New sinhala whatsapp status 😌🖤

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 176

  • @shehandhanushka9678
    @shehandhanushka9678 Рік тому +382

    ඒ හිනාව අස්සේ තියෙනවා මහලොකු විලාපයක් 🖤

  • @Unidream7
    @Unidream7 6 місяців тому +6

    Budu saranai ayye oyat😊

  • @chutidoniya2006
    @chutidoniya2006 Рік тому +118

    හිනා ව‍ෙලා කිවුවාට එ හිත යට ව‍ෙදනාව හන්ගිලා තිය‍ෙන්න‍ෙ....💔🙂🔥

    • @KvibeMusicLab
      @KvibeMusicLab  Рік тому +5

      ඒකනෙ අනේ හ්ම් 💔🙂🔥

  • @dinushkachandima8644
    @dinushkachandima8644 Рік тому +63

    අම්මෝ බං ඒකටනන් ඇස් වලට කදුලුත් ආවා😢❤
    සතුටින් ඉදපන් බන් හැමදාම ❤️👊

  • @sampathkumara8156
    @sampathkumara8156 Рік тому +132

    මොන විදිහට හිටියත් හිනවෙලා අමතක කරලා කොචර කාලයක් ගියත්...ඒත් හිත අතුලෙම හැමදාටම හැංගිලා තියෙන්නේ පලවෙනි ආදරේ..😢 නොහිටහන වෙලාවල් වලදී ඒ ආදරෙ මතක් වෙනවා අපේ හිතටත් හොරෙන්.

  • @Cricketpissi
    @Cricketpissi Рік тому +80

    හිතේ තියන වේදනවා හිනා වෙල කතා කලාට හංගන්න බෑ 😕💔

    • @dilushasadaruwan1309
      @dilushasadaruwan1309 Рік тому +5

      ඔව් බන්

    • @RangaPrabath-f1j
      @RangaPrabath-f1j 5 місяців тому

      ඒ හිනාව ආස්සෙ ගොඩක් දේවල් තියෙනවා අමතක නොවනෙ මචන් 😢

  • @Doniyah-l8n
    @Doniyah-l8n 6 місяців тому +11

    ගොඩාක් අය හිනාවෙන් වේදනාව හන්ගන්න පුලුවන් කිවුවට ඒ වේදනාව විදලා තියෙන කෙනාට ඒ හිනාව අදුර ගන්න පුලුවන් නේද 🥺 පුලුවන් තරම් සතුටින් ඉන්න කිවුවට කවදාවත් ඒ වචනේ මෙවගෙ කෙනෙකුට හරියන් නෑ 🥺 මොකද සතුට අරන් එයා ගියා ඉතුරු උනේ දුක ඒක නිසා දැන් කාලයට හැමදේම බාර දීලා ජිවිතේ ගොඩ දා ගන්න 🥺 විදවපු හැමෝටම හරියන දවසක අනිවාර්‍රයෙන් එනවා එතකන් ඉවසලා ඉන්න 😖 එයා නැති උන එකක් හොදක් කියලා හිත හදාගේන හරි කෙනා ජිවිතෙට එකතු වෙනකන් බලාපොරොත්තු අතර ජිවත් වෙන්න 🥺🙂

  • @whatsappstatusan9840
    @whatsappstatusan9840 Рік тому +61

    කොල්ලො දුක පිට කරන්නෙ හිනවෙන් .කියලා කියන්න තවත් උදාහරණ ඔනි නැ මේ video එක බැලුවම එක හොදටම තෙරෙනවා😓😓

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 місяці тому +5

    පේනවද එයා හිනාවෙන් වේදනාව හංගන අපූරුව 🥺❤

  • @dinuthoughts
    @dinuthoughts 5 місяців тому +9

    ජිවිතේ කියන්නේ අතිතේ බන්…. එක ගැන හිතලනේ අඩන්නේ හිනා වෙන්නේ දෙකම 🙂

  • @Dewmi807
    @Dewmi807 Рік тому +12

    Hinava asse තියෙන වේදනාව 😢🥺😪

  • @sachinithennakoon965
    @sachinithennakoon965 Рік тому +31

    කාලයට කඳුළට ඉඩ දීලා, හිත හදාගත්ත ඒ හදවතේ තියෙන ආදරය, නෙතදර කඳුළෙන් කතා කරන වචනෙන් පවා හරි ලස්සනට මැවිලා පේනවා........

  • @apsaramaduwanthi4786
    @apsaramaduwanthi4786 Рік тому +30

    E hinawa asse mn nam dakke dukak 😣

  • @mohamedanee2437
    @mohamedanee2437 11 місяців тому +3

    Super ayyea ehema thmai hinna oanea ...hitha kochara ayya karagthath ea වේදනාව mind ekkea තියෙනවා...ganan ganna eppa..kyage ගමන යන්න..oya hondhina jeewath wella පෙන්නන්න...❤

  • @1997amgirl
    @1997amgirl 6 місяців тому +6

    ලෝකෙ හොඳ කොල්ලො ඉන්නව උන්ට හම්බෙන්නෙමෙ නරක කෙල්ලො,හොඳ කෙල්ලො ඉන්නව උන්ට හම්බෙන්නෙම නරක කොල්ලො.😢 ඒ නිසාම කියනවා ඔක්කොම එකයි කියලා.මන් නම් ප්‍රාර්ථනා කරන්නෙ හොඳ අයට හොඳ අයම ලැබෙන්න කියලා ❤🎉..100% නොගැලපෙයි ඒත් එක හේතුවක් හරි ගලපගන්න..මන් ආදරේ කොහොමද කියලා නම් දන්නෑ මන් දැකල තියෙනවා වෙන් වෙනවා හේතුව කිසි තේරුමක් නැති එකක්.😢

  • @SanthKumara-ty2bv
    @SanthKumara-ty2bv Місяць тому +1

    Eyage e hinawata hariyana kenek aniwarenma eyata labenna one❤

  • @KvibeMusicLab
    @KvibeMusicLab  Рік тому +20

    මේ වගේ ලස්සන Status Videos බලන්න..... ✨🍃🌸
    හැමදාම අපිත් එක්ක ඉන්න..😏💖

  • @Lionsboyy
    @Lionsboyy Рік тому +24

    ඇත්තටම දුක කියන්නෙ මොකක්ද කියලා ඇහුවොත් කනට ගහලා මේක පෙන්නන 😓🥲

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 Рік тому +28

    තනිවීම ප්‍රේමයක්..❤🙂

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 2 місяці тому +2

    කෙනෙකුට දුකක් දුන්නොත් එක අනිවාර්යයෙන් පටිසන් දෙනවාමයි😊මොනවිදහිකින්

  • @shanikamadushani7662
    @shanikamadushani7662 Рік тому +15

    Terumk nathi deyak passe gihin kiyala hitha hadaganna puluwannam eekama athi ithin☺️🙂

  • @namaldhanjaya8461
    @namaldhanjaya8461 Рік тому +8

    මට නම් ජොබ් එකක් වත් නැ කියල දාල ගියෙ... කමක් නෑ. ඒක සාධාරණයි. ඒයා හරි.... දවසක තැනකට ගිහින් එයා ගාවටම ගිහින් පෙන්නනව එයාට නැති උනෙ මොන වගෙ කෙනෙක් ද කියල.. එයා මට කියන්නෙ ඉගෙන ගන්න එක නතර කරලා එයාව ලඟට ගන්න කියල.. මට ඒක කොහොමත් කරන්න බැ..... යන්න දෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ 😞...

    • @sadu114
      @sadu114 10 місяців тому +1

      Oya moktd igenim nathra krnne .😢oya thanakta ghin inn issella

  • @kandymushroom
    @kandymushroom Рік тому +8

    හැමොම ළග තියෙනවා ඔය වගෙ දුක්බර ආදර කතාවක්😢❤

  • @Shanubotheju471
    @Shanubotheju471 Місяць тому +1

    ඇයි දෙයියනේ හාර අවුස්ස ප්‍රශ්න අහන්නෙ , හිනාවෙන්නෙ හිතේ මහ දුකක් හංඟගෙන💔

  • @SamindaShehan-se9ud
    @SamindaShehan-se9ud 2 місяці тому +3

    Man aurudu 8k adare karal.ada me mawa dala gihin innee kohomath.antimeta tamnta tamanwath na api kochara kattiya innawa kiyala hitagena hitiyath eka tami atta

  • @WmsPrasanna-co2ew
    @WmsPrasanna-co2ew Рік тому +4

    ඇත්තටම ආදරේ කරන කෙනෙක් හිතින් අයින්කරනවා කියන්නෙම බොරුවක් විතරයි . එහෙනම් මැරෙන්න ඕනි

    • @HMCNilmini-tu5pd
      @HMCNilmini-tu5pd 11 місяців тому +1

      Marunoth eki hodata thawa kenek badiwi marenne modayo aththamay eyata Hoda kenek labey neda

    • @WmsPrasanna-co2ew
      @WmsPrasanna-co2ew 11 місяців тому +1

      @@HMCNilmini-tu5pd මම අදහස් කලේ ඇත්තටම ආදරේ කරලා තිබුනනම් . අපිට එහෙම කෙනෙක් හිතින් අමතක කරන්න ගොඩක් අමාරුයි කියලා

  • @Mylifeisvekaqq1
    @Mylifeisvekaqq1 2 місяці тому +1

    ඒ අයියා හිනාවෙලා හිටියට එයා ලොකු වේදනාවක් විදිනවා මොනා වුනත් අවංකව ආදරේ කරන අය තනි වෙනවා💔

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd 11 місяців тому +1

    Oyage apalayak gewna kiyala hithanna ochchara awanka daruwekuta waradinne na lassana pinwantha daruwek hodama kellek chapala nathi Laney budu saranay puthe❤❤❤❤❤❤❤❤

  • @sawmmyasenani-co2rh
    @sawmmyasenani-co2rh Рік тому +42

    Nokiwwt ey inne dukin🥲, hmotm thamnge hrim adare himi wewa 💫 ahimi nowewa❤️

  • @thushankalana4940
    @thushankalana4940 4 місяці тому +2

    ආදරෙයි අයියා❤❤❤ අවංක කෙනෙක් ඔයා❤❤❤ ඔයාට හිමි ආදරය ඉක්මනින්ම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම මං❤❤❤ තෙරුවන් සරණයි අයියේ ❤️❤️❤️ 🙏🙏🙏

  • @malshipiyumini6204
    @malshipiyumini6204 Рік тому +13

    එයා ඒක කිව්වේ ලොකු දුකක් හිනාව අස්සේ හංගගෙන ♥

  • @user-wo9uw2xg6p
    @user-wo9uw2xg6p 11 місяців тому +4

    අපි ක්හොම අවංක උනත් අපිව රවට්ටන්නවා 😔😔😔

  • @Chamodya-zd1hn
    @Chamodya-zd1hn Рік тому +6

    සුදු පිච්ච හැඩ වැටුනු සුදුගවුම ඇදලා ...🥺
    අද නම් ඔයා ලස්සනයි .... 💗💗//

  • @champikagomes9434
    @champikagomes9434 4 місяці тому +1

    අඩන්නැතුව හිනා වෙලා ජිවිතේ ඉදිරියට යෑමෙදිද් අතිතය අමතක වෙයි කිව්වට හිනාවෙද්දිත් ඒ අතිතේ අමතක වෙන්නැති වුනාම හිනා යනව කියලා හරි තමන්ගේ හිත රවට්ට ගන්නවා, අනිත් කෙනාට නොබැන.

  • @bandarasirisane4555
    @bandarasirisane4555 8 місяців тому +1

    හුගක් වෙලාවට ගොඩක් හිනාවෙන මිනිස්සු තමා වැඩියෙන් ම දුකින් ඉන්නෙ 😒😒😒😒😒

  • @janamadu4164
    @janamadu4164 Рік тому +9

    ඔය වගේ මාතෘකා හාර හාර අහන්න එපා.... ඒක කොහොම දැනෙනවා ඇති ද.
    මගේ අදහස මන් කිව්වෙ.

  • @avishkasanjeewa9054
    @avishkasanjeewa9054 Рік тому +5

    මහා ජරා කෙල්ලෙක්... අත්හැරියා මදිවට wedding එකට එන්නත් කියනවා බලු කමට වගේ...

  • @UN_2004
    @UN_2004 Рік тому +22

    ප්‍රශ්නය තමාගේ නොවන තෙක් පිලිතුර දාර්ශනිකයි.
    මේකෙ විදියට ඒ කොල්ල දන්නෙත් නෑ ඇයි දාල ගියේ කියල. එක්කො අපි ගැලපෙන්නෙ නෑ කියල එයාට යන්න තිබ්බ. හරියට දෙයක් කියල නෙවෙයි එයා ගිහිල්ල තියෙන්නෙ එයාව අතරමං කරල. මොකද එයා ආයෙ එයි කියන බලාපොරොත්තුව එයා ලග තියෙන්නෙ ඇති. අතරමං නොකර දාල යන්නත් පුලුවන්. ඒත් ගොඩක් අය කරන්නෙ අතරමං කරන එක.
    දාල ගිය අයට බනින එක මමත් අනුමත කරන්නෙ නෑ. ඒත් යනව නම් අතරමං නොකර යන්න. සමහර අය තනියම කොහොම හරි පාර හොයාගත්තට ගොඩක් අය මැරෙනකන්ම අතරමං වෙලා. එක්කො එයා පාර හොයාගන්න කොට ගොඩක් කාලය ගත වෙලා.
    අපි ගොඩක් කල් ජීවත් වෙන්නෙ නෑ නෙ.
    දාල ගිය අයව සාදාරනීකරනය කරන අයට කියන්නෙ. එයා සාදාරන වෙන්න තිබ්බ එයා අතරමං නොකර ගියා නම් 😊
    (අතරමං නොකරත් විහින් අතරමං වෙන අය ත් ඉන්නව. )

  • @Nimnaya20ibo
    @Nimnaya20ibo 2 місяці тому +1

    ඒක ඇත්ත ඒක එයාගෙන් තමයි අහන්න වෙන්නේ...

  • @techwadda5919
    @techwadda5919 6 місяців тому +2

    ela kollek ubata hodata hariyanawa

  • @vijekumara952
    @vijekumara952 Рік тому +8

    එදාම රෑ අඩන්න අැති😢

  • @SamaaLiyanage
    @SamaaLiyanage 2 місяці тому +1

    Pana wage adare karapu kenata dukak deela hamadeyakma amathaka karala wage inna puluwanda minissunta😢.eya wenuwenma hama deyakma wenas karagaththa anthimatama galapenne na kiyala daala giya.mn kohomada oyawa ape ammala gawata ekkagena yanne kiyala kiwwa.daala gihin dan auruddak thamath duk widinawa.eyata ganakwath na😢

  • @98_ALPHA_GAMING
    @98_ALPHA_GAMING 2 місяці тому +1

    මටත් මගේ අව් 6 යි කවදාවත්ම දුක නැතිවෙන්නේ නෑ. මාත් කව්රු කොහොම ඇහුවත් කියන්නේ දැන් ඒක අව්ලක් නෑ ඒ දුක දන්නේ අවංකවම පන යන්න ආදරේ කරපු ආදරේ තේරෙන කෙනෙක් විතරයි. හැමොටම කියන්න පුලුවන් ඔයාට කවදහරි හරියයි කියලා සමහරවිට එහෙම වේවි. කවදා මොන තැනකට ගියත් ඒ කෙනා ගැන හිතේ තියන ආදරේ දුක කවදාවත් නැතිවෙන්නේ නෑ. අහන අහන ඕනම වේලාවක පැසවලා තියන තුවාලයක් වගේ පැරි පැරි තියෙනවා . හිතින් අඩන කොල්ලෝ අනන්තයි ඒ හැමෝටම හරියන්න ඕන❤

  • @buddikapriyanthi80
    @buddikapriyanthi80 3 місяці тому +1

    Hinawath akka thiyena wedana eth dara genima niyamai

  • @DilaDeriv
    @DilaDeriv 4 місяці тому +1

    Ainsaka inawa ❤❤❤ bng😢

  • @Prami_D
    @Prami_D Рік тому +7

    උට අව්ලක් නෑ උට පාඩුවේ ඉන්න දීපම්. වීඩියෝ කෑලි දැක්කම උගේ ඔලුවත් අව්ල් යනව මුන්ට මිහිහෙක් කතාවක් කිව්වත් ඇති ඌට වීඩියෝ එකක් හදන්න. උබ හොදට ඉදපන් කොල්ලෝ 😼🔥

  • @dark_killer_2
    @dark_killer_2 Рік тому +2

    Siraawatama respect brother 🙂✊

  • @BLINK_MID_LAND
    @BLINK_MID_LAND 6 місяців тому +2

    pau ane e hinawae assse tiyenne duka eyge🙂 mamath ohoma thma pitata penna hina wela innwa aethueln adannw🙂🙂🙂🙂

  • @ThilakRohana-j3j
    @ThilakRohana-j3j Рік тому +2

    pw e kolla😢

  • @Dedunuakash
    @Dedunuakash 2 місяці тому +1

    Anew pw kochchr hin unth loku dukk thiyeno 😢

  • @VCRICKERTZ4405
    @VCRICKERTZ4405 8 місяців тому +3

    කව්ද බන් මෙච්චර ලස්සන කොල්ලෙක් ව දාලා යන මෝඩි🤧😪

  • @nowtygirl-d6d
    @nowtygirl-d6d 2 місяці тому +1

    math kauru hari eya gena ahuvama hina vevi kiyana va eth thaniyama innakota nikmmma kadulu enva , adan ne aedenvha

  • @VCRICKERTZ4405
    @VCRICKERTZ4405 8 місяців тому +1

    අපි වගේ කොල්ලෙක්නම් කමකුත් නැ 😊😄

  • @nayanadammi3215
    @nayanadammi3215 Рік тому +3

    Deiyane😢😢pau ane eya.eyage hitha athule kochchara dukak athda.matath wela thinne okama thama.mona karannada yana kena yanawa.eth athin athahariyata thama hithin athaharala na😢😢😢😢❤

  • @mudithamuditha
    @mudithamuditha 4 місяці тому +1

    ❤❤

  • @SamethMaheedinu
    @SamethMaheedinu 3 місяці тому +1

    අඩො උ නන් පවු ඈ

  • @samudinifernando2807
    @samudinifernando2807 Рік тому +2

    Jiwithe kochchara adara katha thibbath palaweni adara kathawa tharam adara kathawak thawath na❤❤

  • @BenTen-x1e
    @BenTen-x1e Рік тому +2

    Awlak ma na macan 🎉

  • @sakusaku95
    @sakusaku95 Рік тому +2

    Minissu hari lassanata hina venawa loku dukak thiyane.hama damath.katawath mehema venna epa.. 🤕

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd Рік тому +2

    Samahara ayagen wenweema duka unata e aya wenwena eka hoday nathnam wenwenne maranayakin oya lamayata awanka kenek issarahata ey ethakan iwasanna waradinne na kawadawath pinak thobila ohoma wen wenne badala phoma unoth kohomada lassana lamayek ponwantha awanka kenekuta enna ida thiyanna budu saranay puthe

  • @dammikarajarathna8884
    @dammikarajarathna8884 Рік тому +5

    Aneee matath eyaata wagee ehema hithala hari hitha hadaganna pulun unanan kiyala hithenawa...

    • @KvibeMusicLab
      @KvibeMusicLab  Рік тому +2

      බැරි නෑ උත්සහ කරොත්

  • @sewwandhikumari4450
    @sewwandhikumari4450 2 місяці тому +1

    ❤❤❤😢

  • @Animeලංකා
    @Animeලංකා 7 місяців тому +1

    හිනාවෙන් දුක තද කරගත්‍තට ඇස් වලින් හංගන්න බෑ..

  • @wasanasewwandi-dg1ts
    @wasanasewwandi-dg1ts Рік тому +3

    katawath me wage dewal wenna epa😖😖😭

  • @sithumkumarasiri6597
    @sithumkumarasiri6597 Рік тому +2

    thaniyama kathaakaraddi oya hinaawa asse hangunu aththa danne ubai.ehema thaniwunu api...

  • @janakaprasanga-uj1yn
    @janakaprasanga-uj1yn Рік тому +3

    Ane katawath ehema wenna epa. Eya duken inne

  • @Mothikatishan-r8z
    @Mothikatishan-r8z 7 місяців тому +1

    😢😢😮❤

  • @V_Gamage_
    @V_Gamage_ Рік тому +2

    🥺

  • @NadeeshaDilrukshi-y9e
    @NadeeshaDilrukshi-y9e Рік тому +2

    🥺🥺🥺

  • @MohamadRifas-yc1tm
    @MohamadRifas-yc1tm Рік тому +3

    E hinawa athule loku dukak thiyenawa

  • @JENU_GIRL
    @JENU_GIRL Рік тому +2

    💔🙂

  • @nethminisewwandi2014
    @nethminisewwandi2014 Рік тому +2

    😢

  • @tharakamuthumal8569
    @tharakamuthumal8569 5 місяців тому +1

    😌

  • @sumuduninishanthi1027
    @sumuduninishanthi1027 Рік тому +2

    🥺😭

  • @ashanilmini575
    @ashanilmini575 Рік тому +6

    Dakahitanna

  • @kosgodagamage5605
    @kosgodagamage5605 Рік тому +3

    Katawath mehema wenna epa😔🥺😔

  • @NadeeshaDilrukshi-y9e
    @NadeeshaDilrukshi-y9e Рік тому +2

    😔

  • @sarojinikesawan2700
    @sarojinikesawan2700 Рік тому +3

    Kocchar ema kiuvath .asvala thiyena duka hinavakin hanga hanga kiuve😔☹️paw e wage aya

  • @AgithKulokulokoralalagea-gp2yc
    @AgithKulokulokoralalagea-gp2yc 3 місяці тому +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @BachiStefan
    @BachiStefan Рік тому +3

    අපේ කොල්ලො කෙල්ලොන්ගේ වැඩ නිසා අසරන වෙනෝ වැඩි බන්.ඇයි බන් කෙල්ලෝ එහෙම😊💔

  • @otomanking3380
    @otomanking3380 Рік тому +8

    කොච්චර දුකද්ද තද කරන් ඉන්නේ

  • @A_B_C_D_E_F_G797
    @A_B_C_D_E_F_G797 Рік тому +2

    Kthwk ahl thiyed, Your choice is good but God's choice is better, kiyl
    One nathi aya halila giye oyt hariynm ekkena labenn wenn puluwan.

  • @SahanChathura-s6h
    @SahanChathura-s6h 6 місяців тому +1

    😢

  • @ShehanSanjana-r2w
    @ShehanSanjana-r2w Рік тому +2

    Hathurektawath meema wenna epaa 😢

  • @sharajhanees5022
    @sharajhanees5022 Рік тому +2

    Boruwata balaporoththu dela yna aunta samava denna 😊

  • @hasinidimalsha5985
    @hasinidimalsha5985 Рік тому +3

    😢😔😔😔😔😔😔😔

  • @RavinduWikramasingha
    @RavinduWikramasingha 5 місяців тому +2

    Kollonta kari wada karana hutthoyo nta kelawenawa satthai 😢

  • @buddikabuddika6402
    @buddikabuddika6402 Рік тому +1

    😔😔💔💔

  • @divya7882
    @divya7882 Рік тому +2

    Ane 🥺🥺🥺

  • @induamarasingha7630
    @induamarasingha7630 Рік тому +2

    පවි. බැන්දට පස්සෙ ඉතින්?

  • @dulminiranasinghe2330
    @dulminiranasinghe2330 Рік тому +1

    💔💔💔

  • @nisansalalakmali7182
    @nisansalalakmali7182 Рік тому +1

    🥺😥😥

  • @tharuhashi6712
    @tharuhashi6712 9 місяців тому +1

    😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓

  • @tharushinimesha9347
    @tharushinimesha9347 Рік тому +2

    🥺🥺🥺🥺🥺🥺😭😭😭😭

    • @KvibeMusicLab
      @KvibeMusicLab  Рік тому +2

      😭😭

    • @tharushinimesha9347
      @tharushinimesha9347 Рік тому +1

      ඒ හිනාව කදුලු ගොඩක් මැද්දෙ තියෙන ආදරනීය හිනාවක්😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @KvibeMusicLab
      @KvibeMusicLab  Рік тому +1

      @@tharushinimesha9347 hmm 🥺🥺

  • @dulakshidilhara8628
    @dulakshidilhara8628 Рік тому +2

    Matath thawa tika kalekin ehema kiyai......samaharawita nokiyai 🙂

    • @dulakshidilhara8628
      @dulakshidilhara8628 Рік тому +3

      Mona unath man nam a hinawe dakke mage wagema duka pirunu hinawak😊

    • @KvibeMusicLab
      @KvibeMusicLab  Рік тому +1

      හ්ම්ම් වෙන්න ඇති 🥺🥺

  • @Winsome176
    @Winsome176 Рік тому +2

    Aththatma adare kiyanne mokadda kiyala danennna boot ekak kannama oneee 😑😑😑 wena ekekge hitha Dina ganna welawe uba ube deyak patan ganin bn. thanakata awoth ube hith dinaganna godak un edata aniwaren porakay 👆👆👆👆👆👆

  • @chamodhinisansala9805
    @chamodhinisansala9805 Рік тому +3

    😒🥺🥺

  • @SanukaKavinu
    @SanukaKavinu Рік тому +1

    Ohoma karana kellonta kelawaenawa dwsaka

  • @Alberto_sl
    @Alberto_sl Рік тому +12

    මෙයට නම් ඇති දුකක් නෑ...අවුරුදු පහක් අදරෙක්කරපු කෙනෙක් දල ගියා...එත් තවමත් ආදරෙයි

    • @KvibeMusicLab
      @KvibeMusicLab  Рік тому +3

      ඔවා ඔහොම තම යන කෙනා යනව 😔😔

    • @suddi3715
      @suddi3715 Рік тому +1

      ඇත්තටම ආදරෙ කියන්නෙ වෙදනාවක් විතරමයි

    • @Wish472
      @Wish472 8 місяців тому

      එයාට දුකක් නෑ කියන්නේ කොහොමද එහෙම අවුරුද්ද ,අවුරුදු 05 ද කියලා එකක් නෑ ඉතින් දුකනම් දුකම තමයි 😂

    • @Alberto_sl
      @Alberto_sl 8 місяців тому

      ​@@Wish472experience නැතුව කතා එ ගැන කතා කරන්න එපා 😂🤙

    • @Alberto_sl
      @Alberto_sl 8 місяців тому

      @@suddi3715 ou eka nm aththa 😣

  • @Ravishan6166
    @Ravishan6166 4 місяці тому +1

    Boru epa bn oya wedanawa mn danwa