man hamadama me wadasatahana balanawa.chamin mahaththaya kiyana godak dewal man pili padinawa.mata sahanayak prathipala tika tika thiyenawa.godak pin oba thumata.gayaththree manthraya man hamadama danawa.pirith dala inpasuwa gayaththree manthraya,laxmi manthraya,om karaya danawa.❤
Mu pal horek mu borukarayek mu hora thakkadiyek prawesamwanna Mekata rawatila AKALAYE MIYAYANNA EPA Mekata rawatila nathi manasika kayika leda hadaganna epa
ඔබතුමා ඇතුළු නිවේදනය කර වැඩසටහන ඉදිරිපත් කරන දෙදෙනා ට අරිගතෝ ...අරිගතෝ ...අරිගතෝ 🙏🙏🙏🙏
අරිගෝතෝ අරිගෝතෝ අරිගෝතෝ අනිවාර්යයෙන්ම ඇත්ත මෙම video එකෙන් කියන්න , ස්තුති ස්තුති ස්තුති , මාව සුවපත් කරපු විශ්ව යට ස්තුති ස්තුති 🙏🤲🦋
Thank you sir mama vesvasa karanava visvaya gena mama puduma vidiyata mama විස්වාසය karanava god bless you
ඔබ තුමාට ස්තුතිය විශ්ව
Obathumage wachana adahas 👌👍❤️
❤❤❤..Arigatho Arigatho Arigatho
මාව සුවපත් කල විශ්වයට ස්තූතියි ඔබතූමාට ස්තූතියි
man hamadama me wadasatahana balanawa.chamin mahaththaya kiyana godak dewal man pili padinawa.mata sahanayak prathipala tika tika thiyenawa.godak pin oba thumata.gayaththree manthraya man hamadama danawa.pirith dala inpasuwa gayaththree manthraya,laxmi manthraya,om karaya danawa.❤
ඩෝක්ට ශාන්ති පරනවිතාන හරිම හොද ඩෝක්ට කෙනෙක් ❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට සහ ඔබතුමාට සහ නිවේදක නිවේදිකා දෙපලටම .තෙරුවන්සරනයි .
ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏❤️❤️❤️❤️❤️❤️
මගේ දුවගේ විභාගයට එකසිය හැත්තෑ පහක් ලකුණු ලබා දුන්නා ට විෂ්මාතාවට ස්තූතියි
Theruwansaranai.
.
!
ඔබතුමා කියපු පහන(ගිනිකූර)මම පත්තු කරා ප්‍රතිඵල තියෙනවා .ගොඩාක් ස්තුතියි .
mewani wadagath wadasatahan idiripath karana neth fm ekata godak sthuthiy.
man harima asaiy niwedikawage voice ekataiy oyage adahas walataiy.harima lassana layanwitha madura hadak thiyenne.geethayak ahan innawa wage.a hada ahunath mata mara sathutuiy.oyala thun denatama godak sthuthiy.
You have a nice voice Kasuni.
Very good program with Charmin sir🙏🏻🙏🏻
ස්තුතියි සියලු දෙනාටම ♥️🙏🙏
බොහොම ස්තුතියි .❤
සියලුම දෙනාටම ❤❤
මගෙ ස්වාමියා රට යාමෙ සිහිනය සැබැකර ඩුන් ව්ෂ්වයට ස්තුති කලා. දන් එයා රට ඉන්නේ. Thank you. Me nalikawata. Chamin mahathatath🙏🙏🙏
Thank you sir
Arigatho arigatho arigatho...........
Sir, I am Hindu very good your program omsivsa ❤❤
සර්..මෙහි පැවසු පොලිසියේ සිදුවීම සත්‍යයකි...
❤❤❤❤
දරුඵල සමිබන්ධව වැඩසටහනක් කරන්න.
❤❤❤❤😊😊😊
💐💐💐💐💐❤️❤️❤️❤️
🙏🙏
Himalayan solt මිලදී ගත හැකි ස්ථාන සදහන් කරන්න පුලුවනිද
♥️♥️♥️♥️
දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අයට කරන්න පුලුවන් දෙවොල් ගැන කතා කරන්න
Bank card use කරද්දි කොහොමද කරන්න ඔනි
Daruwak balaporothu Wana ayata mantrayak thiyanawada
කවුන්සිලින් වලට මිලගනන් කියන්න පුලුවන්ද
ඊලග වැඩසටහනේ අනිවාර්යයෙන් භාවනාව ගැන කතා කරන්නකො. භාවනාවෙන් ලැබෙන ප්‍රතිලාභ මොන වගේ භාවනාවක්ද කරන්න සුදුසු? ඒ වගේම guided meditation භාවනා කරන එක හොදයිද කියල. මම දැනට ආලෝක භාවනාව කරනව. මම වැඩසටහනක් කිහිපයක දැක්ක "ඔබේ හිත හයිය නම් පමනක් පාන්දර භාවනා වඩන්න කියල. මොකද සමහර අත්භූත වගේම පියවි ඇසට නොපෙනෙන දේවල් පේන්න පුලුවන් කියල. මේ ගැන සත්‍යතාව දැනගන්න කැමතියි. 🙂
Me pinthuraya kohomda ganda
E pahana aluth kanna oni monthly
ගයත්‍රි මන්ත්‍ර පොත ලබා දෙන්න 0:29
Mage lunupahana pupuranawa hethuwa mokadda
Mu pal horek mu borukarayek mu hora thakkadiyek
prawesamwanna
Mekata rawatila AKALAYE MIYAYANNA EPA
Mekata rawatila nathi manasika kayika leda hadaganna epa
❤❤❤❤❤❤
ඔබ තුමා සහ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉
🙏🙏🙏
❤
❤❤❤❤❤❤❤