Malindu Chathuranga - Mage Nowunata ( මගේ නොවුනාට ) Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 968

  • @MalinduChathuranga
    @MalinduChathuranga  2 місяці тому +461

    ගොඩක් අයට මේක තමන්ගෙම කතාව වෙන්න ඇති🙂❤️🍃
    අහලා බලලා හිතේ තියන දේ කියාගෙන යන්න ❤️❤️

    • @ShyamaThennakoon
      @ShyamaThennakoon 2 місяці тому +7

      ඇත්තමයි......හරිම ලස්සනයි ❤❤❤❤.ඒකනම් හිතට හොඳටම දැනුන

    • @shadeeshainduwara218
      @shadeeshainduwara218 2 місяці тому +3

      හොද Voice එකක් තියනවා සගෝ. ❤

    • @ThiliniPurnima-et9dh
      @ThiliniPurnima-et9dh 2 місяці тому +2

      ගොඩක් ලස්සනයී...🥺❤️

    • @DILOFF4379
      @DILOFF4379 2 місяці тому

      @@MalinduChathuranga හ්ම් 💗

    • @ChamilaDavika
      @ChamilaDavika 2 місяці тому +1

      ආදරයට අපි කොච්චර හැබැයි වෙනවද ආදරය නැත්තං අපිට ජීවත් වෙන්න බෑ

  • @SomalathaMiurin
    @SomalathaMiurin 8 днів тому +16

    මේක ගොඩක් අයට එයාගෙම කතාව. මම ගෑනුලමෙක්. මගෙ මැනික මාව දාලා ගිහින් දැනට අවුරුදු 4ක්. අපි දෙන්නත් ආසම කෝච්චියෙ යන්න. එයාට ගොඩක් සල්ලි තිබුන කෙනෙක් නෙමෙයි. මට එයාව A/L අන්තිම අවුරුද්දෙ හම්බුනේ. මගෙ පලවෙනිම ආදරේ. එයාට සල්ලි නෑ. මගෙ පංති සල්ලි වලින් තමයි අපි ඉතුරු කරගෙන ඇවිද්දෙ. වැඩිපුරම කෝච්චියෙ ගියෙ. මේ වීඩියෝ එක මගෙ කතාවට ගොඩක් සමානයි. එයා මාව දාලා ගිය කියලා මම දන්නෙ නෑ එයාගෙ ගෙදර යනකල්ම. අවසන් කටයුතු දවසෙ විනාඩි 10යි මට එයාව බලාන්න දුන්නෙ. එයාට මම දුන්න ආදරේ දන්නෙ මම. මමත් ආයෙම ඇවිල්ලා පල්ලියකට වෙලා වෙලාව 4 වෙනකන් බලන් හිටියා. එයාගෙ අන්තිම වෙනකන් තියාගන්නවා කිව්වෙ 4 වෙනකන් විතරයි. 💔 පල්ලියට ගිහින් මම ඔහේ ඔරලෝසුව දිහා බලන් හිටියා. එයාට එන්න කිව්වා හිතෙන්. කිසිම දවසක ඒ වගේ දුකක් මගෙ හතුරෙකුටවත් ලැබෙන්න එපා. මගෙ මැනික මාත් එක්ක හිටියනම් දැනට අවුරුදු 5ක්. මම තවම ආදරෙයි. ලබන ආත්මෙ අපි දෙන්නට එකතුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයියේ ලස්සනම ලස්සන සින්දුවක් 🤍

    • @hashinitaniya4956
      @hashinitaniya4956 День тому

      අනේ දෙවියනේ ඔයාලා දෙන්නා හැම ආත්මෙකම ඔයාලගෙ වෙලා හමුවෙන්නම ඕනි🙏🥺💖

  • @MIAFernando-l8h
    @MIAFernando-l8h 2 місяці тому +140

    හිතට අමාරුම දවසක
    අහසක් උනත් අඬනවා.
    හැබැයි ඒ වස්සානයේ කෙලවර
    පාට පාට දේදුනු වලින්
    හැඩ කරගෙනම.
    ඉතින්,හිත තදින් රිදුනම අඬන්නෙ
    දුර්වල අය නෙවෙයි.
    ඒත්,අඬලා ඉවර වෙලා
    කඳුළු පිහදාන් ලස්සනට හිනා වෙන්නේ
    ශක්තිමත්ම අය.
    ඉතින් විශ්වාස කරන්න
    ඔයත් එහෙම හිත හයිය
    මනුස්සයෙක්.....✨

  • @sithminihettiarachchi9095
    @sithminihettiarachchi9095 Місяць тому +20

    නුඹ ඇවිත් ගියපු දා ඉඳන්
    තවම මන් පාලුවේ
    පමණ ඉක්මවූ ආදරේ
    දෝරෙ යයි සීරුවේ
    ඇහිදාරෙක දුක සඟවලා
    සුසුමන් නුඹ වෙත පා කලා
    සංසාරෙම තනිකම තියා
    සඳවත අහසින් බැස ගියා ..
    මගේ නොවුනාට මගෙ කියා
    හිත හදාගන්න බැරි උනා
    හෙටත් මගෙ ලෝකෙ නුඹ නිසා
    අදත් මම ඉන්නවා බලා ..
    දෑස මානේ මා දකිනා
    සෑම තැනකම නුඹ පෙනුනා
    ඈත ඉගිලී දුර ගියදා
    ආයෙ නොඑනා බව දැනුනා
    පෙරදා මා හා රහසේ බැඳිලා
    නොඑනා ගමනක් කොහෙදෝ යනවා ..
    ඇහි දාරෙක දුක සඟවලා..
    සුසුමන් නුඹ වෙත පා කලා ..
    සංසාරෙම තනිකම තියා ..
    සඳවත අහසින් බැස ගියා .. 👣💔😞

  • @UdeshAryan
    @UdeshAryan 2 місяці тому +67

    අපිට හම්බුන දක්ෂ සහ නිහතමානී කොල්ලෙක් ඔයා.
    ඉතින් හරිම සතුටුයි මල්ලි
    මේ වැඩේ ඔයත් එක්ක කරන්න ලැබුන එකට ❤️

    • @MalinduChathuranga
      @MalinduChathuranga  2 місяці тому +9

      Udesh අයියා මේ සිංදුවෙ lyrics & music මම ආසම විදිය . මේවගේ වැඩක් කරන්න මාත් එක්ක zet උනාට ගොඩක් Thank you ❤️❤️

  • @pasanperera1804
    @pasanperera1804 2 місяці тому +37

    මේ කාලයේ බිහිවුණු මාස්ටර්පීස් එකක් !
    අන්තිම හුස්ම හෙළනකල්ම මේ සිංදුව මං අහවි , පපුව පත්ලෙන්ම රසවිඳීවි , දැනීමේ පරාසය ඉක්මවා යන ඉඳහිටක මේක අහල ඇහැට කඳුළක් දෙකක් ඒවි !
    සමහර ගීත ගීතයක් විතරක් ම නෙවෙයි... මිනිස්සුන්ගේ අධි සංවේදී හදවත් ස්පර්ශයෙන් ගිලී යන සමහර කතා වලට ඔයාගේ කටහඩ දිව්‍යමය ඖෂධයක්.....
    සිංදුව කියන කටහඬට , වචන ගෙතුව හදවතට , මියුසික් කරපු දෑත්වලට ආශිර්වාද වේවා...!

  • @pasindukavinda9271
    @pasindukavinda9271 2 місяці тому +48

    පරණ මතක ඇවිස්සෙනවා මේ සිංදුව අහද්දි. Visual එකටනම් 100% ලකුණු දෙන්න වටිනවා ඒ වගේම ඒ වචන පෙළ. මේ song එකට ගොඩක් කැමතී 🥹❤️

  • @sudeeradilshan
    @sudeeradilshan 2 місяці тому +38

    හරිම ලස්සන නිර්මානයක් Udeya x Kaniya x Malidu set එකම ජයවේවා 💚🍃🎧👌

    • @KanishkaAkmeemana
      @KanishkaAkmeemana 2 місяці тому +1

      ❤️💯

    • @MalinduChathuranga
      @MalinduChathuranga  2 місяці тому +4

      Thank you Sudeera අයියා ❤️ඒ කාලෙ මතකයි නේද කාපු කට්ට අපි 🌚❤️

    • @UdeshAryan
      @UdeshAryan 2 місяці тому

  • @අහිංසකසමනලී-ඬ5ව
    @අහිංසකසමනලී-ඬ5ව 2 місяці тому +44

    මගේ නොවුනාට මගෙ කියා..
    හිත හදා ගන්න බැරි උනා...
    හෙටත් මගෙ ලෝකෙ නුඹ නිසා..
    අදත් මම ඉන්නවා බලා..
    ❤❤❤❤❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 місяці тому +29

    දෙයියනේ . Face book එකෙන් short video එක බලලා you tube එකෙන් හොයා ගන්නවා කියලා මේ ආවේ..❤😌

  • @VishmiLakshika
    @VishmiLakshika 2 місяці тому +28

    ඔයාගේ කට හඩ බවනාවක් වගේ අයියේ 😔😔 මේ සින්දුව එනකන් මම බලන් ඉදපු තරම් 🥺🥺

  • @shani4037
    @shani4037 Місяць тому +6

    අහන් ඉන්න ආස හිතෙන කටහඩක් 😍
    එක්තරා විදියක ආදරයක අර්ථයක් ✨
    Good luck brother

  • @sajinithihansa2281
    @sajinithihansa2281 Місяць тому +6

    මගේ නොවුනාට මගේ කියා... හිත හදා ගන්න බැරි වුනා ♥
    .....superb malindu ayyaa ♥️💞

  • @kaushalyabandara4130
    @kaushalyabandara4130 2 місяці тому +17

    ❤ලෝකෙට කියාගන්න බැරි දේවල් දහසක් හිත් වල දරාගෙන ඉන්න අය හැමෝටම මේක ඒ අයගේ කථා වේ පෙරවදනක් විය හැකි බව නම් සහතිකය...මලිදු ඔයාට බොහොම ස්තූතියි you have bright future❤❤❤❤❤

    • @warna85
      @warna85 2 місяці тому +1

      හරියටම මට වගේ. එච්චරම කදුලු තවත් මගෙ ඇස් දෙකට කොහෙන්ද රත්තරන් .

    • @MalinduChathuranga
      @MalinduChathuranga  2 місяці тому

  • @sandiththarusha4443
    @sandiththarusha4443 2 місяці тому +14

    අඩෝ ඒක Heart Touching one මලියා..."මගේ නොවුනාට මගේ කියා හිත හදාගන්න බැරි උනා"😢😢❤❤ Orginals තව ඕනී මගෙ එකා🎉❤

  • @OshiniSandakalumi-pk8iw
    @OshiniSandakalumi-pk8iw 2 місяці тому +15

    "මගේ නොවුනාට මගේ කියා..
    හිත හදාගන්න බැරි උනා...''
    I felt it❤🥰

    • @UmashaRanasinghe
      @UmashaRanasinghe 2 місяці тому +3

      හෙටත් මගේ ලෝකේ නුඹ නිසා.....
      අදත් මම ඉන්නවා බලා....
      ............😫❤

    • @MalinduChathuranga
      @MalinduChathuranga  2 місяці тому +2

      ❤️🫶🍃

  • @TharukaLakshani-kq2nl
    @TharukaLakshani-kq2nl Місяць тому +3

    නිදහසේ ඉන්න හැම වෙලාවකම අහන්නවා ♥️ අහන හැම පාරකම අපාහූ අතිතයට යනවා 😌 හිත නිවන voice එකක 🥰All the best for your future ♥️

  • @HimaSenadige-d3l
    @HimaSenadige-d3l 13 днів тому +2

    අදටත් මැරි මැරී ඉපදෙන ඔය වගේ ආදරයක් හිත ඇතුලේ හිරකරන් දුක් විදින කෙනෙක් මමත්
    හරිම ලස්සනයි සුබ පැතුම් සහෝදරයා ❤️

  • @Yourdream2004-l2k
    @Yourdream2004-l2k 2 місяці тому +19

    මගේ නොවුනාට මගෙ කියා හිත හදාගන්න බැරිවුනා..😪❤

  • @JithminiTharushika
    @JithminiTharushika Місяць тому +8

    සන්සාරෙම තනිකම තියා.
    සදවත අහසින් බැස ගියා😢❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 місяці тому +75

    මේක trending වෙනවා ⁣කියන අය ඉන්නවද ..😌🫀

  • @UdarshaDewmini
    @UdarshaDewmini 2 місяці тому +10

    රිදුමක් වුවත්
    මතක පෑරෙනවට මම ආසයි
    ඒ තරමටම
    මතක අමතක කරන්න ලෝබයි...!

  • @somamery5477
    @somamery5477 2 місяці тому +6

    මලිදුපුතා ඹයාගෙ සිංදුවත් හරිම ලස්සනයි ඹයායන එනතැන් රගපානතැන්.තවත් ලස්සනයි මිං ඉදිරියටත් ඔයාගෙ වැඩකටයුතු සියල්ල ම සාර්ථක වේවා ජෙසු පිහිටයි

  • @Gayaniperera161
    @Gayaniperera161 2 місяці тому +37

    මගේ නොවුනාට මගේ කියා....💔🥀🥺

  • @AyuRathnayaka759
    @AyuRathnayaka759 Місяць тому +4

    සති තුනක් පුරාවට පිස්සුවෙන් වගෙ අහන සිංදුවක් 🙂❤️‍🩹
    ඒ වචන දැනෙනවා ඕනවටත් වඩා වැඩියෙන් ❤️
    Heart touching lyrics ❤️ 👍🏻

  • @chathurinimeshika7588
    @chathurinimeshika7588 2 місяці тому +8

    මගේ නොවුනාට මගෙ කියා
    හිත හදාගන්න බැරිවුනා
    හෙටත් මගෙ ලෝකෙ නුඹ නිසා
    අදත් මම ඉන්නවා බලා..🥺❤️

  • @nadupadamsara105
    @nadupadamsara105 Місяць тому +3

    " මගේ නොවුනාට " දැනට සියපාරක් විතර අහපු හදවතට දැනෙන්න දීපු සිංදුවක් , ඒ voice එක , ඒ lyrics , ඒ melody එක මාරම විදියට feeling වෙන්න ගලපපු කාලෙකින් හම්බුන ලස්සන වැඩක් ඒකනම් කියන්න වචන නෑ මාරම feeling එකක් 🥺💗

  • @Ishansadaruwan139
    @Ishansadaruwan139 8 днів тому +2

    Lassanayi ayiye❤🌺

  • @ChamilaDavika
    @ChamilaDavika 2 місяці тому +5

    මලිදු මල්ලි ලස්සනම ලස්සනයි සිංදුව මලිදු මල්ලි ඔයාට ජයම ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න බායි ♥️🎧🎤🌹🎸

  • @KanishkaAkmeemana
    @KanishkaAkmeemana 2 місяці тому +22

    "මගේ නොවුනාට"
    අහපු බලපු ඔයාලා හැමෝටම ගොඩක්ම ස්තූතියි...
    තවත් හොඳම නිර්මාණ ඔයාලට ගේන්න ඒක ශක්තියක්ම වේවි...

  • @mwchathurika3196
    @mwchathurika3196 2 місяці тому +4

    හෙටත් මගේ ලෝකේ නුඹ නිසා අදත මං ඉන්නවා බලා 🥺 එයා හිටියනන් කියලා දැනෙනවා.ඒත් එයා මේ ලෝකෙන් යන්න ගිහින් අවුරුදු දෙකක් වුණා 🥺 අදටත් මං මේ වගේම බලන් ඉන්නවා 😔

  • @nimeshigunarathna4128
    @nimeshigunarathna4128 2 місяці тому +2

    Godak lassana song ekak.godak hithata සංවේදී una malindu oyage song ekata.good luck

  • @hasithamadushanka2884
    @hasithamadushanka2884 2 місяці тому +5

    Sinduwe thiyana wirahawa kella sadahatama noena gamanak gihin hari apuruwata oyage kata hada ekka kiyanwa malliye❤

  • @dhanushikalakshani1389
    @dhanushikalakshani1389 Місяць тому +2

    හරි ම ලස්සනයි හදවතට දැනෙන සිංදුවක් ❤️

  • @t...........5976
    @t...........5976 2 місяці тому +23

    මගේ නොවුනාට මගේ කියා
    හිත හදාගන්න බැරි වුනා
    හෙටත් මගෙ ලෝකෙ
    නුඹ නිසා
    අදත් ඉන්නවා මග බලා 🥺💝

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 2 місяці тому +2

    ලස්සන හිතට දැනෙන වචන ටිකක්....❤🥺 ලස්සන voice එකක්...❤
    මගේ නොවුනාට මගේ කියා හිත හදාගන්න බැරි උනා........🥺❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 місяці тому +3

    මේකනම් සුපිරියක් brother 👌❤️🔥
    you're voice @ performance fantastic @ magical voice 👌❤️🔥
    ඔයාගෙ voice එක මගේ හදවතටම දැනෙනව අමුතුම feeling එකක් දැනෙනව ❤️ මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි super hit එකක් වෙන්නම ඕනි ❤️

  • @SudeshSank
    @SudeshSank 2 місяці тому +165

    එනකන් බලන් හිටපු අය මේ කොනට 🥰🤩

  • @MalshaniDedigamage
    @MalshaniDedigamage 2 місяці тому +3

    Woww aneee superb voice heart touching song.....Excellent ......Keep it up.....👍👍♥️♥️♥️🔥🔥💐💐💐💐🎈🎈

  • @sashikamadhushani7539
    @sashikamadhushani7539 Місяць тому +1

    සින්දුව ගොඩාක් ලස්සනයි.අයියට ඒ ඇදුමත් ගොඩාක් මැච්...❤❤

  • @HarshanaJeewantha-qq5rb
    @HarshanaJeewantha-qq5rb 2 місяці тому +5

    අනේ මාරම ලස්සන සින්දුවක් මාරම විදිහට අපේ හිත් වලට ලං උනා 🥺❤️
    මගේ නොවුනාට මගෙ කියා....
    හිතහදාගන්න බැරි වුනා....

  • @yuki_rajapaksha
    @yuki_rajapaksha 2 місяці тому +4

    මගේ නොවුනාට මගේ කියා
    හිත හදාගන්න බැරි වුනා
    හෙටත් මගෙ ලෝකෙ
    නුඹ නිසා
    අදත් මම ඉන්නවා බලා.. 🌻!

  • @AsinthaAsintha-ni9ex
    @AsinthaAsintha-ni9ex Місяць тому +3

    අයියේ මේ සිංදුව ඇත්තටම හදවතට ගෙඩක් දැනුනා 💔🥺

  • @dilubbh4642
    @dilubbh4642 Місяць тому +2

    මේක අහන්න හම්බෙනකොට මං ඉන්නෙත් මේ වගේ තත්වෙක ...😔 ඇත්ත ගොඩක් අයට මෙක තමන්ගේ කතාව වගේ තමා 🫶🫂🥀

  • @chethanajayasinghe1714
    @chethanajayasinghe1714 2 місяці тому +3

    ඈත ඉගිලී දුර ගියදා ...
    ආයේ නොයෙනා බව දැනුනා .... ❤😢
    Godak Lassanai Aiye ...

  • @SajiniNawshika-sw7ue
    @SajiniNawshika-sw7ue 2 місяці тому +1

    අයියේ කටහඩ නම් ගොඩක් ලස්සනයි❤
    සුපිරි වැඩක් ❤❤️‍🔥
    Good luck👍❤️

  • @pasindukavinda9271
    @pasindukavinda9271 2 місяці тому +11

    ඇත්තටම මේ සිංදුවට Adict වෙන තරමට මගෙ ජීවිතේට සමීපයි. 😢

  • @tharakaprasanna8629
    @tharakaprasanna8629 13 днів тому +1

    අයියේ ඒ voice එක , සිංදු ව මාරයි 😔👌

  • @D.G.DasuniHansamali
    @D.G.DasuniHansamali 2 місяці тому +5

    When Malidu sings,
    මගේ නොවුනාට මගේ කියා...
    හිත හදාගන්න බැරි උනා...🥺❤️‍🩹🥀
    හෙටත් මගේ ලෝකේ නුඹ නිසා...
    අදත් මම ඉන්නවා බලා...🥺❤️‍🩹🥀
    I feel my breakup ...

    • @MalinduChathuranga
      @MalinduChathuranga  2 місяці тому +1

      ❤️🫶🍃

    • @D.G.DasuniHansamali
      @D.G.DasuniHansamali 2 місяці тому

      ​​@@MalinduChathurangaමාර ම ලස්සන song එකක් අයියේහ්,පෙර පිනකට ලැබුණු භාවනාවක් වගේ කටහඩක්...❤🥺

  • @piyumisevmini9343
    @piyumisevmini9343 5 днів тому +1

    මගේ නොව්නාට මගේ කියා...
    හිත හදාගන්න බැරි උනා...
    හෙටත් මගේ ලෝකේ නුබ නිසා...
    අදත් මම ඉන්නවා බලා... 🥺♥️

  • @RandunuKavinduni-k3r
    @RandunuKavinduni-k3r 2 місяці тому +6

    මගේ නොව්නාට මගේ කියා හිත හදා ගන්න බැරි උනා හෙටත් මගේ ලෝකේ නුබ නිසා අදත් මම ඉන්නවා බලා .... 💔🥺
    කවදාවත් මගේ නොවෙන එයාට මන් හැමදාමත් හරි ආදරෙයි ...❤

  • @Rizkey_Music
    @Rizkey_Music 2 місяці тому +3

    ගොඩක් ලස්සනයි අයියේ.තව මේ වගේ ලස්සන සිංදු ඉස්සරහට අරන් එන්න.ජයම❤❤

  • @LahiruamarasingheMusic
    @LahiruamarasingheMusic 2 місяці тому +4

    ඇහිදාරෙක දුක සගවලා..❤❤ආසම Part එක..❤

  • @renukafernando6799
    @renukafernando6799 2 місяці тому +3

    Very nice song.... Good luck.... Kanishka and udesh❤

  • @danushikasewwandi4318
    @danushikasewwandi4318 2 місяці тому +6

    මගෙ නොවුනාට මගෙ කියා
    හිත හදා ගන්න බැරි වුනා
    හෙටත් මගෙ ලොකේ නුබ නිසා
    අදත් මම ඉන්නවා බලා😢❤

  • @Ayu2004.
    @Ayu2004. 2 місяці тому +7

    හෙටත් මගේ ලෝකෙ නුබ නිසා අදත් මම ඉන්නවා බලා😢😢😢❤❤❤
    භාවනාවක් අයියේ ඔයා ❤❤

  • @susanthakumara5245
    @susanthakumara5245 2 місяці тому +3

    කියන්න වචන නෑ..මේක මරු සහෝදරයා.. සංගීත කටයුතු වලට සුභ පතනවා ඉදිරි ගමනට..

  • @emmaisabella3374
    @emmaisabella3374 2 місяці тому +1

    ❤️🖤mn harima asai oyge voice ekata harima lassnai

  • @KavindyaHiru-bn2sl
    @KavindyaHiru-bn2sl 2 місяці тому +3

    ආසම ගායකයෙක් ජයවේවා හිත නිවන හඬක් ❤❤❤❤❤

  • @DilrukshiBandara-d1x
    @DilrukshiBandara-d1x 8 днів тому +2

    මගෙ නොවුනාට මගෙ කියා
    හිත හදාගන්න බැරි උනා
    හෙටත් මගෙ ලෝකෙ නුඹ නිසා
    අදත් මම ඉන්නවා බලා 🥺🥺🥺🥺💔

  • @innovationmusicstudio3551
    @innovationmusicstudio3551 2 місяці тому +6

    " මගේ නොවුනාට " ආදරෙන් ඔබ වෙතට.........
    අපි ඔබට ලස්සන නිර්මාණ ගෙන එන්න අතිශය වෙහෙස වෙනවා, ඒ වෙහෙසට ඔබ අපට දෙන දිරියටත් , අගය කිරීමටත් හදවතින්ම ස්තූති කරන ගමන් මේ නිර්මාණයට දායක වුනු සැමවත් ආදරෙන් මතක් කරන්න කැමතියි...

  • @SankalpanaRanasinghe
    @SankalpanaRanasinghe Місяць тому +1

    භාවනාවක් වගේ වොයිස් එකක් නිසා වචන ටිකකට පණ ලැබිලා...මේ සින්දුවේ වචන හුස්ම ගන්නවා.ගොඩක් ලස්සනයි.🥺💎
    එහෙම දුක් විදින්න කාටවත්ම ලැබෙන්නනම් එපා.ඒ දුක විදින හිත් ඉක්මනට සුවපත්වෙන්න ඕනි

  • @karuWeragama
    @karuWeragama Місяць тому +3

    mage nowunata mage kiya
    hitha hadaganna beri wuna
    hetath mage loke nuba nisa
    adath mama innawa bala....
    ❤♥️♥️

  • @Savee_hi
    @Savee_hi 2 місяці тому +1

    මාරම ලස්සනයි ඇත්තටම මගේ කතාව වගේ සිංදුව මාරම ලස්සනයි අයියේ❤❤❤❤❤

  • @MadhushikaShivanthi
    @MadhushikaShivanthi 2 місяці тому +3

    Voice Lyrics Melody Script Acting Superb ❤️🫶
    Heart touching voice ❤
    Goahead ❤🫶
    මගේ නොවුනාට මගේ කියා ..
    හිත හදා ගන්න බැරි වුනා..
    හෙටත් මගේ ලෝකේ නුඹ නිසා..
    අදත් මම ඉන්නවා බලා... 🥹❤️

  • @lasunilakmali8972
    @lasunilakmali8972 10 днів тому +1

    පරණ මතක හරි ලස්සනට මැවිලා පෙනවා 🫠 , අදටත් සමහර තැන් වල මතකයන් ගොන්නක් හිතේ හිර කරන් ජිවත් වෙනවා 😔 . ඒ මතක හරි ලස්සනයි 🩷💫✨️

  • @dsrapper2987
    @dsrapper2987 2 місяці тому +3

    තවත් කෙනෙක්ගේ කතාවක් ඔයා එහෙම්පිටිම්ම සිංදුවකට හරවලා brother ❤️🍂

  • @vinithajayaweera1124
    @vinithajayaweera1124 2 місяці тому +2

    ඒක නම් පට්ට ලස්සනයි
    ඒ ගායනාව සුපිරියටම දැනෙනවා 💔😔😘
    ඒ රඟපෑමත් තිතටම වැඩ
    වැඩේ මරු 😘 💔 💙 🤭 😍 🥰

  • @ImeshaSandaruwan-yd6ru
    @ImeshaSandaruwan-yd6ru 2 місяці тому +3

    Harima ලස්සනයි aiya ❤

  • @isuruisuru7182
    @isuruisuru7182 2 місяці тому +1

    Godaaaaaaaak lassanai.oyage voice ekata mn godak asai.good luck your future.😘😘😘🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @OshiniSandakalumi-pk8iw
    @OshiniSandakalumi-pk8iw 2 місяці тому +2

    Wow😍your voice is magnificent -malindu chathuranga 🎙️
    Music &melody by talented kanishka akmeemana 🎹
    Perfect lyrics by udesh aryan✍️
    Its a nice combination 🤝

  • @RasaniKavindiya
    @RasaniKavindiya 2 місяці тому +2

    හරිම ලස්සනයි අයියේ..ඔයාගෙ voice එක නම් පිස්සුවක් 🤍🌙🍃

  • @K.m.m.m.p
    @K.m.m.m.p 2 місяці тому +3

    මගේ නොවුනාට මගේ කියා
    හිත හදාගන්න බැරි වුනා
    හෙටත් මගෙ ලෝකෙ😊❤❤❤
    නුඹ නිසා
    අදත් ඉන්නවා මග බලා❤😊

  • @AshikaPathirathna-e2d
    @AshikaPathirathna-e2d 4 дні тому

    ගොඩක් ලස්සනයි හදවතට දැනෙනවා ගොඩක්❤

  • @samadhisathsarani3854
    @samadhisathsarani3854 2 місяці тому +3

    භාවනාවක් වගෙ කටහඩක් ❤️

  • @susantharajapaksha6604
    @susantharajapaksha6604 2 місяці тому +2

    Trending එකෙන්ම..මාරම විදිහට පපුවටම වැදුණේ මට විතරද....❤❤❤❤❤

  • @nishifernando845
    @nishifernando845 2 місяці тому +3

    භාවනාවක් වගේ කටහඬක්🥺❤️
    මගේ නොවුනාට මගේ කියා🙂💔

  • @SajanArunoda
    @SajanArunoda 2 місяці тому +2

    ❤️❤️

  • @IsurangiDilrukshi
    @IsurangiDilrukshi 2 місяці тому +4

    හිතට දැනුන සින්දුවක් අනිවාර්යයෙන් හිට් වෙනව ❤❤❤

  • @SamadhiDevindi
    @SamadhiDevindi 16 днів тому +1

    Meka athtama godak lassanai aiye, mn meka hamadama ahanawa 🌼

  • @PawaniAnjana-ez8sy
    @PawaniAnjana-ez8sy 2 місяці тому +3

    හිත හදාගන්න බැරි උනා... තමයි පමණ ඉක්මවා ආදරේ කරපු හින්දා........ නවතින්න උනු හින්දා හිත හදාගත්තා වගේ ඉන්නවා.. මාවත් රවට්ටගෙනම..... true love is like this anytime ❤

    • @MalinduChathuranga
      @MalinduChathuranga  2 місяці тому +1

    • @PawaniAnjana-ez8sy
      @PawaniAnjana-ez8sy 2 місяці тому

      ​@@MalinduChathuranga hiru star idanma oya favorite .... congratulations malli.... karana kiyana hemdema sarthaka wenna ki wish karanawa. ❤❤

  • @ChameerM
    @ChameerM 2 місяці тому +1

    Harima lassanai malli song ekai vedio ekai..congrats..

  • @Chathu1106
    @Chathu1106 2 місяці тому +3

    භාවනාවක් ❤️

  • @KumariChandi-fl3wi
    @KumariChandi-fl3wi 2 місяці тому +2

    Mmmm lyrics maru❤
    Aththtm harima lassanyi kiyanna bee .godk lassan sinduw

  • @rashmidulari7862
    @rashmidulari7862 2 місяці тому +2

    හෙටත් මගෙ ලෝකෙ නුඹ නිසා.... ❤️🌸 ලස්සනයි මලිදු අයියේ 🩷

  • @sadeekaAnjalika
    @sadeekaAnjalika 22 дні тому +1

    my most like singer.your voice like maditation.love your all songs .

  • @FlashCreationsProductions
    @FlashCreationsProductions 2 місяці тому +3

    ❤ මචං මේක පට්ට feeling ❤
    Ps: Video එක Superb ❤

  • @maheshKumara-l4q
    @maheshKumara-l4q 2 місяці тому +2

    Unique voice .my best siger.❤️..gd luck mge puthe..❤️💪

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 місяці тому +2

    ඔයාගේ කටහඩ නම් භාවනාවක් වගේ අයියේ මාරම ලස්සනයි .🥺❤

  • @imashidhananya3442
    @imashidhananya3442 Місяць тому +1

    මාරම ලස්සනයි සින්දුව හිත නිවෙනවා❤❤

  • @anjalaharshani741
    @anjalaharshani741 Місяць тому +2

    Hmm 😔 ප්‍රෙමය පරිත්‍යාගයක්ම පමණි....💔

  • @Prasannaprasanna-ve7zu
    @Prasannaprasanna-ve7zu 25 днів тому +2

    Good luck ❤

  • @kaushalyamadubhashini9856
    @kaushalyamadubhashini9856 2 місяці тому +2

    හෙටත් මගෙ ලොකේ නුබ නිසා... අදත් මම ඉන්නවා බලා....❤ හරිම ලස්සනයි මල්ලී. ජේසු පිහිටයි ඔයාට

  • @HimaSenadige-d3l
    @HimaSenadige-d3l 13 днів тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේනම් නෑ

  • @RandunuKavinduni-k3r
    @RandunuKavinduni-k3r 2 місяці тому +3

    මේක නම් තනිකරම ඇබ්බැහියක් ❤❤❤

  • @chathumini4552
    @chathumini4552 2 місяці тому +1

    ඇබ්බැහි වෙලා ඉන්නෙ මේකට.දවසට කීප සැරයක්ම අහනව ❤❤❤❤❤

  • @Thenukauditha
    @Thenukauditha 2 місяці тому +4

    කාලෙකින් ඇහුව හොදම සිංදුවක් ❤️

  • @blg_97
    @blg_97 2 місяці тому +2

    පුදුම ලස්සන වචන ටිකක්..🥺
    ඒ වචන වලට ඒ voice එක එකතු වුනාම ඒක වෙනම level එකක වැඩක්...❤❤
    Good luck brother....
    Prasha...
    You're also best one..
    best of luck dr...❤

  • @heshaniwickramasinghe1235
    @heshaniwickramasinghe1235 2 місяці тому +3

    Oyge voice eka , eeka maarai aiye🥺💆💗

  • @yureshkarunanayake5761
    @yureshkarunanayake5761 2 місяці тому +3

    "මගේ නොවුනාට මගේ කියා...හිත හදාගන්න බැරි උනා....."💔