Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
1. ලස්සන වෙලා නීරෝගී වෙන්න | ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර ගන්න ගෝල්ඩන් මිල්ක් එක | golden milk recipeua-cam.com/video/hMEHujpALiY/v-deo.html2.ශරීරයේ බර අඩු කරගන්න වටිනා ඖශධීය පානයන් 2 ක් | විශ්මිත ප්‍රතිපලua-cam.com/video/33lFsIQWIYo/v-deo.html
ස්තුතියි. මිස්. මේ. රටේ. හරිම. රස්නෙයි. මේ. පානය. හදලා. බොන්න. ඕනී. 👍👍👍👍👍
බොහොම ස්තූතියි තරුණ පෙනුම රැක ගන්නට සපෝට් එකක් දුන්නට
නංගිට තෙරුවන් සරණයි බොහොම හොඳයි ❤❤❤❤
ස්තුතියි 🙏🏻❤️
Bohoma sthuthiy obata
Thank you ඔයාට
ස්තුතිය .
ගොඩක්.වටිනා.විඩියො.එකක්.නංගි
Thanks
නියමයි ජයවේවා 🔷🔷💠💠🔷🔷 සුබ දවසක් වේවා ❤️❤️❤️💐💐❤️❤️❤️ තෙරුවණ් සරණයි 💠💠✳️✳️✳️💠💠
ස්තූතියි . දීර්ඝායුශ වේවා!!
මගේ විඩියෝ බලන්න එන්න පුළුවන් වෙලාවක ✳️💠💠✳️
Thenk you so much ♥️♥️♥️
ආයුබෝවන් Mamat awa දේශීය ආහාරයක් බෙහෙත ක් ගැන ඉගෙනගන්න
Good. Vedyo ❤❤❤❤
Thanks.......
oyath esama wawa thank.you 💙😍
❤️❤️❤️
Prathiphala enna kochchara kal yanawada akki
එක එක්කෙනාට වෙනස් වෙනවා බබෝ. ඉතින් බොන්න. රසට ගුණට
Thanks dear
ගෙදර තිබුන අමු කහ ඔක්කොම කුඩු කරලා කහ කුඩු හදා ගත්තා . ඒ කුඩු වලින් ටිකක් දැම්මට කමක් නැද්ද නිරා. එතකොට ගුනාත්මක බවේ අඩුවක් වේවිද 🤔.
ඔව් හොඳයි
නමෝ බුද්ධාය, මහත්මිය තක්කාලි අවශ්‍යමද ? මොකද මට තත්කාලි කෑවම කුරුලෑ හැදෙනවා. එම නිසා ඒ වෙනුවට පාවිච්චි කළහැකි දෙයක් සදහන් කරන්න තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
Thakkali nathuwa ganna
onama kenekuta sudusuyi neda?Thank akki ❤️super drink ☕🌟🌸
ඔව්
නියමයි ✌
මේක දිගටම බොන්න ඕනද
බොන්න
Carrot witharak dala bonna hodada akke,ane perala biwwata kamak nadda
Ha
4 comments magen..Ane oyaa lassanata hemadema kiyala denawa..Mata kiyannako aththatama konde vewena gadaradi Karaganda puluwan sarthaka thel k kngena pls dear
මම කොන්ඩේ ගැන කල වීඩියෝ ගොඩක් තියනවා චැනල් එකේ බලන්නකෝ. මම කමියුනිටිත් දාන්නම්
@@niraSrecipes ok...thanks dear
1 st viewer I st comment❤️😘🥰😍
❤️❤️❤️❤️
Thank u akke
සතියට දවස් කියක් වගේ බොන්න ඕනද
2-3
ඔයා බිඋවද මෙක
අමු කහ නැතුව කඩේ තියන කහ කුඩු ගන්න බැරිද අක්කෙ අමු කහ නෑනේ😢
කඩේ තියෙන්නේ කහ කියලා ශුවර්ද පොලේඇති පොලෙන් ගෙන්න ගන්න
Maaspatha hadina badi amaruwata mona hari bihithak kiyanna danuth mama ei veedanawen enna
කොත්තමල්ලි කබලේබැඳලා කුඩු කරලා තේ වගේ බොන්න් දැන්මම
@@niraSrecipes ani godak pin
ath beheth hari giye nathnam genna ganna ponstan kiyala beheth peththak thiyanawa. @@mslata363
@@niraSrecipes ani na eikata adu una godak sarayak biwata kamak nadda thibunata wada godak adi
dawasata 4 parak bonna. koththamalli ekka penadol bonna honda na@@mslata363
නිරා කෙල්ලේ සතිය ට දවස් තුනද බොන්න ඕන
3-4 වගේ බොන්න
ජයවේවා එල
Supiri
Kasturi kaha danna barida
එපා අමු කහ ගන්න
අනෙ අක්කි කුඩුකැලි අහුවෙනකොට බොන්න බැනෙ 😢😢
හානේ. පෙරාගන්න එහෙනම්. අපරාදේ ඉතින් මොනා කරන්නද
Adults honda da.
Tomatoes Natiwa e wenuwata ganda deyak kiyanawada
nelli, delum
😁👍🙏❤ Thank you ...
👌👌
🙏
කස කසා ඇට සහ චියා ඇට වල වෙනස | health benefits of chia seeds and basil | chia seeds vs basil seedsua-cam.com/video/6VEWqi6aXV4/v-deo.html
Istuti godak
මේකට කෙට්ටු වෙනවද🤔
කෙට්ටු වෙන්නෙත් නෑ මහත් වෙන්නෙත් නෑ මේකට.
උයන කහ අවුලක් නෑනේ..ගෙදර වවල වේලල කුඩු කරපු ඒව..
මට් වයස දහනමයයි ඒත් මගෙ වයසට වඩා වයසක් පේනවලු ගොඩක් අය කියනව ඒක මට ප්‍රශ්නයක් නැ එ උනාට මට මානාසික වදයක් වෙලා 🥺😭
මිනිස්සුන්ට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න ගිහින් මානසිකව පීඩා විඳින්න එපා. අපි හැමෝටම අපි පතන රූපය ලැබෙන්නෙ නෑ. ලංකාවේ ගොඩක් අය දන්නේ නෑ බොඩි ශේමින්ග් වලින් කෙනෙකුට වෙන්න පුලුවන් බලපෑම. ඔව් මට වයස වැඩියෙන් පේනවා තමා ඒත් මම මගේ රූපයට ආදරෙයි කියන්න. මීට වඩා අත් නැති කකුල් නැති. නහය නැති මිනිස්සු ඉපදිලා තියනවා.මේ ලෝකේ කිසි කෙනෙක් කිසිම විදිහකින් සර්වසම්පූර්ණද? නෑ. ඔයා සතුටින් ජීවත් වෙන්න. ජීවිතේ ටික කාලයයි. ඔයා බලන්න අප්‍රිකන් කලු ජාතිකයින්ගේ පොටෝ... ඇමරිකා කැලිෆෝනියා අයගේ පොටෝ. එයාලා ලෝකේ හොඳ තැන්වලජොබ් කරනවා.. ඔයත් දවසක හොඳ තැනක් ජීවත් වෙන්න. ජරාජීර්ණ වෙන ශරීරය ගැන වද වෙන්න එපා. ඒක පිරිසිදුව තියාගන්න. මිනිස්සුන්ට ඕන විදිහට ජීවත් වෙන්න එපා බබෝ. ඔයා ඔයා වෙන්න.
සීනි පැනි රස කන එක ගොඩක් අඩු කරන්න
කෙට්ටු.වෙනවානේ.මේවා .බිපුවාම
ඔයා කෙට්ටු කෙනෙක්ද
Satiyakata ke parak bonna oneda
2 පාරක් වගේ බොන්න මුලින්ම
❤❤❤❤
❤❤❤❤❤
❤❤
1. ලස්සන වෙලා නීරෝගී වෙන්න | ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර ගන්න ගෝල්ඩන් මිල්ක් එක | golden milk recipe
ua-cam.com/video/hMEHujpALiY/v-deo.html
2.ශරීරයේ බර අඩු කරගන්න වටිනා ඖශධීය පානයන් 2 ක් | විශ්මිත ප්‍රතිපල
ua-cam.com/video/33lFsIQWIYo/v-deo.html
ස්තුතියි. මිස්. මේ. රටේ. හරිම. රස්නෙයි. මේ. පානය. හදලා. බොන්න. ඕනී. 👍👍👍👍👍
බොහොම ස්තූතියි තරුණ පෙනුම රැක ගන්නට සපෝට් එකක් දුන්නට
නංගිට තෙරුවන් සරණයි බොහොම හොඳයි ❤❤❤❤
ස්තුතියි 🙏🏻❤️
Bohoma sthuthiy obata
Thank you ඔයාට
ස්තුතිය .
ගොඩක්.වටිනා.විඩියො.එකක්.නංගි
Thanks
නියමයි ජයවේවා 🔷🔷💠💠🔷🔷 සුබ දවසක් වේවා ❤️❤️❤️💐💐❤️❤️❤️ තෙරුවණ් සරණයි 💠💠✳️✳️✳️💠💠
ස්තූතියි . දීර්ඝායුශ වේවා!!
මගේ විඩියෝ බලන්න එන්න පුළුවන් වෙලාවක ✳️💠💠✳️
Thenk you so much ♥️♥️♥️
ආයුබෝවන්
Mamat awa දේශීය ආහාරයක් බෙහෙත ක් ගැන ඉගෙනගන්න
Good. Vedyo ❤❤❤❤
Thanks.......
oyath esama wawa thank.you 💙😍
❤️❤️❤️
Prathiphala enna kochchara kal yanawada akki
එක එක්කෙනාට වෙනස් වෙනවා බබෝ. ඉතින් බොන්න. රසට ගුණට
Thanks dear
ගෙදර තිබුන අමු කහ ඔක්කොම කුඩු කරලා කහ කුඩු හදා ගත්තා . ඒ කුඩු වලින් ටිකක් දැම්මට කමක් නැද්ද නිරා. එතකොට ගුනාත්මක බවේ අඩුවක් වේවිද 🤔.
ඔව් හොඳයි
නමෝ බුද්ධාය, මහත්මිය තක්කාලි අවශ්‍යමද ? මොකද මට තත්කාලි කෑවම කුරුලෑ හැදෙනවා. එම නිසා ඒ වෙනුවට පාවිච්චි කළහැකි දෙයක් සදහන් කරන්න තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
Thakkali nathuwa ganna
onama kenekuta sudusuyi neda?
Thank akki ❤️super drink ☕🌟🌸
ඔව්
නියමයි ✌
මේක දිගටම බොන්න ඕනද
බොන්න
Carrot witharak dala bonna hodada akke,ane perala biwwata kamak nadda
Ha
4 comments magen..
Ane oyaa lassanata hemadema kiyala denawa..Mata kiyannako aththatama konde vewena gadaradi Karaganda puluwan sarthaka thel k kngena pls dear
❤️❤️❤️
මම කොන්ඩේ ගැන කල වීඩියෝ ගොඩක් තියනවා චැනල් එකේ බලන්නකෝ. මම කමියුනිටිත් දාන්නම්
@@niraSrecipes ok...thanks dear
1 st viewer I st comment❤️😘🥰😍
❤️❤️❤️❤️
Thank u akke
❤️❤️❤️
සතියට දවස් කියක් වගේ බොන්න ඕනද
2-3
ඔයා බිඋවද මෙක
අමු කහ නැතුව කඩේ තියන කහ කුඩු ගන්න බැරිද අක්කෙ අමු කහ නෑනේ😢
කඩේ තියෙන්නේ කහ කියලා ශුවර්ද පොලේ
ඇති පොලෙන් ගෙන්න ගන්න
Maaspatha hadina badi amaruwata mona hari bihithak kiyanna danuth mama ei veedanawen enna
කොත්තමල්ලි කබලේ
බැඳලා කුඩු කරලා තේ වගේ බොන්න් දැන්මම
@@niraSrecipes ani godak pin
ath beheth hari giye nathnam genna ganna ponstan kiyala beheth peththak thiyanawa. @@mslata363
@@niraSrecipes ani na eikata adu una godak sarayak biwata kamak nadda thibunata wada godak adi
dawasata 4 parak bonna. koththamalli ekka penadol bonna honda na@@mslata363
නිරා කෙල්ලේ සතිය ට දවස් තුනද බොන්න ඕන
3-4 වගේ බොන්න
ජයවේවා එල
Supiri
Kasturi kaha danna barida
එපා අමු කහ ගන්න
අනෙ අක්කි කුඩුකැලි අහුවෙනකොට බොන්න බැනෙ 😢😢
හානේ. පෙරාගන්න එහෙනම්. අපරාදේ ඉතින් මොනා කරන්නද
Adults honda da.
Tomatoes Natiwa e wenuwata ganda deyak kiyanawada
nelli, delum
😁👍🙏❤ Thank you ...
👌👌
🙏
කස කසා ඇට සහ චියා ඇට වල වෙනස | health benefits of chia seeds and basil | chia seeds vs basil seeds
ua-cam.com/video/6VEWqi6aXV4/v-deo.html
Istuti godak
❤️❤️❤️
මේකට කෙට්ටු වෙනවද🤔
කෙට්ටු වෙන්නෙත් නෑ මහත් වෙන්නෙත් නෑ මේකට.
උයන කහ අවුලක් නෑනේ..ගෙදර වවල වේලල කුඩු කරපු ඒව..
ඔව්
මට් වයස දහනමයයි ඒත් මගෙ වයසට වඩා වයසක් පේනවලු ගොඩක් අය කියනව ඒක මට ප්‍රශ්නයක් නැ එ උනාට මට මානාසික වදයක් වෙලා 🥺😭
මිනිස්සුන්ට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න ගිහින් මානසිකව පීඩා විඳින්න එපා. අපි හැමෝටම අපි පතන රූපය ලැබෙන්නෙ නෑ. ලංකාවේ ගොඩක් අය දන්නේ නෑ බොඩි ශේමින්ග් වලින් කෙනෙකුට වෙන්න පුලුවන් බලපෑම. ඔව් මට වයස වැඩියෙන් පේනවා තමා ඒත් මම මගේ රූපයට ආදරෙයි කියන්න. මීට වඩා අත් නැති කකුල් නැති. නහය නැති මිනිස්සු ඉපදිලා තියනවා.මේ ලෝකේ කිසි කෙනෙක් කිසිම විදිහකින් සර්වසම්පූර්ණද? නෑ. ඔයා සතුටින් ජීවත් වෙන්න. ජීවිතේ ටික කාලයයි. ඔයා බලන්න අප්‍රිකන් කලු ජාතිකයින්ගේ පොටෝ... ඇමරිකා කැලිෆෝනියා අයගේ පොටෝ. එයාලා ලෝකේ හොඳ තැන්වල
ජොබ් කරනවා.. ඔයත් දවසක හොඳ තැනක් ජීවත් වෙන්න. ජරාජීර්ණ වෙන ශරීරය ගැන වද වෙන්න එපා. ඒක පිරිසිදුව තියාගන්න. මිනිස්සුන්ට ඕන විදිහට ජීවත් වෙන්න එපා බබෝ. ඔයා ඔයා වෙන්න.
සීනි පැනි රස කන එක ගොඩක් අඩු කරන්න
කෙට්ටු.වෙනවානේ.මේවා .බිපුවාම
ඔයා කෙට්ටු කෙනෙක්ද
Satiyakata ke parak bonna oneda
2 පාරක් වගේ බොන්න මුලින්ම
🙏
❤❤❤❤
❤❤❤❤❤
❤❤