One of the best Civil engineering channel which can be found in sinhala explanations done by qualified Engineer. Sad truth is our people chasing mythical things than real matters. Hats off for your dedication and keep up the good works aiya 🙏
M20 stands for Cube’s characteristics strength and C20 cylindrical strength after a curing period of 28 days which represents 20 N/mm^2. M20 = 20 N/mm2 of Cube C20 = 20 N/mm2 of Cylinder The standard cube size is 15*15*15 cm and for cylinder it is 15 cm diameter and 30 cm height. Usually Strength of Cylinder sample= •8 Strength of Cube. (For example, M20 is equivalent to C16 and M25 is equivalent to C20) In Sri Lanka, to denote the M20 Cube's characteristic strength we usually use G20 by meaning the word "Grade". This is what i know and hope it will be the answer. Please correct me by a professional higher than me, If I am wrong. Hope you got the answer Dineth. Cheers!
Use, BS 8110, BS6399, Reynolds Handbook, Structural Detailing Manual. You can use the knowledge of structural modelling. For designing house, you will have to gain more design experience than designing buildings theoretically. You should be more practical and realistic for house designs.
වරලත් සිවිල් ඉංජනේරැවන් හරිම කුහක වෙනකොට ඇත්තට ම ඔබ එහෙම නොවන්නෙ ඇතුල හොද ඇති ඔබෙ සතටුයි ඔබ ගැන
One of the best Civil engineering channel which can be found in sinhala explanations done by qualified Engineer. Sad truth is our people chasing mythical things than real matters. Hats off for your dedication and keep up the good works aiya 🙏
My wealth is your good kind words.. Thank you brother. They inspired me a lot..
Great work❤️👍.digatama karan yamu.
👍 Thanx
අඩි 50 දිග 25 පලල හෝටල් ගොඩනැගිල්ලක්,4000 ලීටර් ප්ලාස්ටික් වතුර ටැංකියක් උඩම තට්ටුවට එනව,තට්ටු 3ක (ස්ලැබ් 3ක්)සෑදීමෙදී බිම් මහලේ (පුටින්,කොලම්,ටයිබීම් සදහා) වියදම හා ,තට්ටු දෙකක(ස්ලැබ් 2ක්) බිම් මහලේ (පුටින්,කොලම්,ටයිබීම් සදහා) වියදම කොතරම් ප්‍රමානයක් අඩු ද?,ඉස්සෙල්ලම යට තට්ටුව විතරයි හදන්නෙ.කබොක් හා ගල් මිශ්‍ර තද පසක් සහිත ප්‍රඩාන පාරට මුහුන ලා ඇති ඉඩමක්.ස්තූතී .
තද කබොක් පසක් පවතින බැවින් අනිවාර්්‍යයෙන්ම පෑඩ් ෆූටින්ග්ස් යොදාගනිමින් පාදම නිමවිය හැකි විය යුතුයි. තත්වය එසේ වන විට තට්ටු දෙකක් නොදා තව තට්ටුවකට වැඩිපුර ඩිසයින් කිරීමේදී එක් මහලක භාරයන් පමණක් වැෙඩිවන නිසා, පාදමේ බේස් දිග පළල හා උස සහ යොදන කම්බි පමණක් ඉතා සුලු වශයෙන් වැඩි කල යුතුවේ. එබැවින් ස්ලැබ් 3ක් සෑදීමේදී වියදම වැඩි වීම එතරම්ම ලොකු ප්‍රතිශතයක් නොවේ. එබැවින් ඔබේ පසේ තත්වය අනුව ස්ලැබ් 3 කටම ඩිසයින් කර ඉදිකිරීම් ඇරඹීමයි වඩා යෝග්‍ය වන්නේ.
මෙම පහතින් මා දක්වන ගොඩනැගිල්ලත් එලෙස පෑඩ් ෆූටින් පමණක් යොදාගෙන මවිසින් ඩිසයින් කල එකක්.
adorablebuildingdesigns.blogspot.com/2020/09/remada-building-kotikawatta-6-storied.html
කොටිකාවත්තේ ලෝ ලෙවල් පාර අයිනේම ඔබට මෙය දැකිය හැකියි. අපි එයි අභ්‍යන්තර බිත්ති හා වෙනත් බලයන් හැකිතාක් අඩුකර ස්ලැබ් 5ක් දක්වා, මෙලෙස පෑඩ් ෆූටින් වලම ඩිසයින් එක පවත්වා ගත්තා.
ඔබේ බිල්ඩිමේ නිවැරදි වියදමේ වැඩිවීමක් සදහා වෙන වෙනම ඩිසයින් කර බී.ඕ.කිව් දෙකක් සාදා මිල ගණන් සැසදිය යුතුයි. නමුත් ප්‍රතිලාභ වශයෙන් සැලකූ විට එම වියදමේ වැඩිවීම එතරම් සැලකිය යුතු පුමාණයක් නොවන බව මා හට හැගේ.
@@CivilEngineerSL ගොඩක් ස්තූති ඔබ තුමාගෙ පැහැදිලි කිරීමට,
ඔබ තුමා කොලබින් පිට පලාත් වල ගොඩනැගිලිවල ස්ටච්ර්චර්ල් ඩිසයින් සදහා ගෙන්වා ගත හැකිද?
ඔබ තුමා විසින් ලබා දෙන අනෙකුත් සේවාවන් මොනවාද?
අගනුවරින් පිට වැඩ නම් භාරගන්නේ නෑ. අධීක්ෂණ කටයුතු සදහා සහභාගී වීමේදී සිදුවන දුෂ්කරතා නිසා. අධීක්ෂණ කටයුතු සදහා වෙනත් පළපුරුදු ඉංජිනේරුවරයෙක් හෝ ඉංජිනේරු සහායක තුමෙකු හෝ ඒ අවටින් සිටී නම් හෝ, ස්ට්‍රක්චරල් ඩ්රෝවින්ග්ස් කියවීමට දන්නා පළපුරුදු අයකු සිටී නම් ස්ටුක්චරල් ඩිසයින් පාට් එකට පමණක් සහභාගී වීම සිදු කළ හැකියි.
supiri phadili keremak,
Thanx !
Sir Ginikona disawata pradana dora pihiteeme joshaya duru karaganna piliyamak denaganna puluwanda...
Mahattaya tattu3 godanegilla mula sita idikirim reat tika kiyannako leber contrac
❤️🔥❤️🔥❤️🔥
👍
Godak dewal Egana gatta.thanks
Thank you Nihal
Niyamai Aiyaee... Porondu una wediyatama aiyaa wadee karaa 💐❤️❤️❤️
👍
Bro great informative video.
Thank you Arul
ane aiye slab beam walta level dena hati karnnko level machine eken
will do 👍
great work
Thank you! Cheers!
Road constrction genth video krnkooo
👍
G20 M20 C20 ගැන පැහැදිලි කරන්න
M20 stands for Cube’s characteristics strength and C20 cylindrical strength after a curing period of 28 days which represents 20 N/mm^2.
M20 = 20 N/mm2 of Cube
C20 = 20 N/mm2 of Cylinder
The standard cube size is 15*15*15 cm and for cylinder it is 15 cm diameter and 30 cm height.
Usually Strength of Cylinder sample= •8 Strength of Cube.
(For example, M20 is equivalent to C16 and M25 is equivalent to C20)
In Sri Lanka, to denote the M20 Cube's characteristic strength we usually use G20 by meaning the word "Grade". This is what i know and hope it will be the answer. Please correct me by a professional higher than me, If I am wrong.
Hope you got the answer Dineth.
Cheers!
සර් තාවකාලික නිවසක ඉන්න අතර දැනට අවුරැදු තුනකට කලින් ස්ථීර නිවසක් සෑදීමට පටන්ගත්තද එය තවටත් නිම කර ගැනීමට නොහැකි විය. එයට උපදෙසක් ලබා දෙන්න
Mamath 4000 dila thamai plan eka pass Kara gathe...
ඒකනෙ
Geyak hadanna kalin Idame bima lewal kara genimata welawak balanna onada
නැහැ ප්රසන්න. දං දැනුවත්ව නම් එවැන්නක් අවශ්‍ය නොවේ. නිවාසේ මුලගල තැබීමට, පළමු පස් පිඩැල්ල කැපීමට, උලුවහු ජනෙල් තැබීමට වැනි දේවල්වලට අවශ්‍ය වුවත් බිම ලෙවල් කිරීමේදී අව්‍ශ්‍ය බවක් කිසි තැනක සදහන් වූ බවක් මට මතක නැත.
ඒත් අද කාලයේ මංගල නැකැත් සකස්කිරීමේදී යහන් ගත වීමට පවා නැකැත් දෙන නැකැත්කාරයින් සිටී. එවැන්නෙකු ඔය වැනි දේකට පවා නැකැතක් සකස්කරනු ඇත.
එනිසා අවශ්‍ය ප්‍රධානම දේවල් වලට පමණක් නැකැත් සකස්කරගැනීම යෝග්‍ය යයි මට හැගෙයි.
ඔබට ජය!
Thanks godak hodai denuwath karata
✌️😊
GOOD
❤️❤️❤️
👍
Sir plan eke bes walawal 16k thiyeno eka hoda nadda... oththe sankayawak thiyenna oned.uda thattuwat yanakot kolam 15i yanne sir.yata thattuwe thamai kolam 16k ahu wenne... uththarayk බලාපොරොත්තු wenawa sir
නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. මම දැනුවත්ව නම් කොලම් සංඛ්‍යාව ඔත්තේ ද ඉරට්ටේ ද යන බව වාස්තු ගණනය කිරීම් වලට යොදාගන්නේ නෑ.
@@CivilEngineerSL bohom isthuthi sir
Thank you Very much sir.
Sir Screed Concrete eka danna kalin polawata Polyethylene ekak Dana eka compulsory da? Nathnm Mona wage awastha walada?
ඔය පොලිතීන් එක ක්‍රියා කරන්නෙ බාධකයක් ලෙසයි. කුමක් සදහාද? ස්ක්‍රීඩ් කොන්ක්රීට් එකේ ඇති ජල අංශු පොළවට උරාගැනීම වළක්වාගැනීමට බාධකයක් ලෙසයි. එනිසා පොලිතීන් එකක් දැමීමට හැකිනම් හොදයි.
නමුත් එය අනිවාර්ය නොවේ.
ඇයි ඒ?
ස්ක්‍රීඩ් කොන්ක්රීට් එක ස්ට්‍රක්චරල් කොන්ක්රීට් එකක් නොවන නිසාත් එහි ජලය අඩුවීම නිසා එහි ගුණාත්මකභාවය අඩුවීම, ඉන් උඩට පසුව යොදන ස්ට්‍රක්චරල් බේස් එකට හෝ එහි කොන්ක්රීට් එකට නොගැලපෙන විශේෂ බලපෑමක් ඇති නොකරන නිසාත්ය.
නමුත් කිසිදාක සක්‍රීඩ් කොන්ක්රීට් එකට උඩින් කවර් බ්ලොක්ස් තැබීමෙන් තොරව ස්ට්‍රක්චරල් කොන්ක්රීට් එක නොදැමිය යුතුයි.
@@CivilEngineerSL Thank you very much sir. Ithamath watina pahadili kireemak.
you are welcome
Mama civil enginnering student kenek. Mata 2 storied, 3 storied wage building design study karanna oni. Basic dewal puluwan. ewa design karanna oni books monawada? Steps ehema poddk dana ganna puluwanda.??
Use, BS 8110, BS6399, Reynolds Handbook, Structural Detailing Manual.
You can use the knowledge of structural modelling.
For designing house, you will have to gain more design experience than designing buildings theoretically. You should be more practical and realistic for house designs.
Malli oyawa contact karaganna phone no ekak ewanawada.
plz cantak no eka dennako
අපගේ චැනලය හා සම්බන්ධ වූ ඔබට ස්තූතියි. සම්බන්ධ වී සිටින ව්‍යාපෘතීන් වල අධික කාර්ය බහුලත්වයත් එක්ක දවසකට එන ඇමතුම් සියල්ලටම පිළිතුරු දීම ප්රායෝගික නොවේ.
(1).ඔබේ ගැටලු සියල්ල මෙහි කමෙන්ට්ස් ලෙස දැමීමට කාරුණික වන්න. අවස්තාවක් ලද විගස ඒ සියල්ලටම පිළිතුරක් ලබාදෙන්නම්. ෂුවර්.
(2).ස්ට්‍රක්චරල් ඩිසයින් එකක් කරවාගැනීමට නම් isuru.236@gmail.com වෙත ඔබේ ආකිටෙක්චරල් ප්ලෑන් එක සහ ප්රදේශයද සහ දුරකතන අංකයද සදහන් කර මේල් කරන්න. එවිට මම ඒ සදහා යන වියදම්, ලබාදෙන ඩ්රෝවින් හා ක්‍රමවෙදය ඇතුලත් කර පිළිතුරක් එවන්නම් සහ සම්බන්ධ කර ගන්නම්.
ඔබට ජය!
Mr.Isuru oyage contact number ekak denna puluwanda?
adorablebuildingdesigns@gmail.com