TRAVEL IDEA Kurunegala || 2022-04-10

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 55

  • @julanmax
    @julanmax 2 роки тому +17

    අද ට්‍රැවල් එක හරිම නිවිලා වාගේ. කුරුණෑගලත් හරිම නිස්කලංක නගරයක්. හරිම ලස්සනයි ❤️

  • @champaweragoda6635
    @champaweragoda6635 2 роки тому +9

    So proud of you Sonali,🙏💐❤️Your Sinhala vocabulary ,pronounciation is outstanding 🙏.You are a great role model to the young generation.💐Wish you the best.

  • @julanmax
    @julanmax 2 роки тому +11

    මේක බලනකොට චාමර අය්යාගේ ඇතුගල වෙහෙර සින්දුව මතක් වෙන්නේ මට විතරද 😍

  • @nadeshasewwandi6868
    @nadeshasewwandi6868 2 роки тому +15

    අපේ කුරුණෑගල ගැම්ම කොහොමද😍😍😎😎

    • @pasinduisanka
      @pasinduisanka Рік тому

      ඇයි බන් දැන් වැව ලග ඉන්න දෙන්නෙ නැත්තේ

  • @nera2448
    @nera2448 2 роки тому +8

    🌿travel idea 💖 සෙනාලි අක්කා ලස්සනට වැඩසටහන කරනවා . 💖 නොදන්නා එෙෙතිහාසික වැදගත් කරැණු ගොඩක් දැනගන්න හැකි වුණා. ස්තූතියි . පරිස්සමෙන් ඉදිරියටම යමු තෙරැවන් සරණයි.!🙏

  • @saliyagamage6009
    @saliyagamage6009 2 роки тому +12

    අම්මො අපේ දගකාර සුදු චූටිගෙ තියෙන තැම්පත් කම හරිම හොදයි සංවරව ගෞරවනීය විදියට සියල්ල නිමාකලා. බුදුසරණයි

  • @maithripalaranasinghe477
    @maithripalaranasinghe477 2 роки тому +4

    Happy to see my hometown in your great program! From USA

  • @prasannaupul9331
    @prasannaupul9331 2 роки тому +10

    කුරුණෑගල අපේ ගැම්ම.....

  • @Shas12199
    @Shas12199 2 роки тому +4

    Travel idia ape paththata enakam hitiye🥰

  • @kumarialwis8127
    @kumarialwis8127 2 роки тому +2

    Happy to see my hometown in your great program. Theruwan Saranai!!!

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 роки тому +4

    ලස්සනම ලස්සන විඩියෝව ඔබට බුදුසරණයි🙏🙏🌼💕💕❤🇶🇦පරිස්සමට ඉන්න සුදු චුටි 😁ආදරෙයි ගොඩක්ම ඔබට සෙනාලි🌼💕❤

  • @GayanHettiarachchi-k3w
    @GayanHettiarachchi-k3w Рік тому +1

    ඔය නුග ගහේ කොටසක් තිබ්බේ පාර හරහා , පාර තිබුනේ ඒක යටින් යන්න , ඒ කොටස කඩාගෙන වැටුනා , ඕක තමා වැවරවුමේ පරනම නුග ගහ.

  • @jayasirimadiwila8441
    @jayasirimadiwila8441 2 роки тому +3

    සුදු චුටි ලස්සනයි ප්‍රවේසමෙන් බුදුසරණයි

  • @tharushadeegalla
    @tharushadeegalla 2 роки тому +3

    Kurunegala 🙈❤

  • @chandrachandra1654
    @chandrachandra1654 2 роки тому +2

    බොහොම ස්තුති ❤🌹🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 роки тому +4

    ලස්සන පන්සල 🙏🌼🇶🇦

  • @tharushathathsara888
    @tharushathathsara888 2 роки тому +2

    ලස්සන දියඇල්ලක්,මල් වත්තකට යන්නකෝ මේ පන්සල්, සත්තු බලන්න යන්නේ

  • @SamanKumara-ip9qn
    @SamanKumara-ip9qn 2 роки тому +1

    sadu sadu sadu godak nodekapu dewall harima hodai digatama weda satahana karagana yanna asirwadayak wewa b.s...

  • @lawranceranjith7146
    @lawranceranjith7146 2 роки тому +2

    very good explanation.go ahead.

  • @kavindulakshan7304
    @kavindulakshan7304 2 роки тому +4

    අම්මො අක්කි පන ආදරෙයි අහ්😘💖

  • @dhupali6071
    @dhupali6071 2 роки тому +2

    Nice program 👍👍👍👍

  • @lilamee5250
    @lilamee5250 Рік тому +1

    My hometown ❤

  • @thusithagunasekara3162
    @thusithagunasekara3162 Рік тому +1

    Kurunegala වැවේ nama kewwe නෑනේ . Nama මොකක්ද

  • @ksenar4
    @ksenar4 2 роки тому +2

    Senali💜️💕

  • @maheshkumra4836
    @maheshkumra4836 2 роки тому +2

    Mamath kurunagala 💜💜✌

  • @travelwithdhanusl8043
    @travelwithdhanusl8043 2 роки тому +2

    Math kurunegala wewarawme 😘❤

    • @pasinduisanka
      @pasinduisanka Рік тому

      ඇයි දැන් වැව ලග ඉන්න දෙන්නෙ නැත්තේ පොලීසියෙන්

    • @samindakulathunga4873
      @samindakulathunga4873 11 місяців тому

      @@pasinduisankaehema issue ekak nene ai ehema ahanne

  • @iroshap.karunathilaka1763
    @iroshap.karunathilaka1763 2 роки тому +1

    Adambarai..mage nagarayata oba apu ekata....

  • @nuwansagara288
    @nuwansagara288 2 роки тому

    Geevithe godak ආදරණීය mathaka walin pirunu wawa rauma

  • @rayafernando5602
    @rayafernando5602 2 роки тому +2

    Math kurunegala , adambarai, thanks

  • @sangeethgunarathna
    @sangeethgunarathna Рік тому +1

    ❤️

  • @sandun259
    @sandun259 2 роки тому

    අල්ලන් යන්න බැරි අතක් 🌟 8d audio 👉 ua-cam.com/video/ZzdpLeOnMx4/v-deo.html

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 2 роки тому

    issara 2007 dee vikashaya vu travel girls programmes tika okkoma api balanda aasai.....ewwa okkoma you tube ekada dhandako........

  • @uzmanaisher9445
    @uzmanaisher9445 2 роки тому

    කුරුණෑගල තව යනව නම් යන්න තැන්, බලන්න තැන් ඕන තරම් තියනවා. මෙයා මේ පන්සල් වල විතරනේ ගිහින් තියෙන්නේ.අයියෝ.🤣🤣🤣🙏🙏🙏

  • @aroundtheworld6953
    @aroundtheworld6953 2 роки тому

    කුළියාපිටිය නගර මධ්‍යයෙන් පර්චස් 28 වටිනා ඉඩමකි විකිණීමට ඇත.
    නිරවුල් ඔප්පු.

  • @42945
    @42945 2 роки тому +1

    සුදු චුටි

  • @korean215
    @korean215 Рік тому

    I'm in kuruneagala

  • @kupiyayt3873
    @kupiyayt3873 2 роки тому +8

    කුක් කූ

  • @fishworld8819
    @fishworld8819 2 роки тому

    Ekane joniya kurunegala inne

  • @TravelStarOfficial
    @TravelStarOfficial 2 роки тому

    *New Trailer Video : ua-cam.com/video/R-AsPo__iKk/v-deo.html

  • @nadun9245
    @nadun9245 2 роки тому +1

    Apit kutunagala

  • @sssiraj5372
    @sssiraj5372 2 роки тому

    Ape nagaraya

  • @mohammednasar3524
    @mohammednasar3524 2 роки тому

    API.PANAGAMUWA.

  • @santharathnayaka2365
    @santharathnayaka2365 2 роки тому

    rata gana hitanne natiwa mewage atal ganna me wage ganu marapalla issaralama

  • @slweere
    @slweere 2 роки тому

    අම්මෝ කියන බොරු................ කුවේනිගෙ කතාව බොරුවක්.
    එකල රංතලිය වැවේ(කුරුණෑගල වැවේ) හිටිය රාක්ශයෙක්. ඒ රාක්ශය කිසිම දවසක කිසිකෙනෙකුට වැවෙන් වතුර බොන්න දෙන්නෙ නෑ. දවසක් රාක්ශය නිදි වෙලාවක සත්තු පස්දෙනෙක් (ඇත,මුවා,ඉබ්බ,ගෝන,ආද) මේ වැවෙන් වතුර බිව්ව. ටික වෙලාවකින් අවදිවෙලා බලපු රාක්ශය දැක්ක මේ සත්තු පස්දෙනා වතුර බීල යනව. මෙහෙම කියද්දි අහන්නෙපා ආද කොහොමත් වතුරෙනෙ ඉන්නෙ ඌට අමුතුවෙන් වතුර බොන්න උවමනාවක් නෑ නෙ කියල. හැබැයි මතක තියා ගන්න ආදට පොලව යටින් හාරගෙන යන්නත්, පොලව උඩින් බඩගාගෙන යන්නත් හැකියාවක් තියෙනව කියල.
    කොහොම හරි මේ කට්ටිය යනව දැකපු රාක්ශයට තරහ ගිහින් ඒ වෙලාවෙම ශාපයක් කරල තියෙනව අනවසරයෙන් වතුර බීපු මේ පස්දෙනා අද රාත්‍රී නින්දේදී ඒ නිදා ගන්න ස්ථානවලම ගල් වෙන්න ඕන කියල.
    අන්න එදා ඉදල තමයි කුරුණෑගල වැව වටේට මේ ගල් පහ පිහිටල තියෙන්නෙ.
    දන්නැත්තම් දැනගන්න කුරුණෑගල වැවේ නම 'රංතලිය වැව' වැඩ සටහන් කරනකොට නිවැරදි තොරතුරු ජනතාවට ලබා දෙන්න නිතරම වග බලා ගන්න.

    • @ravidudias1360
      @ravidudias1360 2 роки тому +1

      කතා දෙකම සමානයි වගේ ..
      කමක් නෑ ඔයාටත් ලකුණු ටිකක් දෙන්නම් 😜

  • @kobeiganedanu
    @kobeiganedanu 2 роки тому

    නංගි උබලට තියෙන ආදරෙත් නැති කරගන්න එපා මේ වෙලාවේ ඔය සංචාර නෙවෙයි රට වෙනුවෙන් දෙයක් කරන්න කරුණාකරලා. ආදරේ නිසා කියන්නේ. ඔය චැනල් කාරයෝ හැමදාම ඔහොමමයි.

    • @dilinithilanka963
      @dilinithilanka963 2 роки тому

      මේක අරගලය ට කලින් කරපු shoot එකක්.

    • @අවසානයනොව
      @අවසානයනොව 2 роки тому

      @@dilinithilanka963 ඕක මූට තේරෙන්නෙනෑ මම හිතන්නේ දෙමලෙන් දාහං අරගලයට ජය

  • @DreamLoversStudioofficial
    @DreamLoversStudioofficial 2 роки тому +1

    කොහොමද යාලුවනේ ඔයාලට ලගදීම වෙනස්ම විදියක වැඩක් එක්ක මම ඔයාලට දකින්න පුලුවන් අමතක නොකර මගෙ යූ ටියුබි චැනල් එක සබිස්ක්රයිබි කරල තියාගන්න