Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Share කරන Like කරන Comment කරන සේරටම ආදරේයි...💚🍃🔥වචනෙන් හරි උදව් කරපු සේරටම ආදරේයි..💕Song Lyrics - 👇🏻තව පාරක් හමුවී හීනැහීගවුගානක් දුර යමු වෙන්වීමග හැරුනත් මගදී නුඹ වෙත පෙම් කරමිහිමිකම් නැති හීනෙක ගොළුවීප්රේමයෙ මුණිවත මා කරමීහිමිනම් හමුවේවීනැතිනම් වෙන් වේවීමේ ගෙවෙන විරාමේහිත තනිව මුළාවේඅපි පැතුව කතාවේසුභ නැකත නිමා වේඔය සිනහව මතකෙ තියාතනිවෙමි මා සසර පුරාහැම හමුවීමම කෙලවර වන්නෙපසුවදනක් නැවත තියාඅමතක කෙරුවත් ආයේ ආයේ නුඹවම සිහිවෙනවාසිහිනෙක පාවි පාවීරහසේ දින වරු ගතවෙ නවාමේ මොසම් සුලගේ පාවීයන්නම් නිහඩ වෙලාගවුගානක් ඈතින් ඈතටඔය ඇස් දෙසම බලාමල් මාවත් නැති මේ ජීවිතගමනේ මගක එදාහමුවී නුඹ දුන් ආදරයටදෛවය එරෙහි වුනා
🌼🌱💙
Addicted 🥺💗🥀
Aiye lyrics eke poddak mistake thiyenawa
❤
🤍💟
LYRICS 🕊️😇තව පාරක් හමුවී හීනැහීගවුගානක් දුර යමු වෙන්වීමග හැරුනත් මගදීනුඹ වෙත පෙම් කරමිහිමිකම් නැති හීනෙක ගොළුවීප්රේමයෙ මුණිවත මා කරමීහිමිනම් හමුවේවීනැතිනම් වෙන් වේවීමේ ගෙවෙන විරාමේහිත තනිව මුළාවේඅපි පැතුව කතාවේසුභ නැකත නිමා වේඔය සිනහව මතකෙ තියාතනිවෙමි මා සසර පුරාහැම හමුවීමම කෙලවර වන්නෙපසුවදනක් නැවත තියාඅමතක කෙරුවත් ආයේ ආයේ නුඹවම සිහිවෙනවාසිහිනෙක පාවි පාවීරහසේ දින වරු ගතවෙ නවාමේ මොසම් සුලගේ පාවීයන්නම් නිහඩ වෙලාගවුගානක් ඈතින් ඈතටඔය ඇස් දෙසම බලාමල් මාවත් නැති මේ ජීවිතගමනේ මගක එදාහමුවී නුඹ දුන් ආදරයටදෛවය එරෙහි වුනා
මම උඹට ලියපු සිංදු කීපය අතරින් වැඩිපුරම ආස සිංදුව මේ ❤✍️
ජීවත් වෙන්න පුලුවන් වචන බං මෙව්වා...🤍💥✍🏻👌
ලියපු ඔයාගෙ දෑතට බුදිසරණයි මාරම ලස්සන වචන ❤😊
❤❤❤
Enakal maga balan hitiye 😢❤
Supiri boza ❤Good luck aah ❤
සිංදුව දහපාරක් විතර අහපු අය මේ කොනට❤😍
දහපාරකට වඩා අහන අය කොයි කොනටද යන්න ඕනේ
Mama ahapu wara mata mathak nathi tharm
ගාන මතකත් නෑ....😊
😩💝
කරපු සින්දු අතරින් මම ආසම එක Sudeera 🍃❤️🔥 ඒ වචන Udesh ❤
🤍🍃
ඔය සිනහව මතකෙ තියා තනිවෙමි මා සසර පුරා හැම හමුවීමම කෙලවර වන්නේ පසුවදනක් නැවැත තියා 🥺💓
"හිමිනම් හමුවේවි නැතිනම් වෙන් වේවි" ❤🥺I felt it💗🥀
හ්ම්ම්🥺♥️♥️
😢
100ය පාරකට වඩා අහපු අය තව ඉන්නවද? මේකනම් 👌👌
Mam 10000kata wada ahanna athi.eth epa une na.pare yaddith kiyawanawa
දන්නවද අයියා.කොච්චර වැඩ තිබ්බත් මහන්සියක් දැනෙද්දිං ඇස් දෙක පියාගෙන ඔයාගෙ සිංදුවක් අහද්දිං ඒ සිංදු මාව වෙනම ලොකෙකට ගෙනියනවා.මහන්සියත් නැතිවෙනවා.අද ඒ playlist එකට තවත් සිංදුවක් එකතු වෙනවා.....😍😍😍😍.හිතේ දුක පිරිලා තියෙන මේ කාලේ ඒකටම හරියනම සිංදුවක් රිලීස් උනා.දැන් මේක අහන ගමන් ඒ දුකත් නිවාගන්න පුලුවන් වෙයි....🙂මට තාමත් හිතාගන්න බෑ...මගෙ හිතේ තියන දේවල් ඔයාගෙ සිංදුවලින් හරි ලස්සනට කියවෙනවා...😍.ඔයාගෙ කටහඬ මෙි වචනවලට එකතු උනාම....ඒක වෙනම ලෝකයක්.ඇත්තටම අයියේ ඔයාගෙ කටහඬනම් ඇබ්බැහියක්.💖 ඔයා මගෙ ආසම ගායකයා උනේ ඒක හින්දමයි සහෝ....😊😍ආදරෙයි අයියේ...❤️පරිස්සමෙන් ඉන්න හැමදාම...💖තෙරුවන් සරණයි😊💚💚💙💙️💖💖💜️💜️💛💛
අම්බෝ හිතට දැනෙනෙ කටහඩ වචන.හරිම ලස්සනයි ❤❤
"හැම හමුවීමම කෙළවර වන්නේ පසු වදනක් නැවත තියා " felt it 🥺♥️
ඒ වචන ඒ කටහඩ දෙකම එකතු වෙලා සුපිරි ❤🥺.. Sudeera ayyge voice eka nm bawanawk, 💞🌚
කටහඩ නම් භාවනාවක් ඇත්තමයි සංසාරෙ කරපු පිනකට තමයි මෙහෙම හිත නිවෙන ලස්සන පිරිසිදු කටහඩක් ලැබිල තියෙන්නෙ බුදු සරනයි දෙවි පිහිටයි අයියෙ ජය වේවා ❤❤
"අමතක කෙරුවත් ආයෙ ආයෙ නුබ මට සිහි වෙනවා"...මේකනං පිස්සුවක්❤💫💘
"හිමිනම් හමුවෙවි නැතිනම් වෙන් වෙවි ''..🙂❤
ඒ කටහඬනම් භාවනාවක් 🥺❤🎧
Kohomada papuwata danena hagima ❤❤
මේ අයියගේ music style එක unique. රැල්ලට යන්නේ නෑ. ඇත්තටම එහෙම අය තමා ඕනේ
ඕක හින්දි සින්දුවක එකක්. Holle hole
@@CharinduThakshana ammata siri. dan ne meter une eka.
@@user-dn2yr4zu5i haule haule. Sharukh khan ඉන්න film එකක song එකක්
කටහඩනම් බාවනාවක් අයියේ...(එයාගේ කටහඩ වගේ...☺️❤️ මේ සින්දුව අතීතේ මතක් කරනවා..., ඒ මතකෙට මම හුගක් ආදරෙයි...❤️🩹)
අනෙක් ගායකයන්ට වඩා අයියගෙ කටහඬෙ අමුතු ලස්සනක් තියනවා..❤මේකත් සුපිරියක්...❤🎉
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...අනේ මාරම ලස්සනයි 🥺💗💗💗💗💗💗
හිතෙ කලකිරිමක් තියෙද්දි ඇස් පියාගෙන අහද්දි එක වෙනම vibe එකක් 🙂❤️✨
අනිවාර්යයෙන්
Sirawatama
😊😊❤❤❤ ou ek siraa ma atta 🥺🥰
♥️✨️
එක දිගට ගොං සිංදු ඇහිල ඇහිල කාලෙකට පස්සෙ දැනෙන අමුතු vibe එකක්, පට්ට රසයක් තියෙන සින්දුවක්❤️superb❤️
ඒ වචන ඒ හඩ...❤ මේ මෝසම් සුලගේ පාවී යන්නම් නිහඩ වෙලා...☔💙🌱 ඉදිරියටම යන්න සුබ පතනවා අයියා...🎉❤
අහන ගානේ මතක් අස්සේ තනි කරලා ඇස් වලින් කදුලු එන්න තරම් දැනෙන සිංදුවක් උනා.😖♥️
හිමිකම් නැති හීනෙක ගොලු වී ප්‍රේමයේ මුනිවත මා රකිමි.... 🥺🥀 ඒ වචන ටික 🔥
හැමදාම රෑ 12.00 පහු උනාම අහනවා ❤😪
හවසක මුහුදු වෙරළක ඉදං JBL එකකින් සද්දෙට දාගෙන අහගෙන ඉන්න මාරම vibe එකක් ❤️😔
හැමදාම වඩට ගිහින් එන්නෙ 7:30 නාලා කාලා නිදාගන්න යනකොට අහන playlist එකේ පලවෙනිම ආසම සින්දුව මේක.මේක මාරම addict එකක් මේ සින්දුවෙ තියෙන්නෙ මගේ ජීවිත කතාව
මේ කොල්ලනමි කියන්නේ පට්ටම සින්දු මම ආසම ගයකයත් මේයා.ජයවේවා සහොදරයා.ජේසු පිහිටයි
සින්දුවේ ලස්සනම කොටස.'අමතක කෙරුවත් ආයෙ ආයේ නුබ මට සිහිවෙනවා. සිහිනෙක පාවි පාවි රහසේ දින වරු ගතවෙනවා.'
තනිකරම වෙනම භාවනාවක් උඹේ කටහඬ මචං💆❤
මේ මෝසම් සුලගේ පාවී යන්නම් නිහඩ වෙලා...මගේ හිතට දැනුන ඒ වචන ටික.❤❤❤
Sudiya❤
Yo 🔥🤍🍃
ඒ වචන හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්. සුදීරගේ වොයිස් එකත් සුපිරි ❤️❤️❤️
ඔය සිනහව මතකේ තියා ❤Overdose music and voice ❤️ආදරෙයි සුදීර අයියා ❤️
සින්දුව ගොඩක් ලස්සනයි අයියේ තව තවත් මේ වගෙ නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට 🙏🌷❤️ බුදු සරණයි ❤️ අනාගතය සාර්ථක වේවා 🙏 සියලුම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 සරස්වතී දේවියගේ පිහිට ලැබේවා 🙏
❤❤❤❤❤දවසකට 3න් 4 පාරකට වඩා මෙි සිංදුව අහනවා... ඒ තරමිම මම මාරම ආසයි.... 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Mm❤
ෆේස් බුක් එකේ දැකලා හොයාන ආවේ.. අනෙ හරිම ලස්සනයි ..හිතට දුකක් ආවා, ඇස් තෙමිලා අහලා ඉවර වෙත්දි හිතා ගන්නත් බෑ.. ජීවිතේ ට හුගක්ම සමීපයි...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️❤️❤️
එක පාරක් ඇහුවම ඇබ්බැහි වෙන සුලු සින්දුවක් මේක නම්🙂💗sudeera aiyage voice eka superb.
අමතක කෙරුවත් ආයෙ ආයෙ ඔබ සිහිවෙනවා...සිහිනෙක පාවි පාවි රහසේ දිනවරු ගතවෙනවා...🥺❤️
ඔයාගෙ song එකක් release වෙනකොට මගෙයි එයාගෙයි ආදරේ මොකක් හරි අලුත් පරිච්ඡේදයක් පටන් ගත්තා. දවසක ආයෙ අපි හමු වෙලා සින්දුව release උන කාලෙ තමා අපි ඉස්සෙලම හම්බුනේ අපි දුර ඉදන් ආදරේ කරේ ඉතිම් ඔයාගෙ හැම සින්දුවක්ම අපි එක්ක බැදුනා . අද මේ සින්දුව release වෙද්දී එයා මාව දාලා ගිහින් .❤ ඉතිම් මේ සින්දුවෙන් විරහව ලස්සනට විදිනවා මම ❤....
🙂🥺
🥺
හරියට ම මන් වගෙ අද තමයි එයා මන් එක්ක කතා කරන අවසාන දවස ❤
😢❤
ඔය සිනහව මතකේ තියා තනිවෙමි මා සසර පුරා...හැම හමුවිම ම කෙලවර වන්නේ පසු වදනක් නැවත ලියා... ! ❤️🩹✨🌻
ඒක ලස්සනයි අයියා.. අයියගෙ හැම සිංදුවකට ම මං ගොඩක් ආසයි 🥺❤️
හැම හමුවීමම කෙලවර වන්නේ පසු වදනක් නැවත තියා... I felt that ♥️
"බැදෙන්නේ කොතරම් ද, අවසානයේ රිදෙන්නේ ද ඒ තරම් ය!"
😟
Sudeera dilshan මන් ආස ගායකයෙක් ඇත්තමයි ඔයාගේ සින්දු හැම එකක්ම ලස්සනයි ❤ ඔයාගේ අලුතින් සින්දුවක් එනවා කියන්නේ කතා දෙකක් නෑ අනිවාර්යෙන් ලස්සනයි ❤❤❤
හිත ලස්සනයි කියනව අයියා සින්දුව 💗 බුදු සරණයි !!!🌼💗 ඉස්සරහට හොද ගමනක් යමු ☺️💝
මේ පාරත් trending තමයි ඈ සුවර් ❤
හිතේ දුකකුත් එක්ක ජොයින්ට් එක්ක ගහන ගමන් හෙඩ් සෙට් එක දාගෙන සීතලක පාරේ වාඩී වෙලා 11.45 ඒක මාරම ෆීලින් එකක් මාරම ලස්සනයි අය්යේ 🥺🌻🌻
සුභ පැතුම් අයිය ❤❤ ජය වේවා .වෙනමම බ්‍රෑන්ඩ් එකක් ❤ඒ වගේම අපේ ශශී අක්කා 🥰
අනේ.....ඔයාගෙ සිංදු මම අනිවාර්යයෙන් අහනවා ඒත් මේක මට මගඇරිලා.අහන්න ලැබුනෙ අද.ඒ වචන ටික මේ තරම් හිතට වදින්නෙ ඔයාගෙ හඩ නිසා.එක පාරක් අහලා මදි කොච්චර ඇහුවත් එපා නොවෙන වචන ටිකකුයි,හඩකුයි.සුබ පතනවා ඔයාලා දෙන්නටම.
භාවනාවක් වගේ අයියේ...මාරම ලස්සන feel එකක්...ඔයාගේ ඉදිරි වැඩ ඔක්කොම සාර්ථක වෙන්නෝනේ....❤❤❤තව මේ වගේ මනෝපාරකට යන සිංදු ඕනේ....🎉❤️😊
ලස්සන නිසදැසක් සින්දුවක්වුන අපූරුව ඒ කටහඬටනම් මං ඇබ්බැහිවුනා මතක් වෙන ගානෙ අහනව❤❤❤
අඩෝ අයියා කටහඩ නම් මාර්‍යි ඕයි හිතටම දැනෙනවා.ගේමක් ගහලා ගොඩ යන්න ඕනී මිනිස්සු ❤💪
ආදරෙන් පැරදිල දුක විදින හිත හීනියට හූරගෙන යනව මේ වචන ❤️🩹
Hi
උදේෂ්ගේ වචන ,සුධීරගේ වොයිස් එක....සුපිරි.....🔥🔥🔥🔥🔥🔥😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ෆට්ට නිර්මාණයක්.....
ඔයාගේ කටහඩ ....,මේ සින්දුව මටම කියනවා වගේ.... I feel it.... ❤harima lassani aiya
Fav voice ❤️😘🎧Congratulations 🎈🎉️🎊️Lyrics supiri ..🎤❤️
හිමිනම් හමුවේවි..නැත්නම් වෙන්වේවි🖤🌼
Next hit😌💗Voice එකනම් ඇබ්බැහියක් mh brother..💗✨️
අහම්බෙන් ඇහිල search කරල බැලුවෙ.ඒ voice එක.ඒ lyrics .මාරම විදියට දැනෙනවා.හිත නිවෙනව
Remix aka magen ❤❤❤❤
Ane sinduwa nam kanna epa sudda
@@Nethminaherath😂
supiriya oni harida❤
Shashi Beats Remix Mashup Ekakma Dila Mchn Supiri Eka ❤
@@Nethminaherath හිත සතුටු වෙන දෙයක් කියමු නෙද 😊❤
අයියගෙ මොන සිංදුව ආවත් මාරම ආසාවෙන් අහනවා...ඇත්තටම මේ voice එක භාවනාවක්💝හැමෝම වගේ රැල්ලට සිංදු කරන්නෙ නැතුව මේ විදියට වෙනමම vibe එකකට සිංදු කරන එක ඇත්තටම වටිනවා..good luck to the future 💝
ලස්සනයි script එක නම් මරු.voice එකත් ලස්සනයි සුදීර අයියගෙ.😍👆👍😘❤️
හරිම ලස්සනයි ..අපූරු සංකලනයක්.සංගීත ය .පද රචනය .හඬ ..අපුරු යි..👍🔥🔥
ඊලග හිට් එක අයියේ ❤️🕊️මේකනම් පිස්සුවක් 🥺❤️Voice එකනම් ඇබ්බැහියක් Brother 🥺💗✨
Deiyane me sinduwe full song ekk hoyaganna puduma gemak dunne🤭harima lassanai lassanai lassanama lassanai...maru katahada❤️🥰
හිමි නම් හමුවේවිනැති නම් වෙන්වේවි 💔💫ඒ වචන එක්ක මෙ වොය්ස් එකනම් මාර රහක් 🤗❤
Lyrics 💫🥺 එක මරැ හිතට වැදුනා හොඳටම
*Sudee....* 😍🤙💗
🎉🎉හරිම ලස්සනයි ජය වේවා
සුපිරියක් අයියෙ 👌❤️ සුපිරි voice එකක් ❤️🔥
අනේ ඒ කටහඩ.❤️💯 මාරම ලස්සනයි. ඒ වචන🙂♥️🥺. සුපිරියක්🥰❤️💯
#1 on trending for music wenna one🙌🙌
❤❤
අනේ මාරම ලස්සනයි අනේ 🥺🥰 "අමතක කෙරුවත් ආයෙ ආයේ ඔබ මට සිහි වෙනවා" ආසම 😩❤️
හරිම ලස්සනයි Sudeera අයියේ Song එක. ❤ තව නොබෝ දිනකින් ඔයා හැමෝගෙම හදවතේ ගායකයා වෙනවා. 💕 එවගේම Lyrics ගෙන කතා කරොත් එවගේ ජීවත් වෙන්න පුළුවන්. Nice Work Udesh අයියා. ආදරෙයි සෙට් එකටම. ❤❤❤
කියන්න වචන නෑ පිස්සු හැදෙනවා.මාරම ලස්සනයි ❤❤❤❤❤
උදේශ් ආර්‍යන් ගේ ලිරික්ස් නම් පිස්සුවක් ❤
බුදුඅම්මෝ,මේක දැනෙනවා මාර විදිහට😢❤️🔥
භාවනාවක් ඒ වොයිස් එක 🥰🙇♀️❤️🔥
මාර හැගීමක් එන්නේ......මොකද්ද දෙයක් මතකෙට එනවා වගේ ...හිත ඈතට යනවා 💔all the best aiya😍
හිත ඇතුලේ දෝංකාර දෙන වචන වලට...සමහරු හරි ලස්සනට තනුව තිබ්බා...❤️🍃
වදන බන් ❤💯💯💯
Vry heart ❤️ touching unic voice ekak, shape eke lassana nihada gamanaka yana "Charithayak ".me gee pada liyana kenatath thawa thawath honda nirmanayan karanna ta shakthiya dairya lebewa, jaya wewa set ekatama hadawathingms wish karanawa, theruwan saranai jesu pihitai ♥️
හදවතේ ගායකයා සුදීර අය්යා ❤💐
මේ මෝසම් සුළගේ පාවී යන්නම් නිහඩ වෙලා...ගව් ගානක් ඇතින් ඈතට ඔය ඇස් දෙකම බලා....🍃🍂😢
ආසම lyircs තිබ්බේ උබේ අයියා😢😢❤
woooow patta ලස්සනයි aiye❤❤
සිංදුව එනකම් මග බලාගෙන ඉන්න මම ❤❤🎉
ඔයාගේ වචනයි උදේශ් අයියේ.... සුදිර අයියාගේ voice එකයි මාර ලස්සනයි....♥ good luck borth of you..
මට විතරද මේ සින්දුව පොඩියි කියලා තේරෙන්නේ ඒ මේ සින්දුවේ ජීවත් වෙන හින්දා 😣❤
මේ කටහඩ නම් භාවනාවක් වගේ මට ❤️❤️❤️❤️❤️
වාව්.....❤ අතීතයට අරන් ගියා... ඔයාගේ voice එක නම් තනිකරම වශියක්... මාරම ලස්සනයි..
මේ කටහඩ නම් භාවනාවක්.. අතීතය සම්පූර්ණයෙන් ආවර්ජනය කරන...❤❤❤
මේ සින්දුව නම් මාරම ලස්සනයි. ❤❤
Patta lassanai malli.... congratulations bokkah ❤
එනකම් බලං හිටිය වැඩක්.. 🥰❤🍃අමතක කෙරුවත් ආයෙ ආයෙ මතක් වෙනවා මචං... ජය වේවා.. 🥰❤️🍃
Himikam nathi heeneka golu vi premaye muniwatha ma rakimi.. Himinam hamu wevi nathi nm Wen wevi....❤
"Haule haule, haule hauleHaule Haule ho jayega pyar chaleyaHaule haule ho jayaga pyar" 😉
සුපිරියක්...මං දවසෙම මේ සින්දුව විතරයි ඇහුවෙ...වෙනම ලෝකෙකට යනව..❤❤
Congratulations bro❤️
මෑත කාලයේ අහපු ලස්සනම සිංදවක්. ඒක බාවනාවක්. ❤
Share කරන Like කරන Comment කරන සේරටම ආදරේයි...💚🍃🔥
වචනෙන් හරි උදව් කරපු සේරටම ආදරේයි..💕
Song Lyrics - 👇🏻
තව පාරක් හමුවී හීනැහී
ගවුගානක් දුර යමු වෙන්වී
මග හැරුනත් මගදී
නුඹ වෙත පෙම් කරමි
හිමිකම් නැති හීනෙක ගොළුවී
ප්‍රේමයෙ මුණිවත මා කරමී
හිමිනම් හමුවේවී
නැතිනම් වෙන් වේවී
මේ ගෙවෙන විරාමේ
හිත තනිව මුළාවේ
අපි පැතුව කතාවේ
සුභ නැකත නිමා වේ
ඔය සිනහව මතකෙ තියා
තනිවෙමි මා සසර පුරා
හැම හමුවීමම කෙලවර වන්නෙ
පසුවදනක් නැවත තියා
අමතක කෙරුවත් ආයේ ආයේ නුඹවම සිහිවෙනවා
සිහිනෙක පාවි පාවී
රහසේ දින වරු ගතවෙ නවා
මේ මොසම් සුලගේ පාවී
යන්නම් නිහඩ වෙලා
ගවුගානක් ඈතින් ඈතට
ඔය ඇස් දෙසම බලා
මල් මාවත් නැති මේ ජීවිත
ගමනේ මගක එදා
හමුවී නුඹ දුන් ආදරයට
දෛවය එරෙහි වුනා
🌼🌱💙
Addicted 🥺💗🥀
Aiye lyrics eke poddak mistake thiyenawa
❤
🤍💟
LYRICS 🕊️😇
තව පාරක් හමුවී හීනැහී
ගවුගානක් දුර යමු වෙන්වී
මග හැරුනත් මගදී
නුඹ වෙත පෙම් කරමි
හිමිකම් නැති හීනෙක ගොළුවී
ප්‍රේමයෙ මුණිවත මා කරමී
හිමිනම් හමුවේවී
නැතිනම් වෙන් වේවී
මේ ගෙවෙන විරාමේ
හිත තනිව මුළාවේ
අපි පැතුව කතාවේ
සුභ නැකත නිමා වේ
ඔය සිනහව මතකෙ තියා
තනිවෙමි මා සසර පුරා
හැම හමුවීමම කෙලවර වන්නෙ
පසුවදනක් නැවත තියා
අමතක කෙරුවත් ආයේ ආයේ නුඹවම සිහිවෙනවා
සිහිනෙක පාවි පාවී
රහසේ දින වරු ගතවෙ නවා
මේ මොසම් සුලගේ පාවී
යන්නම් නිහඩ වෙලා
ගවුගානක් ඈතින් ඈතට
ඔය ඇස් දෙසම බලා
මල් මාවත් නැති මේ ජීවිත
ගමනේ මගක එදා
හමුවී නුඹ දුන් ආදරයට
දෛවය එරෙහි වුනා
❤
මම උඹට ලියපු සිංදු කීපය අතරින් වැඩිපුරම ආස සිංදුව මේ ❤✍️
ජීවත් වෙන්න පුලුවන් වචන බං මෙව්වා...🤍💥✍🏻👌
ලියපු ඔයාගෙ දෑතට බුදිසරණයි මාරම ලස්සන වචන ❤😊
❤❤❤
Enakal maga balan hitiye 😢❤
Supiri boza ❤
Good luck aah ❤
සිංදුව දහපාරක් විතර අහපු අය මේ කොනට❤😍
දහපාරකට වඩා අහන අය කොයි කොනටද යන්න ඕනේ
Mama ahapu wara mata mathak nathi tharm
ගාන මතකත් නෑ....😊
😩💝
කරපු සින්දු අතරින් මම ආසම එක Sudeera 🍃❤️🔥 ඒ වචන Udesh ❤
🤍🍃
ඔය සිනහව මතකෙ තියා
තනිවෙමි මා සසර පුරා
හැම හමුවීමම කෙලවර වන්නේ
පසුවදනක් නැවැත තියා 🥺💓
"හිමිනම් හමුවේවි නැතිනම් වෙන් වේවි" ❤🥺
I felt it💗🥀
හ්ම්ම්🥺♥️♥️
😢
100ය පාරකට වඩා අහපු අය තව ඉන්නවද? මේකනම් 👌👌
Mam 10000kata wada ahanna athi.eth epa une na.pare yaddith kiyawanawa
දන්නවද අයියා.කොච්චර වැඩ තිබ්බත් මහන්සියක් දැනෙද්දිං ඇස් දෙක පියාගෙන ඔයාගෙ සිංදුවක් අහද්දිං ඒ සිංදු මාව වෙනම ලොකෙකට ගෙනියනවා.මහන්සියත් නැතිවෙනවා.අද ඒ playlist එකට තවත් සිංදුවක් එකතු වෙනවා.....😍😍😍😍.
හිතේ දුක පිරිලා තියෙන මේ කාලේ ඒකටම හරියනම සිංදුවක් රිලීස් උනා.දැන් මේක අහන ගමන් ඒ දුකත් නිවාගන්න පුලුවන් වෙයි....🙂
මට තාමත් හිතාගන්න බෑ...මගෙ හිතේ තියන දේවල් ඔයාගෙ සිංදුවලින් හරි ලස්සනට කියවෙනවා...😍.
ඔයාගෙ කටහඬ මෙි වචනවලට එකතු උනාම....ඒක වෙනම ලෝකයක්.ඇත්තටම අයියේ ඔයාගෙ කටහඬනම් ඇබ්බැහියක්.💖
ඔයා මගෙ ආසම ගායකයා උනේ ඒක හින්දමයි සහෝ....😊😍
ආදරෙයි අයියේ...❤️
පරිස්සමෙන් ඉන්න හැමදාම...💖
තෙරුවන් සරණයි😊
💚💚💙💙️💖💖💜️💜️💛💛
අම්බෝ හිතට දැනෙනෙ කටහඩ වචන.හරිම ලස්සනයි ❤❤
"හැම හමුවීමම කෙළවර වන්නේ පසු වදනක් නැවත තියා " felt it 🥺♥️
ඒ වචන ඒ කටහඩ දෙකම එකතු වෙලා සුපිරි ❤🥺..
Sudeera ayyge voice eka nm bawanawk, 💞🌚
කටහඩ නම් භාවනාවක් ඇත්තමයි සංසාරෙ කරපු පිනකට තමයි මෙහෙම හිත නිවෙන ලස්සන පිරිසිදු කටහඩක් ලැබිල තියෙන්නෙ බුදු සරනයි දෙවි පිහිටයි අයියෙ ජය වේවා ❤❤
"අමතක කෙරුවත් ආයෙ ආයෙ නුබ මට සිහි වෙනවා"...මේකනං පිස්සුවක්❤💫💘
"හිමිනම් හමුවෙවි නැතිනම් වෙන් වෙවි ''..🙂❤
ඒ කටහඬනම් භාවනාවක් 🥺❤🎧
Kohomada papuwata danena hagima ❤❤
මේ අයියගේ music style එක unique. රැල්ලට යන්නේ නෑ. ඇත්තටම එහෙම අය තමා ඕනේ
ඕක හින්දි සින්දුවක එකක්. Holle hole
@@CharinduThakshana ammata siri. dan ne meter une eka.
@@user-dn2yr4zu5i haule haule. Sharukh khan ඉන්න film එකක song එකක්
කටහඩනම් බාවනාවක් අයියේ...
(එයාගේ කටහඩ වගේ...☺️❤️ මේ සින්දුව අතීතේ මතක් කරනවා..., ඒ මතකෙට මම හුගක් ආදරෙයි...❤️🩹)
අනෙක් ගායකයන්ට වඩා අයියගෙ කටහඬෙ අමුතු ලස්සනක් තියනවා..❤මේකත් සුපිරියක්...❤🎉
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...අනේ මාරම ලස්සනයි 🥺💗💗💗💗💗💗
හිතෙ කලකිරිමක් තියෙද්දි ඇස් පියාගෙන අහද්දි එක වෙනම vibe එකක් 🙂❤️✨
අනිවාර්යයෙන්
Sirawatama
😊😊❤❤❤ ou ek siraa ma atta 🥺🥰
♥️✨️
එක දිගට ගොං සිංදු ඇහිල ඇහිල කාලෙකට පස්සෙ දැනෙන අමුතු vibe එකක්, පට්ට රසයක් තියෙන සින්දුවක්❤️superb❤️
ඒ වචන ඒ හඩ...❤ මේ මෝසම් සුලගේ පාවී යන්නම් නිහඩ වෙලා...☔💙🌱 ඉදිරියටම යන්න සුබ පතනවා අයියා...🎉❤
අහන ගානේ මතක් අස්සේ තනි කරලා ඇස් වලින් කදුලු එන්න තරම් දැනෙන සිංදුවක් උනා.😖♥️
හිමිකම් නැති හීනෙක ගොලු වී
ප්‍රේමයේ මුනිවත මා රකිමි.... 🥺🥀
ඒ වචන ටික 🔥
හැමදාම රෑ 12.00 පහු උනාම අහනවා ❤😪
හවසක මුහුදු වෙරළක ඉදං JBL එකකින් සද්දෙට දාගෙන අහගෙන ඉන්න මාරම vibe එකක් ❤️😔
හැමදාම වඩට ගිහින් එන්නෙ 7:30 නාලා කාලා නිදාගන්න යනකොට අහන playlist එකේ පලවෙනිම ආසම සින්දුව මේක.මේක මාරම addict එකක් මේ සින්දුවෙ තියෙන්නෙ මගේ ජීවිත කතාව
මේ කොල්ලනමි කියන්නේ පට්ටම සින්දු මම ආසම ගයකයත් මේයා.ජයවේවා සහොදරයා.ජේසු පිහිටයි
සින්දුවේ ලස්සනම කොටස.'අමතක කෙරුවත් ආයෙ ආයේ නුබ මට සිහිවෙනවා. සිහිනෙක පාවි පාවි රහසේ දින වරු ගතවෙනවා.'
තනිකරම වෙනම භාවනාවක් උඹේ කටහඬ මචං💆❤
මේ මෝසම් සුලගේ පාවී යන්නම් නිහඩ වෙලා...මගේ හිතට දැනුන ඒ වචන ටික.❤❤❤
Sudiya❤
Yo 🔥🤍🍃
ඒ වචන හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්. සුදීරගේ වොයිස් එකත් සුපිරි ❤️❤️❤️
ඔය සිනහව මතකේ තියා ❤
Overdose music and voice ❤️
ආදරෙයි සුදීර අයියා ❤️
සින්දුව ගොඩක් ලස්සනයි අයියේ තව තවත් මේ වගෙ නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට 🙏🌷❤️ බුදු සරණයි ❤️ අනාගතය සාර්ථක වේවා 🙏 සියලුම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 සරස්වතී දේවියගේ පිහිට ලැබේවා 🙏
❤❤❤❤❤දවසකට 3න් 4 පාරකට වඩා මෙි සිංදුව අහනවා... ඒ තරමිම මම මාරම ආසයි.... 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Mm❤
ෆේස් බුක් එකේ දැකලා හොයාන ආවේ.. අනෙ හරිම ලස්සනයි ..හිතට දුකක් ආවා, ඇස් තෙමිලා අහලා ඉවර වෙත්දි හිතා ගන්නත් බෑ.. ජීවිතේ ට හුගක්ම සමීපයි...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️❤️❤️
එක පාරක් ඇහුවම ඇබ්බැහි වෙන සුලු සින්දුවක් මේක නම්🙂💗sudeera aiyage voice eka superb.
අමතක කෙරුවත් ආයෙ ආයෙ ඔබ සිහිවෙනවා...
සිහිනෙක පාවි පාවි රහසේ දිනවරු ගතවෙනවා...🥺❤️
ඔයාගෙ song එකක් release වෙනකොට මගෙයි එයාගෙයි ආදරේ මොකක් හරි අලුත් පරිච්ඡේදයක් පටන් ගත්තා. දවසක ආයෙ අපි හමු වෙලා සින්දුව release උන කාලෙ තමා අපි ඉස්සෙලම හම්බුනේ අපි දුර ඉදන් ආදරේ කරේ ඉතිම් ඔයාගෙ හැම සින්දුවක්ම අපි එක්ක බැදුනා . අද මේ සින්දුව release වෙද්දී එයා මාව දාලා ගිහින් .❤ ඉතිම් මේ සින්දුවෙන් විරහව ලස්සනට විදිනවා මම ❤....
🙂🥺
🥺
හරියට ම මන් වගෙ අද තමයි එයා මන් එක්ක කතා කරන අවසාන දවස ❤
😢❤
ඔය සිනහව මතකේ තියා තනිවෙමි මා සසර පුරා...
හැම හමුවිම ම කෙලවර වන්නේ පසු වදනක් නැවත ලියා... ! ❤️🩹✨🌻
ඒක ලස්සනයි අයියා.. අයියගෙ හැම සිංදුවකට ම මං ගොඩක් ආසයි 🥺❤️
හැම හමුවීමම කෙලවර වන්නේ පසු වදනක් නැවත තියා... I felt that ♥️
"බැදෙන්නේ කොතරම් ද, අවසානයේ රිදෙන්නේ ද ඒ තරම් ය!"
😟
Sudeera dilshan මන් ආස ගායකයෙක් ඇත්තමයි ඔයාගේ සින්දු හැම එකක්ම ලස්සනයි ❤ ඔයාගේ අලුතින් සින්දුවක් එනවා කියන්නේ කතා දෙකක් නෑ අනිවාර්යෙන් ලස්සනයි ❤❤❤
හිත ලස්සනයි කියනව අයියා සින්දුව 💗 බුදු සරණයි !!!🌼💗 ඉස්සරහට හොද ගමනක් යමු ☺️💝
මේ පාරත් trending තමයි ඈ සුවර් ❤
හිතේ දුකකුත් එක්ක ජොයින්ට් එක්ක ගහන ගමන් හෙඩ් සෙට් එක දාගෙන සීතලක පාරේ වාඩී වෙලා 11.45 ඒක මාරම ෆීලින් එකක් මාරම ලස්සනයි අය්යේ 🥺🌻🌻
සුභ පැතුම් අයිය ❤❤ ජය වේවා .වෙනමම බ්‍රෑන්ඩ් එකක් ❤
ඒ වගේම අපේ ශශී අක්කා 🥰
අනේ.....ඔයාගෙ සිංදු මම අනිවාර්යයෙන් අහනවා ඒත් මේක මට මගඇරිලා.අහන්න ලැබුනෙ අද.ඒ වචන ටික මේ තරම් හිතට වදින්නෙ ඔයාගෙ හඩ නිසා.එක පාරක් අහලා මදි කොච්චර ඇහුවත් එපා නොවෙන වචන ටිකකුයි,හඩකුයි.සුබ පතනවා ඔයාලා දෙන්නටම.
භාවනාවක් වගේ අයියේ...මාරම ලස්සන feel එකක්...ඔයාගේ ඉදිරි වැඩ ඔක්කොම සාර්ථක වෙන්නෝනේ....❤❤❤තව මේ වගේ මනෝපාරකට යන සිංදු ඕනේ....🎉❤️😊
ලස්සන නිසදැසක් සින්දුවක්වුන අපූරුව ඒ කටහඬටනම් මං ඇබ්බැහිවුනා මතක් වෙන ගානෙ අහනව❤❤❤
අඩෝ අයියා කටහඩ නම් මාර්‍යි ඕයි හිතටම දැනෙනවා.ගේමක් ගහලා ගොඩ යන්න ඕනී මිනිස්සු ❤💪
ආදරෙන් පැරදිල දුක විදින හිත හීනියට හූරගෙන යනව මේ වචන ❤️🩹
Hi
උදේෂ්ගේ වචන ,සුධීරගේ වොයිස් එක....සුපිරි.....🔥🔥🔥🔥🔥🔥😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ෆට්ට නිර්මාණයක්.....
ඔයාගේ කටහඩ ....,මේ සින්දුව මටම කියනවා වගේ.... I feel it.... ❤harima lassani aiya
Fav voice ❤️😘🎧
Congratulations 🎈🎉️🎊️
Lyrics supiri ..🎤❤️
හිමිනම් හමුවේවි..
නැත්නම් වෙන්වේවි🖤🌼
Next hit😌💗
Voice එකනම් ඇබ්බැහියක් mh brother..💗✨️
අහම්බෙන් ඇහිල search කරල බැලුවෙ.ඒ voice එක.ඒ lyrics .මාරම විදියට දැනෙනවා.හිත නිවෙනව
Remix aka magen ❤❤❤❤
Ane sinduwa nam kanna epa sudda
@@Nethminaherath😂
supiriya oni harida❤
Shashi Beats Remix Mashup Ekakma Dila Mchn Supiri Eka ❤
@@Nethminaherath හිත සතුටු වෙන දෙයක් කියමු නෙද 😊❤
අයියගෙ මොන සිංදුව ආවත් මාරම ආසාවෙන් අහනවා...ඇත්තටම මේ voice එක භාවනාවක්💝
හැමෝම වගේ රැල්ලට සිංදු කරන්නෙ නැතුව මේ විදියට වෙනමම vibe එකකට සිංදු කරන එක ඇත්තටම වටිනවා..good luck to the future 💝
ලස්සනයි script එක නම් මරු.voice එකත් ලස්සනයි සුදීර අයියගෙ.😍👆👍😘❤️
හරිම ලස්සනයි ..අපූරු සංකලනයක්.සංගීත ය .පද රචනය .හඬ ..අපුරු යි..👍🔥🔥
ඊලග හිට් එක අයියේ ❤️🕊️
මේකනම් පිස්සුවක් 🥺❤️
Voice එකනම් ඇබ්බැහියක් Brother 🥺💗✨
Deiyane me sinduwe full song ekk hoyaganna puduma gemak dunne🤭harima lassanai lassanai lassanama lassanai...maru katahada❤️🥰
හිමි නම් හමුවේවි
නැති නම් වෙන්වේවි 💔💫
ඒ වචන එක්ක මෙ වොය්ස් එකනම් මාර රහක් 🤗❤
Lyrics 💫🥺 එක මරැ හිතට වැදුනා හොඳටම
*Sudee....* 😍🤙💗
❤
🎉🎉හරිම ලස්සනයි ජය වේවා
සුපිරියක් අයියෙ 👌❤️ සුපිරි voice එකක් ❤️🔥
අනේ ඒ කටහඩ.❤️💯 මාරම ලස්සනයි. ඒ වචන🙂♥️🥺. සුපිරියක්🥰❤️💯
#1 on trending for music wenna one🙌🙌
❤❤
අනේ මාරම ලස්සනයි අනේ 🥺🥰 "අමතක කෙරුවත් ආයෙ ආයේ ඔබ මට සිහි වෙනවා" ආසම 😩❤️
හරිම ලස්සනයි Sudeera අයියේ Song එක. ❤ තව නොබෝ දිනකින් ඔයා හැමෝගෙම හදවතේ ගායකයා වෙනවා. 💕 එවගේම Lyrics ගෙන කතා කරොත් එවගේ ජීවත් වෙන්න පුළුවන්. Nice Work Udesh අයියා. ආදරෙයි සෙට් එකටම. ❤❤❤
කියන්න වචන නෑ පිස්සු හැදෙනවා.මාරම ලස්සනයි ❤❤❤❤❤
උදේශ් ආර්‍යන් ගේ ලිරික්ස් නම් පිස්සුවක් ❤
බුදුඅම්මෝ,මේක දැනෙනවා මාර විදිහට😢❤️🔥
භාවනාවක් ඒ වොයිස් එක 🥰🙇♀️❤️🔥
මාර හැගීමක් එන්නේ......මොකද්ද දෙයක් මතකෙට එනවා වගේ ...හිත ඈතට යනවා 💔all the best aiya😍
හිත ඇතුලේ දෝංකාර දෙන වචන වලට...සමහරු හරි ලස්සනට තනුව තිබ්බා...❤️🍃
වදන බන් ❤💯💯💯
Vry heart ❤️ touching unic voice ekak, shape eke lassana nihada gamanaka yana "Charithayak ".me gee pada liyana kenatath thawa thawath honda nirmanayan karanna ta shakthiya dairya lebewa, jaya wewa set ekatama hadawathingms wish karanawa, theruwan saranai jesu pihitai ♥️
හදවතේ ගායකයා සුදීර අය්යා ❤💐
මේ මෝසම් සුළගේ පාවී යන්නම් නිහඩ වෙලා...
ගව් ගානක් ඇතින් ඈතට ඔය ඇස් දෙකම බලා....
🍃🍂😢
ආසම lyircs තිබ්බේ උබේ අයියා😢😢❤
woooow patta ලස්සනයි aiye❤❤
සිංදුව එනකම් මග බලාගෙන ඉන්න මම ❤❤🎉
ඔයාගේ වචනයි උදේශ් අයියේ.... සුදිර අයියාගේ voice එකයි මාර ලස්සනයි....♥ good luck borth of you.
.
මට විතරද මේ සින්දුව පොඩියි කියලා තේරෙන්නේ ඒ මේ සින්දුවේ ජීවත් වෙන හින්දා 😣❤
මේ කටහඩ නම් භාවනාවක් වගේ මට ❤️❤️❤️❤️❤️
වාව්.....❤ අතීතයට අරන් ගියා... ඔයාගේ voice එක නම් තනිකරම වශියක්... මාරම ලස්සනයි..
මේ කටහඩ නම් භාවනාවක්.. අතීතය සම්පූර්ණයෙන් ආවර්ජනය කරන...❤❤❤
මේ සින්දුව නම් මාරම ලස්සනයි. ❤❤
Patta lassanai malli.... congratulations bokkah ❤
එනකම් බලං හිටිය වැඩක්.. 🥰❤🍃
අමතක කෙරුවත් ආයෙ ආයෙ මතක් වෙනවා මචං... ජය වේවා.. 🥰❤️🍃
Himikam nathi heeneka golu vi premaye muniwatha ma rakimi.. Himinam hamu wevi nathi nm Wen wevi....❤
"Haule haule, haule haule
Haule Haule ho jayega pyar chaleya
Haule haule ho jayaga pyar" 😉
සුපිරියක්...මං දවසෙම මේ සින්දුව විතරයි ඇහුවෙ...වෙනම ලෝකෙකට යනව..❤❤
Congratulations bro❤️
මෑත කාලයේ අහපු ලස්සනම සිංදවක්. ඒක බාවනාවක්. ❤