Aiye oya me karana de loku deyak moko ape lankawe inna unta yuddaya thibuna kiyalawath mathaka ne ranaviruwo mathaka ne 8ta pas nethi un kiuwe ape rabaviruwanta eth ape rate inna loku mahathwarun unui 8ta pas nethi un ranaviruwo thama me rata beragaththe oyata godak pin aiye oyata saman devidu pihitai miyagiya රණවිරුවන්ට niwan suwa pathanawa abaditha ayata ikman suwa pathanawa 🙏🙏🙏🙏🙏
Comando ගල්ටා කියන නම තාම අපේ කෑම්ප් වල රැව් දෙනවා... කවදාවත් මැරෙන්නේ නෑති අමරනීය නම් මේවා 😍😍
ගල්ට ,ඒ නමත් හරි අමුතු මොරාල් නමක්❤❤
කුරුණෑගල කොන්පොල ප්‍රදේශයේ ජීවත් වෙන නිහතමානී මනුස්සයෙක් කත බහා කරන ගමේ කමට ඉන්න කෙනෙක්.ඔබට ජය ගල්ටා අයියේ 🦾❤️❤️
ගල්ටා තමා මගේ වීරයා..නිහඩ යෝධයන් ..නිදුක් නීරෝගී විශ්‍රාම සුවයක් ලැබේවා ඔබ ඇතුලු සියලු රණවිරුවන් ට.
බීපු කිරි වලට ණය නැති උන්..💝💝💝🙏🙏 වීරෝධාර රණවිරුවනි අප ඔබට සදා නය ගැති..❤️❤️
පස්වෙනි වතාවට බලන්නෙ ගල්ටො.ඔබට නිවන්සුව ලැබේවා.මාරම දුකය් ගල්ටො
දානකම් 👀 බලන් හිටියේ .මේ වගේ විරුවන් අමතක වෙලා යන කාලයක මතක් කරලා දෙන එක ගොඩාක් හොදයි.මේ වගේ විරුවන් දැකීමත් 😃 සතුටුයි .යුධ පිටියේ ගත කරපු වික්‍රම ගැන කියන කොට ඇගම් හිරි වැටෙනවා .ආසාවෙන් අහගෙන ඉන්නව .ඒත් මොන තරම් දුකක් විදින්න ඇති ද?.ඒත් කිසිම 😱 බයක් නැති ව යුධ පිටියේ වික්‍රම ගැන කියන 🐅 කොට අහගෙන ඉන්න ආසයි ......... මේ වීරෝදාර වීරයෝ දැකීමත් 😃 සතුටුයි .කොයිතරම් කැප කිරිම් කරන්න ඇති ද?.කරන සියලුම දේ සාර්ථක වේවා !!!!!!!!ජයෙන් ජයම වේවා විරුවානනි .මේ තමා මිහි පිට දෙවිවරු .අයියේ ඔයාටත් ගොඩාක් පිං මේ වගේ වැලලී යන අතීතය මතක් කරලා දෙනවට.සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා .!!!!බුදු සරණයි විරුවානනි !!!!!මැරුනු සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේ වා !!!!
ඉවර වෙද්දී .දුකයි .තවත් අහන්න හිතෙනවා .ආයේත් ගේන්නේ නැද්ද .galta මාර weddek.දීර්ඝායුෂ ලැබේවා අපේ galta දුටුගැමුණු වගේම නිර්භීත කොල්ලෙක් .බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 wanesa t.v එකටත් ජයවේවා .හැමදාම balanawa.
කෝප්‍රල් ගල්ටා සර් කියන කතාවේ ඉන්න මියගිය රණවිරුවො රූපෙකින් හරි දැකගන්න ආසයි. පුලුවන්නම් ජායාරූපයක් හරි පෙන්නන්න.
ඔබ සියලු දෙනාටම අනේකවාරයක් ස්තූති රණවිරුවනි.
(නිවේදක තුමනි ඔබටත් මතකාවර්ජනය වෙනුවෙන් බෙහෙවින් ස්තූති)
කුරුණෑගලින් මේ ලඟදි දැක්කා. හදිසි ගමනක් යනව වගේ දැක්කෙ.කතාකරන්න ආසාවට ඉක්මනට දුවගෙන ගියා. ගිහින් බලනකොට එයා නෑ හොයාගන්න බැරි උනා. එතකොට මම තේරුම් ගත්තා ඇස් දෙක ඉස්සරහ ඉන්න කෙනා ගාවට මට දුවගෙන ගිහින් හොයාගන්නත් බැරි උනානම් ඒ කාලෙ යුද්ධ කරපු විදිය ගැන.❤❤❤
18 තමයි ප්‍රභාකරන් නැති වෙන්නේ.19 පාන්දර දෙකට වගෙ උන්ගෙ කොටු වෙලා හිටපු සෙට් එක RPG ප්‍රහාරයක් සමග අපේ පැත්තට ආවා නැව පැත්තෙ ඉදලා.ලයින් එක ලගට විතරයි එන්න උනේ උදේ අට වගෙ වෙනකම් එක දිගට ෆයර් එක.ඊට පස්සෙ පොඩ් වැස්සක් ආවා වැස්ස සමගම වෙඩි හඩවල් ඔක්කොම නැති වෙලා ගියා.යුද්දෙ හරියට ඉවර උන්නේ අන්න ඒ වෙලාවෙ
විශාලා මහ නුවර තුන් බිය වාගෙ 😐 ආයිත් මෙවැනි කාලයක් උදානොවේවා !!! ප්‍රබාකරන්ගෙ බොඩිය හම්බුනා කිව්වම මූනට ආපු හිනාව 🖤🖤
ගල්ටත් එක්ක හැමදාම වීඩියෝස් කරන්න සංජීව අයියේ පුදුම ආසාවෙන් බලන්නේ බලද්දිත් හිතට මාර ගැම්මක් එනවා අපේ කොල්ලො නේද මේ කියලා 👍👍👍💗
ගල්ටා ජිවත් වෙලා ඉන්නවා කියන්නේ පුදුමයක් ඒ තරම් බිහිසුණු ක්‍රියාන්විත වල වාසනාව ගෙන ආ 🌟🌟🌟🌟 ඔබයි 🙏🙏🙏 ඔබ ක්‍රියාන්විත කරපු ආකාරයට අපි මොරාල් වෙනවා 🏋️🤺🏋️ඒ තරම් ඔබ අපෙ සිත් බැදගෙන හාමාරායි👈👈👈 දිවි පිදූ රණවිරුවන්ට උපහාර සැමදා අපගේ 😭😭😭
යුධ ටැංකි ධාවකයෙක් එක්ක වැඩසටහනක් ඕනේ
Badulla Kolaba Bus Driver kenekgen Ahapan...Ekama Athdakeema Thamai...😁
@@NightZzz-xv4wx ගොන් කම කියන එක ප්‍රදර්ශනය කරන්න එපා බම් ඔහොම..😏😂😂
@@travel3994 ආතල් එකක් මනුස්සයො දුන්නෙ...උඹලටත් මනිඅක්කිත නාග ලොවෙං ආව මැණික ඕකේ....අපි මේ අහිංසක ආතල් එකක් දුන්නම එනවා රෙදි කරේ තියං....🤧
@@NightZzz-xv4wx😅😂උබ මගෙ එකා බන් 😂
@@pubudulakshan9322 mun me tiper wenna one ewata Saadu saadu gaala kelawagannawa....athal ekak dunnama puken lee enakan thattama hapaagannwa...😂
ගල්ටා කියන්නේ මේ රට බේරගන්න දෙව් ලොවෙන් ආ දේව දූතයෙක්ද කොහෙද ❤❤❤❤❤😍😍😍 රණ බිමේ සදාතනික රණශූරත්වය කොමාන්ඩෝ ගල්ටා 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 තෙරුවන් සරණයි ගල්ටා අයියා
වෙන්න පුලුවන්. ගොඩක් තැන් වලින් බේරිල තීනවා
උදේ
එච්චර බේරුන ගල්ටගෙ මරණ සැකයි
ඔව්.රාවණ සේනාවෙ ගිරිබා සෙනවි මේ.
මහා රාවණ රුද්‍ර භීෂක සේනාවේ ගිරිබා සෙන්පතිතුමා 😊
නිවන් සුුව ගල්ටා අයියේ.......! රට ජාතියට ආගමට සදා නය නැති ජාතියේ වීරයෙක් ඔයා...... උතුම් ඌ අමා මහ නිවන් සුුවයම ලැබෙිවා ඔබට....!
අනේ මෙයා මැරුනද
@@ceylonbeauty048 owe, hadisiye karadarayak una.
@@ashandanushka8348කොහොමද ae ayya nathi une?
@@udeshdhammika9359 partiyakata gihin accident ekak wela. Dan auwruddakata kittui.😔🥺🥺
@@ashandanushka8348 aiooo paw.. 😥😥😥
රණවිරු වීරයෙක් ගල්ටා සර් ජය වීර කතා නියම වීරයෙක් යකෙක් ❤️ දීර්ඝයුස ඔබට නිවේදක තුමා ස්තූතී ඔබට 🙏
විඩියෝ එක එනකල් බලන් හිටියේ .අපේ රණවිරුවන් ගැන ගොඩක් ආඩම්බරයි.
හිටපු යාලුවො ගැනත් සුපිරි වැඩ්ඩොයි කියල කියද්දි තේරෙනෝ කොච්චර එකමුතු කමක් තිවිලද කියල 😍
ජය වේවා සංජීව අයියා SF ,,COMMANDO කතාම දිගටම ගේන්න ,එවගේම ගල්ටා ජය වේවා අයියේ කටාර් 🇶🇦🇶🇦🇶🇦 අපි සෙට් එක
රණවිරැ මතක රැගෙන එන ඔබට ශක්තිය ලැබේවා ... බුදු සරණයි රණවිරැවාණනී......❤️🖤
අම්මෝ තවත් කොටසක් තියනවා නියමයි 👌
ගල්ටා ⚔️🇱🇰
ආදරෙයි ❤️
බුදුසරණයි 🙏
ජයවේවා වෙනැස... 💪🖤
🥺❤️ අපේ කොල්ලො ගැන මාරම අඩම්බරයක් දැන්නෙ මුල් ටික බැලුව වෙලෙ ඉදම් ❤️❤️❤️
WANESA TV ආදරෙයි අපිට මේ අත්දැකීම් ලබා දෙනවට බොහොම ස්තුතියි .🙏 ❤️
🙏 ස්තූතියි සංජීව මම ඊයෙ හදිස්සි වැඩක හිටියේ අද දැන් බලද්දි දැක්කෙ සංජීවටත් ඔබේ කණ්ඩායමටත් ගල්ටා ඇතුළු සියළුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා .
මම මේ වැඩ සටහන කීප වරක්ම බලපු කෙනෙක්. අද මේ වෙන කොට රට ජාතිය ආගම වෙනුවෙන් ජාතිය මෙහෙවර ඉටු කර අමරණීය නමක් රන්දා ගල්ටා යන්නම ගිහින්.
ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා කළ මෙහෙවර ට ඒ ගාම්භීර එඩිතර මුහුණ හඩ ජීවිතේට අමතක වෙන්නෙ නෑ.
නිවන් සුවම අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
යුගයක් වෙනුවෙන් යුගයක් කැපකල...මේ විරුදරුවන්ව අප හමුවට ගෙනාවාට ඔබට ගොඩාක් ස්තූතියි.
රටට හෙටක් රැකදුන් මේ දරුකැල ..මතකයෙන් අමතක වෙන්නට නොදී කරන මේ කාර්‍යය ඉතාමත් වටිනා මෙහෙවරක්.
ඉසුරු madawa❤
Katha karanna වචන ne,ada ලලිත් jayasinghe sir❤ oya,rata වෙනුවෙන් ජීවිතය dunna රණවිරුවන් serama diviyaloke inna one.godak pin ape lakmathawa rakagaththata...mn kemathi ma වීරයා ඉසුරු madawa❤
ජීවතුන් අතර නැතත් නිතර කියවෙන නමක් තමා ඉසුරු මාධව එයා ගෙනත් වැඩසටහනක් කරන්න පුලුවන් නම්
එයා නෑලූ😢
ඉසුරු මාදව ගැන විස්තර දන්නවද
ගල්ටෙක්ම තම ඈ..ස්තූති ..නිදහසේ අපි හුස්ම ගන්නව..ඔබලාගේ ජීවිත කැපකිරීම් නිසා..පණ තියෙනකම් ස්තූති ..
නිවන් සැප ලැබේවා මගේ රත්තරනේ ඔබ සදා අමරණීයයි 😢🏳️🙏
ගල්ටා අය්යේ මම එනවා උබව බලලා යන්න ,,,phone එකෙන් ගොඩාක් වෙලා කතා කළාට අනේක වාරයක් ස්තුති ..
"ආයේ මොනවත් නෑ" ආසම රනවිරුවෙක්. ආසාවෙන් අහන් හිටියේ..
සංජීව මල්ලි දහස් වාරයක් ස්තූතියි ඔබට...මේ වීරෝධාර සින්හල සෙන්පතියා ඉදිරියට ගෙනාවට. ගල්ටා සහෝදරයා සින්හල ජාතියට ඔබ ආඩම්බරයක්
අද ජිවතුන් අතර නැති උනත් ඔබ සිදු කර විරත්වය සදා අමරනිය❤️🙏
Commando ගල්ටා 😈❤ හැම කතාවකටම වගෙ කියවුන නමක් 🥰 මියගිය වගේම අදත් ආබාදිතව ඉන්න ඒ වීරයන්ගෙ නිර්භීතකමට ඒ වීරත්වයට ගහන්න අය නෑ 🇱🇰😈 බොහොම ස්තුතියි වනැස ජය වේවා 🙏 මේ වගේම ලෝන් බන්ඩාවත් ගේමු 🥰🥰
මගේ රටෙත් අපි සියලු දෙනාගේමත් හුස්ම පොදේ සදාකාලික අයිතිකරුවන්..නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා" තෙරුවන් සරණයි"""" සියලුම රණවිරැවන්ට..මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා" තෙරුවන් සරණයි💕 වනැස"💕
සුපිරි හොදේ වීරයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියි❤❤🙏🙏..වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤
ගල්ටා අයියෙ උෙඔ මලගම බලල ඉවර වෙලා පණ තියන මෙ වැඩ සටහන බලන්නෙ දුකයි බං දුකයි
වෙලාව එනකමි හිටියේ අයියේ. රණවිරුවන් ට සදා නයගැති.
අනෙ අයියෙ මේවගේ රණවිරුවන්ගෙ විඩියෝ තව ඕන.ඔයාට ගොඩක් පිං.මොකද අපි මෙව බලලා තමයි දැන ගත්තේ යුද්ධයක් කරපු විදිය අපෙ රණවිරුවො 😢
ඉසුරු මාදව අය්යෙ නිවන් සුව.... එයා උන්නා නං කියන්න යුද අත්දැකීම් ගොඩාක් තියෙන්න ඇති...😥😥😥
ඔබතුමාට මුලින්ම තෙරුවන් සරණයි කියනවා.. ඔබලා ඒවගේ කැපකිරීම් නොකරානම් තාමත් අපි බයේ ගැහි,ගැහි තමයි ජීවත් වෙන්න වෙන්නේ... ඔබලා වැනි වීර එඩිතර රණකාමී පුතෙක් මගේ රටට දායාද කල ඔබගේ දෙමාපියන් ට පින් ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා මහත්තයෝ... ජයවේවා ජීවිතේ සතුටින් ඉන්න ලැබේවා...
ගල්ටගේ බිහිසුණු කතාවල් කොච්චර ඇහුවත් මදි.. ජයවේවා 👍❤
පැයක කතාවක් අනිවාර්යයෙන්ම ඕන සංජීව අයියේ
Supiri කතාවක් ජය වේවා
හැමදාම ඕනි සුපිරි ඒවා 💖
ඇත්තටම අහන්න අහන්න අසායි, අපේ එ විරයෝ,අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරපු,දේවල් අහද්දි දුකත් හිතෙනවා හිතට, මේ තමා සැබැ රණවිරුවෝ සුපිරි වැඩ්ඩෝ ,බුදුසරණයි
කමාන්ඩො හක්කා එක්කත් තව වැඩසටහනක් ඔනෙ❤️
මරු දිගටම කරගෙන යන්න..😉😉😉
හරිම රසවත් කතා ❤ හිතේ ඇදෙනවා කියන හැම දෙයක්ම
ගල්ට ආව. ඇහැරගෙන බලාගෙන හිටියෙ. බුදු සරනයි ගල්ටො👍
නිවන්සුව ලැබේවා විරුවාණෙනි(ගල්ටා අයියා)
Mekat සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
Mage priyathama wadasatahan Deka wanasa and Singha danuma obai ohui hodata karanawa. Mage suba pathum🙏🙏🙏🙏🙏
හක්කගෙත් පැයකට වඩා වැඩි වීඩියෝ එකක් ඕන අනිවාරෙන් ❤🖤
බාලාගෙන හිටියේ මේක බලන්න ❤️❤️❤️
මාර මතක ශක්තියක්නේ තියෙන්නේ...❤️
කවදා හරි ලංකාවේ සිනමාපටයක නැගෙන යුධ වීරයෙක් ඔය..ලංකාවේ රියල් රම්බෝ.😍😍😍😍😍
අයියෙ රණවිරුවොන්ගෙ එවා දිගටම ඕන අපි බලාගෙන ඉන්නවා.එකක් ඉවර වෙනකොට තව එකක් එනකම්
අයියෙ, මේ වීඩියෝ වල ස්ථාන ගැන කියද්දි මැප් එකේ පෙන්නව මදි, පොඩ්ඩ්ක් පාත් එක වගේ මොකක් ගැනද මේ කියන්නෙ කියල පැහැදිලිව පෙන්නන්න. (area එක කලර් කරල වගේ, කොහේ හරි යද්දි route එක වගේ...) බලන අපිට ඒ ගැන කිසිම අවබෝදයක් නෑනෙ. එහෙම දැනගෙන බලද්දි තවත් ලස්සන වෙයි වැඩේ. ඒ වගේම මොකක් හරි සිද්දියක් කියද්දි, ඒ ඒ ප්‍රදේශවල ඒ කාලෙ ගත්ත, තිබුන විදිහ ගැන අවබෝදයක් ගන්න පුලුවන් චායාරූප මේ රණවිරුවන් ලග තියෙනම් ඒවත් දාන්න වීඩියෝ එකට. ජය වේවා!!!
ජය වෙවා
මේව අහන අපිත් මනෝ ලෝක වල ඉන්නෙ බං දැන්. පට්ට මොරාල් එකේ අපිත් ඉන්නෙ. 😎😎
සුපිරියක් ❤️
ඔබට හැකි ඉක්මන් භවයකදී නිවන්සුව අත්වේවා 🌸
ආදරනීය විරුවානෙනි ඔබට නිවන් සුව ලැබෙවා ❤❤ respect ගල්ටා sir ❤🙏🙏🙏🙏
සුපිරි ❤️wanesa ..
සුපිරිම වැඩ්ඩෙක්
තෙරුවන් සරණයි විරෝධාර හමුදා කොල්ලෝ හැමෝටම ☝🙏🙏🙏🙏
I wish you all the best comando galtta🇱🇰🇱🇰🇱🇰💥💥💥💥
සුපිරිම වැඩකාරයෝ තමයි ☠️💀❤️මුළු මහත් රටක්ම ණයගැතියි ඔබලාට. මරණය පෙනි පෙනී නොබියව සතුරා ඉදිරියේ කල වික්‍රමයන් කිසිදා අමතක නොකරමු. රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️
ඔබට දීර්ගායු 🙏 ස්තුතියි වනැසTV ඔබතුමාටත් බෙහෙවින් 🙏❤️🙏
ඔබතුමා නැති නිසා නැවත නැවත බලනවා ගල්ටෝ.... අමරණීය රණවිරුවෙක් ❤ නිවන් සුව ලැබේවා වීරුවාණනී 🙏🙏🙏🙏✝️✝️✝️
සුපිරි වැඩසටහනක් තමයි ඉතින්☺️😁 මේක නම් . නමුත් ඉසුරු මාධව ගැන හැමෝම හැමදාම කියනවා, මාධව කව්ද සංජීව අය්යා එයා ගැන වැඩසටහනක් දෙන්න පුලුවන්ද . එම රනවිරුවා දැන් නෑ තමයි නමුත් මොනවගේ කෙනෙක් ද කියලා බලන්න අහන්න කැමති . 👍👍👍🙏🙏🙏
අපෙ ගමෙ අය්ය කෙනෙක් බන් සුපිරි වැඩ්ඩෙක්
😥😥😥
එයා මැරුන
නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට...
කොටින්ගෙන් බෙරැනත් ලග ඉන්න නරින්ගෙන් බෙරෙන්න බැරි වුනා නිවන් සුව විරැ සොයුරානනි
Commando galta excellent☺️
නිවන් සුව ලැබේවා ගල්ටා 🙏
ආදරෙයි ගලට 😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰පට්ටම කොල්ලෙක් එකෙන්ම වද්ඩෙක්
සුපිරි වීරයෙක් වගේම සුපිරි මතකයක් ආසාවෙන් බලන් හිටියා
අයියෙ කෙටි වීඩියෝ නම් එපා. ගල්ටගෙ පළමු කොටස වගේ පැයේ දෙකේ වීඩියෝ ඕන... හරියැ... 😎😎😎
බලං හිටියෙ 12.30 වෙනකං❤️😍
ගල්ටගේ කතා තමා හොදම. 💪💪💪💟💟
ඇයි හක්කා , හක්කත් එල............
@@nirmalsusan28 ගල්ටා කතාව බොක්කෙන්ම කියනවා. හක්කා, ලෝන් බන්ඩා සුපිරි චරිත. කොමාන්ඩෝ කියන්නේ ගැම්මක්ම තමා. 💪💪💪💪
ආදරෙයි .❤️
සුපිරි වැඩ්ඩෙක් අයියේ ඔයා❤️🙏
නියමයි 😍♥ආදරෙයි වැනස ♥
බුදු සරණයි..!
ඉසුරු මාධව හිටියා නම් කොච්චර වටිනවද?
ඉසුරු මාධව ❤❤❤❤❤❤
නිවන් සුව ලැබේවා ඔබට 🙏🙏මිහිපිට දෙවිවරු ❤
Great experience with true stories and make proud of you always hero
බලාගෙනම හිටපු වීඩියෝවක්
Superb ....නියම වීරයො ...❤️❤️
හදවතේ චරිතයක්❤️
Niyamai aiye....mevage rana viruvan hoyagena gihin ounge wirathvaya kiya panna thavathavayh hakiweva....jayen jayama weva......
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
ගල්ට කියන්නෙ පුදුම චරිතයක් .සුපිරි මතකයක් ඇති.හොද ඉවක් .හොද දැනීමක්.විටෙක ltte චරිත රගපාන නලුවෙක්😀😀.මාරයාවත් කකුල් දෙක මුල දනගස්සපු චරිතයක් .මේ වගේ චරිත විශ්‍රාම ගියත් තාමත් හිතේ හයිය ගතේ හයිය උපරිම තියෙනව ඇයි මේ වගෙ සුපිරි චරිත ටික එක මාස දෙකකට නැවත රාජකාරියට ගෙන්නල පාතාලෙ කියන බල්ලන්වයි කුඩු කාරයොයි අයිස් කාරයොයි.නැති කරන්න බාර දෙන්න ඔනි දුටු තැන වෙඩි තියන්න උස්සන්න නියෝග දීල බැස්සුවනම් රට ඇතුලට මාස දෙකෙන් ඔක්කොම නවත්තල ඉවර කරල බාර දෙයි අනාගත ඉපදෙන දරුවන්ට ලස්සන රටක් .තෙරුවන් සරණයි .සියලුම දෙවි දේවතාවන්ගෙ ආරක්ෂාව පිහිට සැනසුම නිතරම ලැබේවා !!!
❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිවන්සුව ලැබේවා ගල්ටා අයියේ ….!
නීවේදකයෙක් නම් @sanjeewa aiya තමයි ❤️ බලන්නකො වීඩියො එක කරන හැටි ❤️🥺 අපේ වීරෝදාර රනවිරුවා විතරයි කතා කරන්නෙ ❤🥰✌️..sanjeewa අයියා කරන්නේ ඔලුව වනන එකයි ,හ්ම් හ්ම් කියන එක විතරයි ❤️ respect sanjeewa අයියෙ ❤️✊ ඔයාගෙ චැනල් එකෙ හැම විඩියො එකක්ම බලනවා මන් ❤️🤝🙈
Aiye oya me karana de loku deyak moko ape lankawe inna unta yuddaya thibuna kiyalawath mathaka ne ranaviruwo mathaka ne 8ta pas nethi un kiuwe ape rabaviruwanta eth ape rate inna loku mahathwarun unui 8ta pas nethi un ranaviruwo thama me rata beragaththe oyata godak pin aiye oyata saman devidu pihitai miyagiya රණවිරුවන්ට niwan suwa pathanawa abaditha ayata ikman suwa pathanawa 🙏🙏🙏🙏🙏
කොටස් 100ක් දැම්මත් බලනවා bro