ලුණු මිරිස් සහ කට්ට සම්බෝල Katta Sambal & Lunu Miris by Apé Amma

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 39

  •  4 роки тому +56

    කට්ට සම්බෝලය සහ ලුණු මිරිස ගැන අපේ රටේ සමහර අය කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනවා. මේ විඩියෝ එක ඇතුලේ කියා දීලා තියන කරුණු ගැන හොඳින් තේරුම් ගන්න. අපි සමහර කෑම හදුවම කෑම වලට එකතු කරන අමුද්‍රව්‍ය අපේ ශරීරයේ විවිධ වෙනස්වීම් වලට එක එක ආකාරයෙන් බලපානවා. කෑමක් හදනකොට සමහර විට අපි ආච්චි සීයා කිව්වා කියලා හදනවා. මමත් ආච්චි අම්මා කෙනෙක් මම කෑම හදන්නේ පලපුරුද්දෙන් සහ අත්දැකීමෙන් මේ රෙසිපියට මගේ ගෙදර මගේ ආච්චි අම්මාගෙන්, අම්මාගෙන් ලබාගත් දැනුම මම උපයෝගි කරගෙන තියනවා. එපමනක්ද නොව විද්‍යානුකූලවත් කට්ට සම්බෝලෙත් ලුණු මිරිසෙත් වෙනස නිසා අපේ ශරීරයට වෙන දෙය ගැන වීඩියෝ ඇතුලේ මා සදහන් කරලා තියනවා. සමහර අය ආච්චි සීයා කිව්වා කියලා වැරදියට උයන වෙලාවල් තියනවා, ඒ කියන්නේ සමහර ඒ ආච්චිලා සීයලත් උයලා තියෙන්නේ වැරදියට.

  • @gamevixen3917
    @gamevixen3917 4 роки тому +53

    ඇත්තෙන්ම මම කෑම හදන්න දැනුමක් ගත්තේ අපේ අම්මාගෙනුයි.....බොහෝමයක් තුති.....

  • @asvinprabhani6363
    @asvinprabhani6363 7 років тому +6

    Shaaaaa නියමයිනේ .......
    Ape amma.....
    හොඳ amma......

  • @padminiwickramaarachchi6241
    @padminiwickramaarachchi6241 7 років тому +7

    All your vedioes are very important ,attractive .thank you very much.

  • @FazlinaShahabdeenDEHPT
    @FazlinaShahabdeenDEHPT 5 років тому +10

    My mouth started to watering, it's must be really delicious, love you ape amma

  • @sithumina7509
    @sithumina7509 Рік тому +2

    Ape amma thama hondama ❤️❤️❤️❤️

  • @dulajfernando6952
    @dulajfernando6952 7 років тому +8

    Superb! 👌 my favorite lunu miris.

  • @rmdissanayake5598
    @rmdissanayake5598 7 років тому +7

    ෂා නියමයි අපේ අම්මා. බොහොම ස්තුතියි!

    •  7 років тому +1

      Bohoma isthuthi! :)

  • @krishanaishan6284
    @krishanaishan6284 4 роки тому +2

    You are great, teach very well without hide any secrets

  • @chathusewwandi7632
    @chathusewwandi7632 5 років тому

    Ammoo mn ada sambola heduwa anee hrim rasai amma..serai..dun danwa..thank you oyt

  • @rasanjaleegeethika5024
    @rasanjaleegeethika5024 7 років тому +1

    Nodanna deyak kiyala denawata ape ammata thanks

  • @kamalsanjiwa5938
    @kamalsanjiwa5938 7 років тому +1

    wowww eknm super..umbalkada wade hdan widhtha kiyal dennakooo...

  • @geethikapathumali7946
    @geethikapathumali7946 5 років тому

    Thank you ape amma.man ada kattasambole heduwa.

  • @sithumina7509
    @sithumina7509 Рік тому +1

    Jaya wewa !!!!

  • @danushkabandara458
    @danushkabandara458 7 років тому +11

    Awesome! something we always need for kiribath!

    •  7 років тому +1

      Thanks!

  • @dayapathirana4397
    @dayapathirana4397 7 років тому +27

    Katata kelath enawa... 😊

  • @pasindudarshikapasindu1650
    @pasindudarshikapasindu1650 6 років тому

    Thanks ape amma. Danne nathi dewal kiyala denawata

  • @srkperera1445
    @srkperera1445 7 років тому +1

    mis tamil kadawala hadana those saha hodda hadana hati kiyala denawada

  • @yamunakwt9918
    @yamunakwt9918 7 років тому +5

    Bohoma pin ape amma.

    •  7 років тому

      Bohoma isthuthi! :)

  • @jayaweeragesudarshani8101
    @jayaweeragesudarshani8101 7 років тому

    ape ammage kema godak mama haduwa mmmmmm harima rasai

  • @thahirmm7719
    @thahirmm7719 7 років тому +3

    Mouthwatering...thanks a lot!

  • @ramanisramani3240
    @ramanisramani3240 7 років тому +2

    Hawas wenakam thiyanawanam katta sambole hadaganna eka hodai kiyala ada thamai dana gaththe. sthuthi Apé Amma

    •  7 років тому

      :)

  • @rashidsaad1062
    @rashidsaad1062 7 років тому

    hmm math adai danagaththe wenasa, 🌷🌷🌷🌷

  • @shakilajinadari8711
    @shakilajinadari8711 5 років тому +1

    Sthuthiy Amma sambola 2 wenasa danagaththe oyagen

  • @nihalgamhewa2027
    @nihalgamhewa2027 7 років тому +3

    ape amma kama hadana widiya balan inna aasai.

    •  7 років тому +1

      Bohoma isthuthi! :)

  • @pduddly6776
    @pduddly6776 7 років тому +2

    Good explanation! 👍

  • @kpsunil9128
    @kpsunil9128 7 років тому +1

    Hoda pahadili kireemak, mama mechchara kal hithuwe dekama ekai kiyala.

  • @jayarani2176
    @jayarani2176 7 років тому +4

    Very nice video as always! great work.

    •  7 років тому

      Thank you! :)

  • @hyacinthsegera8060
    @hyacinthsegera8060 7 років тому +4

    Looks great!

    •  7 років тому +1

      Thanks!

  • @rasangikaseegiri7792
    @rasangikaseegiri7792 5 років тому

    thank you very much ape ammaa

  • @frankfrank9555
    @frankfrank9555 7 років тому

    Thank u ape amma

  • @gaviesparmacy9270
    @gaviesparmacy9270 6 років тому

    thank you ape amma