සුදු වෙලා ලස්සන වෙන සමේ කොලජන් වර්ධනය කරන ස්වාභාවික පානය | collagen boosting drink for glowing skin

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 195

  • @niraSrecipes
    @niraSrecipes  2 роки тому +11

    ගෙවී ගිය කාට්ලේජ සහ පටක වර්ධනයට තියන හොදම ස්මූති එක
    ua-cam.com/video/UYXnMcqk_sQ/v-deo.html

  • @dewwithana9642
    @dewwithana9642 2 роки тому +8

    නංගි ඔයා නම් නියමයි. ඔයාටත් දීර්ඝායුශ පතනවා. අපේ දේ අරගන නියමෙට වැඩේ කලා. ..

  • @RaniRani-dg3ip
    @RaniRani-dg3ip Рік тому +1

    ❤හොද දේවල් කියල දෙන දුවට ගොඩාක් ස්තුතියි ඒවගේම බුදුසරනයි දුවේ❤❤❤❤❤

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 роки тому +1

    ඉතා වටිනා බීමක් ගොඩක් පින්.ඔයටත් දිගාසිරි වේවා

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 2 роки тому +2

    ගොඩක් ස්තූතියි අක්කේ,. ගොඩක් වටිනා වැඩක් මේ කරන්නේ, නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා,

  • @deepikasubhashani4965
    @deepikasubhashani4965 2 роки тому +1

    මගේ ඉල්ලිමට උත්තර දුන්නට ස්තුතියි ..ඉල්ලපු විඩියො එකක්

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනේ ඔව් මට ඒ කමෙන්ට් එක පොටෝ ගන්න බැරි උනා. නැති නම් කියනවා ඔයාගේ ඉල්ලීමට කලේ කියලා. ඔයාට බුදුසරණයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 роки тому +1

    ඇත්තටම ගොඩක් වටිනවා බොහොම ගුනවත් බීම එකක් ගොඩක් ස්තුතියි ඔයාට තෙරුවන් සරනයි

  • @darshaneewathsala3164
    @darshaneewathsala3164 2 роки тому +1

    දීර්ඝායුෂ වේවා ... තෙරුවන් සරණයි ඔබතුමියට....!!!
    🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sulakshanawiswa8553
    @sulakshanawiswa8553 2 роки тому +1

    ඔයා ලංකාවේ නෙමේද ඉන්නේ. ඔයා බලන්න ආසයි. මුහුණ ටිකක් පෙන්නන්න කෝ. ඔයා ගොඩාක් වැදගත් දේවල් කියලා දෙනවට ස්තූතියි.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      වීඩියෝ 2-3 ක මූණ තියනවා. බලන්න මම හදපු ක්‍රීම් එකේ. තව අර වාතය පිටවෙන එකට හදපු කසාය එකේ.

  • @malkanthijayasekara9230
    @malkanthijayasekara9230 2 роки тому +2

    Thank you so much. You have given us valuable medicine. I wish you long live!

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 роки тому +1

    නියමයි අක්කි...
    ඔයාගෙ ඉදිරිවැඩ සාර්ථක වේවා!!!
    නීරෝගීව සිටින්න 🙏🙏🌼

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      බුදුසරණයි නංගී

  • @SamanKumara-nf9bh
    @SamanKumara-nf9bh 2 роки тому +1

    ගොඩක් වටිනා බීම එකක්...තෙරුවන් සරණයි!

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 2 роки тому +2

    අක්කි ඔයා අපිට ගොඩක් වටිනා විඩියෝ අරන් එනවට ඔයාට ගොඩක් පිං දිර්ගායු ලැබේවා ඉදිරියට මෙවැනි වටිනා විඩියෝ අපිට අරන් එන්න බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 роки тому +3

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. මන් තක්කාලි කන්නේ නෑ. මට alajik. රතු අල සහ carrot අල සලාද කනවා. ගොටුකොළ, පෙනල වෙනුවට pasli සහ Selino (salari) දළු කමක් නෑ නේද.? ගොඩාක් ඉස්තුති දුවේ ඔයාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා......!!!!!!

  • @somasoma9332
    @somasoma9332 2 роки тому +1

    ස්තුතියි. මිස්. ඔයාගේ. වටිනා. වීඩියෝව ට. පිං. ජයවේවා 👍👍👍

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 роки тому +2

    නියමයි ගොඩාක් වටින රෙසපි එකක් බොහොම ස්තූතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ස්තූතියි මල්ලි

  • @mihirasalk
    @mihirasalk 2 роки тому +3

    Harima hoda ediripath kirimak Thank you ediripath kalata

  • @madhu3738
    @madhu3738 2 роки тому +1

    Akke gestik tiddi thakkali hodaida.ane akke rathuala rasa enakota bonna appiriyai.yogat ekak dala biuwata kamak nedda.yogat dalath bonna amarui

  • @ayeshahewawithrana9104
    @ayeshahewawithrana9104 2 роки тому +4

    ලස්සන වගේම ගුනවත් බීමක් .😀👍. මේක වැඩිහිටියන්ටත් හොදයි නේද .මොකද වැඩ වැඩියෙන් තියෙන දවස් වලට සමහර දේවල් අමතක වෙනවා.🤔 මතක ශක්තිය වඩවා ගන්න දිනපතාම මේ පානය ගත්තට කමක් නැද්ද .

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔව් සතියට දවස් 4 වගේ බොන්න.

  • @roshdissanayake5560
    @roshdissanayake5560 2 роки тому +1

    බොහොම වටිනව නoගි සම්මා සම්බුදු සරනයි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බුදුසරණයි ඔයාටත්

  • @indranigamage1804
    @indranigamage1804 2 роки тому +1

    ඔයාට පින් මේවගේ දේවල් කියලා දෙනවට

  • @maheshadilani9264
    @maheshadilani9264 2 роки тому +1

    Godak watinawa vedio eka ..තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @suneethafranando2732
    @suneethafranando2732 Рік тому +1

    Oyata. Godak Sthuthi ❤️ 🌹. Oya wage. Puchi. Daruwek. Apata. Laba. Dena. Mea. Danuma , Oya Puthe. Niduk Wewaa ! 🙏❤️🌹. Nierogi Wewaa ! 🙏❤️🌹. Digasiri Wewaa. ! 🙏❤️🌹. Budu Saranai. ! 🙏🌹. Jesu Pihitai. ! 🙏🌹

  • @mobrc4
    @mobrc4 Рік тому +2

    Aththatama oyanm maru akkiiii

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +4

    ගොඩක් ස්තූතියි

  • @nelumfernando3810
    @nelumfernando3810 2 роки тому +1

    Thanks so much...wonderful recipe, God bless u !!!

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 роки тому

    Thanks so much......god blesh u.......

  • @bhagyachathu27
    @bhagyachathu27 2 роки тому +1

    Doni oyata godak pin oyawage widiyo dannawata ..budu sarana

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      නීරෝගී වේවා. ඔයාට දීර්ඝායුශ වේවා!!

  • @dilmianjalika318
    @dilmianjalika318 11 місяців тому +1

    අක්කේ.මං ඉන්නේ ලංකාවේ නෙමෙයි. ඉතින් මෙහෙ වැල්පෙනෙල නෑ.. ඒක නැතුව හැදුවට කමක් නෑද??

  • @apelakbima4755
    @apelakbima4755 2 роки тому +2

    නංගි අපි ආවා ජූස් එක බලන්න

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බොහොම ස්තූතියි . මමත් එන්නම්කෝ. පොඩ්ඩක් වැඩ වැඩී. බුදුසරණයි

  • @samarajeewa2593
    @samarajeewa2593 2 роки тому +1

    Koheda ane apita penala kola..aneth ewa thiyanawa...sthuthi ..theruwan saranai puthe ....

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      පෙනල ඇට ගෙනල්ලා පැල කර ගන්න. මාත් ඩුබායි වල එහෙම පැල කර ගත්තේ. ස්තූතියි

    • @samarajeewa2593
      @samarajeewa2593 2 роки тому

      Ane puthe mama kuwait inne..theruwan saranai ...

  • @geethaniperera5480
    @geethaniperera5480 2 роки тому +1

    ස්තූතියි දියණියේ ඔබට.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!

  • @buddhikaillangakoon5353
    @buddhikaillangakoon5353 2 роки тому +1

    Good luck ..... thank you

  • @Sandun-no1no
    @Sandun-no1no Рік тому +1

    Blend krm eke ගුනය අඩු වෙන්නැද්ද අක්කි

  • @Shanu144
    @Shanu144 2 роки тому +1

    Oyata jayen jama weva doni oyage me video hari hodai oyata niduk nirogi suwaya prarthana karannam

  • @nilanthirosairo7912
    @nilanthirosairo7912 2 роки тому +1

    Bake panedithaya

  • @dayaperera4326
    @dayaperera4326 2 роки тому +1

    My dear daughter excellent recipe so nice hundred time thanks God bless all of you

  • @jayamannapeiris3528
    @jayamannapeiris3528 2 роки тому +1

    Thank duwe oyata oyata theruwan saranai

  • @shashihansamali8447
    @shashihansamali8447 2 роки тому +1

    akke hamadama rathu ala biuwama suger wadi wenne nadd

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      හැමදාම බොන්න එපා. සතියට දවස් 3 වගේ බොන්න.

  • @maristela3325
    @maristela3325 2 роки тому

    thank you miss thawath vedio ewanna konde kakkumata danis kakkumata honda deyak.ewanna .

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනිවාර්යයෙන්

  • @champikakumuduni6196
    @champikakumuduni6196 2 роки тому +1

    Man balan hetiya vidio akak me wage vidio tawa danna bs

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනිවාර්යයෙන්

  • @chandrikagamage5384
    @chandrikagamage5384 2 роки тому +2

    Godak watinawa bohoma pin

  • @ishanilakshi2129
    @ishanilakshi2129 2 роки тому +1

    thank you soo much akke

  • @samanthimunasinhaga8801
    @samanthimunasinhaga8801 2 роки тому +1

    Lassana wagama guna bimak

  • @thamarasewwandi932
    @thamarasewwandi932 2 роки тому +3

    Thanks akka.

  • @chinthahewagama2861
    @chinthahewagama2861 2 роки тому

    ස්තුති ..නන්ගි...

  • @ramasrilanka4715
    @ramasrilanka4715 2 роки тому +1

    Oyatat duwabara deveyak prrtana karanawa

  • @priyanthipriya5642
    @priyanthipriya5642 2 роки тому +1

    හුගක් සතුටුයි. ස්තුතියි ❤🌹

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +2

    Thanks dear

  • @chandranikodithuwakku-rt9ky
    @chandranikodithuwakku-rt9ky Рік тому +1

    Suga tiyana ayata hidaida

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ඩොක්ටර්ගෙන් අහන්න

  • @madhu3738
    @madhu3738 2 роки тому +1

    Me tikata yogat ekak dala blend karata kamak nedda.amu elawalu bonna appiriyaine

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මේක එක පාරක් බීලා බලන්න. ඔයාට අප්පිරියා නම් පෙරලා බොන්නකෝ. නිකමට මේකෙන් බාගේ බාගේ අරන් හදලා බලන්න. මේක හරිම රසයි. බොනකොට හරිම සනීපයි. ඔයාට ඕනෙම නම් ලෙමන් බාගයක් මිරික ගන්න.
      මෙහෙම හදලා බීලා මට කමෙන්ට් කරන්න.
      බලාපොරොත්තු වෙනවා ❤️

    • @madhu3738
      @madhu3738 2 роки тому

      @@niraSrecipes lemon nene.dehi kamak nedda.eth mata gestik tinawane.hathiyath tinawa.man amuwen salada kola mellum wath kan nene.ekai ahuwe mewata yogat ekak dala bonnada kiyala.mechchara kalekata man juce warga bila ne.

  • @vimalawathiperera2525
    @vimalawathiperera2525 2 роки тому +1

    Oyata taruwan saranai

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!

  • @shamlishamli537
    @shamlishamli537 2 роки тому +1

    Godak hoda vidio ekkak ❤❤

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 роки тому +1

    Godak Stuthi

  • @chandrikalakshmi5016
    @chandrikalakshmi5016 2 роки тому +1

    Thawath watina dea apata kiya denna obata dhanuma labewa! jp

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      🌸ස්තූතියි. බුදුසරණයි ❤️

  • @shashisamad95
    @shashisamad95 2 роки тому

    Thank you

  • @damayanthialoka4070
    @damayanthialoka4070 2 роки тому +1

    මෙක කොය වෙලාවටද බොන්න ඔන

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      හිස් බඩට උදේම නැත්නම් දවසේ තේ බොන දවල් වෙලාවක.

  • @lahirusampath5013
    @lahirusampath5013 2 роки тому +1

    Auruddaka babek innw biuwt kmk nadda akke

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔව් ඔව් බොහොම හොදයි

  • @witharanagama1052
    @witharanagama1052 2 роки тому +2

    Niyamai

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 2 роки тому +3

    මමනම් මේ දේවල වලට ෆේශ් මිල්ක් තමයි දාන්නේ කෙසෙල් ගෙඩිත් දානවා

  • @hiranwedage
    @hiranwedage 2 роки тому +1

    Niyamai 🙏🙏

  • @nilanthirosairo7912
    @nilanthirosairo7912 2 роки тому +1

    Khathawe wadeye hrida

  • @jacinthadona4538
    @jacinthadona4538 2 роки тому +1

    Wattakka tikakuth okata daanna duwa.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      ඔව් නේද ආයේ හදමුකෝ වෙනස් විදිහට

  • @shayamaliselvaraja4889
    @shayamaliselvaraja4889 2 роки тому

    Nagei Mekata ratuala amuwen neda gane jus ekata

  • @ashleyyo1197
    @ashleyyo1197 2 роки тому +1

    Akki mka gastric tyna aye buwate kmk ndda..anh kynnkooo😭😭

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔව් බොන්න පුලුවන්. ලෙමන් නොදා බොන්න. තක්කලි අමුවෙන් ගෑස් වලට අවුලක් නෑ.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +2

    Excellent

  • @thaku7050
    @thaku7050 2 роки тому +3

    මේක රෑට බිව්වට කමක් නැද්ද?

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +2

      නින්දට පැයකට කලින් වගේ බොන්න

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +2

    Good luck

  • @EasySwimwithSam
    @EasySwimwithSam 2 роки тому +1

    Great sharing

  • @atksilva8392
    @atksilva8392 Рік тому +1

    මට පුලුවන් රෑට මේක බොන්න kmk madda

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      මේවා බොන්නේ උදේට. දවල්ට කන්න පැයකට කලින් බොන්න

  • @prasannasanjeewa7376
    @prasannasanjeewa7376 2 роки тому +1

    Pregnant ammalata me panaya hodaida

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      මේකේ ප්‍රෙග්නට් අයට අහිතකර දේවල් නෑ නේද? ඔයා මිඩ්වයිෆ් නෝනගෙන් හෝ ඩොක්ටර්ගෙන් අහන්න චෙකප් වලට ගියාම. එක එක්කෙනාගේ ශරීරයේ වෙනස්කම් තියනවනේ. අහලම බොන්න 😊

  • @chandanapuspakumara7730
    @chandanapuspakumara7730 2 роки тому +1

    Dath hiri wetanawata monwa hari thiyanawa da?

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බලලා
      කියන්නම්

  • @arithaaul3897
    @arithaaul3897 2 роки тому

    Thank u

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 роки тому +1

    Godak thanks

  • @anushamuthunayake8554
    @anushamuthunayake8554 9 місяців тому

    ලෙමන්ද දෙහිද දාන්නේ

    • @niraSrecipes
      @niraSrecipes  9 місяців тому +1

      ඕනම එකක් දාන්න පුළුවන්

  • @roshanbuddika4655
    @roshanbuddika4655 2 роки тому +2

    Ane godak hodai thanks akke

  • @pathum3461
    @pathum3461 Рік тому +1

    Oya mona rateda inne

  • @himalichampika224
    @himalichampika224 2 роки тому +1

    Rasa rasai

  • @thilinikanchana6778
    @thilinikanchana6778 2 роки тому +1

    Pregnant aya biwwata kamak nadda?.. elawalune..okkoma..

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      ඔව් ඔව්. මෙතන එයාලට අහිතකර දෙයක් නෑනේ

    • @thilinikanchana6778
      @thilinikanchana6778 2 роки тому

      @@niraSrecipes thanks oyata...budusaranai!

  • @vijendranvinoth2709
    @vijendranvinoth2709 2 роки тому +1

    Oya lankawe nemeda inne

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දැන් නම් ලංකාවේ

  • @roshaneranga75
    @roshaneranga75 2 роки тому +1

    සීනි අයට හොදයි ද ඔය බිම එක

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      රතු අල වල
      සහ කැරට් වල සීනි තියනවලු. හැබැයි ඒ ශාකමය සීනි. සිජ්නි වර්ග දෙකක් තියනවා සුක්‍රෝස් සහ ෆෘක්ටෝස්.
      ඉතින් මගේ මතය නම් හොදයි කියන එක. කෝකටත් ඔයා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්න.

  • @slartist6750
    @slartist6750 2 роки тому +1

    Itha gunawath beemak....b.s...

  • @neranjalafernando5263
    @neranjalafernando5263 2 роки тому

    seeni danna hoda nadda

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      සීනි ඕනේ නෑ. රතු අල පැණි රසයි

  • @gamigalvin432
    @gamigalvin432 2 роки тому +1

    අක්කි ඔයා ලන්කාවෙ නෙවෙයි ද

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මම ඉන්නේ පිටරටක ජොබ් එකට ඇවිල්ලා.

  • @sumuvlogs1
    @sumuvlogs1 2 роки тому +1

    Thank u akke

  • @Thewu1234
    @Thewu1234 2 роки тому +1

    Babata kiri dena nisa biuwt kamak nedda akke

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔව් මේකේ අහිතකර දේ නෑනේ

    • @Thewu1234
      @Thewu1234 2 роки тому

      @@niraSrecipes tnx akke. Ane babata kiri dena kenekne mama. Mata baba sudu wenna kanna,bonn oni ewa gena kiyanna pulunda akke. Video ekakhari karanna

  • @sithumiamaya6368
    @sithumiamaya6368 2 роки тому

    Mekata mahath wenawada

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයා සතියක් බීලා බලන්න. එක එක්කෙනාගේ මෙටබොලිසම් එක වෙනස්නේ

  • @amilaeranga3281
    @amilaeranga3281 2 роки тому +1

    Hi

  • @dilhaniwasanajayaman7445
    @dilhaniwasanajayaman7445 2 роки тому +1

    Nice

  • @lahirusampath5013
    @lahirusampath5013 2 роки тому +1

    Oka biuwot mahat weida akke

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනේ නෑ එහෙම මහත් වෙන්නේ කෙට්ටු වෙන්නෙ නෑ මේකට. මේක ගුණ බීමක්. ඉතාම ගුණයි. කෙට්ටු මහත ගැන හිතන්න එපා.
      පිටි කෑම අඩු කරන්න මහත් වෙයි කියලා බය නම්. ප්‍රෝටීන් කෑම වැඩි කරන්න. එතකොට බැලන්ස් එකේ යනවා

    • @lahirusampath5013
      @lahirusampath5013 2 роки тому

      Thankyou akke

    • @lahirusampath5013
      @lahirusampath5013 2 роки тому

      Digatama biuwata kmk nadda

    • @lahirusampath5013
      @lahirusampath5013 2 роки тому

      @@niraSrecipes akke puluwn nam babata auruddak wenwa eyata prashnayak wenne nathi kettu wenna puluwan vidio ekak karannakoo

  • @K.d.sanu1863
    @K.d.sanu1863 2 роки тому +2

    🙂🙂

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @chanidiwijerathne5088
    @chanidiwijerathne5088 2 роки тому +1

    ♥️

  • @dumindaruwan835
    @dumindaruwan835 2 роки тому +1

    ෙපාඩි ලමයිට ෙහාදද.....

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අවුරුදු කීයද?

    • @dumindaruwan835
      @dumindaruwan835 2 роки тому

      @@niraSrecipes වයස අවුරුදු.9;6;2මාස3යි. මගෙ බබාල 3 ගෙ වයස .

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      @@dumindaruwan835 9,6 ayata denna awurudu 2 kenata denna epa

    • @dumindaruwan835
      @dumindaruwan835 2 роки тому

      @@niraSrecipes thank s

  • @සන්ජුනිම්සරා

    මහත් වෙනවා මේ ජූස් එකට

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මහත් වෙන දේවල් මොනාද තියෙන්නේ?

    • @සන්ජුනිම්සරා
      @සන්ජුනිම්සරා 2 роки тому

      @@niraSrecipes ඒක දන්නෙ නෑ මම මාසයක් බිව්වා කිලෝ 10ක් වැඩි වෙලා

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 роки тому +1

    🙏💐

  • @rowenteasanda966
    @rowenteasanda966 2 роки тому +1

    Hon da. Panayak

  • @shayamaliselvaraja4889
    @shayamaliselvaraja4889 2 роки тому

    🙏🙏🙏🙏❤️❤️❤️

  • @P.Vithanachchi-ws5jz
    @P.Vithanachchi-ws5jz Рік тому +1

    Jh

  • @nanumangrati2693
    @nanumangrati2693 2 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @manjuplaystore1857
    @manjuplaystore1857 2 роки тому +1

    ❤️❤❤️️👍👍👍