හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ කවුරුත් නොදත් සංවේදී ජීවිත කතාව.Palitha Thewarapperuma Life Story

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 295

  • @praveenwadanambi1624
    @praveenwadanambi1624 8 місяців тому +1

    චණ්ඩි මාමා ඔයා මාර මනුස්සයෙක් ,මම ඒක අත්දැකීමෙන් දන්නවා මං ඔයාව ගොඩක් ළගින් ඇසුරු කරා ,නැති වෙන්න කලින් දවසෙත් මට හම්බෙලා කතා කරලා ගියා එදත් මං කිව්වා චණ්ඩි මාමේ ඔයා අපිට වඩා කාලයක් ජීවත් වෙනවා කියලා ඒත් අවසනාවකට ඔයාව අපිට නැති උනා දුකයි අපි හැමෝටම ඉදිය මහා යෝධයෙක් ඔයා නිවන් සුව ලැබේවා ඔයාට ❤❤

  • @chandrachandra1654
    @chandrachandra1654 9 місяців тому +77

    අනේ 😢😢😢😢 සොඳුරු මිනිසෙක් හිනා වෙන ලස්සන....නිවන් සුවය ලැබේවා පාලිත තෙවරප්පෙරුම මහත්මයාණෙනි 😢😢😢😢😢😢

  • @mallikachandrani9287
    @mallikachandrani9287 9 місяців тому +2

    🎉නිවන්.සුවය ලැබේවා .අනෙ .අපරාදේ .නිහඬ 🌹උන.

  • @ChalaniNipunika-fm2lg
    @ChalaniNipunika-fm2lg 9 місяців тому +1

    මේ හිනාව පුදුමාකාර ලස්සනක්. හදවතින්ම පිට වෙන සිනහවක් ❤❤❤ajaramara niwan suwa labewa mage thaththe obata 🙏🙏🙏

  • @padmini1542
    @padmini1542 9 місяців тому +59

    මම ඔබතුමා ගෙ දේශපාලන පැත්තෙ නොවුනත් ජාතියට අවශ්‍ය ම නිර්භීත නායක යෙක් .ඔබතුමා ට නිවන් සුව

    • @nelkaperera4045
      @nelkaperera4045 9 місяців тому +1

      මගේ පැත්තේ උගේ පැත්තේ.ඕක තමයි හෙනේ

    • @balasiriupajeewa803
      @balasiriupajeewa803 9 місяців тому

      ❤Ama Maha Niwan Suwa Lebewa Methida Obata.

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt 9 місяців тому +3

    පාලිත තෙවරප්පෙරුම මහතානනි ඔබ නැවත අප අතරම ඉපදේවා බුදුගුණ මහිමයෙන් එයාලෙත් අපට හමුවේවා

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 9 місяців тому +10

    ඔබ වැනි අයකුගේ. අගය. වැටහෙන්නේ. නිර්ලෝභීව. ගුණාත්මක භාවය වැඩි වශයෙන්. දැනෙන්නේ. මැරනට පස්සේ. වීමයි. මට. තියෙන. ලොකුම. කණගාටුව ඒත්. ඔබකල. සේවය. අතිවිශිෂ්ටයී පතන්නම්. ඔබට. සසර. කෙටි. අමාමහ නිර්වාණ. සුව අත්වේවා !

  • @upuljayarathna6245
    @upuljayarathna6245 9 місяців тому +12

    ඔබතුමාට කළ පින් නිවන් අවබෝධය පිණිස හේතු වේවා!...තෙවරප්පෙරුම මහත්මියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 9 місяців тому +35

    සුන්දරණීය අවංක මිනිසෙක් නිවන් සුව ලැබේවා

  • @wimalabandarigoda2004
    @wimalabandarigoda2004 9 місяців тому +13

    මෙතුමා ගැන මෙහෙම විස්තර දැනගත්තාම හරිම දූකයි උතුම් නිවන් සූවයම ලැබේවා!!

  • @leelaperera1700
    @leelaperera1700 9 місяців тому +4

    පව්ලේ කෙනෙක් නැතිවූවාටත් වැඩි දුකක් දැනෙනවා. මෙච්චර හොඳ මිනිස්සු මෙතරම් ඉක්මනින් වෙන්ව යන්නේ ඇයි. ඔබතුමා නිවන් දකිනා තුරුම මේ පින් බිමේම ඉපදී මේ උතුම් රටට සේවය සලසන්න ලැබේවා. අවසන නිවනින් සැනසේවා. එම පිංවත් මහත්මිය නිදුකින් පිං දම්හි යෙදීමට අවකාශ ලැබේවා. එතුමියටත් දරුවන්ටත් තෙරුවන් සරණයි.මේ උතුම් ම්නුෂ්‍යයා මෙලොවට බිහිකල ඒ දෙමාපියන්ටත් නිවන් දොර ඉක්මනින් විවර වේවා.

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 9 місяців тому +46

    ඔබට උතුම් අජරාමර නිවන්සුවයම අත් වේවා ...😢😢😢😢😢ඔබව කවදාවත් මම චන්දේ දිලවත්..ඔබගේ ආසනෙවත් නෙවෙයි ..ඒත්..පක්ශ පාට බෙදයකින්..තොර ආදරෙයි ඔබතුමාට ..මමත් මුලු රටමත්❤❤❤❤❤❤❤❤❤❤

    • @sprodrigo146
      @sprodrigo146 9 місяців тому

      හරිම කතාව 😢 නිවන් අවබෝධ වේවා මතු යම් බවයක.

  • @gangahettigoda7351
    @gangahettigoda7351 9 місяців тому +47

    අනේ පව් දෙවියනේ. ජීවිතයට සැපක් විඳපු මිනිහෙක් නෙමෙයි. මිනිසුන් වෙනුවෙන්ම උපදිලා ජිවත් වෙලා මියැදුනු මිනිසෙක්..

  • @samearaa8434
    @samearaa8434 8 місяців тому +1

    නෝනට වැඩිය ලස්සනයි ගතගුණා හරිම හොඳයි නෝනා හරි හයින්ස් එක හොඳ කෙනෙක් පව් දෙයියනේ මේ දෙන්නා මටම පපුව පිච්චෙනවා😢😢😢😢

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 9 місяців тому +7

    සමාජයට අවශ්‍යම සොදුරැ මිනිසෙක්. සොබාදහම දඩුවම් දිය යුතු මිනිස්සු ඉද්දි ඇයි මෙිි වගේ හොද මිනිස්සු ඉක්මනින් මාරයා ගන්නේ😭😭😭 නිවන් සුව ලැබේවා !!!🙏🙏🙏

  • @mohanmohan29
    @mohanmohan29 9 місяців тому +42

    ❤❤❤ වන සියුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත. එවැනි මිනිසෙකි ඔබ. 225 ක්‍ ඕනේ නෑ. ඔබ වැනි දෙන්නෙක් සිටියානම් ඇති.

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 9 місяців тому +23

    සොඳුරු කැදැල්ල ක්. හරිම දුක යි. නිවන් සුව ලැබේවා ඔබතුමාට.

  • @surensuranga1244
    @surensuranga1244 9 місяців тому +35

    පව් රත්තරනේ අපි වෙනත් දිසාවක උනත් සුපිරිම චරිතයක්

  • @shinestar1589
    @shinestar1589 9 місяців тому +30

    ඇයි ද පියතුම එක සැනින් ඔබ නොඑන ගමනක් හදිසියේ ගියේ..., දරා ගත නොහැකි මා දුකක් කැ කෑ රෙයි මගේ හදවතේ ..... සියලු හදවත් පැහැර ගත් ඔබේ නිකැළැල් ආදරෙයි..., බලා ඉනු මැන දිව්‍ය ලොව හිද ඔබ‍ට අප බැදී ආදරේ..... 🙏🏾🙏🏾🙏🏾 😢😢😢😢😢😢

    • @ManojDlt
      @ManojDlt 9 місяців тому +2

      Niwansuwa lebewa obata 😢

  • @nayanapadmini1226
    @nayanapadmini1226 9 місяців тому +22

    හොද අය ඉක්මනට යනවා 😥 නිවන් සුව ඔබ තුමාට 🙏😥🇶🇦

  • @nayaniindiketiya2187
    @nayaniindiketiya2187 9 місяців тому +2

    පව්ලේ කෙනෙක් නැතිඋනා වගේ දැනෙන දුක.අනේ ලබන ආත්මෙවත් සැනසිලිදායක ජිවිතයක් ලැබෙිවා! අවසන ඉක්මන් බවයක නිවනින් නිවෙිවා !!!🙏🙏🙏🙏

  • @sarojikajayamini227
    @sarojikajayamini227 9 місяців тому +84

    ඒක නේ රබර් සෙරෙප්පු දෙකක් දාන්න පුරැදු වෙලා හිටියා නම් ජිවිතය සුරක්ෂිත වෙනවා නේ ⁣⁣⁣දුප්පත් මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි පොළොවේ පය ගහලා සෙරෙප්පු දෙකක්වත් නොදා ජිවිත් වූ චරිතයක් ප්‍රාර්ථනා කරනවා නිවන් සුව 😢😢😢😢😢😢😢😢

    • @sprodrigo146
      @sprodrigo146 9 місяців тому +4

      නිවනින් ම සැනෙසෙත්වි 😢

    • @kanthidesilva4459
      @kanthidesilva4459 9 місяців тому +4

      ඔබ තුමාට අමාමහ නිවන් සුවයම අත්වේවා

    • @samearaa8434
      @samearaa8434 8 місяців тому +1

      අපේ ගෙදරට ආවා කරන්ට් වැඩ කරන්න මනුස්සයෙක් කකුල් දෙකේ ඒ මනුස්සයාගේ තිබ්බ රබර් සෙරෙප්පු දෙකක් සෙරෙප්පු දෙහෙකුත් දාගෙන ගේ ඇතුලේ ඇවිදින්නේ කියලා. එතකොට ඒ මනුස්සයා කිව්වා සෙරෙප්පු දෙක තිබ්බ නැත්නම් කරන්ට් එක වැදෙනවා කිව්වා ඒක නිසා තමයි කිව්වා සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නේ මෙතුමාගේ කකුල් දෙකේ සෙරප්පු දෙකක් නැති එකෙන් තමයි කරන්ට් එක වැදුනේ😢😢😢

  • @kalyanirohini1738
    @kalyanirohini1738 9 місяців тому +39

    සෙත් කවි සේ ලගසිට සිත් සතන් සැනැස්සු
    කරුමේ කිම වදවෙන හිරු සදසි මිනිස්සු.
    කල උතුම් සේවයට හිසනමා ආචාර කරමි. දිව්‍ය ලෝකයේම ඉපදේවා ❤❤❤❤

  • @chitrathenuwara-dy9mm
    @chitrathenuwara-dy9mm 9 місяців тому +6

    සොදුරැ මිනිසා නැවත මවි බිමට අවශ්‍යයි. ධර්මය තියෙන පවුලකම ඉපදේවා.🙏🙏

  • @RenukaVirajani
    @RenukaVirajani 9 місяців тому +6

    හරිම අවංක සැබෑ ජනහිතකාමී මනුෂ්‍යයෙක් එතුමාට නිවන් සුව ලැබේවා 😥😥😥

  • @darshanasenarath1158
    @darshanasenarath1158 9 місяців тому +37

    පක්ෂ පාට බෙද නැති හිත හොද මිනිසෙක්. දැක්කත් ඇති ඔබ තුමාට අජරාමර නිවන් සුව 🥲

  • @wapasela
    @wapasela 9 місяців тому +7

    ඔබතුමාට නිවන් සුව ලැබේවා, අකමැති පක්ෂයක කැමතිම දේශපාලකයා ඔබතුමයි 😪, අපි NPP

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 9 місяців тому +24

    ම්නිස්සු න් අතර ම්නිසෙක් 🙏☝️💜️ ඒ සොදුරැ ම්නිසාට නිවන් සුව අවබෝධ වේවා !!!

  • @EasyEnglishClass-bk4hf
    @EasyEnglishClass-bk4hf 9 місяців тому +2

    සෙරෙප්පු දෙකක් හෝ සපත්තු දෙකක් දාගෙන ඉදිමේ පුරුද්දක් නැති කමේ පල විපාකය නිසා අපිට දෙවියෙක් වගේ ඔබ නැතිවුණා 😭😭😭😭😭😭ඔබ වන් කෙනෙක් ආයේ කවදාවත් බිහි නොවන බව සහතික වශයෙන් දනිමි... ඔබ මිය ගිය දින සිට මේ දක්වා අපි ශෝකයෙන් පසු වෙමි ඔබ දිව්‍ය ලෝකයේ සිටින බව දනිමි එහි සුවෙන් සතුටින් ඉන්න සියළුම සැප සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏නිවන්සුව ඉක්මනින් ලැබේවා ♥️♥️🙏🙏

  • @senarathekanayaka3160
    @senarathekanayaka3160 9 місяців тому +5

    ඇත්තටම මාරම දුකයි.ඔබ තුමාට මෙවන් අකල් මරනයක් කිසිදාක නොමවේවා

  • @rolandfernando3483
    @rolandfernando3483 9 місяців тому +9

    මේ උතුම් මිනිසාට ලැබී තිබෙන්නේ ගුනවත් භාර්යාවක්. ස්වාමි භක්තිය ඇති සුන්දර කාන්තාවක්. එය අගේ කරනවා ,

  • @CeylonFoodmart
    @CeylonFoodmart 9 місяців тому +8

    ඔහු සැබැවින්ම තෙවරක් පෙරූ මිනිසෙක්!!!❤❤❤❤

    • @thamindusadanjana
      @thamindusadanjana 9 місяців тому

      නිවන් සුව ලැබෙිවා

  • @kumarikumari8449
    @kumarikumari8449 9 місяців тому +6

    මම ඉන්නේ පිටරට උනත් ඔබ තුමාගේ අකල් මරණ දැනගත් මොහොතේ ඉදලා මම ගොඩක් දුක් වෙනවා එතුමා නැති පාඩුව කියලා නිම කරන්න බැහැ ඔබ‍ට නිවන් සුවය ලැබේවා 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😍

  • @rohinihettiarachchi4497
    @rohinihettiarachchi4497 9 місяців тому +4

    ඔබ තුමාගෙ මතු සසර ගමන සුවපත් වෙනවාමයි නිර්වාන සුවයම ලැබේවා

  • @pushpakumari2194
    @pushpakumari2194 9 місяців тому +20

    දෙවියන් අතරේම ඉපදේවා 😢

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 9 місяців тому +9

    කොහොම ද සනත් නිශාන්ත ගෙයි, පාලිත තෙවරප්පෙරුම අතර වෙනස ?. ජනතාවාදී නායකයාට නිවන් සුව....

  • @shyamapriyangika2375
    @shyamapriyangika2375 9 місяців тому +7

    දුප්පතාගේ කුස ගින්න පුරවපු ඔබ‍ තුමාට අහිංසක මිනිස්සුන්ට ❤ ආදරය කල ඔබ‍ තුමාට අජරාමර සුවය leabewa
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 9 місяців тому +6

    ඇත්තටම මම දේශ පාලුවන්ට කැමතී කෙනෙක් නොවේ.නමුත් මෙතුමාට මම බොහෝම ගරු කරන කෙනෙක්.වටිනා මනුස්සයෙක් රටට නැතිව ගියා.හරිම කණගාටුයී .නිවන් සුව ලැබේවා ඔබ තුමාට .🙏🙏🙏

  • @DilanSanjeewa-ey1zm
    @DilanSanjeewa-ey1zm 9 місяців тому +17

    ❤❤😢😢සුන්දර මනුස්සයෙක්

  • @samithasck9477
    @samithasck9477 9 місяців тому +5

    වාසනාවන්ත පින්වන්ත මනුෂ්‍යයෙක් ඔබ තුමා ...❤❤❤❤

  • @vipuladonmenuwelgeperera3250
    @vipuladonmenuwelgeperera3250 9 місяців тому +4

    මිනිසුන් හතර කියා නොම කළ මිනිසෙක්, පාලිත තෙවරප් පෙරුම මහතාට ඔබට නිවන් සැප ලැබේවා 🙏🙏🙏🙏

  • @asankamadushan6791
    @asankamadushan6791 9 місяців тому +2

    නීවන් සුව ලැබේවා .සුබ ගමන් සර්.❤️

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 9 місяців тому +4

    මිනිසුන් අතරහිටපු දෙවිකෙනෙක්
    හැමෝටම ආදර්ශයක් ඔබට සුබ ගමන් 🥲🥲🥲

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 8 місяців тому

    ඒ සොදුරු හිනාව නම් අපිට කවදාවත් අමතක වෙන්නේ නැ .සොදුරු මිනිසුන් අප අතරෙන් ඉක්මනින් නික්ම යනවා. රටේ හිටපු සම්පතක් අහිමි වීම ගැන කනගාටුයි.අප අතර නැවත ඉපදෙන්න 🙏🙏🙏🙏❤️❤️

  • @sreemathilka9633
    @sreemathilka9633 9 місяців тому +6

    ඔබ තුමා කල පින් වල බලයෙන් මාද කල පින් බලයෙන් නිවනින් නිවේවා 😢😢😢

  • @JoeWeragoda
    @JoeWeragoda 9 місяців тому +1

    ආදරණීය සුන්දර මනුස්සයා නිවන් සුව ලැබේවා

  • @xyzo1194
    @xyzo1194 9 місяців тому +4

    අාදරණිය පවුලක් හරිම දුකයි වේදනයි ඔබතුමාට අජරාමර නිවන්සුව ලැබේවා

  • @beautifulchannel5296
    @beautifulchannel5296 9 місяців тому +1

    සුන්දර මිනිසෙක් ඔබගේ නික්ම යෑම ජනතාවට පාඩුවකි දේශපලකයකු වශයෙන් දුක්වවෙන්න මෙකල හිටපු එකත් සතුටුයි.❤❤❤❤❤❤

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi 9 місяців тому +9

    රත්තරං මනුස්සයෙක් පවුලට ගමට රටට නැතිවුනා.♥️🙏♥️

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 9 місяців тому +13

    සොදුරු කැදැල්ලක් , ආදරණීය තාත්තෙක්, මජර දෙශපාලනයෙ ජනතාවගෙ දුක හදුනන ජනතාවාදී දෙශපාලකයෙක්....දෙශපාලකයන් වෙනුවෙන් ලියන්න අකමැතිවුවත්...ජිවත්ව සිටියදි ඔබතුමා ජනතාවගෙ දුක හදුනන දෙශපාලකයෙක් නිසා ...ඔබතුමා කරන ලද කුසල් බලයෙන් සසර ගමන නිවනින් සැනසෙවා !

  • @dissanayakamalimalidissana1455
    @dissanayakamalimalidissana1455 9 місяців тому +3

    පෙනේ හදවතෙ ලස්සනම බව......
    අනේ දෙවියනි
    ලැබෙනු බුදු බව...
    වනේ වන හතුරෙක්ට මුදු බව..............
    දැනේ කොතෙකුත් ඔබේ අඩු බව
    .....නිවන් සුව අත් වේවා ඔබ තුමාට

  • @sudarshaniperera1291
    @sudarshaniperera1291 9 місяців тому +19

    සොඳුරු මිනිසෙක්... නිවැරදි තැනක හිටියා නම් ඔබ රටට තවත් වැඩදායකවීමට ඉඩ තිබුණි...ඡ

    • @rvandephili
      @rvandephili 9 місяців тому +2

      කළුතර ජනතාව රත්තරන් ට චන්දෙ දුන්නෙ හරි තැන හිටපු නිසාද

  • @asankaprageth4497
    @asankaprageth4497 9 місяців тому +6

    මේ රටේ ඉන්නෙ ඔක්කොම කරුමක්කාරයෝ එනිසයි මෙවැනි දෙවියෝ අපට අහිමිවෙන්නේ

  • @maryantony6117
    @maryantony6117 9 місяців тому +6

    ඔබ තුමා සෙරෙප්පු හෝ සපත්තු දෙකක් දාගෙන හිටිය නම් මේ අනතුරෙන් බේරෙන්න තිබුනා මොනව කරන්න දැන්
    සමාදානයේ සැතපේවා😢😢😢😢😢

  • @shiranidominic9138
    @shiranidominic9138 9 місяців тому +6

    පාර්ලිමේන්තු ඉන්න කාලෙ මම ආසම චරිතයක් කියලා මම comment කරලා මට එවිට පිලිතුරු ලබිලා තියෙනවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 місяців тому +97

    මම පාලිත තෙවරප්පෙරුම මැතිතුමාගේ ගෙවල් කිටිටුව .මෙිවගේ රත්තරං මනුෂ්‍යයෙක් අපට නැවත හමුවන්නේ නැහැ .හරිම දුකයි විගහට අපේ අතරින් නැතිව ගිය එක .අජරාමර නිවන් සුව ලැබේවා !!!!!!!!😭😭😭😭😭😭❤️❤️❤️❤️🙏🙏

    • @rmSomawathi-jv5yk
      @rmSomawathi-jv5yk 9 місяців тому +1

      Mmmmmmmmmmmmmm

    • @AjithAththaragama
      @AjithAththaragama 9 місяців тому

      Mama,,,methumage,,,,palathewat,,,,,,UNP,,wath,,,Nowei,,Namuth,,,,,mama,,,me,,,thewarapperuma,,,,,,,mhattayagen,,,weda,,piliwelata,,,,,,Godak,,,Garukaranawa,,,,,
      Ush,,,phath,,,Bedayakin,,,thorawa,,,Hamotama,,,,,me,,Thuma,,,
      Salakanawa,,,,palitha,,,mhatthayage,,,,,,Hama,,,weda,,,Satahanakma,,,,,ama,,,Balanawa,,,,
      Oba,,,Thuma,,,,,mata,,,Hitenawa,,,me,,,Rata,,,wenuwen,,,,yali,,,Ipadi,,,,,,me,,Rate,,,Mha,,,purushaya,,wi,,,,,,Me,,,Ratata,,,,,Ahinsaka,,,minisunta,,,Sewaya,,karai,,,kiyala,,,,,,,,

    • @chinthakarathnayaka212
      @chinthakarathnayaka212 9 місяців тому +1

      Adaraniya මනුස්සයෙක් paw.niwan suwa ලැබේවා

    • @asokakularathna-fk7vr
      @asokakularathna-fk7vr 9 місяців тому

      ​@@rmSomawathi-jv5yk🎉🎉,😂😂 WW2 see see see 3D
      . ,, . I'm see see see😂 2:52 2:53

  • @PremaLatha-s2m
    @PremaLatha-s2m 9 місяців тому +1

    ඔබ තුමා ට අමා මහ නිවන් සුව ලැබේවා

  • @SSailla
    @SSailla 9 місяців тому +1

    අනේ පවු ඉතින් තමන්ගේ ගෙදර පවුල ගැනවත් හිතුවේ නැ හිත හොද මිනිස්සුන්ට ආවීස කෙටියි අජරාමර නිවන් සුවම ලැබේවා 🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏💕💕💕💕🙏🙏🙏

  • @anushkanilukshi292
    @anushkanilukshi292 9 місяців тому +1

    වෙන ඇමතිලාගේ wife/ළමයි වගේ නෙවෙයි.❤
    මාධ්‍යවේදී යත් වෙන අය වගේ නෙවෙයි පවුල එකමුතු කරන දේවල් අහන්නෙ

  • @samearaa8434
    @samearaa8434 7 місяців тому

    හරි හොඳ නෝ කෙනෙක් හරි නීතමාන ගතිගුණය පුතාගෙන් පස්සේ පාලිත මහත්තයා හිත කලකිරීමෙන් ඉඳලා ඉපදුනොත් අපි කවුරුත් මැරෙනවා මරණේ අනිත් චයි කියන දේ මෙයාගේ හිතේ තිබුනාට හෙට දැඩි කරගන්නට බැරි නිසා තමයි ශබ්දය පානා ගමනේ යමු කියන දේ තථාගෙන හිටියේ😢😢😢 නිවන් සැප ලැබේවා

  • @swarnauggalla2522
    @swarnauggalla2522 9 місяців тому +1

    ඔබට නිවන් සුව

  • @IvonMari-dj1mj
    @IvonMari-dj1mj 9 місяців тому +1

    බුදු සරණයි ඔබට නිවන් සුව ලැබේවා ලැබේවා යහපත් මිනිසුන් හදවතට dynanawa

  • @rangasandaruwan572
    @rangasandaruwan572 9 місяців тому +1

    නිවන්සුව ලැබෙවා ඔබ තුමාට

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 9 місяців тому +21

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නිවන් සුව අත්වේවා ඇමතිතුමා... පුතේ ඔයත් දේශපාලනය කරන්න... තාත්තගේ නම රැකෙන්න...

  • @MahesanLoga
    @MahesanLoga 9 місяців тому +1

    This gentleman will be highly respected by me and my family & the world nation.
    From Loganathan London

  • @IuginieWerarathna
    @IuginieWerarathna 9 місяців тому +1

    උතුම් මිනිසෙක් ..
    නිවන් සුව ලබා

  • @උට්ලැයිඋට්ලැයිඌඌ

    සරත් නිසන්ත වගෙ කලකන්නියෙක් නොවෙයි තෙවරප් පෙරුම කියන්නෙ උතුම් ගුනදර්ම තියන මිනිසෙක් නිවන් සුව හදවතින්ම ප්‍රර්තනා කරමි

  • @nirmalaperera7259
    @nirmalaperera7259 9 місяців тому

    නිවන් දකින්න එපා දැන්ම..ඔබ ආපසු මෙහි ආ යුතුයි..!! සොදුරු මිනිසෙක් ඔබ..🙏🙏🙏

  • @VijithaMahabaduge
    @VijithaMahabaduge 9 місяців тому +9

    අපි මෙතුමාව ඉතාලියේ ටුවර් එකක් ගේන්න කතා කර⁣ගෙන (පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු සදහ)සිටියේ 2022 වීසා රිජෙක්ට් උනා නැවත මෙතුමා මේ අවුරුද්දේ ගෙන්වන්න ගිය සතියේ මහ ලේකම් තුමා සමග කතා කලා
    ගරු සමාජ සේවකයානනි ඔබට සුභ ගමන් ජේසු පිහිටයි
    එක්සත් ජාතික පක්ෂ ශාඛාව වෙරෝනා ඉතාලිය

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 9 місяців тому +5

    You are apparently very humble family but we can't bear Your demise Mr. palitha

  • @DilrukshiAnusha-m1c
    @DilrukshiAnusha-m1c 9 місяців тому +22

    ඔබෙ ගුණ කියන්න හෝඩියේ අකුරු මට මදී

  • @rasikagunarathna846
    @rasikagunarathna846 9 місяців тому

    ❤❤❤❤
    Obathumata niwan suwa ලැබේවා ...!

  • @afzalmulaffer7659
    @afzalmulaffer7659 9 місяців тому +3

    He's a very good human being, and we'll miss him for sure.

  • @samearaa8434
    @samearaa8434 8 місяців тому

    ඒ මනුස්සයාගේ තියෙන වාසනාව කියන්නේ වයස පේන්නේ නෑ හරි කඩ වසන නිවන් සැප ලැබේවා

  • @amaralathaAmaralatha
    @amaralathaAmaralatha 9 місяців тому +1

    නිවන් සුව ලැබේවා !❤

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 9 місяців тому

    මෙ වගෙ හොද මනුෂ්‍යයෙක්ව මෙ පර පර්ලිමේන්තුවේ තියාගන්න බැරි උන එක ගැන කනගටුයි හොරුන් චන්දය දුන්නා ..... නිවන් සුවය ලැබෙවා ජෙසු පිහිටයි

  • @priyankarasampath1853
    @priyankarasampath1853 9 місяців тому +4

    නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokasarojini
    @inokasarojini 9 місяців тому +3

    මේ වැන් එකේ කතාව මම හිතන්නේ අපේ අක්කගෙවෑන් එක හැප්පුන දවසේ මෙතුමා තමයි උදව් කරතිබ්බේ

  • @nuwanchandana1905
    @nuwanchandana1905 9 місяців тому +1

    Great man, proud of you, sir...❤❤❤😢😢

  • @wasantha38
    @wasantha38 9 місяців тому +1

    නිවන් සුව ලැබේවා... ❤

  • @banduladesilva4517
    @banduladesilva4517 9 місяців тому +1

    Anunge Duka Therena Supiri Hithahoda Manussayek. Obata Niwansuwa Labewa. 🙏🙏🙏🙏🌹🌹🌹

  • @shinestar1589
    @shinestar1589 9 місяців тому +7

    ඔබ මතු බුදුවේ පියාණෙනි 🙏🏾🙏🏾🙏🏾

  • @chammiyastyle1478
    @chammiyastyle1478 9 місяців тому +2

    Niwan suwa lebeewa.... maha aparadayak deiyane 😢

  • @rochellehendawitharana6471
    @rochellehendawitharana6471 9 місяців тому

    RIP..MR PALITHA...
    A VERY GOOD GENTLEMAN...WE MISS U😢

  • @pradeeprohana5650
    @pradeeprohana5650 9 місяців тому +1

    පාලිත තෙවරප්පෙරුමයි පියල් නිශාන්ත යි. වෙනස කොහොමද ?. මුන්ට තමන්ගේ වාසියට මේවා නොතේරෙන එකයි කරුමේ.

  • @RoshanNisansala-en2ej
    @RoshanNisansala-en2ej 9 місяців тому

    නිවන් සුව

  • @yvonesenevirathne4484
    @yvonesenevirathne4484 8 місяців тому

    Niwan suwa lebewa

  • @surensuranga1244
    @surensuranga1244 9 місяців тому +22

    අව්‍යාජ මිනිසෙක් හොද පපුවක් එහෙම අයට ආයුෂ අඩු වීම ඇත්තටම දුකක්

  • @malikadewathi3584
    @malikadewathi3584 8 місяців тому

    Lassana❤ HINAWA putha kiyala jathiyak bedayak nathuwa kata pura kathA karanawa.. polowe payagala inna ekama nierbitha .❤❤❤palitha amthi thuma ..oba rajakanak kiyanna wachana naha ...❤❤❤niwen suwa ..❤❤❤janathawata,visala paduwak ..ada eenakota obaga guna thamath kiyanawa kunukaya dieranawa nama nodierana ❤🙏🙏🙏🙏🙏🙏

  • @ChintakaPatiraja
    @ChintakaPatiraja 9 місяців тому +1

    නිවන් සුව ලැබේවා

  • @socelasocela1697
    @socelasocela1697 9 місяців тому

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට 🙏🙏

  • @sameerasampath3694
    @sameerasampath3694 9 місяців тому

    අවංක මිනිසෙක් නිවන් සුව ලැබේවා 😢😢

  • @nalaka1981dewpura
    @nalaka1981dewpura 9 місяців тому +2

    සුගතගාමී වේවා 🙏

  • @kamaniroopasinghe1831
    @kamaniroopasinghe1831 9 місяців тому +4

    Utum bosath gathi utumananta nirwana suwa ❤❤❤❤❤❤❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 9 місяців тому +1

    මම කල්පනා කරන්නෙ..සනත් නිශාන්ත මැරුනම සහ පාලිත මන්ත්‍රී තුමා මැරුනම comments වල වෙනස.....පක්ෂයක් අදාල නැහැ ..ඒ වගේම තවතව අය ට කොහොම ප්‍රතිචාරය එයිද කියලත් හිතෙනවා. මෙතුමාට නිවන්සුව ..🙏🙏🙏

  • @mangalika-ib1om
    @mangalika-ib1om 9 місяців тому

    රත්තරන් හදවතක් ඇති උතුම් මිනිසා 👍👍👍👍

  • @chandanaananda2303
    @chandanaananda2303 9 місяців тому

    මෙවැනි මිනිසුන් 225ක් පාර්ලිමේන්තුව නියෝජනය කරානම් ලංකාව සුරපුරයක් ලෝකයේ හොඳම රට වනවා නේද?
    බොරුවෙන් ජීවත්වෙන ගොඩාක් නරයින් ඉන්න මේ ලෝකයේ මෙවැනි උතුම් මිනිසුන් සොයා ගැනීම ඉතා දුර්ලභය.
    පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබට සදා සැනසීම ලැබේවා!!!

  • @UpulMahawattaArachchilalage
    @UpulMahawattaArachchilalage 9 місяців тому +2

    නිවන් සුව ලැබේවා ..!

  • @linabas9007
    @linabas9007 9 місяців тому

    Lassana family ekai adare karana jana gagakui dala yanna thirane kale mona hithakinda Palithaa 💔 💔💔💔
    Suba gaman , nawatha enta 🙏🙏🙏
    💐🌼🌻

  • @sumithsenarath6641
    @sumithsenarath6641 9 місяців тому

    සුන්දරයි .❤