I've been searching for enlightenment throughout my life listening to various sermons of different monks . But only now l got the correct one . My respectful salute with honour to you Ven Sir . Yours is a great and unique service to open eyes of blind people .
මේ තරම් වැල් වටාරම් ගොඩක් අහගෙන ,,,ඉවසීමෙන් යුතුව මේ මායාලෝකයෙන් දුෂ්ඨියෙන් මුදවන්න ,හරි මගට ගන්න ඔබ වහන්සේ ධරණ වෙහෙස...මොනතරම් උත්තරීතරද? සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට කායික පීඩා නොම වේවා දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏🌸🌸🌸
ත්‍රිවිධරත්නයේම සරනයි සොයුරිය, මුලදිම අහපු හොදටම තේරුම් කරපු දේශනාවක්. අන්තිමට ගුරුපියානන් වහන්සේ බලාපොරොත්තු වුන විදිහටම සියුම්ම සියුම් ප්‍රකාශ ටිකකුත් කලා. අවුරුදු 34 යි කියන්නේ තමන්මයි හරි කියල හිතන වයස. ගැටය ලෙහුනම ගැටයක් තිබ්බද , කියල හැගීමක් වත් නෑ - කියල නේවි එකේ මහත්මයා කීවනේ.නංගී ඔයාට උතුම්වූ නිවනින්ම සැනසීමට සියළු හේතූන් සකස්වේවා .🪔🪔🪔🪷🪷🪷
පිංවත් ස්වාමීන් වහන්ස දහම් මග අවබෝධ කර දෙන්න අපමණ වෙහෙසක් දරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
මෙතුමට ඔබ වහන්සේ මුණගැහෙන්නේ කොයි තරම් නම් පුණ්‍ය මහිමයකටද අපේ හාමුදුරුවනේ .....
කොයි තරම් නම් ලාභයක්ද එතුමන්ට ඔබ වහන්සේගේ මුණගැසීම.......
කෙතරම් දෘෂ්ටියක සිටියත් මහා පින්වන්ත ප්‍රඥාවන්ත මහත්මයෙක් .........
ඔබ වහන්සේගේ වචන කිහිපයකින් මෙතුමාගේ දෘෂ්ටිය බිඳවැටෙන ආකාරය ආශ්චර්යයක්මයි අපේ හාමුදුරුවනේ.......
ධර්මය කෙරෙහි අසීමිත ශ්‍රද්ධාවක් තිබෙන මහත්මයෙක්.......
ඔබ වහන්සේගේ ගුණකඳ වර්ණනා කිරීමට මා කවුරුන්ද අපේ හාමුදුරුවනේ .........
මුනිවරයකුගේ ගුණවැයීමට හැක්කේ තවත් මුනිවරයකුටම පමණයි........
කෙතරම් ගාම්භීර දේශනාවක්ද අපේ හාමුදුරුවනේ ........ අදහගන්නත් අමාරුයි අප මේ දේවල් අහනවාය කියන එක...... කෙතරම් පිනක් කරලාද ..........කියලා හිතෙනවා.....
සමස්ත බුද්ධ ශාසනයම රහස ....... පුදුම ගාම්භීරයි අපේ හාමුදුරුවනේ.......
දෙසවන් ඇත්තෝ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධාව මුදත්වා ..........
ඔබ වහන්සේගේ මහා කරුණාවට මහා ප්‍රඥාවට මාගේ උත්තම නමස්කාරය වේවා🙇♀️🙇♀️🙇♀️
දෙවනුවත් ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා.....🙇♀️🙇♀️🙇♀️
තෙවනුවත් ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා......🙇♀️🙇♀️🙇♀️
ත්‍රිවිධරත්නයේම සරනයි සොයුරිය ,මේ දේශනා නැවත නැවත අසන විට වීර්‍යය එකම මට්ටමේ පවත්වා ගැනීමට පිටුවහලක්. දයාබර ඔබට උතුම්වූ නිවනින්ම සැනසීමට සියළු හේතූන් සකස්වේවා .🪔🪔🪔🪷🪷🪷
පිං වත් ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සසරම වෙනස් කල උත්තරීතර ධර්මය අති සුන්දර,,ඝාම්ඹීර ශ්‍රී සද්ධර්මය මනාසේ පිළිඹ්බු කරණ උත්තරී තර දේශනයක්...සාදු සාදු සාදු 🌸🌸🌸🌸🙏🙏🙏🙏 මේ, දේශනය අද තව තවත් වැටහුනා හිත නිවී සැනසී ගියා.....
සත්තකින්ම නංගී. ඉබේටම අහන්න හිතෙන සැම දේශනාවක්ම ඉතා අනර්ගයි!!,ගාම්භීරයි . දයාබර ඔබට උතුම්වූ නිවනින්ම සැනසීමට සියළු හේතූන් සකස්වේවා .🪷🪷🪷🪔🪔🪔
මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්ස ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් නිර්වාණ සම්පත්තිය බොහෝ දුර නොවේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දිිර්ඝායුස ම ලැබේවා ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරනයි පින් වත් ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්ස ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මේ ශතිය ධර්ම ආබෝද වේවා ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේම නිර්වානය අවබෝදය වේවා
සාදු සාදු සාදු ඒ උතුම් පරම පවිතුවු දහමට මාගේ නමස්කාරය වෙිවා පින්වත් ආර්යයන් වහනසේට නිදුක් නිරෝගී සුවපත් භාවය වෙිවා
ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි
ඔබ වහන්සේගේ මහත් කරුණාව ත් ඉවසීමත් නිසා මෙතුමාගේ දෘෂ්ටිය කඩාගෙන අවබෝධයට පත්වුණා.ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා.මාගේ උත්තම නමස්කාරය වේවා.
සසරම වෙනස් කල දේශනාව ..මම මරන්න කාටවත් බැරී උනා ඒත් ඔබවහන්සේ මම මරන ආයුදය දුන්නා සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස
🙏🙏🙏
ඔඛ වහන්සේ ගේ උතුම් කරුණාවට මාගේ නමස්කාරය වේවා! සාදූ! සාදූ! සාදූ!
@@travelsrilanka13540❤❤p😊llllllllĺlllĺllllllllĺĺlllĺlllllĺlĺ😊l😊😊😊lllĺllllllllllllĺĺllll😊ppppppppppppppppppp
Pppppp00popppppp0pppp
@@travelsrilanka1354 p
වෙහෙස නොබලා සත්වයා සසර දුකින් මුදවාලීමට ගන්නාවූ ශක්තියටත්, අවබෝධ කරගත හැකි අයුරින් සරලවම දේශණා කරන ආකාරයටත් උතුම් ආර්ය්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු!!!
තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස, අනවබෝධයෙන් ධර්ම දේශනා කරලා ලෝකයක් මුලා වෙලා, ඒ මුලාවෙන් මුදවා නිවන කාරා ගෙන ගිය ආශ්චර්යයක් සාදු සාදු , සියල්ලටම මේ සත්‍යය ධර්මය අවබෝධ වේවා නිවන් දකිත්වා
ඉතාමත් පැහැදිලියි හිමියනි...ඔබ වහන්සේ ගේ මහා කරුණාවත් ,ඉවසීමත්, මුලාවෙන් ගලවාගන්නා ආකාරයත් ,ආකර්ශනීයයි හිමියනි ..උතුම් දේශකයානන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යට මාගේ පාද නමස්කාරය වේවා! හිමියනි...🙏🙏🙏 වෙහෙස නොතකා දුක් විදින ලෝවැසියන්ට සත්‍යය දර්ශනය පහදා දෙන ආර්‍යන්වහන්සේට නමස්කාරය පුද කරමි හිමියනි ...! ! ! 🙏🙏🙏..සුවපත් වේවා ! ! !
ලෝක සත්වයා දුකින් මුදවා ගන්න ඔබ වහන්සේ ගේ දේසනා මහත් ආකර්ශනීය යි ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී ච් රජීවනය ලබේවා .සාදු සාදු සාදු 🙏🙏🙏
උතුමි පුජනීය ගුරැපියාණනි වහන්ස වෙහෙස නොබලා මහා කරැනාවෙන් ම දේශනා කරන මෙ පරම සත්ය ධර්මය අහන්න සිත් පහලවන සියලු දෙනා මොන තරමි වාසනාවන්ත කියලා හිතෙනවා ස්වාමිනි ඔබ වහන්සේගේ උත්තම දෙපා වන්දනා කරමි නිදුක් නිරෝගි සුවය දිර්ගායුෂ ලැබෙවා මෙ උතුමි දේශනා අසමින් සිටියදීම අප සියලු දෙනාටම ධර්මය අවබෝධ වෙවා තෙරැවන් සරනයි
@MallikaRajawasam පින්වත් ඔබතුමියටත් මේ සුන්දර දහමෙන් නිවීමට හේතු සැකසේවා ! ! ! තෙරුවන් සරණයි...! ! ! 🙏🙏🙏
ආර්‍ය්න් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායූ ලැබේවා 🙏🙏🙏
ලෝක සත්වයා මේ දුකින් මුදවාලීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏🙏
මා ඇතුලු සියලුම දෙනාට මේ ධර්මය අවබෝධ වේවා🙏🙏
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
sadu sadu sadu pinwath suwamin wahanseta mage gaurawaniya namaska karanwa namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🙏🪻🪻🪻🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පුජනීය ගුරැ ස්වාමීන්වහන්සේ වන්දනා කරමි🙏🙏🙏 මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏
නිදුක්නිරෝගි දිර්ඝායුශ ලැබෙවා
යෝධ බල ශක්තිය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏👃👃👃👃👃👃👃
Sadu sadu sadu ....පින්වත් ගරු obawahanseta me ලබාදුන් උතුම් sathya ධර්මයට mage namaskaraya වේවා ....mada sathya ධර්මය soya soya giya කෙනෙක් me අවස්ථාව අහඹු ලෙස munagasune....teruwan saranai නිදුක් නිරෝගී deegayu ලැබේවා .....❤❤❤
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි යහපතක්ම වේවා සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා අවබෝධ වේවා අවබෝධ වේවා සාදු සාදු සාදු
උතුමි පුජනීය ස්වාමින් වහන්සේගේ පාද නමස්කාර කරමි මෙ උතුමි දේශනා අසන අප සියලු දෙනාටම ධර්මය අවබෝධ වෙවා සසර දුකින් මිදීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබෙවා සාදු සාදු සාදු
🙏🙏🙏 සාදු සාදු සාදු අපේ ස්වාමින්වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා !
🙏🙏🙏 සාදු සාදු සාදු අජෙ ස්වාමි්හන්ස ඔබවහන්සේට න්දුග්ග රපවතය ලැබෙිවා
ඔබ වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය අති ගාම්භීරයි ස්වාමින් වහන්ස. 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි!🙏🙏🙏
ස්වාමීන්වහන්ස , මම ඊයේ මේ වීඩියෝ එක ඇහුවා . මට තේරුනා මෙතන මට නොතේරෙන ගැටයක් තියෙනවා . නේවි එකේ මහත්මයාට අවබෝධ වුනා කියලා .
මම වීඩියෝ එක අහලා කල්පනා කරා. ගැටේ ලිහුණෙ නෑ .
අද උදේ ආයෙමත් මුල ඉඳන් කිහිප වාරයක් ඇහුවා. ඔබවහන්සේ දහම තෝරා දෙන කොටස නැව, නැවත ඇහුවා .
මට වැටහුණා.
අපි මේ දකින කොට යමක් ඇත කියලා දැනෙන , ඇහෙන කොට යමක් කියලා හිතෙන එක විඤ්ඤාණ මායාව නේද ?
දකින දේ සංඥාවක් විතරයි . ඇහෙන දේ සංඥාවක් විතරයි .
මුකුත්ම නෑ .හිතක ඇති වන මායාවක් මිස තියෙන දෙයක් , ඉන්න කෙනෙක් නෑ නේද ?
🙏🙏🙏
තෙරුවන් සරණයි ...mewani දහමක් අසන්නට සැලැසු oba වහන්සේ සුවපත් වේවා ..
.
සාදු සාදු සාදු
වෙහෙස නොබලා සත්වයා සසර දුකින් මුදවාලීමට ගන්නාවූ ශක්තියටත්, අවබෝධ කරගත හැකි අයුරින් සරලවම දේශණා කරන ආකාරයටත් උතුම් ආර්ය්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
තව තවත් ලෝකවාසීන් සසර දුකින් මුදවාලීමට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබවහන්සේට දිර්ගායුෂ ලැබෙවා නිදුක්නිරෝගි සුවය ලැබෙවා තෙරැවන් සරනයි
සාදු සාදු සාදු මගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌸🌸🌸🌸🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🙏
නමස්කාර වෙිවා පින්වත් ස්වාමිනින් වහන්සේට 🙏🙏🙏 සියළු සත්වයෝ සත්‍ය ධර්මය අසා නිවි නිවි සැනසෙත්වා 🌻🌻🌻
පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා! සියලු සත්වයෞ සුවපත් වෙත්වා ! 🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි
සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණ යි 🙏🙏🙏🙏🙏
සියලු සත්වයන් සසර දුකින් මිදවීමට ගන්නා හා සත්‍ය අවබෝධ කරවීමට ගන්නා වූ වෙහෙසට ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබවහන්සෙගේ මහාකරුනාවට මාගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏
දුශ්ටියෙන් මුදවා ගන්න ඔබ වහන්සේ දරන වෙහෙස .මාගේ නමස්කාරය වේවා ගුරු ස්වාමින්වහන්ස 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු!
Teruwan saranai......
Pinwat swameen wahanseta.....
Sadu sadu sadu sadu sadu sadu sadu............
පුජනීය නිරෝධ සමිදුන් වහන්සේගේ දෙපා නමස්කාර කරමි නිදුක්නිරෝගි සුවය ලැබෙවා තෙරැවන් සරනින් සාදු සාදු සාදු
ආර්ය්‍යන්.වහන්ස.ඔබවහන්සේ.දේසනාකරන.මෙම.සත්ත්‍ය.ධර්මය.මටත්.ඉක්මනින්මඅවබෝද.වේවා.🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼💛💛💛🙏🙏🙏🙏🙏🙏🙏🌼🙏💛🙏
කියන්න වචන නෑ තෙරුවන් සරණයි සියලු සත්වයන්ට දහම දිමට ආර්‍යන් වහන්සේට දීර්ගායු වේවා තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා අපගේ් අනු බුදු පියානන් වහන්සේට 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ආස්චර්යයි මාගේ ගුරැ පියානන් වහන්සේ උතුම් නිවනින් ම නිවි යත්වා ඔබ වහන්සේ 🙏🙏🙏🙏🙏🙏
🙏 අමාමෑණී භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී බව ,දීර්ඝායුශ ලැබේවා.
Tharuwan sarani ouba වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏නමස්කාර වෙිවා මගේ ගුරැ පියානන් වහන්සේට නිරෝගි සුව ලැබේවා උතුම් නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයිආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහසේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේගේ ඉවසීමේ ගුණයටත් කරුණාවටත් මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරණයි ආර්යන්වහන්ස .
ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏
සම්මාසම්බුදු සරනයි අති ගෞරවණීය පින්වත් ගුරුපියානන් වහන්ස, ඔබවහන්සේගේ නොපසුබට උත්සාහයෙන් නේවි එකේ තරුන මහතාගේ මායා ලෝකය සොලවා සුනුවිසුනුකර දැමුවා. ඔහු හුගක් බුද්ධිමත්. අන්තිමට හොදින් වචන ගලපා යථාර්ථයත් පැහැදිලි කලා. ගුරුසමිදුන්ගේ නිහතමානී සතුට ***අපේත් සතුටයි***.සත්‍යගරුක සියළු දෙවිදේවතාවුන් වහන්සේලා අප අතිපූජනීය ගුරු සමිදුන් රැකදේවා .ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ගායුශත් ලැබේවා යි ප්‍රාර්ථනය කරමින් ,අභිමානවත් උතුම් පා යුග වන්දනා කරමි.🙏🙏🙏🙏🪷🪷🪷🪷
Theruwan saranai swamin wahansa oba wahansege mage namaskaraya wewa sadu sadu sadu😢
සැඟවුන රහසක් අනෙ සාදු සාදු සාදු මට අසනිපයක් හැදුනා ස්වාමීන් වහන්ස මටත් වහා වහා නිවන් අවබෝධ වේවා නිදුක් නිරෝගි වේවා දීර්ඝායු වේවා අාර්යන්වහන්ස
නමස්කාර වෙීවා හිමියණි 🌷🌹🌾💐🙏🙏🌑🌑🌑🌑🌑🌑🌑🌷🌹🌾💐🙏🙏🙏🙏🙏🙏
අති සුන්දර ගාම්බීර ධර්මයක් ස්වාමින්වහන්ස. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
සාධූ සාධූ සාධූ සාධූ !මේ සත්‍ය දර්මය ශ්‍රද්ධා පෙරදැරිව ශ්‍රවනය කල පින් බලයෙන් මටත් අවබෝධ කරගැනීමට ලැබේවා !සදහම් දේශනා කල වදාළ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් ලැබේවා !උතුම් තෙරුවන් සරණයි !🙏🙏🙏
Teruwan saranai. Obawahanseta. Mage. Namaskaraya wewa. Sadu. Sadu. Sadu.
I've been searching for enlightenment throughout my life listening to various sermons of different monks . But only now l got the correct one . My respectful salute with honour to you Ven Sir . Yours is a great and unique service to open eyes of blind people .
පූජනීය වන්දනීය ගුරු සමිඳුන්ට මාගේ උත්තම නමස්කාරය වේවා !!🙏🙏🙏🙏🙏🙏🙏
තිසරණ සරණයි .දීර්ඝායුෂ ලැබේවා .සසර දුකින් මුදවාගන්න මේ සත්වයා .
ආර්යන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා!
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
මහා ප්‍රාඥායානන් වහන්සේ පාද නමස්කාර වේවා සත්‍ය දර්මය ප්‍ර්තියක්සකරගෙන සසර දුකින් මිදි නිදහස් වෙමි
ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි
Asirimath awabhodhayak uthama dahamak uthhareethara neweemak sadu sadu sadu obawahanseta namaskaraya weva
Sadu sadu niwanmagami me👍👍👍e
ඔබ වහන්සේගේ උපරිම ඉවසීමේ ගුණය තවත් වර්ධනය වේවා ඒ ඉවසීමෙන් කෙනෙක්ව කෙනෙක් නොවන තත්වයයට පත්වීම මහා ගුණයකි. නමස්තේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මේ දේ ශනාව ඇති නිවන් දකින්නට 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ දේ ශනාව දැනුමක් තේරුම් ගැනීමට අවස්ථාවක් පමණි.
තව දුරටත් මෙවන් දහම් අවබෝධ කරදීමට ඔබවහන්සෙ ටසක්තිය ලැබෙවා තෙරුවන් සරණයි..!!!
ස්වාමින්වහන්ස, ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. මේ දහම මටත් අවබෝධ වේවා. සාදු සුදු සාදු
අනේ මටත් මේක අවබෝධ කරගන්න කල්‍යාණ මිත්‍රයෝ පිහිට වෙන්න මං දැන් මාසයක් අහන්නෙම මෙම දේශනා ඒත් තාම කිසිම දෙයක් මට දැනෙන්න මට මේ දහම හමුවුණාට පස්සේ මම කලින් අහපු සියළුම දේශනා පැත්තකට දාලා අහන්නෙ අපේ ආර්යයන් වහන්සේගේ දේශනා විතරමයි ඒත් තාම මට අවබෝධයක් නෑ අවබෝධ වුන අය මට පිහිටවන්න අපේ කල්‍යාණ මිත්‍ර ආර්යයන් වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
සීලවන්ත වු ගුනවන්ත වු අපගේ ගුරු වු ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරම්.❤🙏🙏🙏❤
ඔබ වහන්සෙගේ ධර්ම ඥානය අපට මහගු උපකාරී වෙනවා .පින්වත් ස්වාමින්වහන්ස
නමස්කාර වෙිවා! ගරැ ස්වාමින් වහන්ස! .සත්‍ය අවබෝධ කිරීමට ඔබ වහන්සේගේ කැපවිම, කරැණාව, දයාව අපමණයි. නමස්කාර කරමි දස දහස්වර ගරැ ස්වාමින් වහන්ස. මාර්ගයට පැමිණි එතුමාටත් නමස්කාර කරමි. සාදු! සාදු! සාදු! ......
🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි...
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ ෴෴
තමනගේම සිතුවිලි ටිකක් ඇත්ත කරගෙන ඉන්න නිසා තමයි මෙ ධර්මය තේරුම් කරගන්න අමාරුයි සිතුවිලි ටිකත් අත්හැරියානම මෙ කියන දේ ඉක්මනින් තේරුම් යනවා 🙏🙏
පින්වන්ත අයව කෙසේ හෝ උන් වහන්සේව මුණ ගස්වාවී ස්වභාව ධර්මය විසින්ම. සියළුම සත්වයෝ නිවනින්ම සැනසීම ලබත්වා 🙏🙏🙏
❤😊
නමස්කාර වේවා !,ස්වාම්න් වහන්ස ! සාදු සාදු සාදූ !
Sawamin wahanseta namaskaraya wewa sadu sadu sadu
ආර්‍යන්වහන්සේට අපගේ නමස්කාරය වේවා!
සාදූ සාදූ සාදූ
Teruwan saranai oba wahanseta
Eka eka desana ahala. Ataramanwela siti me taram buddimat nuwaneti pinwanta metumawa obawanse .b sasarin beragatta sadu sadu sadu .teruwan saranayi
නමස්කාර වේවා ආර්‍යන්වහන්සේට🙏🙏🙏🙏🙏💐💐💐💐
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌾🌷🌻🌹🌹🌺🥀🥀🌺🌺🌹🙏🙏🙏🙏
🙏🙏🙏maagee namaskarayama wewaaa sadhu sadhu saadhuuu...🙏🙏🙏
Sadu sadu sadu ariyanwahasata namaskarawava
Sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai
Theruwan Saranai Swaminwahanse 🙏 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu padanamaskara karami mage uththama namaskaraya wewa
සාදු සාදු සාදු 🙏🏿
නමස්කාර වේවා ....ස්වාමින් වහන්ස ......
Suwaminwahansa oba wahanseta නිරෝගී jivithayak වේවා dirgausa ලැබේවා කියන්න වචන na oba වහන්සේගේ kapa කිරීම gana theruwan saranai suwaminwahansa
අවබෝධ වුනා ආර්යන් වහනස්ස සාදු..සාදු..🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සාදු. සාදු. සාදු. 🙏🌼🙏🌼🙏
සාදු ! සාදු ! ! සාදු ! ! !