Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දියුනු වෙනව කියන්නෙ මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් කනට දෙකක් ගහලා මේක පෙන්නපන් 😂❤ ගැම්මක් 🙂
මේකත් හදන්න කලින් හැදුවෙ ලොරි චැසි තමා යකෝ ගැම්මක්❤❤❤
ඇස්වහක් කටවහක් වදින්න එපා....... ආදරෙයි කුබියෝ unlimited♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
පස්ගොඩට ගැම්ම තමා ඉතිම්❤❤❤❤❤
ලංකාවේ තියන සුපිරිම බස් එක Koobiyo unlimited 💛💛🐜 අාාදරෙයි❤
ඇත්තටම ඒකනම් පිස්සුවක් , අලුත් කරාට පස්සෙ මෙච්චර දේවල් තියෙනව කියලා දැනගත්තෙ අද තමයි❤️ ආදරෙයි කුඹියෝ umlimited 🐜🐜🐜🐜🐜🐜
☑️
ඔය වගේ හදපු තව බස් තියෙනව.flashback බෑන්ඩ් එක දුර යන බස් එක ඒ වගේ එකක්.කොහොම උනත් එලිය ඔර්ජිනල් කොලිටිය තියාගෙන ඇතුල තමා මොඩිෆිකේශන් වෙන්න ඕනෙ මේ වගේ.ලස්සන වැඩක් good luck 👍 ❤
🙏🙏🙏
සුපුන් අයියාත් දම් රැජන මෙි වගෙ හැදුවා නම් හොඳ නමක් තමා ඉතින්
කූඹියෝ නියමයී ජයම වේවා තෙරුවන් සරණයී තව තවත් අලුත් දේවල් කරන්න ශක්තිය ලෑබේවා💛🧡💛🧡💛🧡💛🧡💛
තඩියා අයියාහ් ගැම්මක් බන් උබ නම් අද ලංකාවෙ නැතිනුනාට පට්ට පාලුයි බන් ආව ගමන් සෙට් වෙමු පරිස්සමෙන් ඉදපන් අයියේ ආදරෙයි🥺❤️🥰
🙏🙏
@@AluthLokaya 🥺❤️🙏
අඩෙ ඇයි බම් මෙම විශෙශ දැනුන් දීමයි අපිව පිස්සු වට්ටන්න එපා😘😘😘 ආදරෙයි
කූඹියොත් පටන් ගත්තේ ලේලන්ඩ් වලින් කියලා අමතක කරන්න එපා 👍
ඕකත් ටකරන් තමා එන්ජිම විතරයි ජපන්
මේක ගැන කතා කරද්දි ලේලන්ඩ් වලග නොකියා කපනවා...ඒකාලෙ තොරොම්බල් කරන්න පුලුවන් තරමක් ඒකට කරා.මුල අමතක කරන එකනම් තියෙනවා..
@@actualvision7617 ow .
atta kathawa
@@Ruwan-mx1wzඔයා දන්න මගුල තමා ඉතින් 😂
සුපිරියටම අලුත් කරපු බස් එක දැක්කම පිස්සු හැදෙනවා😍😍 අදරෙයි අලුත් ලෝකය❤️❤️❤️❤️
🙀
මොන තැනට ආවත් මුල අමතක කරන්න හොද නැ.ලේලන්ඩ් බස් වලට බනිනවා තොරම්බල් කිව්වට ලේලන්ඩ් තොරම්බල් බස් එකෙන් ආපු ගමනක් තමයි ලක්සිරි එඩිශන් උනෙ. කූබියො ලක්සිරි එඩිශන් ආපු ගමන ගැන සතුටුයි.සුදු යකඩ/ලයිට් පටි වලින් එහාට ගිය අලුත් කලාවක් නිර්මාණයක් ❤️✊
❤❤
Leland.bus.bavitayen.ayinkala.yotyi.
Koombiyoo supiriyak thamai ❤️❤️❤️
ආදරෙයි කුඹියො ගැම්මක් තමා
මේකට ගිය සල්ලි දැනටමත් කූඹියෝ හොයලා ඇති 🤑🤑🤑👍
දම් රැජින පරාදයි හොදේ.බස් එක නියමයි අයියෙ 👌සුපිරි 👌
👍👍👍
adarey koobiyo gammak❤❤❤
ස්තුතියි ඔබට 🙏🙏 ❤
ආදරේයි අලුත් ලෝකය ❤😊
ඔන්න ඔහොමයි වෙන්න ඕන...නැත්නම් අර තොරොම්බල් ලොරි වගේ led..sticker..කන පැලෙන්න සද්ද ඒව නැතුව මෙක මරු❤❤
Sira kathawa
මහත්තයෝ, මේක එයාලගෙ koobiyo luxury edition බස් එක කලින් මෙයාලා ගාව viking එකක් තිබ්බා එක තමා koobiyo unlimited කියන්නේ ඒක hit උනා මේකට වඩා අදටත් කට්ටිය ගොඩක්ම ආදරේ කරන්නේ ඒකට... ඒක නිසා මේ බස් එකට කලින් owner ගේ සුපිරිම එක ඒක... ❤🙂
අනිවාර්යයෙන්ම ඉන්දියන් ලෙදරන් වගේද මෙිවා පට්ටම සුපිරි බස් 🇯🇵😍😍
කලින් තිබ්බ එක දැකලා නැද්ද ඔයා 😂😂
@@D_E_V_I_L_6490ඉතින් පොරටත් පස්සෙ හරි මොලේ පෑදුනා උබලට තාම පෑදිලා නෑනේ 😹
මරු තෙරුවන් සරනයි කූඹියෝ😅😮❤❤❤❤❤❤
දකුනෙ ගැම්ම කුබියො තමයි යිතිම් පුබුදු අයියා ගෙ එක නි ඉතිම් 💓💓🤟🤟💓🤟🤟
තෙනිදු මෙයා 😂
😂
දම් රැජින තමයි හොදම❤❤❤❤❤❤❤❤❤❤❤
යකෝ ඔඅය හැම එකටම දම් රැජින ඇදල ගන්න එපා බං 😂ඒ නම අහලම ඇති වෙලා
ලංකාව හොල්ලපු බස් ❤️💪
අයියේ කවදාවත් අපේ උන්ගෙන් හොදක් අහන්න බෑ ටික දවසකින් ඔය බස් එකටත් බනිනවා ලංකාවේ සමහරක් උන් එහෙමයි
මෙ කලින් ලේලන්ඩ් කුඹොයො බස් එකෙ අයිති කාරයනෙ ❤😍
🙏❤️🔥
හැබැයි බොලිවුඩ් සිනමාව පිස්සු වැටුනේ මේකට නෙවෙයි බ්‍රෑන්ඩ් එක හදපු කූබියෝ unlimited එක
අනිවා ❤
❤❤❤ආදරෙයි කුඹියෝ
ඇත්තටම මෙහෙම මරු, ලොරි චැසි වලට වඩා ❤
සුපිරියක්❤
එන්ජොයි කරන්න කියපු බන්ඩෙ 💖💖💖👍👍👍😉😉😉
❤️👍
Mena sapa bus...thavth me vage devll karna shkthiya labeva....jaya❤❤
පට්ටම පට්ටයි තව ඕන
මමත් ආසම බස් වලින් එකක් තමයි koombiyo luxury edition bus එක😊😊😊😊😊
සුපිරි ❤❤
පට්ට brooooooooooooooooo.........
🙏❤️❤️
adi boyge kubiyo bus eka niyamai
තොරොම්බල් පේන්න බෑ good luck කූබියො ❤
මෙ කලාව පටන් ගත්තේ dham rajina ගෙන් kubiyo කියන්නෙ මොනෙවද
ane kalawa patan gaththe Ewa kiyala mathak wunama😂
Hoda wadak jayawewa budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa kubeyoooo 💯💯✅💯💯🔥🇱🇰🇰🇼🔥🇱🇰🇰🇼🔥
very nice mn age 06, 07 wage inna kale thama mn hithan hitiye king long bus ekak aran oya wage hadanna thama ba habai mn hadanawa aniwarenma good luck
නියමයි
Dam rajina bus ekath galonawada kiyalada videos ekak gennakoo❤
ගැමිමක් අයියෙ බස් කියන්නෙ ආගමක් මම එක අදහන බැතිමතෙක් බස් කියන්නෙම මගෙ හිනෙ දවසක ගෙනවාමයි
ඇත්ත කතාව තිත්ත උනත්.දම් රැජිනි හැදුවට පස්සෙනෙ ඔය වගෙ බස් ඇතුලත් හදන්න ගත්තෙ.ගොඩක් උං පිලිගන්න ආස නැ උංට තියෙන කුහක කමයි ඊරිසියාවක් හිංද😅.
Dam rajinta kalin modified krpu bus tibba ek dam rajina ownerma dawsk kiww modified kalawa prasidd une damrajinen
@@Danavlogs2002 නෑ මූ කියන්නෙ ඔය විදිහට ඇතුල හදපු පලවෙනි එක දම් රැජිනි කියල
අපා boy bus eke video ekak gennako. Please.❤️❤️
🤩🤩🤩 ආදරෙයි කුබියො 🤩🤩🤩🤩
බලාපොරොත්තු උන වෙනස ❤❤
මේවට තමා බස් කියන්නෙ❤
මේකත් ඉන්දියන් පගො😞
@@koKRioKo එල 👍
@@koKRioKo ඉන්දියන් ලබ්බ තමා
@@maneesha8307 උබෙ ලබ්බ ගැන නෙමෙ ලබ්බො හොයලා බලහන් මේක ඉන්දියන් isusu😹උබෙ ලබ්බත් ඉන්දියන් තමයි😹🤲
මේ bus එක සුපිරි 😃
ලංකාවේ ඉන්න සමහරක් උන්ට මේක බලාගෙන ඉන්න බෑ මං කියන්නේ මේක SOCIAL MEDIA වල මේවා දාන්න එපා කියලා ..බස් එකේ PROMOTE වෙන්න හොදයි. බලන් ඉන්න බැරි කට්ටියට මේවා අවුල් ඇති 😢 ඉස්සරහට තත්වේ හරි ගියෝ නිතියත් මේ පැත්තට නම්ම ගත්තෝත් ගොඩ ❤❤
bus eka nam supiriyak 🥰🥰dam rejinath ful luxury bus ekak thamai oya danne nedda thama🤔🤔🤭
ගැම්මක් කූඹියෝ😍🇱🇰
ආදරෙයි කූබියෝ ❤❤❤❤❤
අයියේ මං බැලුවා song එක ආදරේයි කූඹියෝ ❤❤❤
Mokkda
Supiriyak 💯❤️
අම්මෝ ඒක❤❤
❤️
Kubiyo laland eka thama supiri
🙏🙏🙏🌸
Kubiyo harima❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ලස්සනයි
❤️👍🙀
අපේ පැත්තෙ ගැම්මක් 💕❤️🩹❤️🩹🫶
කූඹියෝ ❤❤❤
කුඹියො එකටයි දම් රැජිනට යි ගහන්න ලොකෙ වෙන බස් කොහෙන්ද බන් 😎😎😎🌹
👍👍👍👍👍👍
Congratulations ❤️❤️🔥🔥
🙏
Supiriyak tamai kubiyo kiyanne❤️👌
ඔය video කරේ දියගම ග්‍රවුන්ඩ් එකේ නේද ❤❤❤😊😊😊
Dan man asama aka❤❤❤❤❤
🙏🙏🙏🙏
ඉදියාවේ සිංදුව නැද්ද. බලන්න
love you koobiyo 😍😍😍😍
Me pissuwa haduwe දම් රැජිණ eken thma bus mewidiyt haduwe mulinma fist mema kare eya thma ❤ කූඹියෝ ekath maru ❤
Thrombal trombala ම තමයි ඔවා ඒව වගේද මේවා 😂❤
කැත බලපන් පාන් ගෙඩිය😂😂😂
❤️❤️❤️
රැල්ලක් නෙවෙියි කැරැල්ලක් කරන්න ඔනි 225 ඔනි විදිහට නෙවෙයි රට හදනවනම් ජපන් වලින් පටන් ගන්න ඔනි ගමන සුබයි ඉදිරියටම යන්❤️❤️😍😍
ජපන් 😂 නෙවේ මේක ලංකාව whotto 😅👍
ඉන්දියන් බන් මේක එන්ජිම විතරයි ජපන්දැන් බැනපන් ආයි😞
@@koKRioKo මේක iZUZU බස් එකක් නේ නිෂ්පාදනය කරන්නෙ ජපානේ කව්ද කියන්නෙ ඉන්දියන් කියලා
@@D_E_V_I_L_6490 මේක ඉන්දියන් නෙවෙයි බං ජපන් නිෂ්පාදනය කරන්නෙ ජපානේ
Brand එක Isuzu උනාට, මේ bus එක හදන්නේ India we, japan වල නෙමේ, meke engine, Chasie විතරයි ජපන් අනිත් ඒවා ඉන්දියන්
600k වලට තව චුට්ටයි සබ් කරපල්ල🎉🎉❤❤
උබලා මුලින් පටන් ගත්තේ මොකෙක්ද කියලා අමතක කරන්න එපා..අනික කුඹියෝ හදන්න ඉස්සෙල්ලා හොඳ bus තිබුනා..
Hmmmmmmmmm
දැං තොරොම්බල් කිය කියා දගලන අයමයි තොරොම්බල් රැල්ල හැදුවේ😂😂
එකෙම්ම බන්😂😂
කුඹියෝ බස් එක කාගෙ ද? හරිමලස්සනයි.❤❤❤😊
අපේ උණුසුම් සුබ පැතුම් !පුතා
Congratulations ❤❤❤❤
අදත් එදත් BRAND එක දම් රැජින එව්වරයි
කූබියො පලවෙනි එකට ගහන්න බෑ
මමනම් අනුමත කරන්නේ ලෙලන්ඩ් තමා❤❤❤😂🎉
AththtamaHodai mamath giya kiyanna wachana ❤
ලස්සනයි ♥️🌹🙏
Mea kumbiyotath kamathi Leyland kumbiyotath kamathi ♥️♥️
සුදුයකඩ ගොඩවල් ලයිට් තොරන් වගේ නැතුව ලස්සන genuine වැඩක්👏👏👏👏
🙏❤️❤️🔥
Adareiii kubiyoo❤❤❤
අනේ යකෝ ඕකට කලින් දම් රැජිනි අවා 😂😂
කූඹියෝ luxury වෙන්න කලින් තිබුනේ තොරොම්බල් කරත්තය්ක් තමා ලංකාවේ ලොකුම තොරොම්බල් කරත්තේ ඒක ... මුල අමතක මිනිස්සු .... වෙන්න එපා..luxury uneth thorombaleekin hamubu karn kapu nisa mage hithe😅
හම්මේ ඉතින් හින්චි ගොබ්බයන්ට ඉතින් ඇදයක් කුදයක් හොයන්නත් එපැයිනෙ කුහක කමට කමක් නැ කමක්නැ මන්දමානසික ගොබ්බයොත් ඉන්න එපැයි,උබලා වගේ ගෙවලයෝ,හැමදේටම වැරදි හොයන 👍🙂🤣🤣
ඇයි බං අයියේ කෙබර කෙලින්නේ😂😅😅😅Limousine වගේ හදපු බස් එකක් මෙවගේ එකක් කවදාවත් දැකලා නෑ කියලා...😂😂😂😂තඩි පචනේ ඔයා ඔයාගේ channel එකේ කියන්නේ කූඹියෝට කලින් දම්රැජින limousine විදිහට බස් එක හැදුවේ...😂😂😂😂😂
කියන්නෙනම් බ්‍රෑන්ඩ් එකක් කියල. හැබැයි නමේ ඉඳන් කොපිය.වෙන බස් වගේ වටේට තොරොම්බ්ල් එල්ලල නෑලු. හැබැයි මෙයාලම තමයි මුලින්ම අනිත් බස් එක්ක තරඟෙට තොරොම්බල් එල්ලුවෙ🥴
දම් රැජිනිට ගහන්න බැ මචං මේ දම් රැජිනිගෙ සුපුන් එක්ක විඩියෝ එකක් ගෙන්න විව්ස් යයි ටග්ගහලා දපම්
පලයන් බන් ඒ මගුල වැඩක් නෑ..led light වලින් qulity එක බලන්න එපා..බලපන් ඒ මගුලට වඩා සැප පහසුව මේකෙ තියෙයි..අනික ජපන් එකක්
හැම එකාටන ජපන් බස් ගන්න බෑනේ බන්.බොරුවට වැලලෙන්නේ නැතුව ඉදපන්.ජපන් බස් එක ගන්නයි ජපන් බස් එකක් මොඩිෆයි කරන්නයි හෙන වියදමක් යනෝ.එහෙම වියදම් කරන්න පුලුවන් වාතාවරණයක් හැදුවද මේක කාපු නාකි මයිනෝ ටික.ඒ ගැනත් හිතපන්.වෝටර් ටෑන්ක්,වයිෆයි,outdoor සවුන්ඩ් සිස්ටම ඒවා ඉස්සෙල්ලම ගැහුවේ දම් රැජිනේ.දම් රැජින නැත්නම් මොඩිෆයි බස් කියලා එකක් ලන්කාවේ නෑ.එහෙනම් කූඹියොත් නැති වෙන්න තිබ්බා.උබලා අපි ට්‍රිප් යන්නේ සුපුන් එදා එහෙම බස් එක හදපු නිසා.නැත්නම් තොරම්බල් විදියට රූට් දුවන නෝමල් බස්වල යන්න වෙන්නේ.මචන් කෙනෙක්ට උබට හිතුනු පලියට බනින්න එපා.ඇත්ත නැත්ත ඌ කරපු නොකරපු දේවල් හොයලා බලලා බැනපන්
😂😂😂😂
Mona dam rejinekda cleyopetra tamai mulma 1ka.
@@gayantharaka8886දම් රැජින බන් ඉස්සාලම හැදුවෙ
මේ බසය මේ විදිහට කළාට වරදක් නෑ හේතුව බස් නනම් බස් මෙන්න මේවයි බස් කියන්නේ හතර වට ළස්සණ උනාට මදි යන කෙනාට සැපට යන්න ඕණ ගමන මේ සැප ළේළන්ඩ් බස් වළට වියදම් කළත් මේ සැපනම් කිසිම දවසක ගන්නම බෑ එකෙන්ම 🙏❤👍
🔥
ado ayye aye koobio unlimited eka ganimkooo arun bus eka kala hodala na auruddakin withara light pichchila samahara light ellanewa athule seet ekak gawa sticker irila dj eka arinakota malakada salle chiri chiri gala speeker wala duwili speker wala light galawila hoan ekak wath gahanne ne ape podi kollek sinduwa maru karanna kiuwama uta banala ewala thibba mata ona eka mn danne kiyala
මේ බස් එක සුපිරියක්.. ඒත් මූන පොඩ්ඩක් කැතයි..😢 ඇතුල නම් ෆට්ට😮
ගෝත තොරොම්බල් වගේද මෙව්වා 🥰
🙏❤️
Kubiyo❤
ඇතුළේ මොනවා කරත්කමක් නැහැ, හැබැයි එළියේ ඒවා බැහැ. මොකද third party වලට distract සහ risk එකක් වෙන්න පුළුවන්.
Aluth heraumak...
Super ❤❤❤🎉❤❤ 😊
දම් රැජිණ ඇතුල ඔහොමනෙ 🥲
Ow
Super
දියුනු වෙනව කියන්නෙ මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් කනට දෙකක් ගහලා මේක පෙන්නපන් 😂❤ ගැම්මක් 🙂
මේකත් හදන්න කලින් හැදුවෙ ලොරි චැසි තමා යකෝ ගැම්මක්❤❤❤
ඇස්වහක් කටවහක් වදින්න එපා....... ආදරෙයි කුබියෝ unlimited♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
පස්ගොඩට ගැම්ම තමා ඉතිම්❤❤❤❤❤
ලංකාවේ තියන සුපිරිම බස් එක Koobiyo unlimited 💛💛🐜 අාාදරෙයි❤
ඇත්තටම ඒකනම් පිස්සුවක් , අලුත් කරාට පස්සෙ මෙච්චර දේවල් තියෙනව කියලා දැනගත්තෙ අද තමයි❤️ ආදරෙයි කුඹියෝ umlimited 🐜🐜🐜🐜🐜🐜
☑️
ඔය වගේ හදපු තව බස් තියෙනව.flashback බෑන්ඩ් එක දුර යන බස් එක ඒ වගේ එකක්.කොහොම උනත් එලිය ඔර්ජිනල් කොලිටිය තියාගෙන ඇතුල තමා මොඩිෆිකේශන් වෙන්න ඕනෙ මේ වගේ.ලස්සන වැඩක් good luck 👍 ❤
🙏🙏🙏
සුපුන් අයියාත් දම් රැජන මෙි වගෙ හැදුවා නම් හොඳ නමක් තමා ඉතින්
කූඹියෝ නියමයී ජයම වේවා තෙරුවන් සරණයී තව තවත් අලුත් දේවල් කරන්න ශක්තිය ලෑබේවා💛🧡💛🧡💛🧡💛🧡💛
තඩියා අයියාහ් ගැම්මක් බන් උබ නම් අද ලංකාවෙ නැතිනුනාට පට්ට පාලුයි බන් ආව ගමන් සෙට් වෙමු පරිස්සමෙන් ඉදපන් අයියේ ආදරෙයි🥺❤️🥰
🙏🙏
@@AluthLokaya 🥺❤️🙏
අඩෙ ඇයි බම් මෙම විශෙශ දැනුන් දීමයි අපිව පිස්සු වට්ටන්න එපා😘😘😘 ආදරෙයි
කූඹියොත් පටන් ගත්තේ ලේලන්ඩ් වලින් කියලා අමතක කරන්න එපා 👍
ඕකත් ටකරන් තමා එන්ජිම විතරයි ජපන්
මේක ගැන කතා කරද්දි ලේලන්ඩ් වලග නොකියා කපනවා...ඒකාලෙ තොරොම්බල් කරන්න පුලුවන් තරමක් ඒකට කරා.මුල අමතක කරන එකනම් තියෙනවා..
@@actualvision7617 ow .
atta kathawa
@@Ruwan-mx1wz
ඔයා දන්න මගුල තමා ඉතින් 😂
සුපිරියටම අලුත් කරපු බස් එක දැක්කම පිස්සු හැදෙනවා😍😍 අදරෙයි අලුත් ලෝකය❤️❤️❤️❤️
🙀
මොන තැනට ආවත් මුල අමතක කරන්න හොද නැ.ලේලන්ඩ් බස් වලට බනිනවා තොරම්බල් කිව්වට ලේලන්ඩ් තොරම්බල් බස් එකෙන් ආපු ගමනක් තමයි ලක්සිරි එඩිශන් උනෙ. කූබියො ලක්සිරි එඩිශන් ආපු ගමන ගැන සතුටුයි.සුදු යකඩ/ලයිට් පටි වලින් එහාට ගිය අලුත් කලාවක් නිර්මාණයක් ❤️✊
❤❤
Leland.bus.bavitayen.ayinkala.yotyi.
Koombiyoo supiriyak thamai ❤️❤️❤️
ආදරෙයි කුඹියො ගැම්මක් තමා
මේකට ගිය සල්ලි දැනටමත් කූඹියෝ හොයලා ඇති 🤑🤑🤑👍
දම් රැජින පරාදයි හොදේ.බස් එක නියමයි අයියෙ 👌සුපිරි 👌
👍👍👍
adarey koobiyo gammak❤❤❤
ස්තුතියි ඔබට 🙏🙏 ❤
ආදරේයි අලුත් ලෝකය ❤😊
ඔන්න ඔහොමයි වෙන්න ඕන...නැත්නම් අර තොරොම්බල් ලොරි වගේ led..sticker..කන පැලෙන්න සද්ද ඒව නැතුව මෙක මරු❤❤
Sira kathawa
මහත්තයෝ,
මේක එයාලගෙ koobiyo luxury edition බස් එක කලින් මෙයාලා ගාව viking එකක් තිබ්බා එක තමා koobiyo unlimited කියන්නේ ඒක hit උනා මේකට වඩා අදටත් කට්ටිය ගොඩක්ම ආදරේ කරන්නේ ඒකට... ඒක නිසා මේ බස් එකට කලින් owner ගේ සුපිරිම එක ඒක... ❤🙂
අනිවාර්යයෙන්ම ඉන්දියන් ලෙදරන් වගේද මෙිවා පට්ටම සුපිරි බස් 🇯🇵😍😍
කලින් තිබ්බ එක දැකලා නැද්ද ඔයා 😂😂
@@D_E_V_I_L_6490ඉතින් පොරටත් පස්සෙ හරි මොලේ පෑදුනා උබලට තාම පෑදිලා නෑනේ 😹
මරු තෙරුවන් සරනයි කූඹියෝ😅😮❤❤❤❤❤❤
දකුනෙ ගැම්ම කුබියො තමයි යිතිම් පුබුදු අයියා ගෙ එක නි ඉතිම් 💓💓🤟🤟💓🤟🤟
තෙනිදු මෙයා 😂
😂
දම් රැජින තමයි හොදම❤❤❤❤❤❤❤❤❤❤❤
යකෝ ඔඅය හැම එකටම දම් රැජින ඇදල ගන්න එපා බං 😂ඒ නම අහලම ඇති වෙලා
ලංකාව හොල්ලපු බස් ❤️💪
අයියේ කවදාවත් අපේ උන්ගෙන් හොදක් අහන්න බෑ ටික දවසකින් ඔය බස් එකටත් බනිනවා ලංකාවේ සමහරක් උන් එහෙමයි
මෙ කලින් ලේලන්ඩ් කුඹොයො බස් එකෙ අයිති කාරයනෙ ❤😍
🙏❤️🔥
හැබැයි බොලිවුඩ් සිනමාව පිස්සු වැටුනේ මේකට නෙවෙයි බ්‍රෑන්ඩ් එක හදපු කූබියෝ unlimited එක
අනිවා ❤
❤❤❤ආදරෙයි කුඹියෝ
ඇත්තටම මෙහෙම මරු, ලොරි චැසි වලට වඩා ❤
සුපිරියක්❤
එන්ජොයි කරන්න කියපු බන්ඩෙ 💖💖💖👍👍👍😉😉😉
❤️👍
Mena sapa bus...thavth me vage devll karna shkthiya labeva....jaya❤❤
පට්ටම පට්ටයි තව ඕන
මමත් ආසම බස් වලින් එකක් තමයි koombiyo luxury edition bus එක😊😊😊😊😊
සුපිරි ❤❤
පට්ට brooooooooooooooooo.........
🙏❤️❤️
adi boyge kubiyo bus eka niyamai
තොරොම්බල් පේන්න බෑ good luck කූබියො ❤
මෙ කලාව පටන් ගත්තේ dham rajina ගෙන් kubiyo කියන්නෙ මොනෙවද
ane kalawa patan gaththe Ewa kiyala mathak wunama😂
Hoda wadak jayawewa budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa kubeyoooo 💯💯✅💯💯🔥🇱🇰🇰🇼🔥🇱🇰🇰🇼🔥
very nice mn age 06, 07 wage inna kale thama mn hithan hitiye king long bus ekak aran oya wage hadanna thama ba habai mn hadanawa aniwarenma good luck
🙏🙏🙏
නියමයි
Dam rajina bus ekath galonawada kiyalada videos ekak gennakoo❤
ගැමිමක් අයියෙ බස් කියන්නෙ ආගමක් මම එක අදහන බැතිමතෙක් බස් කියන්නෙම මගෙ හිනෙ දවසක ගෙනවාමයි
🙏🙏🙏
ඇත්ත කතාව තිත්ත උනත්.දම් රැජිනි හැදුවට පස්සෙනෙ ඔය වගෙ බස් ඇතුලත් හදන්න ගත්තෙ.ගොඩක් උං පිලිගන්න ආස නැ උංට තියෙන කුහක කමයි ඊරිසියාවක් හිංද😅.
Dam rajinta kalin modified krpu bus tibba ek dam rajina ownerma dawsk kiww modified kalawa prasidd une damrajinen
@@Danavlogs2002 නෑ මූ කියන්නෙ ඔය විදිහට ඇතුල හදපු පලවෙනි එක දම් රැජිනි කියල
අපා boy bus eke video ekak gennako. Please.❤️❤️
🤩🤩🤩 ආදරෙයි කුබියො 🤩🤩🤩🤩
බලාපොරොත්තු උන වෙනස ❤❤
මේවට තමා බස් කියන්නෙ❤
මේකත් ඉන්දියන් පගො😞
@@koKRioKo එල 👍
@@koKRioKo ඉන්දියන් ලබ්බ තමා
@@maneesha8307 උබෙ ලබ්බ ගැන නෙමෙ ලබ්බො හොයලා බලහන් මේක ඉන්දියන් isusu😹
උබෙ ලබ්බත් ඉන්දියන් තමයි😹🤲
මේ bus එක සුපිරි 😃
🙏🙏🙏
ලංකාවේ ඉන්න සමහරක් උන්ට මේක බලාගෙන ඉන්න බෑ මං කියන්නේ මේක SOCIAL MEDIA වල මේවා දාන්න එපා කියලා ..බස් එකේ PROMOTE වෙන්න හොදයි. බලන් ඉන්න බැරි කට්ටියට මේවා අවුල් ඇති 😢 ඉස්සරහට තත්වේ හරි ගියෝ නිතියත් මේ පැත්තට නම්ම ගත්තෝත් ගොඩ ❤❤
bus eka nam supiriyak 🥰🥰
dam rejinath ful luxury bus ekak thamai oya danne nedda thama🤔🤔🤭
ගැම්මක් කූඹියෝ😍🇱🇰
ආදරෙයි කූබියෝ ❤❤❤❤❤
අයියේ මං බැලුවා song එක ආදරේයි කූඹියෝ ❤❤❤
Mokkda
Supiriyak 💯❤️
අම්මෝ ඒක❤❤
❤️
Kubiyo laland eka thama supiri
🙏🙏🙏🌸
Kubiyo harima❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ලස්සනයි
❤️👍🙀
අපේ පැත්තෙ ගැම්මක් 💕❤️🩹❤️🩹🫶
කූඹියෝ ❤❤❤
කුඹියො එකටයි දම් රැජිනට යි ගහන්න ලොකෙ වෙන බස් කොහෙන්ද බන් 😎😎😎🌹
😂
👍👍👍👍👍👍
Congratulations ❤️❤️🔥🔥
🙏
Supiriyak tamai kubiyo kiyanne❤️👌
ඔය video කරේ දියගම ග්‍රවුන්ඩ් එකේ නේද ❤❤❤😊😊😊
Dan man asama aka❤❤❤❤❤
🙏🙏🙏🙏
ඉදියාවේ සිංදුව නැද්ද. බලන්න
love you koobiyo 😍😍😍😍
Me pissuwa haduwe දම් රැජිණ eken thma bus mewidiyt haduwe mulinma fist mema kare eya thma ❤ කූඹියෝ ekath maru ❤
🙏❤️🔥
Thrombal trombala ම තමයි ඔවා ඒව වගේද මේවා 😂❤
කැත බලපන් පාන් ගෙඩිය😂😂😂
❤️❤️❤️
රැල්ලක් නෙවෙියි කැරැල්ලක් කරන්න ඔනි 225 ඔනි විදිහට නෙවෙයි රට හදනවනම් ජපන් වලින් පටන් ගන්න ඔනි ගමන සුබයි ඉදිරියටම යන්❤️❤️😍😍
ජපන් 😂 නෙවේ මේක ලංකාව whotto 😅👍
ඉන්දියන් බන් මේක එන්ජිම විතරයි ජපන්
දැන් බැනපන් ආයි😞
@@koKRioKo මේක iZUZU බස් එකක් නේ නිෂ්පාදනය කරන්නෙ ජපානේ කව්ද කියන්නෙ ඉන්දියන් කියලා
@@D_E_V_I_L_6490 මේක ඉන්දියන් නෙවෙයි බං ජපන් නිෂ්පාදනය කරන්නෙ ජපානේ
Brand එක Isuzu උනාට, මේ bus එක හදන්නේ India we, japan වල නෙමේ, meke engine, Chasie විතරයි ජපන් අනිත් ඒවා ඉන්දියන්
600k වලට තව චුට්ටයි සබ් කරපල්ල🎉🎉❤❤
උබලා මුලින් පටන් ගත්තේ මොකෙක්ද කියලා අමතක කරන්න එපා..අනික කුඹියෝ හදන්න ඉස්සෙල්ලා හොඳ bus තිබුනා..
Hmmmmmmmmm
දැං තොරොම්බල් කිය කියා දගලන අයමයි තොරොම්බල් රැල්ල හැදුවේ😂😂
එකෙම්ම බන්😂😂
කුඹියෝ බස් එක කාගෙ ද? හරිමලස්සනයි.❤❤❤😊
අපේ උණුසුම් සුබ පැතුම් !පුතා
❤️👍
Congratulations ❤❤❤❤
අදත් එදත් BRAND එක දම් රැජින එව්වරයි
කූබියො පලවෙනි එකට ගහන්න බෑ
මමනම් අනුමත කරන්නේ ලෙලන්ඩ් තමා❤❤❤😂🎉
Aththtama
Hodai mamath giya kiyanna wachana ❤
ලස්සනයි ♥️🌹🙏
Mea kumbiyotath kamathi Leyland kumbiyotath kamathi ♥️♥️
🙏🙏🙏🌸
සුදුයකඩ ගොඩවල් ලයිට් තොරන් වගේ නැතුව ලස්සන genuine වැඩක්👏👏👏👏
🙏❤️❤️🔥
Adareiii kubiyoo❤❤❤
අනේ යකෝ ඕකට කලින් දම් රැජිනි අවා 😂😂
කූඹියෝ luxury වෙන්න කලින් තිබුනේ තොරොම්බල් කරත්තය්ක් තමා ලංකාවේ ලොකුම තොරොම්බල් කරත්තේ ඒක ... මුල අමතක මිනිස්සු .... වෙන්න එපා..luxury uneth thorombaleekin hamubu karn kapu nisa mage hithe😅
හම්මේ ඉතින් හින්චි ගොබ්බයන්ට ඉතින් ඇදයක් කුදයක් හොයන්නත් එපැයිනෙ කුහක කමට කමක් නැ කමක්නැ මන්දමානසික ගොබ්බයොත් ඉන්න එපැයි,උබලා වගේ ගෙවලයෝ,හැමදේටම වැරදි හොයන 👍🙂🤣🤣
ඇයි බං අයියේ කෙබර කෙලින්නේ😂😅😅😅
Limousine වගේ හදපු බස් එකක් මෙවගේ එකක් කවදාවත් දැකලා නෑ කියලා...😂😂😂😂
තඩි පචනේ ඔයා ඔයාගේ channel එකේ කියන්නේ කූඹියෝට කලින් දම්රැජින limousine විදිහට බස් එක හැදුවේ...😂😂😂😂😂
කියන්නෙනම් බ්‍රෑන්ඩ් එකක් කියල. හැබැයි නමේ ඉඳන් කොපිය.
වෙන බස් වගේ වටේට තොරොම්බ්ල් එල්ලල නෑලු. හැබැයි මෙයාලම තමයි මුලින්ම අනිත් බස් එක්ක තරඟෙට තොරොම්බල් එල්ලුවෙ🥴