honeycombs in concrete කොන්ක්‍රීට් වල හනිකෝම්බ් පුරවන්නෙ කොහොමද?

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 50

  • @irashais2827
    @irashais2827 3 роки тому +3

    බොහොම ස්තුති සර්,,පින් සිදු වේවා,නොදන්නා දේ පැහැදිලි කළාට

  • @tharakaruwansisi8609
    @tharakaruwansisi8609 4 роки тому +5

    niyamai sir.slab ekaka shuttering level denne kohomda kiyla kiyala dennko sir

  • @irashais2827
    @irashais2827 3 роки тому +1

    sir kanu dala iwarawela biththi badina kota kanuwa lagin kalayak yaddi biththiya pupuraida,visadumak denna

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 роки тому +1

      ජොයින්ට් එකට කුකුල් දැලක් තියල කපරාරු කරන්න. ගොඩක් දුරට වලක්වාගන්න පුලුවන්

  • @irashais2827
    @irashais2827 3 роки тому +1

    Sir gal bemma adi 4 hamarak vithara bedala,,beem eka agal 6 ,kambi(10)2k dala demmoth ethida

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 роки тому

      ෆවුන්ඩේෂන් එක පුරාම පසේ ස්වභාවය එකම විදියට තියෙන් සහ දැඩි ක‍බොක් වැනි පසක නම් බොහෝ දුරට ඇති වේවි

  • @NO_Limit_Ever
    @NO_Limit_Ever 3 роки тому +1

    If the large honeycombs are filled with only construction grout, thus there is no coarse aggregate, can there be a stiffness reduction in the structural element?

  • @nirmalaperera3734
    @nirmalaperera3734 4 роки тому

    Hoda program ekak...two storey house ekak (with roof top) 9" Brick wall badinna hoda colomns dala wall eka badina ekada? Nethi Nam depetten Brick wall eka bendala leli gahala colomn Dana ekada....??? Thank you

  • @NO_Limit_Ever
    @NO_Limit_Ever 3 роки тому +1

    Good work 👏

  • @kavinduakalanka952
    @kavinduakalanka952 4 роки тому +2

    Sir, bar schedule හදන විදිය කියලා දෙන්න පුලුවන්ද?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 роки тому +1

      Sure. හෙට අනිද්දම දාන්නම් විස්තර සහිතව. Bohoma sthuuthiyi illeemata!

    • @kavinduakalanka952
      @kavinduakalanka952 4 роки тому +1

      බොහොම ස්තූතියි sir.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 роки тому

      @@kavinduakalanka952 👍

    • @amilathilanka7072
      @amilathilanka7072 4 роки тому +1

      @@CivilEngineerSL ow aiyae ,,e vedeos tikaenkm balan inae...

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 роки тому

      @@amilathilanka7072 ලගදිම දාන්නම්

  • @irashais2827
    @irashais2827 3 роки тому +1

    Sir slab eka dala biththi badina eka sarthakada asarthakada

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 роки тому +1

      දෙවිදියම සාර්තක කරගන්න ක්‍රම තියනවා. පස්සෙ බිත්ති බදින්න ඉන්නවනම් බීම් වලට පහළ සපෝට් එකක් නැති නිසා අනිවාර්යයෙන්ම ඉංජිනේරුවෙක් ලවා ඩිසයින් කරවාගෙන තිබිය යුතුයි. නැතිනම් ඉරිතලා යාම් සිදුවේවි. එලෙසම පසුව බිත්ති බැද කපරාරු කිරීමේදී ජොයින්ට් ක්රැක් සිදුනොවීම හෝ අවම වීම සදහා පියවරක් ගත යුතුයි.
      බිත්ති බැද ස්ලැබ් එක දැ‍මීමේදී ඩිසයින් එකක් නොකර බාසුන්නැහේගේ ඩිසයින් වලට කම්බි දැමුවද බිත්තියේ මදක් හෝ පවතින බර දරාගැනීමේ හැකියාටව පිංසිද්ද වෙන්න බොහෝවිට ක්රැක් යාමක් නොවේවි. එලෙසම බිත්තියේ හා කොන්ක්රීට් එකේ බොන්ඩ් එක පෙරදීට වඩා මෙහිදී ශක්තිමත් වනු ඇත. කෙසේ වෙතත් කුකුල් දැලක් ජොයින්ට් එකට තබා කපරාරු කරන්නේ නම් මැනැවි.

  • @irashais2827
    @irashais2827 3 роки тому

    Slab eka danna pera lintan eka danna mata adahasak denna,,kiye
    Kambi danna onida,kuuduwa bedala dannada oni

  • @nirmalaperera3734
    @nirmalaperera3734 4 роки тому +1

    Berra emulsion kiyanne monawada..?? . Thank you

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 роки тому

      I will give you the technical specification.
      BARRA EMUSION 57 (or it's new name is, EMACO 157D PRIMER) is an aqueous emulsion of
      styrene-butadiene copolymer latex, specially formulated
      for use in cementitious mixtures to improve wear
      resistance, durability, waterproofing and bonding
      properties.
      EMACO 157D PRIMER is also compatible with
      sulphate-resisting or high alumina cement and gypsum
      plaster.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 роки тому

      ඇත්තටම දන්න සිංහලෙන් සරලව කිව්වොත් පරණ කොන්ක්රීට් එකයි අලුත් කොන්ක්රීට් එකයි හොදට බොන්ඩ් වෙන්න බැදීම ශක්තිමත් වෙන්න පරණ කොන්ක්රීට් මුහුණතේ ආලේප කරණ කිරිපාට දියරයක්. මේක බෙදාහරින්නෙ ෆින්කො ඉංජිනියරින් කියන ඒජන්ට්. ලංකාවෙ තවත් මේ වගේ වෙනත් ඒජන්ට් ල ගෙ වෙනස් වෙනස් මීට සමාණ ප්‍රතිපල දෙන විවිධ නිශ්පාදන තියනවා.

  • @piyumalshashika4890
    @piyumalshashika4890 3 роки тому +1

    Thank you sir

  • @nuwanpathirana7815
    @nuwanpathirana7815 4 роки тому +1

    Hi sir
    Mata danaganna ona kolam aka 9*9 danne nathuwa biththiye ganakamata danawanam kohomada kiyala
    Biththiye ganakama agal 8 wena widihata

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 роки тому +1

      Puluwan. Thani thattuwe nam awulakma na,
      Namuth thani thattuwata wada yanawanam, aniwaryayenma Structural Engineer kenekgen design karawagena danna puluwan.
      Mokada, angal 9 angal 8 weddi, column kambi walata thiyana effective depth kiyana eka aduwunaama angal 9 column tharam shakthiyak gannanam kambi wedi karanna wenawa samahara than walata.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 роки тому +1

      Anik kaaranawa nam ethakota beams tikath angal 8 palalata design karaganna wenawa. Ethakotath angala 9 palala beam wala usata wada usak ganna wena than enawa.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 роки тому +1

      Thawa practical problems enawa. dan godak aya kaden ganne stirrups. Oya angala 8 palalata nam site eke stirrups hadanna wenawa. beam walatath stirrups wenama hadanna wenawa. anika pettiyak hoyagannath amarui. biththiyata lali dekak gahala concrete karanna wenne. eka athakata eka nam lesiyi.

    • @nuwanpathirana7815
      @nuwanpathirana7815 4 роки тому +1

      Ok thank you very much sir
      Mage idea aka thiyenne thattu dekaka geyakata roof top akak thiyena
      Athokota godak dewal wenas karanna wenawa neda
      Akath akka wiyadama wadi weida
      Anith karane aka possible da

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 роки тому +1

      Possible. Karanna puluwan. Habayi Structural Engineer kenekgen design eka karaganna.

  • @wasanthakumara2454
    @wasanthakumara2454 3 роки тому +1

    මට කිය කියන්ඩ පුලුවන්ද අඩි 30හක් දිග පළල අඩි 30හක්,සැලැබ් එක දන්ඩ වියදම කියාක් යයිද?

  • @naradasenaratne1975
    @naradasenaratne1975 3 роки тому +1

    👌👌👌

  • @a.wansapalabalangodapodijo8311
    @a.wansapalabalangodapodijo8311 2 роки тому +1

    සර් කොන්ක්‍රිට් කනුවක පලුද්දකට repair polymer glaude එක්ක මික්ස් කරල ගේවට කමක් නෙද්ද

  • @ceng.practicalwork6487
    @ceng.practicalwork6487 3 роки тому +1

    Mr sound off krnnaa , awa danya adu wenwa

  • @amilathilanka7072
    @amilathilanka7072 4 роки тому +1

    aiyae puluwanm,kattiya comment karala ahana prashna tikata reply dena vedeo 1k karana..

  • @으상크
    @으상크 4 роки тому +1

    කොලම්ස් අතර එන බීම්වල කම්බි කොහොමද නිවැරදිව කවරින් වෙන්න දාන්නේ.කොලම් එකේ කම්බි වලට පිටින්ද ඇතුලින්ද නිවැරදිව බීම් එකේ කම්බී එන්නේ. පැහැදිලිකිරිමක් කරන්න..👍

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 роки тому +2

      ඇත්තතෙන්ම සාමාන්‍යයෙන් බිලඩින් වල කොලම්න් එකේ පළලට වඩා අඩු පළලකින් කමයි බීම් තියාගන්නෙ. එතකොට බීම් එකේ කම්බි කොලම්න් කම්බි වලට ඇතුලතින් පහසුවෙන් දාගන්න පුලුවන්.
      නමුත් ගෙවල් හදද්දි කොලම්න් සහ බීම් යන දෙකම අගල් 9 පළලට තමයි ගන්නෙ. එතකොට ඔය කවරින් ප්‍රෂ්නෙ අනිවා එනවා. එතකොට කල යුත්තේ, බීම් කම්බි ක්රෑන්ක් කරලා කොලම්න් කම්බි ඇතුලතින් යැවීමයි. නමුත් ක්රෑන්ක් එක ප්‍රමිතියකට තබා ගැනීමට වග බලා ගත යුතුයි. (තම්බ් රූල් එකක් ලෙස 1 ට 10 ට ක්රෑන්ක් එක තබා ගැනීම සුදුසුයි)
      කිසිම විටක කවරින් අඩුවන ලෙස යැවීම නොකල යුතුයි.
      කොලම්න් කම්බි ඇතුලතට තල්ලු කර බීම් කම්බි පිටතින් යවා එයට කවරින් තබා ගැනීමද නොකල යුත්තක්. එවිට කොලම්න් කම්බි වලට අවශ්‍ය ර්‍කියාකාරී දුර නොපැවතීමෙන් අව්‍ශ්‍ය බලය ලබාගැනීමේ හැකියාව නැතිවිය හැකියි.

    • @으상크
      @으상크 4 роки тому +1

      @@CivilEngineerSL thank you ❤️.issarahatath hodha video tikak denna

    • @amilathilanka7072
      @amilathilanka7072 4 роки тому

      @@CivilEngineerSL aiyae thumb rule kiyanae mokakda? poddak explain karaanko

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 роки тому

      @@으상크 You are welcome!

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 роки тому

      Thumb rules කියන්නෙ කොහෙවත් ඩිෆයින් කරල සදහන් කරල තියන නීති නෙවෙයි. නිකම් සයිට් වල එක්ස්පීරියන්ස් එකෙන් මේ ක්ෂේත්‍රයේ හිටපු අය යමක් ලේසියෙන් හොයාගන්න හදාගත්ත ආසන්නව නිවැරදි අගයන් ලැබෙන නීති නොවන නීති සෙට් එකක්. ඔය ක්රෑන්ක් එකේ ප්‍රමිතිය ගැන ඔයිට වඩා ලොකු විස්තරයක් Structural Design Manual එකේ සදහන් වෙනවා. ඒකට නොගිහින් ලේසියෙන් ගන්න කෙටි ක්‍රමයක් තමයි 1 ට 10 කියන්නෙ.