Amma (Ko Thawa Haskamak Loke) - Ashan Fernando | අම්මා | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 538

  • @AshanFernandoMusic
    @AshanFernandoMusic  7 місяців тому +233

    අම්මට ආදරේ මගේ යාලුවෝ හැමෝම මේ සිංදුවේ Link එක ඔයාලගේ Whatsapp Status වල, Accounts වල, හැම එකකම Share කරමු නේද.?

  • @methunigayansha9707
    @methunigayansha9707 2 місяці тому +10

    මස් නහර ලේ පසාරු කරගෙන යනවා එ වචනවලට පිස්සුවක් මරයි බුදු සරණයි ❤❤❤❤❤

  • @SPGBoy_Official
    @SPGBoy_Official 7 місяців тому +29

    අම්මා 🖤 ආදරෙයි ආදරනිය නිර්මාන කරනවට කවදත් ❤ good luck ashan ayiya 🎉

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 7 місяців тому +36

    මගෙ අම්මට නිදුක් නිරෝගී සුවපත් භාවය පතමි දීර්ඝායුෂ වර්ධනය පතමි තෙරුවන් සරණයි 🙏♥️ අම්මෙ

  • @kapilageethanjana2679
    @kapilageethanjana2679 7 місяців тому +23

    තාත්තගේ සින්දුව වගේම මේකත් අනිවාර්යයෙන්ම හිට් එකක් වෙන්නම ඕන ජයෙන් ජයම වේවා අයියේ ආදරෙයි ❤️🙏

  • @Mahigirlmahigirl
    @Mahigirlmahigirl 2 місяці тому +5

    ඒක නම් භාවනාවක්. මගේ අම්මලා දෙන්නා සහ අනෙක් අම්මලා ඔක්කොටම නිදුක් නීරෝගි භාවය ලැබේවා.. ❤

  • @RuuTVLk
    @RuuTVLk 7 місяців тому +30

    අම්මා ❤ එකනම් භාවනාවක්
    ජයවේවා...!

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 7 місяців тому +25

    මගේ අම්ම මගේ ලග නැති වුනත් එයාව මතක් වුනා දැන් මගේ ලෝකෙම මගේ ආච්ච් අම්මා ❤️ මේ song එක හැම අම්ම කෙනෙකුටම,ආච්චි අම්මා කෙනෙකුටම උපහාරයක්ම වේවා 🙏❤️ අයියෙ ඔයාගෙ voice එකනම් බාවනාවක් වගේ මගේ ඇහෙන් ලේසියට කදුලක් වැටෙන්නෙ නෑ ඒත් මේක අහද්දි කදුලු වැටුන ඒ තරම් හැගීම්බරයි මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි super hit එකක් 👌❤️🔥

  • @PrageethPereraMusic
    @PrageethPereraMusic 7 місяців тому +14

    Aiya ❤❤

  • @Sithmi-dv7lf
    @Sithmi-dv7lf 7 місяців тому +13

    පට්ට ලස්සනයි song එක brother ඇත්තටම හිතට වදින song එකක් මේ වාගේ සින්දු තමයි ඕනේ 👌👌👌

  • @pramiladilani7570
    @pramiladilani7570 7 місяців тому +14

    අම්මා❤ ලස්සන සිංදුවක්❤❤ ජයවේවා අශාන් අයියා..❤️✍️

  • @methunigayansha9707
    @methunigayansha9707 2 місяці тому +5

    භාවනවක් අාදරේ අයියේ ඔයාගේ හැම සිංදුවක්ම බලනවා ජය❤❤❤❤❤

  • @skmusic_
    @skmusic_ 7 місяців тому +15

    ජය වේවා 🎶🎤

  • @dimshakumari6774
    @dimshakumari6774 7 місяців тому +9

    ලස්සනයි අයියෙ All The Best තෙරුවන් සරණයි.....ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා සුබ පතනවා එ song එකනම් හිතටම වදිනවා.....❤️😥😍

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe 7 місяців тому +10

    හී තලයක් වගේ පපුව පතුලටම කිඳාබැස්සා මල්ලියේ.... You are singing bottom of your heart malliya...
    කොච්චර කවි ගී ගොතලාත් පිරිමහන්න බැරි ආදරණීය අම්මාට මෙය උත්තම උපහාරයක්ම වේවා! හුඟාක් දැනුණා මල්ලී 🥹🥺🩷🙏

  • @Sachiya64
    @Sachiya64 7 місяців тому +3

    Ayya 🥰❤️ රටක් වටින පුතෙක් අම්මා 🥰❤️ අයියගෙ අම්මා ලංකාවට ලෝකෙට වටින පුතෙක් හදලා තියෙනවා ❤️🥰🥰🥰

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 7 місяців тому +7

    Jaya Wewa Aiya ❤️🙏
    නිරෝගී වේවා අම්මාවරුනේ........

  • @kavishaakalanka6663
    @kavishaakalanka6663 7 місяців тому +16

    ගොඩක් ලස්සන සිංදුවාක් 🥺❤️❤️

  • @malkijayawardhana2626
    @malkijayawardhana2626 5 місяців тому +3

    මගේ අම්මට නිදුක් නිරෝගී වේවා.. එයාගේ ලෙඩ ඔක්කොම සුව වෙන්න ඕනි ❤

  • @NimaliPriyadarshani-nj7jn
    @NimaliPriyadarshani-nj7jn 7 місяців тому +4

    ආදරෙයි මගෙ රත්තරන් අම්මේ..සමාවෙන්න මගෙ රත්තරන් අම්මේ හිත පොඩ්ඩක් හරි රිද්දුව නම් මට සමාවෙන්න මගෙ බුදු අම්මේ

  • @Mashii473
    @Mashii473 7 місяців тому +17

    ඒ වචන හිත රිදෙනවා වැඩි අයියේ 😔 ලස්සන නිර්මාණයක් සුභ පැතුම් ❤❤ සියලූම ආම්මා වරුන් නිදුක් නිරෝගිව සතුටින් ජීවත් වෙන්න ඔනේ දීර්ඝායු වේවා මගෙ අම්මා ඇතුලු සියලූම අම්මා වරුන්ට තෙරුවන් සරණයි ❤

  • @Ayoma-mj5sc
    @Ayoma-mj5sc 3 місяці тому +4

    ❤❤❤ අමිමා අාදරේයි ❤❤❤😘😘

  • @ThilinaPrasadRathnayake-ti4dp
    @ThilinaPrasadRathnayake-ti4dp 7 місяців тому +9

    ඔයාගෙ ඔක්කොම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️🧡🧡ජය වේවා 🧡🧡🧡🧡❣️

  • @siromidisanayaka7136
    @siromidisanayaka7136 7 місяців тому +21

    song ek amzing 🎉 අම්මාට ආදරේ අය මේකට ලයික් එකක් දාන් යන් ❤❤❤.....

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka 7 місяців тому +12

    Jayawewa ashan ayya🥰

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 6 місяців тому +3

    මගේ අම්මා මතු බුදු වේවා දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏❤❤❤ සිංදුව හරිම ලස්සනයි අයියේ 😘😘😘😘😘😘😘😘😘😘😘😘 බුදු සරණයි 🙏🙏

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 7 місяців тому +13

    🥺❤️Ammata wagema thaththatath adarei ❤️😍..meka nam supiriyak ❤️😍🥺

  • @malathimalathi8657
    @malathimalathi8657 7 місяців тому +7

    Are lassanay song eka ayya congratulations ❤

  • @Dassa1125
    @Dassa1125 7 місяців тому +5

    මගේ රත්තරන් අම්මට වගේම මේ ලෝකෙ ඉන්න සියලුම අම්මලට රත්නත්තරේ සරණයි..🙏🥰❤️

  • @kaushi7077
    @kaushi7077 7 місяців тому +4

    කෝ තව ජාස්කමක් ලෝකේ
    ලේ කිරි කරන අරුමෙ වාගේ
    නෑ වෙන දස්සකමක් ලෝකේ
    දසමස කුසේ දරනව සේ
    සැමදා......රහසේ වද විද දරු දුක සේ දරා
    කැපවී...හදලා ප...
    පසෙකට වී කදුලින් සැනසෙනා......
    අම්මා අම්මා අම්මා අම්මා
    හදවතටම දැනෙනව 🥺🥰💖

  • @ChalatHeweghe
    @ChalatHeweghe 7 місяців тому +7

    Congratulations අශාන් අයියෙ...💞🎀🙂

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 7 місяців тому +4

    Jayawewa..! Aiye 💐❤️

  • @NiroshikaAnusha
    @NiroshikaAnusha 2 місяці тому +4

    Ek nm godak ලස්සනයි

  • @Nisansalasewwandi-v8k
    @Nisansalasewwandi-v8k 7 місяців тому +38

    Very beautiful song. Congratulations ayye 🎉🎉🎉😍😍

  • @Dinusha-bs6zk
    @Dinusha-bs6zk 4 місяці тому +1

    මාරම ලස්සනයි.කියන්න වචන නැහැ..ඇස් වලට කඳුලු එනවා මේ සින්දුව අහනකොට..ආදරෙයි මගේ රත්තරන් අම්මේ..
    කටහඬ නම් භාවනාවක්.ජය වේවා

  • @සුදුඅහිංසා
    @සුදුඅහිංසා 7 місяців тому +3

    ❤️❤️🙏🙏 අයියාගේ අම්මාටත් , ලෝකවාසී සිටින සියලු අම්මාවරුන්ට මතු බුදු වේවා " තේරුවන් සරණයි " 🙏🙏🙏🙏🙏🙏❤️❤️☸️

  • @pasindudilsara5418
    @pasindudilsara5418 7 місяців тому +42

    Vedio එක දාල පැයයි 1 million ගියොත් like එකක් දාන්න

  • @MalKanthi-t5g
    @MalKanthi-t5g 24 дні тому +2

    වෙල්ඩාන් අයියේ💗💗 ලස්සනයි

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 7 місяців тому +2

    ආදරණීය අම්මා වෙනුවෙන් සුන්දර ගීතයක් 💕🌍 අම්මා මට මුළු ලෝකයක් 🙏🙏 අම්මා බුදු වේවා !!! 🙏🙏🌍💕
    අශාන් ඔබට ස්තූතියි මේ සුන්දර මව් ගුණ ගීතයට සියලු අම්මා වරුන්ට උපහාරයක් වේවා 💕💕💕💕🙏🙏🙏🙏

  • @anurisulochana5944
    @anurisulochana5944 7 місяців тому +7

    හරි❤ ලස්සන සින්දුවක් අම්මා😢

  • @Ishanishanikashanika
    @Ishanishanikashanika 6 місяців тому +2

    Seyath ayu leba
    mageth ayu Gena matath wada Kal
    oba jiwath wewaaaa
    Mage amma
    Budu saranaii
    ❤❤❤❤❤❤❤❤
    Jaya wewaaa aiya🎉🎉🎉

  • @MusicUpdatelk
    @MusicUpdatelk 7 місяців тому +3

    ජය වේවා.. ❤❤

  • @theviniksura6776
    @theviniksura6776 7 місяців тому +11

    Congratulations අයියා last year තාත්තා ගැන මේ අවුරුද්දේ අම්මා ගැන වෙනසක් වෙනස් කම් කරන්න ජයමවේවා ❤ 😊

  • @kumarikumari5164
    @kumarikumari5164 7 місяців тому +6

    අම්මෝ ඒක නම් ඇහුවාට එපා වෙන්නේ නෑ මල්ලී අම්මා ❤❤❤❤

  • @sheanlakee4622
    @sheanlakee4622 7 місяців тому +5

    Adeee patta ashaaa Aunty kumara uncle patta sathutuvei bn

  • @ShafraZonline
    @ShafraZonline 7 місяців тому

    Beautiful malli ❤❤❤

  • @theekshanatheekshana2684
    @theekshanatheekshana2684 7 місяців тому +5

    Lasannai aiya niyama wadak 😊❤👍

  • @BathiyaSandaruwan
    @BathiyaSandaruwan 7 місяців тому +2

    Congratulations ❤

  • @DarshanaProbada-mn5je
    @DarshanaProbada-mn5je 7 місяців тому +6

    සුපිරියක් බන් ❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏

  • @DinushaAkalanka-we4sf
    @DinushaAkalanka-we4sf 7 місяців тому +5

    Lassanai ayiye

  • @piyumisubodhani6135
    @piyumisubodhani6135 7 місяців тому +2

    Congratulations අයියා ගොඩාක් ලස්සනයී ❤❤🌹🌹🙏🙏

  • @manwa_music_Official_Tdk
    @manwa_music_Official_Tdk 7 місяців тому +1

    Lyrics ekath one aiye ❤️

  • @HimashiDinushikaDanawardhana
    @HimashiDinushikaDanawardhana 5 місяців тому

    අම්මා කියන්නෙම භාවනාවක් ❤ ලස්සනයි අයියේ ❤❤❤

  • @Daham9999
    @Daham9999 7 місяців тому +5

    අපේ එකා ❤️🎉

  • @KavirajShasi
    @KavirajShasi 7 місяців тому

    Ashan Aiyye niyama sinduwak hithata mara vidiyata denuna .......
    God blass u Aiyya
    Adare pelanna oyage sinduwata ....❤❤❤

  • @swaraent
    @swaraent 7 місяців тому +1

    Nice One. ♥️

  • @SubashiniDinesh
    @SubashiniDinesh 16 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂l love you djleo godak adari

  • @Tharusha_weerawarna
    @Tharusha_weerawarna 7 місяців тому +6

    ගොඩක් ලස්සන සින්දුවක් ඒකනම්.❤❤😢

  • @isharamadhushani8870
    @isharamadhushani8870 7 місяців тому +4

    අම්මා ❤️ ලස්සනයි 🥺❤️🌼

  • @ShanalRashmitha
    @ShanalRashmitha 7 місяців тому +4

    ❤❤❤අම්මා❤❤❤

  • @IshithaIshan-oo8tj
    @IshithaIshan-oo8tj 7 місяців тому +2

    සුපිරි වැඩක් අශාන් අයිය❤❤❤

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy 7 місяців тому +1

    ❤අම්මා ❤
    කෝ තව හස්කමක් ලොකේ.
    ලේ කිරි කරන අරැම වගේ
    නැ වේන දස්ස කමක් ලොකේ
    දසමස කුසේ දරනවා සේ
    ❤ අම්මා❤ ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් (මගේ උත්තමාචාරය .) පණ සේ රැකේවා මව් වරැ පියවරැන්ටත් ඔනේ

  • @sewwandi5106
    @sewwandi5106 7 місяців тому +1

    Congratulations🎉🎉 Ayee Godak lassanai ❤️

  • @amilasadaruwan4157
    @amilasadaruwan4157 2 місяці тому

    අම්මාගේ අසනීප ඉක්මනට සුව වෙන්න ඕනේ..🙏🙏🙏❤️❤️❤️

  • @nethmikawshalya5614
    @nethmikawshalya5614 7 місяців тому

    ලස්සනයි ගොඩක් ඉදිරියටත් මේ වගේ සිංදු කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අයියා හරිම ලස්සනයි🥰❤️

  • @lasithamadushan2254
    @lasithamadushan2254 7 місяців тому +2

    Lassanai aiya bs

  • @NaliNali-w1z
    @NaliNali-w1z 7 місяців тому +1

    Lassana sinduwa ❤❤❤❤❤

  • @divyanjaliudarika4861
    @divyanjaliudarika4861 4 місяці тому

    ආදරෙයි මගේ ලොකේ වටිනම වස්තුව මගේ අම්මයි අප්පාච්චී....❤️❤️ මගේ දෙමව්පියෝ දෙන්නා වගෙම මේ ලොකේ සියලුම දෙමව්පියන්ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏 අම්මා....අම්මා ...අම්මා ...අදරෙයි මගෙ පණ අම්මාඅ

  • @SenuManeesha
    @SenuManeesha 7 місяців тому

    Harima lassanayi ashan ❤️❤️❤️❤️❤️❤️❤️

  • @RaviduSadaruwan-ws7ix
    @RaviduSadaruwan-ws7ix 6 місяців тому +1

  • @DisnaMaduvanthi
    @DisnaMaduvanthi 4 місяці тому

    මෙිවගේ සිංදු අද කාලේ හරි අඩුවෙන් අැහෙන්නෙ ඔයාගේ සිංදු වලට ගොඩක් කැමති❤❤❤🎉🎉🎉🎉

  • @praveensanjeewa-iw5iy
    @praveensanjeewa-iw5iy 5 місяців тому +1

    ❤❤❤ අම්මා

  • @abnetworks2261
    @abnetworks2261 7 місяців тому +1

    Harima lassani malli

  • @Sasankarawindu
    @Sasankarawindu 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤

  • @ChaminduDilshanBandara
    @ChaminduDilshanBandara 7 місяців тому +6

  • @notyruwan-v4t
    @notyruwan-v4t 4 місяці тому

    එක ලස්සනයි aiya amma mage pana බුදු සරණයි අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏

  • @DilkiImalsha
    @DilkiImalsha 6 місяців тому

    ඔයාට ගොඩාක් ස්තුතියි අම්මා වෙනුවෙන් මේවගේ පද පේලි හරිම ලස්සනට ගායනා කරනවාට 🙏💯♥️🌹

  • @සුටික්කි-භ8ල
    @සුටික්කි-භ8ල 4 місяці тому

    අම්මේ මං ඔයාට ගොඩක් ආදරේ යි හැමදාම සතුටින් පරිස්සමින් මගෙ ආයුෂත් අරන් මගෙ අම්මා ජිවත් වේවා❤🌍

  • @NilanthikaNilanthika-le6xk
    @NilanthikaNilanthika-le6xk 7 місяців тому +3

    Amma thama mage loke.... ♥♥♥♥

  • @sewwandiabeykoon
    @sewwandiabeykoon 6 місяців тому

    මගෙ අම්මට නිදුක් නිරෝගී සුවපත් භාවය පතමි දීර්ඝායුෂ වර්ධනය පතමි තෙරුවන් සරණයි අම්මේ❤❤❤

  • @KaviduSenanayaka
    @KaviduSenanayaka 7 місяців тому

    අම්මා ♥🥀
    ජයවේවා අයියන්ඩියො ලස්සන වැඩක් 🥰❤

  • @AnuradhaKawi
    @AnuradhaKawi 4 місяці тому

    Ammage adarenam kavadavath aduvenne nh . Ea vagema amma eayege lamayanta kavadavath aduvak danenna denne nh . Man mage ammata godak adarei ea adare aduvenne nh magen ❤❤

  • @nilanhettiarachchi6636
    @nilanhettiarachchi6636 7 місяців тому

    ඒක මරු අශෝ...🫶

  • @Iresha-p8x
    @Iresha-p8x 14 днів тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤❤❤❤❤❤❤❤❤❤ අම්මා ❤❤❤ ආදරෙයි ❤❤❤❤ පන මගෙ❤❤❤❤❤

  • @F...hanina2354
    @F...hanina2354 5 місяців тому

    Eka parak tiktik palanakota me singdyva mang ehuva. Takkala evilla UA-cam search karala beleva mang. Mata sinhata tikak tamai dhanne. But i love so much this song. Monavada meaning kiyala therum kaeanda be mata. But mother love song. Music so nice.tnz ashan fernando.. 💞💞❤❤

  • @NilanthikaNilanthika-le6xk
    @NilanthikaNilanthika-le6xk 7 місяців тому +2

    Lassana sinduwak... 👍♥

  • @RuwanAnurashantha
    @RuwanAnurashantha 5 місяців тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..🥺🙏
    මාරම ලස්සනයි... ❤❤

  • @supunfernandosupunaiya1238
    @supunfernandosupunaiya1238 7 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @sachiniwickramasingha8263
    @sachiniwickramasingha8263 2 місяці тому

    සියලුම අම්මාවරුන්ට තෙරුවන් සරණයි 💜

  • @imeshasewwandisewwandi7491
    @imeshasewwandisewwandi7491 7 місяців тому +1

    Congratulations aiya ❤

  • @PriyangiSesani
    @PriyangiSesani 6 місяців тому

    ගොඩක් ලස්සන සින්දුවක් ❤ අම්මා තමා මගෙ ලොකෙ ❤️😥......කො තව හාස් කමක් ලොකෙ ලේ කිරි කරන අරුමෙ වාගේ 😥😥😥😥😥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @BadiChaminda
    @BadiChaminda 4 місяці тому

    මාගේ අම්මාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මගේ අම්මට ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @chamodya6939
    @chamodya6939 29 днів тому

    මගේ ආයුෂත් අරන් අම්මා ජීවත් වෙන්න ඕන❤️😘🌎

  • @SandunThejas
    @SandunThejas 7 місяців тому +1

    Superb Aiya ❤

  • @piyumiSathsaranikandy
    @piyumiSathsaranikandy 7 місяців тому

    🥺❤️ අම්මා ❤️❤️❤️❤️❤️සුපිරි අයියේ....❤️❤️❤️

  • @DasunBimsara-oy1ie
    @DasunBimsara-oy1ie 7 місяців тому +1

    කියා ගන්න බැරිතරමටම ලස්සනයි❤

  • @Himashi4717
    @Himashi4717 7 місяців тому +2

    Congrats❤️

  • @aravindaara468
    @aravindaara468 6 місяців тому

    Congratulations ashan aiye......❤

  • @دينادد
    @دينادد 7 місяців тому +1

    Wow ලස්සනයි ඔයාට බුදු සරණයි මල්ලි ❤❤❤❤❤❤❤❤❤❤ පරිස්සමෙන්

  • @MaleeshaThivan
    @MaleeshaThivan 7 місяців тому +2

    Super 🥺