Mama mahathtaya kiyapu vidihata wadak kara hariyatama hari giya❤🙏🙏atthatama mata hita ganna bari una mata godak sathutui kiya ganna ba a sathuta..mage pdadiya wadi kara ganna kare.mage padiya eka parata 30.000k wadi karala aurudu 3kata passe..mama kuwait 🇰🇼 inne..mama me dewal godak viwasha karanawa
Sir.. mama sir kiyapu widihapta pahana papththu kala.. ,4weni dawase udeth papththu kala.. Wenadata wada pahana hodin Della papththu una.. pasuwa mama dakinna kota pahana thibba kurudu. Karabu neti pichchila glass Eka kalu wela thibba... Ei sir ehama une..mats loku prasnayak ehema une ei kiyala... MN kemathi e Gena Dena Ganna...
ape gedaratath awa talagoi 2k mama pahadili viduruwakata dehi gediyak dhala watura dala shalen thibba watura ain karanna ona dehi gediya ain karanna epa mhasa 2k vitara kara dan talagoi wathtewath na sorry watura mharukaranna ain karanna newey
කසුනි හරිම ලස්සනට මේ වැඩ සටහන කරගෙන යන්නවා. විශ්වයට ස්තුතියි..
විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
ස්තුතියි විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
මේ ලුනු පහන මම ඉස්සෙල්ලා ම හැදුවේ happy home වීඩියෝ එකෙන් බලලා . ඊට පස්සේ ගොඩාක් you tube chanels වලින් මේ ලුනු පහනට තවත් දේවල් එකතු කරලා ප්‍රසිද්ධ කලා .
Ow..
මෙය aw2kalin මෙයා dala tibba😊aaye kiwata
චාමින් මහත්මයා සහ නිවේදක දෙපලටත් තෙරුවන් සරණයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
මගේ බලාපොරොත්තු ප්‍රර්තනා ඉටු කර දුන්න ආදරණීය ව්ශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏 ❤❤❤❤❤
මේ වැඩසටහන මම ගොඩාක්ම
ආසාවෙන් බලන්නේ.ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට චාමින්
සර් ට සහ නිවේදිකාවට සහ
නිවේදක මහතාට.තෙරුවන්සරනයි හැමෝටම .❤❤🎉🎉❤❤...
විෂ්වයේ ආෂිර්වාදයෙන් සියලුම දෙනාටම යහපතක් ම වේවා
චාමින් මහතාටත් නිවේදක දේපලටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි...... 🙏🙏🙏.
මාගේ සියලු පැතුම් ඉටු කරදුන් ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා 🙏♥️🦋🪔⚜️🌍❤️💰🧡🔱💛🌷🩷🎀🧚♂️🛕💚🧚💜️♾️🙏♥️🦋🪔⚜️🌍❤️💰🧡🔱💛🌷🩷🩷🎀🧚♂️🛕💚🧚💜️♾️🙏♥️🦋🪔⚜️🌍❤️💰🧡🔱💛🌷🩷🎀🧚♂️🛕💚🧚💜️♾️
Wishwa mathawata sthuthi
චාමින් වර්නකුල මහතාටත් නෙත් fm 1 ටත් ගොඩාක් ස්තූතියි .මෙවැනි වැදගත් දේවල් අපිට කියා දෙනවට ❤❤
මම මෙම වැඩසටහන හරිම ආසාවෙන් අහන්නෙ.මගෙ ඉඩමක් විකිණීමට තිබුණා ලක්ෂ 35කට..මම විශ්වයට කිවිවා දිනයක් දාලා.මට දිනයට කලින් ලක්ෂ 15
ලැබුනා.advance. ඔබලා තුන්දෙනාට බොහොම පිං.ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි.
සර් කියා දෙන විදියට හරි ආසයි මම හෙටම..කරනවා ස්තුති සර් ඔබට හා මේ නිවෙදක දෙදෙනා ටත් ස්තුති
ObathmakieyanslunugannekohendaaneeSome songs have only feelings inside ❤️💫🥀🕊 33:40 33:46
ස්තුතියි ස්තුතියි ඔබතුමට අනෙක් වරයක් මම ස්තුතියි ❤❤❤❤❤❤ ඔබසාමට.ස්තුතියි ස්තුතියි ❤
අනේක වාරයක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤
ඇත්තටම හරිම වටිනා වැඩ සටහනක් ...අනවශ්‍ය කෝලම නලු හෙලියන්ගෙ ඒවට වඩා ගොඩක් හොඳයි......පිළිපදින අය අසයි නෙ ...බොහොම ස්තුති
ආදරණීය විශ්ව මාතාවට ස්තූතිය ඔබතුමාට තෙරැවන්සරණයි නිවේදනය කරන දෙදෙනාටත් තෙරැවන්සරණයි ස්තූතිය
ආදරනිය විශ්වයට ස්තුතියි❤️ස්තුතියි❤️ස්තුතියි මාගේ ඉඩම සහ ගෙය ඉක්මනින් විකුනා ගන්න උදවිකරන්න
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ.ව.විදේශගතවන..බලාපොරොත්තුව.ඉටුකරදුන්.විශ්වවයටත්.උත්තරිිතඑ .විශ්ව .මාතාවගේ .අනේක .වාරයක් .ස්තුතියි .ස්තුතියි .ස්තුතියි ..🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
බොහෝම ස්තූතියි.
ස්තුතියි ඔබලාට මේවා පෙන්නවට
ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🙏
බොහොමත්ම ස්තුතියි !!!🙏🙏🙏
ස්තුතියි චාම්‍න් මහත්මයානනේ නේත් ඔබලාටද ස්තුතියි විශ්ව මතාවටද ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මට මෙම වැඩසටහන මුනගැස්සුවාට
ස්තුතියි ඔබතුමාට
ගොඩාක් පින් ඔබතුමාට🙏🙏🙏🙏
මම ගොඩක් ආස වැඩ සටහනක් නෙත් එප්එමි අන්ලිමිටඩි සතුට
Sthuthi wewa vishwa mathawata sthuthi wewa..🙏🙏🙏❤️❤️❤️
සාදු සාදු සාදු
Auboho wewa
අපිට ලුණු ගන්නෙ කොහොමද කියලා කියන්න පිං සිද්ධ වෙයි.
Oba thumatath wishwa mathawata th aneka warayak sthuthi sthuthi sthuthi 🎉🎉🎉❤❤❤
ස්තුති 🙏🙏🙏🙏🙏🙏
ආදරනිය විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති
ස්තුතියි🎉❤
Very effective program ❤
Thank you both of you ❤
ස්තූතීයී හැමෝටම
oba thumatath niwedaka depalatath theruwan saranai oba thumage w
edasatahan mama balanawa mama karanawa awa sathyai
Mage balaporothu sema deyakma laba dun vishwayata sththui.sthuthi
මෙම පහන මීට පෙර happy home කියන යුටියුබ් නාලිකාවේ තිබුනා
Thank you obetumata saha net f m
නුවර දළදා පෙරහර අන්තිම රැ පෙරහර අවස් වෙලා කරඞූව ගෙඩිගේ විහාරයේ තැන්පත් කරාට පස්සේ දළදා කරඩුව දව් පෙරහරට ඇතා පිට තැන් ප්කරන තුරැම සද් පුජාව වත්වනවා
බෙර වාදනය සහ කවි කාර මඩුව මාරැවෙන් මාරැවට රාජකාරිය අකුරටම ලස්සනට ඉටු කරනවා….බලාගෙන ඉන්න හරිම ලස්සනයි.
Sthuthi sir 🙏💐💐
Thanks dear sir 🙏🏻
කඩේ හවසට වහල යද්දි නිවන්න ඕන නේද්
Thank you universe. 🙏❤️Thank you sir 🙏❤️
Duwala denna pennana obathumage...❤
Mama mahathtaya kiyapu vidihata wadak kara hariyatama hari giya❤🙏🙏atthatama mata hita ganna bari una mata godak sathutui kiya ganna ba a sathuta..mage pdadiya wadi kara ganna kare.mage padiya eka parata 30.000k wadi karala aurudu 3kata passe..mama kuwait 🇰🇼 inne..mama me dewal godak viwasha karanawa
Sthuthi.sthuthi. Sthuthi oba thumata.
Thanks sir
නෙත් fm 2024 8 24 සතුට අන් ලිම්ටට්
ස්තුතියි..ඔබ තුමිය වැඩ සටහන පටන් ගැනීමෙන් ම ශිෂ්‍යත්ව විභාගය ගැන මතක් කරා.. නමුත් ඒ අවසනය තෙක් මොකුත් සදහනක් උනෙ නහෑ...අනෙ පුළුවන් උනොත් ඒ ගැන ඉලග වැඩ සටහනෙ මොනවා හරි පිහිටක් වෙන විදිහෙ දෙයක් කියලා දෙනවද...🙏🙏🙏🙏🙏
Wishva mhatavat thank you
ඉගෙන ගන්න දරුවන්ට පාඩම් මතකයේ තබා ගැනීම සඳහා විශ්ව ආකර්ෂණය ලබා ගැනීම සඳහා කළ යුත්තේ කුමක් ද යන්න කියලා දෙන්න පුළුවන් ද ඔබ තුමාට
Thank you 🎉❤
Sir කඩෙන් ලුණු පැකැට් එකක් මිලදී ගත්තාම ඒක වරක් සෝදල ද පහනට එකතු කරන්න ඕනි
Unlimited satuta 7:05
හිමාලයා සෝල්ට් ගන්න තියෙන්නේ කොහේද .මට තාම ලැබුණේ නෑ???
සර් අපිට හිමාලියන් සල්ට් මෙ පැත්තෙ හොයා ගන්න නැහැ එම නිසා අපි නිතරම භාවිතා කරන ලුණු ගත්තට කමක් නැද්ද
Sir man inne Italy mata obathumawa sambanda karaganna puluwan kohomada
Mage duwa shishyathwa wibhagaya liyanna inne. E sadaha kala yuthu piliyamak kiyannako
Ada .man oya pahana heduwa ❤❤❤❤
මම මේ පහන දැන් ටික දවසක ඉඳලා පත්තු කරනවා. නමුත් මම මේකට පොල් තෙල් වෙනුවට තල තෙල් අබතෙල් කුරුඳු තෙල් මිශ්‍ර කරල දාන්නෙ. ඒක වැරදිද? පොල් තෙල්ද තල තෙල්ද වඩාත්ම සුදුසු?
මගේ මහාත්තයා හරිම හොද මනුස්සයෙක් ගතිගුණ හර්ම හොඳයි ඒත් අධිකවම සිගරට් අරක්කු බොනවා ඔය සිම්බල් මාක් එකේ ක්‍රමයට මට එයාගේ ඒ දේවල් නවත්ත ගන්න පුළුවන්ද අනේ පිලිතුරක් දෙන්න ඊ ලඟ වැඩසටහානෙ දී මම බලන් ඉන්නවා ස්තූතියි
Uturu disawe barinam wena disawak kiyanna
මම මෙ පහන පත්තු කරා එත් පැය ගානක් පත්තු වෙද්දි විදුරු වක් නිසා රස්නෙට පුපුරයිද
Sir esanatath pahana thiyanna puluvanda
හේතු දෙකකට එකවර මෙතර්ඩ් දෙකක් කරන්න පුළුවන් ද සර්..
Sir mata dana ganna oni me pahana kochchara davasakata passeda ayeth lunu dala aluth karanne kiyala.
මහතානෙනි හිමාලයින් salt ම දාන්න ඔනේද.බෙහෙත් කඩවල ඒවා නැහැනේ .කොහින්ද ගන්න පුලුවන්
22.25. Oil lamp
sthuthee sir
ලංකාවේ තියෙන ගිනිකූරු පිටරට නෑ තියෙන්නේ ලීයෙන් හදපුවා එතකොට නිමෙනවා නේ ඒකට පහන් තිරයක් දාන්න ද
Me pahana kitchan eke thibbata kamak nedda..
Mage siyalu balaporoththu itu kara dun vishwa meniyanta anekawarayak isthuthi...isthuthi ...isthuthi...
❤❤❤
Apitath pothak dennako
Recording eka hari nehe. Close pictures pennuwema ne
ॐ
Himalayan salt ඔබ තුමාගේ ආස්‍රමෙන් ගෙන්වා ගැනීමට හැකි ද ඒ කෙසේ ද
Mallita. Wayasa40 k thama wiwahayak me mokada karanñaoñ
Mage lunu pahana pupura beedi yanawa ai
Oya pahana man hadabwa
Lunu katada ganne? Lunu kududa danne? Thank you.
Mama inne pitarataka Nisa mama inna thana room eke pahana paththu kalata kamk nadda?
මම නයට සල්ලි දිලා තියෙනවා දැන් ඵයාලා දෙන්නෙ නැතුව ඉන්නවා මෙය ගන්නෙ කෙමද මෙද කරන්න ඔන කියන්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තරැනාකරලා කියන්න මෙි මොනවද හිමාලියන් ලුනු කියන්න bonjour මහත්තයා
💚💗💚💗💚💗💚💗💚💗💚💗💚💗💚💗💚💗
Veeduruwa rathwela bidenawa
Sir.. mama sir kiyapu widihapta pahana papththu kala.. ,4weni dawase udeth papththu kala..
Wenadata wada pahana hodin Della papththu una.. pasuwa mama dakinna kota pahana thibba kurudu. Karabu neti pichchila glass Eka kalu wela thibba... Ei sir ehama une..mats loku prasnayak ehema une ei kiyala... MN kemathi e Gena Dena Ganna...
සර්, මේ සිඟින් බෝල් , සීනු ශබ්දය රෙකෝඩ් එකක් විදියට දාන්න බැරිද ?
සර්, අපේ ගෙදරට හැමදාම තලගොයි කරදර තියෙනවා.ඒ සත්තු අපවිත්‍ර කරනවා උඩදුවනවා ගේ සේරම දුවලා ගෙදර බඩු කුඩු කරනවා අපි ගෙදර නැති වෙලාවට ගොඩක් කරදර කරනවා. සර් කිව්ව දේවල් අනුගමනය කරපු නිසා දැන් ගොඩක් දුරට අඩුයි මේ තත්වය නමුත් තාමත් ඒ සත්තු ගෙදරට එනවා.මේ වගේ තත්ත්වයක් ගෙදරට ඉස්සර තිබුන් නැහැ. නමුත් දැන් මාස හයක විතර ඉඳලා තමයි මේ කරදර වැඩියෙන්ම පටන් ගත්තේ.මේ තත්ත්වය දැන් වෙනකොට අඩු වුණත් තවමත් බඩු කුඩු වෙන විදියට ගේ සේරම දුවනවා.
මට දැනගන්න පුළුවන්ද මේ තලගොයා කියන සතා ගෙදරට එන්නේ අපේ ගෙදර අසුභ ශක්තිය වැඩි නිසාද නැත්නම් වෙනයම් හේතුවක් නිසා ද මේක අඩු කරගන්න ක්‍රමයක් ඔබතුමා ළඟ තියෙනවද කියලා.
සර්ටත් වැඩසටහන කරන දෙපලටත් බොහොම ස්තුතියි...! විශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා ස්තූති වේවා ...!
ape gedaratath awa talagoi 2k mama pahadili viduruwakata dehi gediyak dhala watura dala shalen thibba watura ain karanna ona dehi gediya ain karanna epa mhasa 2k vitara kara dan talagoi wathtewath na
sorry watura mharukaranna ain karanna newey
ස්තුතියි ❤🙏
❤❤❤❤❤❤
❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි 🙏🏻❤️
Chamin varnkula mahath etulu nevedaka mahtmayth mahthmiytath me pahana pattu karanne velavak tiyanavd e Bava pahadili karanne
Pahana pattu karanne welavk tiyanavada? Oyala tundenat godak stithi mevage vadasatahan Karan nisa