භූත ආත්ම සමඟ සෙල්ලම් කරන වෛද්‍යවරිය |මේ කතාව හරියට ඇහුවොත් ඔබ ජීවිතේට මේ දේවල් කරන්නේ නෑ Dr. Jeevani

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 185

  • @wimalmhg1198
    @wimalmhg1198 3 роки тому +27

    අදමයි දැක්කෙ...මෙතුමිය ලියපු පොතක් මම බොහොම ආශාවෙන් කියෙව්වා...

  • @malindusrilanka5792
    @malindusrilanka5792 3 роки тому +18

    නියමයි දනුෂ්... ඔයාගේ සොයා ගැනීම අපි හැමදාම දනුෂ් vlog එක්ක ජයවේවා... ඒ වගේම අනේ නාරායන දේවි ගෙන් අහන්නකො ගෙදරක බුදු පහන පත්තු කරන්න උදේ සහ සවස වේලාවන් වගේම උදේට කියන පිරිත් මොනවද හවස කියන පිරිත් මොනාද කියලා බුදුසරණයි

  • @devamanikwt7255
    @devamanikwt7255 3 роки тому +13

    ඇත්තටම ඔබ තුමියට ගොඩක් පිං. මොකද දැන් සමාජේ ගොඩක් දෙනෙක් මේව විහිළුවක් කරගෙන. විස්වාස කරන්නෙත් නැ. අපේ පැරණි මුතුන් මිත්තන්ට පිං. එයාල කියපු හැම දේම දැන හෝ නොදැන කියපු හැමදේම ඇත්ත කියල අපි කව්රුත් පිළිගන්න ඕන.

  • @shineshadow407
    @shineshadow407 3 роки тому +33

    මේවගෙ දෙයක් ඩොක්ටර් කෙනෙක් කියද්දි සතුටුයි

  • @dance-hm6xg
    @dance-hm6xg 3 роки тому +11

    ඔබ තුමියට ලැබිලා තියෙන්නේ දෙවියන්ගෙන් ලැබුණු වරමක් සතුටුයි හොද දෙවල් කරනවාට

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 роки тому +12

    ඇත්ත ට ම ගොඩක් වටින වැඩ සටහනක් ඉදිරියට ගෙනියන්න යමක් ඉගෙන ගන්න පුළුවන් දැනුමක් ලබා දෙනවාට ගොඩක් වටිනවා වෛද්‍ය වරිය ඇතුළු සියලු දෙනාට සම්මා සම් බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏

  • @singha6372
    @singha6372 3 роки тому +12

    මෙතුමියගේ වැඩසටහන් ගොඩක් මම බලලා තියනවා.
    සරලව,පැහැදිලිව පැකිලීමක් නැතුවම කෙලින් කියන දේ කියනවා. ඇත්තටම වෛද්‍යවරියක් අත්භූත දේවල් විශ්වාස කරන එකත් වටිනවා සහ පුදුමයක්..

  • @TheTrippleGem
    @TheTrippleGem 3 роки тому +3

    ඉතාම හොඳ වැඩසටහනක්. මෙ මහත්මියටත් ධනුෂ් ටත් ගොඩක් පින්. මහමෙව්නා ලොකු ස්වාමීන් වහන්සේ ඒ තරුණ ළමයින්ට තියෙන ඔය ප්‍රශ්නේ ගැන කතා කරනවා සමහරක් අය ඒවට හිනා වෙනවා. ඒවා බොරු නෙමෙයි තරුණ ළමයි ඉන්න දෙමව්පියෝ සැලකිල්ලෙන් ඒ ළමයි ගැන බැලය යුතුයි.

  • @shalikapriyangani28
    @shalikapriyangani28 3 роки тому +3

    ඇත්තටම මේ කියන කරදර මමත් විදිනවා...හරිම දුකක් එක.. හැබැයි ඒ විදින දුක දකින අය කියන්නේ මගෙ මනස දුර්වල නිසා එහෙම දෙවල් වෙනවා කියලා... නමුත් මම දන්නවා මගෙ ඇගෙ ඊට වඩා දෙයක් තියෙනවා කියලා... මාත් ආසයි මොහනය කරලා හරි මේ කරදරේන් නිදහස් වෙන්න... ලංකාවට ගියාම ගොඩාක් මේක බලපානවා...මේහෙ හිටියත් මට ආසාවට පංසලකට පල්ලියකට යන්න බැ....සමහර දවසට මට හිනේන් නොදන්න අය එයාලා එක්ක යන්න කතා කරනවා...ඒ එන මනුස්සයා මම දන්න කෙනෙක් නිසා මම එයා එක්ක අතින් අල්ලන් හුගක් දුර ගිය අවස්ථාවල් තියනවා...මග දුරක් යද්දී එයා හැරිලා බලද්දී යකෙක් ....අනේ මංදා මේ මොන කරදරයක්ද කියලා...එක ඇත්තටම මානසික පිඩනයක්ද ...මගෙ ඇගට ලොකු වෙදනාවක් ...😔😔😔😭

  • @NCNCreation
    @NCNCreation 3 роки тому +2

    වසර ගණනාවක සිට මා කියූ දේවල් සමාජගත වීම පිළිබඳව සතුටු වෙනවා. මේ කාලය හෙළ ශාස්ත්‍ර නැවත මතුවන කාලයක් බව මා මුල සිටම කීවා. ඊට අදාළ දේව ආත්ම මහ පොළවට පැමිණෙන බවද පැවසුවා. සූදානමින් සිටින්න විශ්මිත දේ ඉදිරියේ සිදු වේවි. ඔබට සුභ පැතුම් dhanush. තෙරුවන් සරණයි

    • @user-nr5td9pe4n
      @user-nr5td9pe4n 3 роки тому

      නිසැකවම ...... ධර්මික යුගයක් පැමිණෙනවා සත්තයි ❤️❤️👍👍

    • @user-nr5td9pe4n
      @user-nr5td9pe4n 3 роки тому

      නිසැකවම ..ධර්මික යුගයක් පැමිණෙනවා සත්තයි

  • @you-cz1uj
    @you-cz1uj 3 роки тому +29

    අැඟ කිළිපොලා ගියෙ මගෙ විතරද මේවා අහලා.

  • @lahirumadushan8654
    @lahirumadushan8654 3 роки тому +20

    බොරුදේවල් මාර්කට් කරන චැනල් අතරේ, මිනිස්සුන්ට වැදගත් සාකච්චාවක් ගෙන ආවාට ස්තූතියි ....!
    💕💜️💓

  • @gaminisubasingha1612
    @gaminisubasingha1612 3 роки тому +10

    මෙතුමි⁣යගේ යුට්යුබ් නාලිකාවෙ ලින්ක් එක දෙන්න බුදුසරණයි

  • @alaka.
    @alaka. 3 роки тому +4

    වැදගත් වැඩසටහනක් මෙතුමිය පැවසූ දේ ඉතා නිවැරදි ... 🙏🙏

  • @noyeladulakshi3692
    @noyeladulakshi3692 3 роки тому +17

    ගොඩක් වටින වීඩියෝ එකක්......ස්තූතීයී ඔබ තුමියට..වගේම දනූශ් අයියේ ඔයාටත්...තවදුරටත් මෙවැනි වැඩසටහන් කරන්න.....සුබ පතනවා..🙏

  • @preethiperera9261
    @preethiperera9261 3 роки тому +4

    ස්තුති පුතා ඩොක්ටර් ටත් ස්තුති කලුකුමර යකා ගැන ඒකෙන් බේරෙන හැටි කියාදෙන්න .

  • @isuruperera2954
    @isuruperera2954 3 роки тому +26

    ගොඩාක් හොඳ වැඩසටහනක් .

  • @vinohettiarachchi7634
    @vinohettiarachchi7634 3 роки тому +15

    What she has explained was 100% true. well explained.

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 3 роки тому +9

    තෙරුවන් සරණයි ! දෙවිපිහිටයි ! ස්තුති ,නොදතදේ දැනුවත්වූවා!

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 роки тому +1

    හොඳ වැඩසටහනක් දනුෂ්.
    මේ වෛද්‍ය තුමියගෙ ගේ වැඩසටහන් සේරම බලනව.
    තෙරුවන්සරණයි!
    අනිවාර්යයෙන්ම බ⁣ටහිර වෛද්‍යවරු ලංකාවේ ඉන්න අයත් මේව පිළිගන්නෑ බොරු කියල තමයි කියන්නෙ.

  • @thimirainduwara167
    @thimirainduwara167 3 роки тому +3

    Aura එක ගැන වැඩි විස්තරයක් තියෙන වැඩසටහනක් කරන්න පුලුවන් නම් ගොඩක් වැදගත් වේවි.

  • @anurahettigoda6468
    @anurahettigoda6468 3 роки тому +19

    මෙම වෛද්‍යවරිය පැවසුවේ ස්‍යය මෙම කාලයේදී මෙවැනි පුවත් විශ්වාස නොකලත් මෙහි ස්‍යත තාවයක් තියෙනවා
    එක තමයි නොපෙන 🌎 ලෝකය ඒ
    වගේ සිද්ධියක් ලියන්න සාක්ෂිත් තියෙනවා එය දැකපු අයත් ඉන්නවා

  • @apekussiya-459
    @apekussiya-459 3 роки тому +8

    මේ වෛද්‍යවරිය කියන දේ 100% සත්‍ය 🙏

  • @tharindumanohara9172
    @tharindumanohara9172 3 роки тому

    සුපිරි වීඩියෝ එක අයියා ........ මේ ඩොක්ටර්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා........ආසයි මේ ඩොක්ටර් කියන ඒවා අහන් ඉන්න........ෆට්ට

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 роки тому +3

    බලන් ඉන්නවා ඉක්මනටම මෙතුමිය එක්ක මේ ගැන කතා කරන්න.ඔබට ජය 🌷🌷🌷🌷🌹🌹🌹

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 3 роки тому +4

    හොඳ ගවේෂණාත්මක වැඩසටහනක්.
    කරගෙන යන්න.
    තෙරුවන් සරණයි .

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 роки тому +2

    බොහොම වැදගත් කරුනු දැන ගත්තා හොද වැඩ සටහනක්

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 3 роки тому +35

    කොහෙන් ගියත්‍ චුං පාන් සද්දෙ නං අනිවාර්යයෙන් තියෙනවා 😂

  • @indikarajapksha184
    @indikarajapksha184 3 роки тому +4

    වැඩ සටහන ගොඩාක් වටිනවා අයියෙ මට ඔයාගෙන් උදව්වක් ඕනෙ අයියෙ බුදු සරණයි ඔයාට 🙏

  • @shantiarachchi891
    @shantiarachchi891 3 роки тому +5

    ගොඩක් හොඳ වැඩසටහන්

  • @laylakaram5007
    @laylakaram5007 3 роки тому +13

    ධනුෂ් දෙයක් කලොත් පට්ටම තමයි ස්තුතියී

  • @RoyRoy-px1cr
    @RoyRoy-px1cr 3 роки тому +3

    වැදගත් වැඩසටහනක් ස්තූතියි

  • @AnuththaraWellage5539
    @AnuththaraWellage5539 3 роки тому +16

    සම්පූර්ණ ඇත්ත.

  • @beautifulvillage2131
    @beautifulvillage2131 3 роки тому +4

    නියම වැඩක් Dhanush කරන්නේ. Thank u very much. Dr. එක්ක තව programs කරන්න .අහගෙන ඉන්න ආශ හිතෙනවා Dr. කියන විදිහට.Thank u very much Dr

  • @isuruperera2954
    @isuruperera2954 3 роки тому +8

    ඔබතුමාට බුදුසරණයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 роки тому +4

    දැනුවත් කලාට ස්තුතියි මිස් ඔයාට තෙරුවන් සරණයි

  • @jayamini7469
    @jayamini7469 3 роки тому +5

    Superb program done by ur channel so far.. Thanx Doctor for sharing ur great research knowledge with us. It’s very important a doctor but not a ‘kattadiya’ talking on these subjects..

  • @shineshadow407
    @shineshadow407 3 роки тому +5

    මේ වැඩසටහන දික් කරන්න තිබ්බා දනූශ් අයියේ ✌❤️

  • @gloriaane7199
    @gloriaane7199 3 роки тому +2

    Very good programme. Learnt a lot from the Dr. Appreciate for sharing with us.

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 3 роки тому +2

    මේක ඇත්තටම හොද වැඩසටහනක් !

  • @mashisherath
    @mashisherath 10 місяців тому

    කතාව ඇත්ත...මේ සිද්දි මාත් අත්දැකල තියනවා

  • @sirinijoseph2320
    @sirinijoseph2320 3 роки тому +5

    She is a walking library.. Educating us with so many subjects like this.. I have read most of her books including Himala wanaye thawuseku wee.. which is the best spiritual book I have ever read so far... Thanx for doing videos with her in ur channel Danush ayya..

  • @sidanthamudalige9069
    @sidanthamudalige9069 3 роки тому +9

    මෙතුමියව හමුවෙලා ඔරා එක පිළිබද විස්තර දෙනගන්න දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද?

  • @LovemeAquarius
    @LovemeAquarius 3 роки тому +7

    15:55 ට ඇහෙන්නේ භූතයා ත්‍රීවීල් එකක එන සද්දේ...

  • @nethuhimansa9027
    @nethuhimansa9027 3 роки тому +2

    හුගක් වටින වැඩසටහනක් මෙක.doctor හරිම පිං පාටයි.වෙලාව යනවා දැනුනෙත් නැ අහන් ඉන්න හුගක් අසයි.තව හුගක් දෙවල් තියනවා අනෙ දැනගන්න.අනෙ අයෙත් doctor සමිබන්ඩ කර ගන්නකෝ.doctor කෙනෙක් කියන කඑාවක් බොරැවක් නෙමෙයිනෙ.

  • @sadamaliperera4181
    @sadamaliperera4181 3 роки тому +1

    ගොඩාක් ස්තූතියි.. මෙහෙම වැඩසටහනක් කරනවාට ....පුලුවන් නම් කියන්න තවත් කෙනෙක් ගේ ඇගේ ඉන්න ආත්මයක් එලවා ගන්නේ කොහොමද කියලා ..

    • @sadamaliperera4181
      @sadamaliperera4181 3 роки тому

      මට මෙතුමියගේ ☎ අංකය දෙන්නකෝ

  • @osmanamarasena6143
    @osmanamarasena6143 3 роки тому +6

    මට මේතුමිය සම්බන්ධ කරගන්න විදිහක් කියන්න පුලුවන්ද ?

  • @ruwanit9877
    @ruwanit9877 3 роки тому +7

    This channel is on the right path!

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 роки тому +2

    ඇත්තටම ඩොක්ට ඔබට ස්තුතියි යහපතක්ම වෙීවා

  • @priapria6553
    @priapria6553 3 роки тому +3

    එක ඇත්ත තමයි ලංකාවේ තමයි මෙි සේරම වැඩියෙන් තියෙන්නේ ඇයි මැරැනම මිනිය ගෙදර තියා ගෙන දවස් ගනන් අඩ අඩා ඉන්නවා එතකොට තමයි මැරැන එකා යන්නේ නැ මෙි රටවල් වල මිනිය ගෙදරවත් ගේන්නේ නැ ඉස්පිරිතාලෙන්ම පල්ලියට ගෙනියනවා වලලනවා ලංකාවේ තරමි මෙි රට වල මෙි දේවල් අඩුයි

  • @ishagimhan4153
    @ishagimhan4153 3 роки тому +1

    හොඳ වැඩසටහනක් සුපිරි

  • @deshikasandaruwan5674
    @deshikasandaruwan5674 3 роки тому +6

    දනුශ් අයියෙ dr: jeewani මහත්මියගෙ youtube චැනල් එකත් දෙන්නකො අපිට

  • @carmelchristianpillai2925
    @carmelchristianpillai2925 3 роки тому +1

    භූතයන් මිනිසුන්ව රවටනවා වගේම බය කරන්නත් දේවල් කරනවා.
    භූතයන් මිනිසුන්ව රවටන උගුලක් තමයි මැරුණු අය කොහේ හරි ජීවත් වෙනවා, එයාලා එක්ක කතා කරන්න පුළුවන්, අපිට හානියක් කරන්න එයාලට පුළුවන් වගේ දේවල් විශ්වාස කරන්න සලස්වන එක. ඒක බොරුවක්. මැරුණු අයගේ ආත්ම ගෙන්නලා එයාලා එක්ක කතා කරන්න පුළුවන් කියලා සමහරු කියනවා. ඒ අය මැරුණු කෙනා ගැන විස්තරයක් කියනවා. නැත්නම් මැරුණු කෙනාගේ කටහඬින් කතා කරනවා.
    (1 සාමුවෙල් 28:3-19) මළ ගෙවල්වල කරන ගොඩක් චාරිත්‍ර ඇති වෙලා තියෙන්නේ මැරුණු කෙනා කොහේ හරි ජීවත් වෙනවා කියන විශ්වාසය මත. නිදි මරන එක, ඉටිපන්දම් නැත්නම් පහන් නිවෙන්න නොදී තියාගන්න එක, දේහයේ හිස යොමු කර තියන්න ඕන දිශාව තීරණය කරන එක, ඡායාරූප පිටුපස හරවලා තියන එක, මුහුණ බලන කණ්ණාඩි රෙදි කඩකින් වහන එක, දාන දෙන එක ඒ චාරිත්‍රවලින් කිහිපයක්. දෙවියන්ට නමස්කාර කරන අය ඒවාට හවුල් වෙන්නේ නැති නිසා සමහරවිට පවුලේ අය, නෑදෑයෝ, ගමේ අය, එයාලට විහිළු කරන්න, දොස් කියන්න, ආශ්‍රය කරන එක නවත්වන්න ඉඩ තියෙනවා. ඒත් දෙවියන්ගේ සෙනඟ දන්නවා මැරුණු අය කොහේවත් ජීවත් වෙන්නේ නැහැ කියලා. මැරුණු අය එක්ක කිසිම විදිහකින්වත් කතා කරන්න බැහැ. අපිට හානියක් කරන්නවත් එයාලට බැහැ. ඒක බොරුවක්.
    (ගීතාවලිය 115:17) ඒ නිසා කවදාවත් මැරුණු කෙනෙක් එක්ක කතා කරන්න උත්සාහ කරන්න එපා. භූතයන්ට සම්බන්ධ කිසිම චාරිත්‍රයකට සම්බන්ධ වෙන්නත් එපා.-ද්විතීය කතාව 18:10, 11 කියවන්න; යෙසායා 8:19
    පරික්ෂා කරන්න
    www.jw.org/finder?wtlocale=SN&docid=502013281&srcid=share

  • @dahaminduwara7424
    @dahaminduwara7424 3 роки тому +9

    දනුශ්ක අයියේ ශිව තාන්ඩවය ගෙන වීඩියෝ එකක් කරන්නකෝ....

  • @faithwithlight7784
    @faithwithlight7784 3 роки тому +6

    මැයව කීප අවස්තාවක් මුනගැහෙන්න ගියා.🙏❤

  • @rupikawewage9347
    @rupikawewage9347 3 роки тому +1

    GREAT , Knowledge. Thanks

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 3 роки тому +5

    දනුෂ්ක මල්ලි මට මෙතුමිය හමුවෙන්න අවස්තාව සලසා දෙන්න ඔයාට ගොඩක් පිං

  • @shamlaramya4886
    @shamlaramya4886 3 роки тому +2

    🙏🙏 ඇත්තටම මිස් මමත් පිළිගන්නවා මටත් තිබුණා වෙලා තියෙන්නේ කට්ටඩියො වැඩිපුර දාලා කරනවා සල්ලි ගසා කන්න 👍👍

  • @lalanilalani3247
    @lalanilalani3247 3 роки тому +8

    තෙරුවන් සරණයි

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 роки тому +3

    සුවපත් වේවා ...

  • @chamiladeepani3316
    @chamiladeepani3316 3 роки тому +2

    Hoda wedasatahak..mama danush ge godak vidiyo..balanawa.me doctor wa contact kara ganna vidihak danna berida..ape ammath ahurudu 10k thisse tika tika aramba une leda ..den wedii..pirith nul pirith wathura dunnama tika dawasakata hodai .newatha leda wenawa kanna bonna beriwa..namuth chek kalama doctor ledak ne kiyanawa ..mohanaya karala hari balanna puluwan nam me doctor haraha..godak pin ...
    .

  • @fawazrazak1198
    @fawazrazak1198 3 роки тому +2

    Thank you doctor oyage katahanda godak lassanai sindu kiyanda puluvanda sinduvak kiyandako vihiluvata nomei eththatama kiyanne

  • @gaminiwijeratne388
    @gaminiwijeratne388 3 роки тому +4

    I also study the things happening beyond our knowledge. I too agree to some facts you describe in this video. But I need to get verified things said to be happening connected to sounds emited from mechanical tools like drilling machines etc as you are telling that you experience in your apartment. Are those instruments be used by dead and haunted persons. How can this happen? Can those spirits enter into every ones body? Please reply.

  • @tusseycopperreturn1012
    @tusseycopperreturn1012 3 роки тому +1

    Very valuable information 👍🏼👍🏼👍🏼

  • @ruwanit9877
    @ruwanit9877 3 роки тому +5

    සත්‍යය බණක් ඇහුවා වගේ. එක වචනයක් අහක දාන්න බෑ

  • @madushaniindika1972
    @madushaniindika1972 3 роки тому +3

    ada kale goda denek ta thiena prashnayaka uththaraya methumiya denne oba thumita godak sthuthi thava thavath mevani dvidios danda

  • @unstoppable1178
    @unstoppable1178 3 роки тому

    දනුෂ් අතිව්ශිෂ්ඨයි ඔබගෙ චැනලය

  • @jemscameran5063
    @jemscameran5063 3 роки тому +2

    මට තියෙන ප්‍රශ්නෙ apartment එකත් හදල ඉවර නම් ඒ බාස් තාමත් ටයිල් කපන්නෙ ඇයි?

  • @cytasetha8655
    @cytasetha8655 3 роки тому +2

    Godak hoda wadasatahanak thanks

  • @energyhealingcentre-viduhe5116
    @energyhealingcentre-viduhe5116 3 роки тому +2

    Thank you for the information Doctor.

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 роки тому +1

    ගොඩක්ම ආසාවෙන් බලපු වීඩියො එකක්

  • @ruwanit9877
    @ruwanit9877 3 роки тому +7

    ඇය නැවත ගෙන්නන්න pls

  • @nipunvlogs4303
    @nipunvlogs4303 3 роки тому +2

    Supiri program ek.good job

  • @sooryasudu1241
    @sooryasudu1241 3 роки тому +1

    හොඳ වැඩසටහනක්

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 3 роки тому +4

    කාලි මා කියල වෙන දිශ්ටියක් වෙන්න ඕනෙ ඒ කාලි මා නෙවේ

  • @niluwijekoon8196
    @niluwijekoon8196 3 роки тому +5

    මෙතුමිය ගේ ටෙලිෆෝන් නම්බර් එක ලබාගැනීමට හැකිද ?
    මෙතුමිය ඉන්නේ කොහේද ?

    • @dammikapriyanthe6583
      @dammikapriyanthe6583 3 роки тому +2

      Me doctor youtub video බලන්න phone number එක තියෙනවා

  • @sameeraprasad1249
    @sameeraprasad1249 3 роки тому +2

    මදන මොහිනි දිස්ටිය වගෙ කොල්ලෙක්ට වැටුනොත් රෑට කාමුක දර්ශන කාමුකව ඔහු එක්ක සිහිනයෙන් හැසිරෙනවා

  • @roshankavindu8392
    @roshankavindu8392 3 роки тому +8

    දියසෙන් මුතුවඩන එක්ක කරපු රාවනා video ආයෙත් කරන්ට......
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 3 роки тому +11

    කාලෙකින් හොද එකක් දාලා.දනුශ් කොල්ලා 🤟

  • @princemuthu6279
    @princemuthu6279 3 роки тому +1

    ඩොක්ටර්ගේ අැඩ්වයිස් ගොඩාක් වටිනවා

  • @shamlaramya4886
    @shamlaramya4886 3 роки тому +1

    ඔබට තෙරුවන් සරණයි

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 3 роки тому +2

    Mama gadak adare karana hodama hoda වෛද්‍ය wariyak obathumiyata දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ritamudalige5828
    @ritamudalige5828 3 роки тому +3

    නොපෙනෙන එවුන්ට mokata baya wenawada ඇහැට penana එවුන්ට tamai baya වෙන්න oney .keruwoth ජරා wadak කරන්නේ pana thiyena eka .ලංකාවට ma හොඳයි owa . මොකද ලංකාවේ aya මොනවද විස්වාස නොකරන්නේ .බුදුගුණ සිහි karaganna හිතට බයක් danunama. Mata nam e හොඳට ma ඇති .oya rate නැති දේවල් ඔළුවෙ පුරවා ගන්නවාට වඩා .oba තුමිය ටත් තෙරුවන් සරණයි !!!

  • @anojaposh7070
    @anojaposh7070 3 роки тому +1

    Methumiya hamuwann awasthawak ganna barida? godak pin

  • @tharangajayamali5699
    @tharangajayamali5699 3 роки тому +1

    Theruwan saranai. oba thumiya kiyala dewal sahathi aththa. budunge deshanawrth ohomama kiyala thiyenawa. eka wachanayak boru neme

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna6317 3 роки тому +1

    Very good programme..

  • @anusharahman7106
    @anusharahman7106 3 роки тому +1

    මේ doctor meet වෙන්න පුළුවන් කොහොමද.. Danus මල්ලී උදවු කරන්න. පින්සිදු වෙනවා

  • @dilumtharanga252
    @dilumtharanga252 3 роки тому +3

    නියමයි දනුශ්

  • @bimalsuminada1745
    @bimalsuminada1745 3 роки тому

    I want to take an appointment with the doctor to bring a patient for treatment, is it possible?

  • @shashipraboda8165
    @shashipraboda8165 3 роки тому +3

    Ane thawa video ekk gennna..❤❤❤🙏🙏

  • @මල්කි
    @මල්කි 3 роки тому +4

    හමුවන්නේ කොහොමද

  • @anuradpathirana8131
    @anuradpathirana8131 2 роки тому

    අයියෙ මෙ ඩොක්ටර් හමබ වෙන්න කොහොමද

  • @alcatelu5134
    @alcatelu5134 3 роки тому +2

    A mahathmiya Harima sundarawa lassanata kisima pakileemak nathiwa lassanata karunu pahadala denawa. ♥️🌹👌👍

  • @abdulazizalrashidi5344
    @abdulazizalrashidi5344 3 роки тому +1

    teruwan....saranai..doctage.katawa..hareyata..hare.godak..pahadele..lassana...katawa...b.s

  • @natasharosa1726
    @natasharosa1726 3 роки тому +1

    Woowww 😘😘 super video akaa thank you so much

  • @thilinilakmal4273
    @thilinilakmal4273 3 роки тому +1

    Harima wadagath wada satahanak..

  • @hiranthipriyanga1234
    @hiranthipriyanga1234 3 роки тому +6

    Dr, pirith walin mewata wenna balapema mokada.

  • @nalanyhawile117
    @nalanyhawile117 3 роки тому +1

    Doctarge sema weda satahanak man balanawa isthuthii

  • @nimalbandara7748
    @nimalbandara7748 3 роки тому +5

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍 nopanana balawaga thiyanawa ..

  • @athsaraperera8308
    @athsaraperera8308 3 роки тому +2

    Me doctor godak hoda kenek meyawa digatama wadasatahan walata ganna