Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුදු මැණිකේ සිස්ටර් සමඟ ඉන්න තැනට එන්නේ මුදලාලි. මුදලාලී කියන්නේ සිස්ටර්ට බැරි වුණානේ සුදු මැණිකේ දෙවියන් වහන්සේගේ නියම දරුවෙක් කරගන්න කියලා. සිස්ටර් සහ මුදලාලී සමඟ කෙටි තර්කයකින් පසු එතැනින් පිටව යනවා. මේ අතරේ ඇන්ටන් සහ මුදලාලිගේ ගෝලයෝ දෙදෙනා තැනකට ගිහින් පොඩිවට සෙට් වෙනවා. මේ අතරේ ඇන්ටට පොඩි යෝජනාවක් එනවා. ඒ රෑ වෙලා ගමනක් යමුද කියලා. ඇන්ටා ඒ අදහසට කැමති වෙනවා. ඇන්ටා දන්නේ නෑ එය මුදලාලීගේ උගුලක් කියලා. මේ අතරේ මුදලාලී සැලසුම් කරපු විදිහට වැඩේ කරන්න ලෑස්ති වෙනවා. ටික ටික රෑබෝ වෙනවා. කලින් කිව්වා වගේ ඇන්ටා සමඟ මුදලාලීගේ ගෝලයෝ යනවා වැල්ලට. ඇන්ටාට මුදලාලීගේ සැලැස්ම තේරෙද්දී පරක්කු වැඩී. අද මෙතැන් සිට අකුරට යන වෙලාවේ බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක....
Akurata yana welawa 😂😂😂
H
5 trews
කිසිම වැඩකට නැති. සමාජයට වැරදි ආදර්ශ දෙන මේ ජරා ගොබ්බ කතාව අයින් කරලා දාන්න. හිරු ටීවී එකේ එකම ඒක කතාවයි හොද පාට කුරුල්ලෝ විතරයි. මේ ජරා කතාව නිසා ටීවී බලන එකත් එපා වෙනවා. හරිම අප්ප්‍රසන්න කතාවක්. දාන්න කෙනෙක් ටවත් බලන්න දෙන්නේ නෑ
meka danwath iwara karanna hiruth epa wenawa
සමරෙයි ශිවායි දෙන්නගෙම කට විතරයි
එකනම් ඇත්ත මේ කතාවේ ඔක්කොම මැරිලා
මූසල කතාව ඉවර කරපිය.
ඇත්ත හරිම මූසලයි මේ කතාව 🤨
අනේ ඔව්ව්
Sahathika aththa. Me kathawen mokakda loketa Dena Adarshe
අපොයි එක නම් ඇත්තටම ඇත්ත තමයි .කිසිම වගතුවක් නැති කතාවක් නේද ..☹️☹️☹️
30 wenida kathawa iwarai
සිවා වැඩ පෙන්නනකොට ඉන්න ඔක්කොම මැරිලා
සිවාට බැරි උනානෙ ඇන්ටන්ව බේර ගන්න පව් ඇන්ටා 😢😢😢😢😢
සිවාගෙ කයිවාරුව ව්තරයි පව antaa
උන් මොනා කරන්නද බන් කොච්චර කියුවද මෙ පකයට යන්න එපා කියල තනියෙන්😂 මු අරුන් එක්කම ගිහින් බොන්න බෙබදු හුට්ටා😂
Shiwaata pana na.
ඒකනි කට විතරයි උන්ගෙ...පව් 😢😢❤
Welle okkoma marankm innwa shiwge weda pennana
අන්තිමට හොද මිනිහෙක් උන ඇන්ටව බෙිරගන්න බැරිවුණා ...
මේ කතාවට දාන්න තිබ්බෙ වීරවර්නගේ වදකාගා ගාරය කියලා😂
මුදලාලි කියන පරයාගේ අවසාන ගේමද කොහෙද
ඇන්ටා අන්තිමට කීවේ මැරෙන්නෙත් මුදලාලිව හිරේ යවලා කියලා පව් ඇන්ටා
ඇන්ටා පවු ශිවාගෙ කයිය විතරයි 😢මුදලාලියටනන් හෙන ගහනව මෙවට😥😥😥😥
😢😢😢😢😢😢
Ubath paw 😂
Yako meka kathawak. 🤣🤣
😂😂
😂😂😂
අනේ සරස්වති සමරෙයි හින්දමයි දැන්නන් බලන්නෙ මරු ඩබල 😂❤
මේ ඇත්තටම දැන් නම් මේ කතාව නතර කෙරුවා නම් හොඳයි😢😢😢😢😢😢😢
අය්යෝ පව් ඇන්ටන් 😢. මේ කතාවෙ මිනිමැරීම වැඩියි
ඔව් සමාජෙට දෙන්නෙම වැරදි ආදර්ශ
මෙහෙම මිනීමරනකන් පොලීසිය නිදාගෙනද ඉන්නෙ,
මුසලම කතාවක් දරැවන්ගෙ දෙමවිපියන් අතර වෛරය වපුරමින් යන මෙි කතාව මොකද්ද
කයියනායක ඇතුලු පොලිසිය අද කියයි වීරවරණය ඉවර කරනවා කියලා ඌ හැමදාම කටින් වීරවරණයට ගෝම දෙනවා ගෝබ්බ ආතල්😂😂😂
ශිවාගේ කයිය විතරයි 😏😏
අද කොටස නම් අම්මෝ😮....දැන්න්නම් මුදලාලී ඉවරයි 😊
Ow habai ehema wennath puluwan
අම්මෝ අද නම් පුදුම විදිහට හිත ගැස්සුනේ 😢😢😢
Ow affa
දරුවන් එක්ක බලන්න සුදුසු නෑ කතාව දැන්වක් හිරු මේ කතාව ඉවර කරපිය
අම්මෝ මම නම් ඇන්ටන්ගෙ සීන් එක බැලුවේ නැහැ😮😮
👍👍
😭😭😭😭
Ai bAyaidha
@@mgmobile3689 ඔව් ඇයි බාබුටත් එහෙම කලානේ මේකේ comment බැලුවාම ඒ සීන් ස්කීප් කලා
මුදලාලි වැඩ්ඩෙක් එකෙන්ම❤️😌
දරුවන්ට සුදුසු නෑ
daruwanta kohetma sudusu na. me katawen samajayata denne naraka adarshayak.
සිවා හැරෙනකොට මුදලාලි ගේම දෙනවා
ඒකනේ 😢😢😢
ශිවාගේ සමරෙගෙයි විසිල් විතරයි බල්ටි නැහැ දැන්
එක ඇත්ත තමරි
වීරවර්ණ කී දෙනෙක් මැරුවාද ලංකාවේ පොලිසි නිදි කියන එක මේ කතාවේන් පෙනවා ජාරාම කතාවක් කතාවට උනත් මේවා හොද වැඩ නෙවේයි
රාජා දැන් බේරෙන්න බලාගෙන ශිවා ගාවට යයිද දන්නෑ😂😅පොරටත් බඩුම තමා😢
බාබු නැති වුනාට..කෝමද තාත්තගේ ගැම්ම
ඔව් අනේ ශාපයක් මේ කථාව නම් කීදෙනෙක් මැරුණද දෙවියෝ බලනවා කියලා කියන්න කොහොමද මිනිස්සුන්ට
👍
😢😢😢😢😢 8:51
සිවාට බැරි උන්නෙ අැන්ටන් බිෙරන්න පවු සිවා කො😢
සිවා මල් සමනලයෙක්
අම්මෝ,,අද නම් පපුව ගැහි ගැහී මේක බැලුවෙ😢
Gon kta පොලිසිය atthama පොලිසිය වගේ තමා okoma ඉවර වුණාම එන්නේ .😂😂
ඇන්ටා. උඩ. පැන්නේ. ඕකට තමයි. දැන් හරිනේ. රාජා නිසා. අරුන් දෙන්නා. බේරුනා.
මේවා මෙහෙම පෙන්නන්න හොද නෑ. නලු නිලියො දක්ශයි. දක්ශ නිසානි මේ තරම් තාත්විකව පේන්නේ. මේව විකාශනය කරන්න කලින් පාලක මණ්ඩලයකින් අනුමත කරන්න ඕනි.සමාජෙට නොගැලපෙන දේවල් පෙන්නන්න හොද නෑ. විවිධ වයස් වල අය බලනවා. එයාලා මේවගේ දර්ශන වලින් මොන වගේ ආදර්ශයක් ගනිද දන්නෑ.
Eka Nam sahathikA aththa
oyaga katawa sahatika atta.
මරන් හැට් පෙන්ංවන්නේ මහා කාලකන්නි කතාවක් , පපුව ඩ්ග්ඩ්ග් ගෑවා, මගුල
ඇන්ටා හොදමිනිහෙක් උනා විතරයි.පවු ඇන්ටා.මේ කතාවේ මිනී මරනවා ඉවරයක් නෑනේ..මුදලාලි😂😂😂
වෙඩි කාපු එකෙක්,ඉන්න සැහැල්ලුව බලපල්ලකෝ😂
ශිවාගේ චරිතේ මෙලෝ රහක් නෑ පොඩි ළමයෙක් කියවනවා වගේ ශිවා කියවන්නේ
මේ කතාව දැන් නං ළමයිට බලන්න බෑ.මිනී මරනව වැඩී.පොලිසිය පොල් ගානවද මේ වෙනකල්.පව් ඇන්ටන්
මගෙ අමිමා cio එකෙ, ඉක්මනින් පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම 💔😢
❤
සිවගේ සමරගේ කට විතරයි
❤❤❤❤❤🌹🌹🌹
මේකතාවෙ ශිවා ,සමරෙ,නිකන්ම පඹයො දෙන්නෙක් විතරයි.වැල්ලේ වීරයා රාජා.රඟපෑම් හරිම තාත්විකයි.
යකෝ වීරවර්න මුදලාලිව කාලත් මදියිනේ මල් ශිවයි මල් සමරෙයි වැඩක්ම නෑ අර මුදලාලි බල්ලා කීයික් මැරුවද 😢😢😢😢😢😢
Kiyala wadak na
රාජා.හරි.මැරයො.දෙන්නා.හරි.පොලීසියට ඔත්තුව.දුන්නොත්.හරි.වීරවර්නයට.එල්ලුම්ගස්.යවන්න.ඇන්ටා.පව්.
පව්.ඇන්ටා.ඒක.ඉන්නකොට.කතව ආසාවෙන් බලනවා.ලස්සනයි ඒත්.ශිවට ඇන්ටව බේරගන්න බැරිඋනා කයිය විතරයි පව්.ඇන්ට
කාලකන්නි කතාව ඉවර කරපිය
කයි ශිවා.😂
ශිවා ගෑනුන්ගෙනම් වීරයෝ
ගැනුන්ට තමයි ඌ හොද ගෝතයා පේන්න බැරි නළුවෙක් හැටියට විතරක් නේද
😅😅😅😅😅.rchcharane puluwan Shiwata. Genu passe Yana eka witharai puluwan
ශිවාගේ කයිවාරැව විතරයි .පොලීසිය බලුවෙලා. වීරවර්නය පාතාලෙට වැටිල😂
මෙක කතවක් තමයිඑවු නටමගෙ ත්හිතගැ සුනඑකට හම්මො 👍👍👍😀😀😀😀
❤🎉😊
මොන. කාලකන්නි. කතාවක් ද. අනෙමෙ. 😢😢😢😢😢
මෙක ලියන එකා වදකාගාරයෙ හිටපු එකෙක්ද
අරැණ ජයවර්ධන අලුගෝසුවා 🤣
මේ කතාව හදල හම්බකරගෙන කනව මිසක් සමාජයට ආදර්සයක් පාඩමක් දෙන්නේ නෑ
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
ගිහින් ආහපිය ඔබෙ ආප්පාගෙන්
Sakkiliya mariya
මෙි කතාව ලියන ඒකා ගංජා ගහලාද මන්දාකතාවෙි මරණ ඒකමයි වැඩෙි නිතිය කියලා දෙයක් නැ
ඔව් අනේ අයියෝ වමනේ යන්න ආව ඊය මේවදකථා ගන්ජ විතරක් නෙවෙයි කෝඩූත් ගහලා උන්ට ආදර්ශමත් කතාවක් ලියන්න බෑ ලැජ්ජයි.
මේ කතා ව මිනීමැරුම් වැඩියි දරුවන් බලනwaa nada
අනෙහ්හ් පල 😂
Daruwo mita wada ewa dan balanw bn 😂
ඇයි ඉතිම් පොඩි උන්ට බලන්න දෙන්නෙ බලන්න දෙන දෙමව්පියො මොඩයො😹
වෙන channel එකක් දාලා දෙන්න 😂
නොබල ඉන්න පුළුවන් නෙ
පවු ඇන්ටා තවම කවුරුත් දන්නෑ රාජත් අහුවේද දන්නෑ
සුදූ මැණිකේ බල්ලියේ පල ශිවා ලගට ලොකු කම පැත්තකට දාල
ඔයා නොදන්න දේවල් කියන්න එපා සුදු මැනිකෙ ගියා නේද ෂිවා ලගට එයාමයි ජුඩ්ට කතා කරල ඇවිත් සුදු මැනිකෙ එක්ක යන්න කිවෙ 😣😣 සිවාගෙ තියෙන්නෙ වෙනම ගේම් එකක් 🫢
Tv එකෙන් බලලා ආවේ මේකේ comment කියවන්න 😂😂😂 මේක කතාවක් යකුනේ තොපිත් අනේ මන්දා 😆
මිනී කීයක් මරනවා පෙන්නුවා ද මේ කතාවේ...ජරාම කතාව අපි බලපු...😢😢😢😢
Ralla weralata api ❤❤❤❤❤❤❤❤❤
Lassanai kathawa mamanam asai
හැමදාම එකම මොකද්ද අනේ ඉවර වෙන දවසක් කෝ
❤❤😊
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤😢😢😢😢😢😢
මූදලාලීයා. මරනකල්. මමනම්. බලාගෙන. ඉන්නේ.පව්. ඇන්ටා. ශිවාගේ. කයීය. ව්තරයී. පොලීසීයත්. ඊටම😢😢😢😢😢😢
දැන් තමයි කතාවෙ හොදම හරිය යන්නෙ දැන්මනම් කතාව ඉවරකරන්න එපා ආසාවෙන් බලන කතාවක්
මොනව ද ආසාවෙන් බලන්නෙ මිනීමැරුම් ද?
මෙි ශිවාගෙ කයිය විතරයි...කයිය නායක
❤❤❤❤❤❤❤❤❤❤
Raja kalin dakkema nadda මුදලාලි mini මරනවා 😂😂
සිවගෙ කට විතරයි කිසිම වැඩක් නැ
❤❤❤❤😅😅😅
චරිතයක් තමයි ඒත්මිනිමැරුන් වැඩියි
මේ රියල් පැතූ මා ට කවුරුවත් ලයික් කෙමේටි දාන්න එපා මහා පිස්සෙක්ද කොහෙද බලන බලන හැම එකේම හිගා කනවා. Fb.tik tok .telederma okoma නැති එකක් නැ..
ශිවා හැරෙනකොට මුදලාලි වැඩ ඔක්කොම ඉවර කරලා
😭🙏😭🙏😭🙏😭🙏
මූදලාලීයට..හෙනම.ගහපීය
❤❤❤❤❤❤❤❤😂
ශිවාගෙත් අනුරගෙ වගෙ කයිය විතරයි😂
මොකක්ද මේ මිනීමැරුම් විතරයි කතාව බලන්න හිතෙන්නේ නෑ පොලීසිය වැඩක්නැහැනේ
මූදලාලි අන්තිම ගෙම වගේ ඇන්ටා රාඡයි ගොලයෝ දෙන්නයි පොලිස්සියට කියයි වගේ
Habai anta kiuwa uge maraneth ekka mudalaiyath sadahatama hire yawanawa kiyala
මුන් මේ.උත්තේ.දරුවෙක් ගැන කියවනවා.ඇන්ටව.හොයන්නේ නැතිව.රාජ.හරි අර කොල්ලො.දෙන්න හරි පොලීසියට.ගිහින් කියයි.මුදලාලියා ඇන්ටව.මැරුව.කියල.ආය.ශිවා.කරන.ලබ්බක්.නෑ.
kamu api mala batha 😅😅😅
ෂිවාට දොස් කියන්න එපා සොබා දහමේ න් මූදලාලිට පඩිසන් දෙනවා
පව් අප්ප ඇන්ටා😔
මේ කතාවෙ අසාධාරණය විතරයි රජ කරන්නේ.
Rajatath kawada hari oka wei mudalaligen
මෙම කතාව වාහාම නකර කරන්න මොකද අපරාධ යක් කරොත් නියෙන් දඩුවමක් තියෙන්නෙ ඹිනි රගපැමක් තමයි මොකද මෙික පොඩි ලමයි බලනවා
ඇන්ටන් මැරුනට සිවා වගකියන්න ඕනි 🙂👍
Shuiwa ponnyek
මහ මල පෙරේත කතාවක් 😂
ශීවා වැල්ලේ කුමාරයා විතරයි රජා නෙවෙයි වීරවර්න තමයි වැල්ලේ රජ්ජුරුවො 😅
රාජ දැන්වත් තේරුම් ගත්තනම් ඌටත් මෙ ටිකමයි කියලා දවසක වෙන්නෙ
හොද වැඩෙ ඇන්ටටනම්
සිවා මල් සමනලයා
අපරාධකාරයින්ට මේවා පනින්න රිලවුන්ට ඉනිමං බඳිනා වගේ කතා මේ කතා වලින් ගන්න පුළුවන් ආදර්ශය මොකක්ද අපරාධ තමයි මේ වගේ කතා පෙන්නන්න එපා
Siwa siwaga pada sho vitaraiy ban balapanko virawarna mudalali antawat iwara karala damma
සුදු මැණිකේ සිස්ටර් සමඟ ඉන්න තැනට එන්නේ මුදලාලි. මුදලාලී කියන්නේ සිස්ටර්ට බැරි වුණානේ සුදු මැණිකේ දෙවියන් වහන්සේගේ නියම දරුවෙක් කරගන්න කියලා. සිස්ටර් සහ මුදලාලී සමඟ කෙටි තර්කයකින් පසු එතැනින් පිටව යනවා. මේ අතරේ ඇන්ටන් සහ මුදලාලිගේ ගෝලයෝ දෙදෙනා තැනකට ගිහින් පොඩිවට සෙට් වෙනවා. මේ අතරේ ඇන්ටට පොඩි යෝජනාවක් එනවා. ඒ රෑ වෙලා ගමනක් යමුද කියලා. ඇන්ටා ඒ අදහසට කැමති වෙනවා. ඇන්ටා දන්නේ නෑ එය මුදලාලීගේ උගුලක් කියලා. මේ අතරේ මුදලාලී සැලසුම් කරපු විදිහට වැඩේ කරන්න ලෑස්ති වෙනවා. ටික ටික රෑබෝ වෙනවා. කලින් කිව්වා වගේ ඇන්ටා සමඟ මුදලාලීගේ ගෝලයෝ යනවා වැල්ලට. ඇන්ටාට මුදලාලීගේ සැලැස්ම තේරෙද්දී පරක්කු වැඩී.
අද මෙතැන් සිට අකුරට යන වෙලාවේ බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක....
Akurata yana welawa 😂😂😂
H
5 trews
කිසිම වැඩකට නැති. සමාජයට වැරදි ආදර්ශ දෙන මේ ජරා ගොබ්බ කතාව අයින් කරලා දාන්න. හිරු ටීවී එකේ එකම ඒක කතාවයි හොද පාට කුරුල්ලෝ විතරයි. මේ ජරා කතාව නිසා ටීවී බලන එකත් එපා වෙනවා. හරිම අප්ප්‍රසන්න කතාවක්. දාන්න කෙනෙක් ටවත් බලන්න දෙන්නේ නෑ
meka danwath iwara karanna hiruth epa wenawa
සමරෙයි ශිවායි දෙන්නගෙම කට විතරයි
එකනම් ඇත්ත මේ කතාවේ ඔක්කොම මැරිලා
මූසල කතාව ඉවර කරපිය.
ඇත්ත හරිම මූසලයි මේ කතාව 🤨
අනේ ඔව්ව්
Sahathika aththa. Me kathawen mokakda loketa Dena Adarshe
අපොයි එක නම් ඇත්තටම ඇත්ත තමයි .කිසිම වගතුවක් නැති කතාවක් නේද ..☹️☹️☹️
30 wenida kathawa iwarai
සිවා වැඩ පෙන්නනකොට ඉන්න ඔක්කොම මැරිලා
සිවාට බැරි උනානෙ ඇන්ටන්ව බේර ගන්න පව් ඇන්ටා 😢😢😢😢😢
සිවාගෙ කයිවාරුව ව්තරයි පව antaa
උන් මොනා කරන්නද බන් කොච්චර කියුවද මෙ පකයට යන්න එපා කියල තනියෙන්😂 මු අරුන් එක්කම ගිහින් බොන්න බෙබදු හුට්ටා😂
Shiwaata pana na.
ඒකනි කට විතරයි උන්ගෙ...පව් 😢😢❤
Welle okkoma marankm innwa shiwge weda pennana
අන්තිමට හොද මිනිහෙක් උන ඇන්ටව බෙිරගන්න බැරිවුණා ...
මේ කතාවට දාන්න තිබ්බෙ වීරවර්නගේ වදකාගා ගාරය කියලා😂
මුදලාලි කියන පරයාගේ අවසාන ගේමද කොහෙද
ඇන්ටා අන්තිමට කීවේ මැරෙන්නෙත් මුදලාලිව හිරේ යවලා කියලා පව් ඇන්ටා
ඇන්ටා පවු ශිවාගෙ කයිය විතරයි 😢මුදලාලියටනන් හෙන ගහනව මෙවට😥😥😥😥
😢😢😢😢😢😢
Ubath paw 😂
Yako meka kathawak. 🤣🤣
😂😂
😂😂😂
අනේ සරස්වති සමරෙයි හින්දමයි දැන්නන් බලන්නෙ මරු ඩබල 😂❤
මේ ඇත්තටම දැන් නම් මේ කතාව නතර කෙරුවා නම් හොඳයි😢😢😢😢😢😢😢
අය්යෝ පව් ඇන්ටන් 😢. මේ කතාවෙ මිනිමැරීම වැඩියි
ඔව් සමාජෙට දෙන්නෙම වැරදි ආදර්ශ
මෙහෙම මිනීමරනකන් පොලීසිය නිදාගෙනද ඉන්නෙ,
මුසලම කතාවක් දරැවන්ගෙ දෙමවිපියන් අතර වෛරය වපුරමින් යන මෙි කතාව මොකද්ද
කයියනායක ඇතුලු පොලිසිය අද කියයි වීරවරණය ඉවර කරනවා කියලා ඌ හැමදාම කටින් වීරවරණයට ගෝම දෙනවා ගෝබ්බ ආතල්😂😂😂
ශිවාගේ කයිය විතරයි 😏😏
අද කොටස නම් අම්මෝ😮....දැන්න්නම් මුදලාලී ඉවරයි 😊
Ow habai ehema wennath puluwan
අම්මෝ අද නම් පුදුම විදිහට හිත ගැස්සුනේ 😢😢😢
Ow affa
දරුවන් එක්ක බලන්න සුදුසු නෑ කතාව දැන්වක් හිරු මේ කතාව ඉවර කරපිය
අම්මෝ මම නම් ඇන්ටන්ගෙ සීන් එක බැලුවේ නැහැ😮😮
👍👍
😭😭😭😭
Ai bAyaidha
@@mgmobile3689 ඔව් ඇයි බාබුටත් එහෙම කලානේ මේකේ comment බැලුවාම ඒ සීන් ස්කීප් කලා
මුදලාලි වැඩ්ඩෙක් එකෙන්ම❤️😌
දරුවන්ට සුදුසු නෑ
daruwanta kohetma sudusu na. me katawen samajayata denne naraka adarshayak.
සිවා හැරෙනකොට මුදලාලි ගේම දෙනවා
ඒකනේ 😢😢😢
ශිවාගේ සමරෙගෙයි විසිල් විතරයි බල්ටි නැහැ දැන්
එක ඇත්ත තමරි
වීරවර්ණ කී දෙනෙක් මැරුවාද ලංකාවේ පොලිසි නිදි කියන එක මේ කතාවේන් පෙනවා ජාරාම කතාවක් කතාවට උනත් මේවා හොද වැඩ නෙවේයි
රාජා දැන් බේරෙන්න බලාගෙන ශිවා ගාවට යයිද දන්නෑ😂😅
පොරටත් බඩුම තමා😢
බාබු නැති වුනාට..කෝමද තාත්තගේ ගැම්ම
ඔව් අනේ ශාපයක් මේ කථාව නම් කීදෙනෙක් මැරුණද දෙවියෝ බලනවා කියලා කියන්න කොහොමද මිනිස්සුන්ට
👍
😢😢😢😢😢 8:51
සිවාට බැරි උන්නෙ අැන්ටන් බිෙරන්න පවු සිවා කො😢
සිවා මල් සමනලයෙක්
අම්මෝ,,අද නම් පපුව ගැහි ගැහී මේක බැලුවෙ😢
Gon kta පොලිසිය atthama පොලිසිය වගේ තමා okoma ඉවර වුණාම එන්නේ .😂😂
ඇන්ටා. උඩ. පැන්නේ. ඕකට
තමයි. දැන් හරිනේ. රාජා
නිසා. අරුන් දෙන්නා.
බේරුනා.
මේවා මෙහෙම පෙන්නන්න හොද නෑ. නලු නිලියො දක්ශයි. දක්ශ නිසානි මේ තරම් තාත්විකව පේන්නේ. මේව විකාශනය කරන්න කලින් පාලක මණ්ඩලයකින් අනුමත කරන්න ඕනි.සමාජෙට නොගැලපෙන දේවල් පෙන්නන්න හොද නෑ. විවිධ වයස් වල අය බලනවා. එයාලා මේවගේ දර්ශන වලින් මොන වගේ ආදර්ශයක් ගනිද දන්නෑ.
Eka Nam sahathikA aththa
oyaga katawa sahatika atta.
මරන් හැට් පෙන්ංවන්නේ මහා කාලකන්නි කතාවක් , පපුව ඩ්ග්ඩ්ග් ගෑවා, මගුල
ඇන්ටා හොදමිනිහෙක් උනා විතරයි.පවු ඇන්ටා.මේ කතාවේ මිනී මරනවා ඉවරයක් නෑනේ..මුදලාලි😂😂😂
වෙඩි කාපු එකෙක්,ඉන්න සැහැල්ලුව බලපල්ලකෝ😂
ශිවාගේ චරිතේ මෙලෝ රහක් නෑ පොඩි ළමයෙක් කියවනවා වගේ ශිවා කියවන්නේ
මේ කතාව දැන් නං ළමයිට බලන්න බෑ.මිනී මරනව වැඩී.පොලිසිය පොල් ගානවද මේ වෙනකල්.පව් ඇන්ටන්
මගෙ අමිමා cio එකෙ, ඉක්මනින් පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම 💔😢
❤
සිවගේ සමරගේ කට විතරයි
❤❤❤❤❤🌹🌹🌹
මේකතාවෙ ශිවා ,සමරෙ,නිකන්ම පඹයො දෙන්නෙක් විතරයි.වැල්ලේ වීරයා රාජා.රඟපෑම් හරිම තාත්විකයි.
යකෝ වීරවර්න මුදලාලිව කාලත් මදියිනේ මල් ශිවයි මල් සමරෙයි වැඩක්ම නෑ අර මුදලාලි බල්ලා කීයික් මැරුවද 😢😢😢😢😢😢
Kiyala wadak na
රාජා.හරි.මැරයො.දෙන්නා.හරි.පොලීසියට ඔත්තුව.දුන්නොත්.හරි.වීරවර්නයට.එල්ලුම්ගස්.යවන්න.ඇන්ටා.පව්.
පව්.ඇන්ටා.ඒක.ඉන්නකොට.කතව ආසාවෙන් බලනවා.ලස්සනයි ඒත්.ශිවට ඇන්ටව බේරගන්න බැරිඋනා කයිය විතරයි පව්.ඇන්ට
කාලකන්නි කතාව ඉවර කරපිය
කයි ශිවා.😂
ශිවා ගෑනුන්ගෙනම් වීරයෝ
ගැනුන්ට තමයි ඌ හොද ගෝතයා පේන්න බැරි නළුවෙක් හැටියට විතරක් නේද
😅😅😅😅😅.rchcharane puluwan Shiwata. Genu passe Yana eka witharai puluwan
ශිවාගේ කයිවාරැව විතරයි .පොලීසිය බලුවෙලා. වීරවර්නය පාතාලෙට වැටිල😂
මෙක කතවක් තමයිඑවු නටමගෙ ත්හිතගැ සුනඑකට හම්මො 👍👍👍😀😀😀😀
❤🎉😊
මොන. කාලකන්නි. කතාවක් ද. අනෙමෙ. 😢😢😢😢😢
මෙක ලියන එකා වදකාගාරයෙ හිටපු එකෙක්ද
අරැණ ජයවර්ධන අලුගෝසුවා 🤣
මේ කතාව හදල හම්බකරගෙන කනව මිසක් සමාජයට ආදර්සයක් පාඩමක් දෙන්නේ නෑ
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
ගිහින් ආහපිය ඔබෙ ආප්පාගෙන්
Sakkiliya mariya
මෙි කතාව ලියන ඒකා ගංජා ගහලාද මන්දාකතාවෙි මරණ ඒකමයි වැඩෙි නිතිය කියලා දෙයක් නැ
ඔව් අනේ අයියෝ වමනේ යන්න ආව ඊය මේවදකථා ගන්ජ විතරක් නෙවෙයි කෝඩූත් ගහලා උන්ට ආදර්ශමත් කතාවක් ලියන්න බෑ ලැජ්ජයි.
මේ කතා ව මිනීමැරුම් වැඩියි දරුවන් බලනwaa nada
අනෙහ්හ් පල 😂
Daruwo mita wada ewa dan balanw bn 😂
ඇයි ඉතිම් පොඩි උන්ට බලන්න දෙන්නෙ බලන්න දෙන දෙමව්පියො මොඩයො😹
වෙන channel එකක් දාලා දෙන්න 😂
නොබල ඉන්න පුළුවන් නෙ
පවු ඇන්ටා තවම කවුරුත් දන්නෑ රාජත් අහුවේද දන්නෑ
සුදූ මැණිකේ බල්ලියේ පල ශිවා ලගට ලොකු කම පැත්තකට දාල
ඔයා නොදන්න දේවල් කියන්න එපා සුදු මැනිකෙ ගියා නේද ෂිවා ලගට එයාමයි ජුඩ්ට කතා කරල ඇවිත් සුදු මැනිකෙ එක්ක යන්න කිවෙ 😣😣 සිවාගෙ තියෙන්නෙ වෙනම ගේම් එකක් 🫢
Tv එකෙන් බලලා ආවේ මේකේ comment කියවන්න 😂😂😂 මේක කතාවක් යකුනේ තොපිත් අනේ මන්දා 😆
මිනී කීයක් මරනවා පෙන්නුවා ද මේ කතාවේ...ජරාම කතාව අපි බලපු...😢😢😢😢
Ralla weralata api ❤❤❤❤❤❤❤❤❤
Lassanai kathawa mamanam asai
හැමදාම එකම මොකද්ද අනේ ඉවර වෙන දවසක් කෝ
❤❤😊
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤😢😢😢😢😢😢
මූදලාලීයා. මරනකල්. මමනම්. බලාගෙන. ඉන්නේ.
පව්. ඇන්ටා. ශිවාගේ. කයීය. ව්තරයී. පොලීසීයත්. ඊටම😢😢😢😢😢😢