Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Steem karanana විදිය පෙන්නුවෙ නැහැ නෙ
Rice cooker ekata wathura dala ediappa steam karana kotasa tiyala steam karanna paya bagayak witara. Nattan muttiyaka ta wathura dala lipe tiyala paya bagayak witara tambaganna
Hodai wede❤
ලස්සනයි
බොහෝමත්ම ස්තූතියි
තැන්ක්යූ ලස්සන යි බුදු සරණයි
oata puluwanda ane ara thatu sayawal wal pleyd saya karanna reli nethiwa
Beautiful awesome 👌👏
අපේ අම්මා ටීචර් කෙනෙක්. ඉස්කෝලේ අඳින්න ගන්නේ අලුත් සාරි. පරණ සාරි ගෙදරට අඳිනවා. ඉතින් සාරි විසි කරන්නේ නම් නැහැ අපේ ගෙදර.
මමත් එහෙමයි. ඔපිස් ඇඳලා පරණ වෙන සාරි ගෙදරට අඳින්න ගන්නවා. අලුත් සාරි ඔපිස් එකට අඳිනවා.
අපි ඔය සාරි සායවල් මැහුවේ දැනට අවුරුදු 10 යකටත් කලින් ලස්සනයි හොදයි මම සායක් වික්කේ 200 ගානේ
Saree steam karanna kohomada
Steem karana hati kiyanako thank
Thanks I will try
Thank u for sharing the post
සිටිමි කරන විදිය පෙන්වන්න
I'll try.thanks
Godak වටිනා deyak
Winadi kiyak steem karanna onida
Nice 🌹
සාරි වලින් මම සායවල් හැදුවෙ අවුරුදු 25කට විතර කලින්
Steam karana widiya kiyanne nehene
Thank you .hatima lassanai.
ඇදුම මහලා ස්ටිම් කරන්න බැරිද
Miss oya saya lainin karanne kohonada.nama adunikkek.
Good...thanks ....
Mahalat stim karanna puluwan neda
Puluwan
Saya mahala stim karanna puluwanna
Sariyen thattu sayak mahana kiyala dennako🤝
Steam karana widiha kiyala denna. Me vedio eka balapu eka aparade. Wadagatma de kiyala nahane.
Video eke kiyanawa. Rice cooker ekata wathura dala eta udin edi appa steam karrana kotasak tiyala steam karanna oni.
Mala stim kaloth mokakda mis godak stitiy
Thank you❤
කෝ ස්ටීම් කරන විදිය පෙන්නුවෙ නැහැ නේ.😢
ඉන 37.5 නේද
කොච්චර වෙලා ස්ටීම් කරනවද
Payak
Steem කරන vedio එකනේ වැදගත්ම කොටස අනේ ඔක්කොම කියලා ඕනමදේ හැලුවා අපරාදේ
@@suseewije3090 ඒක ඇත්ත වටිනා දෙයක්
ස්ටීම් කරන්නේ කෙසේද???? ඒ ගැන දැන ගන්න පුළුවන්ද????
කොච්චර වෙලා ස්ටීම් කරන්න ඕනෙද..
Payak witara
Thank you so much ❤.
මේ බෙල්ට් එකේ නම මොකද්ද 😍
රේන්ද කඩවල විකුනන්න තියෙනව එයාලට කිවිවම අවශ්‍ය තරම මැනල දෙනව
ඉස්සර මම උණු වතුර එකක දාලා පැය බාගයක් විතර තැම්බුවා. .. මීට වඩා ලස්සනට රැල්ල තියෙනවා..... දැනට අවුරුදු 12 ක්ට විතර කලින්
Ou ehemat puluwan . Steam karanawata wada lesit ekka 😘
W74
සාරියකින් තට්ටු සායක් මහන්න කියල දෙන්නකෝ.
Steam time එක කීයද?
75 -:- 2 =37.5
Thanks
ස්ටිමි කරන එක ගැන පැහැදිලි මදි.
ස්ටීම් කරපු එක සහ කොපමන වෙලාවක්ද යන්න පෙන්වා නැහැ. ඒක වීඩියෝ එකේ ලොකු අඩුපාඩු වක්.
Vedio eke kiyanawane.
ස්ටීම් කරන විදිය කිව්වෙ නැහැනෙ
Unuwathure tharamak wela thamba ganna
පරනසාරිඅවශ්යනමිිකියන්න
Oya kiheda kiyannko
මට ඕනි
මටත් දෙන්න පුලුවන්ද
අනේ ඔයා කියලා දෙන ඵක ලොකු දෙයක් ඵත් ඔයිට වඩා හොඳයි නේද අහිංසක අදින්න නැති කාට හරි දුන්නා නම් බලවුස් ඵකක් සයක් ඵහේම මහලා දුන්නා නම් හොදයි නේද
අහිංසක මිනිස්සුන්ට දැන් සාරි ඇදන් යන්න තැනක් නෑ,එයාලට ඕන දැන් සල්ලි,කාල බීල වත් ඉන්න,තමන් ලග තියන සාරියකින් වෙන වැඩක් ගත්තට කමක් නෑ,
කොයි දේත් ඇදක් දකින්න එපා. එයා එකෙන් ඇදුමක් මහලාම දේවි කියල හිතන්න පුරුදු වෙන්න
අවුරුදු ගානකට කලින් මම ඔය ජාතියේ සයවල් 6ක ගත්ත.. තාම අඳිනවා.. මට සාරි ගොඩක් අම්මා දුන්නට අඳින්න තැනක් නෑ.. ඉඳ හිට wedding එකකට ඇරෙන්න.. මම හිත හිතා හිටියේ කොහොම මේ සායවල් මහනවද කියලා.. ඇත්තමයි... බොහොම ස්තුතියි කියලා දුන්නට.. මේ කාලේ හැටියට මේ ක වටිනවා.. ඇඳුම් කඩෙන් ගන්න ගියාම හරි ගණන්...විනිවිද පේන්නේ නැති ඒවායින් මම lungi මහල අඳිනවා පුතාගේ ස්කෝලෙට... ජේසු පිහිටයි!!🙏
Thank you

පරනසාරි
අවශ්‍යනමිිකියන්න