බංගලදේශයේ ඉන්න ඔබත් සත්‍යය ධර්මය සොයාගනී

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 154

  • @dasuniumesha6141
    @dasuniumesha6141 2 дні тому +1

    ඔබ වහන්සේට නමස්කාර කරමි,නමස්කාර වේවා,⁣නමස්කාර වේවා.වහා වහා මේ ධර්මය සියලු ලෝ වැසියාට අවබෝධ කර ගැනීමට මං විවර වේවා!!!!

  • @anojasenanayake7984
    @anojasenanayake7984 Рік тому +16

    අශ්චර්‍යක් ...උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා ...🙏🙏🙏 මායාව නිසා හදාගන්නා සෑම සිතුවිල්ලක්ම බොරුවක් බව නුවනින් දැනගැනීම ....මායාවෙන් නිදහස් වීමට සැම සිතකටම අවබෝධ වේවා ..! මනාව කරුණාබර වදනින් පැහැදිලි කර දෙන උතුම් ආර්‍ර්න්වහන්සේට දිර්ඝායු වේවා ! ! ! 🙏🙏🙏 සුවපත් වේවා හිමියනි..! ! ! 🙏🙏🙏

  • @SanjeewaGamage-ll1fg
    @SanjeewaGamage-ll1fg Місяць тому +1

    ස්වාමින් වහන්සේගේ මහා ගුනයට නමස්කාර කරමි අවසරයි🙏🙏🙏,පාද නමස්කාර කරමි 🙏🙏🙏මට දර්ශනය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු මටත් නිවන් සුවය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏දීර්ඝායුශ ලැබේවා ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 27 днів тому +1

    සාදූ! සාදූ! සා දූ! පැහැදිලියි ස්වාමීන්වහන්ස.තෙරුවන් සරණයි.🍀🌺🍀🌺🙏🙏🙏🌺🍀🌺🍀

  • @marieperera1709
    @marieperera1709 2 місяці тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා අපසියලු ඳෙනාටම දහම් ඇස පහළ වේවා.

  • @marieperera1709
    @marieperera1709 3 місяці тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්ස

  • @neethahatharasinghe9846
    @neethahatharasinghe9846 2 місяці тому +2

    අනේ සාදු සාදු සාදු මට අද මේ දේශනාව හොදින් ම තේරුණා.ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.

  • @SubaSooriyarachchi-ch6ri
    @SubaSooriyarachchi-ch6ri Рік тому +8

    අපූරුවට පැහැදිලි කර දෙනවා.ඔබ වහන්සේගේ මහා කරුණාව ට මහා මෛත්‍රියට නමස්කාර වේවා.

  • @malakumari8172
    @malakumari8172 10 місяців тому +1

    තෙරුවන් සරනයි පින්වත් ආර්‍ය්න් වහන්ස සාදු සාදු සාදු සියලු සත්වයෝ සන්සාර දුකෙන් අත්ම්දේවා

  • @amarajayanthi8958
    @amarajayanthi8958 Рік тому +3

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
    ඔබ වහන්සේගේ මහා කරැණාගුනයට නමස්කාර වෙිවා
    🙏🙏🙏🌻🌻🌻
    සියළු දෙනාටම සත්‍ය දර්මය ඇසෙත්වා🌻🌻🌻

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 4 місяці тому +1

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට ඔබ වහන්සේ ට තියෙන්නේ මහා කාරණාවක් දුකින් පෙලෙන සත්වයන්ට උපකාර කරන්නම පිහිටි කරුණාවක් ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්සේ ට උතුම් නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස

  • @deepakumari-j8u
    @deepakumari-j8u 26 днів тому

    සාදු. තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස.

  • @kumariwasala848
    @kumariwasala848 Рік тому +7

    තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස ඔබ වහන්සේගේ වටිනා කාලය ධර්මාවබෝධය ලබා දිමෙන් මිනිසුන් ගේ ගිනි ගත් හිත් නිවනින් නිවනට සැනසීමට පත් වේවි,සාදු ,සාදු සාදු, සාදු

  • @clean158
    @clean158 Рік тому +2

    තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස මේ මොහොතේ ඒ ඇසුන දහම් පනිවිඩය අසා මෙතෙක් හිරවී සිටි මිත්‍යාවකින් මිදී නිදහස්ව සැනසීම ලබන්නට හේතු වාසනා ලැබුනා ඒ පුන්‍යතාවය කුසලයක්වී සියලු සත්වයාට ඒ උතුම් නිවනින්ම නිවි සැනසීම ලබන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +4

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @mebalsilva8033
    @mebalsilva8033 Рік тому +3

    තෙරුවන්සරනය් .ඔබවහන්සේට මාගේ නමස්කාර වේවා සාධු සාධු සාධු

  • @nandaathauda7221
    @nandaathauda7221 Рік тому +2

    Sadhu sadhu saadhuuu......🙏🙏🙏Theruwan saranai ape Aryan wahanseta dhirghau sampaththiyama lebewaaa.....saadhuuu🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjinthaUdagepala-dl1li
    @AjinthaUdagepala-dl1li Рік тому +3

    පාද නමස්කාර කරමි හිමියනි 🙏🙏🙏....සාදු සාදු සාදු ......අප බුදුපියාණන් වහන්සේ දේසනා කල ආකාරය ටම ඔබවහන්සේත් මෙි මායාවෙන් මෙ ලෝක සත්වයා නිදහස් කරගැනීමට දරන උත්සාහය අති උතුමි හිමියනි .......ඔබවහන්සේගේ දයාව කරැනා ගුනය ඊට මහත් උපකාරයක් වෙනවා හිමියනි ........ඔබවහන්සේට දිර්ගායු ලැබෙිවා !!!!සුචපත් වේවා !🙏🙏🙏🙏🙏🙏
    .

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 Рік тому +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස🙏🙏🙏🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹

  • @krishanimaheshikasamarasin4782
    @krishanimaheshikasamarasin4782 8 місяців тому +1

    Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐💐

  • @aththanayake6896
    @aththanayake6896 4 місяці тому +1

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වේවා මාගේ පින් වත් ගුරැ දේවෝත්තම යන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @homeeconomics6747
    @homeeconomics6747 12 днів тому

    සාධු සාධූ මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @MallikaRajawasam
    @MallikaRajawasam Рік тому +1

    Oba wahansege maha karunagunayata mage namaskaraya wewa teruwan saranayi niduk nirrjduk nirogi suwa dirgausalebewa

  • @aidaathukorala9592
    @aidaathukorala9592 Рік тому +3

    සාදු සාදු සාදු මට තිබුන ලොකු ගැටළුව ක් වැට හුනා.ඔබ වහන්සේට දීර්ඝායු වේවා.සුවපත් වේවා.තෙරුවන් සරණයි.

  • @sriyanipriyadarshaniranath9947

    හරිම පැහැදිලිව තේරුම් කරලා දුන්නා ඔබ වහන්සේ මාගේ නමස්කාරය වේවා

  • @erandaanurudda2510
    @erandaanurudda2510 7 місяців тому +1

    Sri saddarmayata mage namaskaraya wewa 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹

  • @suguna-km4qt
    @suguna-km4qt Рік тому +5

    සියලු සිතුවිලි මනෝවිඤාණ මයාවක්මයි මේ මායාවෙන් මිදෙන්නටකරැණාවෙන් මගපෙන්වන ආර්ය්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 6 місяців тому +1

    සාදු සාදු සාදු

  • @DhammiKumuduni
    @DhammiKumuduni 6 місяців тому +1

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏

  • @sitharalakmini3230
    @sitharalakmini3230 Рік тому +1

    සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිංසිදු වෙව🙏🙏🙏🙏🙏

  • @KumuduniEpa-nq1wu
    @KumuduniEpa-nq1wu Рік тому +2

    නමස්කාර වේවා උතුම් ආර්‍යන්වහන්සේට !❤🎉

  • @bertieperera698
    @bertieperera698 Рік тому +3

    ඔබ වහන්සේ ඉතා හොදින් පැහැදිලි කර දෙනවා,ඔබ වහන්සේට දුරකථනයෙන් කථා කිරීමට අංකය ලබා දෙන්න.

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому +1

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

    • @deepthisumathipala1631
      @deepthisumathipala1631 4 місяці тому

      ​@@thapowanaya6378:02 8:03

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud Рік тому +1

    Keles baritha giniganna hadawath amawathuren niwa damana mahaa virayanani ,,oba wahanseta mage namaskaraya wewa ... sadu sadu sadu

  • @kumarikaly8494
    @kumarikaly8494 Рік тому +4

    🙏🙏🙏අපගේ ආර්‍යයන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා ...තෙරුවන් සරණයි ආර්‍යයන් වහන්ස 🌷🌷🌷

  • @sudharmagunasinha6319
    @sudharmagunasinha6319 4 місяці тому +1

    Sathya uu Dahama Awaboda kara ganimata siyalu denatama wasanawa udawewa. Apage Gawrawaneeya Swameen Wahanseta deergausa labewa Sadu sadu sadu

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 5 місяців тому +2

    සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @sanjeewajanaka3567
    @sanjeewajanaka3567 Місяць тому +1

    Swaamin wahanseta maage namaskaaraya wewaa.oba wahanseta me dahama thawa thawath loka waaseenta desana kota dukin mudawanna shakthiya,dahiriya,deergaayusha prarthanaa karanawa swaamin wahansa.saadu saadu saaadu.

  • @pushpaboteju3469
    @pushpaboteju3469 Рік тому +2

    අවසර ,මහා කාරුණිකයානන් වහන්ස ගැට ගැසූ නු තැන ලෙහුනා ද කියා සිතෙනව. පාද වන්දනා කරමි .සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MallikaRajawasam
    @MallikaRajawasam Рік тому +1

    Anubudu himiyane obaeahanseta mage uttamanamaskaraya wewa nifuk nitogi suwaya dirgausa lebewa teruwan darsnayi

  • @vijithagalle3188
    @vijithagalle3188 Рік тому +2

    තෙරැවන් සරණයි පින්වත් සවාමීන් වහන්ස මාගේ නමස්කාරය වෙිවා. සාදු සාදු සාදු සාදු සාදු.......🙏🙏🙏🙏🙏🌼🌻🌺🌸🌹🌷

  • @NimsaraVibes
    @NimsaraVibes 15 днів тому

    උත්තම ගුරු දෙවිදුන්ට මම නමස්කාර කරමි මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏 සිත නිවන තැන වැඩ සිටින මහා උත්තමයන් වහන්සේ ලා ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @shamaliuduwila980
    @shamaliuduwila980 Рік тому +2

    පාද නමස්කාර වේවා ස්වාමීන්ද්‍රයන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 7 місяців тому +1

    නමස්කාර වෙීවා හිමියණි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 місяці тому +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා 🌻💐🌾🌷🌹🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎

  • @pushpakumara3195
    @pushpakumara3195 Рік тому +3

    අවබෝධයට පත්වුණා🙏🙏🙏 ආර්‍ය්‍යයන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 6 місяців тому +1

    සාදු සාදු සාදු සමිමිමා සමිබුදු පියානනේ ඔබ වහන්සේ දේශනා කරන මෙි උතුම් චතුරාර් සත්‍ය ධර්මය මට අවබෝධ කර ගැනිමට හැකි වෙිවා 🙏 තපෝවනයේ අපේ සිත් නිවාලන අති පූජනීය වු පින්වත් ස්වාමීන් වහන්සේට මා මනසින් පාද නමස්කාර කරමි නමස්කාර වෙිවා 🙏 අද වෙසත් පුර පුන් පොහෝ දිනයයි මට මෙය ශුවණය කරන්න ලැබුනේ මෙි මුලු මහත් විශ්වයේම ආශිර්වාදය ඔබ වහන්සේට ලැබෙිවා ඔබ වහන්සේ නිසයි සතුටින් ජිවත් වෙන්නේ ඔබ වහන්සේ තවත් චිරාජ්කාලයක් මෙි උතුම් බුදු සසුන බබලන බව විස්වාසයි ඔබ වහන්සේටත් මෙි ලෝක වාසි සියලුම දෙනාට ශක්තින් ගලා යන සුභ වෙසක් මංගල්‍යයක් වෙිවා 🙏 සාදු සාදු සාදු සාදු සාදු 🙏 සියලු දෙනා මෙි උතුම් ධර්මය අවබෝධ කර ගනිත්වා සැමටම මෙි උතුම් ධර්මය ඇසෙත්වා නිවනින් සැනසේවා 🙏

    • @Padmini-Menike
      @Padmini-Menike 4 місяці тому

      තෙරුවන් සරනයි ඔබට, නිවනින්ම සැනසීමට පත්වේවා 🙏🙏🙏

  • @pushpasingapore359
    @pushpasingapore359 Рік тому +3

    සාදු සාදු සාදු මාගේ නමස්කරය ඔබ වහන්සේට සියලුම සත්වයාට මේ දේසනාව ඇසේවා අපීව මේ සසරේන් ගලවා ගත්තාට 🙏🙏🙏🌺🌺🌺

  • @hmshiransanjeewagunawardha1260
    @hmshiransanjeewagunawardha1260 Місяць тому +1

    සත්‍ය ධර්මය මටත් ඉක්මන් ම අවබෝධය වේවා!

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NirangaShayamali
    @NirangaShayamali Рік тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh Рік тому +1

    සාදු සාදු ස්වාමින් වහන්ස

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 6 місяців тому

    සාදු සාදු සාදු!!!
    සසර ගමන නිමා කිරීමට වෙර දරන සියලුම දෙනා හට මෙම දේශනය ඇසේවා, දැනේවා, වැටහේවා!.
    සියලුම දෙනාට මෙත්තා,කරුනා, මුදිතා ව එක ලෙසම දක්වන එකම බුද්ධ පුත්‍රයන් වහන්සේ ඔබ වහන්සේ ම පමනයි. අපගේ බුදු පුතුන්ව තිස් එක් තලයේ සිටින සියලුම අල්පේශාක්‍ය, මහේශාඛ්‍ය, සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ආරක්ෂා කරත්වා!. තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!!!
    සාදු සාදු සාදු!!!.

    • @Padmini-Menike
      @Padmini-Menike 4 місяці тому

      එසේම වේවා සොයුරිය , ඇසල පෝදා ධර්ම සාකච්ඡාවට ඔබ පැමිනියා නේද

  • @pushpakumara3195
    @pushpakumara3195 Рік тому +3

    මගේ ධර්ම පුස්තක අද සිට භාවිතා නොකරන බව වැටහුනේය. 🙏🙏🙏සාදු සාදු සාදු

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 Рік тому +2

    උතුම් ධර්මය සැමට අවබෝධ වෙවා

  • @ranjaniranjani1615
    @ranjaniranjani1615 Місяць тому +1

    ඔබ වහන්සේ ගේ දර්මය ඉතාමත්ම පැහැදිලියි.😂😂😂😂

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 Рік тому +2

    සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 !!!

  • @dhammikaperera5032
    @dhammikaperera5032 Рік тому +5

    අසරණයන්ට සරණ වූ මහා කාරුණික වූ ආර්යයන් වහන්සේට උත්තමාංග නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏

    • @GnanaPilapitiya
      @GnanaPilapitiya 11 місяців тому

      සාදු සාදු සාදු ස්වාමින්වහන්ස

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 Рік тому +2

    සාදු සාදු සාදු 🙏🏿

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @kaunaweerathunga
    @kaunaweerathunga Рік тому +2

    🙏🙏🙏🙏🙏pinwathaneni apawa sasarin mudaagannata pahalawu nenawathaneni oba wahanseta maage namaskaaraya wewa!!! Siyalu satheayanta me daham paniwidaya waha waha lebewa!!!!🙏🙏🙏

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 Рік тому +5

    🙏🌷🙏🌷🙏 තෙරුවන් සරණයි සත් පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏 පිංවත් ඔබ වහන්සේ සුවපත් වේවා නිවනින්ම සැනසේවා 🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh Рік тому +1

    මගේ හදවතෙහි ගැඹුරු ම තැනින් නැඟෙන වන්දනාව ඔබ වහන්සේට හිමිවේවා !!!

  • @hewawasamsomalatha8882
    @hewawasamsomalatha8882 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුන් සරණයි

  • @pushpakumara3195
    @pushpakumara3195 Рік тому +3

    සාදු සදු සාදු අවුරුදු60කට පසුව නැති බව බුදු බව යයි අවබෝධ උනා 🙏🙏🙏සාදු සාදු සාදු,

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @kumariwasala848
    @kumariwasala848 Рік тому +36

    සත්‍ය ධර්මය ඉස්මතු කරන බෝහෝ දේශනා කල ගිහි පැවිදි දේශක ආර‌්‍යයන් වහන්සේලා පසු කාලීනව ප්‍රසිද්ධිය උදේසා එක්කෝ ආර්ථික වාසි නිසා එක්කෝ අඩු ආයුෂ නිසා මේ ආශ්චර්ය ධර්මය ලෝකයට අහිමි වී ගියා,එදා අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි,බුදු දහම වගේ දේවල් නිසා අදද හෙටද එය එසේම සිදු විය හැකියි,නමුදු ඔබ වහන්සේගේ සියලුම දේශනාම වාගේ ශ්‍රවණය කළ පරිශිලනය කළ කෙනෙක් විදියට මට පෞද්ගලිකව ඔබ වහන්සේ දැනුනේ,කිසිම ලාභ ප්‍රයෝජනයක්, බලාපොරොත්තුවක් නොමැතිව නිර්ලෝභීව, අව්‍යාජත්වයෙන්, මේ මනුලොව ගිනි ගත් හිත් නිවීමට සැනසීමට, තවත් එක් අනුබුදු හිමියන් වහන්සේ කෙනෙකු ලෙසින් මහා කරුණාවෙන්,සෙනෙහසින් , ආදරයෙන් නිවනටම සැනසීමටම උපණිශ්‍ර වන දේශනා පමනක් දේශනා කිරීම,මේය මහා ආශ්චර්ය ස්වාමීන් වහන්ස මේ කිසිදා කොතනදි ,මොන යම්ම හේතුවක් නිසා වෙනස් නොවේවා එයයි මගේ එකම ප්‍රාර්ථනාවයි, සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසේත්වා, අවබෝධයට පත් වූවා නිවනින් සැනසීමට හේතුවක් වේවා

    • @ruvinividanaarachchi1590
      @ruvinividanaarachchi1590 10 місяців тому +5

      සාදු සාදු සාදු එහෙමයි එය සත්‍යක්මයි 🙇‍♀️🙇‍♀️🙇‍♀️

    • @gayansanjeewa4157
      @gayansanjeewa4157 8 місяців тому +1

      සාදු සාදු සාදු

    • @ChandraSiriwardhana-ui2bt
      @ChandraSiriwardhana-ui2bt 4 місяці тому

      මෙම ශ්‍රාවකයාට ඇති ගැටළු වම යි මටත් ඇත්තේ මමද එය ලිහා ගැනීමට උත්සාහවන්ත වෙමි. ඔබ වහන්සේගේ මහා කරුණාවෙන් මෙම ධර්මය අසන සියළුම දෙනා ම නිවනින් ම සැනසේවා !!!සාදු සාදු සාදු🎉🎉🎉🎉🎉🎉

    • @savindirajapaksha3309
      @savindirajapaksha3309 3 місяці тому

      Sadu sadu

    • @deepakumari-j8u
      @deepakumari-j8u 26 днів тому

      සාදු...එහෙමයි මේ අදසම තමයි මමත් ඉන්නෙ. අපි මේ කලයේ මනුස්සයෙක් ව ඉපදීමත් කොයි තරම් භාග්‍යත් ද.සියලු දෙනාට මේ සත්‍ය ධරමය දෙසවන් යොමුවේවා.සාදු...

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 Рік тому +2

    නුතන යුගයේ පහල වු බුදුපියාණන් වහන්සෙට මාගේ පාද නමස්කාර ය වේවා

  • @ritawakwella5699
    @ritawakwella5699 10 місяців тому +1

    Utumbuduputunwahanse samata kalana meturekma wewa!

  • @chandanikodippili1285
    @chandanikodippili1285 Рік тому +2

    Awabodaya pathwuna
    Oba wahanseta mage namaskaraya wewa

  • @princijayatunga6201
    @princijayatunga6201 Рік тому +2

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴ තෙරැවන් සරණයි ෴෴ .

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Рік тому +2

    ලෝක සත්වයාගේ දුක නිවන්න මෙලොවට පහලවු අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය

  • @abeyratnewettewa2523
    @abeyratnewettewa2523 Рік тому +2

    Ma jeevitha kalaya thula dutu niveemata darmaya prayogikava desana karana arayanvahase obavansemaya Obavahanseta suhasak sathvaya sasarin ethera kireemata sakthiya dairya nirogithvaya deergau lebeva Sadu,Sdu Sadu

  • @NirmaleeWickramasinghe
    @NirmaleeWickramasinghe 10 місяців тому +1

    උත්තරීතර ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය තුළින් උතුම් නිර්වාණය මාහට අවබෝධ වේවා ....එසේම සියළු සත්වයන්ටද එම ධර්මය අවබෝධ වේවා ...සාදු ...සාදු ....සාදු ...
    🙏🙏🙏🙏🙏🙏

    • @Padmini-Menike
      @Padmini-Menike 4 місяці тому +1

      තෙරුවන් සරනයි ඔබට, ඔබගේ ආශිර්වාදය සියලු ලෝ වැසියන්ටම ලැබේවා .🪔🪔🪔

  • @nishathikoralage748
    @nishathikoralage748 14 днів тому

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 Рік тому +2

    සැම සිත් නිවේවා !!

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Рік тому +1

    Sadu sadu Saadu

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Рік тому +2

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @shanthibo4242
    @shanthibo4242 Рік тому +2

    සඩු සාදු සාදු

  • @lamberthennayaka6410
    @lamberthennayaka6410 Рік тому +2

    Theruwansaranai!

  • @NimsaraVibes
    @NimsaraVibes 15 днів тому

    මේ උත්තම දේශනා ව අවබෝධ කරගන්න විර්යවන්තයින්ට මහා අස්වැසිල්ලකි මටද මෙය මහත් උපකාරයක් වුනා ඉතා සන්සුන්ව සිතිවිල්ල දෙස ගැඹුරෘන් අහන්නකො

  • @KumuduniEpa-nq1wu
    @KumuduniEpa-nq1wu Рік тому +2

    නමස්කාර වේවා උතුම් ආර්‍යන්වහන්සේට !😂

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 Рік тому +2

    Sadu sadu sadu

  • @geethaperera3667
    @geethaperera3667 Рік тому +2

    💐💐💐🙏🙏🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 Рік тому +1

    🙏🏼🙏🏼🙏🏼

  • @samanthikumari6124
    @samanthikumari6124 8 місяців тому +1

    ❤🙏🙏🙏❤

  • @DayaniMalkanthi-wx1qz
    @DayaniMalkanthi-wx1qz Рік тому +2

    🙏🙏🙏🙏

  • @seedeviseedevi6493
    @seedeviseedevi6493 Рік тому +2

    saadu saadu saaduu

  • @anoma1988
    @anoma1988 8 місяців тому +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

    • @Padmini-Menike
      @Padmini-Menike 4 місяці тому

      තෙරුවන් සරනයි දියනිය ,ඔබ නිවනින්ම සැනසේවා .

  • @glindrani1052
    @glindrani1052 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @glindrani1052
    @glindrani1052 24 дні тому +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Рік тому +2

    පුරුද්දට සිතුවිලි හැදුනත් ඒවා අභිසංකාර නොකර ඉදීම කල යුතු නේද අපේ ස්වාමින් වහන්ස.ක්‍රියාව සිදුකරනවා කිසිදු ඛලාපොරොත්තුවකින් තොරව.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Рік тому +2

    🙏🙏🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 Рік тому +2

    🙏🙏🙏

  • @indranipushpa376
    @indranipushpa376 Рік тому +2

    කල්‍යානමිත්‍රයන් වහන්ස නමස්කාරකරමි🙏🙏🙏

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg Рік тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @u.kdhammika8341
    @u.kdhammika8341 Рік тому +4

    මටත් ඔබ වහන්සේට කතා කරන්න දුරකතන අංකය එවන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @nilanthaathukorala1839
    @nilanthaathukorala1839 Рік тому +2

    Theruwan Sarani oba whanseta 🙏🙏🙏🙏

  • @travelsrilanka1354
    @travelsrilanka1354 Рік тому +2

    🙏

  • @Mihiqum
    @Mihiqum 8 місяців тому +1

    Suvanmn vahnsege nmbarekagnne komaqa

    • @thapowanaya637
      @thapowanaya637  8 місяців тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NandaWijemu-nw9qh
    @NandaWijemu-nw9qh Рік тому +1

    array wahansayge darmaya pamanay mama ahannay apay pinata pahala una