Utthama Puja | උත්තම පූජා | Episode 02 | SL Army | Tribute to Sri Lanka War Heroes | Rupavahini

Поділитися
Вставка

КОМЕНТАРІ • 434

  • @samanjayakodi7426
    @samanjayakodi7426 Рік тому +106

    රණවිරුවකු විදිහට මගේ මවුබිම වෙනුවෙන් කළ සේවය ගැන අද ලොකු ආඩම්බරයක් දැනෙනවා මෙව දකිනකොට අතීතය ගැන මතක් වෙනවා කනගාටුවට කාරණය දැන් ගොඩක් අයට මේ අතීතය අමතක එක ගැන ❤

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 Рік тому +52

    ඇබ්බැහි කෙසේ වෙතත් මේ කාලෙ තිබ්බ බය ඒ කාලෙ වින්ද අයටම විතරයි ඒක තේරෙන්නේ.මේ විරුවො මෙහෙම දුක් විදිද්දි ගෙවල් වල මිනිස්සු පිච්චෙන පිච්චිල්ල. අද මේ තතවයට රට තැබීමට ඇට මිදුලු ලේ නහර දන් දුන් සෑම විරුවෙක්ටම උපහාරයක් වේවා!

  • @dhanushkathilakarathne3834
    @dhanushkathilakarathne3834 Рік тому +74

    ලඟ ලඟ දාන්න.... මේවා බලන්න ඕනේ රටේ මිනිස්සු... ❤️🙏

    • @mgkwijesinghe9938
      @mgkwijesinghe9938 Рік тому +3

      දැන් ඉන්න අඳබාලයින්ට මේවා ගානක් වත් නෑ

    • @sanjeewasamarakoon6942
      @sanjeewasamarakoon6942 Рік тому +2

      අනිවාර්යයෙන් ❤❤❤❤

    • @madusankagggg7729
      @madusankagggg7729 Рік тому +2

      අනිවාර්යයෙන්

    • @neel8128
      @neel8128 Рік тому

      Oba hari sir

  • @shashindunimmika1767
    @shashindunimmika1767 Рік тому +72

    ගැමුණුහේවා බලකායට මගේ ගෞරවය පුදකරමි❤️ මම ඉස්සෙල්ලාම හමුදාව කියලා දැක්කේ ගැමුණුහේවා බලකායේ සෙබලුන්.. මම පොඩිකාලේ අම්මගෙන් ඇහුවම අම්මාතමයි ඔබලාව පෙන්නුවේ ඒතමයි හමුදාව කියලා.. ඉතින් උබලාට මම ආදරෙයි.. උබලා මට සදාවීරයෝ ⚔️.. කවදාවත් මගේ කට්න් එකවචනයක් කියලානෑ හමුදාවට.. ඉදිරියට කියන්නෙත්නෑ... උබලාට මම ණයගැතී.. ඕනිම වෙලාවක ඕනිම තැනක ඕනිම අවස්ථාවක මම යුද්ධ හමුදාව වෙනුවෙන් පෙනීසිටිනවා ⚔️

  • @Lahiru.Dilshan
    @Lahiru.Dilshan Рік тому +89

    පොඩිකාලේ ටීවී එකෙන් බලනකොට දැනුන හැගීම..අදටත් එහෙමයි කිසි වෙනසක් නෑ..ඇගේ මයිල් කෙලින් වෙලා යනවා🙂❤️ පුදුම උණකින් බලපු වැඩසටහනක්🙂❤️

    • @drexofficial1473
      @drexofficial1473 Рік тому +1

      අපි චූටි කොල්ලො වෙන්නැති එතකොට. අපිට ටීවි තිබුනෙත් නෑ. මෙහෙම එකක් ගියා කියලා දන්නෙත් අද❤😊

  • @prabathjayawardana
    @prabathjayawardana Рік тому +237

    ඉස්සර කාලෙ පිස්සුවෙන් වගේ ඇබ්බැහිවුන වෑඩසටහනක් මේක...ඒ කාලෙ ප්‍රචාරය කරපු වැඩ සටහන් ඔක්කොම දාන්න පුලුවන් නම් දාන්න...❤

  • @kevibee8707
    @kevibee8707 Рік тому +23

    හරි ආසවෙන් බලපු එවා ❤️ රනවිරැවන් නැත්තම් අද අපිට එහෙම්ම් ඉන්න හම්බෙන්නෙ නැ 🙏❤️ ගොඩක් පින් සියලුම රනවිරැවන් හට.

  • @sunilavithanage9971
    @sunilavithanage9971 Рік тому +7

    මේ වැඩසටහන බලල ආසවක් ඇතිවෙලා මම 2007 ගුවන් හමුදාවට බැදුනෙ

  • @mr.gustavo4561
    @mr.gustavo4561 Рік тому +52

    ඉස්සර මේක බලල යාලුවො එක්ක කෑලේ ගිහින් අම්මෝ ඒ කාලේ😢❤

    • @udeshwijethunga
      @udeshwijethunga Рік тому +2

      සිරාම

    • @ClassifiedUnit-135
      @ClassifiedUnit-135 Рік тому +2

      Thaamath habai kolla ekka man thuwakku gana research harannath unandu wuna. Ape wayasa thaama 16y.

    • @mr.gustavo4561
      @mr.gustavo4561 Рік тому +1

      @@ClassifiedUnit-135Goooddd❤❤

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 Рік тому +27

    පව් බන් අපේ කොල්ලෝ, කොච්චර දුක් විඳින්න ඇත්ද, අපිට නිදහසේ හුස්ම ගන්න රටක් හදලා දෙන්න,, ත්‍රිවිධ හමුදාව හදවතේ අංක එක ❤️❤️❤️ 👍

  • @lahiruKK
    @lahiruKK Рік тому +20

    චූටිකාලේ මේක බලලා ගෙවල් පැත්තෙ යාළුවො එක්ක කළුවර වැටෙනකන් ආමි සෙල්ලම් දාල ගෙවුන අතීතෙකුත් අපිට තිබ්බා 😊

  • @akashnimith8224
    @akashnimith8224 Рік тому +5

    ඉස්සර මාරම ආසවක් තිබුනේ උත්තම පුජා බලන්න ඒ නිසාම තමා ඒ ආසාවට කමාන්ඩෝ ඒකට ගියේ තාමත් ඒ ආදරේ ආසාව ඒ විදියම තමා❤❤❤❤❤

  • @pasinduhansika9818
    @pasinduhansika9818 Рік тому +6

    අනෙ 😍😍 අවුරුදු 10කටත් වඩා මම හෙව්වා මේ Series එක...සේරම ටික දාන්න Rupavahini 🥺🥺

  • @arunanishantha977
    @arunanishantha977 Рік тому +22

    වනැස යූ ටියුබ් චැනල් එකේ තියෙනවා ඕවට ගිය රියල් වැඩ්ඩන්ගේ ඇත්තම කතා😊😊😊

    • @dinushaarachchi9786
      @dinushaarachchi9786 7 місяців тому

      Waddo thamai bn ekale hitapu un

    • @dinushaarachchi9786
      @dinushaarachchi9786 7 місяців тому

      Meka ragapamakne bn ragapana unge kusima gammak na. Aththama kathawe yana un okkoma waddo. Mokada marenna yana un. Padiyak labena eka wenama deyak

    • @deshithasamaratunga8732
      @deshithasamaratunga8732 6 місяців тому

      රියල් අන්රියල් කියල එකක් නෑ....අවුරුදු තිහම ගේම ගහපු ඔක්කොම වැඩ්ඩො තමයි

  • @sivilima85
    @sivilima85 Рік тому +3

    ප්‍රදාන් චරිතේ සුපිරි වැඩ්ඩෙක් වගේම ඒ චරිතය කරන්නෙත් ඒ විදියම ඒක පට්ට

  • @samankumarasiri9905
    @samankumarasiri9905 Рік тому +6

    නියමයි නියමයි විස්මිත ගැහිල්ල අපේ කොල්ලෝ 💪💪💪🇱🇰🇱🇰🇱🇰

  • @niroshanjagoda
    @niroshanjagoda Рік тому +6

    මේවා තමා වැඩස්ටහන්❤ඔක්කොම ටික ඔනී❤❤

  • @nipunchandimal
    @nipunchandimal Рік тому +12

    ඉස්සර ආසාවෙන් බලපු වැඩසටහනක් ❤️. දිගටම දාන්න ඔක්කොම ටික

  • @LakmalRanasinghe-ox3zf
    @LakmalRanasinghe-ox3zf Рік тому +2

    හොය හොයා හිටපු වැඩසටහන ස්තුති රැපවාහිනි

  • @madusankagggg7729
    @madusankagggg7729 Рік тому +1

    Thank you ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤ රුපවාහිනි ❤️ ඔක්කොම දාන්න කොටස්

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 2 місяці тому

    අප අද නිදහසේ ජිවත් වෙන්නේ ඔබතුමාල කල ඒ උදාර මෙහෙය නිසයි ඔබතුමාලට තෙරුවන් සරණයි

  • @sampathsuranga3951
    @sampathsuranga3951 Рік тому +7

    පඩියට නෙමෙයි යුද්ධය කරෙ රට වෙනුවෙන් එ රත්තරං මිනිස්සු නැත්නම් අපිත් අද නැ 😢

  • @ishankadilshan2635
    @ishankadilshan2635 Рік тому +12

    චූටී කාලෙ පට්ට ආසාවෙන් පට්ට බයෙන් බැලුව වැඩසටහනක් ❤🙂

  • @Crashsignallive
    @Crashsignallive Рік тому +6

    ලමා කාලෙ මතක් උනා උත්තම පූජා බලල එ මොරාල් එකට ගහකින් පැන්න ලි තුවක්ක්කින් වෙඩි තියාගෙන , අත කැඩිල මාසයක් විතර බෙහෙත් කරා

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 Рік тому +3

    සුපිරි ස්තුතියි

  • @PapaMama-e6t
    @PapaMama-e6t Рік тому +21

    මමත් ඉන්නවා 😊 රට වෙනුවෙන් කරපු දේවල් ගැන අදටත් සතුටුයි මට ❤ මගේ මව්බිම

  • @chamaraperera1357
    @chamaraperera1357 Рік тому +21

    මෙහෙම කරපු කොල්ල්ලොන්ට කෝටියක් පඩිය දුන්නත් මදි😢😢😢😢

  • @sanjulagayashan9650
    @sanjulagayashan9650 Рік тому +2

    යුද්දෙ විස්තර හරි විදියට අරගෙන ටෙලි කතාවක් නිර්මාණය කරා නම් වටිනවා මොකද ලෝකෙටම ලංකාවේ කොල්ලො යුද්දෙ කරේ මෙහෙම කියලා කියන්න පුලුවන්... ලෝකේ කොච්චර හොද tv series බිහිවෙලා තියෙයි ද... අපිට පුලුවන් මේ සදහා කලාකරුවන් ට ඇස් විවර වේවා... ඇත්තටම ගොඩක් වටින වැඩක් වෙයි.. නැත්තන් අනාගත පරපුර මේවා දැනගන්න එකක් නෑ.. යුද විරුවො එක්කම වැලලිලා යයි... ❤

  • @චූටිපුතා-ඳ4ඩ

    පොඩි කාලෙ ටීවී එකෙන් බැලුවා ආසාවෙන් ❤ මේ කොටස මට මතක තිබ්බා ඒ විදියටම. තාම මතකයි අවු 14 ක් වගේ කාලයක් ගිහිල්ලත්

  • @lskrathnayaka9489
    @lskrathnayaka9489 Рік тому +2

    රුපවාහිනියේ සති දෙකක video ටික. පොඩ්ඩක් check කරා...ඔක්කොගෙන්ම උත්තම පුජා වලට විතරයි මෙච්චර views ඇවිත් තියෙන්නේ..මේක හැම episode එකක්ම අඩුම views 500K පන්නයි අවුරුද්දක් වගේ ඇතුලට...පොඩි කොටසක් social media වල viral වුනානම් ඇති ❤

  • @dileeppremasiri7931
    @dileeppremasiri7931 Рік тому +5

    අවුරුදු 10 කට කලින් බලනවා වගේ හැගීමක් එනවා මේක බලනකොට ❤️ ඇහැට කදුලක් එනවා නොදැනීම ❤️💪

  • @sahanpathranawakaOfficial
    @sahanpathranawakaOfficial Рік тому +1

    Marune ❤

  • @diltvjunior8629
    @diltvjunior8629 Рік тому +1

    2008 දි මම අට වසරේ ඉස්සර සෙනසුරාදා උදේ 11:00 වෙනකම් අපේ පන්තියේ යාලුවෝ සේරම බලන් ඉන්නේ මේක බලන්න thanks a billion rupawahini ❤️❤️❤️🙏🙏🙏🙏 සේරම කොටස් ටික දාන්න අනිවාර්යයෙන් ම 1million බලාවි

  • @roshansampath2213
    @roshansampath2213 Рік тому +5

    ආසම ❤

  • @Anuhas-Rathnayaka
    @Anuhas-Rathnayaka Рік тому +1

    නියමයි

  • @schonheshan4296
    @schonheshan4296 Рік тому +7

    කනහැටි දැක්කාම පපුව පිච්චිලා යනවා..මේ මනුස්සයෝ මෙහෙම දුක් විදලා රැකගත්ත රට.....

  • @mensrea1891
    @mensrea1891 Рік тому +2

    බංකරන් හදාගෙනත් හිටියා පොඩි කාලේ මේවා බලලා

  • @asankamadushan9933
    @asankamadushan9933 Рік тому +1

    Supiri දිගටම ona..

  • @kdineshhettiarachchi5249
    @kdineshhettiarachchi5249 Рік тому +2

    දිගටම ඕන

  • @surangawejerathna5951
    @surangawejerathna5951 Рік тому +3

    ඒ කාලේ හරි ආසාවෙන් ,උද්‍යෝගයෙන් බලපු කතාමාලාවක්..plzz ඔක්කොම episode ඉස්සරහට දෙන්න❤❤👍

  • @lokugamagechamika6581
    @lokugamagechamika6581 Рік тому +4

    ඉස්සර පිස්සුවක් ❤

  • @donmadusanka5247
    @donmadusanka5247 Рік тому +3

    සිකුරාද රෑ 8:30 ගියෙ ජාතික රූපවාහිනි යෙ.❤❤❤❤

  • @DSR_990
    @DSR_990 Рік тому +1

    ඉස්කෝලේ කාලේ පිස්සුවක් මේක.. ❤️❤️❤️😍😍😍

  • @chavithash43
    @chavithash43 Рік тому +3

    තව තිබ්බා හමුදා කතා සෙට් එකක් නම් මතක නෑ❤

  • @avishka8141
    @avishka8141 Рік тому +1

    අම්මෝ ඒක..ඇග හිරිවැටිල ගියා..🥺👑️❤

  • @b.n.sdevil1014
    @b.n.sdevil1014 Рік тому +2

    සිස්සත්ත clz eka කට් කරන් ඇවිත් බැලුවේ ඒ කාලේ ❤
    අනික දහම් පාසල් ඇරිලා දුවන් එන්නේ ඉස්සර ❣️

  • @Southsidecentral-DR99
    @Southsidecentral-DR99 Рік тому +35

    2008,2009 නොබලපු දවසක් නෑ මෙව්වා ❤

    • @Knowledge123-u6n
      @Knowledge123-u6n Рік тому

      2009 යුද්දේ ඉවර උනාට පස්සේ නේද මේවා ගියේ..??2008 ගියේ නෑ...මේ episode එක මම බැලුවේ 2009 යුද්දෙන් පස්සේ 😙❤

    • @drexofficial1473
      @drexofficial1473 Рік тому

      මට අවුරුදු 8යී එතකොට, 😢 ටීවි තිබුනෙත් නෑ මේවා බලන්න , අද තමයී දන්නෙ❤😊

    • @Knowledge123-u6n
      @Knowledge123-u6n Рік тому

      @@drexofficial1473 මම බලද්දි මට 10යි..😙😙😙

    • @dumeshchathuranga3870
      @dumeshchathuranga3870 Рік тому

      2007 ඉදන් ගියා

  • @NirashaNethmini-sr6re
    @NirashaNethmini-sr6re Рік тому

    පොඩි කාලේ බලන්න ආසම වැඩසටහන.ආදරෙයි අපේ රණවිරුවන්ට..❤️❤️

  • @udaradeshan8178
    @udaradeshan8178 Рік тому +1

    පොඩිකාලේ බලනකොට දැනේන ගැම්ම කිසි වෙනසක් නෑ තාමත් එහේම්මමයි 🥰🥰🥰

  • @harshadilshanrathnamal1636
    @harshadilshanrathnamal1636 Рік тому +3

    ඔක්කොම දාන්න❤🙏

  • @jrcree2284
    @jrcree2284 Рік тому +4

    මේ වැඩසටහන යන්න විනාඩි 5කට කලින් හීන් ආතා කියල සීයා කෙනෙකුගේ කතාවක් ගියා,කාටද මතක

  • @sandunsathsara5752
    @sandunsathsara5752 Рік тому +2

    ආසම වැඩසටහනක් ❤

  • @neranjanabiman6842
    @neranjanabiman6842 Рік тому +1

    මේවා නැවත දාන්න you tube එකේ අපි ආසවෙන් බලනව

  • @lionpower8760
    @lionpower8760 Рік тому +3

    මාත් මාර ආසාවෙන් බලපු programme එකක්.......සියලුම කොටස් ටික දාන්න

  • @isuruelectronics6878
    @isuruelectronics6878 Рік тому +1

    Thank you Sri Lanka Rupavahini. Please upload all videos

  • @chamaramadusanka4042
    @chamaramadusanka4042 Рік тому +37

    පොඩි දවස් වල අත ඇරියෙම නැති වැඩසටහනක්.

  • @tharangalakmal5363
    @tharangalakmal5363 Рік тому +5

    එදා වගේමයි අදත් ඒ හැගීම 😢

  • @gangulsenidu6346
    @gangulsenidu6346 Рік тому +1

    Digatama danna asama ekak💙❤️

  • @chamoddilshan2030
    @chamoddilshan2030 Рік тому +2

    නියමයිනේහ්.. කාලෙකින් බැලුවෙ

  • @gihanpathirana705
    @gihanpathirana705 Рік тому

    හොය හොයා හිටියේ ස්තුතියි ❤️

  • @sajithratnayake1047
    @sajithratnayake1047 Рік тому +2

    මේක කොච්චර හෙව්වද? උත්තම පූජා, සිරස මුර අඩවිය කියන්නෙ ඒ දවස්වල පිස්සුවක් ❤

  • @madushashamali6189
    @madushashamali6189 Рік тому +1

    Thawa episode danna pulwannam aththatama hodai pattama adarei me wada satasatahanata eda wagema adath

  • @hansika98samarasingheD
    @hansika98samarasingheD Рік тому +1

    ඉස්සර ගියපු ටික සේරම ආයේම මේ වගේ දාන්න❤️❤️

  • @sasikaprabhathdilhara4342
    @sasikaprabhathdilhara4342 Рік тому +24

    අද මේක දැම්මට පුදුම වෙන්නෙ නෑ.. රට කාපු අය උසාවි නියෝග වලින් ඔප්පු උනාම මෙව්වා පෙන්නල රණ විරුවන්ගෙ Uniform අස්සෙ හැංගිලා බේරෙන්න හදන්න එපා.. ඒ වැඩේ කැතයි..ඇත්තටම රණ විරුවන් ගැන දුකයි..

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 Рік тому +2

      Aniwaryen

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 Рік тому +2

      Narinawala dayar karala shampo karanna yanne. Jandayak pena thek manaka thiyanawa ethi

    • @sasikaprabhathdilhara4342
      @sasikaprabhathdilhara4342 Рік тому +1

      @mortzkizshikesh9375 අනේ මන්දා ඉතින්.. කොහේ හිටියත් හරක් ඉන්නවා. උඹ job කරන කෙනෙක් වෙන්න බෑ. එහෙම උනානම් තේරුම් යයි. Jvp මඟුල් මට අදාල නෑ.. කොහොමත් අපි මේ රටේ වැඩි දවසක් ඉන්නෙ නෑ.. උබලට කන්න මේ රටේ තණ කොළ තියනව බං..😁😁😁

    • @ravindumadushan2103
      @ravindumadushan2103 Рік тому

      අනුරගෙ වීඩියෝ පෙන්නන්නද කියන්නෙ😂😂

    • @sasikaprabhathdilhara4342
      @sasikaprabhathdilhara4342 Рік тому

      😂

  • @randikabasnayaka1971
    @randikabasnayaka1971 Рік тому +4

    ඒ කාලෙ වරද්දන් නැතුව බලපු එකක්.. ඒව ඔක්කොම අය පෙන්නන්න ඕන..💪❤️

  • @udayadilshan2502
    @udayadilshan2502 Рік тому +3

    අනිවාරෙයෙන්ම දාන්න ඔනි මේවා

  • @kaljeri2866
    @kaljeri2866 Рік тому +3

    අම්මො ඉස්සර උත්තම පූජා කීවොත් කොහේ හිටියත් වෙලාවට ටීවී එක ලග 🥰

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 Рік тому +4

    අනේ කොච්චර ආසාවෙන් බලපු ඒවද පොඩි කාලෙ TV එකෙන් බැලුවෙ😢 පුලුවන්නම් සතියට එක ගානේ හරි වීඩියෝ දාන්න 🥰

  • @Hadawathecricket
    @Hadawathecricket Рік тому +1

    Thank you 🎉

  • @virajfernando9146
    @virajfernando9146 Рік тому +2

    2007 අවුරුද්දෙ සිකුරාදා රාත්‍රි 8.30 ට ගියෙ. 😊

  • @chamaradilshan3054
    @chamaradilshan3054 Рік тому +1

    ඔක්කොම episode ටික ඕන හරිම ආසාවෙන් පොඩි කාලෙ බැලුවේ ❤️

  • @sajithdhammika8905
    @sajithdhammika8905 Рік тому +3

    වනැස බලල මේක බලන මම

  • @PasinduRansika-fw3gb
    @PasinduRansika-fw3gb 6 місяців тому

    සුපිරි කතාව

  • @gayashankanishka763
    @gayashankanishka763 Рік тому

    ඔක්කොම දාන්න. අම්මො සුපිරියක්

  • @AthulaPradeepKumaraUdayakumara

    mage අයියා saman pradeep kumara .sinha rejamendthuwa abe pussa unit aeka 9 sR aeda thibba hegima adatath aehemai.issa namaa ආචාර kaarami mage රණවිරුවන්ට ❤❤❤❤❤❤

  • @sajithadilek4546
    @sajithadilek4546 Рік тому +2

    මුල් වාදනය ඇහෙනකොට ඒ දැයෙන හැගීම

  • @priyamadusanka1891
    @priyamadusanka1891 Рік тому +1

    Issra meka hamakotasakma baluwa

  • @sllakefish
    @sllakefish Рік тому +1

    ගොඩක් පිං ❤

  • @n.i.rpvtlimit3714
    @n.i.rpvtlimit3714 Рік тому +1

    ඔක්කම එපිසොඩ් ටික දිගටම දාන්න...❤

  • @virajindrajith1750
    @virajindrajith1750 Рік тому +7

    Episode ඔක්කොම තිබ්බනම් වටිනව

  • @nipunwijesooriya-kr8je
    @nipunwijesooriya-kr8je Рік тому +7

    මෙවුව කොහෙද අප්ප ඔච්චර කල් තියන් හිටියෙ. ඉස්සර පිස්සුවෙන් බලපුව

  • @JayanBanuka
    @JayanBanuka Рік тому +1

    ඉස්සර හමුදා සෙබළු තමයි වීරයො උනෙ. සෙල්ලම් කියල කරෙත් ලී කෑලි හොයන් තුවක්කු කියල වෙඩි තිය තිය ගියපුවා. ඇත්තටම අදටත් ආදරෙයි ත්‍රිවිධ හමුදාවට. ඔබයි අපෙ සදා වීරයො. යුද්ධෙ තිබුණ නම් අපිත් අද හමුදාවට අනිවාරෙන් බැඳෙනවා. ඒත් වීරයො අපිට ඒක ඉතුරු කරෙ නැහැ

  • @sasankasampath-z8p
    @sasankasampath-z8p Рік тому +4

    මම 5වසර හිටියේ ඒ කාලේ ❤

  • @pradeepdissanayake4752
    @pradeepdissanayake4752 7 місяців тому

    ඇබ්බැහි වෙලා බැලුවේ ❤️

  • @ruwansampth7000
    @ruwansampth7000 Рік тому +1

    දිගටම ඔින..ඔය කෙ⁣ාරියන් කතා නවතලා දිගටම වැඩසටහන දෙන්න tv එකෙන්..හැමෝටම බලන්න

  • @lakmalsandaruwan9142
    @lakmalsandaruwan9142 Рік тому +1

    ඒ කාලෙ නොවරදවා බලපු වැඩසටහනක්.
    රණවිරුවෙක් වෙන්න කොච්චර නිර්භීත කමක්, චිත්ත ධෛර්යයක් ඕනද කියලා මට දැනුනෙ උත්තමපූජා බැලුවම.

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j Рік тому +12

    විශ්ශස්තුතිය අරශක ලෙකම් ගොටාබය රජපක්ශ ❤

  • @Damapahasi
    @Damapahasi Рік тому +1

    නියමයි ❤

  • @dasunamarasinghe1937
    @dasunamarasinghe1937 Рік тому

    ඉස්සර මග නොඇර බලපු වැඩසටහනක්

  • @isuruodevice5250
    @isuruodevice5250 Рік тому +1

    අනිත් ඒවත් ඕන ඉක්මනටම.

  • @blocksl364
    @blocksl364 Рік тому +1

    මරු❤️

  • @thilinaperera5558
    @thilinaperera5558 Рік тому +2

    Aniwarenma okkama episode danna❤❤❤❤❤❤

  • @chanakaprasanna5884
    @chanakaprasanna5884 Рік тому +62

    රනවිරුවන්ට ගරු කලයුතුයි, ❤️ හැබැයි රනවිරුවංගේ කර උඩිං එන්ඩ හදන මයිනටයි ගෝලයෝ රොත්තටයි ⁣රැවටෙන්නැති තැනට ඔලු හදාගනිල්ලා.

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 Рік тому +10

      ඔව්,අපි රණවිරුවන්ට වගේම යුද කාලේ හමුදාපතිවරු,ආරක්ෂක ලේකම්,සහ නායකයන්ට යුද්ධය පැත්තෙන් ඒ කල දේට අපි අදටත් ගරු කරනවා.ඒත් ඔවුන් නැවත බලයට පැමිණීමට අවශ්‍ය නෑ පසුගිය කාලේ උන දේවල් එක්ක

    • @adithyamillangoda6554
      @adithyamillangoda6554 Рік тому +2

      Nice comment… ❤

    • @chanukalakshan7883
      @chanukalakshan7883 Рік тому +1

      dakka lassnama comment eka..respect bro

    • @dhananjayamadusanka2820
      @dhananjayamadusanka2820 Рік тому +3

      ​@mortzkizshikesh9375බයියා detected 😂

    • @dhananjayamadusanka2820
      @dhananjayamadusanka2820 Рік тому +4

      @mortzkizshikesh9375
      යුද්ධයේදි රට වෙනුවෙන් ජීවත දුන්නෙ අපේ තාත්තලා...
      ඒ මල කදන් උකසට තියලා හොරා කෑවෙ දේසපාලුවෝ...
      එවුන්ට තාම පු#ක දෙන්නෙ බයියෝ...
      🖕

  • @madushansenarathna3936
    @madushansenarathna3936 Рік тому +1

    ඒ Music එක ඇහෙනකොට අදටත් අමුතු හැගීමක් එන්නෙ...........

  • @nuwanadikari4603
    @nuwanadikari4603 Рік тому +2

    මිහි පිට දෙවිවරු

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 Рік тому +1

    මේක මුලින්ම යන කාලෙ යුද්දෙ ඉවර වෙලා තිබුණේ නෑ, අනාගත හීනේ උනේ ඉතින් හමුදාවට යන එක මල්ලිත් එක්ක බැලුවා මේක ඌ ඒ කාලේ සෑහෙන පොඩී....* ❤

  • @KSandaruwan
    @KSandaruwan Рік тому +1

    මේක බලද්දි මම 4,5 පන්තියේ හිටියෙ ඉස්සෝලේ ඇරල එන්නෙ මේක්ක බලන්න පිස්සුවෙන් බැලුවෙ😢

    • @BuddhikaRuwan-qz3rs
      @BuddhikaRuwan-qz3rs 4 місяці тому

      විභාගයට්ස් ඕවද ලියුවේ මේ අටපාස් කාලකණ්ණිගේ ඒවා😂😂😂

  • @nimeshasela7883
    @nimeshasela7883 Рік тому

    ආයේ මෙ වැඩසටහන දේන එකට රැපවාහිනයට❤️🖤❤️

  • @helaboduurumayan9297
    @helaboduurumayan9297 Рік тому +9

    නැවතත් මෙම වැඩසටහන් ඉදිරිපත් කරන එක හොදයි. සියලු කොටස් ඉදිරිපත් කරන්න පුලුවන්නම් ❤❤❤

  • @lahiruharshana2400
    @lahiruharshana2400 Рік тому

    ගොඩක් හෙවුවා❤❤❤❤