Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතින් මිත්‍රවරුනි මේ වෙද්දි අපෙ ලොකු බ්‍රදර් නම් හත් පොලක අට පොලකමගාගෙන හමාරයි.එක අතකට ඉතින් පොරට කරන්න දේකුත් නෑ.බේරෙන්න උපරිමයෙන් ට්‍රයි එකක් දෙන ලොකු බ්‍රදර් කෙල්ල කොයි වගේද කියලා ඇහුවමනම් දුන්නෙ සුපිරිම උත්තරයක්.කොහොම වුණත් නුරාන් බොසා වගේම කෙල්සිත් දැනගන්නවා මේක පට්ට පල් බොරුවක් කියලා.ඒ ඩබල ඒ බොරුව ඩැඩාට මාට්ටු කරන්න ලෑස්ති වෙනකොට මංජිත ලොකු බ්‍රදර් එක්ක මොන දහම් ගැටයක් ගහයිදමන්දා.මේ ප්‍රශ්න මොනවා වුණත් අපෙ කෙවිනයා නම් දැන් ඉන්නෙ ආදරෙන් අන්ධවෙලාද කොහෙදො.පොර දැන් නිම්නාවිගෙ ඩ්‍රයිවර් වෙලා.හැබැයි ඉතින් ඩ්‍රයිවර් වෙලාකෙල්ලට ශේප් එකේ මොත්තෙ දාගෙන ගියාට අන්තිමට කෙල්ලගෙ තාත්තගෙන්නම් අම්බානකටම අහගත්තා.කවදත් වලියට බර කෙවින් ඒ වෙලාවෙ සද්ද වහලා හිටියෙ දෝනිගෙ තාත්තා හින්දා වෙන්නැති.එහෙනම් මේ ආතල් ලෝකයත් එක්ක අද කොටසත් බලමු...
එලකිරි admin අයියා.
Mamq.bsluwa
Iye pennuwa eka ada nane kotas wala moko ehema
❤
Hi gn gt gt 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිම්නාවිගෙ හිත ගිහින් වගෙ කෙවින්ට🎉😂😂😂😂❤
ඩිස්ටි ඩිඩින් අංජනයා නං පිස්සුවක්. මම ආසම චරිතේ ලොකු බ්‍රදර් ❤
හැමදාම වගෙ කියන්න තියෙන්නෙ නිම්නාවිගෙ ගෙදර අයගෙ චරිත නිසා (ඒක හරි අසාමාන්‍යයි)කතාවෙ තියන ගතිය නැතිවෙනව ...😂😂😂...හා...නැද්ද
එකනෙ ගොන් අප්පා
Ov affa over act.ep venva
අනිව.......මල විකාර
මෙහෙම ට්‍රේනින් යන්න තැන් කොහෙද අප්පා තියෙන්නෙ .......ට්‍රේනින් එකක් ඉල්ලගෙන ගිහින් අනිතිමේ කම්පනි එක වැඩ කරන්නෙ මුන්ට ඕනි විදියට .....හරි ගොන් අප්පා...
ගොං පිනා පුදුම වේදනාවක්
අනුන්ගෙ තැනක නිකන් ට්‍රේනින් එකට දාල දීලත් ගෙදර උන්ට පුදුම ප්‍රශ්නනෙ තියෙන්නෙ 😂😂
කියල වැඩක් නැ එක සෙට් නැ මෙහෙම බලු වෙනවද
Apo Ow munge loku kama
අනේමන්ද , ඔහොම තැන් ඉතින් කතාවලම විතරයි ...හරියට නිකන් ඒ කෙල්ල අමුතු ලෝකෙකින් ගොඩ බැහල වගේ මටත්නම් පේන්න බෑ මේ කෙල්ලගෙ..ගෙදර ඓඉන්
එකනෙ බන් 😂
Mata nam penna bari family ekak
මංගිතයගෙ අයියටත් මේ පාර සම්මානයක් දෙන්න ඔනි කියන කට්ටිය කෝ....
මම ❤ අනිවාර්යයෙන් සම්මාන දෙන්න ඕන නළුවෙක් ❤
සම්මාන වලින් දමලා ගහන්න ඕන නලුවෙක් අංජනයා සුපිරි
@@jashjayasingha1හරියට කතාව බලපන් බන් ගොං කමෙට් නොදා. ඌ තමා නාට්‍යයේ ඉන්න ආතල්ම චරිතය
පල ගොබ්බයා යන්න 😂
Eththatama ow ❤
නිම්නාවි job එකට ගියාට නිකන් ඉස්කෝලෙ යවනව වගේ අම්මගෙයි තාත්තගෙයි හැසිරීම. 😂
මේ නිම්නාවීගේ පවුලෙ උන්ට ඇත්තටම පිස්සුද අප්පා
Unta dodu
Hodatama
Mol unta appiriyai unwa
පිස්සු දෝදු පවුලක් උන්.. කන පැලෙන්න ගහන්න හිතෙනව.. 😂😂😂
එපාවෙන කොටස 🤧
එක්කො ඔය කෙල්ලව ගෙදර තියාගමු මහත්තය😂😂😂
කාවද කියයිදමන්ද😂😂😂😂අදරේ❤
පිළිකා රෝග සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථන තවත්😅🙏🙏🌺
ලොකු බ්‍රදර්,මංජිත මරු අනේ🤣🤣❤️
❤❤😊
පාට කුරැල්ලෝ 53කම පොන් එකෙන් බලපු අය කෝ ❤❤👍
Inno
Innoo
Api thama ithim tv nene bodim wala
මත් 😊
හැමදාම ඕක අහන්නෙ ඇයි
මලවිකාර....ජයනාත් ගෙ පවුලට ඕන විදිහට ඔපිස් එකෙ වැඩ වෙන්න ඕන...ඔපිස් එකෙ මැනේජ්මන්ට් එක තියෙන්නේ නිම්නාවි ගෙ ගෙදර 😂
Aneda kiyanne
MUN kohoma ariyada danne na awurudu 3k vitara campus. Nimnavi bandama Miniha ge gedara udeta ekkan gihin hawasa ekkan ei😅😅
ඒක තමයි මමත් කිව්වෙ.එහෙම ඔෆිස් ලංකාවේ තියනවද.ඇයි මේ කතා රචකයෝ පිස්සු කෙලින්නෙ.2.50 කතානෙ ලියන්නෙ
ඒක තමයි මේ පවුල නම් හරියන්නෙ නෑ.මෙයාලට ඕන විදියට ඔෆිස් එකේ වැඩ කරන්න පුළුවන්ද .
ගොං කතාවක් කරන්න එපා.නිම්නාවිගෙ අම්මයි තාත්තා ගෙයි ඔපිස් එකක් වගෙ
මේ තාත්තා නම් චාටර් අප්පා... යකො intern ආවාම ලමයා company එකක මොන්ටිසෝරි දැම්මා වගේනෙ... හැමදාම යනවා බොස් හම්බෙන්න... company එකකින් intern එකක් ගන්න කන කට්ට දන් නැති උන්ට හොදයි... 😅😂
එකගයි 😂
ඔව්.. 😂
😂😂😂😂
උබට duwak නැහැ නේද 😂
සංස්කෘතිකයි එකඟයි 😂😂😂😂
ඇහැළ මල් පිපිලා පිට කහනවා කිව්වලූ.. ඒක මරු.. 😂😂
මංජතගේ ආතල් බ්‍රදර්ට කැමති අය කෝ ❤ පොරගේ ඇක්ටිං සුපිරී 💝👌
Cringe
බුදර් සුපිරි
උබ මන්ජිත කැමති අය හොයල මොනව ක්අරන්නද😂 අවදනෙ හිගාකන්නෙපා
පොර සුපිරි ඒත් ඒකා දත් මදින්නෙ නැති සීන් එකක් තියෙන්නෙ
කතාව පටන් ගන්නත් කලින් comment කරල නේහ් 😂😂
හමුවෙලා හිනැහුනු මතක ඇත මා හදවතේ හැංගූ,,සිහිනයක තනිවුනා සිතමගෙ ඔබනිසා ලංවූ,,❤,,❤,,❤,,❤
මේ නිම්නාවිගෙ අම්මයි අප්පොච්චියිට ඕන විදියට කෙවින්ගෙ company එක වැඩ කරන්න වෙන්නෙ. ජොබ් එකට ඕනවට වඩා ඇගිලි ගහනවා. පිස්සු විකාරයක් .
දැන් ඔය කෙල්ල ගෙ තාත්තා කියන විදිහට ඔෆිස් වල ඔෆිස් එකට ඕන විදිහට ද නැත්නම් සේවකයින් ගෙ ගෙවල් වල අයට ඕන විදිහට ද ජොබ් එක කරන්න ඕනේ. ඔය කෙල්ලව ගෙදර තියාගත්තනම් හරි නේ.ඇයි ජොබ් එකකට යවන්නෙ. අනේ මන්ද රච්කයට පිස්සු ද නැත්නම් අපිට පිස්සු ද .ලංකාවේ ඔයවගේ ඔෆිස් තියෙනවා ද
Aniwaaa mongal ban
මොනා උනත් නාඩගම්කාරයො එකෙන් අපි ගොඩක් ආදරේ කරපු මාස්ටර්ව මේ කතාවෙන් එපා වෙයි කියල හිතෙනව.😢
ඊ ලඟ හිට් එක ලොකු බ්‍රදර් තමා ❤️ සුපිරි ඇක්ටිං 👌
එකෙන්ම ❤👌
❤❤❤❤❤❤
හිත කලබලයි නම් හැමවෙලාවකම අහස දිහා බලන්න .. ඒ වෙලාවෙ අහස අහස් නිලෙන් වැහිලා තියෙන්න පුලුවන් .. එහෙමත් නැත්නම් සුදුම සුදු පාට පුළුන් ගුලි වලින් වැහිලා තියෙන්නත් පුලුවන් .. නැත්නම් ලස්සනම ලස්සන දේදුන්නක් පායලා තියෙන්නත් පුලුවන් .. එහෙමත් නැත්නම් ඉර බැහැගෙන යන හැන්දෑවක හිත නිවන පාට ගොඩක එකතුවක් වෙන්නත් පුලුවන් .. සමහර විට ධාරානිපාත වර්ෂාව ක සේයා පෙන්නන දම් අලු අහසක් වෙන්නත් පුලුවන් .. ඒක මොන විදිහෙ අහසක් උනත් ඔයාගෙ සිතුවිලි සන්සුන් කරාවි.. 🩵
😂
♥♥♥♥♥🇦🇪🇦🇪🇦🇪
♦️♦️☆☆☆☆☆♥♥♥🇦🇪🇦🇪
අනේ හරිම ලස්සන ඒ වචන ටික ඒ වගේම මේ කමටි එක ලියපු කෙනත් හිත ලස්සන ඇති කියලා හිතිනවා❤
ඇත්තටම ow@@සාදසාවි-ඡ7ථ
මෙි කෙල්ලගේ දෙමාපියන් ගුරුවරුන් ලු, ඉස්කෝලෙක උගන්නපු අය නම් නෙමෙයි,,සිටාලියාගෙ වර්ගේ බුවෙක් නේ,,😂
Aniwa, galapennema na, kellawa montisorykt dila vge hasirenne😅😅
හෙට මරු වෙරි මර ගාතේ කෙවින්ගෙ කියවිල්ල..🤣
U hanava😂😂😂😂 ayyoooo saiyoo😅😅😅😅
පට්ටම කතාවක් ඇබ්බැහි වෙන ලයින් එකක් තියෙන්නේ ඔක්කොම කට්ටිය මාරම දක්ශයි..ජයවේවා ..!!💖💖
කෙල්සි මගේ අක්කා උනානම් මෙලාට දත් දෙක තුනක් නෑ 😂😂😂
Akanam attha matah penna bea
😂😂😂😂😂
@@NayomiGunawardhana-v9q ow😩
@@chamilaniresha3457 😂🙆
😂😂
Love ස්ටොරිය අරමිභ කලොත් හොද නැද්ද මං අහන්නේ ❤ k N ❤❤❤❤❤
Hodai
Akane.
ඒක නම් නියම අදහසක්
ගෙදර තියා ගත්තා නම් ඉවරනෙ 😂 කෙල ටිකක් නුහුරට ගිලුනත් කෙවින්ට කියන්න යනවා 😂😂
😂😂😂ඒක මරු
@@sasu302 😂
කෙවියනයයි මංජිතයයි දවසක නැති වෙන්නෙ මේ බ්‍රදර් කාරයගෙ වැඩහින්දා😂😂😂
පාට කුරුල්ලෝ tv එකේ යන වෙලාව දන් නැති අය මේ කොනට
ඔක්කොම හොදයි.. නිම්නාවිව එයාගෙ අම්මයි තාත්තයි ඕනවට වැඩිය රකිනව...ඒක නිකන් එච්චර සෙට් නෑ
ඒක ඇත්‍ත කැම්පස් ගිය කෙල්ලෙක් ඕනවට වඩා පරිස්සන් කර කර පස්සෙන් යන එක එච්චර තාත්වික නැහැ.
කොහොමත් සෙට් නැහැ
හැබැයි කෙවින්ගෙ හිත කෙල්ලටයන්නෙත් අම්ම තාත්තා දෙන ආරක්ෂාව හින්දා වෙන්න ඇති
,,,ඔබේ නෙතුළග නැවතුනා හිත ආදරෙන් මත්වී,,තනිකමේ අරැමය මගෙන් ඈතටගියා දුරවෙන්වී,,,❤,,❤,,❤
Song ekaka kalakda? Hadala kiyapu ekakda?
මේ කෙල්ල කැම්පස් එකේ යද්දි අම්මා කොහොමද දන්නෑ හිටියෙ 😂.
කෙවිනයා හොඳම එකෙන් හාන්ට වගේ හදන්නේ නිම්නාවිගෙ call එකෙන්😂😂😂😂
නිම්නාවී කෙවින් ආදර❤❤❤ කතන්දරේ ඉකනින් ඕනෙ
කෙවින් කෙවින් කෙවින් ❤❤❤ ආදරෙයි ගොඩාක් ඇ 👍👍👍
කො බලන්න පාට කුරැල්ලෝ හැමදාම ෆොන් එකෙන් බලන සෙටි එක මෙි කොනට එන්න😅❤
👍👍👍
බොල ෆෝන් එකෙන් තමයි බලන්නේ හැමදාම ඕක අහන්න එපා
Lassanai kathawa
Lassanai
❤😊
කෙල්ල නම් දැන් ලයින් කෙවිනයො😊❤
පාට කුරැල්ලෝ කොටස් සියල්ලම ඇස් දෙකෙන් බලපු අයකෝ😂😂😂
Oi oi
හැමෝම අහන්නේ පොන් එකේන් බලපු උනනේ.😁😁😁
මං කෙවින් උනානම්, නිම්නාවිට දැන්ම ඇත්ත කියලා එයාව බඳිනව ❤️😍😚
උබට වගේ මෝල් නෑනෙ ඌට😂😂😂
මමන් මේ වෙනකොට ඔක්කොම කියලා බැඳලා ලමයින් හදලා ඉවරයි ඉවසන්න බැ මේ වෙනකම්,,😊
මලවිකාර..ජයනාත් ගෙ පවුලට ඹින විදිහට ඹපිස් එකෙ වැඩ වෙන්න ඹින...ඹපිස් එකෙ මැනේජ්මන්ට් එක තියෙන්නේ නිමිනාවි ගෙ ගෙදර 😂
රියල් පැතුමා මේකටත් ඇවිත් උබ හැම කතාවම බලනවඩහ බං
දරුවො හාමතෙ හුස්ම යදිනවා දකින්නයි බැරි උනෙ....,ඇගට වාරුවක් නැති උනත් හිතෙ වාරුව වැඩි උනෙ....,වැටුනු අවු අමොරා වැසි මැද නුඹෙ හිත ගල් උනෙ....,අපව ජිවත් කරන්නයි නුබේගත දිවි කැප උනෙ....,*ඉතින් තාත්තෙ අම්මා වරුන් පමනක් ඇයි බුදු වන්නෙ....??*✍️💗
කවිවල එහෙම කිව්වට ගැහැනු කෙ එක් බුදුවෙලා තියෙද මෙච්චර කාලෙකට👍බොරුවට පු# නොදී ඉදහන් බන්😂
එ love එක ලස්සනයී...කාටද දැනෙන්නේ එහෙම❤
මංජිතගේ ලොකු අයියා සුපිරි පරි❤❤❤❤
මම මේ බැලුවෙ කලින්ම ඇවිත් ඉන්න ලයික් හිඟන්නොටික දිහා…. 😂
Me too bng 😂
අපිනම් ලයික් ගන්න නෙවෙයි කමෙන්ට් කරන්නෙ කතා වේ අඩුපාඩු කියන්නෙ
😂😂😂🇱🇰🇦🇪
😂😂😂😂😂😂
සිරාවට බන් මහ කල්ලතොනි කාලකන්නි ටිකක් ඔකුන්නම්
ජීවත් වෙන්න මැරෙන බව සිතාගෙන, පරිස්සම් වෙන්න හැමෝම එක වගේ නැති බව සිතාගෙන,ඇසුරු කරන්න ආගන්තුකයෙක් බව සිතාගෙන,හැබැයි ආදරේ කරන්න එපා හැර යන බව සිතාගෙන.!!-🥺❤-
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥🇦🇪🇦🇪🇦🇪🇦🇪
නිම්නාදිගෙ පවුලෙ උන් නම් සෙට් නෑ 😖👎
අප්පෝ මේ නිම්නාවිගේ පවුලනම් මහ වදයක්, මේ කතාව ඇදගෙන යන්නේ මේ පවුලේ ප්‍රශ්න වලින්ද මන්දා, අනේ කියන තැනකට වදින්නම් ✍️ මහත්තයෝ කරුනාකරලා මේ කතාව ටිකක් වෙනස් කරනවද, ඉස්කෝලේ පවුල ටිකක් වැඩියි, නැත්තන් අපිට එපා වෙනවා.. 😢
❤❤❤කෝ බලන්න පට කුරුල්ලෝ ඇස් දෙකෙන් බලන කට්ටිය ❤❤❤
දැන් අවුරුදු දෙකක් ඉදන් මග්3 ඇස් පෙන්නැ මට ඇස් පෙන්න කියල අශිර්වාද කරන්න 🤭🤭
@@Zikkagaminga_carrom_pool පලතුරු වට්ටියකකුඉ රුපියල් 40000 අරන් වරෙන් ආශීර්වාද කරන්න උබට
🙄🙄🙄🙄🙄🇦🇪🇦🇪🇦🇪
Api කොරියාවේ ඉඳන් බලන්නේ 🎉🎉🎉🎉 🇰🇷🇰🇷
මම ඩුබායි 🇦🇪🇦🇪🇦🇪🇦🇪
Dubai
දෙන්නා ලවු කරන්න පටන් ගන්නවා වගෙ නේද ?❤❤❤
හාපෝ මේ කෙල්ලගෙ ගෙදර මිනිස්සු හරිම වාතයක්
Tv එකෙන් බලලා phone එකෙනුත් බලන මම වගේ තවත් උදාර අය සිටිද 😂
මන්ජිතයාගෙ අතල් තමයි සුපිරියක්😘😘
නාඩගම් කාරයො පාර දිගේ සෙට් එක නිසා කතාව අලන්කාරයි ආතල් ගොඩක් 😆😁😀😃පවුලෙ සැමට එකවර නැරබිය හැකි ❤❤ නුරාන් භාවනා 💕💕🩷💙💛💜️💚🩵
අරකිව job එකකට නෙවෙයි මොන්ටිසෝරියකට යවන්න මීට ඒකිගේ අම්මයි අප්පයි වෙත😂😂😂
සජතට කැමති අය කෝ❤❤
❤❤
A mkada a
❤❤❤❤❤
Sajithata kamathi ubala wage pajatha widihata meke walalena unata asa na bn 😂😅
ලොකු බ්‍රදර් , මංජිත සුපිරි Bro 😍😅
කොටස් 53 ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰
Ammo..
😌😌
@@riyalpathuma5454 😂
Ayi oya kanna denawada
Koi pttat d 🥲
*වචන වලට පුළුවන් මිනිහෙක්ව මරන්න*💔*ඒ වචන වලටම පුළුවන් මනුස්සයෙක්ව ජීවත් කරවන්න.* 🥺*ඉතිම් මං ආසයි මිනිස්සුන්ව වචනෙකින් හරි ජීවත් කරවන්න..!"*🤍✨🍂
Oya hari❤❤❤ gdk pin oyta
Mu meket kaviliynw😂😂 ane yko 😂😂
මංගිතයගෙ අයියටත් මෙි පාර සමිමානයක් දෙන්න ඹනි කියන කටිටිය කෝ..
උබ දීහන් තෝව වදයක්
අංජන ලොකු බ්‍රදර්ට ආදරේ කට්ටිය කෝ ❤
ආදරෙයි පැලෙන්න ❤
ඕනේ වප් මගුලකට මං ඉන්නවා 🤣😂😂
ලස්සනම කතාවක් ❤❤❤❤
මේ නිම්නාවිගෙ ගෙදර මහ උන් දෙන්නට බැරිද දන්නෙ නෑ දුව ගෙදර තියාගන්න. මලම වාතයක් උනානෙ.ඒ අප්පොච්චිගෙත් එක එක වෙලාවට වෙස් පෙරලෙනවනෙ.. පිස්සු ස්කෝල ජෝඩුවක්.
අනේ මන්ද😂😂😂😂
අරකිගෙ අම්මයි තාත්තයි එපා ව්ව්නෝ😂
නිම්නාවිව දැක්කම ආදරේ හිතෙන්නේ මට විතරද 🤭😘😍
👍
My favorite character Loku Brother ❤
කෝ ඉතාලී සෙට් එක වරෙල්ලා❤😎😎🤗
Sisiliya
මේ අද්‍යක්ශක නිම්නාවිගෙ අම්මලගෙ චරිතෙ ගාතනය කරනවා😢😢😢😢
අනිවාර්යයෙන් loku brother & manjitha ❤❤
JOB Ekakata yanne nathuwa gedara thiya gaththanam iwarayi 👍🏻😂
රට ඉදන් මේ කතාව පිස්සුවෙන් වගේ බලන මටත් ලය්ක් එකක් දාන්න ❤️❤️
මටත් දzන් ලොකු බ්‍රදර් වගේ කතා කරන්න හිතෙනවා😅කතාවෙ මොන පස්නෙ තිබ්බත් ජොලියෙ ඉන්න චරිතේ
කෙවින් නිම්නාවී ❤
කොච්චර වැරදුනත් හොද ගතිගුණ අතාරින්න එපා, හොද මිනිස්සුන්ට කවදාහරි *සතුටුවෙන්න දවසක් එනවා.❤️*🌼> 𝗴𝗼𝗼𝗱 𝗻𝗶𝗴𝗵𝘁___🤍
පාට කුරුල්ලෝ 53ම මම වගේ රයිස් කුකර් එකෙන් බලන සෙට් එක කෝ😅
මේ කතාවට කොච්චර ආස උනාද කියනවා නම් එපිසෝඩ් 20 ඉදන් 53 වෙනකම්ම එක දවසින් බැලුවේ 🥰
ඇහැල මල් පිපිල පිට කහනවද කොහෙදෝ..😂😂😂 කවුද බං මේවා හොයා ගන්නේ😂😂😂😂
😂😂😂
මං නම් ආසා ම ලොකු brother ta 😊.... 🤭❤️
අනුන්ගේ නඩු වලට වෙල්කම් ඒක මරු😂
Ane kevin sudda oya aul wenna eppa nimnavi ge thatha oyata ke gahapu akata.. Plees Brother ❤️❤️ Nimnavita Adare karanna..Mata ewasillak na..Chok kella.. Athma gaanak perum puranna wei ae wage sura dhuthika wak kasada badinna..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️NimNaavi😊🙂Kevin❤️❤️❤️❤️❤️❤️❤️
රියල් පැතුමාගෙ කමෙන්ට් තමයි වැඩිම 😁
පිස්සෙක්නේ
නුරාන්ගේ 7+ එක අවුරුදු ගානක ඉදන්ම කතාවල දැක්කා😊
කෙල්සිනම් මට එදා ඉදලම පෙන්නන බැ මෙලෝර්සක් නැ
රියල් පැතුමා කියන එකාට ලයික් දාපල්ලා අපතයට😂😂😂
❤❤❤ අපේ ගෙදර හැමෝම කැමතියි❤❤ මංජිතගේ ගෙදර අයට❤❤
සැබෑ ජීවිතේ මේ ප්‍රින්සිපල්ගෙර් පව්ලේ අය අනිවා කෙල්ලගේ honeymoon එකටත් යනවා😂😂😂
මේ කතාවෙ ඇබිබැහිවෙච්ච මම වගේ අය ඉන්නවද...😢💔
Yeah
inno
@@riyalpathuma5454 තොම කමෙන්ට් එක දාලා තෝම රිප්ලයි එක දානවා 😑😑
Ow
Hm
මරු පව්ල මේක ලියන එකා මෙච්චර මේ පව්ලට බැනුම් අස්සන්න එපා ඕය්...
කොටස් 53 ම අල්ලපු ගෙදර tv එකෙන් බලපු අය සිටිද🤣🤣🤣🤣🤣
කතාවක් හින්දා අවුලක් නෑ.. අපේ ඔෆිස් එකට ට්‍රේනින් එන එකියක් හරි ගෙදර උන් හරි ඔහොම සීන් දැම්මොත් අපේ බොසා අනිවාරෙන් මේ තාත්තට සීට් එක දීලා තමුසෙ එහෙනම් මේ කම්පනි එක කරගෙන යනව කියල කියනවා.... 😂😂බොසා.කියන දේක අඩුවක් කියන්න ගිහිං මේ ළඟඳිත් එකෙක් ගෙදර ගියා. 😅
අපි පාට කුරුල්ලෝ පනස් තුන ෆෝන් එකෙන් බලන්නේ tv නෑ
මේ නිම්නාවිගේ ගෙදර මානසික ලෙඩ්ඩු දෙන්නාගේ චරිත බලන්න පුලුවන් විදිහට හදන්න බැරිනම් අයින් කරන්න කරුමයක්
රැමෙිනියාවෙි ඉදන් කථාව බලන සෙටි එක කෝ ❤ මට සුබ පතපු සියළුම යාළුවන්ට ගොඩක් පින් 🙏❤️
Ub mokd bn hm video ektm comment thogyk dnneAvdned one
Mu amu ballek .rallaweralata eketh meka uge amma icu.ekekiyakiya boruwata like higakanawa .meketh walalenawa paraya
බල්ලොත් එක්ක ලිංගිකව එක් වෙන්න එපා පෙනවනෙ
@@tharangabathila6883Muwa ganan nogena idapnko
බුදර්..ඇහැල මල් පිපිලා පිට කහනවා කිවාලු🤣🤣🤣🤣🤣🤣
මෙක පටන් ගත්ත දවසේ ඉදන් ඹක්කොම පොන් එකෙන් බලප මං වගේ උදාර පුද්ගලයින් තවත් සිටිද😂😂
Dan ude thttata hodaida.
😂@@gayanporage2663
ඉක්මනට තරහ ගන්න මෝඩ අහින්සකයෙක්😂
කෙවිනුයි කෙල්ලවයි ඉක්මනට සෙට් කරන්න නම් එපා.. මෙහෙම තමා ඒකෙ ආතල් එක තියෙන්නේ❤
Owu neh 😊
පාට කුරුල්ලෝ කොටස් 53 ම පෝන් එකෙන් බලපු අය කෝ ලයික් ටිකක් දාගන යමු❤🎉
ඉතින් මිත්‍රවරුනි මේ වෙද්දි අපෙ ලොකු බ්‍රදර් නම් හත් පොලක අට පොලකම
ගාගෙන හමාරයි.එක අතකට ඉතින් පොරට කරන්න දේකුත් නෑ.බේරෙන්න
උපරිමයෙන් ට්‍රයි එකක් දෙන ලොකු බ්‍රදර් කෙල්ල කොයි වගේද කියලා ඇහුවම
නම් දුන්නෙ සුපිරිම උත්තරයක්.කොහොම වුණත් නුරාන් බොසා වගේම කෙල්සිත්
දැනගන්නවා මේක පට්ට පල් බොරුවක් කියලා.ඒ ඩබල ඒ බොරුව ඩැඩාට මාට්ටු
කරන්න ලෑස්ති වෙනකොට මංජිත ලොකු බ්‍රදර් එක්ක මොන දහම් ගැටයක් ගහයිද
මන්දා.මේ ප්‍රශ්න මොනවා වුණත් අපෙ කෙවිනයා නම් දැන් ඉන්නෙ ආදරෙන් අන්ධ
වෙලාද කොහෙදො.පොර දැන් නිම්නාවිගෙ ඩ්‍රයිවර් වෙලා.හැබැයි ඉතින් ඩ්‍රයිවර් වෙලා
කෙල්ලට ශේප් එකේ මොත්තෙ දාගෙන ගියාට අන්තිමට කෙල්ලගෙ තාත්තගෙන්
නම් අම්බානකටම අහගත්තා.කවදත් වලියට බර කෙවින් ඒ වෙලාවෙ සද්ද වහලා
හිටියෙ දෝනිගෙ තාත්තා හින්දා වෙන්නැති.
එහෙනම් මේ ආතල් ලෝකයත් එක්ක අද කොටසත් බලමු...
එලකිරි admin අයියා.
Mamq.bsluwa
Iye pennuwa eka ada nane kotas wala moko ehema
❤
Hi gn gt gt 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිම්නාවිගෙ හිත ගිහින් වගෙ කෙවින්ට🎉😂😂😂😂❤
ඩිස්ටි ඩිඩින් අංජනයා නං පිස්සුවක්.
මම ආසම චරිතේ ලොකු බ්‍රදර් ❤
හැමදාම වගෙ කියන්න තියෙන්නෙ නිම්නාවිගෙ ගෙදර අයගෙ චරිත නිසා (ඒක හරි අසාමාන්‍යයි)කතාවෙ තියන ගතිය නැතිවෙනව ...😂😂😂...හා...නැද්ද
එකනෙ ගොන් අප්පා
Ov affa over act.ep venva
අනිව.......මල විකාර
මෙහෙම ට්‍රේනින් යන්න තැන් කොහෙද අප්පා තියෙන්නෙ .......ට්‍රේනින් එකක් ඉල්ලගෙන ගිහින් අනිතිමේ කම්පනි එක වැඩ කරන්නෙ මුන්ට ඕනි විදියට .....
හරි ගොන් අප්පා...
ගොං පිනා පුදුම වේදනාවක්
අනුන්ගෙ තැනක නිකන් ට්‍රේනින් එකට දාල දීලත් ගෙදර උන්ට පුදුම ප්‍රශ්නනෙ තියෙන්නෙ 😂😂
කියල වැඩක් නැ එක සෙට් නැ මෙහෙම බලු වෙනවද
Apo Ow munge loku kama
අනේමන්ද , ඔහොම තැන් ඉතින් කතාවලම විතරයි ...හරියට නිකන් ඒ කෙල්ල අමුතු ලෝකෙකින් ගොඩ බැහල වගේ මටත්නම් පේන්න බෑ මේ කෙල්ලගෙ..ගෙදර ඓඉන්
එකනෙ බන් 😂
Mata nam penna bari family ekak
මංගිතයගෙ අයියටත් මේ පාර සම්මානයක් දෙන්න ඔනි කියන කට්ටිය කෝ....
මම ❤ අනිවාර්යයෙන් සම්මාන දෙන්න ඕන නළුවෙක් ❤
සම්මාන වලින් දමලා ගහන්න ඕන නලුවෙක් අංජනයා සුපිරි
@@jashjayasingha1හරියට කතාව බලපන් බන් ගොං කමෙට් නොදා. ඌ තමා නාට්‍යයේ ඉන්න ආතල්ම චරිතය
පල ගොබ්බයා යන්න 😂
Eththatama ow ❤
නිම්නාවි job එකට ගියාට නිකන් ඉස්කෝලෙ යවනව වගේ අම්මගෙයි තාත්තගෙයි හැසිරීම. 😂
මේ නිම්නාවීගේ පවුලෙ උන්ට ඇත්තටම පිස්සුද අප්පා
Unta dodu
Hodatama
Mol unta appiriyai unwa
පිස්සු දෝදු පවුලක් උන්.. කන පැලෙන්න ගහන්න හිතෙනව.. 😂😂😂
එපාවෙන කොටස 🤧
එක්කො ඔය කෙල්ලව ගෙදර තියාගමු මහත්තය😂😂😂
කාවද කියයිදමන්ද😂😂😂😂අදරේ❤
පිළිකා රෝග සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථන තවත්😅🙏🙏🌺
ලොකු බ්‍රදර්,මංජිත මරු අනේ🤣🤣❤️
❤❤😊
පාට කුරැල්ලෝ 53කම පොන් එකෙන් බලපු අය කෝ ❤❤👍
Inno
Innoo
Api thama ithim tv nene bodim wala
මත් 😊
හැමදාම ඕක අහන්නෙ ඇයි
මලවිකාර....ජයනාත් ගෙ පවුලට ඕන විදිහට ඔපිස් එකෙ වැඩ වෙන්න ඕන...ඔපිස් එකෙ මැනේජ්මන්ට් එක තියෙන්නේ නිම්නාවි ගෙ ගෙදර 😂
Aneda kiyanne
MUN kohoma ariyada danne na awurudu 3k vitara campus. Nimnavi bandama Miniha ge gedara udeta ekkan gihin hawasa ekkan ei😅😅
ඒක තමයි මමත් කිව්වෙ.එහෙම ඔෆිස් ලංකාවේ තියනවද.ඇයි මේ කතා රචකයෝ පිස්සු කෙලින්නෙ.2.50 කතානෙ ලියන්නෙ
ඒක තමයි මේ පවුල නම් හරියන්නෙ නෑ.මෙයාලට ඕන විදියට ඔෆිස් එකේ වැඩ කරන්න පුළුවන්ද .
ගොං කතාවක් කරන්න එපා.නිම්නාවිගෙ අම්මයි තාත්තා ගෙයි ඔපිස් එකක් වගෙ
මේ තාත්තා නම් චාටර් අප්පා... යකො intern ආවාම ලමයා company එකක මොන්ටිසෝරි දැම්මා වගේනෙ... හැමදාම යනවා බොස් හම්බෙන්න... company එකකින් intern එකක් ගන්න කන කට්ට දන් නැති උන්ට හොදයි... 😅😂
එකගයි 😂
ඔව්.. 😂
😂😂😂😂
උබට duwak නැහැ නේද 😂
සංස්කෘතිකයි එකඟයි 😂😂😂😂
ඇහැළ මල් පිපිලා පිට කහනවා කිව්වලූ.. ඒක මරු.. 😂😂
මංජතගේ ආතල් බ්‍රදර්ට කැමති අය කෝ ❤ පොරගේ ඇක්ටිං සුපිරී 💝👌
Cringe
බුදර් සුපිරි
උබ මන්ජිත කැමති අය හොයල මොනව ක්අරන්නද😂 අවදනෙ හිගාකන්නෙපා
පොර සුපිරි ඒත් ඒකා දත් මදින්නෙ නැති සීන් එකක් තියෙන්නෙ
කතාව පටන් ගන්නත් කලින් comment කරල නේහ් 😂😂
හමුවෙලා හිනැහුනු මතක ඇත මා හදවතේ හැංගූ,,
සිහිනයක තනිවුනා සිතමගෙ ඔබනිසා ලංවූ,,❤,,❤,,❤,,❤
මේ නිම්නාවිගෙ අම්මයි අප්පොච්චියිට ඕන විදියට කෙවින්ගෙ company එක වැඩ කරන්න වෙන්නෙ. ජොබ් එකට ඕනවට වඩා ඇගිලි ගහනවා. පිස්සු විකාරයක් .
දැන් ඔය කෙල්ල ගෙ තාත්තා කියන විදිහට ඔෆිස් වල ඔෆිස් එකට ඕන විදිහට ද නැත්නම් සේවකයින් ගෙ ගෙවල් වල අයට ඕන විදිහට ද ජොබ් එක කරන්න ඕනේ. ඔය කෙල්ලව ගෙදර තියාගත්තනම් හරි නේ.ඇයි ජොබ් එකකට යවන්නෙ. අනේ මන්ද රච්කයට පිස්සු ද නැත්නම් අපිට පිස්සු ද .ලංකාවේ ඔයවගේ ඔෆිස් තියෙනවා ද
Aniwaaa mongal ban
මොනා උනත් නාඩගම්කාරයො එකෙන් අපි ගොඩක් ආදරේ කරපු මාස්ටර්ව මේ කතාවෙන් එපා වෙයි කියල හිතෙනව.😢
ඊ ලඟ හිට් එක ලොකු බ්‍රදර් තමා ❤️ සුපිරි ඇක්ටිං 👌
එකෙන්ම ❤👌
❤❤❤❤❤❤
හිත කලබලයි නම් හැමවෙලාවකම අහස දිහා බලන්න ..
ඒ වෙලාවෙ අහස අහස් නිලෙන් වැහිලා තියෙන්න පුලුවන් .. එහෙමත් නැත්නම් සුදුම සුදු පාට පුළුන් ගුලි වලින් වැහිලා තියෙන්නත් පුලුවන් .. නැත්නම් ලස්සනම ලස්සන දේදුන්නක් පායලා තියෙන්නත් පුලුවන් .. එහෙමත් නැත්නම් ඉර බැහැගෙන යන හැන්දෑවක හිත නිවන පාට ගොඩක එකතුවක් වෙන්නත් පුලුවන් .. සමහර විට ධාරානිපාත වර්ෂාව ක සේයා පෙන්නන දම් අලු අහසක් වෙන්නත් පුලුවන් ..
ඒක මොන විදිහෙ අහසක් උනත් ඔයාගෙ සිතුවිලි සන්සුන් කරාවි.. 🩵
😂
♥♥♥♥♥🇦🇪🇦🇪🇦🇪
♦️♦️☆☆☆☆☆♥♥♥🇦🇪🇦🇪
අනේ හරිම ලස්සන ඒ වචන ටික ඒ වගේම මේ කමටි එක ලියපු කෙනත් හිත ලස්සන ඇති කියලා හිතිනවා❤
ඇත්තටම ow@@සාදසාවි-ඡ7ථ
මෙි කෙල්ලගේ දෙමාපියන් ගුරුවරුන් ලු, ඉස්කෝලෙක උගන්නපු අය නම් නෙමෙයි,,සිටාලියාගෙ වර්ගේ බුවෙක් නේ,,😂
Aniwa, galapennema na, kellawa montisorykt dila vge hasirenne😅😅
හෙට මරු වෙරි මර ගාතේ කෙවින්ගෙ කියවිල්ල..🤣
U hanava😂😂😂😂 ayyoooo saiyoo😅😅😅😅
පට්ටම කතාවක් ඇබ්බැහි වෙන ලයින් එකක් තියෙන්නේ
ඔක්කොම කට්ටිය මාරම දක්ශයි..ජයවේවා ..!!💖💖
කෙල්සි මගේ අක්කා උනානම් මෙලාට දත් දෙක තුනක් නෑ 😂😂😂
Akanam attha matah penna bea
😂😂😂😂😂
@@NayomiGunawardhana-v9q ow😩
@@chamilaniresha3457 😂🙆
😂😂
Love ස්ටොරිය අරමිභ කලොත් හොද නැද්ද මං අහන්නේ ❤ k N ❤❤❤❤❤
Hodai
Akane.
ඒක නම් නියම අදහසක්
ගෙදර තියා ගත්තා නම් ඉවරනෙ 😂 කෙල ටිකක් නුහුරට ගිලුනත් කෙවින්ට කියන්න යනවා 😂😂
😂😂😂ඒක මරු
@@sasu302 😂
කෙවියනයයි මංජිතයයි දවසක නැති වෙන්නෙ මේ බ්‍රදර් කාරයගෙ වැඩහින්දා😂😂😂
පාට කුරුල්ලෝ tv එකේ යන වෙලාව දන් නැති අය මේ කොනට
ඔක්කොම හොදයි.. නිම්නාවිව එයාගෙ අම්මයි තාත්තයි ඕනවට වැඩිය රකිනව...ඒක නිකන් එච්චර සෙට් නෑ
ඒක ඇත්‍ත කැම්පස් ගිය කෙල්ලෙක් ඕනවට වඩා පරිස්සන් කර කර පස්සෙන් යන එක එච්චර තාත්වික නැහැ.
කොහොමත් සෙට් නැහැ
හැබැයි කෙවින්ගෙ හිත කෙල්ලට
යන්නෙත් අම්ම තාත්තා දෙන ආරක්ෂාව හින්දා වෙන්න ඇති
,,,ඔබේ නෙතුළග නැවතුනා හිත ආදරෙන් මත්වී,,
තනිකමේ අරැමය මගෙන් ඈතට
ගියා දුරවෙන්වී,,,❤,,❤,,❤
Song ekaka kalakda? Hadala kiyapu ekakda?
මේ කෙල්ල කැම්පස් එකේ යද්දි අම්මා කොහොමද දන්නෑ හිටියෙ 😂.
කෙවිනයා හොඳම එකෙන් හාන්ට වගේ හදන්නේ නිම්නාවිගෙ call එකෙන්😂😂😂😂
නිම්නාවී කෙවින් ආදර❤❤❤ කතන්දරේ ඉකනින් ඕනෙ
කෙවින් කෙවින් කෙවින් ❤❤❤ ආදරෙයි ගොඩාක් ඇ 👍👍👍
කො බලන්න පාට කුරැල්ලෝ හැමදාම ෆොන් එකෙන් බලන සෙටි එක මෙි කොනට එන්න😅❤
👍👍👍
බොල ෆෝන් එකෙන් තමයි බලන්නේ හැමදාම ඕක අහන්න එපා
Lassanai kathawa
Lassanai
❤😊
කෙල්ල නම් දැන් ලයින් කෙවිනයො😊❤
පාට කුරැල්ලෝ කොටස් සියල්ලම ඇස් දෙකෙන් බලපු අයකෝ😂😂😂
😂
Oi oi
හැමෝම අහන්නේ පොන් එකේන් බලපු උනනේ.😁😁😁
මං කෙවින් උනානම්, නිම්නාවිට දැන්ම ඇත්ත කියලා එයාව බඳිනව ❤️😍😚
උබට වගේ මෝල් නෑනෙ ඌට😂😂😂
මමන් මේ වෙනකොට ඔක්කොම කියලා බැඳලා ලමයින් හදලා ඉවරයි ඉවසන්න බැ මේ වෙනකම්,,😊
මලවිකාර..ජයනාත් ගෙ පවුලට ඹින විදිහට ඹපිස් එකෙ වැඩ වෙන්න ඹින...ඹපිස් එකෙ මැනේජ්මන්ට් එක තියෙන්නේ නිමිනාවි ගෙ ගෙදර 😂
රියල් පැතුමා මේකටත් ඇවිත් උබ හැම කතාවම බලනවඩහ බං
දරුවො හාමතෙ හුස්ම යදිනවා දකින්නයි බැරි උනෙ....,
ඇගට වාරුවක් නැති උනත් හිතෙ වාරුව වැඩි උනෙ....,
වැටුනු අවු අමොරා වැසි මැද නුඹෙ හිත ගල් උනෙ....,
අපව ජිවත් කරන්නයි නුබේ
ගත දිවි කැප උනෙ....,
*ඉතින් තාත්තෙ අම්මා වරුන් පමනක් ඇයි බුදු වන්නෙ....??*
✍️💗
කවිවල එහෙම කිව්වට ගැහැනු කෙ එක් බුදුවෙලා තියෙද මෙච්චර කාලෙකට👍
බොරුවට පු# නොදී ඉදහන් බන්😂
එ love එක ලස්සනයී...කාටද දැනෙන්නේ එහෙම❤
මංජිතගේ ලොකු අයියා සුපිරි පරි❤❤❤❤
මම මේ බැලුවෙ කලින්ම ඇවිත් ඉන්න ලයික් හිඟන්නොටික දිහා…. 😂
Me too bng 😂
අපිනම් ලයික් ගන්න නෙවෙයි කමෙන්ට් කරන්නෙ කතා වේ අඩුපාඩු කියන්නෙ
😂😂😂🇱🇰🇦🇪
😂😂😂😂😂😂
සිරාවට බන් මහ කල්ලතොනි කාලකන්නි ටිකක් ඔකුන්නම්
ජීවත් වෙන්න මැරෙන බව සිතාගෙන,
පරිස්සම් වෙන්න හැමෝම එක වගේ නැති බව සිතාගෙන,
ඇසුරු කරන්න ආගන්තුකයෙක් බව සිතාගෙන,
හැබැයි ආදරේ කරන්න එපා හැර යන බව සිතාගෙන.!!
-🥺❤-
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥🇦🇪🇦🇪🇦🇪🇦🇪
නිම්නාදිගෙ පවුලෙ උන් නම් සෙට් නෑ 😖👎
අප්පෝ මේ නිම්නාවිගේ පවුලනම් මහ වදයක්, මේ කතාව ඇදගෙන යන්නේ මේ පවුලේ ප්‍රශ්න වලින්ද මන්දා, අනේ කියන තැනකට වදින්නම් ✍️ මහත්තයෝ කරුනාකරලා මේ කතාව ටිකක් වෙනස් කරනවද, ඉස්කෝලේ පවුල ටිකක් වැඩියි, නැත්තන් අපිට එපා වෙනවා.. 😢
❤❤❤කෝ බලන්න පට කුරුල්ලෝ ඇස් දෙකෙන් බලන කට්ටිය ❤❤❤
දැන් අවුරුදු දෙකක් ඉදන් මග්3 ඇස් පෙන්නැ මට ඇස් පෙන්න කියල අශිර්වාද කරන්න 🤭🤭
@@Zikkagaminga_carrom_pool පලතුරු වට්ටියකකුඉ රුපියල් 40000 අරන් වරෙන් ආශීර්වාද කරන්න උබට
🙄🙄🙄🙄🙄🇦🇪🇦🇪🇦🇪
Api කොරියාවේ ඉඳන් බලන්නේ 🎉🎉🎉🎉 🇰🇷🇰🇷
මම ඩුබායි 🇦🇪🇦🇪🇦🇪🇦🇪
Dubai
දෙන්නා ලවු කරන්න පටන් ගන්නවා වගෙ නේද ?❤❤❤
හාපෝ මේ කෙල්ලගෙ ගෙදර මිනිස්සු හරිම වාතයක්
Tv එකෙන් බලලා phone එකෙනුත් බලන මම වගේ තවත් උදාර අය සිටිද 😂
මන්ජිතයාගෙ අතල් තමයි සුපිරියක්😘😘
නාඩගම් කාරයො පාර දිගේ සෙට් එක නිසා කතාව අලන්කාරයි ආතල් ගොඩක් 😆😁😀😃පවුලෙ සැමට එකවර නැරබිය හැකි ❤❤ නුරාන් භාවනා 💕💕🩷💙💛💜️💚🩵
අරකිව job එකකට නෙවෙයි මොන්ටිසෝරියකට යවන්න මීට ඒකිගේ අම්මයි අප්පයි වෙත😂😂😂
සජතට කැමති අය කෝ❤❤
❤❤
A mkada a
❤❤❤❤❤
Sajithata kamathi ubala wage pajatha widihata meke walalena unata asa na bn 😂😅
❤
ලොකු බ්‍රදර් , මංජිත සුපිරි Bro 😍😅
කොටස් 53 ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰
Ammo..
😌😌
@@riyalpathuma5454 😂
Ayi oya kanna denawada
Koi pttat d 🥲
*වචන වලට පුළුවන් මිනිහෙක්ව මරන්න*💔
*ඒ වචන වලටම පුළුවන් මනුස්සයෙක්ව ජීවත් කරවන්න.* 🥺
*ඉතිම් මං ආසයි මිනිස්සුන්ව වචනෙකින් හරි ජීවත් කරවන්න..!"*🤍✨🍂
Oya hari❤❤❤ gdk pin oyta
Mu meket kaviliynw😂😂 ane yko 😂😂
මංගිතයගෙ අයියටත් මෙි පාර සමිමානයක් දෙන්න ඹනි කියන කටිටිය කෝ..
උබ දීහන් තෝව වදයක්
අංජන ලොකු බ්‍රදර්ට ආදරේ කට්ටිය කෝ ❤
ආදරෙයි පැලෙන්න ❤
ඕනේ වප් මගුලකට මං ඉන්නවා 🤣😂😂
ලස්සනම කතාවක් ❤❤❤❤
මේ නිම්නාවිගෙ ගෙදර මහ උන් දෙන්නට බැරිද දන්නෙ නෑ දුව ගෙදර තියාගන්න. මලම වාතයක් උනානෙ.
ඒ අප්පොච්චිගෙත් එක එක වෙලාවට වෙස් පෙරලෙනවනෙ..
පිස්සු ස්කෝල ජෝඩුවක්.
අනේ මන්ද😂😂😂😂
අරකිගෙ අම්මයි තාත්තයි එපා ව්ව්නෝ😂
නිම්නාවිව දැක්කම ආදරේ හිතෙන්නේ මට විතරද 🤭😘😍
👍
My favorite character Loku Brother ❤
කෝ ඉතාලී සෙට් එක වරෙල්ලා❤😎😎🤗
Sisiliya
මේ අද්‍යක්ශක නිම්නාවිගෙ අම්මලගෙ චරිතෙ ගාතනය කරනවා😢😢😢😢
අනිවාර්යයෙන් loku brother & manjitha ❤❤
JOB Ekakata yanne nathuwa gedara thiya gaththanam iwarayi 👍🏻😂
රට ඉදන් මේ කතාව පිස්සුවෙන් වගේ බලන මටත් ලය්ක් එකක් දාන්න ❤️❤️
මටත් දzන් ලොකු බ්‍රදර් වගේ කතා කරන්න හිතෙනවා😅කතාවෙ මොන පස්නෙ තිබ්බත් ජොලියෙ ඉන්න චරිතේ
කෙවින් නිම්නාවී ❤
කොච්චර වැරදුනත්
හොද ගතිගුණ අතාරින්න එපා, හොද මිනිස්සුන්ට කවදාහරි
*සතුටුවෙන්න දවසක් එනවා.❤️*🌼
> 𝗴𝗼𝗼𝗱 𝗻𝗶𝗴𝗵𝘁___🤍
පාට කුරුල්ලෝ 53ම මම වගේ රයිස් කුකර් එකෙන් බලන සෙට් එක කෝ😅
😂😂😂😂
මේ කතාවට කොච්චර ආස උනාද කියනවා නම් එපිසෝඩ් 20 ඉදන් 53 වෙනකම්ම එක දවසින් බැලුවේ 🥰
ඇහැල මල් පිපිල පිට කහනවද කොහෙදෝ..😂😂😂 කවුද බං මේවා හොයා ගන්නේ😂😂😂😂
😂😂😂
මං නම් ආසා ම ලොකු brother ta 😊.... 🤭❤️
අනුන්ගේ නඩු වලට වෙල්කම් ඒක මරු😂
Ane kevin sudda oya aul wenna eppa nimnavi ge thatha oyata ke gahapu akata.. Plees Brother ❤️❤️ Nimnavita Adare karanna..Mata ewasillak na..Chok kella.. Athma gaanak perum puranna wei ae wage sura dhuthika wak kasada badinna..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
NimNaavi😊🙂Kevin❤️❤️❤️❤️❤️❤️❤️
රියල් පැතුමාගෙ කමෙන්ට් තමයි වැඩිම 😁
පිස්සෙක්නේ
නුරාන්ගේ 7+ එක අවුරුදු ගානක ඉදන්ම කතාවල දැක්කා😊
කෙල්සිනම් මට එදා ඉදලම පෙන්නන බැ මෙලෝර්සක් නැ
රියල් පැතුමා කියන එකාට ලයික් දාපල්ලා අපතයට😂😂😂
❤❤❤ අපේ ගෙදර හැමෝම කැමතියි❤❤ මංජිතගේ ගෙදර අයට❤❤
සැබෑ ජීවිතේ මේ ප්‍රින්සිපල්ගෙර් පව්ලේ අය අනිවා කෙල්ලගේ honeymoon එකටත් යනවා😂😂😂
මේ කතාවෙ ඇබිබැහිවෙච්ච මම වගේ අය ඉන්නවද...😢💔
Yeah
inno
@@riyalpathuma5454 තොම කමෙන්ට් එක දාලා තෝම රිප්ලයි එක දානවා 😑😑
Ow
Hm
මරු පව්ල මේක ලියන එකා මෙච්චර මේ පව්ලට බැනුම් අස්සන්න එපා ඕය්...
කොටස් 53 ම අල්ලපු ගෙදර tv එකෙන් බලපු අය සිටිද🤣🤣🤣🤣🤣
කතාවක් හින්දා අවුලක් නෑ.. අපේ ඔෆිස් එකට ට්‍රේනින් එන එකියක් හරි ගෙදර උන් හරි ඔහොම සීන් දැම්මොත් අපේ බොසා අනිවාරෙන් මේ තාත්තට සීට් එක දීලා තමුසෙ එහෙනම් මේ කම්පනි එක කරගෙන යනව කියල කියනවා.... 😂😂
බොසා.කියන දේක අඩුවක් කියන්න ගිහිං මේ ළඟඳිත් එකෙක් ගෙදර ගියා. 😅
අපි පාට කුරුල්ලෝ පනස් තුන ෆෝන් එකෙන් බලන්නේ tv නෑ
මේ නිම්නාවිගේ ගෙදර මානසික ලෙඩ්ඩු දෙන්නාගේ චරිත බලන්න පුලුවන් විදිහට හදන්න බැරිනම් අයින් කරන්න කරුමයක්
රැමෙිනියාවෙි ඉදන් කථාව බලන සෙටි එක කෝ ❤ මට සුබ පතපු සියළුම යාළුවන්ට ගොඩක් පින් 🙏❤️
Ub mokd bn hm video ektm comment thogyk dnne
Avdned one