හෙට මාව බන්ධනාගාරගත කරන්න පුළුවන්! නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්! | Namal Rajapaksa

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 109

  • @priyankarapushpakumara6427
    @priyankarapushpakumara6427 2 дні тому +26

    වරෙන් ගමට දෙක ගලවලා එල්ලනවා හන්දියේ

    • @crysmotha3862
      @crysmotha3862 2 дні тому

      😂😂😂😂

    • @songmusicprabash1856
      @songmusicprabash1856 День тому

      😂😂 පවි බන්😂😂 ජෙප්පෝ බයවෙලා දැන්මම මාස තුනට මිනිසුන්ට මාලිමාව එපාවෙලා තියෙන්නේ

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 2 дні тому +4

    ලංකාවේ හිඟනම පවුලක්. ජනතාවගෙන්ම කන්න බලන් ඉන්න රාජපක්ෂ හැතිකරේ. මාලීමාවට ජයවේවා

  • @haisammohideen2902
    @haisammohideen2902 2 дні тому +8

    දේශපාලන දඩයම නෙවෙයි
    දූෂණය සදහා නීතිමය දඩුවම

    • @HansiRupasinha
      @HansiRupasinha 2 дні тому

      Thopi dadayam karapuwa mathakada.thajudin😢 mathakada.

  • @RanjithAbhayawardhana
    @RanjithAbhayawardhana 2 дні тому +7

    නාමල් මහත්තයෝ ඔයාලා මේ රටෙන් පරම්පරා ලක්ශයකට හම්බකරා ඔයාලා එහෙම.උනාට මිනිස්සු තාම එකත¿න .පවුල් ලක්සයක් ජීවත් කරන්න පුලුවන් ඔයාලාගේ පවුලේ එක්කෙනෙනෙක් ගාව රදවා ගෙන තියනවා .රටේ සහ අපේ කරුමෙට මේවා අල්ලන්නවත් ආපසු ලබා ගන්නවත් බ?හැ.

  • @නරිනම-g6p
    @නරිනම-g6p 2 дні тому +15

    😂😂😂😂😂 රාඡපක්ෂලා දැන් දේශපාලන විහිලු කාරයො වෙලා ඕං😂😂😂

    • @songmusicprabash1856
      @songmusicprabash1856 День тому

      හැබැයි අපිට පේන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධෙ ත් කරන ගමන් අවුරැදු 10ක් මෙි රටෙි කරපු සංවර්ධන වගේ දේවල් කරන්න තියා හිතන්න වත් බෑ මිනිසුන්ට කන්න බොන්න දෙන්න බැරි හැත්තක් මාලිමාව 😅

  • @joannefernando977
    @joannefernando977 2 дні тому +3

    මාගේ අපරාධයි මාගේ අපරාධයි මාගේ මහා අපරාධයි කියා පසු තැවිලි වෙයල්ලා මෙ ලෝකෙි උපයා ගත් දේ විනාශ වෙලා යනවා

  • @SaSs-o1n
    @SaSs-o1n 2 дні тому +12

    ඇත්තටම මුංගෙ ලැජ්ජා නහර කපල වෙන්න ඇති.

  • @holmana6281
    @holmana6281 2 дні тому +7

    තෝ දන්නවා කරපු හොරකමි වල තරම එකයි හැකර කටින් මරැ කියන්නේ

  • @නරිනම-g6p
    @නරිනම-g6p 2 дні тому +6

    ක්‍රිෂ් ගනදෙනුව කරේ මගේ දෙමවිපියන්ද බං 😇😇 නැත්නම් රටේ මිනිසුන්ද😇😇😇

  • @nwcoinworld9719
    @nwcoinworld9719 2 дні тому +13

    ලැජ්ජාවක් නැති පව්ල අපිත් මුන් වගේ හිගන්නනට කඩේ ගියා

    • @HansiRupasinha
      @HansiRupasinha 2 дні тому

      Gamata yanawalu .hemadama kiwa gamata yanawa kiyala😂

  • @holmana6281
    @holmana6281 2 дні тому +7

    ඉදකිං දේශපාලන හිගන්නන්

  • @SLPathU
    @SLPathU 2 дні тому +6

    අල්ලද්දි කෙදිරිගාන්න්පා හලො😂

  • @1993863
    @1993863 2 дні тому +10

    කොහොමටත් උබ ලොක හොරානේ උබට හිරේ තමයි ලගදීම

  • @madurangawijesundara3902
    @madurangawijesundara3902 2 дні тому +4

    හොරුන්ට කොහේද යකෝ ආයේ චන්දේ දෙන්නේ... ගමට එනකන් තමා ඉන්නේ එලවන්න

  • @KingsleyRohana
    @KingsleyRohana 2 дні тому +5

    ජනාධිපතිතුමා මුලදීම කීවනේද ,කෙඳිරි ගාන්නට එපාකියල .තෝ එනකම් ගොඩාක් අය ඉන්නව .ඇතුලෙ ඇතුලෙමදාන්නබලාගෙන.

  • @kanchanagunarathne
    @kanchanagunarathne 2 дні тому +14

    ඉතින් අම්ම තාත්තා බලාගන්න රටේ මිනිස්සු කියනකන් ඉන්න ඕනෙද?? හොඳ සිංහල බෞද්ධ හැදියාවක් තියෙන මිනිස්සුනෙ ඔයාලා😂😂😂😂
    අනිත් එක වලව්කාරයෝ. 😂😂😂
    කියනකන් ඉන්න එපා, දෙමව්පියෝ බලාගන්න. මල්ලිලා දෙන්නවත් එකතුකරගෙන, අම්මයි තාත්තවයි බලාගන්න.
    හැමදාම ඇඳගෙන එන සුදු ඇඳුමටවත් ගැලපෙන්න😂😂😂😂😂😂

  • @ukuk1581
    @ukuk1581 2 дні тому +4

    අනේ බං රටේ ඌ❤දරුවන්ට කන්න නෑ. ඔය නාකි මනුස්සයාගේ සැප ගෙදර ගිහින් දෙන්න. රටේ ප්‍රශ්ණ කෝටියයි.

  • @rohiniwalpola7945
    @rohiniwalpola7945 2 дні тому +4

    තාම ත් හොරා කන්න තමයි මාන බලමින් ඉන්නෙ

    • @rohiniwalpola7945
      @rohiniwalpola7945 2 дні тому

      Oh එහෙමද තොපිට හොරා කන්න දිල් ජනාධිපති ඇස් පියාගෙන ඉන්න ඔන

  • @holmana6281
    @holmana6281 2 дні тому +5

    වරකො එනකං බලන් ඉනනේ

  • @chanka5178
    @chanka5178 2 дні тому +1

    තාත්තව ආරක්ෂා කරන්න දීපන් කරුණාටයි පිල්ලෙයාන්ටයි . ඇයි උඹේ තාත්තා ටිරාන් අල්ලස් හරහා දුන්නෙ කොටියන්ට සල්ලි . හොර පෙරකදෝරුවා නිකන් තොත්ත බබාවගේ කථා කරන්නේ .හිතුවද ජනතාවට ඒව අමතකයි කියලා ? තොපේ දේශපාළණය ඉවරායි .

  • @Yungedii
    @Yungedii 2 дні тому +3

    ජොකර්😂

  • @lanefast747
    @lanefast747 2 дні тому +1

    බන්ධනාගාරගත කරල නවතින්නෙ නෑ තොගෙ ප්‍රජා අයිතිය අහෝසි කරලා දාන්නත් ඕනි pakaya
    😂😂

  • @r.s.g.5106
    @r.s.g.5106 2 дні тому +2

    ගමටනයි යන්න හම්බෙන්නෑ පුතෝ😂

  • @yoosh_official
    @yoosh_official 2 дні тому +2

    කොහොමද පක්ෂෙ කට්ටිය ඔක්කොම එකතු කරලා හොඳ වැඩ ටික කඩාකප්පල් කරන්නේ කාටද වෙඩි තියන්නේ ඕවා තමා තොපිලගේ වැඩපිළිවෙල

  • @NishanthiWendel
    @NishanthiWendel 2 дні тому +4

    The constitution says Rs. 30000 or a house suitable for that price. So what are you talking???

  • @SanathRathnayake-iv5tx
    @SanathRathnayake-iv5tx 2 дні тому +3

    තජුඩීන් ද

  • @judenilantha1598
    @judenilantha1598 2 дні тому +3

    ඔය පිටිපස්සෙන් ඉන්නෙ ජොන්සන්ට කියලා බලෙන් අතට අත දීපු එකානේ

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 2 дні тому +2

    Mahinda horeak Kara.. Anura raja Una.. don't worry.. Anagaarika darmapala tumata hora kewwe ratak meka..

  • @janba1998
    @janba1998 2 дні тому

    Yes, you all must be held accountable for the crimes committed. As citizens, we have the right to demand justice and uphold the principles of fairness and responsibility.

  • @RanjithAbesiri-tw5lf
    @RanjithAbesiri-tw5lf 2 дні тому +2

    කෙදිරිනම් ගාන්න එපා නෑමොලයා

  • @AshokaJayantha-v2k
    @AshokaJayantha-v2k 2 дні тому

    අඩන්න එපා කියලා කලින් කීවා මතක නැද්ද ..දන්නවා මීට වඩා දඩයම් කලා කියලා අහිංසක මිනිස්සුන්ට කරපු දේවල්

  • @kandagedissanayaka2731
    @kandagedissanayaka2731 2 дні тому +1

    පට්ටම හොරු පට්ටම හොරු පට්ටම හොරු පට්ටම හොරු පට්ටම හොරු පට්ටම හොරු පට්ටම හොරු නිවන් සුව ලැබේවා නිවන් සුව ලැබේවා නිවන් සුව ලැබේවා උඹලා ඔක්කොම හොරු

  • @zak-zr1xn
    @zak-zr1xn 2 дні тому

    ජනතාව එලවලත් තාම හැදිලා නැහැ. මුංට රට ගැන තියෙන කක්කුමන්😂😂😂

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 2 дні тому

    කථාවේ හැටියට නමි යන්නේ නෑ රජයට තීරණයකා ගන්න වේයි දැන් මේ කීයන්නේ වියවස්ථාව ගැන මේ වියවස්ථාව වෙනස් කල යුතූයි තූනෙන් දෙකෙ බලයක් දුන්නේ ඒකට නේ

  • @Ranasinghe-p6q
    @Ranasinghe-p6q День тому

    ඇයි කුඩ්ඩො ටික ඉන්නවනෙ බං ආරක්ෂාවට. ඔහොම කාපු රට විනාශ කරපු රට වෙනස් කරන්න තමයි චන්දෙ මාලිමාවට දුන්නේ. ලැජ්ජා වෙන්නේ නැතිව බැහැලා පලයව් දොට්ට.

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 2 дні тому +1

    ගමේ අය ඉන්නවා මෙහෙම
    🏒🏑🏏🪄🥍

  • @ElpitiyaPerera
    @ElpitiyaPerera 2 дні тому +2

    Thopiwa ethulata danna thama minissu NPP ekata chande Dunne 😂😂😂

  • @Bestrong-TC
    @Bestrong-TC 2 дні тому +1

    🐃 🐃🐃🐃🐃🐃🐃🐃

  • @NpJayaweera
    @NpJayaweera 2 дні тому +1

    Gamin ගමට නෙවි ban kanethtan kanttha paleyan හොරු ටික Nodakin

  • @indikavithanage112
    @indikavithanage112 2 дні тому +3

    Kediriganna epa putha

  • @prasannapriyalalmanawadu9632
    @prasannapriyalalmanawadu9632 2 дні тому

    ලැජ්ජා නැති පුතෙක්. නෑ මොල්

  • @desinguwaadugep1971
    @desinguwaadugep1971 День тому

    මෙතැන ඉන්නේ ඔක්කොම පට්ටපල් හොරු. නිකන්ම ජනතාවගෙන් කන්න, හම්බවෙයි තොපිට ආයේ. වල් මුසලය

  • @WarnakulasuriyanevilleWarnakul
    @WarnakulasuriyanevilleWarnakul 2 дні тому +1

    Ape idhiri janadhipathi.aoe namal .kawadhath api namal samaga

    • @dhammikagunaratne1475
      @dhammikagunaratne1475 2 дні тому

      රට නැවතත් බංකෙලෙත් කරන්නටද ?.

    • @Shanu93661
      @Shanu93661 2 дні тому +1

      නාමල් රාජපක්ෂ තමයි ඊලග ජනාධිපති ❤🎉😊

  • @winielts
    @winielts День тому

    Ayyooooo

  • @ModerShoePalace
    @ModerShoePalace 2 дні тому +1

    Malemawata jayaweva

  • @Janakasasanka
    @Janakasasanka 2 дні тому +1

    Kakula usala awidapanko namal aiaya😅😅😅😅

  • @ThusharaSamaraveera
    @ThusharaSamaraveera 2 дні тому

    Bayawanna Epa Haeta namai labana masea😂😂😂😂

  • @ThusharaLaxman-w4k
    @ThusharaLaxman-w4k 2 дні тому

    කෙදිරි ගානව වගේ😂

  • @nihalpalitha5068
    @nihalpalitha5068 2 дні тому +1

    Namalga pitupacin enna hitapu walada amatiya nada patta baduwak oya yaka bittara walin gahuwa hoda gahillak

  • @ssrpsathira
    @ssrpsathira 2 дні тому

    පොඩි ගොතේකුත් ඇවිල්ලා 😂

  • @abdulmunaf-r4w
    @abdulmunaf-r4w 2 дні тому

    Ahinsaka janathwage mahansiya horaa kala purudui

  • @ranasinghenimal2654
    @ranasinghenimal2654 2 дні тому

    😂😂😂😂😂

  • @morajdevasurendra1733
    @morajdevasurendra1733 32 хвилини тому

    Namal namba saying umbaasa

  • @anjananawarathne8771
    @anjananawarathne8771 2 дні тому

    Muta Mike Alana eka nathara karannee kawadadaaa

  • @antondinesh6966
    @antondinesh6966 2 дні тому

    😂😂😂😂😂😂😂😂

  • @thilakattanayake8163
    @thilakattanayake8163 2 дні тому

    Harinam mr onama dayak dunnath pau na

  • @chilli5651
    @chilli5651 2 дні тому

    Owu...owu ...horu allana eka wetadi..bt hora kapu eka wetadi ne ..

  • @sagarasns
    @sagarasns 2 дні тому

    😂😅

  • @abdulmunaf-r4w
    @abdulmunaf-r4w 2 дні тому

    Yandama one

  • @UvaizYoosuf
    @UvaizYoosuf 2 дні тому

    Uba pansalata.hhin wedak ne den deio punishment denawa

  • @namalperera3902
    @namalperera3902 2 дні тому

    Thawath monawada kiyawanne, dodawanne, kendiri ga be palayan yakune yanna,

  • @SAM-m8k1o
    @SAM-m8k1o 2 дні тому

    guti kanna thamai wenne malo

  • @ChathuraLakshanKarunarathna
    @ChathuraLakshanKarunarathna День тому

    Ennanam epa pakayala gam walata.
    Pashuwaidyen gennala thopiwa kappadhu karanne..
    Keri ballo gasa kala kala pakak kiyanawa...
    Wareuko...

  • @RamniRamni-fp8yy
    @RamniRamni-fp8yy 2 дні тому

    Kohatada. Yanna apa pathata anakota. Kiyapan. Gu tikak. Harigassa ganna ona

  • @vimukthimusic7457
    @vimukthimusic7457 2 дні тому +1

    හොරකම් කරලා පුරුදු මුන්ට 🤣🤣🤣🤣

  • @NalinPrashad-v2f
    @NalinPrashad-v2f 2 дні тому

    Mole tiyena minisu hitiyoth hodaii munwa gahala pannanna

  • @dineshnamal-xo5ez
    @dineshnamal-xo5ez 2 дні тому

    Apoiii ouu plaan pakayo yanna...thopi horu kala kala....eta deka puka wate kara kawanna oni thope..pauuuuu hitapalla paduwe...den thamai rata hadanne

  • @UvaizYoosuf
    @UvaizYoosuf 2 дні тому

    Lokuma hora genu pissa

  • @dsilva1099
    @dsilva1099 2 дні тому

    Gaman gamata gehen hega kapan tattata gayak hada ganna pal hora

  • @anandakumara2595
    @anandakumara2595 День тому

    JULAMPITIYEA,AMARELA,DEN,GAMWALA,NONDI.😁.WARELLAKO,HONDAI,BALANNA,ENA,EKA.

  • @NalinPrashad-v2f
    @NalinPrashad-v2f 2 дні тому

    Higannu wage hitapu unn hora kaala salli karayo unama ohoma thama

  • @متعبال-و4غ
    @متعبال-و4غ 2 дні тому

    Kiyalane.tuyenne.dalayanna.hitenne.ekkam.palayanne.demawu.piyanwa

  • @lalithsl8394
    @lalithsl8394 2 дні тому

    ubalage salli walinuth amma thaththa balaganinko apiwama kanne

  • @ranjithmunasinghe4790
    @ranjithmunasinghe4790 2 дні тому

    Kote..ganak..danatamath..oka.repayar..karanna..aranlu..thwath..mudal..kanne..natuwa.yanna

  • @pkpperera5161
    @pkpperera5161 2 дні тому

    RAJPAKSAGE. PALL. HORA. MU. HADANNE. TAWATH. MENEMARANNA. UBATA. PARANA. SELLAM. BHA ,

  • @NALINIECHANDRALATHALANKA-bb3ws

    Meyala mukuth waradi karala nathnam baya wenne mokatada adikaranaya hari waradda balai anika oyala anunge adum ande naha apiwa heluwen thibba minissunta jeevithe uparima duk winda sarath fonsekatath uparimen thaththa garu kara neda

  • @pasindumihiran8098
    @pasindumihiran8098 2 дні тому

    gam wala dan gawayo na

  • @SumanaBandaara
    @SumanaBandaara 2 дні тому

    දැන් අපේ ගමේ අපෙ අය නෑ