I am 16 but i love his songs they have a meaning than that of these new songs ,these legendary songs are "songs" . I just love not only this but each and every song of his and all 80 's ...! These songs hve a pure heart
It's amazing to notice that his lips are not even moving.What a voice and one of the all-time hits.Beautifully composed with very basic poetic Sinhala.Fabulous, Priya Suriyasena.
I just went to my old days. Still Thank you very much Mr.Priya Sooriyasena and Mahesh Denapitiya for giving tremendous sounds of Music. Deer gaau lebewaa...!!!!!
priya aiya oyage geta daha punsere soiza aiyage geeta walata gahanna gayakayek me lankawenaha aiya derva aaue oyalata dawasama oyalage geta pamanai ma ahanne.i love u😊💓
Ma instrumenr aka mokada kiyala mm dana nha at malie oyawth godak apie aga karana ona a tramatama oya aka lassanta ply karanawa lassana sinduwa tawa lassana karana oya goda mahancie wenawa tnz malie bs
සැමදා ඕනෑම කෙනෙකුට වෙලාවට අහන්න පුළුවන් ලස්සන සිංදු.
අනේ ඇත්තමයි.මාරම ලස්සනයි මේ සිංදු
I feel sorry on those who dislike this video .. awesome music , Thank you Derana TV
Its 2020, i totally agree with your comment, They Want the TAKARAN MUSIC.....
😊5vg😅😂😅9p99p078oo
v9😮😮99 un c di 2:54
Nn 🎉989y55ty 65yh yyh 66txv 665x ggvv66 il ?555🎉
Indeed. This song has a different taste here. But these tasteless buggers can’t feel it.
කියන්න වචන නෑ . මේ සින්දුව මාරම සින්දුවක් සින්දුව ඇතුලේ ජීවත් වෙන්න පුලුවන් ඒ තරටම දැනෙනවා ❤️🥺
I am 16 but i love his songs they have a meaning than that of these new songs ,these legendary songs are "songs" .
I just love not only this but each and every song of his and all 80 's ...!
These songs hve a pure heart
My love is already taken by "Subhavitha gee"..
අපි වයසින් වැඩි වෙනකොට මේ ආදරණීය මිනිස්සු වයස් ගතවෙලා... තව කාලෙකින් එයාලත් නැහැ අපිත් නැහැ ...ඒත් මේ ලස්සන නිර්මාණ අපේ ඉදිරි පරම්පරාවත් රස විදියි.. 😊❤ 2024
ප්‍රියා, ඔබට දීර්ගායු,..ලස්සනම ගීත කීපයක් ඇසුවා හරිමලස්සනෛ,මමත් ඔබගේ රසිකයෙක්,Dell studio,එකට මගේත්තුති.
මම ආසම ගායකයින් කිහිප දෙනා අතර ප්‍රියා සුරියසේන මහතාද ඉන්නවා.දීර්ඝායු වේවා ඔබට
It's amazing to notice that his lips are not even moving.What a voice and one of the all-time hits.Beautifully composed with very basic poetic Sinhala.Fabulous, Priya Suriyasena.
ප්‍රියා සූරිසේන දවසක් මෙලඩියක් අරගෙන ප්‍රේම කීර්ති ගාවට ආවා...ඇවිල්ලා කිව්වා ප්‍රේම් අයියා මෙලඩියක් තියනවා සිංදුවක් ලියලා දෙන්න කියලා.
උඹ මෙලඩිය හම්ප් කරපං කියලා කිව්ව ප්‍රේම් ඉක්මනට වචනයක් ලියලා දුන්නා...දැනට මේක දලා බලපං..ඉතිරි ටික පස්සෙ ලියලා දෙන්නම් කියලා....
සිංදුව බලපු ප්‍රියාගේ...ඇස් උඩ ගියා...තිබ්බෙ මෙච්චරයි ...
" ආදරණීය නේරංජනා ".....
සිංදුවේ මුල් කොටසේ මෙලඩියට මේක වචන දෙකක් උනත් කදිමට ගැලපුනා..
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
දෙවැනි පද පේලිය මෙහෙම ලියවුනා..
ඔබ මුදු මදහස් රැළි මාලාවේ
වෙලී බැදුණු දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමු වූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමණකි තනි වූයේ
මටම ම පුදුමයි අදහන්නට බෑ
මම ම නොවේ යළි ඉන් පිට වූයේ
ක්ෂනික ව හමුවුන ඇයව නැවත හමුවෙනවා...
ඔවුන් ගේ අදහස් , ආදරය , මෙකී නොකී සියල්ල එහෙදී හුවමාරු වෙනවා....
ඕනම පිරිමියෙක් ගේ සිතුවිලි ගැහැණියකට මොහොතින් වෙනස් කරන්න පුළුවන් කියන තියරිය මෙතන ලෙසටම කියවෙනවා ....
දැන් ඉන්නෙ සිහින ලෝකයක ගිලුණු මිනිහෙක්.
ඊට පස්සෙ...මෙහෙම ලියනවා...
කවුදෝ මා පසු පස එනු දැනුණා
පාළු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව වැකුණා
නිදියහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුනා
ආදරණීය නේරංජනා //
අපේ භාෂාවෙන් කිව්වොත් මෝල් වෙලා (අසභ්‍ය වචනයක් නොවේ) ගෙදර එන පිරිමි යාගේ සිහින ලෝකයා හා පියවි සිහිය අතර පුංචි තරගයක් ඇති වෙනවා...
Love කරන කාලේ තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා තම අසලින් ඉන්නවා කියා හිතාගෙන සිහින ලෝකය තුල දාන වැඩ කෑලි ඔක්කොම දානවා....නමුත් අද sms, whatsapp , viber වලින් දුරින් ඉන්න අය සජීවීව තමන්ගාව තියාගෙන වගේ ඉන්න පුළුවන් .....සීමාව පැන්න වෙලාවට ගත්ත photo ,video අන්තර්ජාලය ට දාන්න පෙලඹෙන්නේ හා හූල්ලන්නෙ ඒ නිසා...
කොහොම හරි මේ පිරිමියා සියදිවි නසා නොගෙන අවසානයේ යථාර්ථය තේරුම් ගන්නවා...
"එනමුදු කෙලෙසද ඇගෙ අතගන්නෙ
මගේ සිතම මට මුමුණනු ඇසුනා"...
ප්‍රේම් ගේ ගීත රචනයට මම ආස මෙන්න මේ යථාරූපී බව නිසා....
චිරාත් උයනහේවා ....
මේවා දකිද්දී මගෙ හිතට හැමවෙලාවෙම එන්නේ කොයිතරම් වටින මනුස්සයෙක්ද මුන් මරාගත්තේ කියලා
Excellent
පිුයා සුරියසේනයන් ගේ මෙි ගිතය අනේක වරක් රස වින්දත් මෙතරමි අර්ථයක් සමග රස විදිමට සැලසිම ගැන ඔබට ස්තුති .
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ඔබ මුදු මදහස් රැළි මාලාවේ
වෙලී බැදුණු දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමු වූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමණකි තනි වූයේ
මටම ම පුදුමයි අදහන්නට බෑ
මම ම නොවේ යළි ඉන් පිට වූයේ
කවුදෝ මා පසු පස එනු දැනුණා
පාළු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව වැකුණා
නිදියහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුනා
ආදරණීය නේරංජනා //
සෙනසුරාදා දවසක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සහ ප්‍රියා සූරියසේන මහතා කොල්ලුපිටියේ මුහුදු වෙරළට වෙලා කාලය ගත කරමින් ඉන්නවා. මුහුද දෙස බලා සිටි ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට ගීතයක් ලියන්න ඕනේ කියා අදහසක් එනවා.
"මොකක් හරි තනුවක් කියපන්" කියූ විට ප්‍රියා සූරියසේනයන්, මේ ගීතයේ අද අපි අහන විදියට ම එවේලේ හිතට නැගුණ තනුව ලා..ලලලා...ලා....ලා...... වශයෙන් මුමුණනවා. ඒ තනුවට සාවධානව කන් දුන් ප්‍රේමකීර්ති මහතා "හෝව්! හෝව්!! හිටහං!!! හිටහං!!! මං ලියන්නං" කියා "ආදරණීය නේරංජනා.." යනුවෙන් ක්ෂණිකව කඩදාසි කැබැල්ලක ලියනවා. "ඔව් අපි දැන්ම මේක ගෙනිහින් Record කරමු". "අනේ ප්‍රේමකීර්ති අයියේ? අද සෙනසුරාදානේ. අද වාදක මණ්ඩලයෙත් ගොඩක් අය නෑනේ." "ආ ඒ ඕන නෑ මට මොකක් හරි එක භාණ්ඩයක් තිබුණොත් හොඳටම ඇති." එසේ කියූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා, ප්‍රියා සූරියසේනවත් ඇදගෙන මොරිස් මයිනර් ටැක්සියක නැගී කොල්ලුපිටියේ සිට ටොරින්ටන් හි පිහිටි ගුවන්විදුලි සංස්ථාවට එනවා. ඒ කාලයේ ඒ දුරට ටැක්සි මීටර ගාස්තුව රුපියල් 25/- ක් පමණයි.
ගුවන් විදුලි සංස්ථාවට යනවිට ඔවුන් දෙදෙනාට හමුවෙනවා, අද අපි අතර නැති සැක්සෆෝන් සහ බොක්ස් ගිටාර් වාදක රංජිත් පෙරේරා මහතා. "රංජි අයියා, මේ පොඩී ගීතයක් තියෙනවා. බැරිද ගිටාර් එක පොඩ්ඩක් ගහන්න එන්න?" යැයි ප්‍රේමකීර්ති මහතා අසනවා. මේ අතරේම එවකට ගුවන් විදුලියේ, ශබ්ද පරිපාලකයෙක් ලෙස කටයුතු කල, ප්‍රවීණ නළු යූ. ආරියවිමල් මහතාත් 12:30 ට 1:00 ට වැඩ අවසන් කරලා යන්න හදන්න ඉන්නේ. "විමල්, පොඩි ගීතයක් තියෙනවා Record කරගන්න බැරිද?" කියලා ඔහුගෙනුත් ප්‍රේමකීර්ති මහතා අහනවා. "හරි හරි, අපි කරමු."
කොහෙන්දෝ පොඩි ටේප් කැබැල්ලක් අරගෙන විත් දැන් පටිගත කරන්නට සූදානම් වුණා. "ප්‍රියා, හරි දැන් උඹ අර තනුව කියපන්" කිව්වාම, ප්‍රියා සූරියසේන මහතාත් මුමුණනවා. රංජිත් පෙරේරා මහතාත් බොක්ස් ගිටාරයෙන් වයනවා. ඒ අතරේ ප්‍රේමකීර්ති මහතාත් ඉතිරි පද වැල සම්පූර්ණ කරනවා. "හරි! හරි!! උඹ ආදරණීය නේරංජනා කියන එක හතර පස් සැරයක් කියපන්" ඉතින් ඒ වචන ටික එහෙම්ම Chorus එක බවට පත්වුණා. ඒ අතරේම අනික් පද ටිකත් ලියවුණා. යූ. ආරියවිමල් මහතාත් මේ අතරේ පටිගත කරගත්තා. ප්‍රේමකීර්ති මහතාත් ගිහින් අහලා බැලුවාම අපූරුවට ගීතය පටිගත වෙලා තියෙනවා.
ඒක නෙමෙයි ප්‍රේමකීර්ති අයියේ, දැන් පරීක්ෂක මණ්ඩලයෙන් අනුමත කරලා නෑනේ මේ ගීතය? කොහොමද ප්රචාරයට දාන්නේ?" යනුවෙන් ප්‍රියා සූරියසේනයන් අසනවා. "හරි හරි ප්‍රශ්නයක් නෑ. අපි සංගීත පාලකතුමාට මේක දාලා බලමු. අපි කියමු මේක අවසරයෙන් තොර එකක්. මේ නිකං පටිගත කරා විතරයි කියලා කියමු." එවකට ගුවන් විදුලියේ සංගීත පාලකව සිටියේ, පී. ඩන්ස්ටන් ද සිල්වා මහතායි. එතුමාගේ අවසරය නැතිව එකල ගීතයක් ගුවන්විදුලියේ ප්‍රචාරය කරන්න බෑ.
වහා දිවගොස් එතුමාට මේ බව සැලකරන ප්‍රේමකීර්ති මහතා, ගීත පටිගත කර ඇති පටිගබඩාවට එතුමාව කැඳවාගෙන එනවා. "සර් මේක පොඩ්ඩක් අහලා බලන්න." "හ්ම්!!! දාන්න බලන්න". ගීතය ඇසූ එතුමා "හරි හරි මේක වාදනය කරන්න" කියා අනුමැතිය දෙනවා. දින 4ක් විතර මේ ගීතය ප්‍රචාරය වෙනවා. අවසානයේ අදටත් ඉල්ලුමක් ඇති අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්වී තිබෙනවා.
(Copied මාධව විජේසේකර)
මැරුණ කෙනෙක්ට මනසින් පණ දෙන දෙයක් නේද??
මෙන්න සිංදු
කොහොම ඇහුවත් එපා වෙන්නෙම නැ
ගීත ප්‍රබන්ධය ප්‍රේමකීර්ති ද අල්විස්..ආදරණීය නේරංජනා..
..the guy with the piano,...absolutely beautiful work throughout... well done!
That is Mr. Mahesh Denipitiya's Son
හදවතට දැනෙන ගීයක්.
ප්‍රිය සූරියසෙන අයියෙ හරිම ලස්සනයි ඔබට දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .බුදුසරණයි .
No language, no religion for music. So nice 🤩🤩🤩
අනේ මන්දා මොනවා කිව්වත් වැඩක් නෑඅළුත් සංගීතය මුසු උනාම දැනෙන සතුට පිරි ඉතිරී යනවා
Kalaturakin bihiwena aasahaya gayakayek. 😊 Danata rogiwa sitina obata ikman suwada labewa 🙏🙏🙏♥️♥️♥️
චාම් සරල නිහතමානී සුන්දර කලාකරුවෙක්.ඒ වගේම හරිම දක්ෂ කලාකරුවෙක්. දැන් ඉන්න අය එක්ක සසඳලා බලද්දි අහසට පොළව වගේ. දැන් ඉන්න අයගෙ ඇති චාම් සරල නිහතමානී කමකුත් නැහැ, හැබැයි දක්ෂ කමකුත් නෑ. නිකම්ම වාගාලාප ශෝකාලාප විතරයි. ඇයි එයාලට බැරි මේ සින්දු රස විඳලා අලුත් නිර්මාණ කරන්න.
priya suriyasena sir, oba gayana karana geetha harima lassanna thanu athulath.a wagemai obage gayayath.
One of the most simplified and heart touching songs ever..! Extroadinary composing by Mahesh Denipitiya. Well done Derana..
I just went to my old days. Still Thank you very much Mr.Priya Sooriyasena and Mahesh Denapitiya for giving tremendous sounds of Music. Deer gaau lebewaa...!!!!!
Adaraneeya neeranjana mn godak kamati geetayak priya ayya obata deerghauwewa
ප්‍රේමකීර්ති මහත්තයා හොඳ athmeka ඉපදෙන්න ඕන
😊❤
My favorite singer .😎👍
70n patagath , today apith rasawinidina lassana geetha apata thilina kala obata thanks!👍👍👍💐😎
Dell studio music is the best.
Thank you Mr Mahesh Denipitiya including other instruments players and staff of derana TV and Priya Sooriyasana Sir❤❤❤
දීර්ඝායුෂ ඔබට ප්‍රියා සර්.... හැමදාම හදවතේ රැදි කලාකරුවා ❤❤❤
ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා
1989/07/31 E musala dawase re muwata wedi tiyala😢 PREMAKEERTHI DE ALWIS nam soduru minisa 🤗 apata ahimi nokare nam tawa geeta kopamana bihiweda. 😔 Hitiyat miya giya wani minissu atare 😏miya giyath sadaa jiwath wana soduru MANUSSAYEK. ♥️♥️♥️Obata niwan dakinna Apa hadawath pinawana pinama ati. 🙏🙏🙏SLBC eke podi master obata bohoma pin. 🤗🤗Adarei hamadama. ❤️❤️❤️
Best song thankzzz tv derana and priyaa suriyasenaa ❤❤ feeling with love
thanks Priya... i am speechless. ......... well done Derana
Best of all....! Light & steady music....!! Great program.!
ඔබෙ මුදු මදහස් රැලි මාලාවේ...
වෙලී බැදුන දින රග ශාලාවේ..
තුන් හිතකින් වත් නොසිතූ විලසින්...
යලි ඔබ දැකුමට ආ වේලාවේ...
මටමම පුදුමයි අදහන්නට බෑ...
මම නොවේ යලි ඉන් පිට වූයේ..
හරිම රසයි🙏🙏🙏🔥💪👌🤟🎶🎧🌹💖🇱🇰🇱🇰🇱🇰
Lord Buddha Bless You' Extended Longevity
superb guys well done..keep it up....
priya aiya oyage geta daha punsere soiza aiyage geeta walata gahanna gayakayek me lankawenaha aiya derva aaue oyalata dawasama oyalage geta pamanai ma ahanne.i love u😊💓
What a masterpiece wow.that's gift from god 🥰😋😘😘💋💋💋💋♥️♥️💯💯💯
යලි ඔබ දැකුමට ආ වේලාවේ...😍😍😍
දීර්ගායුස වෙිවා හදවතෙ ගායකයානනි
Piano maarai oya.superb.
Start 1:10
Thank god for Dell Studio so glad to see real musicians in an era full of bull shit artists....
2 seconds lyrics 🔥 That’s legendary Premakeerthi De Alwis
Biwee nanaee
Very good ❤
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ඔබ මුදු මදහස් රැළි මාලාවේ
වෙලී බැදුණු දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමු වූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමණකි තනි වූයේ
මටම ම පුදුමයි අදහන්නට බෑ
මම ම නොවේ යළි ඉන් පිට වූයේ
කවුදෝ මා පසු පස එනු දැනුණා
පාළු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව වැකුණා
නිදියහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුනා
ආදරණීය නේරංජනා //
I'm fallen in love with the playing of this PIANO😍😍😍😍😍👌❤
He is the son of Manoj Denipitiya
Great music
Good job ❤
Masterpiece love that so much
Mage aasama gayaka mahathmayak priya ayya.
2021 ahana aya me konata
We are desperate to see live-in concert with Mr.Priya suriyasena sir.
Wow, these are the songs.. Awesome....
Amataniya geetha Amaraniya minisunge Amaraniya nirmaana....waasanawan..
beautiful music for a beautiful song
lovely song
ඔබට දීර්ඝායුෂ ලැබේවා.
Nise song
T
Superb Pianist ....
Amazing ❤️
awesome performance sir god bless u
💗💗💗💗💗💗💗💗💗
Magnificent priya
best!!
wowww no words to say superb.........
What a beautiful song.....
so happy💙💙💗💗🌻🌻
So romantic
Best one
Super vocalist 👌👌
Dirgayu sir ❤️❤️❤️ and musicians 🙏🙏
Excellent😎👍👍👍💐
G tv එකෙන් ආවේ😂😂
Very nice song 🙏🙏
❤❤❤❤❤❤💚
Mewa khoma ahuwath thama hadawathe sindu mewa
👍👍👍👍 maru
Premakeerthi ❤
Who is in 2022❤️
Breathtaking....
ela
this song reminding my school days
Puduma lassanak ,
Dell music music is divine.
prema ayiya itha vishishtai.......................
adaraniya neranjana .....❤❤
Superb !!
Supirima gayakya oya mahattayo
Super stuff...!
Awesome cover.. One of da best romantic songs
it's not a cover when the original artist is performing. This is an Original because the Original artist is performing his creation.
❤️❤️❤️❤️ 2024
❤️🔥
1:10
Well done Priya
best song best
Nice cover
😌❤
👌
e X c e l l e n t !!!
Ma instrumenr aka mokada kiyala mm dana nha at malie oyawth godak apie aga karana ona a tramatama oya aka lassanta ply karanawa lassana sinduwa tawa lassana karana oya goda mahancie wenawa tnz malie bs