වර්ෂාව ඇති වන ක්‍රම - The world's rainfall patterns

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 20

  • @subodhamaduwanthi6002
    @subodhamaduwanthi6002 Рік тому +1

    සරලව හොදට කියලා දෙනවා ගොඩක් පිං සර්. 🙏🙏

  • @shamaliudayangani2236
    @shamaliudayangani2236 Рік тому

    Sir ai niyan kaleta wahinne naththe kiyala kiyanna puluwanda

  • @saumayadidulidu908
    @saumayadidulidu908 3 роки тому +1

    එල 👍

  • @nethmihansamali6643
    @nethmihansamali6643 3 роки тому +1

    Sir
    පීඩන අවපාත
    භූතල සුළං
    වායු ස්කන්ද
    ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ

    • @sanjeewaliyanage4357
      @sanjeewaliyanage4357  3 роки тому

      පීඩන අවපාත .
      කිසියම් වායුගෝලීය ප්‍රදේශයක් තුළ වෙනත් තැන් තැන් වලට සාපේක්ෂව ඉතා අඩු වායු පීඩනයක් ඇති වීම.
      භූ තල සුළං
      පීඩන වෙනස්කම් හේතුකොටගෙන භූ තලය ස්පර්ශ වෙමින් වැඩි පීඩන ප්‍රදේශයක සිට අඩු පීඩනයකට වාතය ගමන් කිරීම.
      වායු ස්කන්ධයක්
      පවතින උෂ්ණත්වය මත තීරණය වන වායුගෝලීය ඒකකයක්.

    • @nethmihansamali6643
      @nethmihansamali6643 3 роки тому

      @@sanjeewaliyanage4357 thank you sir..... 🙏🙏🙏 sir ගේ ඉගැන්වීම් ක්‍රමය ගොඩක් පැහැදිලි.... 🙏🙏🙏 ගොඩක් පින් sir... 🙏

  • @jagathsurendra5569
    @jagathsurendra5569 3 роки тому +1

    Sir kiyala Dena Aewa hodata therenawa.puluwan nao sir 10 wasare භූගෝල විද්‍යාව video tikak dannako

  • @s.agayashapramodi2808
    @s.agayashapramodi2808 Рік тому

    Sir hodtm kiyl denw. Sirt puluwn nm environment management walt adlw vedio ehem දැන් කෝ. Godk hodt phdili wun thanks sir.

  • @jagathsurendra5569
    @jagathsurendra5569 3 роки тому +1

    Sir thawa video tikak dannako

  • @imeshasadaruwani1614
    @imeshasadaruwani1614 3 роки тому

    Sir 2021 lamaita revsion online clz ekk nedd sirge.

  • @m.g.kelumchathuranga8848
    @m.g.kelumchathuranga8848 4 роки тому +1

    සර් භු රූප පාඩමකුත් කරන්නකො ..

  • @nethu312
    @nethu312 Рік тому

    භූ තල සුලං ආශ්‍රිත වර්ශාව කියන්නෙ මෝසම් වර්ශාවටද?

  • @ChandraniWijesooriya
    @ChandraniWijesooriya 10 місяців тому

    මට වර්ශාව සදහා උදාහරන්

  • @m.g.kelumchathuranga8848
    @m.g.kelumchathuranga8848 4 роки тому

    'වර්ෂාපතනයෙ අවකාශීය ව්‍යාප්ති රටාව කෙරෙහි බලපාන දේශගුණික සාධක 4ක් ආශ්‍රිත කියාවලි වෙන වෙනම උදා: දෙමින් පැහැඩිලි කරන්න ' ...සර් මෙ ප්‍රශ්නය පැහැදිලි කරන්න පුලුවන් ද