Take Care | Episode 06 - (2024-06-16) | ITN

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 1,6 тис.

  • @Lakshitha-xg8lj
    @Lakshitha-xg8lj 6 місяців тому +689

    මේවා බලලා රඟ පෑම විශිෂ්ඨයි කිව්වට මදී මෙයින් හැමෝම තමන්ගේ ජීවිතයට ගන්න ඕන හරවත් උපදෙස් ට්කක් තියෙනවා.තේරුම් ගන්න ඕන ඒ ට්කයි. 1.සිත පාලනය කිරීම (මොකද කොතනකත් ඉන්නවා ආතල් ගන්න බලාගෙන ආශ්‍රය කරන්න try කරන ගැහැණු පිරිමි දෙපාර්ශවයම ඕකුන්ට අහු නොවී ඉන්න දැනගන්න ඕන. 2.කොච්චර අඩුපාඩු ප්‍රශ්න තිබුනත් පිටට නොදී ගෙදර කතා බහ කරලා ගෙදර ඉදන් විසදගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. 3.ගැහැණු කෙනෙක්ට වෙන්න පුළුවන් අසාධාරණය ඉතාමත් වැඩි එහෙම කෙනෙක් අසරණ නොකරන්න පිරිමි වගබලා ගන්න ඕන. හස්බන් වයිෆ් මේ දෙන්නට දෙන්නා අවංකව වෙන්න ඕන.හොර බොරු වංචාව හිතේ කොනකවත් තියාගන්න එපා! මොකද ජීවිතේ සතුට්න් ඉන්න නම් අනිවාර්යයෙන්ම ඕන මානසික නිදහස ඒ නිසා බොරුවෙන් ජීවත් නොවන්න. තාවකාලික ආතල් එකකින් සදාකාලික දුක් විදින්න වෙයි. ගැහැනු පිරිමි දෙපාර්ශවයම මොලෙන් විමසා කිසිම කෙනෙක්ට දුකක් ප්‍රශ්නයක් නොවී ජීවත් වෙන්න.❤

    • @heyhogiss3721
      @heyhogiss3721 6 місяців тому +3

      Wow❤

    • @commenter1111
      @commenter1111 6 місяців тому +3

      ඇත්ත.....❤
      නරක පාරෙ ගියොත් බේරෙන්න හම්බෙන්නෙ මෑ අනික් උන්ගෙන්....

    • @Rihanperera
      @Rihanperera 6 місяців тому +5

      Good Advise ❤

    • @thran9367
      @thran9367 6 місяців тому +1

    • @pasansamarathunga8323
      @pasansamarathunga8323 6 місяців тому +10

      ර්‍ඒ වගේම මිනිහා කැමති දේ දෙන්න ගෑනි දැනගන්නත් ඕනෙ..ගෑනි කැමති දේ දෙන්නෙ මිනිහ දැනගන්නත් ඕනෙ....එහෙම නැත්නම් තමයි පිට යන්නෙ...මොකද මේනකා එක්තරා අවස්ථාවක කියනව සර් කැමති දේ මන් දෙන හින්දනෙ මන් ළඟට එන්නෙ කියල...එක එක මිනිසුන්ගෙ එක එක ෆැන්ටසි තියෙනව....ඒවා නෛතික රාමු වලට පිටින් යනව නම් ඒ හා සම්බන්ධ වෛදයවරුත් ඉන්නවා....❤

  • @kalaniadhikari162
    @kalaniadhikari162 6 місяців тому +48

    මේනකා වගෙ කෙනෙක් ව marry කරා නම් අසේනි වගෙ කෙනෙක් ට ආස වෙනවා. එතකොටත් මිනිස්සු පිරිමියාව සාධාරනීකරනය කරනවා "marriage life කියන්නේ sex ම නෙවෙයි. වගකීම් යුතුකම් එක්ක තියන ආදරනීය දෙයක් lust කියන්නේ එක අවශ්‍යතාවක් විතරක්" කියලා.
    මොනවා උනත් එහෙම අසේනි වගේ අය බදපු මිනිස්සු එක්ක set වෙන් නැ.
    කවුරුත් සර්ව සම්පූර්න නැ. තමන්ගේ partner ට වඩා හොද අය ඕනේ තරම් ඉන්නවා. ආදරේ කරද්දි විවාහ වෙද්දී flaws accept කරන්න හරි කතා කරලා වෙනස් කරන්න හරි ඕනේ. එහෙම නැතුව වටේ ගිහින් ගෙදර කෙනා ගේ වරදි කියන එක නෙවෙයි. කවුරුත් Mia Kalifa ල Sunny Leon ලා නෙවෙයිනේ. පිරිමිත් එච්චරයි. සතුටු කරන්නේ අරයා විතරයි මගුල් කියලා වට වන්දනාවේ ගිහින් හරි යන් නැ husband ලා වත් wife ලා වත්.
    මේනකා මේනකා වගේ අසේනි අසේනි වගේ. බොරු සාන්තු චරිතයක් ලෝකෙට පෙන්නන කිසීම අඩුපාඩුවක් නැති සර්වසම්පූර්න වාසුල...😂 එයා තමයි ලොකුම වරද්ද කරන්නේ. අන්තිමේ මිනිස්සු බනින්නේ ගනු දෙන්නාට...
    මාරියම් කියනවා වගේ මාලිවේ කට්ට කවදත් කරකුනේ කාන්තාව දෙසටයි ...

  • @KACS.KODIKARA
    @KACS.KODIKARA 6 місяців тому +722

    "මං මිනිහෙක් එක්ක නිදාගෙන ඉදල ඇවිල්ලා ඔයාගෙන් සමාව ඉල්ලුවොත් ඔයා මට සමාව දෙනවද?" හැම මිනිහෙක්ම හොදට හිතන්න ඕන කතාවක්..තමන්ට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න තියා හිතන්නවත් එපා..

    • @sunithafernando7638
      @sunithafernando7638 6 місяців тому +59

      පිරිමි හිතන්නේ එයාල නාල ආවාම ඔක්කොම හරි කියලනේ.😂

    • @kanchanagunarathne
      @kanchanagunarathne 6 місяців тому +27

      ඔව්. ඒ ටික නම් හොඳටම හිතට දැනෙන පිලිතුරක්

    • @niroshabethmage8051
      @niroshabethmage8051 6 місяців тому +18

      ඒ දෙබස පට්ට

    • @YouPower-ep5jy
      @YouPower-ep5jy 6 місяців тому +6

      ​@sunithafernando7638ගැනුත් හිතන්නෙ උන් වටෙ ගිහින් අවාම ඔක්කොම හරි කියලා

    • @cl3dd
      @cl3dd 6 місяців тому +15

      සිරාම. ඌට කට උත්තර නෑ. ඔය වගේ වටේ යන පිරිමියෙක්ගෙන් ළමයෙක් ලැබුනෙ නැති එකට සතුටු වෙන්න ඕන ඒ කෙල්ල 😅😅😅

  • @Shanuwithanage
    @Shanuwithanage 5 місяців тому +225

    පිරිමියෙකුට රිදවිය හැකි ලොකුම ආයුධය තමයි නිහඬවීම..

    • @simplehacks223
      @simplehacks223 4 місяці тому +7

      පිරිමින්ට විතරක් නෙවෙයි. වoචා කරන දෙපාර්ෂවේ කාටත් ඒක පොදුයි

    • @salonmashi4053
      @salonmashi4053 3 місяці тому +2

      Eth apita karanna barima de ekane ❤

    • @AshaDamayanthi-sy2er
      @AshaDamayanthi-sy2er 3 місяці тому

      අනිවාර්යයෙන්

    • @chamiya1209
      @chamiya1209 3 місяці тому +1

      එතකොට ගැනීයක්ට රිදවන්න නම් හොදම ආයුධය මොකක්ද????

    • @Shanuwithanage
      @Shanuwithanage 3 місяці тому

      @@chamiya1209 උත්සාහ කරලා බලන්න.. "නිහඬ" වෙලා..😊

  • @Nehanigamhewage
    @Nehanigamhewage 6 місяців тому +388

    අසේනිගේ දරාගැනීම මාරයි.. ගෑනියෙක්ට ගොඩක් දුක හිතුනම උන් අඩලා කෑ ගහන්නේ නෑ කියන එක ඇත්ත ❤

    • @dilukarosha7297
      @dilukarosha7297 5 місяців тому +3

      බොරු මේක ඩ්‍රාම එකක්නි😏

    • @shafnaazalawdeen4181
      @shafnaazalawdeen4181 5 місяців тому +7

      Mang hithanne Asenige peththenuth wereddak tiyena nisa tama eya paaduwe inne

    • @tushariperera7650
      @tushariperera7650 5 місяців тому +2

      Mamat ehema ekkanek okkoma daragena pattakata una,habai babala hambawenna hitie naha,mama asawen hitiya tawa ekkanek hadaganna namut apiwa dala giya anit lady ge kima ahala,mama duwat ekka tani una

    • @anomakanthi8114
      @anomakanthi8114 5 місяців тому +7

      කොහොමත් ගැහැනියට ලොකුම වරද කරන්නෙ තවත් නැහැදිච්ච අවලම් වෙස ගැහැනියෙක්මයි

    • @wasanthisriyani5760
      @wasanthisriyani5760 5 місяців тому

      Meka kiyatada yanne

  • @Deepipriya88
    @Deepipriya88 6 місяців тому +351

    අසේනි වැරදි මිනිහට ඕන දේවල් දෙන්නෙ නැහැ කිය කිය බැනපු මිනිස්සුන්ට දැන් තේරෙනවද දරැවෙක් නැතිව විදවන ගැහැනියක්ට මොනතරම් ඉවසන්න පුලුවන්ද කියලා.මේ කතාවේ සැබෑ ජීවිතේ මගේ චරිතේ රගපාන්නෙ අසේනි.නිවරදි පවුල් පරිසරයක හැදුනු අසේනි ඒ අවස්තාවේ හිතට එන අවේග පාලනය කරගත්තට නින්දක් නැතිව කල්පනා කරනවා.වැරදි කරපු එකා සුව නින්දේ .මේවා අතිසය නිවරදි ජීවත් වෙන චරිත.මේ අත්දැකීමට මම මුහුන දෙද්දී මටත් දරැවො හිටියෙ නැහැ.ඒත් අනියම් සම්බන්දෙ අහුවෙනකොට අසේනි තරම් මට දරාගන්න බැරි උනා.ඒත් දැන් දරැවො ඉන්නවා.ආයම ඒ වගේ දෙයක් අහු උනොත් දෙන්නව් කසාද බන්දලා දෙන්න තරම් හිත හයියයි.මම හිතුවේ අසේනිට උන දේ මට විතරයි උනේ කයලා.අසේනිලා හැමතැනම...❤️

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb 6 місяців тому +35

      මං බැදලා අවුරුදු 3 යි . ලමයි හදන්ඩ නං තාම තීරනයක් නෑ මං ඉගෙන ගන්නවා . . අපි හරි සතුටෙන් හිටියා අවුරුදු 2 ක් . පොඩි පොඩි රන්ඩු තිබුනට යාලුවෝ වගේ අපි දෙන්නා හිටියා . ඒත් එයාට වෙන සම්බන්දයක් තිබුනා . .. එයා මට ඒවා අහු වෙලත් මං සමාව දුන්නට ගනන් ගත්තේ නෑ දිගටම ඒ සම්බන්දේ තියන් ගියා . . දැන් අපි වෙන් වෙන්ඩ ඉන්නේ . ඒවට මූන දුන්න අමාරුව දන්නේ තමන්ම තමයි . . . මැරුනේ නැති ටික විතරයි . . . . .

    • @KanchanaThilini-ee9bn
      @KanchanaThilini-ee9bn 6 місяців тому

      ❤❤

    • @SmAbeykoon-kr7hj
      @SmAbeykoon-kr7hj 6 місяців тому

      Agdayfayàydàfa

    • @taktikniyo1721
      @taktikniyo1721 6 місяців тому +2

      මටත් එහෙමයි

    • @apsaradissanayake6188
      @apsaradissanayake6188 6 місяців тому

      ❤❤❤

  • @psjayasooriya5828
    @psjayasooriya5828 6 місяців тому +811

    බැනුම් අහන්න වෙන නපුරු චරිත රගපාන්න බය නැති නලුනිලියන්ට මම හරි කැමතියි.. වැරදිකාර සිත් තියන අයනම් මිනිස්සුන්ගෙ සැකයට බයේ හැමදාම අහිංසක චරිත කරමින් ඕනවට වඩා තමන් හොදයි කියලා පෙන්නන්න හදනවනේ. ඔයාලානම් සුපිරි ❤

    • @SachiWicks-gp4ro
      @SachiWicks-gp4ro 6 місяців тому +17

      අන්න හරිම තැන..

    • @amaaaaa_444
      @amaaaaa_444 6 місяців тому +45

      ඇත්ත...මටත් රගපානවා කියලා දැනෙන්නේ කෙනෙක් මේ වගේ චරිත කරනකොට...නිලියෝ නලුවෝ කියන්නේ ඕනෑම චරිතයක් තමන්ගේ කරගෙන රගපාන අයට, චරිතේ ඇතුලේ ඒ මිනිස්සුන්න්ගේ සෑබැ ජිවිතේ හොයනවා කියන්නේ කලාවක් රස විදින්න තේරෙන්නේ නැති මෝඩ මිනිස්සු..

    • @Vithanagedewmi
      @Vithanagedewmi 6 місяців тому +1

    • @chamodhiedirisinghe3297
      @chamodhiedirisinghe3297 6 місяців тому +7

      😅This is trueeeeeeeeeeee .Respect saranga n dinakshi

    • @rashmitharangani157
      @rashmitharangani157 6 місяців тому +1

      Yes❤

  • @roshanikarunanayake2349
    @roshanikarunanayake2349 6 місяців тому +148

    අවුරුදු 20ට වැඩි හැම කෙනෙක්ම නැරඹිය යුතුම කතාවක්.සමාජෙට දෙන පනිවිඩයය තේරුම් ගන්න.නාට්‍ය කණ්ඩායමටම සුබ පැතුම්.

  • @minethmajayanayake1950
    @minethmajayanayake1950 6 місяців тому +434

    සාරංගගෙ රංගනය හරිම තාත්විකයි ❤ ආසම නළුවෙක් ඕනම චරිතයකට ඔට්ටුයි 🎉🎉❤

    • @MadumaliGamage-si1yn
      @MadumaliGamage-si1yn 5 місяців тому +1

      ඇත්ත

    • @CH6097-g2p
      @CH6097-g2p 5 місяців тому +1

      iya u nam melo rahak na act karanava. hema movie ekema ekama actions tika thamai

  • @sriyasrimali4400
    @sriyasrimali4400 6 місяців тому +327

    දිනක්ෂි ගෙ දක්ෂතා සුපිරියටම දැක්කේ මේ drama එකෙන්..

    • @Sanduu-gz7lz
      @Sanduu-gz7lz 5 місяців тому

      එක වහලක් යට කතාවෙත් සුපිරි

  • @AmsmithuMithu
    @AmsmithuMithu 3 місяці тому +20

    අසෙනිත් මන් වගේ....... දරුවෙක් නැතුව විදවන හැම ගැහැනියක්ටම නිවුන් දරුවන් ලැබෙන්න ඕනි

  • @hansanidinelka
    @hansanidinelka 6 місяців тому +559

    ජීවිතේ කිසිම දවසක කසාද ගෑනියෙක්⁣ට මේ වගේ දෙයක් වෙන්න එපා 🙏

    • @krishperera5050
      @krishperera5050 6 місяців тому +17

      කසාද ගානීයෙක් ට වීතරක්‌ නෙවෙයි පීරීම් යෙක් ට උනත්

    • @prasadnuwan5340
      @prasadnuwan5340 6 місяців тому +6

      Amooooo ouu

    • @සප්තරිශි
      @සප්තරිශි 6 місяців тому +23

      ඔව් අනේ. කවදාවත් කිසිම කෙනෙක් ට මේ වගේ දේවල් වෙන්න එපා. ඒකෙන් මිනිස්සු කොච්චර විඳවනවද. මැරි මැරී ජීවත් වෙනවා.

    • @PiumiNadeesha-sy4dm
      @PiumiNadeesha-sy4dm 6 місяців тому +6

      මට එහෙම උනා. අද මම අවුරුදු දෙකක සහ මාස දෙකක බබාලා දෙන්නෙක් එක්ක තනියම. මගෙ මහත්තයා වෙන කෙනෙක් එක්ක පෙම් සුව විදිනවා😢

    • @krishperera5050
      @krishperera5050 6 місяців тому +5

      @@PiumiNadeesha-sy4dm ඔව් sis මගේ යළු වෙක් (පීරීම් ) ට ත් ඔයදේ උනා මාස 6 යී පුතා ව එයා දා ලා යනකොට. යාළු වා පුතා වත් අරගෙන රට‍ ආවා (අපි ඉන්නේ රට‍ )දැන් කොල්ලා ඉන්න වා සැපට 😂මගේ යාළු වගේ වයස තාම 40 යී. පුතා ට දැන් අවුරුදු 4 යී.
      කසාදය කීයන්නේ වෙලා වකට බැදීමක් වගේ ම වීහීළු වක්.

  • @DedunuDarmapala
    @DedunuDarmapala 6 місяців тому +56

    ඉවසීම් සහගත ගැහැනියක් අසේනී.මාර ඉවසීමක්.respectful wife.❤
    සාරංග|දිනක්ශි සුපිරි රංගනයක්..💐

  • @dsgamage7514
    @dsgamage7514 6 місяців тому +303

    එක තැන පල් වෙන්නෙ නැතුව ලස්සනට කතාව ගලාගෙන යනවා.මෙගා ටෙලිඩ්‍රාම එකක් වුනානම් මේක අසේනිට අහුවෙන්න තව කල්පයක් විතර යනවා❤❤ .

    • @kazz1033
      @kazz1033 6 місяців тому +5

      Sirawata ehenan auruddak adala mattu karanne

    • @anomapriyangani4345
      @anomapriyangani4345 5 місяців тому +1

      ඒක නම් ඇත්ත, දවසක්ම යයි මේනකාගෙ ගෙදරට යන්ඩ

    • @MaX-xz3ie
      @MaX-xz3ie 5 місяців тому

      ammo ow

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 2 місяці тому

      ඒක නම් ඇත්ත 😂

  • @craftyowl148
    @craftyowl148 6 місяців тому +238

    මනුස්සයෙක් උනාම තමන් කරන කියන කොයි දේකත් වගකීම ගන්න පුලුවන් වෙන්න ඕනෙ. ඔහොම කතා ඕන තරම් සැබෑ ජීවිතයේ අහලා දැකලා තියනවා. ගෑණු දෙන්නා දෙපැත්තේ විඳවනවා. පිරිමියා බබා වෙන්න හදනවා. ( ගැහැණු නිවැරැදියි කියන එක නෙමේ මම අදහස් කලේ) වාසලගේ චරිතය හරහා උලුප්පන පිරිමියාගේ ගතිගුණ ගැන.

    • @MekalaHettiarachchi
      @MekalaHettiarachchi 6 місяців тому

      සහතික ඇත්ත මිනිස්සු හරි හොදට දෙපැත්ත බැලන්ස් කරගෙන ඉන්න හදනවා ගෑනු දෙන්නම අසරණ කරලා

    • @MadaraPushpangi-b6e
      @MadaraPushpangi-b6e 5 місяців тому

      ඒත් හෘද සාක්ෂියෙන් ගැලවෙන්නත් බැ කවදාක්වත්, ගෙවන්න තියෙන කරැමෙන් ගැලවෙන්නත් බැහැ

  • @hirunyaaa2324
    @hirunyaaa2324 6 місяців тому +230

    පිරිමියාට රිද්දන්න පුලුවන් හොඳම විදිහ මේ අසෙනි ඉවසන විදිහ. එතකොට උන්ට රිදෙනවා වැඩී.

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 6 місяців тому +21

      මේ මිනිහට රිදුනට, ඔහොම අහිංසකකමට ඉන්නකොට ගෙදර ගෑනි, මිනිහා හරි කැමැත්තෙන් ඒ නිදහස බුක්ති විදියි.

    • @anomakanthi8114
      @anomakanthi8114 5 місяців тому +4

      අනිවාර්යයෙන්ම ඉලග දවසෙ ඉදන් ගෙදරම ගෙනෙයි එහෙව් උන්දැල ඇත්ත සමාජෙ ඉන්නෙ මෙව නිකන් drama විතරයි

  • @Rmd289
    @Rmd289 6 місяців тому +51

    අසෙනි ඒ දරුවාව නැතිකරන්න දෙන්නෑ කීයටවත්...වරද ඇත්තේ අසෙනිගේ...වාසලට දරුවෝ ලබන්න හැකියි...🚼 ❤

  • @sunithafernando7638
    @sunithafernando7638 6 місяців тому +308

    ගෑනි ඉද්දි ,හොර ගෑනු එක්ක යන පිරිමින්ට හොද පාඩම්.මෙතනත් ඇති ඒ වගේ පිරිමි ගෑනු දෙපාර්ශවමය.

    • @dinumadushani8165
      @dinumadushani8165 6 місяців тому +8

      එහෙම යන්නත් ඉතින් බලපාන්නේ තමන්ගේ සිත සහා තමන්ට වෙන දේවල් එක්ක.

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 6 місяців тому +7

      Gaanit වැරදි නැකත් balanawa මිනිහා point එකට eddi minihage feeling natikarala magaharala danawa😢

    • @sunithafernando7638
      @sunithafernando7638 6 місяців тому +5

      @@deepikasubhashi8792 ,ඔය වැඩේ නැකතට කරන ගෑනු කතාවේ විතරයි .සමාජේ නෑ.🤣

    • @rashiiwickramasinghe2896
      @rashiiwickramasinghe2896 6 місяців тому

      @@dinumadushani8165Attac

    • @Malshanirathnayaka
      @Malshanirathnayaka 6 місяців тому +5

      එතන ගෑනි කරන දේ වැරදී හැබැයි ,ඒ මිනිහට ඕන දේවල් දෙනවනම් මිනිහා පිට යන්නේ නෑනේ

  • @Hidden_traveler93
    @Hidden_traveler93 6 місяців тому +29

    අද තමයි කතාව බලන්න ගත්තෙ. ප්‍රධාන චරිත 3නම රගපැමක් කියල හිතන්නම අමාරු වෙන්න රගපානවා. සාරාංග හිතාගන්නම අමාරු මූනේ expression දෙනවා. ඒ වගේම අසේනී, ඒක වෙනම level 1ක්. ❤❤❤

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 5 місяців тому +23

    මටත් දැන් අවුරුදු 21ක් වෙනවා..මේ කතාව බැලුවම ,තවත් හුගක් දේවල් බැලුවම තේරෙන්නෙ එකම එක දෙයයි.මිනිස්සු වෙනස් වෙනවා..තමන් වරදක් කරත් නොකරත් වෙනස් වෙන්න ඕනෙ කියලා දැනුනම මිනිස්සු වෙනස් වෙනවා..ඉතිං ජීවිතේ කවුරුවත්ම විශ්වාස කරන්න හොද නැහැ.කිසිම කෙනෙක්ව අපිට ඕනෙ විදියට පාලනය කරන්න බෑ.එ නිසාකිසි දෙයක් විශ්වාස කරන්න එපා😊❤

  • @sajeewanibasnayake6093
    @sajeewanibasnayake6093 6 місяців тому +215

    තමන්ගෙ බිරිඳව උපදේශනය මාර්ගයෙන්වත් හදාගන්න උත්සාහ නොකර මේවගේ ගෑනු දෙන්නගෙම ජීවිතේ ගැන නොහිතා හැසිරෙන එක වැරදියි. එයාගෙ wife වෙනස් කරන්න බැරිනම් කතාකරගෙන divorce වෙන්න තිබුනා. හොඳ ආදර්ශයක් ගන්න පුලුවන් කථාවක්

  • @chaminilakmali2652
    @chaminilakmali2652 6 місяців тому +64

    අසෙනිට ඉන්න නිළිය අලුත් උනාට නියමෙටම රගපානවා එයා ඉන්න හැම කථාවකම

    • @kanchanagunarathne
      @kanchanagunarathne 5 місяців тому +2

      ඔව්. එයා ගොඩක් දක්ෂයි

    • @udith3078
      @udith3078 5 місяців тому +3

      තත්පරයක් දෙන්න කතාවේ ඩැෆ්නි නේද මෙයා ඒකත් සුපිරි රංගනයක්

  • @anuchan877
    @anuchan877 6 місяців тому +522

    කෑම බීම ටික හදලා දෙන එක විතරක් පවුල් ජීවිතේ කියලා දකින , දරුවෙක් හදන්න විතරක් sex කරාම ඇති කියලා හිතන මිනිස්සු ඉන්න තැන්වල මෙහෙම ප්‍රශ්න ඇති වෙන එක අරුමයක් නොවේ. ඒ විදියටම හිතන පතන මිනිස්සු මේවා දකින්න බය නිසා බොරුවට නිර්මාණ කරුවන්ට බනිනවා.හොඳ මාතෘකාවක් වගේම හොඳට ලියලා, රඟපාන කතාවක්.

  • @chathubhashini4152
    @chathubhashini4152 6 місяців тому +42

    හොඳ වැඩේ ඔහොම තාම වෙන්න ඕනි ඒ වගේ පිරිමින්ට නෝනා එපා නම් direct නොකියා ඔහොම කරන්නේ කොන්ද පණ නැති පිරිමි. කොහේහරි ඉන්න ගෑනු කෙනෙක් ගෙන් හරි පාඩමක් ඉගෙන ගන්නවා.

  • @bhashanaabhewardane7404
    @bhashanaabhewardane7404 6 місяців тому +48

    අසේනි". මාරම චරිතයක්❤

  • @cricketLovely-u4o
    @cricketLovely-u4o 6 місяців тому +322

    ආසාවෙන් බලන එකම කතාව,දිනක්ෂිගෙ රඟපෑම් මරු❤

  • @RoshanKumara-hv5lv
    @RoshanKumara-hv5lv 5 місяців тому +15

    ඇත්තටම රගපෑම හරිම ලස්සනයි.මේ කොටස කොච්චර බැලුවත් එපා වෙන් නෑ.ඉදිරියටත් වැදගත් ලස්සන නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.දළදා සමිදු පිහිටයි.👍🤟💖

  • @GayaniManage-k8c
    @GayaniManage-k8c 6 місяців тому +654

    අර ජානු කියන ලබ්බේ කතාව නවත්තලා මේක සතියේ දවස් වලත් දාන්න

  • @OohVicky.official
    @OohVicky.official 6 місяців тому +230

    මේකෙ ඇත්තටම මිනිස්සුන්ට ගන්න දෙයක් තියනවා හරියට මොලේ තියන කෙනෙක්ට

  • @ajanthaabeygunawardana1096
    @ajanthaabeygunawardana1096 5 місяців тому +11

    අ⁣ශේනිගේ " ඒ චරිතය එයා අති සාර්ථක රගපෑමක් කරනවා. සුපිරියි, ඇත්තටම තාත්විකයි මම හදවතින්ම සුභ පතනවා ❤

  • @SureshGimhana-mn1nv
    @SureshGimhana-mn1nv 6 місяців тому +324

    බිරිඳ ඉද්දි වෙන ගෑනුන්ට කුපාඩිකමට ලං වුනාට ගෙදර ගෑනිව විතරයි උන්ට ඕනි . ක්‍ර්ලවුනාම අර ගෑනී ජරා ගෑනි වෙනවා. සමහර වේලාවට බිරිඳ ට වඩා යුතුකම් කෙරෙන්නෙ ඒ ගෑනීගෙන් ඒ වුනාට බිරිඳ අගබිසව වෙලා අර අහිංසක ගෑනි අම්බ්‍රපාලි වෙනවා. අරු බබා වගේ ඉන්න ට්‍රයි කරනවා ඊට පස්සෙ උගේ බබා කම් ඔක්කොම දැනගෙන ඉන්න බිරිඳ ඉන්නවා ඉතිං දරුවෝ නිසා

  • @ruwandibhagya7216
    @ruwandibhagya7216 6 місяців тому +98

    පැති ගොඩකින් හිතන්න පුළුවන් වෙනස් විදිහේ කතාවක්... ❤සතියෙන් සතිය වෙනස් දේවල්වලින් සමාජයේ යථාර්ථයන් පෙන්වන්නේම😢මරු✊

  • @jeewaraniwijesekara7122
    @jeewaraniwijesekara7122 6 місяців тому +26

    This is very natural and realistic drama. This is definitely going to win awards. Well done everyone

  • @TheSulaje
    @TheSulaje 6 місяців тому +189

    පිරිමි වරදක් කලාම කෑ ගහලා රණ්ඩු වෙනවට වඩා ගෑණු නිහඩ වුනාම පිරිමින්ට මාර guility. උන් මාර විදිහට ඒක විදවනවා.

    • @RushDeZil
      @RushDeZil 6 місяців тому +1

      Damm true

    • @ResaraAsalizk
      @ResaraAsalizk 6 місяців тому +8

      දෙන්න තියන හොදම දඩුවම ඒක.. Silent treatment

    • @Music-i1M
      @Music-i1M 6 місяців тому +1

      ඇත්ත

    • @ashinthapriyankara4061
      @ashinthapriyankara4061 6 місяців тому +1

      Ou aniwaren

    • @nora-b9d
      @nora-b9d 5 місяців тому

      Aniwaren

  • @dinushikagunasinghe8083
    @dinushikagunasinghe8083 6 місяців тому +126

    ඩිනක්ශි වෙනම vibe එකක් එයාට සෙට් වෙන්නෙ අන්කොමන් චරිත.හැමෝටම කරන්න බැරි ඒවා.හැබයි ඒ ඔක්කොටම පට්ට සාදාරනයක් කරනවා.අනිත් උන් කොහොම බැන්නත් මට මේකිට බයින්න හිතෙන්නැ. සාරංග උනත් අප් වෙලා ආවෙ දිනා නිසා❤

    • @DilukshiKluth
      @DilukshiKluth 6 місяців тому +4

      එ කතාව ඇත්ත.මන් දිනක්ශිගෙ දැක්ක හොදම act එක මේ.❤

  • @malifdo3100
    @malifdo3100 6 місяців тому +30

    අසේනි ඔහොම ඉවසන එකම පුදුමයක් ..සමහරවිට සල්ලි දීලා ඒ ලමයව මෙයාලා හදාගන්න ගන්න් බැරි කමකුත් නෑ...❤❤මරු කතාවක් ❤❤

  • @buddhikajayamali4334
    @buddhikajayamali4334 6 місяців тому +162

    ගෙදර ගෑනිගෙන් ආදරය,ලිංගිකත්වය යන දෙක හොදටම ලැබුනත් පිට යන එකා කොහොමත් යනවා..කොච්චර ගෙදර කෑම රස උනත් පිටින් කන උනුත් ඕනේ තරම් ඉන්නවා.😖..අහලා නැද්ද කතාවක්....බොන බේබද්දව හදා ගන්න පුලුවන් උනත් ගෑනු පස්සේ යන එකාව හදා ගන්න බෑ කියලා...☝️

  • @hasini_bhagya_UK
    @hasini_bhagya_UK 5 місяців тому +7

    මං වැඩිය නෙවයි කොහෙත්ම teledramas බලන කෙනෙක් නෙවෙයි. මේක හරි හරියට විවේචන වෙන නිසා මට පොඩ්ඩක් බලන්න හිතුණා.
    මේ බහුතරයක් මිනිස්සුන්ගේ තිත්ත ඇත්ත. ඒ නිසා මේක ගොඩක් අයට රිදෙන තැන් බොහොමයි.
    මට මේකේ දැනුනම තැන, අසෙනි. එයාගේ පැත්තෙන් එයා බලන් ඉන්නේ පරිපූර්ණ වෙන්න. ඒ කියන්නේ දරුවෙක්. මේක අද සමාජේ බහුතරයක් දුක් විදින වරද්ද ගත්ත තැනක්. අපේ සමාජෙන් බැන්දනම් දරුවෙක් ඉන්න ඕනි කියන මානසික ආතතිය,දෙමාපියෝ නෑදෑයෝ යාලුවෝ මේ හැමෝම ජෝඩුවක් කසාද බැදලා අහවල් දේ කරන්නත් කලින් ඔලුවට දීලා ඉවරයි. සමහර මගුල් දෙදරලා යන්නේ දරුවෙක් නැති නිසාම නෙවෙයි හරියට හොයලා බැලුවොත් ඔලුව කන දෙමාපියෝ/ සමාජේ නිසා.
    මේ මානසිකත්වයෙන් ගැලවෙන්න හරි අමාරැයි. කොටින්ම මගේ අම්මත් ඕනි තරම් මාත් එක්ක කියනවෙ බබලා හදන්න පරක්කු වුන අපි දන්න කියන අයට වයස යනවනේ, ඒවුනාට දරුවෙක් ඉන්න ඕනි. වයසට ගියා ම මොකෙක් වත් නෑනේ. කියලා. මං හැමදාම එයාට තේරැම් කරලා දෙනවා හැබැයි එයාලා තේරුම් ගන්නේ නෑ.
    මං දතින අනිත් දේ තමා, දැනුන දේ තමා වාසල අසෙනි විවාහක වුණාට දෙන්නට දෙන්නා තේරැම් අරන් නෑ, එයාලගේ ජීවිත තනි තනව ගුප්ත මවා පෑමක්, විදවීමක්.
    කතාවේ රගපෑම අති විශිෂ්ටයි. නෙතේරෙන විලම්භීත කතාවලට වඩා මට නම් මේ කතාව සුපිරියි👌

  • @MaX-xz3ie
    @MaX-xz3ie 5 місяців тому +8

    ඉවසීම කියන්නෙත් හොඳ අායුධයක්..වැරැද්දක් කරපු කෙනෙක්ට රිද්දන්න පුළුවන්...අසේනි ඉවසපු විදියට මොකුත් නොවුන ගානට කතා කරපු විදියට තමයි වාසුට වැඩියෙන්ම රිදුනේ..අසේනි බැනල හරි එයාගේ කේන්තිය පිට කරානම් වාසුගේ හිතට හරි සැනසීමක්...අැත්තටම කතාව මරු ...වෙන කතාවක නම් අසෙනි ජනෙලෙන් බලන් ඉන්නව පෙන්නන්නෙ සිකුරාදා ඉතුරු කොටස පෙන්නන්නෙ අැද අැද ගෙනිහිල්ලා ඊලග සිකුරාදා ...

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 6 місяців тому +62

    කෝ බලන්න මේක TV එකේ බලන්න ලැජ්ජ හින්දා youtube එකෙන් බලන සෙට් ඒක 😂

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 6 місяців тому +139

    හොද වැඩේ මෙහෙම පිරිමින්ට මෙහෙම තමයි වෙන්න ඕනේ. හැම ගෑනිම පරිස්සමට . අද කාලේ පිරිමි සේරම මෙහෙමයි.සීයෙන් එකක් දෙකක් ඇති හොද පිරිමි .

    • @champikaLakmal-lh3pl
      @champikaLakmal-lh3pl 6 місяців тому +1

      Mage mahaththaya wage. Matath daruwo me tama. Aurudu 10i. Eth api harima sathutin.... Jesu dunna hodama de mage mahaththaya......

    • @sinhalasongcovers9711
      @sinhalasongcovers9711 5 місяців тому

      ගෑණුත් එච්චර තමා😂

    • @chathuradilshan5691
      @chathuradilshan5691 5 місяців тому

      මෙහෙම පිරිමි තමයි හොඳ පිරිමි කියලා කියන්නේ . ඔයලාට ඔන විදියකට පිරිමි හැසිරෙන්න ඔනේ නැ

  • @yashsats491
    @yashsats491 6 місяців тому +18

    මේ එපිසෝඩ් එකේ මාරම රඟපෑමක් තියෙන්නේ සාරංග ගේ.. මරු ❤

  • @dehemijayakodi5564
    @dehemijayakodi5564 6 місяців тому +638

    මෙච්චර ඉක්මනට අසේනිට අහු වෙවි කියලා හිතුනෙම නෑ

    • @Dflock1234
      @Dflock1234 6 місяців тому +79

      Wena teledrama 1kanam episodes 50kwat yai ahu wenna😂

    • @kethminimunasinghe
      @kethminimunasinghe 6 місяців тому +33

      මේක Epi. 20 or 25 Short Drama එකක්

    • @dilexgeek7186
      @dilexgeek7186 6 місяців тому +31

      දෙවනි ඉනිම නෙමේ😂

    • @nimesharathnaweera8550
      @nimesharathnaweera8550 6 місяців тому +10

      ඔව් මන් හිතුවේ හීනයක් කියලා දකින..

    • @kavindugunatilaka2768
      @kavindugunatilaka2768 6 місяців тому

      ​@@dilexgeek7186😅

  • @nipunifernando6662
    @nipunifernando6662 6 місяців тому +88

    හරියටම පෙන්නලා තියෙනවා.ගෑනිගෙන් කරගන්න බැරි ඒවා පිටින් කරගන්නවා.පිට ගෑනි හැමදේම දෙනවා.ඒත් අන්තිමට කසාද ගෑනි ලොකු වෙලා අනික් ගෑනි බ ඩුව වෙනවා..බහුතරයක් ලංකාවෙ පිරිමින්ගෙ හැටි.කසාද ගෑනි මිනිහ සුද්ද කරලා ගෙට ගන්නවා.ඕක නෙතේරෙන උන් බැදපු මිනිස්සුන්ට දෙන්න යනවා 😢නියමයි කතාවකින් හරි මේව පෙන්නුවට ❤

    • @Senusenu5
      @Senusenu5 6 місяців тому +9

      බඩුවක් නෙමෙයිනම් අනුන්ගෙ මිනිස්සුන්ට දෙන්නයන්නැනෙ😂😂
      තමන් හොද වැදගත් ගෑනියෙක්නම්,තමන්ට ගැලපෙන මනුස්සයෙක් හොයාගෙන ලස්සනට කසාඳ බැදල හොදට පිළිවෙළට ඉන්නව මිසක් අනුන්ගෙ මිනිස්සු පස්සෙ ගිහින් බඩුවක් වෙන්න ඕන්නැනෙ😂
      තමන් කසාද බැඳල ඉන්නෙ කියල දැනදැනත් අකමැත්තක් නැතුව තමන් එක්ක බුදියගන්න එන්නෙනැනෙ හොද ගෑනියෙක් කියල මොලයක් තියෙන පිරිමි දන්නව😂 ඉතින් උන් උන්ගෙ වැඩේ කරන් යනව😂

    • @TashiyaDewmini
      @TashiyaDewmini 5 місяців тому +2

      ​@@Senusenu5Eyalage paththen eyala hari kiyalane kiyann hadanne.baduwa kiyala madi ithin anunge pawl kadala ven pirimi ekk sapa gann yana ganunta 😂

    • @Senusenu5
      @Senusenu5 5 місяців тому +6

      @@TashiyaDewmini හොදම විහිලුව කසාද ගෑනි ලොකු වෙනවලු අන්තිමටම😂😂💔 මේවට මොනව කියන්නද කියල හිතාගන්න බැ😂
      මේවගේ teledramaඑකක් යන්නම ඕනෙ ලංකාවේ වේම්ස ගෑනුටික එලිබහිනව බලාගන්න😹😹💔

    • @sandu.7899
      @sandu.7899 5 місяців тому +1

      බැදපු උන් එක්ක යන්න කලිම් ගෑනියෙක් හිතන්න ඕනෙ අන්තිනට බඩුව වෙන බව👆

    • @sandu.7899
      @sandu.7899 5 місяців тому +1

      ​@@Senusenu5😂😂😂😁 එක නම් ඇත්ත 🤣🤣🤣🤣

  • @commenter1111
    @commenter1111 6 місяців тому +21

    මේ කතාව හැමෝටම ආදර්ශයක් දීල ඉවර වෙනව නම් හොදයි...ගෙදර ඉන්න නෝනගේ තියෙන්නෙ වෙනම අඩුපාඩු ටිකක්...ඒ අඩුපාඩු වල පලියට සෙක්ස් හොයන් යන එක නෙමේ වෙන්න ඕනේ....වයිෆ් එක්ක ඕපන් කතා කරන එක...මම් විස්වාස කරනවා සාරන්ග මේක නිකන්ම නිකන් කතාවක් නොකර මිනිස්සුන්ට පවුල් ජීවිතේට වටින පාඩමක් දීල ඉවර කරයි කියල...❤❤

  • @lahirusamp3731
    @lahirusamp3731 5 місяців тому +17

    රගපානව කියන්නෙ මෙන්න මේවට.....❤❤😮😮😮😮😮

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 6 місяців тому +39

    එහෙම දෙයක් දැක්කම හිතින් මැරෙනවා ඕනෙම කෙනෙක් , ඒකයි අසේනි ඒ විදියට අසාමාන්‍යව නිහඬව ඉන්නෙ

  • @sanusandu
    @sanusandu 6 місяців тому +74

    මේ වගේ පිරිමි කොච්චර ඇතිද ගෙදර ගෑනිට හොරෙන් පිට ගෑනු එක්ක බුදියලා පස්සෙ පිට එකී බඩුවලු.

  • @ThiliniNadeera-r9f
    @ThiliniNadeera-r9f 6 місяців тому +108

    කොහෙන් ගියත් ගෑනුම තමයි අසරණ වෙන්නේ..වාසල සර්ගේ wife උනත් මේනකා උනත්..හොද ආදර්ශමත් කතාවක්..සියලූම දෙනාට සුභ පතනවා❤❤

  • @Sithijaonline
    @Sithijaonline 6 місяців тому +41

    මේ කතාව සමාජයේ නොපෙනෙන පැත්තක් පෙන්නවා.. මොකක්ද හරිම පවුල් ජිවිතේ කියලා පෙන්නන කතාවක්‌.. සුපිරි.. ❤

  • @sararanaweera9063
    @sararanaweera9063 6 місяців тому +23

    ගොඩක් අය බනින්නෙ අසේනිට. එයා ගෙදර වැඩ කරන එක තමා බිරිඳක් කියලා හිතං ඉන්නෙ කියලා. බිරිඳක් විදියට පිළිවෙල පිරිසිදු කම තියෙන්නෙ ඕනා. දරුවො උනත් ඒ දෙවල් ඉගෙන ගන්නෙ අම්මා තාත්තගෙන්. අසේනි දරුවෙක් ඕනා. ඒක ඕනම ගෑනියෙක් කසාද බැන්ද්ම බලාපොරොත්තු වෙන දේ. අංක එකටම. අසේනි ඒ ගැන හීන මවනවා. ඒකට එයා ඩොක්ටලා කියන තැන තැන ඉඳලා ගුරුකම් කරන තැනට වෙනකම් පිළිගන්නවා. කේන්දර බලලා එකට ඉන්න සුභ අසුබ දවස් දීලා තියෙන එක පවා එයා පිළිගන්නේ පවා එයා අම්මෙක් වෙන්න බලං ඉන්න නිසා. එයා එතන ඉඳං හැමදේම කරන්නෙ. අම්මෙක් වෙන්න බලං ඉන්න ගෑනියෙක් විතරයි ඒ ආසාව දන්නෙ.
    අනික තව දෙයක්, අසේනි එක episode එකකදි husband ඇඳට ඇවිල්ලා sex කරන්න ලෑස්ති වෙද්දි කියනවා brush කරන් එන්න කියලා. ඒකටත් ගොඩක් අය එක එක දේවක් කියලා තිබ්බ. ඒක ගැන මං හිතන්නෙ මෙහෙම දෙයක්. අපි උදේ ඉඳලා රෑ වෙනකම් එක එක දේවල් කනවා. ඇත්තටම අපි ඇයි රෑට brush කරන්නෙ. ඒ වෙද්දි කට ඇතුලෙ බැක්ටීරියා පැටව් ගහලා. සහ ඒක අපේ සනීපාරක්ෂාව සම්බන්ධ දෙයක් නිසා. අනික sex වලදි අපේ ඇඟේ විවිධ තැම් විවිධ විදියට ස්පර්ශ කරනවා. ඒ නිසා ඇත්තටම පිරිසිදුව ඒ දේවල් කරන එක හරිම වැදගත්. මොකද ඒ අවයව වලට මේ නිසා බැක්ටීරියා ආසදනයක් උනත් ඇති වෙන්න පුළුවන්. අනික sex කරද්දි ඇත්තටම පිරිසිදුකම හරි වැදගත්. පොඩ්ඩක් හිතන්න තමන්ගෙ වයිෆ් හස්බන් දාඩිය පෙරාගෙන ඇවිල්ලා ඒ දේවල් කරනවට කැමතිද. ඒ වගේ වෙලාවල් වලට අපට ඒ තැනකට ලං වෙන්න ඒ තැන් ස්පර්ශ කරන්න පුළුවන් ද ? උදේ ඉඳල දවසම හිටි විදියට රෑට ඇඟක් පතක් නොසෝදා ළඟට ආවම ඒ දේවල් කරන්න පුළුවන්. අසේනි ඒ brush කරන් එන්න කියන්නෙ එකට ඉන්න තියෙන අකමැත්තට නෙවේ. එයා කිව්වෙ brush කරන් එන්න කියලා.
    ඇත්තටම මෙතන වැරදි මේ පිරිමි කෙනා. තමන්ට ඕන දේ නොලැබෙනව නම් ඒක කන්න හදන දේ ඉඳලා නිදි පැදුර වෙනකම් වලංගුයි, ඒක තමන්ගෙ ගෑනි එක්ක කතා කරන්න ඕනා. මං කියන්නෙ ගෑනි මිනිහා උනාම ඕනම දෙයක් open කතා කරන්න ඕනා. එහෙම නොකර තමන්ට අම්ම තාත්ත වගේ සළකන ගෑනිට මිනිහට බොරු කරන එක පව්. මේකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා අපි හැමෝටම ❤

  • @nisaliperera4918
    @nisaliperera4918 6 місяців тому +177

    අසේනිව දැක්කම බඩ පපුව දාලා ගියෙ මගෙ විතරද😬🥲

  • @Nime-ze9qp
    @Nime-ze9qp 6 місяців тому +40

    අවුරුදු 10කට විතර පස්සේ කතාවක් බැලුවේ, අතිසුපිරි, 👌👌

  • @dsgamage7514
    @dsgamage7514 6 місяців тому +202

    අසේනිගෙ ඉවසීම නම් සුපිරී❤

    • @chanakabandara3892
      @chanakabandara3892 6 місяців тому +3

      Ethakota thami waradda karana kenata godak riddanna puluwan

    • @indikawijesinghe5257
      @indikawijesinghe5257 6 місяців тому +5

      අසේනිගේ ඉවසීම බලන් ඉන්න ආසයි.❤😊

  • @ThushariDissanayaka-f2b
    @ThushariDissanayaka-f2b 6 місяців тому +10

    හොද කතාවක් වරදේ බැදෙන ගෑණු,පිරිමි කාටත්.රගපෑම් නම් සුපිරියි.

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 6 місяців тому +23

    අසේනිට මෙච්චර ඉක්මනින් අහුවෙයි කියලා හිතුවේ නැහැ.අසේනිට මාරම ඉවසිමක් තියෙන්නේ ❤️.මේනකාගේ දරුවා අසේනි හදාගනිවි..

  • @thirananujitha5711
    @thirananujitha5711 6 місяців тому +23

    අහපු ප්‍රශ්නෙට අරූගෙ වෙරිත් බැස්සා😂😂

  • @springcity7946
    @springcity7946 6 місяців тому +13

    සාරංග ඔයාගෙ රගපෑම මාරයි 💖👌

  • @screenaddict7843
    @screenaddict7843 6 місяців тому +134

    හැම කොටසෙම අලුත් දෙයක් තියනවා 👌

  • @Minolianuththara
    @Minolianuththara 6 місяців тому +15

    Comment baladdi මෙ වගේ කතා තමයි මිස්සුන්ට ගොඩක් පාඩම් කියලා ද්න්නෙ කියාලා හිතෙනවා ...තව තවත් මෙ වගෙ drama නිර්මාණය විය යුතුයි ...ජිවිතෙ යතාර්තය කියලා දෙන ආද්‍ර්ශමත් drama එකක් ...මෙ වගෙ මානසික පීඩා වලින් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු කොඉ තරම් නම් සමජයේ එතිද...???? ජිවිතේ නෙවත ආපස්සට හෙරෙන්න බෙරි හෙතු නිසා ...හෙමොම මෙ කතාව ආදර්ශයක් කර ගන්න ...👌

  • @sisiram8119
    @sisiram8119 6 місяців тому +345

    දිනක්ෂි ගැන ඇත්තටම දුක හිතුණා .කොහොම කරනවා ඇද්ද මේ චරිතේ .සුපිරි දිනා.

    • @krishperera5050
      @krishperera5050 6 місяців тому +13

      ඇයි කරන්න බැරී? දීන්ක්ෂී කීය්න්නෙත් නීලීයක්. 😃

    • @nirmaniwickramasinghe3705
      @nirmaniwickramasinghe3705 6 місяців тому +11

      ඔව් එයා හරිම දක්ෂ නිලියක්

    • @superMatic488
      @superMatic488 6 місяців тому +4

      Umbe naadayoda දිනා කියල කිව්වෙ.. 😂

    • @sameerasamarakoon-fg3lx
      @sameerasamarakoon-fg3lx 6 місяців тому +5

      සාරංගගේ චරිතය මේ නාට්‍ය තුළින් විනාශ වේවිද?ඔහුගේ බිරිද ග්ළපෙන්නේ නෑ.සාරංග යනු දක්ෂ නලුවෙක් ඒ කෙනාට ලබාදුන් බිරිදගේ චරිතය තවම දියුණුන් මදි

    • @krishperera5050
      @krishperera5050 6 місяців тому

      @@sameerasamarakoon-fg3lx සාරංග ගේ බීරී දට දීන්ක්ෂී ව අරගෙන දීන්කශීගේ චරීතේ තරීන් දී /නදී ශා හෙම්මලී වගේ කෙනෙක් ගන්න තීබුණ. එහෙම නැත්නම් සාරංග වෙනු වට වෙන නළු වෙක් යොදා ගන්න තීබුණ.

  • @radithagoonawardana3867
    @radithagoonawardana3867 6 місяців тому +25

    මේ අලුත් නිළියත් හරිම තාත්වික ව ලස්සනට රඟපානවා.

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 6 місяців тому +264

    අසේනී වගේ නං ඉවසන් ඉන්ඩ බෑ හැබැයි අඩලම මැරෙයි මං නං . 😢😢😢

    • @kazz1033
      @kazz1033 6 місяців тому +10

      Na dan denna oya lamayawa hada gani lamai nathi eke 😊

    • @dinumadushani8165
      @dinumadushani8165 6 місяців тому +14

      එයා හිතින් අඩනවා.එයා දැන් දන්නවා දරුවා වාසලගේ කියලා .එයා ඒ දරුවව නැති කරන්න දෙන්නේ නෑ.අරන් හදාගනී

    • @SurprisedBlini-ip2lx
      @SurprisedBlini-ip2lx 6 місяців тому +1

      මේ විදියට මං කොච්චර ඉවසුවද

    • @kazz1033
      @kazz1033 6 місяців тому

      @@SurprisedBlini-ip2lx 😯

    • @niroshikakaushalya2096
      @niroshikakaushalya2096 6 місяців тому +2

      මම අසෙනි වුනා නම් ඔහොමයන්නෙ නෑ.හැබැයි ඔතන මිනියක් මැරෙන්නත් බැරි නෑ

  • @thimuthusumanathilaka8120
    @thimuthusumanathilaka8120 5 місяців тому +66

    කාතාව ඉතාමත් ලස්සනයි හැබැයි පුතේ දැන් මේවා බලලා අපේ බිරිඳ ත් කේස් මචං
    මීට
    ඇගලුම් කර්මාන්ත ශාලාවක
    කලමණාකරුවෙක් 🙏🙏🙏

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 6 місяців тому +17

    අසේනිගෙ ඉවසීම අති විශිෂ්ඨයි❤

  • @HarshiHarshi-vb7tq
    @HarshiHarshi-vb7tq 4 місяці тому +2

    ඇත්ත ජිවිතේ marry කරපු කපල් එකක්‌ මේ විදියට රගපාන එකනම් මාරම දක්ෂත්වයක්... ❤️superb❤️

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 6 місяців тому +110

    මං තමුසෙගෙ බොස්."...බොස් නෙමෙයි ජබොස්..ගොඩක් ආයතන වල බොස් ලා මෙහෙමයි.අන්තිමට ගෑනු තමයි වැරදි.තුක් විතරක් මෙහෙම පිරිමි 🤮

    • @krishperera5050
      @krishperera5050 6 місяців тому +7

      බොස් ලා කීයන පදේ ට නටන කෙල්ලො නැතුව නෙවෙයි ලංකා වේ. නමුත් මෙතන උනේ මේනකා බොස් ට ලව් කරන්න ගීය. ලමයෙක් අන්වෂ්‍ය වීදීයට sex කරන්න ඕනේ තරම් වීදී දැන් තීයෙනවා නමුත් මේනකා ට මේක කරගන්න අවශ්‍ය උනා.

    • @shaznafazal5416
      @shaznafazal5416 6 місяців тому

      ​@@krishperera5050ow godak office vala innv ehema kello gam valin Apu.salli valt kiyana de karanv.

  • @samodakalanka623
    @samodakalanka623 6 місяців тому +259

    අසේනි Situation එකට React කරන විදිය ♥️

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 6 місяців тому +12

      එහෙම inna පුළුවන් aya ඉන්නවා da..මෙච්චර ඉවසන්න පුළුවන් විදියට 😮

    • @IsharaSrimali-fd1ws
      @IsharaSrimali-fd1ws 6 місяців тому +11

      මරාගෙන මැරෙන මම😂

    • @sllogsjs8343
      @sllogsjs8343 6 місяців тому +7

      Mn wage nm melahakata ahawal eka kapala😅

    • @Mahe-v8k
      @Mahe-v8k 6 місяців тому +2

      මං එහෙමනම් ඔහොම ඉදී දෙයියනේ 😢

    • @nimaliperera9316
      @nimaliperera9316 6 місяців тому

      @@deepikasubhashi8792ow innwa

  • @sajeefernandz
    @sajeefernandz 6 місяців тому +67

    කොච්චර අය මුලදි බැන්නාත් ITN එකේ වැඩිම viwes මේකට

    • @saranga-dinakshie
      @saranga-dinakshie 6 місяців тому +11

      😊

    • @nuwansameeranuwansameera6491
      @nuwansameeranuwansameera6491 5 місяців тому

      Kunurahatane minissu asa.viws oni nam oita wada eka pennamu

    • @navodyaamarakoon
      @navodyaamarakoon 5 місяців тому

      ​@@nuwansameeranuwansameera6491 Na. Views wadi wune kunuharupa mukuth nathi kotas tika. Minissu kamathi kathawata

  • @nandikaniroshan4772
    @nandikaniroshan4772 6 місяців тому +15

    මධ්‍යස්ථ තැනක සිට බැලූ විට මෙම කතාවේ කිසිම චරිතයකට චරිත සහතික දීමට මෙතෙක් හදිසි නොවිය යුතුය අසේණි වාසල මේනකා යන අය හට අඩු වැඩි වශයෙන් වැරදි අඩුපාඩුකම් ඇත සෑම සැමියෙකු සහ බිරිඳකු අතර sex ගැන විවෘත කතාබහක් තිබිය යුතුය ඉතා හොඳ නිර්මාණයක් සහ හොඳ අවසානයක් බලාපොරොත්තු වෙමි.

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 6 місяців тому +31

    නියම තත්වෙට ලංකාවෙ ටෙලිනාට්‍ය කලාව එනව.. නිකන් ඔයා මෙයා ගගා හැමනෙන සීනිබෝල කතා නැතිව... මේක ලමයි එක්ක එකට ඉදන් බලන්න බෑ කිය කිය හැමනෙනවා කට්ටිය.. ඇයි ඉතින් ලමයි එක්ක බලන්නෙ.. මේව ගෑනියි මිනිහයි එකට ඉදන් බලන්න ඕන...

  • @nirukshifernando
    @nirukshifernando 5 місяців тому +8

    දිනක්ෂි සුපිරියටම රගපාන්නෙ මේ කතාවෙ ❤

  • @tdesilva9590
    @tdesilva9590 6 місяців тому +140

    හැමෝගෙම රංගනය ඉතා ඉහලයි. දැන් සතියක් ඉන්න එපැයි ඊලග කොටස එනකම්. සතියෙ දවස්වලත් දැම්මනම්...

    • @Kaweesha714
      @Kaweesha714 6 місяців тому +4

      එහෙම උනොත් මේ ලස්සන නති වෙනවා.

    • @nishimadhusha7990
      @nishimadhusha7990 6 місяців тому +1

      Ema unoth mekath diggassanna dagalala epa karawai

  • @කළුඅය්යා
    @කළුඅය්යා 6 місяців тому +21

    රෙබෙකා නියමයි ඒ වගේම ලස්සනයි

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 6 місяців тому +71

    හොද පාඩමි අනියම් සබදකමි පවත්වන උන්ට..

    • @rnkrnk2490
      @rnkrnk2490 5 місяців тому

      අනියම් සම්බන්ද නවත්තන්න බෑ කාටවත් වෙනස් නොවී ඉන්නත් බෑ අවශ්‍ය ෆීලින්ග් එක අදාළ කෙනා ගෙන් නොලැබෙන වනම්

  • @gayaprasadi7347
    @gayaprasadi7347 2 місяці тому +1

    ගින්දර වගේ කතාවක්.. 🔥🔥🔥
    ඇත්තටම පහුගිය කාලෙ FB එකේ දැක්කට ඒක බලන්න ඊයෙ වෙනකල්ම ඕනි වුනේ නෑ. එපිසොඩ සීමා වීම ම කතාවෙ රසයටයි ඒකෙ නිරූපිතයටයි කිසිම හානියක් නෑ. මේක සමහර කතා වගේ පොඩ්ඩක් බලල අහන ගමන් රසවිඳින්න පුළුවන් කතාවකුත් නෙවේ. කිසිම කොටසක් මිස් කරල බලන්න පුළුවන් කතාවකුත් නෙවේ... ඊයෙ ඉඳන් පුළුවන් විදියට මේ කතාව බලනවා.. හොඳ සාර්ථක නිර්මාණයක්... නැත්නම් ඉවර වෙන්න තියෙද්දි අලුතින් බලන්න පටන් ගන්නෙත් නෑනෙ. සාරංග සහ දිනක්ෂි ගෙ තියෙන්නෙ කතාවට ගැලපෙන ලෙසම කරගෙන යන රංගනයක්.. අව්‍යාජයි. හරියට සල්ලි පොකුරු වලත් වගේ.. මං බලන එකම ටෙලි නාට්‍යත් ඒක. ඊයෙ වෙනකල්ම. ඒක ගැනත් කියනවනම් ඒකෙ හේමක සහ චූටියා කියන චරිත ද්විත්වය වුණත් හිතෙන්නෙම දෙන්නෙක් රඟපානව කියලමයි. එක යුගයක එක එක වෙනස් ආරෙ චරිත කරන්නත් හැමෝටම බෑ.
    ඉතිං Take care රංගන ශිල්පීන් ඇතුලු සියලු දෙනාටම ඉදිරියේදීත් තව තව ලස්සන නිර්මාණ ඉදිරිපත් කිරීමට සුභ පතනවා... 🎉🎉🎉 එහෙනම් හැමෝටම Take care ... 😊😊😊😊

  • @SurprisedFountain-ui5ue
    @SurprisedFountain-ui5ue 5 місяців тому +10

    මේ කතාව නම් මරු සමාජයට සුපිරි ආදර්ශ ගන්න පුලුවන්...කොම උනත් අනියම් සම්බන්දතා තියන කට්ටියට හොද පාඩම්🎉😂❤

  • @NayanaWicky
    @NayanaWicky 6 місяців тому +31

    මේ කතාවෙ මූලිකම කතාව ගලායන්නෙ අනවශ්‍ය එබ්බවිලිනෑ ඒකයි සාර්ථක
    මං ආසයි මේ ටෙලියට

  • @supunrashmika1284
    @supunrashmika1284 6 місяців тому +40

    ගැනියක් පිරිමියෙක් හරි පිරිමියෙක් ගෑනියෙක් එක්ක නිදා ගන්ඩම ඕන නෑ වේසාකම් කරන්ඩ..රැවටලා ඒ කෙනාගේ ජීවිතේට හානිය්ක් කරත් වේසාකම තමා 😊

    • @chathuradilshan5691
      @chathuradilshan5691 5 місяців тому

      ඔයා වගේ වෙස ගැණු හිතා ගෙන ඉන්නේ පිරිමි අය හිතන් ඉන්නෙ පිරිමි අය වෙස කම් කරනවා කියලා😂😂 ඔයා වගේ ගැණුන්ට රටෙම පිරිමි බලෙන් හුකලා වෙස ගෑණියෙක් කරන්න ඔනේ😂😂 එත කොටට රැවටිම නෙමෙයි වෙසකම කියලා . එහෙම නැතුව ඔයා වගේ ගැණුන්ගෙන් පිරිමින්ට නිදහසේ ඉන්න බෑ.

    • @chathuradilshan5691
      @chathuradilshan5691 5 місяців тому

      වෙසකම කියන්නේ ගෑණු ප්‍රසිද්ධියේ කරන වැඩක් මිස කවවාත් රවට්ටන එක නෙවෙයි . ඔයාත් මෙ දාන comment වලින් තෙරනවා ඔයාගේ හැටි 😂😂

    • @chathuradilshan5691
      @chathuradilshan5691 5 місяців тому

      ඔයාගේ වෙසකම නිසා තමා මෙ වගේ කුනුහර්ප කතා කියලා අනිත් මිනිසුන්ගේ ජිවිතේට හනි කරන්නේ. ඔයා වගේ වගේ උන්ට පුකේ ඇරලා පුක පලන්න ඔනේ එතකොට අනුන් ගැන වෙස කතා නොකියා ඉන්නේ

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 6 місяців тому +65

    කොහොම කිව්වත් වාසල උබ තමා නරැමයා ගෑනිගෙන් නොලැබෙන හැම දේම පිටගෑනිගෙන් ලබා ගන්න ❤❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 6 місяців тому +171

    ආයෙ ඉතින් ඊලඟ episode එක බලන්න තව සතියක් ඉන්නෙපැයි...❤ පිරිමි ජාතිය නන් ඔහොම්මයි...තුහ්..

    • @kazz1033
      @kazz1033 6 місяців тому +1

      Ambo ohoma ganuth innawa harida. 😊

    • @sanjeewanigunarathne5902
      @sanjeewanigunarathne5902 6 місяців тому +2

      @@kazz1033 පිරිමින්ට වැරදෙන්න දෙයක් නෑනෙ ගෑණුන්ට වගේ...

    • @letslearnbasicenglish7700
      @letslearnbasicenglish7700 6 місяців тому +4

      මේ කතාව හරියට බලනව නං තේරෙනව වැරැද්ද පිරිමි ජාතියෙ විතරක් නෙමෙයි කියල🤣 අනික ඉතින් කීප දෙනෙක් කරන වැරදි වලට මුලු ජාතියටම බනින්නෙ ඇයි😂 වාසල පිට යන්නෙත් හේතුවක් තියෙන නිසා කියල කතාවෙ පෙන්නන්නෙ

    • @godferyrayan5564
      @godferyrayan5564 6 місяців тому +2

      Ay ganu Mati pusoda? Hageem daneem nedda? Dennage kamatten neh hamedeme wenne! Meka Drama akak sudu nisa nikan nochchale danne epa

    • @Charithindeepa
      @Charithindeepa 6 місяців тому

      ​@@letslearnbasicenglish7700පිට යන හේතුව සාදාරනයි මවං,හැබැයි ඌ ඒක කරන විදිය මහ පොන්නයි.ය්කෝ ඕක ට පුලුවන් නෙ ඩිවෝස් වෙන්න

  • @maleeshaperera291
    @maleeshaperera291 6 місяців тому +21

    Love the drama ❤ , its being a while that we see a teledrama like this. No unnecessary dragging. A drama at its best version 👌 Dinakshi akki's performance is at its best quality so is Saranga ayya's. Cant wait for the new episodes 😍

  • @indikawijesinghe5257
    @indikawijesinghe5257 6 місяців тому +7

    Superb acting Dinakshi , Saranga & Rebeka ❤❤️❤️ Congradulations 💖💖💖

  • @Dilki3939
    @Dilki3939 5 місяців тому +6

    "පිරිමියාගේ හැගීම් පාලනය කර ගන්න බැරි බව විනාශයේ ආරම්භයයි "😑😶

  • @ureshapremala2981
    @ureshapremala2981 6 місяців тому +34

    චුටියා ,තිහස්වර ,හේමක අයේශ් ,වාසල කියන characters ජීවමාන කරන්නේ සාරන්ග කියන එකම අතිදක්ශ රන්ගවේදියා කියලා කොහොමවත් මතක් වෙන්නේ නැහැ 👍අද වාසල නිකන් නැට්ටට ගිනි තියපු හනුමා වගේ දුවපු විදිහ episod එක ඉවර වෙනකම් දැනුන් නැහැ වෙලාව ගියාද කියලා 💕සාරන්ග වගේ අතිවිශිශ්ට රන්ගන පෞර්ශයක් ඇසුරේ ඉදලම දිනක්ශිගේත් හැකියාවන් මුවහත් වෙලා කියලා පේනවා ❤️

    • @banyanbanglow
      @banyanbanglow 6 місяців тому +3

      Ai blnko july 7ii filmeka

    • @ureshapremala2981
      @ureshapremala2981 6 місяців тому +2

      මාර ලස්සන film එකක් ඔයා ජුසේ වාස් පියතුමා film එක බලලා නැත්නම් ඒකත් බලන්න

  • @Travelmania-j4l
    @Travelmania-j4l 6 місяців тому +56

    මටනම් හිතාගන්න බෑ අසෙනි රිඇක්ට් කරන විදිය ගැන..පුදුමාකාර ඉවසීමක් ඒක😮

  • @kavishakavisha2707
    @kavishakavisha2707 6 місяців тому +44

    කෙටියෙන් ම කිව්වොත් ලස්සන ආදර්ශමත් කතාවක්...සමාජය ට හොඳ පණිවිඩයක් ගෙනෙන drama එකක් ❤

  • @ireshanilmini7350
    @ireshanilmini7350 5 місяців тому +2

    අසෙනි හරි.. මනුස්සයෙක්ට දෙන්න පුළුවන් හොදම දඩුවම තමයි කතා නොකර ඉන්න එක..😐

  • @thusharasampath9876
    @thusharasampath9876 5 місяців тому +14

    මේ වගේ අවස්ථාවක ගෑණියෙක් විදියට අශේන්ගේ ඉවසීම මාර වැදගත්..අද ගොඩක් බිරින්දෑවන්ට නැත්තෙම ඒක....ප්‍රශ්න යෙදි ඉවසීමෙන් උත්තර හොයන එක තමයි බිරිදක් කල යුතුම දේ....

    • @IreshapreyanganiFrenando
      @IreshapreyanganiFrenando 4 місяці тому

      මාරම ඉවසිමක් අසේනි අද කාලෙය් මෙහෙම අය ඉන්නවාද හිතන්නත් බැ....

  • @nimanshahettiarachchi6383
    @nimanshahettiarachchi6383 6 місяців тому +7

    Thundenagema acting 'woooow❤👌'
    එච්චරයි

  • @HarinduKosmodara.
    @HarinduKosmodara. 6 місяців тому +44

    මෙහෙමයි. මේක මගෙ පෞද්ගලික මතය, මේකෙ අර මිනිහට බණින ගොඩක් ගෑහැණු පාර්ශ්වය සහ අර අසේනි අහපු ප්‍රශ්නය "ඔයා මම එහෙම මිනිහෙක් එක්ක නිදියගෙන ආවනම් මට සමාව දෙනවද?" කියන එක අල්ලගෙන දගලන ගැහැණු පාර්ශවය දකින්නෙ එක පැත්තක් විතරයි. මේ චරිතෙ ඉන්න මිනිහ තමන් වැරදි නෑ කියලා ඔප්පු කරන්න අර බඩ දරු ගෑණිට බණින එක වැරදී.. ඒ වගේම ඒ මිනිහා මෙතනදි තමන් අතින් වරදක් නොවුන ගානට හැසිරෙන එක වැරදී තමයි. ඒත් අර මම උඩ කියපු ප්‍රශ්න දෙකට කමෙන්ට් කරන ගෑණු පාර්ශ්වය තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඒ මිනිහා කසාද බැදපු හොද වැදගත් කියන ගෑනු කෙනෙක් ඉද්දි අර ගෑණි එක්ක නිදියන්න ගියෙ ඇයි කියන එක. එහෙම නිදියන්න යන්න හේතු උනේ තමන්ගෙ කසාද ගෑණිගෙන් තමන් බලාපොරොත්තු වුන දේ ලැබුනෙ නැති නිසා.. ගිණි කන්දක් උනත් ද‍රාගෙන ඉදල ඉදල මොහොතල පිපිරෙනවා. මම අදහස් කරන්නෑ ඒ මනුස්සයා කරපු දේ 100%ක් හරි කියලා. නමුත් අසේනිත් දන්නවා තමන් එහෙම වුණ නිසා තමයි මිනිහ එහෙම ගියෙ කියන එක. මට හිතෙන්නෙ ඒකයි එයා ඔච්චර නිහඬව ඉවසීමෙන් ඒ දිහා බලන්නෙ. කවුරු කොහොම කිව්වත් ලිංගිකත්වය කියන මාතෘකාවෙදි බහුතරයක් ගැහැනු බලාපොරොත්තු වෙන දේ වෙනස් බහුතරයක් පිරිමි බලාපොරොත්තු වෙන දේට වඩා. ඒ නිසයි ගැහැණු කෙනාට ආදරය සහ හැඟීම් එක්ක ලිංගික තෘප්තියක් ඕනවෙන්නෙ සහ පිරිමියෙක්ට වීඩියෝ එකක් බලල හරි ලිංගික තෘප්තියක් අත් විදින්න පුලුවන් කම තියෙන්මෙ. මේක මගෙ අදහසක් විතරයි. කොහොම උනත් කසාද බැදපු දෙන්නෙක්ගෙ ජීවිතේට ඒ දේ අනිවාර්යෙන්ම බලන්පානවා. Living together concept එක මම පිලිගන්නෙ අන්න ඔතනදි. මේක මගේ මතය. මීට වෙනස් විරුද්ධ අදහස් ඕන කෙනෙක්ට තියෙන්නෙ පුලුවන්. මේ කියපු දේවල් වලින් කාගෙ හරි හිතක් මොන යම් විදිහකින් හරි රිදුනනම් සමාවෙන්න 😊

    • @dilumikariyawasam6049
      @dilumikariyawasam6049 6 місяців тому +1

      අනිවාර්යයෙන්ම 👍

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 6 місяців тому +2

      Lanka wa godak minissun hithin jewath kalama widawanawa hoda family life Ekka nathuwa
      Minissun kiyana kathandara walata baye
      Ekan tika denai ewa ganna ganne nathuwa thamage sathuthu hoyaganna

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 6 місяців тому +16

      කෙටියෙන්ම කියන්න තියෙන්නේ කවදාවත් කසාද බදින දෙන්නෙක් එක්කෙනෙක් වෙන්නේ නෑ...ඒනිසා 100ක් ගැලපෙන්නේ නෑ..නමුත් ගැලපෙන්නේ නැහැයි කියල වෙන ගෑණුන් ගේ පස්සේ යන්නේ නැතුව කසාදය ඇතුලේ ගලපගෙන ජීවත් වුනානම් මෙවැනි ප්‍රශ්න ඇති නොවෙන්න තිබුනා.

    • @samanthikamjayani4324
      @samanthikamjayani4324 6 місяців тому +13

      මේත් තවත් වාසල කෙනෙක් විතරයි. අන්තිමේදි ගෙදර ගෑනිත් වැරදියි ... හොර ගෑනිත් වැරදියි කියල තමන්ව සුද්ද කරන ජාතියෙ කෙනෙක්

    • @D.D.W-w7r
      @D.D.W-w7r 6 місяців тому +3

      ඔයාගෙ වයිෆ්ගෙ හිත තමයි රිදිලා තියෙන්නෙ 😂

  • @amalikaranthetiyawa8947
    @amalikaranthetiyawa8947 5 місяців тому +2

    හැමෝම දක්ෂයි, සාරංග මොන චරිතය කලත් ඒ චරිතෙ ඇතුලේ සාරංග හැංගෙනවා..දිනක්ෂි ඔයාගේ භාවාත්මක රඟපෑම අති විශිෂ්ටයි..
    අසුනින් චරිතයත් රෙබෙකාගේ ඒ වගේ..සංගීතය මුලු කතාවම කියනවා වගේ..
    ජය දරුවනේ..❤❤

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 5 місяців тому +4

    සාරංග ගේ production ❤ superb

  • @RuwanthiAbesundara
    @RuwanthiAbesundara 2 місяці тому

    තනන්ගේ නෝනා සාම්ප්‍රදායික උනත් කොහොම උනත් ඔලුව කෑවත් තමන්ට වැරැද්දක් නොකරනවනම් එතන කොයි තරම් නොගැලපීම් තිබ්බත් ආදරය තියනවා ඒත් එයා කරන්නේ එයාට ඒ දේ නොලැබුනාම තව ගෑනියෙක්ගෙන් ලබාගන්නවා 🙂💔

  • @SgianHasii
    @SgianHasii 4 місяці тому +3

    නිහඬ බව තරම් තවත් දඩුවමක් නෑ..

  • @SLWADDA-ou5fo
    @SLWADDA-ou5fo 6 місяців тому +19

    මේ කතාව නම් ඉස්තරම්. ඒ චරිත වල තියන රගපෑම සුපිරි. දැනෙන හැගීම වචන වලට පෙරලන්න නොතේරේ. 😊❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dassiriwardhana6029
    @dassiriwardhana6029 6 місяців тому +41

    චරිතාංග රංගන ශිල්පිනියක් දිනක්ෂිගේ තුළත් සැඟවී ඉන්නවා...මේකේ චරිතය ඉතාම හොඳින් නිරූපණය කරනවා ඒකට බැහැලාම...කලින් එහෙම චරිතයක් මං දැකලා නෑ දිනක්ෂිගෙන්... බිරිඳට රඟපාන නිළියත් next level 🔥

  • @roycearthur8060
    @roycearthur8060 5 місяців тому +1

    WOW 😮!! Brilliant Drama...Appa. Great message from Aseni. 👍👏👏👏💯🇱🇰

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 6 місяців тому +51

    කතාවක් උනත් දරුවා නම් නැති කරන්න එපා😢😢😢

    • @ROSHEL-h8c
      @ROSHEL-h8c 6 місяців тому +2

      ඒක ඇත්තටම දිනක්ෂිට සාරංගට රඟපාද්දිත් දැනෙන්න ඇති.

  • @Keldevn
    @Keldevn 5 місяців тому +3

    අසේනිගෙ අහිංසක බැල්ම❤