කතරගම දෙවියන් සිදුහත් කුමරුගේ ම්ත්‍රයෙක් ? [ Kataragama Deviyo ] Beyound Illusion To Reality

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 70

  • @percydesilva8936
    @percydesilva8936 2 роки тому +5

    ඔබ තුමාගේ වටහා දීම සියලු දෙනාටම වැදගත් ස්තුතියි ඔබට

  • @Craftsarefu
    @Craftsarefu 3 роки тому +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindact2264
    @chamindact2264 6 місяців тому

    ස්තුතිි ජනිත් මහතා ඔබ කරනා මේ මහඟු සේවයට..

  • @timeslanka2285
    @timeslanka2285 4 роки тому +9

    සාදු ! සාදු ! සාදු !

  • @milanasanka8890
    @milanasanka8890 3 роки тому +4

    තෙරුවන් සරණයි

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 4 роки тому +22

    බෝසත් තුමා, කතරගම දෙවියෝ, බිමිබිසාර රජතුමාලා, ඒ වගේම ජිවක වේද මහත්තයා ඉගෙන ගත්තේ තක්සිලා පාසලේ. පාසලට ඇතුල් වෙන්නේ අවුරුදු 16 දී. මේ අය ශිල්ප සාස්තර 18 ඉගෙන ගන්නවා. තක්සිලා නුවර රජ කල පුක්කුසාති රජ තුමා ප්‍රඥාවෙන් ඉහළ උත්තමයෙක්. පසු කලක ඔහු බුදුන්ගෙන් බන පද කිහිපයක් අසා අරිහත් එලය ලබනවා.

  • @pushpa1152
    @pushpa1152 4 роки тому +1

    Sadu sadu sadu obadapalata budu saranai

  • @yasanthi1073
    @yasanthi1073 4 роки тому +14

    ඔබ්ගෙ කතාව හරි,, පැරැන්නන් අපෙ සත්‍ය ඉතිහසය දන්නවා,, වර්තමනයේ ඉන්න අය තමා,, ඉන්දියාවට ආවඩන්නෙ,, බුදුන්ගෙ දේශය ඉන්දියවෙ කියලා,, කියනවාට නෙමෙ තමන්ගෙ ඇස්වලින් දැක වැලලුනු ඉතිහාසය ,, ගොඩගන්න හැකි,, මෙ බුදුන්වහන්සේ වහන්සේගේ දේශය ,, සිදුහත් උපත,,, බුදු වීම,, පිරුනුවන් පෑම ඒ සිද්ද්ස්තාන ඉතියෙන්නෙ ,, මෙ අපෙ ජම්බුද්විපයේ ,, හෙල බිමේ,, අපි මොනතරම් නම්,, වාසනා වන්තද,,

    • @sanathnherath
      @sanathnherath 4 роки тому +4

      @Nilupul Thennakoon ube thaththa vijayada

    • @aparekkenayana7196
      @aparekkenayana7196 4 роки тому

      Puh

    • @avishkashehan9211
      @avishkashehan9211 3 роки тому

      aniwaren kataragama dewiyoa atta api un wahaseta puda satkara karanna ona

    • @anandaadikari4799
      @anandaadikari4799 Рік тому +1

      බුද්ධ ඉතිහාසය අවුරැදු 2500ටත් වඩා පැරණියි. "පැරැනන් අපේ ඉතිහාස දන්නවා"
      ඔය කියවන කෙනා දන්වද ගිය සතියෙ කාපු දේවත් මතකයෙන් කින්න. එහෙම නොදන්නඑකා දන්න ඉතිහාසය
      පිස්සො මුන්

  • @maleeshanalindi8045
    @maleeshanalindi8045 Рік тому +1

    අපේ sir නේද me

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 3 роки тому

    Mewani buddimat minisun haritanata awithitiyanam mage matru bumiya miiitat wada lassanawela tiyei ,budusaranai

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 роки тому +1

    Janith putha obage yuga mehewara jathiyatama alokayak wewa....obage niwan maga sakshath wewa...

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 4 роки тому +5

    කතරගම දෙවියන් සම්බන්ධව තියෙන වෙනත් විශ්වාස හා ජනප්‍රවාද මොනවද
    ඒ වගේම කතරගම දෙවියන් ලෙස අප වන්දනා කරන මහාසේන දෙවියන් නිවැරදිව වන්දනා මාන කරන්නේ කොහොමද
    කොහොමද අපි පිහිටක් සෙතක් ශාන්තියක් ලබා ගන්නෙ ?
    මේ කරුණු පිළිබදව අපිව දැනුවත් කරනවනම් ගොඩක් වටිනව.
    බොහොම පිං.
    බුදු සරණයි

    • @lenindesilva3496
      @lenindesilva3496 4 роки тому +3

      සත්‍ය සෙවීම යනුවෙන් පෙනී සිටින ඔබට ඉතාමත් කාරුණිකව නිවැරිදි කිරීමක් කිරීමට අවසර දෙන්න. ඔබ කතරගම දෙවියන්ගෙන් කොහොමද පිහිටක් සෙතක් ශාන්තියක් ලබා ගන්නේ කියලා සටහන අවසන් කරන ගමන් බුදු සරණයි කියලා තිබෙනවා. බුද්ධ දර්මය යනු තමා විසින්ම අවබෝධයෙන් ප්‍රයෝගිකව හැසිරී අවසන් කර ගන්නා නිවන් මාර්ගයයි.එහිදී කාට හෝ යැදීමෙන් ඇදහීමෙන් වන්දනා මාන කිරීමෙන් පලක් නැති බව සත්‍ය කරුණක්. එබැවින් තමන් විසින්ම සත්‍ය අවබෝධ කරගැනීමට කාලය ගත නොකොට ඇදහීම්,යැදීම් සහ පුජා පසුපස යෑමට බුදුසරණ පැතීම කොතරම් දුරට යථාර්තද යන්න විමසීම නිවැරිදි කරගැනීම සදහාම වැදගත් බව පමණක් මතක් කරමි.

    • @danushshemendra7517
      @danushshemendra7517 Рік тому +2

      මං හිතන්නෙ මහසෙන් රජුව නොහොත් ක්ශත්‍රිය කුමරුව. ඉන්දියාවේ ස්කන්ධ කුමාර සමග පටලවාගැනීමක්

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 місяців тому

    ❤❤❤❤❤

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 2 роки тому

    Watina wadasatahanak Suwapathwewa. Re SSP

  • @anandaadikari4799
    @anandaadikari4799 Рік тому +1

    මුං මොනව දන්නවද!
    ⁣මොනතරමි බොරැකියමින් මොනවද බලාපොරොත්තු වෙන්නෙ.

  • @තරුඑළිය
    @තරුඑළිය 4 роки тому +1

    🙏🙏🙏

  • @GATHIKA325
    @GATHIKA325 4 роки тому

    Harma asai me katha ehanna. Budu sarani hamotama ape de hali karanawta

  • @siridesayearutha
    @siridesayearutha 4 роки тому

    ada agamika kadathurawen midila yathartaya terum genimata perapin eti sive hela vesiyanta yathartaya daklnna semata praggnawa pahala wewa....!!!

  • @ranjithkarunarathne8475
    @ranjithkarunarathne8475 4 місяці тому

    අපි පුංචි කාලෙ ඉදල අහල තියෙන්නෙ ඒ කාලෙ රජ වරුන්ව ආමන්ත්‍රණය කරල තියෙන්නේ අවසරයි දේවයන් වහන්ස කියල.

  • @prasannajayalath2094
    @prasannajayalath2094 4 роки тому +1

    Wam aku dhathu kotasak thiyenne thissamaharama chithya.. rate hema thenama thiyenne yamkisi namak .. namuth mema pradeshaya thissa mahaviha aramaya... gama adatath hadunwanne aramaye namin.. maha aramaya... lankawatama ekai...

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому

    Ape rate hama deyakma sudda ge basawen wenas una wage ekath kihera nokiya kere wehera unada danne naha neda hmm
    🙏🙏🙏🙏🙏🎈🎈🎈🌹🌹🌹👍👍👍👍

  • @anomadesilva6104
    @anomadesilva6104 4 роки тому

    Suwapathwewa

  • @jagathkumara7721
    @jagathkumara7721 2 роки тому

    මුනුහයක් හා උත්සව කාලෙට යකඩකොකු අමුනං එල්ලෙන හිතුව ඇයි.

  • @nilanthigear9340
    @nilanthigear9340 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 4 роки тому

    🙏❤

  • @prasannajayalath2094
    @prasannajayalath2094 4 роки тому +1

    Adatath tissa wewa laga sita katharagama desata 4km pamana giyawita pradana para asalama thibena kuda pasala hadunwanne chanda nagar pasala kiyala...

  • @sahannawanjana3928
    @sahannawanjana3928 3 роки тому

    Budun wahanse puja kramayakda handunwa dunne?

  • @manori1317
    @manori1317 4 роки тому

    Sthuthi

  • @priyanthaperera615
    @priyanthaperera615 4 роки тому

    💐💐💐💐💐💐💐

  • @prasannajayalath2094
    @prasannajayalath2094 4 роки тому +1

    Dathu bedanne passe.. kaduwe kathawa enne gihigei herayamen.. eka channata dunnalu piya rajuta denna kiyala. Suddodana rajathuma kiyatawath kaduwa denne ne.. anith siyalla asthi kotas meya loha ayudayak.. budun sitiye lankawei.. eka saksudakse pehedili...

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 роки тому

    Suvapath veva

  • @kapilawickramasinghe7639
    @kapilawickramasinghe7639 4 роки тому

    මෙම Channel එකේ ඇඩ්මින් මහත්තයා අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා සම්බන්ධ කරගන්නේ කොහොමද?

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 4 роки тому +1

    Ape unt agyk nane

  • @sumaggahewagama5014
    @sumaggahewagama5014 Рік тому

    ඉතිහාසයේ කිසිම තැනක මෙවන් දෙයක් සඳහන් වෙලා නෑ. මගුල් කඩුව ශාක්‍ය වංශික රජ වරු කිසිවෙකුට දුන්නේ නෑ. ඉතිහාසයේ සඳහන් ව ඇත්තේ ශාක්‍ය වංශික කුමාරවරු බුදු රදුන් ගේ පරිනිර්වාණයෙන් වසර 140 කට පසුව සිදුහත් කුමාරයා ගේ මගුල් කඩුව ලබා ගැනීමට එකිනෙකා සමග යුද වැදුණු බවයි. මේ දක්වන කරුණු ඉතිහාසය සම්පුර්ණ විකෘති කිරීම් පමණි.

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 3 роки тому +1

    රට කියන්නේ අපේ දේට
    උඩ රට
    පහත රට
    කොසොල් රට
    යක්ක රට

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 4 роки тому

    Apoideiyane Me Demalunge kenek nemene

  • @ishanthaappuhami89
    @ishanthaappuhami89 4 роки тому +2

    Adoooooo pala pala
    Pal horu balo 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐷💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩👺👺👺👺👺👺👺👺👿👿👿👿👿👿👿👿👿👿👿👿👿

  • @janakatissera
    @janakatissera 4 роки тому

    රාවණා රජතුමා කිව්වොත්,
    පොඩ්ඩක් හොයල බලන්න

  • @dk4386
    @dk4386 Рік тому

    පරම සත්‍ය.

  • @ventnarada5896
    @ventnarada5896 2 роки тому +1

    කතරගම දෙවියන්හා සිදුහත් කුමරු සමග කිසිම සමිබන්ධයක් නෙ මෙය මිත්‍යාවක්

    • @anandaadikari4799
      @anandaadikari4799 Рік тому

      මොනතරම් මිථ්‍යා මත සමාජගත කරන වද !
      මරනින් මතු කොයි අපායෙ උත්පත්තිය ලබයිද!
      මොන තරම් බුදුරජානන්වහසේට ගරහනවාද!
      කතරගම දෙවියන් සිදුහත් බෝසතානන් වහන්සේ ගේ ඥාතියෙක්!
      මොන තරම් මිථ්‍යාවක්ද!

    • @anandaadikari4799
      @anandaadikari4799 Рік тому

      මිථ්‍යා මත සමාජගත කරල ඔවුන් මොනවා ද
      බලාපොරොත්තු වෙන්නෙ?
      මෙිව ආර්ය උපවාදයක් කියලවත් දන්නවද ?

  • @nirankadesilva5771
    @nirankadesilva5771 Рік тому

    බුදුන්ගේ කාලයේ කතරගම සිට ඇත්තේ ප්‍රදේශිය පාලකයෙක් මාහාගෝෂ කියලා. බොරු කියන්න එපා

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 4 роки тому +4

    පිස්සෝ

    • @RViraj123
      @RViraj123 4 роки тому +2

      පව වැඩි උනාම ඇත්ත පේන්නෙ නෑ..

    • @kumudusurasinghe1983
      @kumudusurasinghe1983 4 роки тому

      Pissu bawa penawa...

    • @sandalistudio8482
      @sandalistudio8482 4 роки тому

      Deepani oya attha dannavada....

    • @සස්මිතලසන්ත
      @සස්මිතලසන්ත 4 роки тому

      ඔව් බන්.පිස්සො

    • @anandaadikari4799
      @anandaadikari4799 Рік тому

      පවු වැඩිවෙන්න, වැඩිවෙන්න, ඇත්ත වැහෙනවා, ස්භාවධර්මය විසින් ඔවිින්ව අපායට ගෙන යන්න මාර්ගය සකස් කරනව.

  • @sujathafernando5084
    @sujathafernando5084 4 роки тому

    රාවනා ඉන්නෙ වාල්මිකේ ලියපු පොතේ

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 роки тому +1

    ඔය කියන දේ පට්ට්පල් බොරුවක් කතරගම දෙවියන් කියන්නෙ සිංහල කෙනෙක් නෙවෙයි එයා දකුනු ඉන්දියාවේ දෙමල ජාතිකයෙක්.

    • @anandaadikari4799
      @anandaadikari4799 Рік тому

      කරගම දෙවින් සමිමා සමිබුදුරජානන්වහන්සේ හා ගලපන්න හදන මෙි අය බුදුරජානන්වහසේ⁣ගේ ට මොනතයරමි ගරහනවාද!
      උඹලාට අළුත් අපායවල් හැදෙනවා.

  • @tharusha561
    @tharusha561 3 роки тому

    ත්‍රිපිටකය කතරගම දෙවියන් ගැන සදහන් නැහැ..මිත්‍යා දෘෂ්ටියක දෙවියන් ගැන සදහන් නැහැ 🤣🤣🤣🤣🤣🤣🤣🤣ආතල් නම් යථාර්ථවාදීන් තමා...

  • @janakasilva2150
    @janakasilva2150 4 роки тому +1

    ඔය සුබ්බමනියම් දේවතාවා තොපිට පිස්සු ද

  • @milanasanka8890
    @milanasanka8890 3 роки тому +2

    තෙරුවන් සරණයි