Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සනට සරල කෑම වේල් ටිකක් දුව හදාගෙන තියෙන්නේ. විශේෂත්වය තමා මේ ආහාර වේල් වලට වැඩි වියදමක් නොයෑම. අමු ද්‍රව්‍ය කීපයක් හැරුණු විට අනෙක් සියල්ලම ගෙවත්තෙන් හෝ අවටින් සොයාගත හැකි නිසා ලේසියෙන්ම හදාගන්න පුලුවන් . අනික, මෙහි තිබූ එළවළු වර්ග පෝෂණයෙන් පරිපූර්ණයි. ඊට අමතරව යොදාගත් මාලු, බිත්තර ආදියෙන් අවශ්‍ය ප්‍රෝටීන ලබා ගන්න පුලුවන්. සතියේ අතරට රසවත් ලෙස බතක් සකස් කර ගැනීමෙන් ඒකාකාරී බවින් මිදී වෙනසක් ඇති කරගැනීම හොඳ දෙයක්. ඉන් නිවැසියන්ද සතුටට පත්වේවි. රතු බත් කොහොමත් පෝෂණයෙන් ඉහලයි. ඒත් වටිනාම දේ එයට සරිලන ආකාරයට ව්‍යාංජන සකසා ගැනීමයි. ඒක නං දුවේ නියමයි. මාලු ඇඹුල් තියල් , වගේම සම්බෝල බැදුම තියෙන රෙසිපියට මං ගොඩාක් කැමතියි. නිවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව රැකෙන පරිදි නිසි පෝෂණය ලබාදෙමින් , කෑම පිසීම සඳහා මැටි වලං භාවිතා කරමින්, නිවසේ ආර්ථිකයටද උරදී වියදම පාලනය කර ගනිමින් මේ ආහාර වට්ටෝරු සකසා ගෙන තිබූ ආකාරය හරිම ප්‍රශංසනීයයි. පිසගත් ක්‍රමය අනුව ඉතාම රසවත් බව කිව හැකියි. දියණියක් හැටියට ඔයා ගැන හරිම ආඩම්බරයි දුව. දැයේ දූවරුන්ටත් ආදර්ශයක් වෙමින් මේ යන ගමනේ ජයම ලැබේවා !!! තෙරුවන් සරණයි දුවේ. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ රාත්‍රියක් දුවට. 🙏🌹🌹🌹❤️❤️❤️👍👍
ගොඩක් ස්තූති නැන්දෙ මේ වටිනා අගයකිරීමට. හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න නැන්දෙ. තෙරුවන් සරණයි
ඇත්තෙන්ම මේ මෙවැනි කෑම වල රසය දෙගුණ තෙගුණ වෙන්නේ මැටි බඳුන් වල ආහාරයට ගතහොත් කියල මං විශ්වාස කරනව. ගොඩාක් ස්තුතියි නංගී ඔයාට. තෙරුවන් සරණයි .🙏🙏🙏💐
ගොඩක් ස්තූති අයියෙ. සුභ වාසනාවන්ත දවසක් වේවා. තෙරුවන් සරණයි අයියෙ
ගොඩක් රස කෑමක් වෙලක් . මම subscribe කරා. ගොඩක් රස පටයි.
Thank you
❤❤❤❤❤
Wow සුපිරියි මැණික 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
ගොඩක් ස්තූති අක්කෙ සුභ වාසනාවන්ත දවසක් වේවා තෙරුවන් සරණයි
Menu galapeemanam niyami.
Thank you ❤️
Harima lassanai අක්කෙ මම නමි මාලු මස් කන්නෙ නැහැ එ වුනාට ආසයි කෑම වේල් ටික දැක්කම
ගොඩක් ස්තූති නංගී. තෙරුවන් සරණයි
@@GrowWithSethumya මම මල්ලි කෙනෙක් අක්කෙ 🤣🤣
@@wimukthisasidu2561 අනේ සොරි මල්ලි 😃
නියම යි අක්කේ
Lassana lunch menu ekkak maru😋👌🏼
Oya asa menu ekata math asai.....
ගොඩක් ස්තූති ❤️
Ane lassani adath vlog aka Harima rasa kama Oyata suba dawsak dear 🌹🌹🌹😍👍
ගොඩක් ස්තූති යාළුවේ සුභ වාසනාවන්ත දවසක් වේවා
Me wage vedio danna tawa.harema rasa kaama.thnk u.❤️
Anthima eka thmyi hugk m hoda 💚💚😊
Thank you ❤
නියමයි.👍👍👍👍
ගොඩක් ස්තූති යාළුවේ
🙏🙏🙏බුදු.සරනයි🙏🙏😘😘❤❤❤❤👍👍👍👍🏠😁😘😘❤❤❤❤❤❤❤❤❤❤💑😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤බුදු.සරනයි❤👉❤😘❤👍👍මගේමැනික
බුදුසරණයි ආදරණීය යාළුවේ ❤️❤️
👍👍👍
ගොඩක් ස්තූති
Kama tika okkoma rasa patai ekenuth ammage kama tikaata nam kelath giluna
Harima pahasu kama vel tikakak
👍👍
Atta tama mru
මෙනු ටික හරිම ශෝක්... හැබැයි අතින් කෑම බෙදන් නැතුව හැන්දක් පාවිච්චි කරනවනම් හොදයි..
Mata meka.hadala penana
ඔය වගේ ගොඩක් කෑම රෙසිපි මගේ cooking channel eke තියෙනයා dear. Hot kitchen නම
හරිම ලස්සනට සරල කෑම වේල් ටිකක් දුව හදාගෙන තියෙන්නේ. විශේෂත්වය තමා මේ ආහාර වේල් වලට වැඩි වියදමක් නොයෑම. අමු ද්‍රව්‍ය කීපයක් හැරුණු විට අනෙක් සියල්ලම ගෙවත්තෙන් හෝ අවටින් සොයාගත හැකි නිසා ලේසියෙන්ම හදාගන්න පුලුවන් . අනික, මෙහි තිබූ එළවළු වර්ග පෝෂණයෙන් පරිපූර්ණයි. ඊට අමතරව යොදාගත් මාලු, බිත්තර ආදියෙන් අවශ්‍ය ප්‍රෝටීන ලබා ගන්න පුලුවන්. සතියේ අතරට රසවත් ලෙස බතක් සකස් කර ගැනීමෙන් ඒකාකාරී බවින් මිදී වෙනසක් ඇති කරගැනීම හොඳ දෙයක්. ඉන් නිවැසියන්ද සතුටට පත්වේවි. රතු බත් කොහොමත් පෝෂණයෙන් ඉහලයි. ඒත් වටිනාම දේ එයට සරිලන ආකාරයට ව්‍යාංජන සකසා ගැනීමයි. ඒක නං දුවේ නියමයි. මාලු ඇඹුල් තියල් , වගේම සම්බෝල බැදුම තියෙන රෙසිපියට මං ගොඩාක් කැමතියි. නිවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව රැකෙන පරිදි නිසි පෝෂණය ලබාදෙමින් , කෑම පිසීම සඳහා මැටි වලං භාවිතා කරමින්, නිවසේ ආර්ථිකයටද උරදී වියදම පාලනය කර ගනිමින් මේ ආහාර වට්ටෝරු සකසා ගෙන තිබූ ආකාරය හරිම ප්‍රශංසනීයයි. පිසගත් ක්‍රමය අනුව ඉතාම රසවත් බව කිව හැකියි. දියණියක් හැටියට ඔයා ගැන හරිම ආඩම්බරයි දුව. දැයේ දූවරුන්ටත් ආදර්ශයක් වෙමින් මේ යන ගමනේ ජයම ලැබේවා !!! තෙරුවන් සරණයි දුවේ. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ රාත්‍රියක් දුවට. 🙏🌹🌹🌹❤️❤️❤️👍👍
ගොඩක් ස්තූති නැන්දෙ මේ වටිනා අගයකිරීමට. හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න නැන්දෙ. තෙරුවන් සරණයි
ඇත්තෙන්ම මේ මෙවැනි කෑම වල රසය දෙගුණ තෙගුණ වෙන්නේ මැටි බඳුන් වල ආහාරයට ගතහොත් කියල මං විශ්වාස කරනව. ගොඩාක් ස්තුතියි නංගී ඔයාට. තෙරුවන් සරණයි .🙏🙏🙏💐
ගොඩක් ස්තූති අයියෙ. සුභ වාසනාවන්ත දවසක් වේවා. තෙරුවන් සරණයි අයියෙ
ගොඩක් රස කෑමක් වෙලක් . මම subscribe කරා. ගොඩක් රස පටයි.
Thank you
❤❤❤❤❤
Wow සුපිරියි මැණික 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
ගොඩක් ස්තූති අක්කෙ
සුභ වාසනාවන්ත දවසක් වේවා
තෙරුවන් සරණයි
Menu galapeemanam niyami.
Thank you ❤️
Harima lassanai අක්කෙ මම නමි මාලු මස් කන්නෙ නැහැ එ වුනාට ආසයි කෑම වේල් ටික දැක්කම
ගොඩක් ස්තූති නංගී. තෙරුවන් සරණයි
@@GrowWithSethumya මම මල්ලි කෙනෙක් අක්කෙ 🤣🤣
@@wimukthisasidu2561 අනේ සොරි මල්ලි 😃
නියම යි අක්කේ
Thank you
Lassana lunch menu ekkak maru😋👌🏼
Thank you
Oya asa menu ekata math asai.....
ගොඩක් ස්තූති ❤️
Ane lassani adath vlog aka
Harima rasa kama
Oyata suba dawsak dear 🌹🌹🌹😍👍