අපි විසින් කල යුතු දේවල් 5 ලියන්නේ කොහොමද....අපට කියලා දෙන දේවල් වලට ඔබ තුමාටත්, ගණදෙවියන්ටත්,සියලුම ඉෂ්ඨ දේවතාවන්ටත්, විශ්වයටත් ,ගොඩාක්ම පින්....ස්තූතියි...බුදුසරණයි....🙏🙏🙏
💕ස්තුතියි සර්
ගොඩක් ස්තුති සර් 🙏 රතු කොලේ print කරගත්තා
මට print එක එවන්න පුලුවන්ද අක්කේ 😥🙏
,හොඳ වැඩක් සර්
Sir man 2011 avurudde oyage vadamulu valata ,ghanadeviyan gana igenaganna oyage vada muluvalata sahabagi una me sareth mage olevel karana mage duva venuven pay kala obathumage vadasatahan visistai apita prathipala labila thiyenava. Kiyadena hama detama dasa dhasvarayak pin.
Ganadevi prathimawa basnahira dishawata muhunala thiyanna hoda ndda...mokada kamare thiyena widiyata e dishawata thma thiynna wenne..plzz kuruhri kiynnako
ගොඩක් ස්තුතියි sir
mtth eka dnagnn oni.
මම පෙරේදා මුදල් දැම්මා සර් දිලිනි වෙන 4න් අංකයක් දුන්නා ඵකට මුදල් දැමු රිෂිට් ඵක යැවුවා තවම කිසිම පිලිතුරක් නැ
මට pdf එක එවන්න පුලුවන්ද අක්කේ 😊
සර් ඔයා ලබන ආත්මෙ දෙවි කෙනෙක් වෙනවා. අපිට මේ කරන උදව් වලට
Sir sirge vadamulu dan karanne nadda.aye kavadada vada
mulu thiyenne.
Obata Godak sir
Adyapana wasanawa wadi karana pagodawa gana video ekk krnn puluwanda ???????
😊
Godak pin sir
Matatha udau karanna
🙏🙏🙏
💕💕💕💕💕
සර් මට ආයි රතු කොලේ පාර්තනාව කරන්න පුළුවන් ද...ලගදී..7/18 මම මුලින්ම කලා
Sir Mata rathu kolaya awe naha.kohomada rathu kolaya ganne?
සර් සම්බන්ධ වෙන්නෙ කොහොමද වැඩ මූළුවට මොකද මට ඉඩමක් ගන්න ඕනේ සර් ඇත්තටම ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට ස්තූතියි සර්
2024 t wedamuluwak thiynnko sir
🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
💐💐💐🙏🙏🙏
Sir gana dewi wedamuluwata tikat gaththa ekata amatharawa salli badinna onida mn 2 ma gaththa rathnapure wedamuluwata
Please help sir I wont my sons iam God mother
🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
Sir mama me para ol karanwa..ithim mn nm me wedasatahanata aluth knk mn salli gewala clz ekata ad una sir..mta prshnyk tiyenwa sir..mama meka ol exam Eka iwara wena dawasa wenknm mge parthawa me kole liyala me krame karann onida ? 🤔
Math oni eth ganne kohomada mn fecsbook nane.
Mamath liya padenci una meta vasara pahakata wage udade tamath gedara teyanawa mata terune naha mul dawase ma henda
Please can somebody let me know how to take a print out of the red paper
Sir rathu kole ganna puluwan kohenda
Eka pintaut ekakin ganna wenne
Rathu kolaya thama ganna puluwanda
Rata inna ayata meka Patan ganna barida Ser
Godak pin sir 💖
Rathu parthana kole ganne kohomada
මේ ප්‍රාර්ථනා කොලේ අනිත් පැත්ත ලියන විදිය කියලා දෙන්න පුලුවන්ද සර් .
මම ලංකාව නැහැ මම ඩුබායිවල ඉන්නේ මම කොහොමද මේ රතු කළේ ගන්නේ මම කොහොමද ඔයාගේ පාසලට ඇතුළු වෙන්නේ
සර් රතු ප්‍රාර්ථනා කොලය තවම මගේ පෝන් එකට ඇවිල්ලා නෑ. මම වැඩ මුලුවට මුදල් තැන්පත් ක්ලා
Ow matat na
Ewala thiyenne telegram eke
@@hanaboy870 Ewala thiyenne telegram eke
Ganadevi vadamuluva ta 1000k dala e receipt eka dilinita what's up danda ita passé dilini link eka evanava eken ganadevi secrets group ekata join karagannava eken rathu kola denava
@@sagatube8985 අනේ මට එවන්න පුලුවන්ද pdf එකක් 😥😥
Rthu kolatak kohenda