Chandra mangala | kaama yooga | Sex & Astrology | astrology sinhala | Astrology | gagana prathap

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 211

  • @GaganaPrathap
    @GaganaPrathap  3 роки тому +4

    හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.

  • @manjusri8212
    @manjusri8212 2 роки тому +5

    මෑතකදී තමයි මෙතුමාගේ වීඩියෝ බලන්න ගත්තේ, හරිම ප්‍රායෝගිකයි 💐.
    තෙරුවන් සරණයි.

  • @DumiduDilanka-re8bd
    @DumiduDilanka-re8bd 11 місяців тому +1

    ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ගායුස ලැබේවා

  • @ccshopping1550
    @ccshopping1550 Рік тому +1

    මේ දේවල් ඔබ තුමා කියල දෙන ඒක ගොඩක්ම වැදගත්

  • @dilan7385
    @dilan7385 9 місяців тому +2

    නියමයි..ආයේ බොරු නෑ..

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 роки тому +2

    ස්තුතියි ඔබ තුමාට 🙏
    තෙරුවන් සරණයී .....🙏

  • @helatharana3847
    @helatharana3847 Рік тому

    ඔබතුමාගේ වීඩියෝ ගොඩක් හොඳයි ලෝබ නැතුව කියලා ඒක හොඳ ගුණය ක්. ඔබතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා.

  • @hamumaha9164
    @hamumaha9164 Рік тому +1

    Upan welawal danna, rahu 7, kendara, kuja sikuru, kuja chandra yoga tiyena ayage kendara tikak balanna asai

  • @ruvinikarunaratne6991
    @ruvinikarunaratne6991 2 роки тому +2

    Godak watinawa. ස්තූතියි ඔබතුමාට

  • @anglen8963
    @anglen8963 Рік тому +1

    ඔබට තවතවත් මහා විශ්ව ශක්තිය ලැබේවා

  • @madusanakasamaranayaka2241
    @madusanakasamaranayaka2241 3 роки тому +5

    22 දිර්කනය ගැන වීඩියෝවක් කරන්නකෝ සර් 22 අසුබ පැත්ත වගේම සූබ පැත්ත ත් වීඩියෝ එකක් කරන්නේ පුළුවන් ද

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 Рік тому +1

    Arises laganya Lahiru Sadaruwan makara laganya galpanwa plz

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 2 роки тому +2

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි ජයවේවා

  • @sudesri6695
    @sudesri6695 2 роки тому +1

    Thula lagnaye mithunaye kuja sikuru hitiyoth....khomada...? Poddak dana ganna awasyai

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 2 роки тому +1

    Obathumanta Budu saranai !! Siyalu dewi pihita lebethwa !! 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏

  • @isurg_
    @isurg_ Рік тому +1

    Okkoma vedio balala mage hadahana mamama bala gaththa. Godak hari. ස්තුතියි

  • @nuwannw2573
    @nuwannw2573 3 роки тому +5

    එක් එක් මහ දසා වලදී එහි ප්‍රතිපල වැඩි හෝ අඩු වන ග්‍රහ පිහිටීම් තියෙනවද?

  • @harshadissanayaka-fj7yo
    @harshadissanayaka-fj7yo Рік тому +1

    කුජ , කේතු . 1 hitiyoth හොදයිද?.

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 2 роки тому +2

    Pathini watha rakina swamiyeku hadahanen bala ganne kohomada ? 🙏😢

  • @asankasudeera5434
    @asankasudeera5434 Рік тому +1

    Mage kethu 7 mahattayage kuja 8 dosa makenawada

  • @buddikaswarnamali31
    @buddikaswarnamali31 2 роки тому +2

    Mesha lagnaye kenekge 8 kotuwe chandra, sikuru, sani hitiyoth mona wage thathwayakda?

  • @dilumprasad2652
    @dilumprasad2652 2 роки тому +3

    මහත්මයා, කටක ලග්නයට චන්ද්‍ර මංගල යෝගය 11 වැන්න වූ වෘෂභ රාෂියේ තිබී ගුරු ඊට සම සප්තමව වර්ගෝත්තම බලයෙන් සිටියොත් මෙහි අතිධාවන තත්වය පාලනය වෙනවාද?

  • @kasunchinthaka6305
    @kasunchinthaka6305 Рік тому +1

    මහතාණෙනි ධනු ලග්නයේ 1 සිකුරු , යු, නෙප් සිටීනම් අධික කාම යෝගයක්ද ?

  • @nethmi26
    @nethmi26 3 місяці тому +1

    කටක ලග්නය කුජ,සිකුරු,ශනි 12 කොටුවේ සිටීම කොහොමද සර්

  • @Alia12A
    @Alia12A Рік тому +1

    Sir.
    ලග්න කේන්ද්‍රයේ කුජ±සිකුරු(ධනු රාශියෙ) වී. ශනි ගේ දෘශ්ටියක්(මීන රාශියේ) ලැබුවොත් "අති ධාවන කාම යෝගය අඩුවෙනව ද?
    නවාංශක කේන්ද්‍ර යෙ-
    කුජ සිකුරු වෙන් වී වෙනම ම කොටුවල ග්‍රහ2ම නීච වෙලා ඉන්නෙ. ගුරු උච්චයි!!

  • @nadeekadilrukshi8309
    @nadeekadilrukshi8309 2 роки тому +1

    Danu lagnaya wee kuja 8 shani 3yana sthanawala sitima keseda.obata jaya මහත්මයාණෙනි

  • @utharabope3891
    @utharabope3891 2 роки тому +1

    ඔබතුමා ගේ දනුම මේ සමාජ යට අත්‍යවශ්‍යය සාදකය ක් .
    සමාජ ප්‍රශ්න යක් වෙලා තියෙන්නේ අද විවාහ සන්ස්තාව ...............
    බෙහෙවින්ම ස්තුතියි .

    • @GaganaPrathap
      @GaganaPrathap  2 роки тому

      ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි

  • @dumindathilakarathna-c5v
    @dumindathilakarathna-c5v 6 місяців тому +1

    Lagnaya makara wela 7 wanne pihitiyoth mokada wenne

  • @k.vpiyadasa6758
    @k.vpiyadasa6758 2 роки тому +1

    Pariwarthana yoga gulika mandi yahapath vivaha graha yoga gena karanna

  • @TDX999_
    @TDX999_ 2 роки тому +1

    Kuja doshaya thibimath kuja doshaya nathi dennek ekathu wima asubada kohomada asuba wenne

  • @kathaluwa
    @kathaluwa 4 місяці тому +1

    තුලා ලග්නය කුජ 7 සිකුරු සමග වෘචක යෝගයේ මගේ .මේකට ගැලපෙන අය සොයන්න අමාරුයි කියනවා.ඇත්තද? ඒ හා සමාන කාන්තාවක් විය යුතුයි නේද?

  • @ShenYash
    @ShenYash Рік тому

    සර්..,
    කටක ලග්න හිමි කාන්තාවකගෙ 6 වැන්නෙ කුජ / කේතු හා දොළොස් වැන්නේ චන්ද්‍රයා / රාහු / බුධ පිහිටීම අති ධාවනකාරි තත්ත්වයක්ද ?

  • @maleeshaellepola3485
    @maleeshaellepola3485 2 роки тому

    Mahathmayaneni.. kuja dosha tiyena ayata gelapena saha nogelapena aya gena sampurna wistharayak karanawa nam ithama vatinawai sithami. Bohoma sthuthi.

  • @manujasiriwardhana
    @manujasiriwardhana Рік тому +1

    Sir, මකර රාශියේ කුජ සිකුරු සමග ශනි හිටියොත් තත්වය කොහොමද? අතිධාවන තත්වයක් එනවද?

    • @GaganaPrathap
      @GaganaPrathap  Рік тому

      ඔබගේ අදහසට ස්තුතියි..

  • @shalindraamarasiri8203
    @shalindraamarasiri8203 Рік тому

    Pariwarthana yoga gana video ekak danna puluwanda. Maha pariwarthana yogaya ganna kiyanna puluwanda

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 Рік тому +1

    2 3 අතර පරිවර්තනය හොඳ නැද්ද 2 බුද 3 සිකුරු...

  • @tharukimalsadi2186
    @tharukimalsadi2186 2 роки тому +1

    Bahu wiwaha yoga
    Gena padamak karannako

  • @wasanthakumara5175
    @wasanthakumara5175 Рік тому +1

    මීන ලග්නයේ 11 වැන්නේ රවි කුජ සිකුරු ගුරු ඉන්නව. සෙනසුරු 1ඉන්නේ. චන්දය 2කේ. පොඩි පැහැදිලි කිරිමක් කරන්න. 🙏

  • @niroshasilwa8086
    @niroshasilwa8086 3 роки тому +2

    Makara lagne kuja sikuru 8 hitiyoth hodaida kiyanako sar

  • @nadeekasurendra4418
    @nadeekasurendra4418 3 роки тому +2

    Ayiye kanya lagnaya
    1 buda sadu
    2_
    3kethu
    4_
    5_
    6 kuja
    7_
    8_
    9 Rahu
    10 Shani
    11_
    12 rawi ,guru,sikuru

    • @hamumaha9164
      @hamumaha9164 Рік тому

      Upan welawa,dine,upan sthanaya danna

    • @Alia12A
      @Alia12A Рік тому

      @@hamumaha9164 ලග්න කේන්ද්‍රයේ කුජ±සිකුරු(ධනු රාශියෙ) වී. ශනි ගේ දෘශ්ටියක්(මීන රාශියේ) ලැබුවොත් "අති ධාවන කාම යෝගය අඩුවෙනව ද?
      නවාංශක කේන්ද්‍ර යෙ-
      කුජ සිකුරු වෙන් වී වෙනම ම කොටුවල ග්‍රහ2ම නීච වෙලා ඉන්නෙ. ගුරු උච්චයි!!

  • @avishkalaknath6624
    @avishkalaknath6624 Рік тому

    Sir lagnaya makara 3 weni kotuwe kujai sikurui innae hoda nadda

  • @yushcrush4678
    @yushcrush4678 Рік тому +1

    kuja 3 idala 9 සදු ඉන්නවනම් චන්ද්‍ර මංගල යෝගය තියනවද?

  • @falcondharana628
    @falcondharana628 3 роки тому +2

    ග්‍රහයෝ් අතර අංශක ගාන දැක්වෙන වීඩියෝ එකක් කරන්න

  • @Sumeda853
    @Sumeda853 Рік тому +1

    කුජගෙන් 4 වැන්නේ සදු සිටීම 7 12 වගේ තැනක සිටීමෙන් මොකද වෙන්නේ

  • @pubuduweerasinghe4366
    @pubuduweerasinghe4366 Рік тому +1

    කෙන්ද්‍රරයක අවජාතක සහ ජාතික කියා සොයා ගන්නා හැටි විස්තර කරන්න පුළුවන්ද

  • @deshanthanuj8505
    @deshanthanuj8505 2 роки тому +1

    කන්‍යා ලග්නය.. sikurui rahui 5he inne.. Kethu 11he

  • @sooriyakumara2083
    @sooriyakumara2083 3 роки тому +3

    Mata dana ganna one pakshiya Raja karana awasthawala mona wage balayakda tiyenne kiyala.a ganat pahadili kirimak karanna puluwanda??

    • @GaganaPrathap
      @GaganaPrathap  3 роки тому +1

      hari eeka man video ekakin geennam

    • @sooriyakumara2083
      @sooriyakumara2083 3 роки тому +1

      @@GaganaPrathap Bohoma sthuthi me wage pahadiliwa kiyala dena palaweni channel eka💜💜💜

    • @GaganaPrathap
      @GaganaPrathap  3 роки тому +2

      @@sooriyakumara2083 obe adahasata sthutiyi

  • @hasithaabewickrama4238
    @hasithaabewickrama4238 3 роки тому +1

    Makara LAGNA 1 kuja,7 chandra sapthama weema keseda

  • @dinukanilupul2553
    @dinukanilupul2553 Рік тому +1

    Aiya shani sikuru inne 3 bawye

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 2 роки тому +2

    ස්තූතියි සර්...❤️

  • @kusumsamanthi8587
    @kusumsamanthi8587 2 роки тому +1

    සාර් ,වෘෂභ ලග්නයේ කුඡ සිකුරු 1 සිටිමත් නරකද

  • @namalahoka7322
    @namalahoka7322 3 роки тому +1

    Prasidda pudgala kendara asurin kiya denawanam hodai

    • @GaganaPrathap
      @GaganaPrathap  3 роки тому

      hondayi api idiriyadi ee vidiyata karamu

  • @tharindusandaruwan5103
    @tharindusandaruwan5103 3 роки тому +1

    ආදර්ශ කේන්දර දෙකක් ඇසුරෙන් පොරොන්දම් බලන විදිය් උදාහරණයක් දෙන්න පුලුවන් ද. ස්තුති

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh 3 роки тому +1

    yoga gana video godak vatinawa. eva hariyatama kriyathmaka wena nowena vidihath wadagath.

  • @shamathennakon4363
    @shamathennakon4363 9 місяців тому +1

    My kendare meka tiye 8 .Ath my kendare guru balanwathwa tiye.

  • @srilankatvsltv6775
    @srilankatvsltv6775 2 роки тому +1

    මම එක දිගට video 7 , 8k baluwa jothishaya padam malawa idiriyata kara gena yanna

  • @arunirathanayake9935
    @arunirathanayake9935 2 роки тому +1

    මහත්මයා, වෘෂභ ලග්නය වී වෘෂභ රාශියේ
    චන්ද්‍ර කුජ sanyoogaya yedunama?

    • @GaganaPrathap
      @GaganaPrathap  2 роки тому

      Eke loku getaluwak nee. Eth anith pihitiim ekka balanna one. Handahana whatsapp danna gatalu sahithanam

  • @tharakasenarath5824
    @tharakasenarath5824 2 роки тому +1

    Karunakara pariwarthana yoga gana kiyanna puluwanda sir

    • @GaganaPrathap
      @GaganaPrathap  2 роки тому

      ඉදිරි පාඩම් වලින් රාශි පරිවර්තන සහ නැකත් පරිවර්ත කියල දෙන්නම්. මගෙන් ගත යුතු දේ ගන්න. නොගත යුතු කියල හිතෙන දේ බැහැර කරන්න. බුද්ද දර්ශනේ තියෙන්නෙත් තමාගෙ බුද්දියෙන් විමසන්න කියල. දිගටම රැන්දී ඉන්න අනාගතේ බොහෝ දේවල් තේරෙයි ....

  • @janakadhanandana5103
    @janakadhanandana5103 Рік тому

    Sir ග්‍රහයින් ගොඩාක් එකම භාවයක යේදුනොත්

  • @iroshanilanthi9955
    @iroshanilanthi9955 10 днів тому

    මගෙ 9 වැනි කොටුවෙ සිකුරු ,බුද , කුජ් .පිහිටීම හොදයි ද සර්...

  • @sanujadissanayake
    @sanujadissanayake 3 роки тому +1

    Bohoma wadagatjh padamak.

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 Рік тому +1

    වර්ග ඔත්ම බලය විස්තරයක් කරන්න

  • @indikapanawala9867
    @indikapanawala9867 2 роки тому +2

    ස්තුතියි

  • @erandasanjeewa1311
    @erandasanjeewa1311 3 роки тому +1

    Kuja Shani 12 kotuwe wushchika raashiye hitiyoth

  • @sadeuwdenuwan9299
    @sadeuwdenuwan9299 3 роки тому +2

    sir kala sarpa yogaya thibena hadahanaka rahu kethu (shakssesthawa, uchchwa)
    sitimen ha rahu kethu (nicha) wimen siduwanne mokakda

    • @GaganaPrathap
      @GaganaPrathap  3 роки тому

      Raahu kethu ekka garahayo innavada

    • @sadeuwdenuwan9299
      @sadeuwdenuwan9299 3 роки тому +1

      na.. rahu kethu ghago dedenama (shakssrsthawa,uchchawa thibenne

  • @lahiruisanka5749
    @lahiruisanka5749 2 роки тому +2

    Online class නැත්ද

  • @sansananimantha4974
    @sansananimantha4974 2 роки тому +1

    Nicha banga dosa gena dana ganna kemathi

  • @seandruid8780
    @seandruid8780 2 роки тому +1

    mata th kuja shukra yogaya thiiyenawa 1 weni kotuwe. Danu lagne. Thama prema sambandatha naa. 100% mewa hari kiyanna baa neda?

    • @donmudit2257
      @donmudit2257 Рік тому

      Waysa ? Preymaya ha kamaya dekak....oyta thiynwa kama ashawa...

  • @pabasaradharmarathna411
    @pabasaradharmarathna411 2 роки тому +1

    Dhanu lagna kuja 4 sandu 10 witat eseda

  • @th3darkestlight605
    @th3darkestlight605 3 роки тому +1

    වෘශ්චික ලග්න කරුවකුගේ නවවැන්නේ රාහු සහ කුජ නීචව සිටිනකල ඒ නීච කුජට දොළහේ කොටුවේ සිටින සිකුරැ පෙනේනම්, එය අති ධාවන කාම යෝගයක් වශයෙන් ගන්න පුළුවන්ද ?

  • @samanthaekanayake8025
    @samanthaekanayake8025 Рік тому

    Kumba lagna 9 kotuwa sikuru raahu Sanyogaya raahu Maha dasawa balapema kohomada

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 Рік тому +1

    වැල් වටාරමි අමුනන්නෙ නැතිව විෂය කරැනුම ඉගැන්නුවා අවදානය වෙනතකට යෑමට නොදි ඉතාම හොදින් කලා සර් තත්කාල නිමිත්ත සහ උපන් වෙලාවට අනුව ජන්මියා ස්ත්‍රිලිංගද පුරැෂ ලිංග ද කියලාදැගන්න ක්‍රමය ඉගෙන ගන්න ආසයි

  • @jayanthagamanayaka350
    @jayanthagamanayaka350 2 роки тому +1

    ලග්නය තුලා මිණ රාශියේ සිකුරු, රාහු සෙනසුරු.
    කුජ 02 WAන්නේ මෙය දන්න කෙනෙක් කියන්න විශේෂත්වයක්‌ තිබේ.

  • @sadeuwdenuwan9299
    @sadeuwdenuwan9299 3 роки тому +1

    mama jothishya igana ganna kenek sir karana padam hugak wadagath

  • @thusharasameera7376
    @thusharasameera7376 3 роки тому +1

    කේම ද්‍රැම යෝගය gana video ekak karanna

    • @GaganaPrathap
      @GaganaPrathap  3 роки тому

      Yooga 300-400 withara tiyenava... awuriddak demmath dala iwara karanna bee... uparima uthsaha karannam...

  • @channakadiluk3543
    @channakadiluk3543 2 роки тому +2

    Sir වෘෂභ ලග්නය කුජ 12 සෙනසුරු 7 විවාහය සිදුවෙනවාද වයස කියියෙ ද

  • @kaanthivithanage9928
    @kaanthivithanage9928 Рік тому +2

    මහත්තයෝ කෙන්දරයෙන් ආයුෂ බලනේ කොහොමද කියලා කියලා දෙන්න පුලුවන්ද ඕන තුමාට දෙවි පිහිටයි

    • @hamumaha9164
      @hamumaha9164 Рік тому

      2,3,7 thathwa ha,adi pathiyange dasha, wisheshayen 8 adipathige thathwaya ayusha,8 adipathi uchcha weema deeraga yusha, papayan (6,7,8) adipathiyan, 8 sthana gathaweema,rahu 8sthana gathaweema,lagnadipathi durwalaweema ayusha adu karai, balarishta balana wita chandra ravi thathwa balanna

  • @thejawikramasooriya5867
    @thejawikramasooriya5867 2 роки тому +1

    සර් කන්යා ලග්න කෙනෙක්ගේ 4 කොටුවෙ රවි,කුජ,බුද,සිකුරැ හිටියොත් මොකද වෙන්නෙ

  • @InokaBovithanthrige-su7fc
    @InokaBovithanthrige-su7fc 4 місяці тому

    Theruwan saranai guruthumani

  • @Ruhani-Thikshana
    @Ruhani-Thikshana 3 роки тому +1

    Thank u sir..සඳු,සිකුරු,කුජට අයත් රාශියක බුධ සමඟ සිටීම කොහමද

    • @GaganaPrathap
      @GaganaPrathap  3 роки тому +1

      Ashawan tiyenava .. eth athidhawanakari nee. Yogaya lanwa yedilada balanna

    • @GaganaPrathap
      @GaganaPrathap  3 роки тому +1

      Handahane satahanak wtsapp dala tiyanna.

    • @Ruhani-Thikshana
      @Ruhani-Thikshana 3 роки тому

      @@GaganaPrathap hari sir

  • @dilinisandareka2386
    @dilinisandareka2386 2 роки тому +1

    1999.9.10 පාන්දර 2.17ට ගම්පොලදි ඉපදුනෙ.සහකරුවෙක් මුනගැසෙන කාලය කියන්න පුලුවන්ද ඔබතුමාට

    • @donmudit2257
      @donmudit2257 Рік тому

      Lassani. Nam 30 panalath set wenwa nangi ......
      7 /1/8 inne kauda ?

  • @anuruddhapremadasa3707
    @anuruddhapremadasa3707 2 роки тому +2

    සුපිරි

  • @anushasanjeewani9337
    @anushasanjeewani9337 2 роки тому +3

    ලග්නය මීන වී නම වැන්නේ කුජ සිකුරු කෙතූ සිටිම කෙසෙද ? 2 වැන්නේ චන්ද්‍රයා / 3 වැන්නේ ශනි රාහු / 5 වැන්නේ ගුරු / 9 වැන්නේ කුජ සිකුරු කේතු / 10 වැන්නේ රවි බුද

    • @dilh7789
      @dilh7789 Рік тому

      පැහැදිලි කිරීම ඉතාම පිරිසිදුයි. ජෝතිශ්‍ය විද්‍යාව හදාරමින් එම මිලකල නොහැකි වටිනා මහා සේවයේ නියුක්ත වන කෙනෙකු ලෙස තම වටිනා දැනුමින් අනික් අය ආලෝකමත් කරන ඔබ තුමාට හදවතින්ම ආශීර්වාද කරමි. ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි. අනුරාධපුර... ශාක්‍යා.

  • @TravelwithShan-u4j
    @TravelwithShan-u4j 3 роки тому +2

    කටක ලග්නය සිකුරු 9,කුජ 11 කොහොමද? විස්තර කරන්න

    • @TravelwithShan-u4j
      @TravelwithShan-u4j 3 роки тому

      මාව ඒ සම්බන්ධව දැනුවත් කරනවද?කාරුණිකව ලියමි

  • @the_original_pessa
    @the_original_pessa 3 роки тому +3

    ඔබගේ ඉදිරිපත් කිරීමට ස්තූතී 6 වන කොටුවේ කු/ශු තිබුනොත් සිංහ ලග්නයට කොහොමද ?? දෑනගන්න කෑමතී

    • @GaganaPrathap
      @GaganaPrathap  3 роки тому +1

      mee grahayin asanna washeyen innavanam kaamayata barayi... kanthe esuredhi prawesham wenna rahas asanipa walata wedi idak tiyena nisa prawesham wenna

  • @danushkakumara3157
    @danushkakumara3157 3 роки тому +1

    Ravi 11 උච්ච wela thiyanawam yogaye balaya adu wenawada?

  • @dilanmadusanka5148
    @dilanmadusanka5148 3 роки тому +1

    නැකත් 27 තුලින් කෙනෙක් ගැන කියන්න පුලුවන් ද?

  • @ruwinimanoshika4370
    @ruwinimanoshika4370 2 роки тому +1

    මිථුන ලග්නයේ 9 වැනි ස්ථානයේ ශු/ශ, 5 කොටුවෙ ගු/රා, 10 කොටුවෙ ර/බු සිටීම කෙසේද සර්?

    • @GaganaPrathap
      @GaganaPrathap  2 роки тому

      Ehema gataluwak ne. Kaama yoga ne

    • @ruwinimanoshika4370
      @ruwinimanoshika4370 2 роки тому

      කුජ ගුරු සිකුරු මකර ලග්නයේ හත් වැන්නෙ සිටීම අසුභද?

  • @lakshmiliyanage6936
    @lakshmiliyanage6936 3 роки тому +1

    තුලා ලග්නය වි තුන් වැනනේ කුජ හා චන්දු සිටිමෙන් තත්වය කෙසේද? 2ශ,3 කුජ/චන්දු 5,ගුරු ,6 රාහු 10,ර/බු 12,කේ/ශු,අධිකාම යෝගයක්ද?
    තුලා ලග්නයේ 7,ච/රා ,සිටිම කෙසේද ?

    • @GaganaPrathap
      @GaganaPrathap  3 роки тому

      Vivahayedi tikaka gatalu sahitha nisa ee gena salakilimathwenna. Vishala gataluwak nee . Awadanam tiyena bava danaganna eth anisi biyak tiyaganna epaa.

    • @kathaluwa
      @kathaluwa 4 місяці тому

      ඒ හා සමානව මගේ තිබෙනවා 😊

  • @nimalsilva378
    @nimalsilva378 2 роки тому +1

    Kumba kuja sikuru 9

  • @renukabasnayake3077
    @renukabasnayake3077 2 роки тому +1

    මගේ රවි බුද කුජ 9 කොටුවේ ඉන්නවා මම කනයා ලග්නය

  • @Partywithtravellife
    @Partywithtravellife 2 роки тому

    Sinha lagnayata අදාළව tikak karamuda මහත්තයා

  • @TV-චින්තක
    @TV-චින්තක 3 роки тому +1

    මේෂ රාශියේ දී සිකුරුට කුජ දෘෂ්ටිය වැටුණොත්.... චන්ද්‍ර මංගල යෝගය උදා වෙනවාද?

    • @GaganaPrathap
      @GaganaPrathap  3 роки тому +1

      Ne kuja dhoshayak ekath. Kuja dhosha walin ekak wenava eeka

  • @poojaniperera
    @poojaniperera 2 роки тому +1

    Dhanu lagnaye Kuja, sikuru 1 thibunoth mokada wenne sir

    • @GaganaPrathap
      @GaganaPrathap  2 роки тому

      Eke thathwaya welawa daha anith drushty samaga balanna one. Mata upan welawa whatsapp msg ekak danna.

    • @GaganaPrathap
      @GaganaPrathap  2 роки тому

      0760358279 upandinaya saha welawa whatsapp msg ekak danna.

    • @seandruid8780
      @seandruid8780 2 роки тому

      mageth ohoma thiyenawa. Kuja shukra 1. Danu.

  • @chamilnuwan7965
    @chamilnuwan7965 Рік тому

    Usaba lanaya gana dannako

  • @danushkakumara3157
    @danushkakumara3157 3 роки тому +1

    Chandra mangala yogaya dana yogayak nevida?

    • @GaganaPrathap
      @GaganaPrathap  3 роки тому

      Yedena vidiya anuwa dhana yogayak wennath puluwan

    • @SevinduKavinda-kw1xz
      @SevinduKavinda-kw1xz 6 днів тому

      ​@@GaganaPrathapmage chandraya 5 kuja 11 thula laganaya

  • @danushkakumara3157
    @danushkakumara3157 3 роки тому +1

    Jaya yogaya gana vidiyo 1 karanna

  • @PrasannajithWickramasinghe
    @PrasannajithWickramasinghe 10 місяців тому +1

    Kuja visin sndu dekemen mokada wenne

  • @wasanaimc7628
    @wasanaimc7628 3 роки тому +1

    Kumba lagna himiyek ge kanyawe kuja sikuru sitima kohomada

    • @GaganaPrathap
      @GaganaPrathap  3 роки тому

      yooga viime dhura anuwa saha yedena graha drusti anuwa thama meka balawath vima siddawenne.

  • @sachiththaraka7926
    @sachiththaraka7926 2 роки тому +1

    කේතු 7 තිබුනොත් හොඳයි ද?