මාර කෙල්ලෙක් නේ.. ARMY නංගිගේ පට්ට සිංදුව සුපිරියි හොදේ.

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 2,2 тис.

  • @dilhanidilhani5594
    @dilhanidilhani5594 3 роки тому +19

    ගොඩාක් ලස්සනයි .තමන්ගේ තරුන ජීවිතේ රට වෙනුවෙන් කැප කරන මේ ව්ර දියනියන්ට තෙරුවන් සරණයි.

  • @deepikadeepika7585
    @deepikadeepika7585 2 роки тому +3

    Adarei akkiyo oyala thama mihipita ape devivaru hemadama sathutin inna jaya veva ami

  • @sandarunethmini124
    @sandarunethmini124 4 роки тому +241

    මේ අපේ ඉස්කෝලේ ඉෂංකා අක්කා♥️...
    පානදුර ශාන්ත අන්තෝනී බාලිකා දෙව් මැදුරේ ආශිර්වාදය ගත් දියණියක්...♥️

    • @Green.BIZ-88
      @Green.BIZ-88 4 роки тому +3

      Mage song ahala singing හොඳයි nam subscribe karala ishsarahata yanna help ekak dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks

    • @nalinherath429
      @nalinherath429 3 роки тому +1

      Eki wage ekek ban

    • @Gamidiviya
      @Gamidiviya 3 роки тому +1

      Ow ishanka akka thamai

    • @dinushidilshari5765
      @dinushidilshari5765 3 роки тому +1

      🇳🇬 S A G S🇳🇬

    • @kathandaramalli
      @kathandaramalli 3 роки тому

      ua-cam.com/video/7SQNVXIBr8A/v-deo.html

  • @devindikemali3283
    @devindikemali3283 3 роки тому +2

    Ammo a gamma. Patta adrei adambarai akke yaya wewa bs oytat hama forces kenektama

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 роки тому +69

    ආදරේයි හදවතින්ම අපේ ආදරණීය සිංහ පැටවුන්ට සියලු දෙවි ආශිර්වාද රැකවරණය ලැබේවා

    • @dinudinu5029
      @dinudinu5029 3 роки тому

      Aniwa apith adarai oyata kohomada..

  • @malikaakka6546
    @malikaakka6546 4 роки тому +40

    හරිම ලස්සනයි...අපේ විරකෙල්ලොන්ට සියලු දෙවිරකවරනයි කුවෙිටි සිට. බුදුසරනයි.

  • @sanulilasakya8483
    @sanulilasakya8483 2 роки тому +6

    මාරම මාරම ලස්සනයි .හදවතින් සුබ පතනවා නංගි.අ⁣පේ රටෙි අභිමානය .

  • @suwinilakshani9183
    @suwinilakshani9183 4 роки тому +80

    කොච්චර බැලුවාත් එපා වෙන්නෙ නෑ ...අදරෙයි ඔයාලා හැමොටම.බුදු සරනයි .....සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️❤️❤️

  • @cddproduction1006
    @cddproduction1006 2 роки тому +2

    mulu lankawama oyalata adarei🙏🙏🙏 supiri hode budu sarani oyala hamotama

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 роки тому +3

    Ayubowewa Very Nice Awesome 👍💟😘👊

  • @ramanijayanti1558
    @ramanijayanti1558 4 роки тому +246

    ආදරේ හිතුන නන්ගෝ ගොඩක් .අනේ අපේ වීර සෙබලියො ටිකට බුදු සරනයි

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 2 роки тому +27

    රටට මහගු සේවයක් කරන ඔබ සියලුම දෙනාට හදවතින් ම ස්තුති කරමි.ආදරෙයි හැමදාමත් .god bless

  • @paramisuwimali3537
    @paramisuwimali3537 3 роки тому +8

    පට්ට අහ් හරිම ආඩම්බරයක් එනවා අපේ රටේ දක්ශ තා දකිද්දි බුදුසරණයි 😘😘😘

  • @priyanganipriyangani7682
    @priyanganipriyangani7682 2 роки тому +2

    ආදරෙයි මුළු හදවතින්ම තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @enishanthi119
    @enishanthi119 3 роки тому +12

    බුදු සරණයි සොයුරිය ඔයට ....අපගේ ගෞරවය හැමදාම ඔයට පරිස්සමින් හොඳින් ඉන්න හැමදාම ණයගැති ඔයාලට අපි හැමදාම .....

  • @sujanigamage7909
    @sujanigamage7909 4 роки тому +128

    කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ...ඒ තරම් ලස්සනයි .. තෙරුවන් සරණයි සියලුම දෙනාට... !!!!

  • @devikadevika2037
    @devikadevika2037 2 роки тому +5

    මම ම මේක බැලුවා සිය පාරක් විතර මාරයි ඇත්තම සුපිරිම සුපිරියි.තෙරුවන් සරණයි ...

  • @kantimonika2226
    @kantimonika2226 4 роки тому +130

    🌹🌹පට්ටම. පට්ට. ලස්සනයි. නගෝ..ජයවේවා..අපේ. වීරරෝදර.සෙට් එකම..ලස්සනයි..සැමට. බුදු සරණයි 🌺🌺🌷🌷⚘⚘🌻🌻

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 2 місяці тому +1

    නියමයි ඔබතුමියට බුදුන්ගේම සරනයි🙏ආමි වාදක කන්ඩායටම බුදුන්ගේම සරනයි🙏💕👌😘👀❤️

  • @Uniquedreamyparadisebymal
    @Uniquedreamyparadisebymal 4 роки тому +17

    ගොඩාක් ලස්සනයි අපේ army රැජිනගේ voice එක. 😘😘😘😘😘😘😘😘😘😍🎤🎤🎤🎤🎤🎶🎶

  • @sujasuja3318
    @sujasuja3318 4 роки тому +76

    බුදු සරනයි ඔතන් ඉන්න හැමොටම හැමොම පරස්සෙමෙන් ඉන්න ගොඩාක් අදරේයි මම කුවෙට්

    • @janakbandara6265
      @janakbandara6265 4 роки тому +1

      යුනි පොන් එක අැන්දත් ගතිය වෙිනස් වෙිලා නැ ටෙිනින් එක මදි වෙිලා අපි 97 ඔය වාගේ නැටුවනමි කනවා අවුරැදක් නිදන්න දැන් අමි කෙල්ලන් ගාමටි වාගේ

    • @rmproductionnew9233
      @rmproductionnew9233 4 роки тому

      17 sub eka apen.apiwath sup karanna

    • @manjulakumari9372
      @manjulakumari9372 4 роки тому

      @@janakbandara6265 lassanai.bs

  • @විසේකුරුට්ටා-ඟ2ද

    Army එකේ කෙල්ලො කොල්ලො දැක්කම ආදරේ වගේ මොකක්දෝ කියාගන්න නොතේරෙන හැඟීමක් දැනෙන්නෙ මට විතරද .

    • @Green.BIZ-88
      @Green.BIZ-88 4 роки тому +2

      Mage song ahala singing හොඳයි nam subscribe karala ishsarahata yanna help ekak dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 3 роки тому +7

      ගෞරවයක් මුහු උන ආදරයක් එක්ක ඇස් දෙකට කඳුළු උනනවා පාරෙ දි දැක්කත් හමුදාවෙ කෙනෙක්ව.. ❤🇱🇰

    • @mithunirathnayaka1809
      @mithunirathnayaka1809 3 роки тому +3

      Ow ane e hegima Gena kiyanna teren ne

    • @anuruddarajapaksa8710
      @anuruddarajapaksa8710 3 роки тому +2

      Ne api okkatama a hageema dannawa

    • @lasindumanohara6242
      @lasindumanohara6242 3 роки тому +2

      Aniwa broo

  • @ajanthau.s1848
    @ajanthau.s1848 4 роки тому +32

    I AM VERY PROUD TO BE A SRILANKAN!CAUSE OF I AM SINHALESE BUDDHIST AS WELL AS OUR COUNTRY'S GREATEST...THEN CAUSE OF OUR MILITARY AND MEDICAL HEROES TOO...BEST REGARDS NANGIYA AND MAY THE TRIPLE GEMS BLESSED YOU AND ALL!!!!!!

  • @SheronS.hzoysa-nx5vh
    @SheronS.hzoysa-nx5vh Рік тому +2

    හරිම මිහිරි හඬක් .😍😍

  • @anuraseri3980
    @anuraseri3980 3 роки тому +22

    කොපමණ ඇහැව්වත් ඇතිවිමක් නෑ ඒ තරම් ලස්සන හඩක් සහ රංගනයක් ඔබතුමියට බුදුසරනයි දෙවිපිහිටයි ජය වේවා

  • @නෙතුලිශනුල්යා

    ලස්සනයි කියන්න වචන එන්නේ නැ ඇත්ත ටම අපෙ රනවිරුවො අපෙ කෙල්ලො ජයවේවා හැමොටම තෙරුවන් සරනයි

  • @americancampuscolombo290
    @americancampuscolombo290 4 роки тому +12

    Salute to all the forces in Sri Lanka
    This is a country that has liberated you. Your happiness is our life with safety future.
    ශ්‍රී ලංකාවේ සියලුම හමුදාවන්ට ආචාර කරන්න
    මෙය ඔබව නිදහස් කළ රටකි. ඔබගේ සතුට සුරක්ෂිත අනාගතයක් සහිත අපගේ ජීවිතයයි.

  • @erasherash5128
    @erasherash5128 4 роки тому +10

    නියමයි....Army girls go ahead God Bless all of you !! 👍👍👍

  • @SwarnakanthiWm
    @SwarnakanthiWm 28 днів тому

    හරිම මිහිරි කටහඩවල් රණවිරු වනිි ඔබලාට අපේ ආශිර්වාද සැමදාම.

  • @IndikaPrsanna-f8b
    @IndikaPrsanna-f8b 3 місяці тому +2

    මරු 😊😊😊

  • @pamudikuwait2922
    @pamudikuwait2922 4 роки тому +233

    විරෝදර රනවිරුවනි ඔබට අපගෙන් හිස නමා ආචාර කරමි

    • @sarathsarath6546
      @sarathsarath6546 4 роки тому

      thanks

    • @khantifernando541
      @khantifernando541 4 роки тому

      pamudi Kuwait MULU💕💕💕💕Ma

    • @udayapriya5124
      @udayapriya5124 4 роки тому

      මෙම ගීත 3 තුන අසා රසයක් වින්දා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න share කරන්න ua-cam.com/video/DZb1pZGvW2M/v-deo.html

    • @chamilachandrasekara3820
      @chamilachandrasekara3820 4 роки тому

      ලස්සන සින්හල කවර්ස් බලන්න එන්න ua-cam.com/video/V9ElBAi-KOw/v-deo.html

  • @ramanijayanti1558
    @ramanijayanti1558 4 роки тому +62

    නන්ගෝ හරිම ලස්සනයි ඉදිරියටම යන්න වාසනාව උදාවේවා ..මමනම් ඩුබායි

    • @maheshnilanga1539
      @maheshnilanga1539 4 роки тому

      Obath sathutin parissamn inne J P

    • @nawarathnabandara4704
      @nawarathnabandara4704 3 роки тому

      Hi hi 🌹🌹🌹🌹🌹🌹

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 Рік тому

      Mama.wasara(..22.)kiyan.vita.raja.kari.viss.samika .komi.san.nilat.nila.dari.nila.aduma.abi.mana.tajan.vita.kama.para.pinn.

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 Рік тому

      @@nawarathnabandara4704 oya.rana.viru wan.gana.kata.karan.na.oya.nam.hari.visist.tai.

    • @nawarathnabandara4704
      @nawarathnabandara4704 Рік тому

      @@elpitiyahiru9384 mama hitiyath oya 3n akaka thamai 🙏🙏🙏🙏

  • @dujilmayuranga5745
    @dujilmayuranga5745 4 роки тому +39

    තෙරැවන් සරණයි දහෝදරිය ඔබට...

  • @denethisanjana8029
    @denethisanjana8029 3 роки тому +1

    👊👊👊👊1 ma heene moka monsa kiwwath yanawa akki song eka patta👊👊👊👊

  • @dulmingamingonline8206
    @dulmingamingonline8206 Рік тому +1

    හරිම ලස්සනයි ගොඩාක් ලස්සනයි මගේ උණුසුම් සුභ පැතුම් කෙල්ලේ 👍🏻👍🏻👍🏻👍🏻🎉🎉🎉🎉🎊🎊🎊👏👏👏👏

  • @surfjothipalanonstopnihal8247
    @surfjothipalanonstopnihal8247 3 роки тому +10

    ළස්සණ ගායන හැකියාවක් ඇයට තියෙනව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ,ආමි එකෙ කොල්ලො කෙල්ලො ෆුල් ආතල් ගන්න ගමන් අපිටත් ආතල් තෙරුවන් සරණයි

  • @osasha4706
    @osasha4706 4 роки тому +84

    ආර් මී මගේ රැජිනට දීර්ගායු අති විසිස්ටා යි ජයවේවා

  • @induthilak1259
    @induthilak1259 4 роки тому +21

    ❤❤❤❤❤අපේ රට රැකදෙන විරවරියන්ට ආදරෙයි පැලෙන්න 😚😚😚

  • @pwprabath8190
    @pwprabath8190 3 роки тому +1

    Godak
    Lassanai
    Aakke
    Good
    Luck

  • @සංසලානිවර්ථනා

    ආදරේයි පැලෙන්න අපේ රණවිරු අයියාලා අක්කාලාට.
    💖💖💖💖💖😘😘😘😘
    හැමදාම සතුටින් ඉන්න අපි වෙනුවෙන් කැපකිරීම් ගොඩක් ඉටුකරපු ඔයාලාට අපි සදා ණය ගැති.🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි හැමොමටම
    🌷🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @h.kfernando4664
    @h.kfernando4664 4 роки тому +4

    ඕබයි බලන්නේ ..💖 wow දැනුයි මාත් බැලුවේ ..ලස්සනයි නංගියෝ...තෙරැවන්සරණයි..රණවිරුවන්ට සැමට 😘😘

  • @shashikalaathuraliya5275
    @shashikalaathuraliya5275 3 роки тому +76

    ගායිකාවකටත් වඩා ලස්සනයි කියලා හිතෙන්නේ මට විතරමයි ද❤️❤️❤️

    • @malaniefernando743
      @malaniefernando743 2 роки тому +3

      ආදරෙයි චූටි වීරෝදාර සෙබල නන්ගියේ හැමදාමත් අපේ ත්‍රිවිද හමුදාවටම .
      ඔබ සැමට ජාතියේ උත්තමාචාරය .

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 роки тому

      😁😄😃😀😃😀🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🤛🤜🏻👊✊🤝🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷😄😃😀💖💝💘💟💕💞💓💗🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻RoHihi kumar has been

    • @Crazy_Mark_
      @Crazy_Mark_ 2 роки тому

      මටත්❤️

    • @ujayasuriya6555
      @ujayasuriya6555 2 роки тому +1

      Jayasuriya

    • @prasanjeewasampath8772
      @prasanjeewasampath8772 2 роки тому +1

      ගායිකාවක් තමයි ඉතිං.. නැත්නම් ඔහොම ගයන්න පුළුවන් වෙයියෑ🤗

  • @champikagb9451
    @champikagb9451 2 роки тому +6

    ආදරෙයි සොයුරියේ ඔයාට සතුටුයි ඔයාගේ නිර්භීත කමට හැමදාමත් ආදරෙයි හමුදාවෙ හැමදෙනාටම
    බුදු සරණයි

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 Рік тому +1

    Waaaaaaw ...Excellent dear ..love you all..sri lanka 🇱🇰 ARMY ...girl ,s..🌹🌹❤❤☝️👌👍💪💪...

  • @රියල්හිරුවා
    @රියල්හිරුවා 3 роки тому +1

    නියමයො👌👌👌👌👌👌👍👍👍👍👍👍👍😘😘😘

  • @kalpanadayani3014
    @kalpanadayani3014 3 роки тому +97

    Army එකේ කොල්ලෝ කෙල්ලෝ දැක්කම හිතට දැනෙන්නේ පුදුම සතුටක්.. එයාලා ගැන ආඩම්බරයක්... ❤️❤️❤️

  • @sujanigamage7909
    @sujanigamage7909 4 роки тому +650

    Army එකේ කෙල්ලො කොල්ලො දැක්කම ආදරේ වගේ මොකක්දෝ කියාගන්න නොතේරෙන හැඟීමක් දැනෙන්නෙ මට විතරද .🤨

  • @nisansalamadushani6057
    @nisansalamadushani6057 3 роки тому +236

    අන්ලයික් කරන්නේ අංග විකලයොන්ට ඉපදුන එඋන්.රට ජාතිය වෙනුවෙන් හැගිමක් නැති උන්.ආදරෙයි ඔයාලට අපි හැමදාමත්..❤❤👍

  • @randikasehan9801
    @randikasehan9801 3 роки тому +1

    Adarei oyalata hamadamat budu saranai hamotama

  • @kusumbogoda9769
    @kusumbogoda9769 Рік тому

    හරිම ලස්සනයි හරිම ආඩම්බරයකි 👍😀sudu dooni වාසනාවකි ඔයාට බුදුසරණ ලැබේවා 🕊️🕊️🕊️

  • @uknm.himaya6740
    @uknm.himaya6740 4 роки тому +38

    කොච්චර බැලුවත් එපා වෙන්නෙනැ හරිම ලස්සනයි

  • @geethkavinda9016
    @geethkavinda9016 4 роки тому +3

    අන්න කෙල්ලො 😙 super 🌟la කැලේ බං මේවනෙ voice 😊

    • @Green.BIZ-88
      @Green.BIZ-88 4 роки тому

      Mage song ahala singing හොඳයි nam subscribe karala ishsarahata yanna help ekak dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks

  • @saumayasandamali4533
    @saumayasandamali4533 3 роки тому +208

    රට වෙනුවෙන් ගැහැණු ලාලිත්‍ය කැප කරපු අපේ අක්කලාට හදවතින්ම ආදරෙයි .

    • @sigirisinhayachannel3788
      @sigirisinhayachannel3788 2 роки тому

      ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න සහොදරිය

  • @kumaridissanayake903
    @kumaridissanayake903 2 роки тому +1

    හරිම ලස්සනයි පුතේ ...ඔබලා දිරිය ...වීරියවන්ත ..සෙබළ දියණිවරු...
    සියළු දෙවිවරු ඔබලා රැක දෙත්වා.

  • @dilkidilki7970
    @dilkidilki7970 3 роки тому

    ගොඩක් ලස්සනයි නංගි ඔයාගේ සින්දුව ඒවගේම ඩාන්ස් කරපු නංගිලා ටිකත්. ලස්සනයි ඩාන්ස් කරා.. අපෝ ලැජ්ජාවේ බෑ. කොටසක් ඉදගන ඉන්නවා. ඩාන්ස් කරන්නේ නැතිව... ❤❤❤❤❤❤

  • @maryirrulappan1462
    @maryirrulappan1462 4 роки тому +11

    wow so beautiful your voice 🎤🎤
    Amazing song.. Have a blessed day
    & wish u Happy new year 🤝🤝all of you🙏🙏. 🌹♥️♥️♥️♥️🌹im from singapore 🇸🇬 good luck.take care all of you .

    • @Green.BIZ-88
      @Green.BIZ-88 4 роки тому

      Mage song ahala singing හොඳයි nam subscribe karala ishsarahata yanna ata dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 Рік тому

      Mama.warara...(22...)sam.puran.kara.vissama.gat..coisan.nolat.nila.dari.kanak.ita.ma.vritati.lamaya..

  • @janakakaru6886
    @janakakaru6886 4 роки тому +9

    ඔන්න සිංදු. ලස්සන හඩක් නංගී .ජය වේවා..

  • @rangarangaeranga8753
    @rangarangaeranga8753 4 роки тому +136

    එකනම් රටක් හොල්ලයි සුපිරි .....අංලයික් කරන පජාති මිනිස්සු .මේ අපේ රටේ රනවිරුවො කියලා අමතක මිනිස්සු .

    • @gayansithu8473
      @gayansithu8473 4 роки тому +2

      Mage raththaran weera sebaliyani apage hadapiri uththamacharaya.

    • @rasikasanjeewa2431
      @rasikasanjeewa2431 4 роки тому +1

      @@gayansithu8473 good luck ❤ ❤ ❤

    • @Green.BIZ-88
      @Green.BIZ-88 4 роки тому

      Mage song ahala singing හොඳයි nam subscribe karala matat නැගිටින්න සහයෝගයක් dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks bs

    • @highmaniyamax5546
      @highmaniyamax5546 3 роки тому +1

      නෑ බන් ඒ දෙමලු තම්බි

    • @somasoma5293
      @somasoma5293 3 роки тому

      ෂා හරිම ලස්සනයි ගයනය👍👍👌👌🔥🔥🔥බුදුසරණයි අපේ ආදර ❤️ ❤️ ❤️සෙබළියන්ට

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 8 місяців тому

    පට්ට් සුපිරි සුබ අනාගතයක් වේවා දුව ඔයාට ගොඩක් ආදරෙයි සියලු දෙනාටම ❤❤❤❤

  • @AnuraFernando1976
    @AnuraFernando1976 7 місяців тому

    ශා හරි ලස්සනයි එයත් ලස්සනයි බයිලා චක්‍රවර්ති ජීවත් වෙලා ඉන්නවා කියල හිතෙනවා බුදුසරණයි සොයුරියේ .

  • @chamindapremalal1973
    @chamindapremalal1973 3 роки тому +9

    රිදම් ගහන්නේ මගේ එකෙක්.ආදරෙයි මංජුල ❤️

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 4 роки тому +236

    අර ගිටාර් එක ගහන අයියා පට්ටම ආතල් එක ගන්නවා කවුද දැක්කේ

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ආදරෙයි ඔක්කොටම
    තෙරුවන් සරනයි
    💃💃💃💃💃💋💋💋💋🌹🌹💋❤❤❤❤❤❤❤🌹🌹🌹

    • @leenaleena6547
      @leenaleena6547 4 роки тому +2

      අනේ හාරිම ලස්සනයි නංගියො බුදුසරනයි ඔයාල හැමොටම 👍👍👍💞💞💞💞💚💚💚💚

    • @bandularanvisiyalumadatabu9272
      @bandularanvisiyalumadatabu9272 4 роки тому +2

      Oba siualumadata budusaranai බන්දුල saudi අරාබිය ලස්සනයි good ලස්සනයි

    • @niroshankumara7661
      @niroshankumara7661 4 роки тому +1

      Oya koheda

    • @manojnilankamanojnilanka3895
      @manojnilankamanojnilanka3895 4 роки тому

      සජීවනී ආදරෙයි ආදරෙයි පන 0777946456🌺🌺🌺🌺🌺🌺

    • @amaliamali4296
      @amaliamali4296 4 роки тому

      ✋✋✋✋✋✋💗💗💗💗💗💗

  • @dishaneranga1118
    @dishaneranga1118 4 роки тому +1

    Ape කෙල්ලෝ දක්ෂයි හැමදාම bs bajiyooo

  • @chamidusadaruwan2941
    @chamidusadaruwan2941 3 роки тому +1

    ආදරෙයි අක්කියෝ ,බුදු සරනයි ,හදවතින්ම සුබ පතනව ❣️

  • @nipuninipuni8160
    @nipuninipuni8160 4 роки тому +13

    නියම කටහඬක්...අපි සියට සියක් අසඉ...මන් අක්කටත් වඩ පොඩි එක්කෙනෙක්

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 4 роки тому +3

    Weldone. We like you and your style of music. 👍👍👍

  • @nishaninishani1579
    @nishaninishani1579 4 роки тому +30

    තෙරුවන් සරණයි සොයුරිය
    ඔබ සියලු දෙනාටම .

  • @upulsanjeewa7768
    @upulsanjeewa7768 3 роки тому +1

    Supiri akka

  • @mppremachandra6848
    @mppremachandra6848 2 роки тому +1

    සුපිරි අක්කෙ ඔයාගෙ ගායනය සුබ පැතුම්

  • @nisanthanisanthagunathilak9704
    @nisanthanisanthagunathilak9704 4 роки тому +148

    උබනම් නියම කෙල්ලෙක් බන් මමත් අවුරුදු 20 ක් යුදහමුදාවෙ රාජ කාරි කරපු කෙනෙක් ඔයාට හැම දාමත් ආදරෙය් බුදුසරනය්

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs 3 роки тому +83

    ගෞරවයක් මුහු උන ආදරයක් එක්ක ඇස් දෙකට කඳුළු උනනවා පාරෙ දි දැක්කත් හමුදාවෙ කෙනෙක්ව.. ❤🇱🇰

    • @marieruth1376
      @marieruth1376 3 роки тому

      Jayawewa jesu pihitai

    • @manorisanjeewani9578
      @manorisanjeewani9578 2 роки тому

      බුදු සරනයි

    • @sigirisinhayachannel3788
      @sigirisinhayachannel3788 2 роки тому

      ආදරෙයි හැමදාමත් සහොදරිය තෙරුන් සරණයි ඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න

    • @rmvgrathnayaka8971
      @rmvgrathnayaka8971 Рік тому

      👍👍👍👍👍👍Patta

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 4 роки тому +9

    Pattama pattai aaaaaaa.... we respect you... 🙏🙏🙏

  • @tharidulakshan8731
    @tharidulakshan8731 3 роки тому +1

    ඒක පට්ට

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 3 роки тому

    අම්මෝ ලස්සන කෙල්ලෝ ටිකක් නටනවා😍😍😍😍 සිංදුවත් ලස්සනයි . බුදු සරනයි❤❤❤

  • @sadanadilakhi6874
    @sadanadilakhi6874 4 роки тому +5

    රට රකින ජීවිත රකින අබිමානවත් මුර දේවතා අඩලෙයි ගොඩක් 🙏🙏🙏🙏

  • @navodyarajapaksha1900
    @navodyarajapaksha1900 4 роки тому +4

    Kohomada ape vira sebaliyange thiyana moral eka. I ❤️sl army,navy and air force. Theruwan saranai 🙂❤️❤️🇱🇰🇱🇰🙏🙏

    • @Green.BIZ-88
      @Green.BIZ-88 4 роки тому

      Mage song ahala singing හොඳයි nam subscribe karala ishsarahata yanna help ekak dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 роки тому +6

    අපි හෙම දාම ඔයාලාට ❤ ආදරෙයි තෙරුවන් සරනයි පරිස්සමින් රාජකාරි කරන්න 💝💝💝💝💝💘💘💘💘❤❤❤❤🌷🌷🌷🌷

  • @fathimarinooza3744
    @fathimarinooza3744 3 роки тому +1

    නියමයි අක්කේ.... හමුදාවේ කෙල්ලෙක් කියලා කියන්න බෑ ... ජයවේවා...!!!!

  • @indusanjula287
    @indusanjula287 3 роки тому

    Suba අනාගතයක් akki oyata ...mm godak adare karana oyalata budusaranai ..🙏👍👍 army eke akkala ayyala siyaluma denata budusaranai !devi පිහිටයි 🙏

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 4 роки тому +7

    Woow godak lassanai hemotama theruwan saranai sathutin inna hemadatama ❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @Realeye66
    @Realeye66 4 роки тому +4

    Excellent ,we cannot forget you that how you put your life name of the country. Women soldiers also contributed so much for us , dear , we love you .

    • @rmproductionnew9233
      @rmproductionnew9233 4 роки тому

      17 sub eka apen.apiwath sup karanna

    • @Green.BIZ-88
      @Green.BIZ-88 4 роки тому

      Mage song ahala singing හොඳයි nam subscribe karala ishsarahata yanna help ekak dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks

  • @chamindajaylath9479
    @chamindajaylath9479 4 роки тому +6

    තෙරුවන් සරණයි අපේ සෙබළියන්ට❤️❤️❤️❤️

  • @T타
    @T타 2 роки тому +2

    Army kellek gammata sinduwa supiriyatama kiyanawa maru maru 🎵🎤🔥😍💝

  • @piumalijayasingha8018
    @piumalijayasingha8018 2 роки тому

    බුදු සරණයි! නියමයි,නියමයි , අක්කේ, සදා ජය, 💐💐💐

  • @සදුවාතමාඉතින්

    ලස්සනයි godak ආදරෙයි godaaaaak සියලුම denatama

  • @therugihansa8897
    @therugihansa8897 3 роки тому +4

    මානසික පිස්සො ටිකක් unlike කරලා...😏
    ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කි... ❤️❤️❤️👍

  • @sisilwarakaulla6659
    @sisilwarakaulla6659 4 роки тому +9

    සුපිරියට ගායනා කරනවා මේ අක්කා හො නංගී මොකක් කිව්වා අපේ විරොදර සෙබල සෙබලියොනේ

    • @Green.BIZ-88
      @Green.BIZ-88 4 роки тому

      Mage song ahala singing හොඳයි nam matat නැගිටින්න සහයෝගයක් dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි jaya wewa

  • @cykthomas6600
    @cykthomas6600 3 роки тому +2

    Wooooooooow නියමයි සහෝදරි..ලස්සනයි ..unlike කරලා තියෙන්නේ මේ රටේ උන් නෙවෙද කොහෙද....

    • @kanawnona6089
      @kanawnona6089 3 роки тому

      Suddage kale kalawan una un rate innawane.puduma wenna deyak ne.

  • @lakminiireshika2806
    @lakminiireshika2806 2 роки тому

    ෂා මාරම ලස්සනයි.හදවතින්ම සුභ පතනවා.

  • @roshankelum8203
    @roshankelum8203 4 роки тому +4

    Nice voice.. God bless you

  • @nssamanthi153
    @nssamanthi153 4 роки тому +6

    Woooooooooooow niyamai💃💃💃💃💃💃💃💃💃💃💃💝💝💝💝💝💝💞💞💞💞💞💞

  • @නදීසේනාරත්නසේනාරත්න

    වාව් 😍කෝමද කෙල්ලගෙ ගැම්ම ❤️👊

  • @MSMA1982
    @MSMA1982 4 роки тому

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐👁👁👁👁👁👁👁👁👁👁👁👁👁👁👁බලලා එපා වෙන්නේ නෑ දැක්කොත් බලනවාමයී
    ආදරේ මැණීක රාඡකාරීය දේව කරියක් වේවා ඒ අතරට සංගීතය👍🏼✌🌷🌹 සෑමදා සතුටින් ඉන්න හොදේ

  • @انولاانولا
    @انولاانولا 2 роки тому +1

    මෙික දැනට මම සිය පාරක් වගේ බැලුවා හරිම ආසායි ඒමොකද කියනවනමි හරිම ලස්සනයි හැමොයම බුදු සරණයි දෙවි පිහිටයි අපේ දරැවො අපිට හරි ආඩමීබරයි මම ඉන්නේ දනට සවුදියේ

  • @denishapriyangane8504
    @denishapriyangane8504 4 роки тому +4

    ගොඩක් ගොඩක් ලස්සනයි රට රකින විරොධාර සෙබල සෙබලියන්ට බුදු සරණයි

  • @sandunkosala
    @sandunkosala 4 роки тому +8

    ස්වර්ණවාහිනී එකෙන් දැක්ක අය ඉන්නවද? Nice singing

  • @kumarekumari8786
    @kumarekumari8786 4 роки тому +8

    දේශයේ මුර දේවතාවනී ආදරේයි හැම දාමත් ❤❤❤❤❤❤❤ ලස්සනයි ගොඩක් අප මව්බිම රකිනා සියලුම රනවිරුන්ටත් දලදා සමිදු පිහිටයි

  • @piumishashikala9110
    @piumishashikala9110 2 роки тому

    Niyami kelle . Obey gathe fit eka kata හඬෙහි ඇත nubata ජය වේවා

  • @Bandara-nv4nu
    @Bandara-nv4nu 4 роки тому +1

    20ta ahanam baluwa.. ae taramata hodai. Ae wagema siyum adambarayak danuna..