Hadha Mandire | හද මන්දිරේ - GAYYA (Official Music Video)

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 709

  • @ShenalGunasekera
    @ShenalGunasekera 2 роки тому +1013

    අවුරුදු ගාණකට කලින් ඇමරිකාවේ කාමරයක් අස්සේ ෆෝන් එකකින් ෂූට් කරපු වීඩියෝ ඩෙමෝ එකේ ඉඳලා මික්ස් මාස් කරපු ට්‍රැක් එක සහිත ඔෆීෂල් මියුසික් වීඩියෝ එක වෙනකංම ආදරේ කරපු වැඩක්. ලස්සනයි

  • @kadamith
    @kadamith 2 роки тому +140

    Video එකට focus කරන්න බෑ මනුස්සයෝ.. ඒ තරමට vocal notes කන් දෙකට දැනිලා, හිතට වැදිලා, මොලේට දැනිලා, හිරිගඩු පිපෙනවා.🥰🥰 Love You ගයියා. 😍 This is absolutely amazing. ❤

    • @hslrazor
      @hslrazor 2 роки тому +5

      visuals නැතුව නිකම් දැම්මත් මෙව්වා හිට්... Simple amazing

  • @oshanipiumanthi7315
    @oshanipiumanthi7315 2 роки тому +196

    ගයියා මේ සිංදුව අවුරුදු 1.5කට විතර කලින් ඉන්සටග්‍රෑම් එකේ දාපු දවසෙ ඉඳන්ම වහ වැටිලා ඉන්නෙ... 🥰🥂🖤 ඒ තරමටම ලව් මේ සිංදුවට 🥺 Good luck Gayya!!! 🌹💕

  • @kusallakshan5016
    @kusallakshan5016 2 роки тому +53

    සිංදුවකින් හැඟීමක් ප්‍රකාශ කරන්නේ කොහොමද ඇහුවොත්..මෙන්න හොඳම උදාහරණයක්...පපුව කඩාගෙන යන්නම දෙනවා... Feeling එක උපරිමයි! 🖤🙌

  • @ChanukaMora
    @ChanukaMora 2 роки тому +37

    Gayya අයියා❤

  • @SahanChamikara
    @SahanChamikara 2 роки тому +220

    Our old gaiya is baaaaack❤️❤️

  • @ushadwickramaarachchi9096
    @ushadwickramaarachchi9096 2 роки тому +163

    සෙංකඩගල නුවර අරකට වඩා මේක හරි රහයි බන්. 💝. මරු ගයාන් පෙරේරා 💐

  • @Sanju.fernando
    @Sanju.fernando 2 роки тому +81

    Gayya මේ අවුරුද්දේ කරපු ලොකුම පින 🥰
    බාගෙට කියලා තිබ්බ cover එක complete කරපු එක 🤘

  • @KAMAJ
    @KAMAJ 2 роки тому +11

    Beautiful Brother

  • @kalendrabandara3283
    @kalendrabandara3283 2 роки тому +63

    පට්ට ආදරේ කරන කෙල්ලෙක් නැති කරගත්තු කොල්ලෙක්ට අඩන්නැතුව බලන්න අමාරු සිංදුවක් ; " කල පවු පල දී අද මා තැවෙමි" කියද්දි පපුව දාලා යනවා 😪💔

  • @gihan93
    @gihan93 2 роки тому +38

    ගයාන් කියන්නේ අපේ generation එකේ legend කෙනෙක්...අයියේ මැරෙන්න කලින් ඔයයි daddy සෙට් එකයි එකතුවෙලා කරන සින්දුවක් අහන්න ආසාවෙන් ඉන්නේ...එකතු වෙලා කරන්න අයියේ❤❤❤❤😘😘😘😘ජය ඔයාට❤🙏

    • @ushithamadushan9559
      @ushithamadushan9559 9 місяців тому

      Gayan e daws wala karapu sindu tika tham un thamath gahanne.

  • @F22RR22F
    @F22RR22F 2 роки тому +18

    I think this is the best original released in 2022. This is the output when artists do not shit care about producing music for stupid youtube trending lists and cheap entertainment. These are creations from the heart of artists. I can hear this even after 10 years from now. Bravo Gayya!!

  • @IrangaRanasinghe
    @IrangaRanasinghe 2 роки тому +9

    එදත් අදත් ආදරේ කරන වචන පෙළක් “ හද මංදිරේ “ ♥️🔥💆🏻‍♂️

  • @minurahalwathura
    @minurahalwathura 2 роки тому +71

    පපුව කඩාගෙන යන්නම දෙනවා ❤️🔥 #greatworkgayya

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 2 роки тому +17

    අද ශනිදා අද ඔබ තුමාට මුකුත් කරගන්න බැරි දවසක් ඉතිං කෝමද සිංදුවක් දැම්මේ😪

    • @nnawodya4314
      @nnawodya4314 2 роки тому +5

      මස්සිනා ගෙදර ඇවිල්ලා නැල්ලු.petrol ප්‍රශ්නනේ brother 🤦

    • @Onilaa
      @Onilaa 2 роки тому +1

      මස්සිනා left the chat 😮‍💨

    • @chillbro1310
      @chillbro1310 7 місяців тому

      Best comment!

  • @lilgurl2408
    @lilgurl2408 2 роки тому +24

    " සුව දුන් ආදරයේ මතකය මා රිදවාවී " ❤️

  • @chamathinlive4046
    @chamathinlive4046 2 роки тому +13

    මේ සිංදුව එනකන් අවුරුද්දකට වඩා බලාගෙන හිටියා අයියා 🥺❤️ මේ සිංදුවනම් පට්ට , මන් මාරම ආසයි , මාරම ආදරෙයි ඒ වචන වලට ❤️

  • @pasanKonline
    @pasanKonline 2 роки тому

    Marenna unath puluwan meka ahagena...!!! ammoooooooo!!! gayya...! thankuuu Massinaa......😍😍😍😍😘😘❤❤🌺

  • @isurudilhan7448
    @isurudilhan7448 2 роки тому +14

    ඉස්සෙලාම දැක්කෙ ස්ටෝරි දාපු දවසෙ..පට්ට සින්දුව,සින්දුවට සෙට් වෙන්නම විශුවල් එකත් සුපිරි..😍
    තව ඉස්සරහට සින්දු පෝලිමක් ඕනෙ ගයිය අයියේ.
    ගැම්මක් තමයි 🖤සුබපතනවා...🖤💪🏻💪🏻

  • @ashane.edirisinghe
    @ashane.edirisinghe 2 роки тому +30

    This song does not need a music video. Its all about vocal notes deep with feelings ❤️

  • @Chavindu-l1m
    @Chavindu-l1m 2 роки тому +7

    ගයියා මේක insta දාලා තිබ්බ දවසේ ඉදන් ඇහුවේ.ඒ තරම් හිතට වැදුනා.good job ගයියා music ,lyrics හැමදේම සුපිරි ❤️

  • @elonshepherd9099
    @elonshepherd9099 2 роки тому

    Dilru Costa aka Cozzy Magical hands as always

  • @thilangaweerasooriya2616
    @thilangaweerasooriya2616 2 роки тому +4

    ඒක මාරයි..
    මගේ late night ride home playlist එකේ උඩටම 😍🤩

  • @nipunkotage1651
    @nipunkotage1651 2 роки тому +10

    From the very first day that you posted this on your Instagram, I loved this. And I was waiting for this song. And today when I saw your post with regards this song was Soo happy. @gayya... You and @charitha are my favorite artists in this country. Keep up the good work brother. May God bless you and for your future.

  • @manuladeshan9639
    @manuladeshan9639 2 роки тому +7

    එකම එක වාක්‍යයි " හෘද සාක්ශියම වේදනාවක් , හිට් වෙන්නම ඕනෙ " 🌿🖤

  • @sethumijayasuriya
    @sethumijayasuriya 2 роки тому +7

    පවනේ දැවටී සුළඟේ හොරැහින් සැඟවී සුව දුන් ආදරයේ මතකය මා රිදවා වී
    ඒ වචන🔥♥

  • @anuruddhanammuniwijesiriwa7880
    @anuruddhanammuniwijesiriwa7880 2 роки тому +13

    Beautiful song.....continue your excellent contribution to the Sri Lankan music industry Guyya. You are fortunate to have a faithful fan base who never leave you under any condition. Soon you will get what you deserved.
    👍

  • @samuwatube
    @samuwatube 2 роки тому +2

    හද මන්දිරේ ඇඳි සිතුවමේ හැඩකාර මා අගබිසව රාජධානියේ
    මතකය අපේ ප්‍ර්මාදරේ නටඹුන් වෙලා වැළලී ගියා අතීතයේ...... ❤❤❤❤❤❤

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe 2 роки тому +10

    Gayya just keeps on giving amazing tracks he is back with a bang and now he is shining like he was always meant to..waiting for more like this.

  • @PramodikaAponsu
    @PramodikaAponsu Рік тому +3

    ලස්සන වචන ටිකක් ගොඩක් දැනෙනවා ❤
    ඒ melody music මේ ඔක්කොම එකතුවත් එක්ක සිංදුවට එකතු වුණු voice color එක feeling එක පට්ට 👌 ලස්සනයි ගොඩක් 🤟❤👌

  • @bashidhnokthab1279
    @bashidhnokthab1279 2 роки тому +8

    වැල් වටාරම් ලියන්න තේරෙන්නෙ නෑ ගයියා. මාර ලස්සනයි ❤

  • @sepalidissanayake570
    @sepalidissanayake570 2 роки тому +1

    Mn me sinduv release wenkl balan hitiye .eka harima lassanay ❤️❤️❤️

  • @dhanamillionaire8936
    @dhanamillionaire8936 2 роки тому +6

    Vocal notes ටික පට්ට...වචනවලට පුදුම රහක් දෙන්නෙ...❤️🔥 #OldGayyaIsBack

  • @wdhsadeepa
    @wdhsadeepa 2 роки тому +24

    Am I the only one who felt the feeling of an international song? ♥️🌎

  • @sam_nuwanga
    @sam_nuwanga 2 роки тому +3

    පුංචි කාලේ ඉදන් පට්ට ආදරෙයි ගයියා 🖤🖤🖤

  • @diamondstatus9481
    @diamondstatus9481 Рік тому +4

    අහන්න අහන්න ඇබ්බැහි වෙන, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤

  • @nethakasiriwardena3388
    @nethakasiriwardena3388 2 роки тому +4

    first view bruh 😌❤💥🤙This is a masterpiece.solid❤🙌🏼

  • @cestinemusic
    @cestinemusic 2 роки тому

    Looping over an hour! Much needed one bro!

  • @BrendaMendis
    @BrendaMendis 2 роки тому

    So beautiful gayya wishing you all the best and well done satheesh 🤩🙌

  • @damithanikasala0024
    @damithanikasala0024 Рік тому +1

    "පවනෙ දැවටී.. සුලගෙ හොරහින් සැගවී සුවදුන් ආදරයේ මතකය මා රිදවා වී "....❤️❤️❤️

  • @DasarathDAsH
    @DasarathDAsH 2 роки тому +2

    වෙනම තැනකට ගෙනිච්චා ❤️🥺

  • @geethkavishan7706
    @geethkavishan7706 2 роки тому

    Patta ayya me song ake podi kellakata ptateta love kara bro tnx full production akak dunnata

  • @pramuk7829
    @pramuk7829 2 роки тому +2

    Finally I can stop looping the very first Facebook video of this ❤️💯

  • @yachiYaqulah
    @yachiYaqulah Рік тому +1

    This vibe ❤️

  • @shaneholdenbottle149
    @shaneholdenbottle149 Рік тому +1

    You know it's a good song , when you got into it after one year from ....first listening

  • @danuka_prasantha
    @danuka_prasantha 2 роки тому +5

    ගයියගේ මේ ලඟ ලඟ ආව ඔක්කොම සිංදු මාරම ඉමෝශනල් 🥺😍❤️

  • @harithkotandeniya2763
    @harithkotandeniya2763 9 місяців тому

    Good to see you back in action. All the best for your future endeavors ❤

  • @rensithudayanga8993
    @rensithudayanga8993 2 роки тому +2

    මේ සිංදුව ගයාන් අයියා ❤Instagram එකට upload කරපු දවසෙ ඉදන් බලන් හිටියෙ Video එක එනකන් .පොඩි කාලෙ ඉදන් ආසම ගායකයා ආසම කටහඩක් ❤❤

  • @nayanaudayanga9396
    @nayanaudayanga9396 2 роки тому +1

    World Class singing , lyrics & video Gayya.....

  • @96dushan
    @96dushan Рік тому +2

    That feeling in the voice..... just no words to describe

  • @vimaa3605
    @vimaa3605 2 роки тому +33

    ඒක භාවනාවක්...සින්දුවට තියන ආසාව නිසාම cover එකක් කලා...හැමදාමත් ආදරේ කරන කට හඩක්❤️🙏 ජයවේවා අයියේ...❤️

    • @world-zs5sh
      @world-zs5sh 2 роки тому +2

      E cover ekth Patta bro.blwe nti Aya blnna 🤟👊💕.

  • @nisalekan9658
    @nisalekan9658 2 роки тому +2

    සිංදුවත් එක්ක ලිරික්ස් කියවද්දි පපුවට අනින හැඟිමක් බන් එන්නේ!!! තනිකර පිස්සුවක් ගයියා❤

  • @kavithdesilva
    @kavithdesilva 2 роки тому +1

    Sickkkkkk gayyyyaaa sickkkkkk🥺❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dinulkithsara2580
    @dinulkithsara2580 2 роки тому +5

    you bringing back the vibe we lost 8 years ago , u are the best!!!

  • @MrUdi123
    @MrUdi123 2 роки тому +2

    You too will be a legend like sunil aiya for sure. So talented. Good luck machan ❤

  • @minalivanheer5492
    @minalivanheer5492 2 роки тому +5

    Beautiful!! People only regret once they have lost their precious things ❤

  • @saltandpepper2002
    @saltandpepper2002 2 роки тому +10

    ගයියට වඩා හදිස්සියෙන් මේ Song එක release වෙනකන් මම බලං හිටියා බං. අද තමයි දවස 😌💜 Playlist එකට Add කරා එහෙනම්,
    "කල පව් පල දී අද මා.. තැවෙමී"

  • @anastafrenando7310
    @anastafrenando7310 2 роки тому +1

    god oyata hoda talant ekak deela tiyenava oyata dewiyan vhanse godak adarey tawa godak lasnnata me vage vada karanda ashirvada karana sekva god bless you brother

  • @judesilva3303
    @judesilva3303 2 роки тому +3

    අහපු පලවෙනිපාරින්ම ආස හිතුන සිංදුවක්🔥🥺❤

  • @SaradhaRajapaksha
    @SaradhaRajapaksha 2 роки тому +2

    Nice Vibe Gaiya🤟

  • @vimukthisilva9604
    @vimukthisilva9604 2 роки тому

    Gayyia Wensma widhk eka ktwth gnna be e vibe eka super 👌 Feeling wlin same. Thinking patta createful bro ❤' Hithna Tharam' asama ekak

  • @manilajayasinghe3864
    @manilajayasinghe3864 2 роки тому +2

    I listened to the first version of this song! This is addictiing ❤️ Love you Gayan aiya ❤️

  • @tharindumadhushan7776
    @tharindumadhushan7776 2 роки тому +11

    "මතු දා සසරේ හමු වෙයි ද බලා හිදිමි..!"

  • @cybersika
    @cybersika 2 роки тому +8

    මේක භාවනාවක් ගයියා❤️🔥මාරම ආසාවෙන් ඇහුවේ💜💫

  • @ak_maleesha99
    @ak_maleesha99 3 місяці тому +2

    gayya mn 2009 idanma oyage music ahanawa mt dan awurudu 21i. oyage song wlt hari kamathi a kale idamma

  • @chinthanafernando623
    @chinthanafernando623 2 роки тому +3

    එනකන් ආසාවෙන්ම බලන් හිටිය සින්දුවක් ❤️

  • @keerthisandaruwan
    @keerthisandaruwan Рік тому +1

    Absolutely the best song to feel ❤️❤️

  • @dilshansenanayake16
    @dilshansenanayake16 2 роки тому +6

    සුව දුන් ආදරයේ මතකය මා රිදවාවී 🤍✨

  • @damiththaraka9892
    @damiththaraka9892 Рік тому +2

    මේ ටයිප් සින්දු නම් ගයියා තමා..වස්ති සුස්ස්තිලා ලොවෙත් නෑ ඒ කාලේ..❤️

  • @yunod6126
    @yunod6126 2 роки тому +1

    Good to here ur voice again bro!!...good content and love the music...

  • @KD-zj4ye
    @KD-zj4ye 2 роки тому

    This is a beautiful song. I've listened to the song a lot on Spotify and finally checked if there's a music video for it - the video is simple yet beautiful. Gayan's vocals 👌
    Something I've noticed a lot: non-Buddhists in Sri Lanka sing about and even believe in Buddhist concepts like karma, සංසාරය, etc. I love that. Gayan is a Christian/Catholic but he wrote about kalakam paladeema (karma) and සසර (regardless of whether he believes in them or not), neither of which are in Christianity/Catholicism AFAIK. Shows how much Buddhism is intertwined in our culture ❤
    And is that a පිරිත් නූල that I see on Gayan's wrist? Says a lot about Gayan as a person too 🥰
    Hope it's not a cheap marketing trick 😅
    Anyways, I love the song

  • @ChamaraWeerasinghe
    @ChamaraWeerasinghe 2 роки тому +1

    අඩන්නේ නැතිව අඩන්න පුළුවන් Good luck Gayya!!!....

  • @omeshajayarathna3197
    @omeshajayarathna3197 Рік тому +1

    Gayan aiya you not in my singers ar list .. but I’m madly love this song ..😘

  • @namalmadhuranga5175
    @namalmadhuranga5175 9 місяців тому +2

    "ගහේ කටු උල් කරන්න ඕන නෑ"
    I'm totally addicted to your drug... keep it up Gayya...👊❤

  • @sachindraranasinghe8279
    @sachindraranasinghe8279 7 місяців тому

    So in love with this ❤️

  • @thilinawithanage1119
    @thilinawithanage1119 2 роки тому +3

    VOCAL NORTS ට්ක කන් වලට මිපැනි දානවා..🥰 WEDA NIYAMAI.. 🙌❤️

  • @thenujiherath3554
    @thenujiherath3554 2 роки тому +5

    Our old gayyaaaa🥺
    Such a vibe 💗😩

  • @ravinduyasas4466
    @ravinduyasas4466 2 роки тому

    No WORDS!

  • @karu3261
    @karu3261 2 роки тому +1

    Awrudu ganak balan hitiya sinduwak gayan aiya❤️

  • @LahiruDamianperera
    @LahiruDamianperera Рік тому

    This needs more views .....whyy that much underrated😮‍💨

  • @raveenphotography3731
    @raveenphotography3731 2 роки тому +1

    woooow marama lassanai sinduwath oya dennath

  • @nirmalweerasinghe1605
    @nirmalweerasinghe1605 2 роки тому

    ekale idanma kemathima sinduwak .. 😍😍

  • @nishi_hazel4095
    @nishi_hazel4095 2 роки тому +2

    දෙයියනේ දරාගන්න බෑ ඒක නම් 😭💓💓💓💓

  • @GihanJayawardanaOfficial
    @GihanJayawardanaOfficial 2 роки тому +1

    Always love the simplicity of your productions... Welcome back brother...

  • @diluminaambepitiya467
    @diluminaambepitiya467 2 роки тому +1

    gayya & Dilru ma boy greatest job💫❤️

  • @namilakumarasinghe9616
    @namilakumarasinghe9616 8 місяців тому

    පිස්සු හැදෙනවා 😇 ඇබ්බැහි වෙනවා මාර ලස්සනයි ❤

  • @SHANUKA
    @SHANUKA 2 роки тому

    🥰 eka maru aiye !

  • @kamikkandula1154
    @kamikkandula1154 2 роки тому +5

    people just dont realize just how hertbreaking this song.unrequited love is the worst❤

  • @Ishanmadhuka
    @Ishanmadhuka 2 роки тому +2

    ඒකාලේ ඉඳන් එනකන් බලන් හිටපු සින්දුවක් ❤️

  • @Avicz
    @Avicz 2 роки тому

    Powered Melody

  • @hashantha_lk
    @hashantha_lk 2 роки тому +3

    Unique voice. We live you and your work always ❤

  • @ErandaMOfficial
    @ErandaMOfficial 2 роки тому +1

    We love you Gaiya ❤️🥂 This what we need 🥂

  • @nisaljayasundara8430
    @nisaljayasundara8430 2 роки тому +1

    next level stuff

  • @sandi18997
    @sandi18997 Рік тому +4

    හද මන්දිරේ ඇඳි සිතුවමේ හැඩකාර මා අගබිසව රාජධානියේ
    මතකය අපේ ප්ර්මාදරේ නටඹුන් වෙලා වැළලී ගියා අතීතයේ
    සිතකින් නොවේ හඬවා වෙන්වී ගියේ
    යදිමි සමා දණින් වැටී පාමුලේ
    පවනේ දැවටී සුළඟේ හොරැහින් සැඟවී
    සුව දුන් ආදරයේ මතකය මා රිදවා වී
    මතුදා සසරේ හමුවෙයිද බලා හිඳිමි
    කළ පව් ථල දී අද මා තැවෙමි
    කළ පව් පලදී අද මා...
    කඳුළැල් නෙතේ නුඹයි පිසළුවේ
    සල්ලාල බේබදුකම් වලින් තුති මා කළේ
    අවලම් මගේ මිතුරන් වටේ කළ චෝදනා හංගං හිතේ කෝම ඉවසුවේ
    නෑ වැටහුනේ මෝඩකම් මට මාගේ උඩඟුවේ
    බිසව වී අද ඔබ වෙන කෙනෙකුගෙ මාලිගේ
    පවනේ දැවටී සුළඟේ හොරැහින් සැඟවී
    සුව දුන් ආදරයේ මතකය මා රිදවා වී
    මතුදා සසරේ හමුවෙයිද බලා හිඳිමි
    කළ පව් ථල දී අද මා තැවෙමි
    කළ පව් ථල දී අද මා තැවෙමි...
    කළ පව් ථල දී අද මා තැවෙමි...

  • @radishaneranga9464
    @radishaneranga9464 2 роки тому

    Niyamai bro Lassanai song eka…❤️❤️❤️❤️👍👍👊👊

  • @vimuishara7606
    @vimuishara7606 2 роки тому

    Superb gayya ee song eke Lyrics & melody 🥺❤

  • @SasmithaSayuranga-kf9sn
    @SasmithaSayuranga-kf9sn 7 місяців тому

    නියමයි අයියේ ඔයාලා දෙන්නම ලස්සනම ලස්සනයි❤❤❤❤

  • @nathaliyaprabhani8871
    @nathaliyaprabhani8871 2 роки тому +1

    Thanz gayya❤ nathnam meka insta ekata gihin ahanna epai 😅balagenama hitpu ekk😍🥺♥️

  • @LearneCrypto
    @LearneCrypto 2 роки тому

    New fav!

  • @pubuduskw
    @pubuduskw 2 роки тому +8

    හැමදාම අලුත් වෙන ගයියා!! 👏🔥😍