How to use old saree for a work|පරණ සාරිවලින් වැඩක් ගන්නෙ මෙහෙමයි

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 251

  • @simladevass8778
    @simladevass8778 3 роки тому +13

    Cotton සාරි තමා හොද, ගොඩක් වැදගත්.ස්තූතී.

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      ඔව්. බොහොම ස්තූතියි ඔබට .😊❤️

  • @reshelareshela520
    @reshelareshela520 3 роки тому +3

    Hugak sarry tiyenna silk valin ewain bedseet mahann puluwan unat raata dadiya daddi nidaganna amarui.

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      Ow eka hari..cottn hari handloom ewa hari tiyenw nm hodai.

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 3 роки тому +6

    බොහොම ස්තුතියි ඔබට ඉතා වටිනා අදහසක් 🙏

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 роки тому +8

    ඉතාමත් හොඳ අදහසක් සරලව පැහැදිලිව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      ඔබටත් ගොඩක් ස්තූතියි 😊

  • @nilusikamadhini1490
    @nilusikamadhini1490 3 роки тому +2

    Adai me chanel eka dakke..akka ithin issara indanma creative idea thibba kenekne..shok akke..jayen jayama wewa..man akkawa dannawa. Theruwan saranai... ❤❤🌼

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      😊Sathutui nangi oya comment kalata..godaak sthuthi ❤️❤️❤️

  • @manjulaperera604
    @manjulaperera604 3 роки тому +8

    හොඳටම ඉතිරියක් ,හොඳ අදහස් ,දියුණුවෙන් ඉදිරියට යන්න

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      ඔබේ දිරිමත් කිරීම මට ගොඩක් වටිනවා...බොහොම ස්තූතියි 😊❤️

  • @sindujawaruniperamudalige2632

    ඇඳලා පරණ වෙන සාරි වලින් වැඩක් ගන්න පුළුවන් කියන එක කියලා දෙන එක ඇත්තටම හොඳ වටිනා වැඩක්. මමත් නංගි හැමදාම සාරි අඳින රස්සාවක් තමයි කරන්නේ. රජයේ කාර්යාලයක ගිණුම් ලිපිකාරිනියක් විදිහට වැඩ කරන්නේ. මගෙත් ඇඳලා ඇඳලා සාරි පරණ වෙන එක වෙනවා. ඒත් ඒක මට ලොකුවටම ගැටලුවක් නැහැ. මොකද මම තාත්තා නැතිවුණ දවසේ ඉඳලාම ගෙදරට අඳින්නෙත් සාරිය තමයි. මම වැඩටයි ගෙදරටයි දෙකටම අඳින්නේ කළු සුදු සහ ලා පැහැ ගැන්වුනු සාරි තමයි. ඉතින් ඔපිස් ඇඳලා පරණ වෙන සාරි ගෙදරට අඳිනවා. අලුත් ඒවා ඔපිස් එකට අඳිනවා.

    • @UduviCreations
      @UduviCreations  Рік тому

      බොහොම අගෙයි..😊💗💗💗💗

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 3 роки тому +2

    Aththenma hoda watina deyak kiya dunne oyata godaaak sthuthi🙏👌👌💐💐💐♥️♥️♥️♥️👌👌👌

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      ❤️ oyata puluwan.uthsaha krala balanna ehenm..cottan ewa thm hoda.

  • @angelyt1404
    @angelyt1404 3 роки тому +1

    ඕයාගෙ චැනල් එක නන් සුපිරි 😊👍🙈😍

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️❤️❤️

  • @ravindumax759
    @ravindumax759 3 роки тому +1

    මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ඔයාගෙන් අක්කේ..

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      සතුටුයි...බොහොම ස්තූතියි ඔයාට❤️

  • @captaingalway8005
    @captaingalway8005 3 роки тому +9

    හොද අදහස් සකසූරූවමට හොඳම අදහසක් නියමයි ඔබෙ චැනල් එක දිනෙන් දින දියූණු වෙවා!!!!!

    • @UduviCreations
      @UduviCreations  3 роки тому +1

      ගොඩක් ස්තූතියි.ඔබටත් ජය වේවා !

  • @lalaniweediyage5034
    @lalaniweediyage5034 3 роки тому +3

    වෙනත් වැඩ වලට ගත්තත් මේ වැඩේ නම් හරිම හාෙඳයිනේ. ස්තුති!බොහොමත්ම ඔබට...☀☀☀

  • @nayanadarshani8028
    @nayanadarshani8028 5 днів тому +2

    සිල්ක් සාරි වලින් කරන්න වැඩකුත් කියන්න.

  • @chathurirajapaksha7136
    @chathurirajapaksha7136 2 роки тому +3

    ඒ විදිහෙ මැශින් ටේබල් එකක් ඕනී😍😍

  • @රජිතාධාරණී
    @රජිතාධාරණී 3 роки тому +10

    දම් පාට මල් තියෙන සාරිය ගවුමක් මහගන්න නම් ලස්සනයි .

    • @UduviCreations
      @UduviCreations  3 роки тому +2

      හොඳ අදහසක්.ඔව් එහෙමත් ලස්සනයි.😊

  • @dharmafamily9201
    @dharmafamily9201 3 роки тому +1

    Silk walin bed sheet saha kotta ura mahanna puluwanda? Mre rediwalin maehuwama dahadiya daana eka waediyi needa??

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      thanikara silk ewa ganna epa , api gatteth cottonui silk gatiya adu material ekakui dekak.

  • @biatriceperera5130
    @biatriceperera5130 6 місяців тому

    Me wage wada walata duwa mama harima aasai dan ina ghnu lamai me wage wada walata kamathi nh kiyannath kanagaatui duwata subama suba anaagathayak 🌹🌹🌹🙏🙏🙏budu saranai

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 3 роки тому +24

    අනේ සුදු , හැම සාරියෙන්ම ඔය වගේ වැඩ බැහැනේ පැටියෝ. කොට්න් සාරි විතරක් ගන්න කියන්න. නැත්නම් සමහරු සිල්ක් සාරි වලින් බෙඩ් ෂීට් මහගෙන නිදාගෙන උදේ බලනකොට සාරි බෙඩ් ෂීට් එක ඇද යට තියේවි. 😇😇😇😇😇

    • @UduviCreations
      @UduviCreations  3 роки тому +7

      😊ඒක මට පොඩ්ඩක් මිස් වුනා.ගොඩක් ❤️❤️ස්තූතියි ඔයාගෙ අදහසට..

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 3 роки тому +10

      @@UduviCreations ඔයා ගොඩක් හොද කෙනෙක්. කෙනෙක් කුමක් හෝ අඩු පාඩුවක් පෙන්වලා දුන්නම ඒක පිලිගන්න තරම් නිහතමානී වීම හොද ගුණාංගයක්.එහෙම අයට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. ජයවේවා.

    • @sindujawaruniperamudalige2632
      @sindujawaruniperamudalige2632 Рік тому

      පරණ වෙන සාරි ගෙදරට අඳින්න ගන්නත් පුළුවන් නංගී. මම ගෙදරට අඳින්නෙත් සාරිය. ඔපිස් එකට ඇඳලා පරණ වෙන සාරි මම ගෙදරට අඳිනවා. ඔපිස් එකට අලුත් සාරි අඳිනවා.

  • @sunithasilva8337
    @sunithasilva8337 3 роки тому +2

    Adahasa hondai .a unata apea rate thiyana rasneth ekka kohomada ova pavichchi karanne

    • @UduviCreations
      @UduviCreations  3 роки тому +1

      Silk ewa nm hoda naha..parana cottn saree ganna eka thm hoda..adinne nathi hand loom sareeth hodai.🙂

  • @hhmm1936
    @hhmm1936 3 роки тому +1

    Prasne thinne godak sare silkne.cotton wage nam hodai neda?

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      Ow silk nm hari naha thmai..parana cottan saree,handloom parana ewa ganna blanko..😊

    • @hhmm1936
      @hhmm1936 3 роки тому +1

      @@UduviCreations thank you ikmanin reply kara oya

  • @SM-pm8xi
    @SM-pm8xi 3 роки тому +1

    මන් කර්ට්න් මැහුවා.හරි ම ලස්සනට ආවා

  • @Infinix-i5s
    @Infinix-i5s 4 дні тому

    Et okata hari yanne kotan sari hari batik sari witarai mat kara

  • @subatennakoon1407
    @subatennakoon1407 3 роки тому +2

    Sari silk nisa mey wadayata sudusuda

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      Silk gatiya adu material ganna , mn gatte silk gatiya adu material ekai ,cotton ekakui.

  • @dilekaasammani6892
    @dilekaasammani6892 Рік тому

    අක්කේ සාරි හෝදන්නේ කොහොමද ඔයා ? Thanks me video ekata..godak watinawa❤️

    • @UduviCreations
      @UduviCreations  Рік тому

      ඔයාට ගොඩක් ස්තූතියි අදහසට.මං දවස ගානේ අදින එක හෝදනවා..වොෂින් මැෂින් දාන්නෙ නැහැ..හදිස්සියෙ බැරිම ⁣වුනොත් සිල්ක් සාරි විතරක් දානවා.කොට්න් ඒවා අතේමයි සෝදන්නෙ.❤️

  • @nilshanasanka6203
    @nilshanasanka6203 2 роки тому +1

    Aiyo sari hari ne dadiya danawa cotan vitharai hariyanne

  • @amig4732
    @amig4732 3 роки тому +1

    Silk screen uda nida ganne kohomada ?

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      Silk nm hari naha. parana cottan saree ganna balanko...😊

  • @pawankasanjeewani8561
    @pawankasanjeewani8561 2 роки тому +1

    Cotton saree neda ganna one. Silk saree walin mahanna bahane.

    • @UduviCreations
      @UduviCreations  2 роки тому

      ඒවා වඩාත් හොදයි, මේ ගත්ත එකක් cotton අනික සිල්ක් ගතිය ටිකක් තියෙන එකක්...

  • @tharushishaini7764
    @tharushishaini7764 3 роки тому +2

    Habai podi prashnayak theyanawA,sari silikne panu kela lotta ura Wala gaunama Hari suwadata athi neda

  • @ayomawishwajith9173
    @ayomawishwajith9173 3 роки тому

    Me machine eka gana kiyannako.mona wargeda gaththe kohenda wage wisthara

    • @UduviCreations
      @UduviCreations  3 роки тому +1

      Meka 39,000 gatthe..dn gana adui d dn na..singer eken gatthe..wargaya singer 9200 machine eka

    • @ayomawishwajith9173
      @ayomawishwajith9173 3 роки тому

      @@UduviCreations thankuu akkiyo❤️

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 3 роки тому +4

    හොද අදහසක්.ජයවෙිවා..🌹💓👍

    • @UduviCreations
      @UduviCreations  3 роки тому +1

      ඔබට ගොඩක් ස්තූතියි..ජයෙන් ජයම වේවා

  • @shamilajayaneththi835
    @shamilajayaneththi835 3 роки тому +1

    Sariya silk nan bedsiht ekata hodada

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      Silk gatiya adu material hari nattang cotton wage ewa ganna , ewa use karanna puluwan . mn gatta ewa mn use karanawa apahasu naa.

  • @sureshikagunawardhana1942
    @sureshikagunawardhana1942 3 роки тому +2

    හොද අදහසක්....... නියමයි......

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      ගොඩක් ස්තූතියි ඔබට 😊

  • @sandyahettiarachchi3285
    @sandyahettiarachchi3285 3 роки тому +2

    Oya mewa haduwe silk saree walinda

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      Flowers tiyenna saree eka cottan ekak...purple eka nm tikak slik gatiya tiyenw..eth thm dadiya dana prashnayak nm une naha..full silk gathiya tiyena saree nm hari ynne naha.🙂

  • @ManelPathirana344
    @ManelPathirana344 3 роки тому

    Godak lassanai wedagath vediyo ekak thanks nangiyo theruwan saranai oyata...

    • @UduviCreations
      @UduviCreations  3 роки тому +1

      Godak sthuthi oyatath..theruwan saranai oyatath😊

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 роки тому +5

    හරිම වටිනවා.

  • @indranigamage1306
    @indranigamage1306 3 роки тому +2

    Silk saree dala niida ganne kohomada

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      Silk ganna nathuwa cottn ganna eka hodai..purple saree eka tikak vithra silk gathiya tibbath nida ganna puluwan.mal tiyena saree eka cottn ekak..

    • @sugandimanorathne2872
      @sugandimanorathne2872 3 роки тому +1

      Ekanam aththa.bed sheet 1k ganakamin wadi wena ona

  • @cookwithsilu984
    @cookwithsilu984 3 роки тому +1

    හොද අදහසක්,Try කරලා බලන්න ඕනා

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      බොහොම ස්තූතියි..cottn සාරි ගන්නව නම් හොඳයි

  • @pearlperera2272
    @pearlperera2272 Рік тому

    ඉතාමත් හොද අදහසක්

    • @UduviCreations
      @UduviCreations  Рік тому

      ගොඩක් ස්තූතියි ❤️❤️

  • @shahlaazwer5965
    @shahlaazwer5965 3 роки тому +1

    Super idea. Obath keamathinam comment akak theanna.👑👑

  • @padminisilva5054
    @padminisilva5054 3 роки тому +2

    Cotton Sari thamai godak hoda mamath Mahala dala thiyenawa. Lassanata thiyenawa.

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      ow🙂.Lassanata colour match krala mahanna puluwan

  • @bestofart
    @bestofart 3 роки тому +1

    හරි ම ප්‍රයෝජනවත් ..ස්තූතියි

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      ඔබටත් ගොඩක් ස්තූතියි 😊

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 3 роки тому +2

    ගොඩක් වටිනා විඩියෝ එකක් Thanks outta

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 3 роки тому +1

    Silk saari walin baha neda

    • @UduviCreations
      @UduviCreations  3 роки тому +1

      Ow.. parana cottan saree ganna balanko..😊

  • @randilakmini7076
    @randilakmini7076 3 роки тому +1

    Shok akkiyo 💜💜💜💜

  • @janunishakethri8785
    @janunishakethri8785 3 роки тому +2

    Harima lassani

  • @kumudhukumari7740
    @kumudhukumari7740 3 роки тому +1

    Adahasahondai.hebei silk sariwalin mahala radne palathwala pawichchikaranna be

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      ow.Wada hoda cottn ewa thm..🙂.mn gatthe silk gatiya adu ekak..eka mn use krnwa

  • @sandyahettiarachchi3285
    @sandyahettiarachchi3285 3 роки тому +1

    Silk saree walin bedsheets awul neda

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      Ow silk walin nm awl thm cottn ekak ganna..mn mahapu eka nm mn use kranw..😊

    • @kkpremananda4049
      @kkpremananda4049 3 роки тому

      @@UduviCreations මමත් රීයේ සාරි 2 කින් කොට්ට උර මැහුවා

  • @dilaniindu2071
    @dilaniindu2071 3 роки тому +11

    කකුල් හෝදලා ඇදට ගියාම බෙඩ්ශීට් සවිත්තු වෙන්නෑ

    • @UduviCreations
      @UduviCreations  3 роки тому +1

      ඇත්ත.ඒක තමා හොඳම දේ..😊

  • @tashinipamodya1921
    @tashinipamodya1921 3 роки тому +1

    😊Hoda wadak😊

  • @hiroshanisiriwardhana5080
    @hiroshanisiriwardhana5080 3 роки тому

    හොඳ අදහසක් ගොඩාක් ස්තූතියි

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      ගොඩක් ස්තූතියි ඔයාටත්

  • @susilapadmini2892
    @susilapadmini2892 3 роки тому +3

    සිල්ක් ඒවගෙන් බැහැනෙ.හොඳ අදහසක්

    • @UduviCreations
      @UduviCreations  3 роки тому +1

      වැඩිපුර cotton ගතිය තියෙන material හොඳයි .

  • @malkanthiwickamaarachchi1121
    @malkanthiwickamaarachchi1121 3 роки тому +6

    හරිම ලස්සනයි 💐💐💐

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      බොහොම ස්තූතියි 😊

  • @himalidesilva4842
    @himalidesilva4842 3 роки тому +5

    හොද අදහසක් 💜️💜️💜️💜️

    • @UduviCreations
      @UduviCreations  3 роки тому +1

      ඔබට ගොඩක් ස්තූතියි Himali❤️

  • @pushpajanet2093
    @pushpajanet2093 3 роки тому +1

    Harima hoda wedak duwa

  • @newfarmer8811
    @newfarmer8811 Рік тому

    Parana saree 100 k witgara one ganna thiyeda

  • @amaasongs5129
    @amaasongs5129 3 роки тому +1

    Harima hodai thanks 👧🙂🙂🙂🙂🙂💞

  • @vishakakarunarathne5532
    @vishakakarunarathne5532 3 роки тому

    අදහස හොඳයි. කොට්ට පුළුන් ගන්න තිබෙන්නේ කොහෙද ......?

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 Рік тому

    Hama sariyakinma nehema karanna bari bawath kiyala දෙන්න

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 роки тому +1

    Sari kiuwata hamasariyenma baa....sari redi walin kotta ura bani..

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      Cotton ewain mahanna puluwan (silk gatiya adu materialuth puluwan )

  • @sweethome7551
    @sweethome7551 3 роки тому +3

    හුගක් වටින විඩියෝවක්....අැත්තටම ..ගෙදර අල්මාරි පිරිලා තියෙන අයට හොද විසදුමක්..👍👍👌🤗

    • @UduviCreations
      @UduviCreations  3 роки тому +1

      බොහොම ස්තූතියි ඔබට.

    • @sweethome7551
      @sweethome7551 3 роки тому +1

      @@UduviCreations 👍👌😍👩‍🍳

    • @jayanthisahabandu
      @jayanthisahabandu 3 роки тому

      අල්මාරි පුරුව ගන්නේ නැතුව කාට හරි අදින්න දෙන්න

  • @nethmisewmini3404
    @nethmisewmini3404 2 роки тому

    Machine ekak thamai naththa oya mahapu machine warge mokaddha

    • @UduviCreations
      @UduviCreations  2 роки тому

      ඒක සිංගර් එකක් 😊

  • @sachisachi5013
    @sachisachi5013 3 роки тому

    ලස්සනයි akki oya කොහෙද kiyannako

  • @sandanijayawardene8791
    @sandanijayawardene8791 3 роки тому +1

    Hama sariyenna mehema karana baha...cotton saari tamai hoda

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 3 роки тому +1

    Oya machine eke price eka කොහොමද dear

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      Meka 39 k una...dan aragena nm godak kal...dan gana wenas welada dn naha dr...

    • @nuwanthiariyarathna
      @nuwanthiariyarathna 3 роки тому +2

      ඔය මැෂින් එක සිංගර් එකේ ලාබයි. බය නැතුව ගන්න.

  • @sunetraharangala9967
    @sunetraharangala9967 3 роки тому +1

    Lassanai.Aththatama.

  • @wijegihan3668
    @wijegihan3668 3 роки тому

    hoda wiyaparayak matath asai me wage eyak patan ganna godaak hodai

  • @sciencebased5886
    @sciencebased5886 3 роки тому +1

    Wow.good work dear

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 роки тому +5

    මගේ ලගත් සාරි ගොඩයි. මේ idea එක හොදයි

    • @UduviCreations
      @UduviCreations  3 роки тому +1

      thank you.parana Cottn saree tiyena ewa balala lassana mahanna oyat puluwan

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 роки тому +2

      @@UduviCreations 👍

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 20 днів тому

    Hoda adahasak.

  • @MahindaRupasinghe-b3m
    @MahindaRupasinghe-b3m Рік тому +1

    වැඩේ හොදයි

  • @lakshikaweerasinghe4372
    @lakshikaweerasinghe4372 3 роки тому

    Akka oyage machine model eka mokada

  • @ashok0abandara687
    @ashok0abandara687 3 роки тому

    Niyami.. 👍👍

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 3 роки тому +1

    Thank you. Mokadda oyage mechine eka.

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      godak isthuti obata.Eka nm singer ekak..

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 роки тому +2

      Mashine එන්නේ singer විතරමයි

  • @duleekasaumya4909
    @duleekasaumya4909 3 роки тому +1

    thank u nice idea

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 роки тому +2

    Thanks sister 💓🎀

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      You are welcome ❤️

    • @udaperera9945
      @udaperera9945 Рік тому

      අනේ ඕව කපන්නෙ නැතිව අඳින්න කැමති කෙනකුට දෙන්න.

  • @namaliabewicrama470
    @namaliabewicrama470 3 роки тому +1

    Harima lassanaiiiii

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 3 роки тому +1

    Harima lassanai dr❤❤🌷

  • @madurdananjaya5705
    @madurdananjaya5705 3 роки тому +2

    superb 👍👍👍

  • @HemaLatha-gp9qs
    @HemaLatha-gp9qs 2 роки тому

    වොයිල්.......සාරි..නමිහොදයිනැතිනම්‍.රස්නෙයි.නේ‍ද

  • @අක්කානගෝ-ම8බ
    @අක්කානගෝ-ම8බ 3 роки тому +2

    Lassanai 💕

  • @dohaqatar9055
    @dohaqatar9055 Рік тому

    ඔයිට වඩා හොද නැද්ද නැති බැරි කෙනෙක්ට දෙන ඵක කොච්චර ඉන්නවද අදින්න නැති නිදා ගන්න කොට පොරව ගන්න වත් රෙදි කැල්ලක් නැති අය කොච්චර ඉන්නවද

    • @UduviCreations
      @UduviCreations  Рік тому +1

      මේක එක අදහසක් විතරයි😊.මං ගාව තියෙන සාරිත් මං ගොඩක් අයට දීලා තියෙනවා..❤️

  • @jeenkumari4190
    @jeenkumari4190 3 роки тому +2

    ගොඩාක් ලස්සනයි

  • @nikinithilakarathne2445
    @nikinithilakarathne2445 3 роки тому +1

    Meka maru mamath mage parana saree walin me wade karanwa

  • @girlboss8807
    @girlboss8807 3 роки тому +1

    Super👍👍

  • @chethanamaduwanthi4248
    @chethanamaduwanthi4248 Рік тому

    ඔය මැශින් එක කියද අක්කේ

  • @AngelAngel-qf8dt
    @AngelAngel-qf8dt 3 роки тому +1

    ලස්සනයි

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      ගොඩක් ස්තූතියි ඔබට 😊

  • @dinushamadubashini3146
    @dinushamadubashini3146 2 роки тому

    Good idea

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 3 роки тому +4

    අදහසනම් හොදයි ඒත් සිල්ක් රෙදි ඇදට දාන්න අමාරැයි නේද 🤔

    • @UduviCreations
      @UduviCreations  3 роки тому +1

      බොහොම ස්තූතියි.සිල්ක් නැතුව කොට්න් සාරි ගන්න.😊

  • @sachisachi5013
    @sachisachi5013 3 роки тому

    Akki mata job ekk hoyala dennako

  • @පූර්ණ
    @පූර්ණ 3 роки тому

    සාරි වලින් කොට්ට උර මහනවා දැක්කමයි...හැබැයි වැඩේනම් සුපිරි

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      😊❤️❤️

    • @diliniprera9279
      @diliniprera9279 3 роки тому

      Ape lankawe you tube channel neti unata Indian youtube channel godak tiyenawa saree walin DIY karana heti

  • @Nilanthianojika
    @Nilanthianojika 3 роки тому +1

    Thank you ...👍👍👍👍

  • @jayanirathnayake5263
    @jayanirathnayake5263 2 роки тому

    Aparade Ara purple saree eka 😢

  • @sherifffrank3108
    @sherifffrank3108 3 роки тому +2

    සිල්ක් සාරි අපට නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන් ද?

    • @UduviCreations
      @UduviCreations  3 роки тому

      බෙඩ් ශීට් වලට නම් ඒවා සුදුසු නැහැ.කොට්න් ඒවා තමා හොඳ.

    • @sherifffrank3108
      @sherifffrank3108 3 роки тому +3

      @@UduviCreations සිල්ක් සාරි නැවත ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් තිබේ නම් ඉදිරිපත් කරන්න.ස්තූතියි.

    • @nirupamabandara8007
      @nirupamabandara8007 3 роки тому +2

      @@sherifffrank3108 සිලික් සාරි වලින් උනු වතුරෙ පොගවල සයවල් මහන්න පුලුවන්

    • @nethuunethuu3207
      @nethuunethuu3207 3 роки тому

      Eka thamai math comments kare

    • @udeshanikodagoda5672
      @udeshanikodagoda5672 3 роки тому

      Silk sari keepayak galapala skirts frocks mahanna puluwan neda?

  • @topjobs8367
    @topjobs8367 3 роки тому

    රජයේ රැකියා ....එන්න අපේ පැත්තට ...💖💖💖💖💖

  • @kumudhumali2829
    @kumudhumali2829 3 роки тому

    Good luck

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 роки тому +1

    Great

  • @youtubekaviya731
    @youtubekaviya731 3 роки тому

    Wow.....

  • @amalichandrathilaka9676
    @amalichandrathilaka9676 3 роки тому

    මේ දවස් වල නම් සේරම සාරි නිවාඩු ගිහින්....ඔෆිස් අදින්නෙම නෑනේ😊😊

  • @nisansalaweerasinghe3097
    @nisansalaweerasinghe3097 3 роки тому +1

    harima lassanai

  • @chamilaniroshani7311
    @chamilaniroshani7311 3 роки тому +1

    nice