මේ ගනන කියලා දෙන්න.GRADE 8 Daruwek ta.English meedium karanne.thanks a)write down the general term of the triangular number pattern . b)what is the 19th triangular number ? C)Which triangular number is 51×25?
Ol liyaddi maths kiyanne mata penna bari subject ekak . Attatama karaganna dheyak nathuv hitiye man class giyama hamadama papers walata 40-50 ganan thibune ... ol lan vela ayyage vidio baluva thibba okkom bala bala ganan hadhuv attatama man hithuve mul kale mata S ekak ho uprim C ekak ey kiyl . Eth risalt awama B ekak .. attatama ayye oyta thma thanks karannoni .mage risalt ekata
සාමාන්‍ය පෙළ විද්‍යාව සදහා #PassMe නාලිකාව Subscribe කරන්න.😍👇
ua-cam.com/users/PassMe
Ayiye mta udauwak karanna puluwan da
අයියෙ ඇප් එක ඩවුන්ලෝඩ් කරාට ලොග් වෙන්න බෑනෙ
😘😍
Hmm
Ayiye hodata teruna ganan tika thanks ayiye
නිරහන්කාර ආදරනීය ගනිත ගුරුවරයා 💟👌💪 ඉතාම රසවත්ව ගනිතය උගන්වනවා ... බොහොම පින් අයියේ ✌️👍💪
ඔයාගෙ කැපාවීම ගොඩක් හොදයි ..අපිවෙනුවෙන් කරන මෙ උදවු වලට ගොඩක් thanks .ඔයගෙ ඉසරහට කරන්න හිතන් ඉන්න වැඩ කටයුතු හොදින් කරගෙන යන්න සුබපතනවා..හැමදාමත් ඔයත් එක්ක අපී ඉන්නවා.❣️❣️
අයියා විභාගේ ගැන අපිට තව තවත් මතක් කර කර මේ කරන කැප කිරීමට අයියට ගොඩක් පිං 🥺🙏🙏
100k වලට තව පොඩ්ඩයි ✨️🙌
💝😍
200k වලට තව පොඩ්ඩයි 👍❤️
හොඳ වැඩක්.
සහෝදරයා.
දිගටම කරගෙන යන්න.
සුබ පැතුම්.
අයියාගෙ මහන්සිය සහ කැපවීම හොදටම පේනවා❤Mn english medium.ඒත් මේ වීඩියො ඔක්කොම පට්ටට වටිනවා❤️.THANKS.මේ වගේ past paper Discussions දිගටම ඕනා ❤️
English meedium maths pass papers karana nalikawak thiyenawada
@@amilapriyadarshani8576 kv iroshan ayiya කරයි issarahata.
@@bihangeenuka6125 thanks
මේ ගනන කියලා දෙන්න.GRADE 8 Daruwek ta.English meedium karanne.thanks
a)write down the general term of the triangular number pattern .
b)what is the 19th triangular number ?
C)Which triangular number is 51×25?
❤️
ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ බැලුවා .ගොඩක් හොදට මොලේට වැටෙනවා අයියා .ඔයාට ගොඩක් thanks .ගොඩක් පින්
මට හෙට විභහගේ ඔයාට ගොඩක් පින්🙏💝
අයියා උගන්නන එවා හොදට තේරෙනෝ එක පාරින් ඔලුවට යනෝ. මේ කරන වැඩේට දහස් වාරයක් අයියට පින්. ❤🥺
😂
ගොඩක් වටිනවා මේ vedio එක
ඔබට ගොඩක් ස්තූතියි සර් 👍👍👍👍
ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා
ඔබට සැමදා ජය වේවා! 👍👍👍👍
තැන්කූ අය්යා 🥺♥️ ගොඩාක් හොදට පැහැදිලිව කියා දෙනව 🥺♥️
බොහෝම හොඳට තේරුම් යනවා සර් ස්තුතිය👍❤️
හොද වැඩක් කරන්නේ ඔයා .ඔයාට හොද ගමනක් යන්න පුළුවන් දිගටම කරගෙන යන්න ඔයාට සුබ පැතුම් 🤗💝
2019 OLඑකත් කරමු😌✨✌️
You always smile when teaching, that's so satisfying and pleasing! Thank u so much! This video was really helpful...
මරු මරු අයියේ 😇 දිගටම විඩියෝ දාන්න 😇
Sir I'd love ur take on this in English medium and I bet tons of students including me would watch it
හැමගානක්ම තේරුනා thank you අයියෙ
Thank you so much kv ayya.you is best teacher 😍😍 this video is very useful for us🤗🤗 good luck kv ayya 😀😀
Very clear teaching.
I appreciate your method of teaching.
හරිම සරලව පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා . ගොඩාක් පිං. ඔයාගෙ අනාගතයට සුභ පතනවා සර්!!!
අය්යෙ අපෙ වචනයෙන් කිව්වොත් සුප්ප අය්යෙ.සුපිරියට තේරෙනවා💖💖💖💖💖ගොඩක් පින් ඔයාට😁😁😁😁😁😁😁 පුලුවන්නම් 2022 𝚘𝚕 අනුමාන පෙපරයක් කරන්න😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋
අනෙ ඔව් ප්ලිස් 🥺
සර් නිසා තමයි.ගණන් කියන්නෙ අාසම විෂයක් උනේ...සර්ට ගොඩක් පිං මේ කරන සේවයට.තෙරුවන් සරණයි සර්ගෙ වැඩ කටයුතු හොදින් කරගෙන ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා කියල.ප්‍රාර්තනා කරනව.තෙරුවන් සරණයි සර්❤❤❤❤
theruna supiriyata keti krama godak igena gaththa bari dewal godak adura gaththa subaa anagathaayak ayyata
budu saranai
හොඳ wadak සහෝදර yadigatamakaragena යන්න සුබපැතුම් ayiya ❤️❤️😄😄
Aiyage science wala transistor video eke thibba prashna me para ape school eke exam ekata awa 🤓
Thank you aiya💜
❤ආදරෙයි සර් 😍ආසාවෙන් ඉගෙන ගත්තා ඒ වීඩියෝ එකෙන්...
ඇත්තටම නියමයි මට මෙ ටික මීට කලින් බලන්න් හිතුනනම් කියලා හිතුනා😥එත් පරක්කු වෙලා හරි මට මෙක බලාගන්න් උන එක ගැන සතුටුයි...🎉නියමයි❤️
Thanks you so much SAR 👍☺️.
කියලා දෙන එවුවා තේරෙනවා සර් thank you
අයියෙ ඉක්මනින් ඉතුරු ටිකත් ඕනේ 🙃🌝🔥
Pala
sir ගෙ හිනාව සහා ප්‍රශ්න සාකච්චා😊 කරන අකාරය හරිම ලස්සනයි ❤ b.s.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් හොදට පැහැදිලිව කියලා දෙනවා ❤thnx sir me karana උදව්වට ❤
Dekapu Hodama kepakirima tibuna sir kenek athttm godak watinva godak pin sir ❤
Palaweni like ekai palaweni coment ekai magen aiyee thankx aiyeee❤️
නිහතමානි ගුරුවරයෙක් 💗🙏
Thank you very much bro.this video was most important for me.I wish you all the best.❤️😊
කටහඬ ගොඩක් ලස්සනට පැහැදිලිව කියලා දෙනවා ළමයින්ට
Oyage padam video Godak watinawa ayye Good luck and thank you
Thank youu sir school එකෙ මැඩම් කියලා දෙනවට වැඩිය තේරෙනව අද අපිට ගනන් පේපර් එක ගොඩක් ස්තූතියි sir🥺💗
හොඳට තේරෙන වා.thank you අයියෙ ❤❤
හැමදාම ඕනා සුපිරි
තෙරෙන්නැති ගනන් ගොඩක් දෙවල් දැන්ගත්තා අයියෙ ගොඩක් පින් ඔයාට💪🙃
Thank u so much kv ayya ♥️
Wow💖 පට්ට අයියේ✊❤️
තේරුනා සුපිරියටම ස්කොලෙ උගන්න එව මොනවද කියල හිතෙනවා🙂💖
ගොඩාක් ස්තූතියි සර් 🙏හොදට තේරුනා සර්😍
අයියේ ENGLISH MEDIUM maths past papers ටිකකුත් කරනවද ❤️
ගොඩාක් ස්තූතියි අයියේ මං නොදන්න ගණන් ඔයාගෙන් ඉගෙන ගත්තා ගොඩාක් ම ස්තූතියි
හරිම පැහැදිලියි මම ගනිතය විභාගයට මූන දෙන්න බයේ හිටියේ
සර් නම් මරු උගන්නන විදිහ 😊😊😊😊
ගොඩක් හොදයි ඉගැන්වීම් කරන විදිහ... ඔයාට සුබ පතනවා.. 👍🤩
සර් ලස්සනට කෙටි ප්රෂ්න ටික කියලා දුන්නා . හොදට තේරුනා❤
Boring නෑනේ sir superb .හොඳට තේරුම් ගත්තා ...😊
Api venuvan karana me udau valata sirta godak pin.💖☺️
ඊලග එකත් ලගදිම ඕනා 👍👍👍
,ගොඩක් ස්තුති අයිය ❤️❤️❤️❤️❤️
" අනෙ සර් කොහේද ඉන්නෙ....ආස හිතෙනෝ උගන්නන විදිහට...♥️🥺සර් දිහාම බලාගෙන හිටියා ගණන් ටිකත් හොදට තෙරුණා සර්..තැනකිව් සර්..✨♥️
ගොඩක් ස්තූතී සර්.
හොදටතේරෙනවාසර්
Thank you so much kv aiya 😎😎😎👍👍👍😊😊😊
Ayya kiyala denakota therenawa sirta godak thanks😊❤
ගොඩක් ස්තුතිය සර්
හොදට තේරෙනව අයියේ 🎉😊
Vedio godak watinawa math maths walata A akk gathte godak me vedios balapu nisa...thanks sir 😍😘🤩
බොහෝම ස්තුතියි අයියේ❤
Thank you sir හොඳම sir
Sir hodata ugannanawa balana ayata hodata therenawa 💖
නිදිමත නෑ කම්මැලි නෑ මරු 🤜🤛💪💪💪
Thank you so much sir god bless you ❤❤❤❤❤
Thanx ayye🙂❤️
අයියා උගන්වන ඒවා හොදට තේරෙනවා❤❤
පට්ට sir නියමටම තේරුන් ගියා ❤❤😊
Thank you අයියා... 🙏🙏
Ammapa aththama sir nam deiyek newei dewalayak❤
Adarei sir palenna 🎉😊
Supiriii ayye hodata therenwa budu saranu❤🎉😊
Aththatama sir me vada sada satahana godak hodai hodata therenava ♥️
තැන්ක් සර් මේ කරන උදවුවට ❤
Ayiye hodata teruna ganan tika thanks ayiye
නියමයි නියමයි හොදේ...❤️
Ol liyaddi maths kiyanne mata penna bari subject ekak . Attatama karaganna dheyak nathuv hitiye man class giyama hamadama papers walata 40-50 ganan thibune ... ol lan vela ayyage vidio baluva thibba okkom bala bala ganan hadhuv attatama man hithuve mul kale mata S ekak ho uprim C ekak ey kiyl . Eth risalt awama B ekak .. attatama ayye oyta thma thanks karannoni .mage risalt ekata
Thankyou sir 👍🙂
4 කොටස ඉක්මනට දෙන්න sir eletronic
8.30ට පේපර් එක 4.30ට අයියගෙ වීඩියෝ බලන්න ගත්තේ C එකක්වත් දානවා කියලා හිතපු මං දැන් A එකක්ම දාන්න පුලුවන් කියලා හිතනවා
වටින දෙයක්
හොදට තේරෙනවා සර්
Sir godak hodata theruna sirta thanks 😊👍👍👍😊 👍😊
thank you kv iroshan aiye💖💖💖💖
😊❤️ hodat theruna sir thank you so much 🤗
ඇත්තටම අයියේ අයියා උගන්නනවා අහන් ඉන්න ආසයි. කොච්චර දිග වුනත් කමක් නැහැ 😌
thank you kv sir oyala wage rattaran sirla tama me loketa lankawata one atokota me loke tawat lassana wei😍
නියමයි සර්😮😮😮
Oya kiyaden deval hodat therenv aiye thank ❤😊
Thanks අයියේ ❤️🙈
හොදට තේරේනවා ❤️❤️
අය්යට ගොඩාක් පින් kv අය්යෙ
Super වැඩ්ඩෙක්
THANKS.❣
Ayiye oya ganan hadana widhiha hodata apita therenawa
Thanks
Ane godak pin sir mn 10 wasare enne matath Meka hodata therenawa thawa tikak speed eka adu unanam hodata therenawa sirta suba anagathayak