Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම සතුටුයි නංගි,මල්ලි ඔයාලට ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා❤💐💐😘
Mama oya dennata harima adarayi harima hondanisa
Oya wasanawanathayi oyage husband harima honda kenek
අනේ මෙහෙමවත් පුලුවන්ද ඔයාට😅පැහැදිලි ඉර්ෂියාව😂@@SamaliMk-oq6ps
@@Kitchenplus22ඒ දේවල් ගනන් ගන්න එපා.ඔයාලගේ ගමන ඔයාලා ඉදිරියට යන්න❤❤❤
ආසම දෙන්නෙක්
අක්කාගෙ.මුන හරීම සිරීයාවන්තයි..මර ලස්ස්නයි.මූන❤️
Thank you nanga❤️❤️ ආදරෙයි..❤️
අනෙ අක්කි මමත් අනුරාදපුරෙ ඉන්නෙ ඔයාල ඉන්නෙ කොහෙද හරිම තැන කියන්න මම එන්නම් ඔයාලගෙ ගෙදර නම්බරයක් දන්න කො🎉❤❤❤@@Kitchenplus22
කිව්වෙ මොනාද කියල අහන් හිටියෙත් නෑ මම බලාගෙන හිටියෙ අක්කගෙ මූණ දිහා හරිම පින් පාටයි..සිරියාවන්ත මූණක් දැක්කත් හිත පැහැදෙනවා..කතා කරන විලාසය..කතා කරන හැඩය හරිම ලස්සනයි.ලස්සන පවුලක්...❤බුදුසරණයි තුන් දෙනාටම 😘❤
හරිම නිහතමානී couple එකක්. අක්කා හරිම ලස්සනයි . මූණ හරිම සිරියාවන්ත පාටයි. මන් සුභ පතනවා ඉක්මනටම 1M වලට එන්න පුලුවන් වෙන්න කියලා . මාත් අක්කා වගේ. තනියම UA-cam channel එකක් පටන් ගත්තේ. තාම ටික දවසයි. මටත් සුභ ප්රාර්ථනා කරන්න ❤
Thank you nanga❤️❤️ ආදරෙයි..❤️ඔයාටත් සුබ පතනවා 🎉
Anuradhapura koheda oyala?math Anuradhapura inne
මම subscribe කළේ අද,එතකල් short video දැකලා බැලුවා,ඔයාලගේ ඉදිරිපත් කිරීමේ විලාශයට බලන්න හිතෙනවානංගි Q & A එකට ලස්සන ට කතා කළා, අනුරාධපුරයේ වුණත් ඔයාලා හරිම forward. හරිම සතුටුයි!සුබ පතනවා ඔයාලට,හැමෝම නොකියන දේවල් ටිකක් ඔයාළගෙන් ඇහුණා,කුහක කමක් නැති මිනිස්සු එහෙමයි,ඔයාලට කවමදාවත් වරදින්නේ නෑ, බුදු සරණයි, හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤❤❤🎉
හරිම සතුටුයි නංගි ඔයාලගෙ දියුණුව දැකලා.තව තවත් දියුණු වෙන්නට හැකිවේවායි හදවතින්ම ප්රාර්ථනා කරනවා
බොරු ආටෝප නෑ හරි සරල ආදරණීය පවුලක් ❤🎉 ඔහොම ම ජීවත් වෙන්න කවදාවත් අනිත් මිනිස්සු වගේ දියුණු වෙද්දි මිනිස්සු ඉස්සරහ අපහාස විඳින තැනට වැටෙන්න හිතන්නවත් එපා..ඔයාලට සුබ පතනවා..ඇස්වහක් කටවහක් වදින්නෙපා හැමෝම එක්ක සුහදව සතුටින් චිරාත් කාලයක් වැඩ කටයුතු සාර්ථක කරගෙන ඉන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා❤🎉
ඇස් වහක් කට වහක් වදින්න එපා රත්තරන් පවුලක්,තව තවත් දියුණු වෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා.බුදු සරනයි තුන් දෙනාටම❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි❤️🌹 ආදරෙයි..❤️
මල්ලී, නංගී සහ පොඩ්ඩා..... ඔයාලා ගැන හරිම සතුටුයි. ඒ වගේම ගොඩක් සතුටුයි ඔයාලා හරිම ලස්සනට වැඩේ කරගෙන යනවා. ඉදිරියටම එන්න. ලස්සන පව්ලක් වගේම මේ video එකෙනුත් ගොඩාක් ලස්සන අදහස් මං දැක්කා. ඔයාලට ජයෙන් ජයමවේවා. 👊🏻
ඔයාගෙ හිත හොද නිසා තමයි ❤මෙහෙම සෙනගක් ඔයා වටා එකතු උනේ
මම ආසම චැනල් එක බොරු ආටෝප නෑ පොලවෙ පය ගහල ඉන්න couple එකක් තවත් දියුණු වෙන්න ඕන අක්කි ඔයාල බුදු සරනයි ❤
නංගි මම දැක්ක නිහතමානීම දෙන්නෙක් ඔයාලා....හරිම ආසවෙන් බලනවා...බුදු සරණයි ඔයාලා තුන්දෙනාට❤❤❤❤❤
Thank you akka❤❤ ආදරෙයි..❤️ බුදුසරණයි
❤❤ හරිම සතුටුයි ඔයාල දෙන්න ගැන හරිම ආදරණියයි සතුටින් ඉන්න බුදුසරනයි
පුතාලා ඉන්න ගෙවල්වල එහෙම තමයි පුත්තු හරිම දගයි කොයි ගෙදරත් ඔයාහදනකැමඅපිත් හදනවා මමහින්නේ ඔයා හදනවා වගේ නමිරස නැතිව ඇති බුදුසරණයි❤❤🎉🎉
නිහතමානී couple එකක් ❤️
ආදරෙයි..❤️
අක්කා කතා කරන ලස්සන❤හරිම නිහතමානී🥹❤️🩹
බුදුසරනයි,පවිලටම,හැමබලාපොරොත්තුවක්ම,සාර්තක,වෙිවා,දේන්නම,හරාම,ලස්සනයි😀👍🙏🇲🇻🇱🇰
Thank you soo much❤️🌹 ආදරෙයි..
දුව හදන කෑම වර්ග මමත් හදනව සරලව කියලදෙන නිසා ලේසියි බොහෝම ස්තුතියි දුවට පුතාට දරුපැටියට හැමදාම සතුටින්ම ආදරයෙන්ම සුවයෙන්ම ඉන්න ලැබෙන්න කියල හදවතින්ම සුභ පතනව තෙරුවන් සරණයි 🙏🏻❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි❤️🌹 අම්මේ.. බුදුසරණයි
Chanel එක වගේ ම ඔයාලගේ ජීවිතයත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා!!!❤❤💐💐🥰🥰✨💛🧡❤️
ආදරෙයි නංගිටයි මල්ලි ටයි ❤❤❤ තව තවත් උතුරන්න හරියන්න ඕන ආදරෙයි ❤❤❤❤❤❤❤
ඔයා තව ලොකු ගමනක් යනවා පුතේ සුබපැතුම් ❤❤❤
ජයවේවා . හරිම සතුටුයි ආඩම්බරයි ඔයාලාගේ නිහතමානීකම නිස ඔයාලාට තව තවත් හරියන්න ඕනේ
ඔයා පැහැදිලිවම recipy එක දාන නිසා මම හැමදාම vidio බලනව. සුභ පැතුම්!!!❤
@@ChampaMapa Thank you soo much❤️🌹 ආදරෙයි..
තවත් ඉදිරියටම යන්න ලැබෙන්න ඕන ❤ ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා හරිම ආසාවෙන් 🎉
Thank you soo much❤️🌹 ආදරෙයි..❤️ බුදුසරණයි😇
මම ආසම චැනල් එක.ඇත්තටම වෙන අය වගේ නෙමෙයි හරිම හොදයි❤
❤❤❤❤❤❤❤❤adareii oyala dennatha subama suba ghamanak yanna idiriyathama yanna saktiya lebewaaa
කිසිම කුහකකමක් නැති දෙන්නෙක්❤ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ❤❤❤
මමත් බලනවා පුතේ ඔයාලදෙන්ටගොඩ අදරේයි බදු සරණයි ❤❤❤❤❤
ආසාවෙන් දානකන් බලන් ඉදපු වීඩියෝ එකක් හැබැයි දැන් තමා ඉතිම් බලන්න පුලුවන් වුනේ 😁🤭.තවත් ඉස්සරහටම යන්න පුලුවන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා ඔයලාට.තුන්දෙනාටම බුදු සරණයි.ආදරෙයි 🥰❤️❤️❤️
ආදරෙයි..❤️ බුදුසරණයි නගා❤❤
පුතේ ඔයාගෙ මිනිපීසා එකට මම හරිම ආසයි .ඔයාගෙ රෙසපි වලට කැමතියි .good luck and God bless both of you .
අනේ❤❤ Thank you soo much❤️🌹 ආදරෙයි..❤️ බුදුසරණයි😇අම්මේ
අන්න චුටියාගෙ දිව උලුක් වෙන නම කිවුවා😒❤ තුන්දෙනාටම ගොඩාරියක් ආදරෙ යි❤
You tube එක ගැන ඇත්තම කියනවා ඔය දෙන්නා.
ඔයාගේ වීඩියෝ දැකලා නොදැක්කා වගේ යන්නේ කොහොමද? ඒවා හරිම ලස්සනයි. මමත් බලලා තියෙනවා. අවංකවම ඔය දෙන්නට සුභ පතනවා චූටි පුතාටත් එක්ක. ජීවිතයේ ජයෙන් ජයම ලැබේවා 🙏❤️❤️❤️
pahu giya masa tikem aniwaren oyalge video ekk reccomnd wenw hemdm. congrulations
හරිම ආදරණීය පවුලක්....හරිම සිරියාවන්තයි තුන්දෙනාම.....බුදුසරණයි තුන්දෙනාටම .....❤
❤
මෙච්චර කාලෙකට you tube vlogs/ channel බැලුවා... ඒත් ඒ කට්ටියගෙන් බලන අය ලැබෙන ආදායම පිළිබඳ ප්රශ්න ගෙනාවත් ඒවාට ඔවුන් පිළිතුරු දෙන්නේ නැ.. ඒත් මෙයාල ඒකටත් උත්තර දුන්නා.. ඇත්තටම මං හරිම ආසයි අක්කි ඔයාගේ වීඩියෝස් වලට.. බුදු සරණයි ❤
Thank you soo much❤️🌹 ආදරෙයි..බුදුසරණයි
Harima නිහතමානීව katha karnwa kisima boruwak na harima adraniya family ekk adrei පරිස්සමෙන් inna budusarani ❤❤❤
තව තව ඔයාලගෙ චැනල් එක දියුනු වේවා....❤❤❤ ඔයාල තුන් දෙනාටම සතුටින් හැමදාම ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
දිනෙන් දින ඉදිරියටම යන්න ලබේවා❤❤
හරිම සතුටුයි නංගි, මල්ලි.අපේ ගෙදර අයත් ඔයාලගේ වීඩියෝ බලනවා.තවත් ඉදිරියටම යන්න සුබ පතනවා.
බොහොම ස්තුතියි.. ආදරෙයි❤️🌹
නංගි මල්ලි ඔය දෙන්නටම හදවතින්ම සුභ පතනවා❤❤❤දිගටම හොද දේවල් කරන්න ශක්තිය ලැබෙිවා..අාදරෙයි තුන් දෙනාටම.
ජය වේවා! දෙන්නටම.. ❤️❤️
මාත් ඊයෙ පළවෙනි vedeo එක දැම්මේ.. මාත් අක්කි වගේම තනියෙන් කරේ... ආස හිතෙනවා දැන්... මටත් මාස 5ක චූටි බබෙක් ඉන්නේ...තනියෙන්acount හැදුවේ... තනියෙන් vedeo කරෙ edite කරේ... ඒත් සතුටුයි... අක්කි වගේමයි මාත්...❤❤❤❤
Onna oya ekkaekatuuna.❤❤❤❤mage chanal eka petteth avith ynna adarei
@@SuGayan2121 අනිවාර්යයෙන් ❤️😍
❤onna maath dn oyage subscriber knk...
@@cupcake1160 😍🙏
Edit karana app eka mokadda dr
උදේශි.. මං හංසි (ඔයාට මතකද දන්නෙ නෑ..) මම හරිම ආසාවෙන් ඔයාගෙ චැනල් එකේ වීඩියෝ බලනවා.. මං ඔයාලට ඔයාලගෙ ඉදිරි අනාගතයට සුභ පතනවා.. ❤️❤️❤️
දෙන්නම ඇත්තම කීව එකට සතුටුයි😊❤❤
මම ඔයාල දෙන්නගෙ video බලන්න අරන් දැන් මාස 4යි හැබැයි මටත් තිබ්බ ඔයාල ගැන දැනගන්න ලොකු ආසාවක් අද ඔයාල දෙන්නගෙ විස්තර ඔක්කෝම දැන ගත්ත ඒ ගැන් හරිම සතුටුයි ❤️❤️❤️ මන් අනුරාධපුර කලාවැවේ රෝශානි
Apitath kiyannako chenal ekak hadana heti
අනේ Thank you soo much❤️🌹 ආදරෙයි.. මටත් හරිම සතුටුයි මේ අපිට් දෙන ආදරේට🎉
අපිටත් හරිම සතුටුයී... ඔයලාට තව තවත් ඉදිරියටම යන්න ශක්තීය වාසනාව ලැබේවා කියලා ප්රාර්තනා කරනවා... ජයෙන් ජය....🎉🎉
සුභ පැතුම් ❤ හරිම සතුටුයී 🎉ආදායම ගැන කියපු එකම යූටියුබ් චැනල් එක ඔයාලගෙ මම බලපු❤
ගොඩක් ලස්සනයි නංගී තවත් දියුණු වෙන්න පුළුවන් ඔයාලාට ❤
,බුදුසරණයි ඔයාලට.දිගුගමනක් යන්න ප්රාර්ථනා කරනවා.හදවතින්ම...
බුදුසරණයි❤️🌹 බොහොම ස්තූතියි❤️🌹
නිහතමානී මිනිස්සුන්ට හරියන්න ඕනේ උතුරන්නම ❤🙏
නියමයි ඔය දෙන්න❤️❤️❤️.සුභ පැතුම් ඔයාලට ❤❤❤. මාත් ආසයි එකක් පටන් ගන්න.edit කරන්නෙත් phone එකෙන්මද එතකොට...
ශෝයි අනේ ඔයාල දෙන්නා
Ahamben hambunee short video welin dekala asawai unanduwai thibbanm krann beri deyak nh supiri Ayye Ajke ❤🎉
Akki katha karaddi harima sweet appa..shoi family ekak. Theruwan saranai ❤
හරිම සතුටුයි නංගී ,මල්ලි 🙏 ඉදිරියට යන්න සුබ පතනවා 👍
ඇත්ත විදිහට රගපාන්නෙ නැතුව කරන මන් දැක්ක එකම චැනල් එක මන් හිතන්නෙ..ආදරෙයි ඔයාලට..පරිස්සමෙන් ඉන්න..සුබ පැතුම් 🎉❤
@@Kitchenplus22 ❤️❤️
Math ads yama UA-cam aka dakke mechchera kal dakke shot video attha katha kala budu saranai oyalata ❤
Adamai akki oyalaga vidiyo akak baluva maru adarai akki dannatana
මමත් එක එක විදිහට කෑම වර්ග හදන කෙනෙක්. මම ඔයාලගේ වීඩියෝස් බලනවා. ඔය දෙන්නම හරිම සරලයි . ඔය නිහතමානී කම හැමදාම තියාගන්න. ගොඩක් ආදරෙයි. තුන්දෙනාටම ශ්රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටයි.
බොහොම ස්තූතියි❤️🌹 ආදරෙයි..❤️ බුදුසරණයි
Congratulations සුද්දී ❤🎉
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා අක්කේ ඔයාට
තෙරුවන් සරණයි ලස්සනයි අපි ඕමාන් ❤💞🌹💕ආදරේ 💕❤️💞👍👍👍
Oyage hema wedasatahanakma mama balanawa nangi. Oya katha karana vilaseta hari kemathi. Mallith hari hoda paatay. Oyalata suba anagathayak.
ආදායම කීව හැමෝම එහෙම නැහැ❤❤❤❤ 🎉🎉🎉
බොහොම ස්තූතියි❤️🌹
මල්ලි හම්බ උනා.මමකතාකරා.ඔයාගෙ වීඩියෝ බලනවා.ලස්සනයි .ඔයා ගේ කෑම මමත් හදනව.මල්ලිට මම කිවුව.
මමත් අනුරාධපුර තමා
අනේ❤❤ ආදරෙයි..❤️ අක්කේ❤️🌹 thank you soo much❤️🌹
Oyala Hari hodai aththa kiyanne na kisima kenek ❤
ලොකු සෝබන නැතුව ඔයදෙන්නා මේක කරනවා මාර සතුටුයි සහෝ❤🎉
Unique cooking channel ekk ...😊🎉Harima lassanai akka❤🎉
සුභ පැතුම්🎉🎉🎉🎉
So happy for u! Keep it up!
ඒ නංගි සිරියාවයි . 😍❤️
Wow , congratulations ❤❤
Oyla vithari kiwwe youtube ekan hambena mudal gena..wena chanel wala aya ahema kiyanne..oylata thwath hariyanna oni...good luck❤
Thank you soo much❤️🌹 ආදරෙයි..❤️
Eka hoda wedak..math mage income ,eka gena okkoma details kiwwa...oka kiwwa kiyala adu wenneth ne..wedi wenneth ne😂😂❤❤❤❤🎉🎉🎉
Thawath issarahata yanna oni oyala akke... hithata senasimak oyalage vedio dkiddi
Congratulations nangi ❤❤.හරිම ශොක් ඔයගෙ recipe ..මම නිතරම හදනවා .. හරිම කෙටි ක්රම.. Good luck ..❤❤
jesu pihitai 🙏🙏🙏
අනේ අක්කි හරිම සතුටුයි හරියට ඒක මට හම්බුනා වගේ.එදා එදන්ම අක්කිලාගෙ වීඩියෝ බලනවා.සමහර ඒවට comment එකක් දාන්න බැරි උනත් like එකක් හරි දාලා යනවා.හරිම සතුටුයි මටනම්..මං අක්කිගෙ කෑම හැම එකක් වගේම හදලා තියෙන්නෙ. Husbandටත් මං නිතරම ඔයාලගෙ වීඩියෝ share කරනවා බලන්නකො ඒ අයියා හරිම හොද මහත්තයෙක් ඔයත් ඒ වගෙ වෙන්න කියල🤭..ඇස් වහක් නම් වදින්න එපා පුන්චි පවුලට.ඉස්සරහටත් මෙහෙම වීඩියෝ අරන් එන්න වාසනාව ලැබේවා කියලා ප්රාර්තනා කරනවා.බුදු සරනයි අක්කිටයි අයියටයි චූටි පැටියටයි.❤
අනේ❤❤ Thank you soo much❤️🌹 ආදරෙයි..❤️ බුදුසරණයි😇අපිට නිතරම comment කරන කෙනෙක් ❤
Mamath chanal ekak patan gatta podiwata. oyalage video eka api wage aluth ayata mara motivation ekak❤❤thank you..❤
හැමදාම සතුරින් ඉන්න ලැබෙන්න ඕනේ ❤❤
ඉදිරියටම යන්න සුබ පතනවා දෙන්නටම 💖💕💕💐💐
ජය සතුට පිරෙන්න සුබ පැතුම් බුදුසරනයි
All d best best couple...Wish u to a bright future
Ane akki matth aththatama asai.man godak kal idala try kara.
අනේ අක්කේ අයියේ...ඔය දෙන්නා නම් නියමයි.👌 හරිම සරලව ජීවත් වෙනවා. ඔය දෙන්නා වගේ ජීවත් වෙන්න ආසා හිතෙනවා.🥰❤️ ඔය දෙන්නා දවසෙන් දවස දියුණු වෙන්න ඕනෙ❤ ආදරෙයි ඔයාලා දෙන්නටම 🥰❤️
Onna nangi maath sub karaa. ❤❤❤
ජය වේවා ❤❤❤❤❤
සුභ පතනවා තව ඉස්සරහට යන්න .. හරි ආදරනීයයි🎉🎉🎉
බොහොම ස්තුතියි ❤️🌹
❤❤❤❤ බුදු සරනයි දෙව්පිහිටයි oyalata math හැමදාම බලනවා ඔයාගෙ video ❤❤❤
හරිම සොක් අනේ
කිසිම කුහකකමක් නැති දෙන්නෙක් ඉදිරියටම යන්න සුභ පාතනාව හැමදම ආදරෙයි සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤❤
Apith anuradapure akki. Oyage videos api balanawa
Saralawa hamadeyakma kiyala denawata godak thanks nanga
ආදරෙයි..❤️ ❤
Best of luck akkiii❤❤❤❤
ඔයාලා මේ video එක කරපු ෆෝන් එක මොකද්ද කියන්න කෝ❤
හරිම සතුටුයි නංගි...❤❤ඉදිරියටම යන්න හදවතින්ම සුබ පැතුම්...🥰🥰🥰🥳🥳
ශෝයි අනේ ඔයාලා.... 🥰💗
තවත් ඉදිරියට යන්න ගොඩාක් ආදරෙන් සුබ පතනවා අක්කේ... අයියේ...❤❤
Congratulations අක්කා & අයියා❤😍✨️
Akke oya harima lassanai... congratulations akka❤
Congragulation akke❤❤
Godak satutui akke
හරිම සතුටුයි නංගි,මල්ලි ඔයාලට ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා❤💐💐😘
Mama oya dennata harima adarayi harima hondanisa
Oya wasanawanathayi oyage husband harima honda kenek
අනේ මෙහෙමවත් පුලුවන්ද ඔයාට😅පැහැදිලි ඉර්ෂියාව😂@@SamaliMk-oq6ps
@@Kitchenplus22ඒ දේවල් ගනන් ගන්න එපා.ඔයාලගේ ගමන ඔයාලා ඉදිරියට යන්න❤❤❤
ආසම දෙන්නෙක්
අක්කාගෙ.මුන හරීම සිරීයාවන්තයි..මර ලස්ස්නයි.මූන❤️
Thank you nanga❤️❤️ ආදරෙයි..❤️
අනෙ අක්කි මමත් අනුරාදපුරෙ ඉන්නෙ ඔයාල ඉන්නෙ කොහෙද හරිම තැන කියන්න මම එන්නම් ඔයාලගෙ ගෙදර නම්බරයක් දන්න කො🎉❤❤❤@@Kitchenplus22
කිව්වෙ මොනාද කියල අහන් හිටියෙත් නෑ මම බලාගෙන හිටියෙ අක්කගෙ මූණ දිහා හරිම පින් පාටයි..සිරියාවන්ත මූණක් දැක්කත් හිත පැහැදෙනවා..කතා කරන විලාසය..කතා කරන හැඩය හරිම ලස්සනයි.ලස්සන පවුලක්...❤බුදුසරණයි තුන් දෙනාටම 😘❤
හරිම නිහතමානී couple එකක්. අක්කා හරිම ලස්සනයි . මූණ හරිම සිරියාවන්ත පාටයි. මන් සුභ පතනවා ඉක්මනටම 1M වලට එන්න පුලුවන් වෙන්න කියලා . මාත් අක්කා වගේ. තනියම UA-cam channel එකක් පටන් ගත්තේ. තාම ටික දවසයි. මටත් සුභ ප්රාර්ථනා කරන්න ❤
Thank you nanga❤️❤️ ආදරෙයි..❤️ඔයාටත් සුබ පතනවා 🎉
Anuradhapura koheda oyala?math Anuradhapura inne
මම subscribe කළේ අද,එතකල් short video දැකලා බැලුවා,ඔයාලගේ ඉදිරිපත් කිරීමේ විලාශයට බලන්න හිතෙනවා
නංගි Q & A එකට ලස්සන ට කතා කළා, අනුරාධපුරයේ වුණත් ඔයාලා හරිම forward. හරිම සතුටුයි!සුබ පතනවා ඔයාලට,
හැමෝම නොකියන දේවල් ටිකක් ඔයාළගෙන් ඇහුණා,කුහක කමක් නැති මිනිස්සු එහෙමයි,ඔයාලට කවමදාවත් වරදින්නේ නෑ, බුදු සරණයි, හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤❤❤🎉
හරිම සතුටුයි නංගි ඔයාලගෙ දියුණුව දැකලා.තව තවත් දියුණු වෙන්නට හැකිවේවායි හදවතින්ම ප්රාර්ථනා කරනවා
බොරු ආටෝප නෑ හරි සරල ආදරණීය පවුලක් ❤🎉 ඔහොම ම ජීවත් වෙන්න කවදාවත් අනිත් මිනිස්සු වගේ දියුණු වෙද්දි මිනිස්සු ඉස්සරහ අපහාස විඳින තැනට වැටෙන්න හිතන්නවත් එපා..ඔයාලට සුබ පතනවා..ඇස්වහක් කටවහක් වදින්නෙපා හැමෝම එක්ක සුහදව සතුටින් චිරාත් කාලයක් වැඩ කටයුතු සාර්ථක කරගෙන ඉන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා❤🎉
ඇස් වහක් කට වහක් වදින්න එපා රත්තරන් පවුලක්,තව තවත් දියුණු වෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා.බුදු සරනයි තුන් දෙනාටම❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි❤️🌹 ආදරෙයි..❤️
මල්ලී, නංගී සහ පොඩ්ඩා..... ඔයාලා ගැන හරිම සතුටුයි. ඒ වගේම ගොඩක් සතුටුයි ඔයාලා හරිම ලස්සනට වැඩේ කරගෙන යනවා. ඉදිරියටම එන්න. ලස්සන පව්ලක් වගේම මේ video එකෙනුත් ගොඩාක් ලස්සන අදහස් මං දැක්කා. ඔයාලට ජයෙන් ජයමවේවා. 👊🏻
ඔයාගෙ හිත හොද නිසා තමයි ❤මෙහෙම සෙනගක් ඔයා වටා එකතු උනේ
මම ආසම චැනල් එක බොරු ආටෝප නෑ පොලවෙ පය ගහල ඉන්න couple එකක් තවත් දියුණු වෙන්න ඕන අක්කි ඔයාල බුදු සරනයි ❤
Thank you nanga❤️❤️ ආදරෙයි..❤️
නංගි මම දැක්ක නිහතමානීම දෙන්නෙක් ඔයාලා....හරිම ආසවෙන් බලනවා...බුදු සරණයි ඔයාලා තුන්දෙනාට❤❤❤❤❤
Thank you akka❤❤ ආදරෙයි..❤️ බුදුසරණයි
❤❤ හරිම සතුටුයි ඔයාල දෙන්න ගැන හරිම ආදරණියයි සතුටින් ඉන්න බුදුසරනයි
පුතාලා ඉන්න ගෙවල්වල එහෙම තමයි පුත්තු හරිම දගයි කොයි ගෙදරත් ඔයාහදනකැමඅපිත් හදනවා මමහින්නේ ඔයා හදනවා වගේ නමිරස නැතිව ඇති බුදුසරණයි❤❤🎉🎉
නිහතමානී couple එකක් ❤️
ආදරෙයි..❤️
අක්කා කතා කරන ලස්සන❤
හරිම නිහතමානී🥹❤️🩹
බුදුසරනයි,පවිලටම,හැමබලාපොරොත්තුවක්ම,සාර්තක,වෙිවා,දේන්නම,හරාම,ලස්සනයි😀👍🙏🇲🇻🇱🇰
Thank you soo much❤️🌹 ආදරෙයි..
දුව හදන කෑම වර්ග මමත් හදනව සරලව කියලදෙන නිසා ලේසියි බොහෝම ස්තුතියි දුවට පුතාට දරුපැටියට හැමදාම සතුටින්ම ආදරයෙන්ම සුවයෙන්ම ඉන්න ලැබෙන්න කියල හදවතින්ම සුභ පතනව තෙරුවන් සරණයි 🙏🏻❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි❤️🌹 අම්මේ.. බුදුසරණයි
Chanel එක වගේ ම ඔයාලගේ ජීවිතයත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා!!!
❤❤💐💐🥰🥰✨💛🧡❤️
බොහොම ස්තූතියි❤️🌹 ආදරෙයි..❤️
ආදරෙයි නංගිටයි මල්ලි ටයි ❤❤❤ තව තවත් උතුරන්න හරියන්න ඕන ආදරෙයි ❤❤❤❤❤❤❤
ඔයා තව ලොකු ගමනක් යනවා පුතේ සුබපැතුම් ❤❤❤
ජයවේවා . හරිම සතුටුයි ආඩම්බරයි ඔයාලාගේ නිහතමානීකම නිස ඔයාලාට තව තවත් හරියන්න ඕනේ
ඔයා පැහැදිලිවම recipy එක දාන නිසා මම හැමදාම vidio බලනව. සුභ පැතුම්!!!❤
Thank you soo much❤️🌹 ආදරෙයි..
@@ChampaMapa Thank you soo much❤️🌹 ආදරෙයි..
තවත් ඉදිරියටම යන්න ලැබෙන්න ඕන ❤ ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා හරිම ආසාවෙන් 🎉
Thank you soo much❤️🌹 ආදරෙයි..❤️ බුදුසරණයි😇
මම ආසම චැනල් එක.ඇත්තටම වෙන අය වගේ නෙමෙයි හරිම හොදයි❤
❤❤❤❤❤❤❤❤adareii oyala dennatha subama suba ghamanak yanna idiriyathama yanna saktiya lebewaaa
කිසිම කුහකකමක් නැති දෙන්නෙක්❤ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ❤❤❤
බොහොම ස්තූතියි❤️🌹 ආදරෙයි..❤️
මමත් බලනවා පුතේ ඔයාලදෙන්ටගොඩ අදරේයි බදු සරණයි ❤❤❤❤❤
ආසාවෙන් දානකන් බලන් ඉදපු වීඩියෝ එකක් හැබැයි දැන් තමා ඉතිම් බලන්න පුලුවන් වුනේ 😁🤭.තවත් ඉස්සරහටම යන්න පුලුවන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා ඔයලාට.තුන්දෙනාටම බුදු සරණයි.ආදරෙයි 🥰❤️❤️❤️
ආදරෙයි..❤️ බුදුසරණයි නගා❤❤
පුතේ ඔයාගෙ මිනිපීසා එකට මම හරිම ආසයි .ඔයාගෙ රෙසපි වලට කැමතියි .good luck and God bless both of you .
අනේ❤❤ Thank you soo much❤️🌹 ආදරෙයි..❤️ බුදුසරණයි😇අම්මේ
අන්න චුටියාගෙ දිව උලුක් වෙන නම කිවුවා😒❤ තුන්දෙනාටම ගොඩාරියක් ආදරෙ යි❤
You tube එක ගැන ඇත්තම කියනවා ඔය දෙන්නා.
ඔයාගේ වීඩියෝ දැකලා නොදැක්කා වගේ යන්නේ කොහොමද? ඒවා හරිම ලස්සනයි. මමත් බලලා තියෙනවා. අවංකවම ඔය දෙන්නට සුභ පතනවා චූටි පුතාටත් එක්ක. ජීවිතයේ ජයෙන් ජයම ලැබේවා 🙏❤️❤️❤️
Thank you soo much❤️🌹 ආදරෙයි..
pahu giya masa tikem aniwaren oyalge video ekk reccomnd wenw hemdm. congrulations
හරිම ආදරණීය පවුලක්....හරිම සිරියාවන්තයි තුන්දෙනාම.....බුදුසරණයි තුන්දෙනාටම .....❤
Thank you soo much❤️🌹 ආදරෙයි..❤️ බුදුසරණයි😇
❤
මෙච්චර කාලෙකට you tube vlogs/ channel බැලුවා... ඒත් ඒ කට්ටියගෙන් බලන අය ලැබෙන ආදායම පිළිබඳ ප්රශ්න ගෙනාවත් ඒවාට ඔවුන් පිළිතුරු දෙන්නේ නැ.. ඒත් මෙයාල ඒකටත් උත්තර දුන්නා.. ඇත්තටම මං හරිම ආසයි අක්කි ඔයාගේ වීඩියෝස් වලට.. බුදු සරණයි ❤
Thank you soo much❤️🌹 ආදරෙයි..බුදුසරණයි
Harima නිහතමානීව katha karnwa kisima boruwak na harima adraniya family ekk adrei පරිස්සමෙන් inna budusarani ❤❤❤
Thank you soo much❤️🌹 ආදරෙයි..බුදුසරණයි
තව තව ඔයාලගෙ චැනල් එක දියුනු වේවා....❤❤❤ ඔයාල තුන් දෙනාටම සතුටින් හැමදාම ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
Thank you soo much❤️🌹 ආදරෙයි..බුදුසරණයි
දිනෙන් දින ඉදිරියටම යන්න ලබේවා❤❤
Thank you soo much❤️🌹 ආදරෙයි..
හරිම සතුටුයි නංගි, මල්ලි.අපේ ගෙදර අයත් ඔයාලගේ වීඩියෝ බලනවා.තවත් ඉදිරියටම යන්න සුබ පතනවා.
බොහොම ස්තුතියි.. ආදරෙයි❤️🌹
නංගි මල්ලි ඔය දෙන්නටම හදවතින්ම සුභ පතනවා❤❤❤දිගටම හොද දේවල් කරන්න ශක්තිය ලැබෙිවා..අාදරෙයි තුන් දෙනාටම.
ජය වේවා! දෙන්නටම.. ❤️❤️
Thank you soo much❤️🌹 ආදරෙයි..
මාත් ඊයෙ පළවෙනි vedeo එක දැම්මේ.. මාත් අක්කි වගේම තනියෙන් කරේ... ආස හිතෙනවා දැන්... මටත් මාස 5ක චූටි බබෙක් ඉන්නේ...තනියෙන්acount හැදුවේ... තනියෙන් vedeo කරෙ edite කරේ... ඒත් සතුටුයි... අක්කි වගේමයි මාත්...❤❤❤❤
Onna oya ekkaekatuuna.❤❤❤❤mage chanal eka petteth avith ynna adarei
@@SuGayan2121 අනිවාර්යයෙන් ❤️😍
❤onna maath dn oyage subscriber knk...
@@cupcake1160 😍🙏
Edit karana app eka mokadda dr
උදේශි.. මං හංසි (ඔයාට මතකද දන්නෙ නෑ..) මම හරිම ආසාවෙන් ඔයාගෙ චැනල් එකේ වීඩියෝ බලනවා.. මං ඔයාලට ඔයාලගෙ ඉදිරි අනාගතයට සුභ පතනවා.. ❤️❤️❤️
දෙන්නම ඇත්තම කීව එකට සතුටුයි😊❤❤
මම ඔයාල දෙන්නගෙ video බලන්න අරන් දැන් මාස 4යි හැබැයි මටත් තිබ්බ ඔයාල ගැන දැනගන්න ලොකු ආසාවක් අද ඔයාල දෙන්නගෙ විස්තර ඔක්කෝම දැන ගත්ත ඒ ගැන් හරිම සතුටුයි ❤️❤️❤️ මන් අනුරාධපුර කලාවැවේ රෝශානි
Apitath kiyannako chenal ekak hadana heti
අනේ Thank you soo much❤️🌹 ආදරෙයි.. මටත් හරිම සතුටුයි මේ අපිට් දෙන ආදරේට🎉
අපිටත් හරිම සතුටුයී... ඔයලාට තව තවත් ඉදිරියටම යන්න ශක්තීය වාසනාව ලැබේවා කියලා ප්රාර්තනා කරනවා... ජයෙන් ජය....🎉🎉
Thank you soo much❤️🌹 ආදරෙයි..❤️ බුදුසරණයි😇
සුභ පැතුම් ❤ හරිම සතුටුයී 🎉ආදායම ගැන කියපු එකම යූටියුබ් චැනල් එක ඔයාලගෙ මම බලපු❤
ගොඩක් ලස්සනයි නංගී තවත් දියුණු වෙන්න පුළුවන් ඔයාලාට ❤
,බුදුසරණයි ඔයාලට.දිගුගමනක් යන්න ප්රාර්ථනා කරනවා.හදවතින්ම...
බුදුසරණයි❤️🌹 බොහොම ස්තූතියි❤️🌹
නිහතමානී මිනිස්සුන්ට හරියන්න ඕනේ උතුරන්නම ❤🙏
නියමයි ඔය දෙන්න❤️❤️❤️.සුභ පැතුම් ඔයාලට ❤❤❤. මාත් ආසයි එකක් පටන් ගන්න.edit කරන්නෙත් phone එකෙන්මද එතකොට...
ශෝයි අනේ ඔයාල දෙන්නා
Ahamben hambunee short video welin dekala asawai unanduwai thibbanm krann beri deyak nh supiri Ayye Ajke ❤🎉
Akki katha karaddi harima sweet appa..shoi family ekak. Theruwan saranai ❤
Thank you soo much❤️🌹 ආදරෙයි..බුදුසරණයි
හරිම සතුටුයි නංගී ,මල්ලි 🙏 ඉදිරියට යන්න සුබ පතනවා 👍
Thank you soo much❤️🌹 ආදරෙයි..බුදුසරණයි
ඇත්ත විදිහට රගපාන්නෙ නැතුව කරන මන් දැක්ක එකම චැනල් එක මන් හිතන්නෙ..ආදරෙයි ඔයාලට..පරිස්සමෙන් ඉන්න..සුබ පැතුම් 🎉❤
Thank you soo much❤️🌹 ආදරෙයි..
@@Kitchenplus22 ❤️❤️
Math ads yama UA-cam aka dakke mechchera kal dakke shot video attha katha kala budu saranai oyalata ❤
Adamai akki oyalaga vidiyo akak baluva maru adarai akki dannatana
මමත් එක එක විදිහට කෑම වර්ග හදන කෙනෙක්. මම ඔයාලගේ වීඩියෝස් බලනවා. ඔය දෙන්නම හරිම සරලයි . ඔය නිහතමානී කම හැමදාම තියාගන්න. ගොඩක් ආදරෙයි. තුන්දෙනාටම ශ්රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටයි.
බොහොම ස්තූතියි❤️🌹 ආදරෙයි..❤️ බුදුසරණයි
Congratulations සුද්දී ❤🎉
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා අක්කේ ඔයාට
Thank you soo much❤️🌹 ආදරෙයි..❤️ බුදුසරණයි😇
තෙරුවන් සරණයි ලස්සනයි අපි ඕමාන් ❤💞🌹💕ආදරේ 💕❤️💞👍👍👍
Oyage hema wedasatahanakma mama balanawa nangi. Oya katha karana vilaseta hari kemathi. Mallith hari hoda paatay. Oyalata suba anagathayak.
Thank you soo much❤️🌹 ආදරෙයි..බුදුසරණයි
ආදායම කීව හැමෝම එහෙම නැහැ❤❤❤❤ 🎉🎉🎉
බොහොම ස්තූතියි❤️🌹
මල්ලි හම්බ උනා.මමකතාකරා.ඔයාගෙ වීඩියෝ බලනවා.ලස්සනයි .ඔයා ගේ කෑම මමත් හදනව.මල්ලිට මම කිවුව.
මමත් අනුරාධපුර තමා
අනේ❤❤ ආදරෙයි..❤️ අක්කේ❤️🌹 thank you soo much❤️🌹
Oyala Hari hodai aththa kiyanne na kisima kenek ❤
ලොකු සෝබන නැතුව ඔයදෙන්නා මේක කරනවා මාර සතුටුයි සහෝ❤🎉
බොහොම ස්තූතියි❤️🌹
Unique cooking channel ekk ...😊🎉
Harima lassanai akka❤🎉
Thank you soo much❤️🌹 ආදරෙයි..
සුභ පැතුම්🎉🎉🎉🎉
So happy for u! Keep it up!
ඒ නංගි සිරියාවයි . 😍❤️
Wow , congratulations ❤❤
Oyla vithari kiwwe youtube ekan hambena mudal gena..wena chanel wala aya ahema kiyanne..oylata thwath hariyanna oni...good luck❤
Thank you soo much❤️🌹 ආදරෙයි..❤️
Eka hoda wedak..math mage income ,eka gena okkoma details kiwwa...oka kiwwa kiyala adu wenneth ne..wedi wenneth ne😂😂❤❤❤❤🎉🎉🎉
Thawath issarahata yanna oni oyala akke... hithata senasimak oyalage vedio dkiddi
Congratulations nangi ❤❤
.හරිම ශොක් ඔයගෙ recipe ..මම නිතරම හදනවා .. හරිම කෙටි ක්රම.. Good luck ..❤❤
Thank you soo much❤️🌹 ආදරෙයි..බුදුසරණයි
jesu pihitai 🙏🙏🙏
අනේ අක්කි හරිම සතුටුයි හරියට ඒක මට හම්බුනා වගේ.එදා එදන්ම අක්කිලාගෙ වීඩියෝ බලනවා.සමහර ඒවට comment එකක් දාන්න බැරි උනත් like එකක් හරි දාලා යනවා.හරිම සතුටුයි මටනම්..මං අක්කිගෙ කෑම හැම එකක් වගේම හදලා තියෙන්නෙ. Husbandටත් මං නිතරම ඔයාලගෙ වීඩියෝ share කරනවා බලන්නකො ඒ අයියා හරිම හොද මහත්තයෙක් ඔයත් ඒ වගෙ වෙන්න කියල🤭..ඇස් වහක් නම් වදින්න එපා පුන්චි පවුලට.ඉස්සරහටත් මෙහෙම වීඩියෝ අරන් එන්න වාසනාව ලැබේවා කියලා ප්රාර්තනා කරනවා.බුදු සරනයි අක්කිටයි අයියටයි චූටි පැටියටයි.❤
අනේ❤❤ Thank you soo much❤️🌹 ආදරෙයි..❤️ බුදුසරණයි😇අපිට නිතරම comment කරන කෙනෙක් ❤
Mamath chanal ekak patan gatta podiwata. oyalage video eka api wage aluth ayata mara motivation ekak❤❤thank you..❤
හැමදාම සතුරින් ඉන්න ලැබෙන්න ඕනේ ❤❤
Thank you soo much❤️🌹 ආදරෙයි..❤️ බුදුසරණයි😇
ඉදිරියටම යන්න සුබ පතනවා දෙන්නටම 💖💕💕💐💐
Thank you soo much❤️🌹 ආදරෙයි..බුදුසරණයි
ජය සතුට පිරෙන්න සුබ පැතුම් බුදුසරනයි
Thank you soo much❤️🌹 ආදරෙයි..බුදුසරණයි
All d best best couple...
Wish u to a bright future