මාව විතරයි ඕනේ කියලා | Inna Thanaka (ඉන්න තැනක) Slowed and Reverb - Jude Rogans

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 591

  • @Sadara_Dewmini
    @Sadara_Dewmini 7 місяців тому +48

    තෙතමනයක් නැති ඔබට කොයිතරම් ආදරේ කෙරුවද මා🥺💔

  • @PasiduEaranga-ej9uy
    @PasiduEaranga-ej9uy 10 місяців тому +109

    මෙ සිංදුව අහද්දි මට විතරද දුක හිතෙන්නේ 😔🥺💗

  • @supipiparanavithana
    @supipiparanavithana 11 місяців тому +281

    සිංදුව අහන ගමන් comments කියවන එකත් වෙනම vibe එකක් 💝

  • @SmilingClover-nm6jv
    @SmilingClover-nm6jv 8 місяців тому +57

    සින්දුව අහානකොට එයාව හොයගේන යන්න හිතේනවා අනෙහ් 💗🥺😫✊

  • @gztanjanayt5041
    @gztanjanayt5041 Рік тому +225

    මං පොඩි හරි පිනක් කරලා තිනවා නම් ආයෙ කිසිම ආත්මෙක මේ හිතට ආදරෙ කියන කාලකන්නි ජරා ව ලං වෙන්නවත් එපා..🙏

  • @ChathumiSatharasinha
    @ChathumiSatharasinha 10 місяців тому +144

    සමහරු එපා කියල විසික්කරල යන දේවල් සමහරු හරි පරිස්සමින් බලා ගන්නවා❤

    • @sajeewaprasadi3824
      @sajeewaprasadi3824 10 місяців тому +1

      අනිවාරෙන් ❤

    • @PasiduEaranga-ej9uy
      @PasiduEaranga-ej9uy 10 місяців тому

      එකනම් ඇත්ත 🥺💗

    • @Samithishara-l8k
      @Samithishara-l8k 10 місяців тому +1

      එපා කියන්නේ නැතුව එපා කරවල යන අයත් බාරගන්න අය ඉන්නවද එහෙම හිටියත් ඒ අයට හරියිද

    • @uchikachirangani2189
      @uchikachirangani2189 9 місяців тому

      Aniwaren ❤

    • @MrSigma8879
      @MrSigma8879 8 місяців тому

      බලාගන්නව නෙවෙයි බන් වටිනාකමක් දෙනවා.පස්සෙ හොදම එකෙන් කෙලව ගන්නවා අනුන්ට වටිනාකමක් දෙන්න ගිහින්.😂

  • @thehanthimethsahani4302
    @thehanthimethsahani4302 Рік тому +541

    අවුරැදු 3ක් ආදරේ කරා කොල්ලෙක් ට අන්තිමට අපේ ඇනවසරි එකට මාසයක් කලින් එයා මාව දාලා ගියා😊 මට මතකයි මම දන ගහලත් වැන්දා අනේ යන්න එපා කියලා😊❤ පස්සේ අවුරැද්දක් විතර ගියාට පස්සෙ මට කොල්ලෙක් හම්බවුනා දැන් එයක් එක්ක සතුටින් ඉන්නවා.😍🥺❤️‍🩹 දැන් අපි දෙන්නත් ගොඩක් ආදරේ කරනවා❤ මම හිතනවා එයා මම ලග ඉදි කියල⁣ා හැමදාම 😊❤

  • @HarshaniMaheshika-c9p
    @HarshaniMaheshika-c9p 11 місяців тому +127

    කොච්චර ආදරෙන් හිටියත් යන කෙනා යනවමයි.......... 🥺❤️‍🩹
    ඒත් එයාට හැමදාම ආදරෙයි❤❤🥺

  • @DasuniKaveesha
    @DasuniKaveesha Рік тому +138

    කවදාවත් තමන් ගැන අවිශ්වාස කරන්න එපා දාලා ගිය අයට පේන්න හොද තැනකට එන්න ඕනි කොල්ලනේ 🥹

  • @SudharshiniManjula
    @SudharshiniManjula 10 місяців тому +27

    අනේ එ සිංදුව ලස්සනයි එ ආද්දි අමුතු දුක් දැනේනවා

  • @imasharashan4491
    @imasharashan4491 9 місяців тому +46

    ඒ කටහඩ ඒ මුන ඒ ලස්සන අයේ කවදාවත් අහන්න දකින්න බෑ කියල මතක් වෙද්දි.......🥺💔

  • @isharasewmini3580
    @isharasewmini3580 11 місяців тому +67

    ආදරයයි බැදිමයි කියන්නේ දුකක් 🥺 කිසිම කෙනෙක්ට ඕනාවට වඩා ඇබ්බැහි වෙන්න එපා එහෙම උනාම දරාගන්න හරි අමාරුයි 😔😭🥺

  • @DularaRuchiranga
    @DularaRuchiranga 11 місяців тому +55

    හදවතකට උනත් දුක දරාගන්න සිමාවක් තීනවා....🥺♥️🖇️

  • @SachiniHansika-b9v
    @SachiniHansika-b9v Рік тому +56

    කෙහෙ හිට්යාත් සතුට්න් පරිස්සම්න් ඉන්න ඒ ඇති සුදු අදටත් ගොඩක් ආදරෙයි......‌‌....❤😔🥺

  • @Shenuflogs8245
    @Shenuflogs8245 Рік тому +138

    අවංක අය හැමදාමත් තනි උන එක විතරයි උනේ..🙂

  • @NotyArosha
    @NotyArosha 11 місяців тому +86

    "මට එහෙම කරාට කමන් නෑ මැණික මං ආදරෙයිනේ....!❤️🙂"

  • @production5260
    @production5260 10 місяців тому +35

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.
    දුක හිතෙනවා ඇහෙද්දිත්😢😢😢😒

  • @antustd6612
    @antustd6612 Рік тому +54

    මාව විතරයි ඕන කියලා බලෙන් වාගේ ලබාගත්තා.
    එපා කියලා සිතුනා මාව දාලම ගියා ❤️‍🩹🥺

    • @AmilaAmila-oc7hi
      @AmilaAmila-oc7hi 9 місяців тому

      🥺😔😔

    • @KalaniLakshima
      @KalaniLakshima 8 місяців тому

      ඒක තමයි මට උනේ .... 😢😢😢

    • @GayanAnurudda-z2c
      @GayanAnurudda-z2c 2 місяці тому

      oni kiyanna godak Aya ikmaninma dalayanawa 💔💔💔💔💔

  • @UpekshaIduwari-fp6sw
    @UpekshaIduwari-fp6sw 10 місяців тому +33

    මැරෙන්න තරම් දුකකුයි මරන්න තරම් තරහකුයි ජීවිතේට එන්නෙ එක පාරයි බන් 🙂💔

    • @DilharaKithmi
      @DilharaKithmi 2 місяці тому

      මරන්න තරම් කේන්තියි ඒත් හූරන්න බැරි තරම් ආදරෙයි 😔

    • @AmishaNimsara-c1h
      @AmishaNimsara-c1h Місяць тому

      @@UpekshaIduwari-fp6sw අපිට බලෙන් එයාව තියා ගන්න බැනෙ අපි බලෙන් ආදරේ කරන්න කියන්නත් බැ යන කෙනාට යන්න දෙන්න ඔනෙ 🥺🥺🥺🥺🥺 එත් මම හැමදාම ආදරේ

  • @sachi_760
    @sachi_760 Рік тому +39

    මටත් කෙනෙක් හිටියා......ඒත් එයාලගෙ ගෙදර අකමැත්ත නිසා එයා නැති වෙනවා බලන් ඉන්න උනා.......අදටත් එයා දිහා බලාන් විදවනවා 😊💔🥀

  • @shanzyweerasooriya373
    @shanzyweerasooriya373 10 місяців тому +46

    ඉතින් ප්‍රේමය නුඹ සිටින තැනක හොදින් පරිස්සමෙන් ඉන්න ! 🙂♥️

  • @parthana4535
    @parthana4535 10 місяців тому +16

    කසාදය කියන්නේ පෙර සංසාරේ කරපු පව් ගෙවන්න මේ සංසාරේ එකතු විමක් 😢

  • @nethminikaushani
    @nethminikaushani Рік тому +30

    ඇයි මිනිස්සු මෙච්චර නපුරැ වෙලා තව කෙනෙක්ගේ හිතක් එක්ක සෙල්ලම් කරන්නේ ආදරේ කියන්නේ හරි ලස්සන බැදිමක් එත් මිනිස්සු එක හරියට විදින්න දන්නේ තව මනුස්සයෙක්ව මානසිකව වට්ටලා අසරණ කරනවා මිසක් ඒ මනුස්සයාට් විදවන්න දීලා එයාලා යනවා 😢

  • @chathura-y1u
    @chathura-y1u Рік тому +82

    ඒක පාර්ශ්වික ආදරේ තමා දුක්බරම 😪❤️‍🩹 ..තමන් හිතින් ආදරේ කරන කෙනා වෙන කෙනෙකුට ආදරේ කරනවා දැක්කාම මානසිකව මාර විදිහට කඩා වැටෙනවා.. එහෙම අය ගොඩක් ඉන්නවා ඒ විදිහේ කෙනෙක් තමා මම .. ❤️‍🩹🥺

  • @sunilamarathunga6901
    @sunilamarathunga6901 10 місяців тому +17

    ❤️🩹 මට ඔයාව ඕනේ හින්දා තමයි ඔයා ට ලං වෙලා හිටියෙ
    කවදාවත් දාලා යන්නේ නෑ කියලා ඔයා මාව දාලා යනවා කියලා ❤🩹 කමක් නෑ සතුටින් හැමදාම ඔයා ඉන්න ඕනේ මැණිකේ
    හැමදාම ඔයා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😔 ❤🩹

  • @DananjayaWeerathunga
    @DananjayaWeerathunga 3 місяці тому +8

    මට බෑ බන් මේ දුක දරාගන්න 😢😢 මැරිලවත් යනවනම් ඉක්මනින්

    • @hirunikaveesha3271
      @hirunikaveesha3271 Місяць тому +1

      ඉවසන්න ලස්සන කාලේ එන්නෙ ඉස්සරහට 👍

  • @chocogirl2005
    @chocogirl2005 Рік тому +114

    අවංක අය හැමදාමත් තනි උන එක උනේ😖😭😔💔

    • @Senu764
      @Senu764 11 місяців тому +1

      ඇත්ත අවංක වුනාම අපි තමයි වැරදි කාරයො වෙන්නේ 😪💔

    • @aselapriyantha5960
      @aselapriyantha5960 10 місяців тому +1

      Aththa😢

    • @shameerathishari1811
      @shameerathishari1811 9 місяців тому +1

      Aththa 😫♥️💯

    • @dilshanhasith2100
      @dilshanhasith2100 6 місяців тому +1

      ම්ම්

  • @LakshithaNiraj
    @LakshithaNiraj Рік тому +46

    ආදරේ අරහං වේලා ඉන්නේ දැන්නම් 😔😔😔

    • @nethudinelka
      @nethudinelka 10 місяців тому

      ආදරේ කියන්නේ කරුමයක්.

    • @nethmisathsara4656
      @nethmisathsara4656 10 місяців тому

      හ්ම්ම් 😢

  • @user-4115hasithsapuni
    @user-4115hasithsapuni 11 місяців тому +21

    මන් පොඩි හරි පිනක්‌ කරලා තියනවානං ආදරේ කියන දේ මගේ හිතට දැනෙන්න එපා 😔😔😔😔😔

  • @SamanWeerakon
    @SamanWeerakon 10 місяців тому +39

    අය ඉපදෙන කිසිම ආත්මේක ආදරෙ නම් මට‍ මුණගස්සන්න එපා දෙයියනේ 🙂💔

  • @MethudaMethuda-u6e
    @MethudaMethuda-u6e 3 місяці тому +11

    වචනෙකින්වත් රිද්දන්න කැමති නෑ කියලා හිතපු මට අන්තිමට ඉතුරු වුනේ රෑකට වත් නින්ද යන්නෙ නැති ලෙඩකුයි මතක ගොඩකුයි විතරයි 😖😔💔

  • @GeethmiHansamalee-zr7wz
    @GeethmiHansamalee-zr7wz 10 місяців тому +8

    Mama me sinduwata godak kamathi

  • @imeshAloka-hf9ke
    @imeshAloka-hf9ke 11 місяців тому +13

    ගැම්මක් ❤️🤘

  • @sadaruwan1517
    @sadaruwan1517 9 місяців тому +8

    ආදරෙන් පැරදුන අය ඔක්කොටම දවසක හරියන්න ඕනි දාලා ගියපු අයට ඇඩෙන්න😊❤

  • @Sewmini0219
    @Sewmini0219 3 місяці тому +4

    ඔයා ගැන මොන දේවල් අහගන්න ලැබුනත්,ඔයාට මගේ හිතේ දීපු තැන තාමත් එහෙම්මමයි..💔😊

  • @nishadinisansala
    @nishadinisansala Рік тому +22

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤

  • @ishanimuthumali6693
    @ishanimuthumali6693 28 днів тому +4

    ආදරේ කරන්න හිතෙනවනම් ...පොඩ්ඩක් මේ වගේ සින්දුවක comment ටික කියවන්නකෝ ...ආදරේ ඕනිම නෑ කියලා හිතෙයි 😓🥀"

  • @savindupiumantha4676
    @savindupiumantha4676 Рік тому +40

    අවුරුදු 3යි මාස 5යි දවස් 3ක් ආදරෙ කරා,අපි ආදරේ කරාට ගොඩක් එයා මාව අවිශ්වාස කරපු එක විතරයි කරේ,අපි ඔහොම ඉන්නකොට අපි දෙන්නා අතරට තව ගැහැනු ලමයෙක් ආවා,මන් ටිකින් ටික එයාට ලං උනා නොදැනිම අවුරුදු ගානක් ආදරේ කරපු කෙනාව මග අරින්න පටන් ගත්තා, අන්තිමට එයා මාව දාලම ගියා,මට ලං උන කෙනා එයාට වඩා ගොඩක් වෙනස්,මගේම වැරදි නිසා තමයි අවුරුදු ගානක් ආදරේ කරපු කෙනා මාව දාලා ගියේ,මන් අදටත් පසුතැවෙනවා , හරිම කෙනා ජීවිතේට එන්නේ එකපාරයි 😒 ආයේ එයා එන්නේ නෑ

    • @Purna_ushan
      @Purna_ushan 9 місяців тому +2

      😢

    • @NevindiRajakaruna
      @NevindiRajakaruna 2 місяці тому

      Kawadawathma ehema karanna epa 😊,e කෙල්ල කොච්චර විදවන්න ඇතිද...ඔයාටත් ඒ වේදනාව තේරෙයි එහෙම උනානම්....අත්දැකීමෙන් කියන්නේ මගේ bf oya wagemei..වෙන කෙනෙක් එක යාලු උනේ නැහැ ඒත් එයා මාව මග අරිනවා
      එයා මාව එක පාරක් දාලා ගියා..ඒත් එයා ආයෙම මාව හොයන් ආවා.කවදම හරි එයා එයි කියන බලාපොරොත්තුව ඇතුව මන් එයා වෙනුවෙන් ජීවත් උනා...ඒ හිතපු විදිහටම එයා ආයෙමත් ආවා
      ඒත් දෙවෙනි පාරටත් එයා මගෙන් අද ගියා 🙂❤
      ඒත් ආයෙම එයා එනකන් මම බලන් ඉන්නවා
      අර කෙල්ල පව් 😢සොරි මට අදාල නැති දේකට කමෙන්ට් කරාට😊

  • @Hiruni-hk7hq
    @Hiruni-hk7hq Рік тому +21

    ඔයා ගියා මං ආදරේ බව දැන දැනත් හිතාමතාම ,...... මං මැරෙන තුරු මාගේ ආදරේ ඔයා විතරමයි එක වෙනස් වෙන්නේ නෑ 💔 ඔයාට බුදු සරණයි SH

  • @nethmimelasha6603
    @nethmimelasha6603 Рік тому +23

    එපා කියලා සිතුනා මාව දාලම ගියා 𝗦😭😭😭😭😞

  • @mana4t72
    @mana4t72 Рік тому +15

    සමහරු විසික් කරලා යන දේවල් 💔සමහර මිනිස්සුන්ට ලැබුනාම හරි අගෙට පරිස්සම් කරනවා👈😌💔

  • @ලොකු-ණ1ඳ
    @ලොකු-ණ1ඳ 11 місяців тому +10

    හැමදාම උදේට එයාගෙ ගෙවල් ඉස්සරහ්ස්‍යින් යන්නෙ මූන බලන්න ඒත් එයා වෙන කෙනෙක්ගෙ හිතේ තියන ආදරේ කියා ගන්න බැරුව තනියම ආදරේ කරන එක පට්ට දුකක්

  • @SewwandiRR
    @SewwandiRR 11 місяців тому +23

    ගොඩක් මිනිස්සු සතුටු වෙන්නෙ අපි මැරුන දවසට ලගදිම එයි ඒ දවස😢😢

    • @AshaniKaushalya-s4t
      @AshaniKaushalya-s4t 11 місяців тому

      😢😢

    • @Shan-00
      @Shan-00 10 місяців тому +1

      කොයි වෙලාවෙ යයිද කියන්න බෑ බං ඉන්න ටිකෙ හිනා වෙලා ඉඳපන්. ජීවත් වෙන ටික කාලෙ මොකෙක්වත් හින්ඳා දුකින්,අවුලෙන් ඉඳලා මොකටද. කවදාම හරි මොකක්ම හරි හින්ඳා දාල යන්න වෙනවා. ඒක ටිකක් ඉක්මන් වෙන එක විතරයි වෙලා තියෙන්නෙ බලද්දි.

  • @nethradilakshi3259
    @nethradilakshi3259 11 місяців тому +7

    හැමදාම සතුටින් ඉන්න සුදු හැමදාම ආදරෙයි😊😊

  • @Dayydreamer1111
    @Dayydreamer1111 9 місяців тому +5

    ඉන්න තැනක ඉනු මැන හොදින්..හිතේ කහටක් නොමැත දැන්නම්..තනිකඩයි මං තවමත් ඉතින්! නොපතමි පෙමක් ආයෙමත් මං💔🙂

  • @AthulaMld
    @AthulaMld Рік тому +10

    අදටත් මං ආදරෙයි එනොෂ් මගේ පණ❤❤❤❤❤

  • @NotyArosha
    @NotyArosha 11 місяців тому +12

    අවුරුදු 4ක් කෙල්ලෙක්ට ආදරේ කරා එත් එයාගෙන් මන් අහද්දි කිව්වා...ආය යාලුවෙන්නේ නැ ඔයි කියලා.
    (ඔයි කියලා කියපු වෙලේ මගේ පපුව පිච්චුනා වගේ )
    ආය යාලුවෙන්නේ නැ කියපු කෙල්ල මට උදව් කරපු යාලුවා එක්කම යාලු උනා මං එ දෙන්නා දිහා බලාගෙන ඉන්නවා ඉතින්💔

  • @SenuSenu-i5l
    @SenuSenu-i5l 11 місяців тому +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හිතට දැනෙන සිංදුවක් ❤

  • @ImashaSenarathna-kk6yw
    @ImashaSenarathna-kk6yw Рік тому +9

    මාව විතරයි ඔනේ කියලා බලෙන් වාගේ ලබා ගත්තා...එපා කියලා සිතුනා මාව දාලාම ගියා...🥺❤️‍🩹

  • @Wirajmadushanka-x9x
    @Wirajmadushanka-x9x 2 місяці тому +1

    මෙ කමෙන්ට් බලද්දි ඇත්තටම දුකයි 😢
    කොච්චර උනත් මිනිස්සු සතුටින් ඉන්න ඕන ආදරය නිසා ජීවිතේ විදවන්න කිසිම කෙනෙක්ට වෙන්න එපා 😊❤

  • @Wasana-v1d
    @Wasana-v1d Місяць тому +1

    ඒ කට හඩ හිනාව ඇස් මතක් වෙද්දි මාර දුකයි සුදු ඔයා ආයෙ මං ලගට එන්න💔🥺😩🥀🥀

  • @januba-y5b
    @januba-y5b Місяць тому +1

    මේ සින්දූව අහනකොට නිකං මොනාදෝ වේනවා😔🤗😔😓😱😿😨💙💚💗😞

  • @GsSubha-w4u
    @GsSubha-w4u 2 місяці тому +1

    Man kalin Kolla nisa godak vidauwa eth eya mawa Dala giya Dan mata Hoda adarayak hambawela thinawa ane dewiyane oyata koma pin denna da manda❤❤❤

  • @VIHAGAYAx_xYT
    @VIHAGAYAx_xYT 10 місяців тому +6

    මන් ආවේ කමේන්ට් බලන්න බලන්න කොච්චර ආදර කතා නැති වෙලාතියේද😢

  • @RashiPabasar
    @RashiPabasar Рік тому +17

    අපි ආදරේ කරන අය අපිට ආදරේ නෑ,අපිට ආදරේ අයට අපි ආදරේ නෑ🙂💔

  • @LalithAmarasiri-s2g
    @LalithAmarasiri-s2g 10 днів тому

    සිංඋුව ට ගොඩක් ආසයි

  • @RosimaRasangi
    @RosimaRasangi 2 місяці тому +1

    එයා එපා කිව්වට මං එයාව හැමදාම සතුටින් පරිස්සමෙන් බලාගත්තා...... ❤

  • @hirunikaveesha3271
    @hirunikaveesha3271 6 місяців тому +4

    හැමදේම ඇතිවෙනවා , පවතිනවා නැතිවෙනවා .❤😢 ඒක දැනගෙන ජීවත් වෙන්න යාලුවනේ 💔😌

  • @kanchanadilhani5990
    @kanchanadilhani5990 Рік тому +13

    අදටත් මගේ ඇස් ඉස්සරහා එයා එයත් එක්ක හොදට ඉන්නවා 🥺

  • @thakshilakumari9272
    @thakshilakumari9272 Рік тому +3

    Satutin inna supun aiya adarai godak sudu 🥰🥰

  • @randikarandika7674
    @randikarandika7674 6 місяців тому +3

    අවුරුදු 7ක් ලව් කලා අන්තිමෙ එකි මාව දාල ගියා ඩිප්ප්‍රෙශන් හැදිලා මාස 4ක් දුක් වින්දා අදත් එකි එනකම් මන් බලන් ඉන්නවා ආදරෙයි මගෙ පනට හැමවරදක්ම බාරගෙන මම ඔයාව බාරගන්නව මගෙ රත්තරන් මගෙ පනට හැම්දාමත් ආදරෙයි අයි ලව් යු සචීනි😭😭😭😭😭😭😭🏳️🏳️🏳️🏳️

  • @MalmiMalmi-g5l
    @MalmiMalmi-g5l 10 місяців тому +2

    කොච්චර ආදරෙ කරත් ..අන්තිමට කෙලවෙනවා ...එක්කෙනෙක් හොදට ඉන්නවනම් අනික් කෙනා වටේ යනෝ 😊😅❤❤❤😢

  • @AjithGv-z4c
    @AjithGv-z4c 11 днів тому

    Man eyata godak adarei ❤

  • @KawidhuSamankumara
    @KawidhuSamankumara 11 місяців тому +4

    1:47 අනෙ මෑනික එන්නකො මට පාළුයි රත්තරං ඔයා නැතුව ඉන්න බැ සුදු නෝනා ඔයා ගියෙ මගෙ වැරද්දක් නැතුවනි 😢😢මම මෙහෙම ඉදලා මැරෙයි පණ අනෙ එන්නකො මැණික 😢😢😢😢

  • @ThimankaSadanjana
    @ThimankaSadanjana Місяць тому

    Maru maru 😽😽♥️♥️

  • @HarshaGunathilake
    @HarshaGunathilake 9 днів тому

    මා මළ දවසට සොහොන් කොත ළගට එනු මැන මොහොතක් කාටත් හොරා..තෙතමනයක් නැති ඔබට කොයිතරම් ප්‍රේම කෙරුවද කියා..මතක ඇහැරෙයි එදා🥺😥

  • @naduninirasha178
    @naduninirasha178 9 місяців тому

    ජිව්තෙ තිත්තම වෙලා ඉද්දි මම මෙ සිංදු අහලද් හිත නිවාගෙන සැනසෙන්නෙ එක මාරම මාරම filing එකක් ❤❤

  • @SithuRoshan
    @SithuRoshan 10 місяців тому +3

    පනටත් වඩා ආදරෙ කරා.එත් මගෙ කර ගන්න බැරි වුණා.තාමත් ඔයාට ආදරෙයි..මගෙ ජිවිතේ second dad තාමත් ඔයා..❤❤😢

  • @MenakaHemanthi-ln7yj
    @MenakaHemanthi-ln7yj 3 місяці тому +2

    ආ- ආවොත්
    ද-දවසක
    ර-රවට්ටලා
    ය-යනවා
    ඕකයි බන් තේරුම😢😢

  • @RidmiAnjana-n5q
    @RidmiAnjana-n5q Місяць тому +1

    පපු කද පැලිලා යයි පන නැසිලා ,සමු ගෙන යන්නද මා ප්‍රේමයට දිවි පුදා 😖💔

  • @tharushihimasha5607
    @tharushihimasha5607 9 місяців тому +1

    මේ සින්දුව කාලයක් ආපස්සට ගෙනියනව 😔💔 ගෙවල් වලිනුත් කැමති වෙලා හිටියත් එයාගෙ හිත වෙන තැනක නතර වුනා......එයා අද එයා එක්ක සතුටින් මම තවමත් එයා දාලා ගිය තැන විදවනව 🙂

  • @Thenuka-Official
    @Thenuka-Official 2 місяці тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්...🥺💗🥀
    (10:34 p.m)

  • @AnushaUmayanthi
    @AnushaUmayanthi 10 місяців тому +1

    අපිත් ❤❤❤❤❤❤❤

  • @kaveeshasathsarani-hh6oo
    @kaveeshasathsarani-hh6oo 28 днів тому +3

    මගෙ මැනික මාව දාලා ගියෙ මගෙ උපන්දිනේ දවසේ රෑ 😓😓

  • @DilshanChamika-ld2or
    @DilshanChamika-ld2or 7 місяців тому +2

    සමහරු dala yanawa waradunama ayenam enna epa👍🙏🙏🙏

  • @Rashmikabasauabisanauaka
    @Rashmikabasauabisanauaka 2 місяці тому +1

    😮😮

  • @AnushaTharangani-l5n
    @AnushaTharangani-l5n 9 днів тому +1

    😓😭😭😭💔💔

  • @nursashadeshanjali5566
    @nursashadeshanjali5566 Місяць тому

    මේ සිංදුව අහනකොට වෙව්ලනවා එයාව හොයන් යන්න හිතෙනවා 😔💔🖐️

  • @AkarshaAmritha
    @AkarshaAmritha Рік тому +4

    මාව දාලම ගියා 🙂💔

  • @Fathimaimana-s8w
    @Fathimaimana-s8w 2 місяці тому

    😢මට මේ සෝන්ග් එක ආදී කදුළු එනවා ❤️‍🩹💔😭

  • @nayomideepika3838
    @nayomideepika3838 4 дні тому

    ඉන්න තැනක ඉනු මැන හොදින් 😊💔 මම ආදරේ කරපු විදිය දැන ගන්න ඕනෙ නම් වරෙන් සොහොන ලගට උබට මතක් වෙයි එතකොටමාව එක මොහොතකට 😔💔

  • @AkilaDipshan
    @AkilaDipshan 10 місяців тому

    Suddooo❤❤❤

  • @NadeeshaKumari-f7w
    @NadeeshaKumari-f7w 7 місяців тому +1

    Mawa witharai one kiyala...balen wage laba gaththa...epa kiyala sithuna mawa dalama giya😢😢😢

  • @chamikadilshan1436
    @chamikadilshan1436 10 місяців тому +2

    මගෙ අාදරෙත් අදින් ඉවරයි....එත් පට්ට අාදරෙයි එයාට❤

  • @SundilaNethmal1234
    @SundilaNethmal1234 2 місяці тому

    Sansara gamana ketharam digu unath badeem kiyana de kisima athmeka danennna epa lan wennath epa 😊😊

  • @SanjeewaniRanmanika
    @SanjeewaniRanmanika 15 днів тому

    Man asamaa sinduwa

  • @MaduJayasooriya-un6fv
    @MaduJayasooriya-un6fv 2 місяці тому +1

    😢😢

  • @ChamilaUdayakumari-l1r
    @ChamilaUdayakumari-l1r 2 місяці тому

    ආදරේ කියන්නෙම වෙලාවකට ගිනි ගොඩක්❤😢

  • @Isharamaduvanthi-y6u
    @Isharamaduvanthi-y6u 3 місяці тому

    Maru sinduwa hitta godkma dananawa 🥺🥺

  • @DilaniManjula-h4s
    @DilaniManjula-h4s 2 місяці тому

    Sinduwa ahana gamqn cament kiywana mama eath maru haby😁😁😁😁😁

  • @Ruwiyaa
    @Ruwiyaa 2 місяці тому +1

    😔💔

  • @Wasanasenanayaka
    @Wasanasenanayaka 10 місяців тому +1

    ඔක්කොම එපා කියද්දි ආදරේ කරා මාත් කොල්ලෙක්ට අන්තිමෙට වෙන කෙල්ලෙක් බැදලා යනකම් මන් දැනන් හිටියෙ නැ..අදටත් ආදරෙයි අවුරුදු ගානක් ගියත් අදටත් බලන් ඉන්නවා කතා කරයි කියලා 🥲

  • @oshadishashipraba
    @oshadishashipraba Рік тому +8

    මන් ආදරේ කරේ මල්ලි කෙනෙක්ට මට වඩා අවුරුදු 2 බාල 😔💔.....හම්බුනේ අහම්බෙන් මිස් කෙනෙක් හම්බෙන්න ගිය වෙලේ.😔💔එයාලගෙ ගෙවල් වලින් ප්‍රශ්න ආවා එත් මන් එක්ක එයා ඉටියා 😔💔😖එක දවසක නොහිතපු විදිහට එයා මාව දාලා යන්නම ගියා 😖😖😖😖😖😖😖😖😖💔💔💔💔💔💔💔💔💔💔💔

  • @ThakshilaMaduwanthi-po1gp
    @ThakshilaMaduwanthi-po1gp Рік тому +2

    Mh"🥺❤️

  • @NimalShantha-b3f
    @NimalShantha-b3f Рік тому +3

    එපා කියලා හිතලා දාලා ගියා

  • @sethu1124
    @sethu1124 8 місяців тому +3

    මට අවංක මං ගැන හොයලා බලන ආදරයක් හිමි වෙලා තියෙනවා..ඒත් ඒ ආදරේ නෑනලා දෙන්නටයි , නැන්දම්මටයි බලන් ඉන්න බෑ.දැන් අපි දෙන්නව වෙන් කරන්න අපි දෙන්න අතරට ප්‍රශ්න දානවා..අනේ මට එයාවත් එයාට මටවත් අහිමි වෙන්නෙපා..😭😩😭

  • @niroshanchamod6059
    @niroshanchamod6059 22 дні тому

    තනිකඩයි මන් තවමත් ඉතින් නොපතමී පෙමක් ආයේමත් මන්...😊❤️‍🩹

  • @raviyacreation3236
    @raviyacreation3236 4 місяці тому

    අවුරුදු 8කට පස්සෙත් මේක අහද්දි අතීතෙටෙ ඇදිලා යනවා අදටත් ඇස් දෙකට කදුලු උනනවා මතක් වෙද්දි මටම ලියපු සිංදුවක් වගේ🥺💔

  • @Ayara....777
    @Ayara....777 2 місяці тому

    ආදරෙ ජිවිතයක් ඔන නැ කියලා හිතෙන තරමට ආදරෙ එපා වෙලා 🙂

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091 10 місяців тому

    වෙන්න. කවුරු වත්
    නැ හැ
    පන
    පරිස්සම්
    ඉන්න
    බුදු
    සරණයි
    පන
    උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊 🙊 🙊