ගුරුවරු වැරදි මග ගියාට ඒ පිටුපස යන පිරිස වැරදි මග නොයා යුතුයි

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 146

  • @SasinduSampath-i4b
    @SasinduSampath-i4b 11 місяців тому +2

    සාදු සාදු සාදු ❤❤❤

  • @anomadharmadasa3238
    @anomadharmadasa3238 Рік тому +2

    නමස්කාර වේවා හිමියනි සාදු සාදු සාදු

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 3 місяці тому +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏

  • @deepakumari-j8u
    @deepakumari-j8u 2 місяці тому +2

    ආර්ය මහාසංඝ රත්නයට උත්තම නමස්කාරය වේවා.ලොකු භාගයක් මේ ධර්මයෙ අමා ඔසු සියලු සත්වයන් භික්ශු භික්ශුනි උපසක උපසිකා යන සිව් වනක් පිරිස නිවනින් නිවි සනසෙත්වා .සාදු........තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස......සාදු......🌺🌻

  • @glindrani1052
    @glindrani1052 2 місяці тому +3

    තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 9 місяців тому +3

    🙏🙏නමෝ බුද්ධාය 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 අප කෙරෙහි මතක් වු අනුකමිපාවෙන් අමා දහම දේශනා කරන අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 සියලු සත්වයෝ ලොව නිවනින් සැනසිම පත් වෙත්වා 🙏 🙏 🙏 🙏 🙏

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 5 місяців тому +2

    Sadu sadu sadu theruwan saranai aaryan wahansa oba wahanseta deergauwewa sadu sadu sadu deergau wewa

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy Рік тому +3

    Sadu sadu sadu ....bohomapin me උතුම් නිවැරදි darmadanayata mage namaskaraya වේවා පින්වත් ගරු arryanwahansa obwahanseta නිදුක් නිරෝගී deegayu ලැබේවා ...teruwan saranai .....සුවපත් වේවා ....

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 Рік тому +3

    මහා ප්‍රාඥායානන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

  • @marieperera1709
    @marieperera1709 3 місяці тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්ස

  • @marieperera1709
    @marieperera1709 2 місяці тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @GnanaPilapitiya
    @GnanaPilapitiya Рік тому +2

    සාදු සාු සාදු ස්වාමින් වහන්ස තෙරැවන්සරනයි

  • @wasanakumari5738
    @wasanakumari5738 Рік тому +7

    පින්වත් කල්‍යාණ මිත්ත්‍ර ආර්ය වහන්සේට මගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏 ඔබවහන්සෙගේ මහාකරුනාවට මාගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏

  • @gnkmakavita
    @gnkmakavita Рік тому +6

    මෙවන් දේශනා හරහා බොහෝ පිරිසකට අවබෝධය ලබාදෙන්නට ඔබවහන්සේ චිරාත් කාලයක් ජීවත් වේවා!!
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏

  • @NishanthaKaluarachchi-w2s
    @NishanthaKaluarachchi-w2s 10 днів тому

    තෙරුවන් සරණින් හැකි සියල්ලෝටම ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා....අපේ ආර්‍යන්වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ..🙏🙏

  • @renukafernando7661
    @renukafernando7661 3 місяці тому +1

    Obe wahansete deergayu labewa . Ithame pahadili .
    Sadu sadu sadu

  • @anoma1988
    @anoma1988 6 місяців тому +4

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 7 місяців тому +5

    ඔබවහන්සේ අපේ හාමුදුරුවනේ උතුරාගිය මහා කරුණාවෙන් දේශනාව කරනකොට කවුද අපේ හාමුදුරුවනේ නොඑන්නේ මේ නිවන් මඟට
    සාදු සාදු සාදු 🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @deshakamahendra1001
    @deshakamahendra1001 2 дні тому +1

    "සාදු සාදු සාදු!!! 🙏🙏🙏" නිවන් මග සොයන සැමටම සසර දුකෙන් නිදහස් වීම සදහාම මේ දේශනාව හේතෙු වාසනා වේවා!1"

  • @ranjiharitha1709
    @ranjiharitha1709 Рік тому +1

    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼

  • @shiromirathnayake6001
    @shiromirathnayake6001 10 днів тому

    ධර්මය තුළින් නිවැරදි මාර්ගය පෙන්වා උපසම්පදාව සහ විනය පැහැදිලිව ම වටහාා දී නියම බුද්ධ පුත්‍රයන් වහන්සේලා බිහි කරන ගෞරවනීය ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දෙවනුවත් කෙවනුවත් මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේ ඇතුළු තපෝවනය පින්වත් කණ්ඩායම ම නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @ramanipathirana3460
    @ramanipathirana3460 Рік тому +2

    Sadhu sadhu,oba wahansegen dharmaya asannata matath labewa!.

  • @DhammiKumuduni
    @DhammiKumuduni 7 місяців тому +2

    නිරෝගීසුව් පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @nilukawijevardana5856
    @nilukawijevardana5856 4 місяці тому +1

    නිරෝගී සුවය ලැබේවා oba වහන්සේට

  • @pannalaseelawala8298
    @pannalaseelawala8298 3 місяці тому +1

    නමස්කාර වේවා, තෙරුවන් සරණයි... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 Рік тому +2

    Oba wahansege maha karunawa maha maithriya aishcharyakmai sadu sadu sadu 🙇🙇🙇🙇🙇🙏🙏🙏🙏🙏

  • @DiyakaduweSudarma
    @DiyakaduweSudarma Рік тому +3

    ගෞවරණිය,ස්වාමින්වහන්ස,සාදුසාදු

  • @B.K.Hemalatha
    @B.K.Hemalatha Місяць тому +1

    සාධු සාධු සාධු .......!!!
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසන්නට තරම් මා පින්වත් වූ බවමයි මට හැඟෙන්නේ. දිනපතා දේශනා කීපයක් අහනවා. මේ ජීවිතය ගෙවී යාමට පෙර මේ නිර්මල ධර්මය අවබෝධ කිරීමමයි මගේ එකම අරමුණ.
    පින්වත් ආර්‍යයන් වහන්ස, ඔබ වහන්සේට මේ උතුම් සත්කාර්‍යය බොහෝ කලක් සිදු කිරීමට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි !

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 11 місяців тому +1

    සාදු සාදු සාදු...

  • @dushanthakumar4863
    @dushanthakumar4863 2 місяці тому +1

    හරිම සතුටුයි තවත් ස්වාමීන් වහන්සේ නමක් සත්‍ය අවබෝධය පිණිසම කැපවෙනව දකින විට තෙරුවණ් සරණයි!

  • @SamanThilak
    @SamanThilak 14 днів тому

    Tharuwan sarani ouba වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @jessimrudanga5976
    @jessimrudanga5976 Рік тому +1

    Oba,ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරනයි

  • @nandaathauda7221
    @nandaathauda7221 Рік тому +1

    Sadhu sadhu saadhuuu....☸️🙏🙏🙏maagee namaskarayama wewaaa....Aryan wahansa.. ..dhirghau sampaththiyama lebewaaa . Saadhuuu. 🙏🙏🙏

  • @anojasenanayake7984
    @anojasenanayake7984 Рік тому +24

    අසරණ වූ සියලු දෙනාම දුකින් මුදවාලීමට පහල වූ අති උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා !🙏🙏🙏 භාවනාවෙන් මන් මුලාවී අතරමං වු පැවිදි,ගිහි,දෙපිරිසටම කරුණාව උතුරා යන වදනින් ව්ටහා දෙන මග පෙන්වීම මෙතෙකැයි කියා නිමකල නොහැකිය හිමියනි ..!සාසනය ආලෝකමත් කිරිමට පෑයූ මිනි පහනක් අපගේ බුද්ද පුත්‍රයාණන් වහන්සේ ...පින් ඇත්තෝ අප්‍රමාදව මේ සත්‍යය ධහම අවබෝධ කර ගනිත්වා ! ! ! ආර්‍යන්වහන්සේ සුවපත් වේවා ! ! !දීර්‍ර්ඝායු වේවා ! මාගේ නමස්කාරය වේවා ! ! ! 🙏🙏🙏 හිමියනි ...! ! !

    • @AA-qs6mg
      @AA-qs6mg 4 місяці тому +1

      🙏🙏🙏🙏🙏

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 Рік тому +2

    සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @MallikaRajawasam
    @MallikaRajawasam Рік тому +1

    Uthum ariyan wahanse ra theruwan saranai dirga ausha wewa

  • @soundharyalahari-f3t
    @soundharyalahari-f3t 3 місяці тому +1

    සාදු🎉 සාදු🎉 සාදු🎉

  • @pwnadeeka4452
    @pwnadeeka4452 Рік тому +4

    බොහොම පැහැදිලියි පින්වත් ස්වාමීන් වහන්සෙට උතුම් චතුරාර්‍ය් සක්තය ධර්මය අවබොධවීම පිනිසම මේ කුසලය හේතු වාසනාම වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Mnet4
    @Mnet4 Рік тому +8

    ආර්‍යන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා, 🌷🌷🌷

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 Рік тому +3

    මාගේ නමස්කාර ය වේවා බුදු සරණයි 🙏🙏

  • @aidaathukorala9592
    @aidaathukorala9592 2 місяці тому +1

    ආදරයෙන් කරුණාවෙන් දේශණා කල ධර්මය පැහැදිලි ව අවබෝධනාත්මකව ‌ලබා ගැනීමට සැමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණින් සුවපත් වේවා. දීර්ගායු වේවා.

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 Рік тому +7

    හොඳටම පැහැදිලියි ස්වාමීන් වහන්ස .🌺🌺🌺ඔබ වහන්සේට තෙරුවන් සරණයි .සාදු සාදු !සාදු !🙏🙏🙏

  • @B.K.Hemalatha
    @B.K.Hemalatha 22 дні тому

    සාධු සාධු සාධු !!!
    පින්වත් ආර්‍යයන් වහන්සේගේ නිහතමානී ගුණය, මහා කරුණාව ලෝකයක් නිවා සනහාලන දිව ඔසුවක් වගේ. මේ පැහැදිලි හඬ පෞරුෂය මහා ගාම්භීර සිංහ නාදයක්. ස්වාමීන් වහන්සේලා මේ නිර්මල ධර්මය අවබෝධ කිරීම සමාජයට මේ පනිවුඩය රැගෙන යාමට රුකුලක් වේවා !
    තෙරුවන් සරණයි පින්වත් ආර්‍යයන් වහන්ස !
    ඔබ වහන්සේට ශාරීරික මානසික සුවපත් භාවයම ලැබේවා !

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 Рік тому +1

    🙏🙏🙏💐💐💐 සාදු සාදු සාදු .නමස්කාර වේවා ස්වමින්වහන්ස .

  • @kaunaweerathunga
    @kaunaweerathunga Рік тому +2

    Kalyaana mithrayan wahandsa oba wahanseta deergaayu wewa paada namaskaara karami

  • @sitharalakmini3230
    @sitharalakmini3230 10 місяців тому +1

    අපේ ස්වාමින් වහන්සේ අපේ උත්තමයා වහන්සේට ඔබ වහන්සේට අපේ නමස්කාර වෙමු ඔබ වහන්සේට පිංසිදු වෙව් බුදුසරණ යි සාදු සාදු සාදු සාදු 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌷🪔🪔🪔🪔

  • @kumarasirithisserasadusadu2714

    සාදු සාදු සාදු ඔබවහන්සේ හමුවීම පෙර පිනක් සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @asaapple4659
    @asaapple4659 Рік тому +3

    සාදු සාදු සාදු

  • @nishathikoralage748
    @nishathikoralage748 16 днів тому

    Asarn una ceylu sathyo duken midewa sadu sadu sadu🙏🙏🙏🙏

  • @kumarikaly8494
    @kumarikaly8494 11 місяців тому +1

    🙏🙏🙏මහා කරුණාව 🙏🙏🙏

  • @sugathwijerathna6601
    @sugathwijerathna6601 Рік тому +2

    ඔබවහන්සේගේ කරුණාවන්ත භාවයට නමස්කාර වේවා සාධු සාධු සාධු

  • @subhasamarasinghe7273
    @subhasamarasinghe7273 Рік тому +4

    ඔබ වහන්සේගේ ඒ පැහැදිලි කිරීම හරිම වටිනවා .ඔබ වහන්සේගේ මහා කරුණාව ට මහා මෛත්‍රියට නමස්කාර වේවා.

  • @aksjeuebsb
    @aksjeuebsb Рік тому +3

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස

  • @malagalapiries1244
    @malagalapiries1244 Рік тому +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai nidhukweewa nirogiweewaa suwapathweewaa parinibbana suwayen suwapathwewaa

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 Місяць тому +1

    sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 Рік тому +7

    සාධු සාධු සාධු 🙏💐🙏 සත් පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🙏💐🙏 නිවනින්ම සැනසීම ලැබේවා 🙏🙏🙏

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga Рік тому +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 Рік тому +5

    පාද නමස්කාර කරමි 🙏🙏🙏
    නිවීම කරාම යාමට මේ දේශනාව උපනිශ්‍රය වේවා !

  • @amithwanniarachchi5480
    @amithwanniarachchi5480 Рік тому +2

    Sadu sadu sadu namaskara wewa oba wahanseta sadu

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud Рік тому +1

    Sadu sadu sadu ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Asha-lb8ri
    @Asha-lb8ri Рік тому +4

    ආශ්චර්යයි .ආර්යන් වහන්ස 🙏 🙏🙏

  • @shiranidammika3286
    @shiranidammika3286 Рік тому +3

    🙏🙏🙏 💐 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට

  • @MallikaRajawasam
    @MallikaRajawasam Рік тому +1

    Aryan wahanseta. Nidukuk nirogi swaya dirgausa lebewa s teruwan saranayi

  • @chitrajayasinghe9314
    @chitrajayasinghe9314 Рік тому +2

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj Рік тому +3

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻මගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !ඒ සදහම් දේශනා කරන ආර්‍යන්වහන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා !

  • @sunandaariyathilaka7019
    @sunandaariyathilaka7019 Рік тому +4

    ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

  • @vindyakarunathilaka3812
    @vindyakarunathilaka3812 Рік тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @ishanigunasekara5245
    @ishanigunasekara5245 15 днів тому

    🙏🙏🙏 නමස්කාර වේවා අපේ කළ්‍යාණමිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේ මේ සත්‍ය ධර්මාබෝධය ලබා දෙන ආකාරය ආශ්චර්‍යයකමයි අපේ ස්වාමීන්වහන්ස . බුදුන් වහන්සේ ඉතාම කාරුණිකව , මේ සත්‍ය ධර්මය අවබෝධ කර වූ ආකාරයමයි සිහිපත් වන්නේ . ඔබ වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණස්කන්ධයට , ඔබ වහන්සේ පුරන ලද පාරමිතා වලට මාගේ උත්තම නමස්කාරයම වේවා අපේ කළ්‍යාණමිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්ස 🙏🙏🙏 මේ භයානක සසර ගමනේ දී මාහට මුණ ගැසුණාවූ නිදුකාණන්වහන්ස වහන්ස , ඔබ වහන්සේ මග නොහැරේවා !!! දීර්ඝ සසර ගමනක , ඔබ වහන්සේ ජීවමාන කරන මේ සත්‍ය ධර්මය ළඟ මම නතර උනා සමිදුනි . මෙයමයි සත්‍ය ධර්මය . මේ සත්‍ය ධර්මය මාහට ද අවබෝධ වේවා !!! මට ද සසර දුකින් නිදහස්වීමට , කළ්‍යාණමිත්‍ර ඔබ වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවපත් භාවයට පත් වේවා 🙏🙏🙏 දීර්ඝායුෂම ලබත්වා 🙏🙏🙏 නිවනින්ම සැනසේවා 🙏🙏🙏 විශ්වයම රකිත්වා 🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ කළ්‍යාණමිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේගේ පාද මල් අතුරා ඉමහත් ගෞරවයෙන් වන්දනා කරම් 🙏🙏🙏 🙏🙏🙏🙏💐🌺🌻🥀🌷🌼💐🌺🌻🥀🌷🌼💐🌺🌻🥀🌷🌼

  • @MWAriyarathna
    @MWAriyarathna 2 місяці тому +1

    සාඩු.සඩු.සඩු.තෙරුවන්
    සරනයි.ස්වාම්න්.වහන්සේට.ඩ්‍ර්‍ර්ගායු.වෙවා.❤❤❤ 18:02

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 Рік тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga Рік тому +1

    Theruwan saranay aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 siyalu sathwayo niwanemma sanasethwa ☸️❤️🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 місяці тому +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු 🌹🌻🥀🌷🌾🌺🌹🥀🌷🌷🌷🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎

  • @princijayatunga6201
    @princijayatunga6201 Рік тому +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ ......

  • @dammikakumari9768
    @dammikakumari9768 Рік тому +2

    දීරඝායු ෙවිවා ්‍ඔබවහන්ෙස්ට. 🙏🏾🙏🏾🙏🏾

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Рік тому +1

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය

  • @kalyanimallawiarachchi
    @kalyanimallawiarachchi Рік тому +1

    සත්‍ය ධර්මය අවබෝධ කලෙමි💐🪷🌷🌺🙏🙏🙏🙏🙏

  • @sumudugeethani331
    @sumudugeethani331 Рік тому +3

    සියුම් ධර්ම කරුණක් ඉතාම සරල ලෙස පැහැදිළි කිරීමක්. 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌼🌺🌺🌷🌻🌷🌺🌼🌹🌼🌻🌻🙏 හිමියණි සාධු නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 Рік тому +6

    උතුම් ආර්‍යයන් වහන්සේ ට..නමස්කාරය වේවා !!

  • @priyanthiperera1004
    @priyanthiperera1004 Рік тому +3

    Sadhu...Sadhu....Sadhu
    🙏🙏🙏

  • @clean158
    @clean158 Рік тому +4

    සාදු සාදු සාදු මම නැමති දෘෂ්ටියෙන් මිදුණු තැන කෙනෙක් දෙයක් කොයින්ද නිස්සත්තෝ නිජ්ජියෝ සුන්නෝ තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස නමස්කාර වන්දනාව
    වේවා 🙏🙏🙏

  • @alexrohan2090
    @alexrohan2090 Рік тому +1

    අපගේ ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @malikap4721
    @malikap4721 Рік тому +1

    🙏 🙏 🙏

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 Рік тому +1

    සාදු෴සාදු෴සාදු ෴෴෴෴෴!!!

  • @daynidayni500
    @daynidayni500 Рік тому +2

    Sadu.sadu.sadu.🙏🙏🙏

  • @sudhirarupasinghe9605
    @sudhirarupasinghe9605 Рік тому +2

    🙏🙏🙏sadu sadu

  • @nandanawarathna9354
    @nandanawarathna9354 Рік тому +1

    Sadu Sadu Sadu

  • @tharangakumara2392
    @tharangakumara2392 Рік тому +2

    NAMASKARA WEWA ,AARYAN WAHANSA MATA AWABODHA UNA,DAHAMA THAWA THAWATH THAHAURU UNA. SAADU,SAADU,SAADU,MULU LOKAYATAM ME SADAHAM PANIWIDAYA ESEWA.

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 7 місяців тому +3

    ඔබවහන්සේ මාගේ ජීවිතයට හිරු සඳු වන සේක....
    මා හට බොහෝ සෙයින් අනුකම්පා කළ සේක......
    ඔබ වහන්සේ මාගේ ජීවිතය ඝෝර කටුක සංසාරයෙන් ගලවා ගත් සේක.....
    ඔබ වහන්සේගේ මහා කරුණාව වචනයකට සීමා කළ නොහැකි සේක
    ඔබ වහන්සේගේ මහා ප්‍රඥාව සකල ලෝකවාසීන්ගේ හිත සුව පිණිසම වන සේක...
    ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හද මඩලින් උපන් අති ජාත බුද්ධ පුත්‍රරත්නයක වූ ඔබ වහන්සේ මාගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් වන සේක.....
    සෑම කල්හිම ඔබ වහන්සේ මාගේ හද මඩලෙහි වැඩ සිටින සේක......
    සදාවන්දනීය ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️
    දෙවෙනුවත් ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා
    තෙවනුවත් ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු.....
    මේ අති උත්තම ත්‍රිවිධරත්නයට මාගේ ජීවිතය පූජා කරමි පූජාවේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 Рік тому +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 Рік тому +5

    නිවන්දකින්න කාලයයි. අවසරයි සුවමින්වහන්ස, මගේ නමස්කාරය වේවා 🙏🏿

  • @nishabalasooriya9947
    @nishabalasooriya9947 Рік тому +1

    🙏🙏🙏🙏.....

  • @naynaynay8429
    @naynaynay8429 Рік тому +1

    🙏🙏🙏🌹🌹

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 Рік тому +2

    Sadu sadu sadu

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ Рік тому +4

    අපෙ හාමුදුරුවන්. ගැන පුදුම. සද් ධාවක්. ඇති වෙනවා. එක. ඒ එක්කෙනා. ගෙ. මට්ටම ට. බැහැ ල. දහම. දෙනවා. අපේ හාමුදුරුවන්ට. නමස්කාරය වේවා. සාදු සාදු. තෙරුවන් සරණයි

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Рік тому +1

    Sadu. Sandu saadu

  • @sarathrathnayaka8395
    @sarathrathnayaka8395 Рік тому +1

    👍👍👍

  • @sumudusadamali4415
    @sumudusadamali4415 Рік тому +2

    ගිහි පැවිදි සැමට පෘථග්ජන භාවයෙන් මිදීමට කදිම දේශනාව කි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 7 місяців тому +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +2

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු