Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ අමිමා ගේ අසනීප ය හොද වෙිවා විශ්ව මාතාවගේ පිහිටෙන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වාසංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!
සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුව පත් වෙත්වා නිදුක් වෙත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මාගේ විශ්ව මෑණියනි ඔබට අනෙක වාරයක් ස්තුති ස්තුතියි ස්තුතියි ස්තුති ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්ව මාතාවනි, ගොඩක් ස්තුතියි. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. ඔබ තුමිය න් දෙපළට deergayusha ලැබේවා. සුවපත් වේවා.
විශ්ව මාතාවට ආශිර්වාදයෙන් මාගේ පුතාගේ විදේශ ගත වීම ඉක්මනින් සාර්ථක වේවා ♥️♥️♥️♥️
සියලුම වැඩ සටහන් ගොඩක් ආසාවෙන් බලන්නෙ. හොද නිවේදන හැකියාවක් තියෙන පිරිසක් ඉන්නවා. සියලුම අයගේ පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා. තෙරැවන් සරණයි
බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම බොහෝම පින් .
මගේ මහත්තයා සුවපත් වී හොදට කතා කරන්න ලැබේවා 🙏🙏🙏
අනන්ත විශ්වයේ අශිර්වාදයෙන් මගේ පව්ලේ සමගිය ඇති වේ හතුරුකරදර දුරු වේවා ❤❤️🙏💐
මගේ චනිදු පුතා සුවපත් වී කතා කිරීමට හැකි වේවා!🙏🏾
Siyalu satwayoooo neduk wethwa, nirogi wethwa , suwapath wet wa 🙏🙏🙏🙏
චනිඳු පුතා හොඳින් කතාකිරීම ගැන විශ්ව මාතාවට ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි
❤ea balaporoththuwa itu wewaa..
තෙරුවන් සරනයි ...සියලු සත්වයො නිදුක් වෙත්වා 🙏🙏🙏
ඔබ තුමියට උතුම් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .උතුම් විශ්ව මතාවගේ ආරක්ෂාව ලැබේවා .
තෙරැවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏 මෑණියනි ඔබතුමිය කියපු කතාව ඇත්ත මගෙ දිව අග කළු පැහැයක් තියෙනවා ඒවගේම බොහෝ දුරට එහෙම දෙයක් කිවිවොත් ඒක සිද්ද වෙනව හැබැයි අපි බෟද්ධ නිසා අපට කර්මය වෙනස් කරන්න පුළුවන් නරක දේවල් නොකිය මම මෛත්‍රී සිතුවිලි නිතරම හිතනව ඒ නිසා තමන් ගැන නිසි අවබෝධයෙන් හිටියොත් කාට උනත් නරක දේ උනත් හොදට හරව ගන්න පුළුවන් සියළු දෙනාටම නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබෙිවා 🙏🙏🙏
ඉතාමත් වටිනා සාකච්ඡාවක් අද මෙි වනවිට මිනිසුන් ගොඩාක් ඇත්වී තිබෙන ආද්දියාත්මික ජිවිතය යලි ගොඩනාගන්නට ඔබතුමිය දුන් ඔවදන් මා ඉතා අගයනවා.මමත්වය පුරා වෙලි ජිවත්වන මිනිසුන් අතර තමන් දන්නා දෙයින් මෙි සංසාර දුකින් මිනිසුන් ගලවා ගැනිමට වෙරදරන සැබැ දෙවිවරුන් ඔබලා.මානෂිකත්වයෙන් ඉතා අඩු මටිටමෙි සිටිනා සියලුම දෙනාට භාවනාව තුලින් තමන්ගේ ජිවිතය නියම මාර්ගය වෙත රැගෙන යා හැකියි ඒවගෙම හෙට දවසේ මෙි ලෝකය බාරගැනිමට සිටිනා පාසල් දරුවනටද පාසලේ මුල් පැයේ පැය බාගයක් පමණ කාලයක් භාවනාවට යොමුකිරීමට අපට හැකිඋවහොත් දරුවන්ගේ මානෂිකත්වය ඉතා හොද මටිටමකට දියුණු කරගත හැකියි .එයින් දරුවන්ගේ තිබෙන දඩබිබර නොසන්සුන් තාවය නැතිවි රටටද මුලුමහත් ලෝකයටම වැඩදායි පුද්ගලයන් ඇතිකිරිමට පුළුවන් .මෙිවැනි වටිනා වැඩසටහන් සකස් කරමින් රටටත් මුලු මහත් ලෝකයටත් දානාත්මක චින්තනයක් ඇති කිරිමට වෙර දරනා ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝීගිීබව ලැබේවා කියා මා ඉත සිතින් පුරාර්තනා කරමි තෙරුවන් සරණයි .නමෝ බුද්ධාය .🙏🙏🙏🙏🙏🙏🙏
❤
මගේ විදෙස ගතව සිටින දරුවගේ දුවට දැන් අවුරුදු 4 ක් වෙනවා තවම කාතා කර්න්න බැහැ ව්ස්ව මාතාවෙනි එ දරුවට ඉක්මනින් කාතා කරන්න ලැබේවා සියලු සත්වොයෝ සුව පත් වේවා 🙏
❤❤❤ඔබේ පැතුම් ඉටු වේවා. 🤲🤲🤲
ඔබේ දරුවාට කතා කිරීමේ හැකියාව ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
Lankawata awa nam videshawa inna daruwan aniwaryen katha karala thamai yanne.
ඔබේ දරුවාට කතාකිරීමේසක්තියලබාදුන්විශ්ව මාතාවටස්තුතියි ස්තුතියි ස්තුතියි
Suwaya lebewa
මෑණියනි ; අපට ලබා දෙන මේ දැනුම ඔබ තුමිය ට බොහෝම පිං , ස්තුති වේවා! 🙏🌹 තෙරුවන් සරණයි! 🙏🌹
අනේක වාරයක් ස්තූතියි ඔබතුමියට. දැනුම වැඩියෙන් ලබා දීම ගැන .
මාගේ බලාපොරොත්තුව ඉෂ්ට කර දුන්නාට විශ්වයට බොහෝම ස්තූතියි
ඔබ දෙදෙනාට තේරැවන් සරනයි ගොඩාක් ස්තුතියි සියෙලු සත්තයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුව පත් වෙත්වා 🙏
තෙරැවන් සරණයි🙏🙏🙏 මෑණියනි බොහොම පිං ඔබතුමියට 🙏🙏🙏 ඉතාම වටිනා දැනුවත් කිරීමක් වෙලාව නාලිකාවට බොහොම ස්තුතියි 🙏🙏🙏
ඇත්තටම මෙ වාගේ වැඩසටහන් පින්කාර දෙවල් මෑණියන් ඇතුලු හැමදෙනාට මහාම මහා විසාල පිනක් සිද්ද කරගත්තේ මම ලොකූ ප්‍රශ්නෙක ඉන්නේ ඇත්තටම මම මෙ තුන් ලොකයටම අඩ අඩ, කෑ ගහ ගහ ,බැන බැන මගේ දුක කිවත් පිහිටක් නෑ අද ඉදන් මෑණියෝ කියපු විදිහට කරලා බලනවා මෑණියනි මට මෙ විශ්ව මතාව පිහිට වෙයි නේද🌏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දෙදෙනාටම ගොඩක් ඉස්තුතියි වැදගත් වැඩසටහනක්
දෙදෙනාටම ඝ්තුතියි මෑණීයනි මමනමි විදෙශගතව ඉන්නෙ මගේනමි අතේ අැගිලි හා පාදවල අැගිලිවලනමි අවුලක් නැහැ මම කාටත් priya කේනෙක් එ් උනාට මගේ දිවෙි කලු ලප තියනවා ඝමහර අය මම කියන දෙවල් හරියටම හරිලු කියනවා මම හමෝටම අාදරෙයි අවංකයි මම ඔබ තුමියගේ හැම වැඩඝටහනක්ම බලනවා දෙවිපිහිටයි
තෙරුවන්සරනයි ඔබතුමියට සහ නිවේදිකාවට.ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්වමාතාවට .
ඔබතුමීට ගොඩක් පින් ඔබ තුමී මිහිපිට දේවතාවියක්
බොහොම පිං ඔබ දෙදෙනාටම තෙරුවණ් සරණයි 🙏
බුදු සරණයි මෑනියනි ඔබට 🙏🙏🙏 ගොඩාක් වටිනාකමක් ම් වැඩසටහන 🙏🙏
බුදු සරණයි!!!!ගොඩාක් පින් මෑණියනී.
හරිම ලස්සනයි පැහැදිලි කිරීමක් දෙදෙනාටම ගොඩාක් ස්තුතියි 🙏තෙරැවන් සරණයි මෑණියන්ටත්
ඔබතුමියට පින් සිදුවේවා!
විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතී මේ දේවල් සත්‍යයි හැමෝගෙම ආදරය නිසා දුකින් පිරුනු ජීවිතේ විදවන සැමගේ සිතුවිලි ඉස්ටවි සතුටින් ජීවත් වෙන්න කියලා ප්‍රර්තනා කරනවා මට අහිමි උන ආදරය ලාබා දෙන්න විස්ව මැනියනි විස්ව මැනියන්ට ගොඩක් ස්තූතී.
ඔබතුමිය ට බොහෝම පිං විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති
දෙදෙනාටම ඝ්තුතියි මෑණීයනි මමනමි විදෙශගතව ඉන්නෙ මගේනමි අතේ අැගිලි හා පාදවල අැගිලිවලනමි අවුලක් නැහැ මම කාටත් priya කේනෙක් එ් උනාට මගේ දිවෙි කලු ලප තියනවා ඝමහර අය මම කියන දෙවල් හරියටම හරිලු කියනවා මම හමෝටම අාදරෙයි අවංකයි මම ඔබ තුමියගේ හැම වැඩඝටහනක්ම බ
තෙරුවන් සරණයි වෙදමහත්තයා මම ගොඩක් කලක ඉදලම විඩියොබලනවා මමකොරොනා කාලෙ සූප් එකත් බිවූවා හැමදාම ඔබ තූමා සමගයි අපහාස වලට පසූ තැවෙන්න එපා
🙏🙏🙏බෝහෝ පින් මෑණියනි දීර්ඝායු වේවා බෝහෝ ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🙏🙏🙏❤
විශ්වයේ ආකර්ෂණීය බලයෙන් ඩුබායි වල සේවය කරන දිමුතු ඉශාර පුතාගේ රැකියාවේ ප්රශ්නය විසදා දුන්නාට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏 ඔබතුමියටත් දීර්ඝ ආයුශ ලැබේවා
ඔබ දෙදෙනාට තේරැවන් සරනයි ගොඩාක් ස්තුතියි සියෙලු සත්තයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏🙏🙏🌌🌏🙏🙏❤
විශ්ව මැනියනේ මගේදුකබලා මට පිහිට වෙන්න මම නය ගොඩක් තියෙනවා එය බෙිරලා ගන්න පිහිට වෙන්න ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය
තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි සැමටම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏 ව්ශ්ව මාතාවට ස්තුතියි
ඔබ.දෙදෙනාටම.විශ්.මාතාවගේ .බලවත් .පිහිටත්.බලවත් .විශ්වයේ.පිහිටත්.ලැබේවා ..ව්ශ්ව .මාතාවටත්.බලවත් .විශ්වවයටත්.ස්තුතියි .ස්තුතියි .ස්තුතියි ..යේසු .පිහිටයි ...❤❤❤❤🎉🎉🎉🎉
🙏🙏🙏❤❤
ඔබ දෙපලට ස්තූති වේවා 🙏🙏 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
(((අාදර විශ්ව මාතවන්හට අනේක වාරයක් ස්තුති ෙවිවා !!!එචි. ඩි. දයා රංජිත් වන මටනිරොිගි සුවය ධනය සතුට මට ලබා දුන් අාදරණිය රත්තරන් විශ්ව මාතාවන්හට අනේක වාරයක් ස්තුතියි!!!)))
ඔබ තුමියන් දෙපළටම ස්තුති වේවා 🙏 විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏
🌹ආදරණිය මෑණියන්ට නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ගායු වේවා ඔබ දෙපළ ටමතෙරුවන් සරණයි 🌹🌹
මගේ දූව විවාහ වී මාස හයක් පමණ කාලයක් ගතවේ.දරුවෙක්.නැ කියලා නැන්දම්මා කතා කියනවා.අපට පිහිට වෙන්න.මෑනියනි.
හොඳ වෛද්‍ය වරයකු ට පෙන්වන්න..අහු වෙන්න එපා බොරු වලට
❤. , මෑණියන්ගේ අදහස් ඉතාම විශිෂ්ටයි
තෙරුවන් සරනයි ගොඩාක් පින් ඔබ දෙපලටමදීර්ඝායු ලැබේවා....
Meaniyange wadasatahan harima pahadili.nawatha nawatha genenna.theruwan saranai maniyanta🙏🌞
තෙරුවන් සරණයි විශ්වයටත් ඔබතුමියටත්
Hari de hodin pahadili kireema gana bohima sthuti maniyani තෙරුවන් සරණයි oba depalatama
මාගේ පිටරට සිටින්නාවූ මාගේ දියනියට ආශිර්වාදය ලැබීහොද ස්තානයක් ලැබු නිසා විශ්ව මාතාවට ස්තූති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ මල්ලිට තිබෙන මානසික ලෙඩ සුවපත් වේවා තෙරුවන් සරනයි
විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් විශේන් පුතාගේ පිටරට රැකියාව ඉක්මනින්ම ලැබේවා
විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් විශේන් පුතාගේ විවාහය සහ තිනූකි ගේ විවාහය මේ අවුරුද්ද අවසාන වීමට ප්‍රථම යෙන් සිදු වේවා
මගේ කොරියන් සිහිනය සැබැ කර දුන්නාට ආදරනිය ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතයි ස්තුතියි වේවා
ස්තූතියි , ස්තූතියි , ස්තූතියි ..විශ්වමාතාවට....සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏
At a time like this, when every person in our country is in economic distress, positive thinking combined with universal relations....Once after a while came….You boosted our morale.thank you. Guru Mata Shivagami💚💚💚❤❤❤❤❤❤
මම වගේම සාමාන්‍ය පෙල ලිව්ව සැම දෙනාටම සුබම සුබ ප්‍රතිපලයක් ඒන ලෙස මම හදවතින්ම සුභ පතනවා
විශ්ව ශක්තිය යහපත් වෙත්වා! ස්වභාව ධර්මය යහපත් වේවා !!*සියළු සත්වයින්ගේ සිත් පිරිසිදු වී කෙලෙස් ගති සිතින් දුරුවේවා !රාගයෙන් තොර, ද්වේශයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතම නිරතුරු ක්‍රියාත්මක වෙත්වා !*සියළු ලෝක සියළු සත්වයෝ හිවත් සුවයෙන් සුවපත් වෙත්වා!
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
තෙරුවණ් සරණයි මෑණියනි ගොඩක් පිං
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා❤️🙏 💫
බොහොම ස්තුති ඔබතුමියට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏🙏🙏
මම කුවේට් වල වැඩ කරන්නෙ මෙහෙ රටවල ගොඩක්ම විස්වාස කරනවා ඇස්වහ කටවහ දෝස
මට මෙන් මගේ දරුවන්ටත්සෞබාග්ය සක්තිය ලබාදුන් විශ්වයට අනේක වාරයක් මගේ ස්තුතිය වේවා. 🙏 ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි
obathumiyata godak pin deergau wewa theruwan saranai!
ගරු මෑණියනී ඔබේ ආශිර්වාදය මට ලැබේවා 🙏 🙏 විශ්වයට ස්තුතියී 🙏 🙏 🙏 සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියී 🙏 විශ්ව ආකර්ශන නීතීය සැබැවක් අපේ පෝසත් පොඩි මාමගෙන් ලැබුණේ විශ්වය 🎁 එහෙමයි තෑගී 🎁 දෙන්නේ. ස්තුතියී 🙏 මෑණියනී ධනාත්මකව විශ්ව ශක්තිය ගැන කියලා දෙන ඔබතුමියට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤ 🌹 🌹 💐 💐 💐 🌹 🌹 🌹 💐 💐
මෑණියන් oba තුමිය වරම් hadala දෙනවද oba තුමිය godak කරුණාවන්තයි තෙරුවන් saranai obathumiyata.
නියම වරදකරුවන් නිතියට අල්ලා දිම පිලිබද විශ්වයට ස්තුතියි
Bohoma sthuthi oba dedenatama theruvan saranai🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
ස්තුතිය ආදරණීය විශ්වය....🙏
ස්තුතිය් අපි ආසාවෙන් බැලුවා අවබෝධ කර ගත්තා 🙏🙏🙏
ස්තුතියි 🙏💕🦋 wishwa මාතාවට ස්තුතිය 🙏🙏🙏 💕💕🦋🦋
විශ්ව මාතාවනි විදේශ ගතමන ගමන ඉකමනින්ම සාර්ථක වෙිවා
ඉස්තුතියි විශ්වයට මගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට උනා 😀🧡
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
හොදවැඩසටහනක් ගොඩක් පිං ඔබට මමත් භාවනා කරනවා කොහොමහරි මමත් මේක කරන්න ඕනෙ 🙏🙏🙏🙏
විශ්වයට ස්තූතියි ඔබටත් ස්තුතියි.❤️🙏
Mage රැකියාව වැඩි දියුණුව ව්ශ්ව මාතාවට ස්තුතියි
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ණය බරින් නිදහස් වෙන්න විශ්ව මාතාව පිහිට ලබා දෙන්න විශ්ව නැවත වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිටරට සිටින මාග් දරුවාට හොද රැකියා වක් ලැබුවා
විශ්ව මාතාවට ස්තූතියි 🙏
විශ්ව යෙන් මම ඉල්ලා සි මම11/11 ටවිශ්වයෙන් ඉල්ලු දේ මට ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි ස්තුතියි
Anivaryenma ..obathumiyata sthuthi ..sthuthi ..sthuthi ..vishva mathavage asheervadaya hamadamath ma samagai...
♥️♥️♥️🙏🙏🙏
Mage විහඟ අකාශ් පුතාගෙ as deka ikmanata suwa path වේවා
ඔබ තුමිය දකින්න ලබිමත් සතුටක්
විශ්වමාතාවෙනි මගෙ පුතා නිදහස් කර දුන්නාට ස්තුතියි
ඔබදෙපලට ස්තුති වෙිවා 💙❤️ විශ්ව මාතාවට අනිකවාරයක් ස්තුති වෙිවා💚💚
❤❤❤
Teruwan teruwan saranay dewi pihitay manieny godak watina weda satahana pita ratawala sitina apata
මගේ අප්පචිගේ ලේඩෙි හොද වෙිවා මගේ අමිමාගේ ලේඩෙි හොද වෙිවා මගේ නොනාගේ ලේඩෙි හොද වෙිවා විශ්ව මාතා වෙිනි
Tharuwan saranai ස්තුති ස්තුති ස්තුති ඔබට viswaya ta
විශ්ව මාතාවට ස්තුතියි
මගේ දුවට කථා කිරීමට හැකි වේවා
❤ ස්තුතියි මැණියනි බුදුසරනයි..
දෙදෙනාටම ගොඩක් ඉස්තුතියි ❤❤❤❤
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මගේ මෙවර කරන O/L විභාගයට විශිෂ්ට ලෙස ජයග්‍රහණය ලැබේවා
වැදගත් වැඩ සටහනක්...😊ස්තූතියි....✌️
Siyaluma aithum Pathum ITU wewa.❤🎉
Sthuthi sthuthi sthuthi oba dedanata sthuthi wishwa mathawata ❤❤❤¹
ඔබට ගොඩක්පින්
ගොඩක් කලකින් අපේ පිං වත් මැණියන්ගේ විඩියෝ එකක් බැලුවේ .හරිම පිං පාටයි තෙරැවන්සරණයි අපේ මෑණියන්ටයි විඩියෝ එක දාපු පිං වත් නංගී 🌹🌹🌹🌷🌷🌷 ඔයාටයි.🙏🙏👍❤️❤️🌹🌹
❤ හරිම පින්පාටයි මැණියනි ❤ආදරෙයි
මගේ අමිමා ගේ අසනීප ය හොද වෙිවා විශ්ව මාතාවගේ පිහිටෙන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා
සංසාර රෝගයෙන් මිදෙත්වා
සංසාර බයෙන් මිදෙත්වා
සංසාර ගින්නෙන් මිදෙත්වා
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!
සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුව පත් වෙත්වා නිදුක් වෙත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මාගේ විශ්ව මෑණියනි ඔබට අනෙක වාරයක් ස්තුති ස්තුතියි
ස්තුතියි ස්තුති ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්ව මාතාවනි, ගොඩක් ස්තුතියි. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. ඔබ තුමිය න් දෙපළට deergayusha ලැබේවා. සුවපත් වේවා.
විශ්ව මාතාවට ආශිර්වාදයෙන් මාගේ පුතාගේ විදේශ ගත වීම ඉක්මනින් සාර්ථක වේවා ♥️♥️♥️♥️
සියලුම වැඩ සටහන් ගොඩක් ආසාවෙන් බලන්නෙ. හොද නිවේදන හැකියාවක් තියෙන පිරිසක් ඉන්නවා. සියලුම අයගේ පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා. තෙරැවන් සරණයි
බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම බොහෝම පින් .
මගේ මහත්තයා සුවපත් වී හොදට කතා කරන්න ලැබේවා 🙏🙏🙏
අනන්ත විශ්වයේ අශිර්වාදයෙන් මගේ පව්ලේ සමගිය ඇති වේ හතුරුකරදර දුරු වේවා ❤❤️🙏💐
මගේ චනිදු පුතා සුවපත් වී කතා කිරීමට හැකි වේවා!🙏🏾
Siyalu satwayoooo neduk wethwa, nirogi wethwa , suwapath wet wa 🙏🙏🙏🙏
චනිඳු පුතා හොඳින් කතාකිරීම ගැන විශ්ව මාතාවට ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි
❤ea balaporoththuwa itu wewaa..
තෙරුවන් සරනයි ...සියලු සත්වයො නිදුක් වෙත්වා 🙏🙏🙏
ඔබ තුමියට උතුම් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .උතුම් විශ්ව මතාවගේ ආරක්ෂාව ලැබේවා .
තෙරැවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏 මෑණියනි ඔබතුමිය කියපු කතාව ඇත්ත මගෙ දිව අග කළු පැහැයක් තියෙනවා ඒවගේම බොහෝ දුරට එහෙම දෙයක් කිවිවොත් ඒක සිද්ද වෙනව හැබැයි අපි බෟද්ධ නිසා අපට කර්මය වෙනස් කරන්න පුළුවන් නරක දේවල් නොකිය මම මෛත්‍රී සිතුවිලි නිතරම හිතනව ඒ නිසා තමන් ගැන නිසි අවබෝධයෙන් හිටියොත් කාට උනත් නරක දේ උනත් හොදට හරව ගන්න පුළුවන් සියළු දෙනාටම නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබෙිවා 🙏🙏🙏
ඉතාමත් වටිනා සාකච්ඡාවක් අද මෙි වනවිට මිනිසුන් ගොඩාක් ඇත්වී තිබෙන ආද්දියාත්මික ජිවිතය යලි ගොඩනාගන්නට ඔබතුමිය දුන් ඔවදන් මා ඉතා අගයනවා.මමත්වය පුරා වෙලි ජිවත්වන මිනිසුන් අතර තමන් දන්නා දෙයින් මෙි සංසාර දුකින් මිනිසුන් ගලවා ගැනිමට වෙරදරන සැබැ දෙවිවරුන් ඔබලා.මානෂිකත්වයෙන් ඉතා අඩු මටිටමෙි සිටිනා සියලුම දෙනාට භාවනාව තුලින් තමන්ගේ ජිවිතය නියම මාර්ගය වෙත රැගෙන යා හැකියි ඒවගෙම හෙට දවසේ මෙි ලෝකය බාරගැනිමට සිටිනා පාසල් දරුවනටද පාසලේ මුල් පැයේ පැය බාගයක් පමණ කාලයක් භාවනාවට යොමුකිරීමට අපට හැකිඋවහොත් දරුවන්ගේ මානෂිකත්වය ඉතා හොද මටිටමකට දියුණු කරගත හැකියි .එයින් දරුවන්ගේ තිබෙන දඩබිබර නොසන්සුන් තාවය නැතිවි රටටද මුලුමහත් ලෝකයටම වැඩදායි පුද්ගලයන් ඇතිකිරිමට පුළුවන් .මෙිවැනි වටිනා වැඩසටහන් සකස් කරමින් රටටත් මුලු මහත් ලෝකයටත් දානාත්මක චින්තනයක් ඇති කිරිමට වෙර දරනා ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝීගිීබව ලැබේවා කියා මා ඉත සිතින් පුරාර්තනා කරමි තෙරුවන් සරණයි .නමෝ බුද්ධාය .🙏🙏🙏🙏🙏🙏🙏
❤
මගේ විදෙස ගතව සිටින දරුවගේ දුවට දැන් අවුරුදු 4 ක් වෙනවා තවම කාතා කර්න්න බැහැ ව්ස්ව මාතාවෙනි එ දරුවට ඉක්මනින් කාතා කරන්න ලැබේවා සියලු සත්වොයෝ සුව පත් වේවා 🙏
❤❤❤ඔබේ පැතුම් ඉටු වේවා. 🤲🤲🤲
ඔබේ දරුවාට කතා කිරීමේ හැකියාව ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
Lankawata awa nam videshawa inna daruwan aniwaryen katha karala thamai yanne.
ඔබේ දරුවාට කතාකිරීමේ
සක්තිය
ලබාදුන්
විශ්ව මාතාවට
ස්තුතියි ස්තුතියි ස්තුතියි
Suwaya lebewa
මෑණියනි ; අපට ලබා දෙන මේ දැනුම ඔබ තුමිය ට බොහෝම පිං , ස්තුති වේවා! 🙏🌹 තෙරුවන් සරණයි! 🙏🌹
අනේක වාරයක් ස්තූතියි ඔබතුමියට. දැනුම වැඩියෙන් ලබා දීම ගැන .
මාගේ බලාපොරොත්තුව ඉෂ්ට කර දුන්නාට විශ්වයට බොහෝම ස්තූතියි
ඔබ දෙදෙනාට තේරැවන් සරනයි ගොඩාක් ස්තුතියි සියෙලු සත්තයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුව පත් වෙත්වා 🙏
තෙරැවන් සරණයි🙏🙏🙏 මෑණියනි බොහොම පිං ඔබතුමියට 🙏🙏🙏 ඉතාම වටිනා දැනුවත් කිරීමක් වෙලාව නාලිකාවට බොහොම ස්තුතියි 🙏🙏🙏
ඇත්තටම මෙ වාගේ වැඩසටහන් පින්කාර දෙවල් මෑණියන් ඇතුලු හැමදෙනාට මහාම මහා විසාල පිනක් සිද්ද කරගත්තේ මම ලොකූ ප්‍රශ්නෙක ඉන්නේ ඇත්තටම මම මෙ තුන් ලොකයටම අඩ අඩ, කෑ ගහ ගහ ,බැන බැන මගේ දුක කිවත් පිහිටක් නෑ අද ඉදන් මෑණියෝ කියපු විදිහට කරලා බලනවා මෑණියනි මට මෙ විශ්ව මතාව පිහිට වෙයි නේද🌏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දෙදෙනාටම ගොඩක් ඉස්තුතියි වැදගත් වැඩසටහනක්
දෙදෙනාටම ඝ්තුතියි මෑණීයනි මමනමි විදෙශගතව ඉන්නෙ මගේනමි අතේ අැගිලි හා පාදවල අැගිලිවලනමි අවුලක් නැහැ මම කාටත් priya කේනෙක් එ් උනාට මගේ දිවෙි කලු ලප තියනවා ඝමහර අය මම කියන දෙවල් හරියටම හරිලු කියනවා මම හමෝටම අාදරෙයි අවංකයි මම ඔබ තුමියගේ හැම වැඩඝටහනක්ම බලනවා දෙවිපිහිටයි
තෙරුවන්සරනයි ඔබතුමියට සහ නිවේදිකාවට.ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්වමාතාවට .
ඔබතුමීට ගොඩක් පින් ඔබ තුමී මිහිපිට දේවතාවියක්
බොහොම පිං ඔබ දෙදෙනාටම තෙරුවණ් සරණයි 🙏
බුදු සරණයි මෑනියනි ඔබට 🙏🙏🙏 ගොඩාක් වටිනාකමක් ම් වැඩසටහන 🙏🙏
බුදු සරණයි!!!!ගොඩාක් පින් මෑණියනී.
හරිම ලස්සනයි පැහැදිලි කිරීමක් දෙදෙනාටම ගොඩාක් ස්තුතියි 🙏තෙරැවන් සරණයි මෑණියන්ටත්
ඔබතුමියට පින් සිදුවේවා!
විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතී මේ දේවල් සත්‍යයි හැමෝගෙම ආදරය නිසා දුකින් පිරුනු ජීවිතේ විදවන සැමගේ සිතුවිලි ඉස්ටවි සතුටින් ජීවත් වෙන්න කියලා ප්‍රර්තනා කරනවා මට අහිමි උන ආදරය ලාබා දෙන්න විස්ව මැනියනි විස්ව මැනියන්ට ගොඩක් ස්තූතී.
ඔබතුමිය ට බොහෝම පිං විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති
දෙදෙනාටම ඝ්තුතියි මෑණීයනි මමනමි විදෙශගතව ඉන්නෙ මගේනමි අතේ අැගිලි හා පාදවල අැගිලිවලනමි අවුලක් නැහැ මම කාටත් priya කේනෙක් එ් උනාට මගේ දිවෙි කලු ලප තියනවා ඝමහර අය මම කියන දෙවල් හරියටම හරිලු කියනවා මම හමෝටම අාදරෙයි අවංකයි මම ඔබ තුමියගේ හැම වැඩඝටහනක්ම බ
තෙරුවන් සරණයි වෙදමහත්තයා මම ගොඩක් කලක ඉදලම විඩියොබලනවා මමකොරොනා කාලෙ සූප් එකත් බිවූවා හැමදාම ඔබ තූමා සමගයි අපහාස වලට පසූ තැවෙන්න එපා
🙏🙏🙏බෝහෝ පින් මෑණියනි දීර්ඝායු වේවා බෝහෝ ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🙏🙏🙏❤
විශ්වයේ ආකර්ෂණීය බලයෙන් ඩුබායි වල සේවය කරන දිමුතු ඉශාර පුතාගේ රැකියාවේ ප්රශ්නය විසදා දුන්නාට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏 ඔබතුමියටත් දීර්ඝ ආයුශ ලැබේවා
❤
ඔබ දෙදෙනාට තේරැවන් සරනයි ගොඩාක් ස්තුතියි සියෙලු සත්තයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏🙏🙏🌌🌏🙏🙏❤
විශ්ව මැනියනේ මගේදුකබලා මට පිහිට වෙන්න මම නය ගොඩක් තියෙනවා එය බෙිරලා ගන්න පිහිට වෙන්න ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය
තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි සැමටම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏 ව්ශ්ව මාතාවට ස්තුතියි
ඔබ.දෙදෙනාටම.විශ්.මාතාවගේ .බලවත් .පිහිටත්.බලවත් .විශ්වයේ.පිහිටත්.ලැබේවා ..ව්ශ්ව .මාතාවටත්.බලවත් .විශ්වවයටත්.ස්තුතියි .ස්තුතියි .ස්තුතියි ..යේසු .පිහිටයි ...❤❤❤❤🎉🎉🎉🎉
🙏🙏🙏❤❤
ඔබ දෙපලට ස්තූති වේවා 🙏🙏 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
(((අාදර විශ්ව මාතවන්හට අනේක වාරයක් ස්තුති ෙවිවා !!!එචි. ඩි. දයා රංජිත් වන මටනිරොිගි සුවය ධනය සතුට මට ලබා දුන් අාදරණිය රත්තරන් විශ්ව මාතාවන්හට අනේක වාරයක් ස්තුතියි!!!)))
ඔබ තුමියන් දෙපළටම ස්තුති වේවා 🙏 විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏
🌹ආදරණිය මෑණියන්ට නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ගායු වේවා ඔබ දෙපළ ටමතෙරුවන් සරණයි 🌹🌹
මගේ දූව විවාහ වී මාස හයක් පමණ කාලයක් ගතවේ.දරුවෙක්.නැ කියලා නැන්දම්මා කතා කියනවා.අපට පිහිට වෙන්න.මෑනියනි.
හොඳ වෛද්‍ය වරයකු ට පෙන්වන්න..අහු වෙන්න එපා බොරු වලට
❤. , මෑණියන්ගේ අදහස් ඉතාම විශිෂ්ටයි
තෙරුවන් සරනයි
ගොඩාක් පින් ඔබ දෙපලටම
දීර්ඝායු ලැබේවා....
Meaniyange wadasatahan harima pahadili.nawatha nawatha genenna.theruwan saranai maniyanta🙏🌞
තෙරුවන් සරණයි විශ්වයටත් ඔබතුමියටත්
Hari de hodin pahadili kireema gana bohima sthuti maniyani තෙරුවන් සරණයි oba depalatama
මාගේ පිටරට සිටින්නාවූ මාගේ දියනියට ආශිර්වාදය ලැබී
හොද ස්තානයක් ලැබු නිසා විශ්ව මාතාවට ස්තූති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ මල්ලිට තිබෙන මානසික ලෙඩ සුවපත් වේවා තෙරුවන් සරනයි
විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් විශේන් පුතාගේ පිටරට රැකියාව ඉක්මනින්ම ලැබේවා
විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් විශේන් පුතාගේ විවාහය සහ තිනූකි ගේ විවාහය මේ අවුරුද්ද අවසාන වීමට ප්‍රථම යෙන් සිදු වේවා
මගේ කොරියන් සිහිනය සැබැ කර දුන්නාට ආදරනිය ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතයි ස්තුතියි වේවා
ස්තූතියි , ස්තූතියි , ස්තූතියි ..විශ්වමාතාවට....
සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏
At a time like this, when every person in our country is in economic distress, positive thinking combined with universal relations....
Once after a while came….
You boosted our morale.
thank you. Guru Mata Shivagami
💚💚💚❤❤❤❤❤❤
මම වගේම සාමාන්‍ය පෙල ලිව්ව සැම දෙනාටම සුබම සුබ ප්‍රතිපලයක් ඒන ලෙස මම හදවතින්ම සුභ පතනවා
විශ්ව ශක්තිය යහපත් වෙත්වා! ස්වභාව ධර්මය යහපත් වේවා !!
*සියළු සත්වයින්ගේ සිත් පිරිසිදු වී කෙලෙස් ගති සිතින් දුරුවේවා !
රාගයෙන් තොර, ද්වේශයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතම නිරතුරු ක්‍රියාත්මක වෙත්වා !
*සියළු ලෝක සියළු සත්වයෝ හිවත් සුවයෙන් සුවපත් වෙත්වා!
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
තෙරුවණ් සරණයි මෑණියනි ගොඩක් පිං
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා❤️🙏 💫
බොහොම ස්තුති ඔබතුමියට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏🙏🙏
මම කුවේට් වල වැඩ කරන්නෙ මෙහෙ රටවල ගොඩක්ම විස්වාස කරනවා ඇස්වහ කටවහ දෝස
මට මෙන් මගේ දරුවන්ටත්
සෞබාග්ය සක්තිය ලබාදුන් විශ්වයට අනේක වාරයක් මගේ ස්තුතිය වේවා. 🙏 ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි
obathumiyata godak pin deergau wewa theruwan saranai!
ගරු මෑණියනී ඔබේ ආශිර්වාදය මට ලැබේවා 🙏 🙏 විශ්වයට ස්තුතියී 🙏 🙏 🙏 සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියී 🙏 විශ්ව ආකර්ශන නීතීය සැබැවක් අපේ පෝසත් පොඩි මාමගෙන් ලැබුණේ විශ්වය 🎁 එහෙමයි තෑගී 🎁 දෙන්නේ. ස්තුතියී 🙏 මෑණියනී ධනාත්මකව විශ්ව ශක්තිය ගැන කියලා දෙන ඔබතුමියට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤ 🌹 🌹 💐 💐 💐 🌹 🌹 🌹 💐 💐
මෑණියන් oba තුමිය වරම් hadala දෙනවද oba තුමිය godak කරුණාවන්තයි තෙරුවන් saranai obathumiyata.
නියම වරදකරුවන් නිතියට අල්ලා දිම පිලිබද විශ්වයට ස්තුතියි
Bohoma sthuthi oba dedenatama theruvan saranai🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
ස්තුතිය ආදරණීය විශ්වය....🙏
ස්තුතිය් අපි ආසාවෙන් බැලුවා අවබෝධ කර ගත්තා 🙏🙏🙏
ස්තුතියි 🙏💕🦋 wishwa මාතාවට ස්තුතිය 🙏🙏🙏 💕💕🦋🦋
විශ්ව මාතාවනි විදේශ ගතමන ගමන ඉකමනින්ම සාර්ථක වෙිවා
ඉස්තුතියි විශ්වයට මගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට උනා 😀🧡
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
හොදවැඩසටහනක් ගොඩක් පිං ඔබට මමත් භාවනා කරනවා කොහොමහරි මමත් මේක කරන්න ඕනෙ 🙏🙏🙏🙏
විශ්වයට ස්තූතියි ඔබටත් ස්තුතියි.❤️🙏
Mage රැකියාව වැඩි දියුණුව ව්ශ්ව මාතාවට ස්තුතියි
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ණය බරින් නිදහස් වෙන්න විශ්ව මාතාව පිහිට ලබා දෙන්න විශ්ව නැවත වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිටරට සිටින මාග් දරුවාට හොද රැකියා වක් ලැබුවා
විශ්ව මාතාවට ස්තූතියි 🙏
විශ්ව යෙන් මම ඉල්ලා සි මම11/11 ට
විශ්වයෙන් ඉල්ලු දේ මට ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි ස්තුතියි
Anivaryenma ..obathumiyata sthuthi ..sthuthi ..sthuthi ..vishva mathavage asheervadaya hamadamath ma samagai...
♥️♥️♥️🙏🙏🙏
Mage විහඟ අකාශ් පුතාගෙ as deka ikmanata suwa path වේවා
ඔබ තුමිය දකින්න ලබිමත් සතුටක්
විශ්වමාතාවෙනි මගෙ පුතා නිදහස් කර දුන්නාට ස්තුතියි
ඔබදෙපලට ස්තුති වෙිවා 💙❤️ විශ්ව මාතාවට අනිකවාරයක් ස්තුති වෙිවා💚💚
❤❤❤
Teruwan teruwan saranay dewi pihitay manieny godak watina weda satahana pita ratawala sitina apata
මගේ අප්පචිගේ ලේඩෙි හොද වෙිවා මගේ අමිමාගේ ලේඩෙි හොද වෙිවා මගේ නොනාගේ ලේඩෙි හොද වෙිවා විශ්ව මාතා වෙිනි
Tharuwan saranai ස්තුති ස්තුති ස්තුති ඔබට viswaya ta
විශ්ව මාතාවට ස්තුතියි
මගේ දුවට කථා කිරීමට හැකි වේවා
❤ ස්තුතියි මැණියනි බුදුසරනයි..
දෙදෙනාටම ගොඩක් ඉස්තුතියි ❤❤❤❤
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මගේ මෙවර කරන O/L විභාගයට විශිෂ්ට ලෙස ජයග්‍රහණය ලැබේවා
වැදගත් වැඩ සටහනක්...😊
ස්තූතියි....✌️