මෛත්‍රී ශාන්තිය - Ven Kiribathgoda Gnanananda Thero

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 316

  • @dushansandanuwan1726
    @dushansandanuwan1726 Рік тому +6

    අපෙ පින්වත් ලොකු ස්වමින් වහන්සේ නිදුක් නිරොගි බව ලැබෙවා...චතුරාර්‍ය සත්‍ය ඉක්මනින්ම අවබොද වෙවා..

  • @lakmallasindu6262
    @lakmallasindu6262 3 роки тому +28

    අපේ ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .මන් හැමදාමත් මත්‍රී බාවනාව වඩන්න කලින්.මේ මත්‍රී ශාන්‍තිය කරනවා.අර්තය පුදුම ලස්සනයි .මන් මගේ ජීවිතයේ ගුන ධර්ම ගොඩක් හදා ගත්තා.දැන් මන් අනිත් අය ගැන හිතන්නේ මන් කියලා හිතලා.ඒ තරම් හිත සැනසුනා.ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏 .ඔබ වහන්සේ ආශ්චර්යජනකයි.තව කෙනෙක්ට බනින්න කට ඇරෙන්නේ නැති තරම් .ඒත් සමාජෙ ඒම ඉන්න අමාරුයි .ඇවිස්සුනු මිනිස්සු ඉන්න ලෝකේ..ඒත් හිත හදන්.කොහොම හරි ජීවිතය හොදා ගන්නවා.ඔබ වහන්සේට ආයේමත් පින්

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Рік тому +2

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
    අවසරයි ! පින්වත් අපේ ලොකු ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම මේ කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!! හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 3 роки тому +38

    කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ. පුදුම ශාන්තියක් හිතටත් දැනෙන්නේ... ඉවර වෙනකං ඇහුවාම බොහෝ සතුටුයි හිතට. ඔබ වහන්සේට බොහෝ පිං ...... 🙏🙏🙏

  • @chandanakumara6556
    @chandanakumara6556 Рік тому +2

    අපෙ හාමුදුරුවන්ට උතුම් නිර්වානයයම අවබෝධ වෙත්වා!

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 Рік тому +4

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @Hasini.Rathnayake
    @Hasini.Rathnayake 5 років тому +31

    සාදු සාදු සාදු .... පිරිසිදු නිර්මල බුදුදහම ලෝ සත්වයාට නැවත පාදමින් පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ කරන්නාවූ මේ පුන්‍යදායාදය සියලු සත්වයෝ අවබෝධ කරගනිත්වා.
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ මාගේ ගෞතම බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! නමෝ බුද්ධාය🙏

  • @SomindraKannangara
    @SomindraKannangara 8 років тому +54

    සිතට මහත් වූ සැනසීමක් ලැබෙන මේ මෛත්‍රි ශානතිය අපට මහත් වූ පිළිසරණක් ලබා දේ....

  • @GladeElectrical
    @GladeElectrical 4 роки тому +10

    උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා ..!

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh1727 4 роки тому +35

    සාධු සාධු සාධු දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට

    • @thushanilakshini6263
      @thushanilakshini6263 Рік тому

      Ooooooo9oooooooooolooooooooo9ooooooooooooolooloooooooooooooooooooo9o9oooooooooooooo9ooooooooooooooo9oooo9ooooo9olooooo99o9ooooo9oooooooooo9oo9oo9oooooooooooooooooooooooo9ooooo9o9oo99oo9oooooooo99o9o9o9ooo9oo9oooooo99ooooooooooo99o9oooooooooooooooo9o9oo9oooooooooooooooooloooooooooooooooloooolooooloooooololoooloooooooooloooooooooooolooooooooooooooooooooooooooooooooooooooolooooooooolooooooooooooooooooooloooooooooloooooooolooooooooolooooooooloooooooooooloooooololoooooolooooooooooooooooolooooolooololooooloooooooolooooooooooooooooooooooooooooooooooooooooooooooololooooooooooooooooooooooooooolooooooooooolooooooooooooloooooooooooooooooooooooolooooooooooooooooooooooooooooooooooooloooooooloooloooooooooooooooooooooooooooooo

  • @ashaninethmitharuka687
    @ashaninethmitharuka687 4 роки тому +32

    මා අතින් කිසිවෙකුට කිසි දුකක් නොවෙවා
    ලොවට සෙත සදන්නට ගුණ නුවණ වැඩේවා...නමෝ බුද්ධාය ලොකු ස්වාමීන් වහන්ස..නිර්වාණ සුව ලඟාවේවා...

    • @vcare76
      @vcare76 4 роки тому +3

      මා අතින් කිසිවෙකුට කිසි දුකක් නොවේවා..
      ලොවට සෙත සදන්නට ගුන නුවන වැඩේවා...😇

    • @SaumyaSaloon
      @SaumyaSaloon 9 місяців тому +1

      🙏🙏🙏

  • @yaramajed1232
    @yaramajed1232 4 роки тому +10

    මේ ගෞතම බුදු සසුනෙම ඔබ වහන්සේ නිවන් අවබෝධ කර ගනිත්වා....!!!

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 5 років тому +24

    අපේ පින්වන්ත ලොකු ස්වාමින් වහන්සේට මාගේ ගවුරවාදර නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ඔබවහන්සේට සුවපත් දීර්ඝායු සම්පත් බොහෝ වේවා 🙏🙏🙏

  • @Budusarany
    @Budusarany Рік тому +21

    මහමෙව්නාවට කොපමණ ආවත් පිනැති ඔබවහන්සේ දැක නමස්කාර කරන්නට පිනක් නොමැත මෙමට...🙏අනේ ඔබවහන්සේ දැක නමස්කාර කරන්නට මට භාග්‍ය ලැබේවා......🙏🙏🙏🙏ඔබවහන්සේ නීරෝගී වේවා.........කලබලකාරී සිතට දැනෙන සැනසීම අප්‍රමාණයි.......🙏මගේ බුදු පියාණන්ගේ මිහිරි කටහඩ කෙසේ නම් ලස්සන ඇත්ද?......

    • @Budusarany
      @Budusarany Рік тому +2

      🙏🙏🙏🙏🙏🙏

  • @Dilshanyapa-v3v
    @Dilshanyapa-v3v 4 роки тому +20

    අපගේ ගරැතර පිංවත් ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නීරෝගි දීර්ගායුස සම්පත් ඇතිව චිරාත් කාලයක් වැඩ වසත්වා .🙏🙏🙏.නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @MP_0507
    @MP_0507 2 роки тому +2

    පින්වත් ගුරුදෙවිදුට නමස්කාර වේවා!
    ගුරුදෙවිදු නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්මපත්තියම ලබත්වා!
    තෙරුවන් සරණයි!

  • @rupikawasala7994
    @rupikawasala7994 4 роки тому +18

    නමෝබුද්ධාය ...
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ....
    අපගේ ගුරුදේවයාණන්වහන්සේට නමස්කාර වේවා ...සාධු ..සාධු ..සාධු ....

    • @nirosha8699
      @nirosha8699 3 роки тому +2

      නමෝ බුද්ධාය...
      සියලු සත්වයන් සුවපත් වේවා !

  • @DamayanthiKumari-b1p
    @DamayanthiKumari-b1p Рік тому +2

    Tdheruwan saranayi පින්වත් ස්වාමීන් wahansa 🙏🙏🙏 dihirgayu වේවා

  • @rupikawasala7994
    @rupikawasala7994 4 роки тому +21

    නමෝබුද්ධාය ...🙏🙏🙏
    සාධූ ..සාධූ ..සාධූ .....
    පින්වත් ගුරුදේවයාණන්වහන්සේට පාදනමස්කාර වේවා ....
    නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබේවා ....
    දීරඝායුවේවා ....

  • @dineshmadhusanka2576
    @dineshmadhusanka2576 10 місяців тому +2

    Ape pinwath loku swamin wahanseta niduk nirogi dirgausha labewa...🙏🏻🙏🏻🙏🏻

  • @sadalikumrari1726
    @sadalikumrari1726 4 роки тому +5

    සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සත්තයි

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 2 роки тому +4

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ම ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NethmiEkanayake-t2k
    @NethmiEkanayake-t2k 10 місяців тому +1

    පිංවත් ගුරුදේවෝත්ත්ම ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 роки тому +5

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය ! ලෝකවාසී සියලුම සත්වයෝ සුවපත් වේවා !

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 5 років тому +4

    Namo Buddhaya... saadu saadu saadu...oba wahanseta mage namaskaraya wevaaa... dirgaauu wevaaa... theruwan saranai hamotama... saadu saadu saadu...

  • @sumithradevi6682
    @sumithradevi6682 3 роки тому +10

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ලොකු ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @disnarathnayake4493
    @disnarathnayake4493 4 роки тому +5

    ඔබ වහන්සේට නිදුක් නීරෝගිසුව දීර්ඝායුශ
    නමෝ බුද්ධාය !

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 роки тому +2

    🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා

  • @priyanthapriyantha1768
    @priyanthapriyantha1768 2 роки тому +4

    🙏🙏🙏අපගේ පිංවත් ලොකු සමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏 🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 6 років тому +11

    නමෝ බුද්ධාය.....! නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු......
    ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......!
    ඔබ සැමට තෙරුවන් සරණයි......! ඔබ වහන්සේට බොහෝ පින්

  • @yaramajed1232
    @yaramajed1232 4 роки тому +4

    සාදු සාදු සාදු....පිංවත් ස්වාමින්වහන්ස..ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වේවා..

  • @vijithasriyani5297
    @vijithasriyani5297 6 років тому +9

    සාදු සාදු සාදු

  • @thusharisandamali6867
    @thusharisandamali6867 3 роки тому +5

    ලොවේ සියලුම සතුන් සැප සතුට ලබත්වා !!!

  • @ajanthakumare9178
    @ajanthakumare9178 3 роки тому +4

    නිදුක් නිරෝගී වෙතවා සියලුම දෙනාට බුදු සරනයී සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Dil-k7w
    @Dil-k7w 4 роки тому +7

    සියලු සත්වයෝ සුවපත් වේවා ....සාදූ සාදූ සාදූ ...🙏🙏🙏

  • @isurikagunarathne854
    @isurikagunarathne854 4 роки тому +4

    සාදූ !සාදූ !සාදූ !🙏🙏🙏.නමෝ බුද්ධාය! 🙏

  • @nilanisuwarnalatha4596
    @nilanisuwarnalatha4596 4 роки тому +3

    Namo buddhaya ... wisiruna sith suwapath wewa !!!
    Sadhu sadhu sadhu ....

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 роки тому +1

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! බුද්ධ ශාසනයේ චිරත්කල් වැඩසිටිත්වා ! නමෝ බුද්ධාය !

  • @nadeeratharangani4335
    @nadeeratharangani4335 3 місяці тому

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @randheeratissera1205
    @randheeratissera1205 5 років тому +4

    නමෝ බුද්ධාය......!

  • @lilaniranasinghe6593
    @lilaniranasinghe6593 7 років тому +20

    නමෝ බුද්ධාය ...

  • @champikatailors5769
    @champikatailors5769 4 роки тому +3

    me utum manussa geevithaya lebunu mohothe,ape pinata pahalavee apata therena lesa darmaya pahada dena mage lokusuwameenwahanseta mage namaskaraya wewa,niduk,nirogee deergausha wewa sadu.....sadu.....sadu......namo buddaya

  • @nadisasaumi7811
    @nadisasaumi7811 4 місяці тому

    ජීවිතේ ජීවත් කරවන උතුම් ශ්‍රී සද්ධර්මය මගේ කන වැකුණේ ඔබ වහන්සේට පින් සිදු වෙන්න...හදවතින් හැම දා නමස්කාර කරමි උතුම් සංඝ රත්නය ට...කලණ මිතුරු ඔබ වහන්සේලාට දිගාසිරි ලැබේවා!!!

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 років тому +7

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @sadundilshan7159
    @sadundilshan7159 2 роки тому

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා !
    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 роки тому +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏නමස්කාර වෙවා සාදු

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 6 років тому +8

    Me Uthum U Mayththri Guna Wadana Mohothak Pasa,,,A Uthum U Punya Balaya,,, Pin Wath Sathpurusha Kalyana Miththra Oba Wahanseta Anumodan Wewa!!! Saadu !!! Saadu !!! Saadu !!! Theruwan Saranai !!!

  • @prabm9796
    @prabm9796 4 роки тому +4

    Sadhu sadhu sadhu
    Bohoma pin 🙏🏼

  • @maheshadilhani922
    @maheshadilhani922 4 роки тому +3

    Apaga pinwath loku suwamin wahansheta maga namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 5 років тому +9

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @lankalanka7765
    @lankalanka7765 4 місяці тому

    සාදූ සාදූ සාදූ අපගේ පින්වත් සුවාමින් වහන්සේට දීර්ඝ යුෂ ලැබෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌸🌸🌸🌸🏵️🏵️🏵️🌹🌹🌹🌷🌷🌷🌷

  • @kanthidezoysa5076
    @kanthidezoysa5076 2 роки тому

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ බැති බර නමස්කාර ය වේවා චතුරාර්‍යසත්‍ය් අවබෝධය වේවා නමෝබුද්දාය

  • @bhadraindramalpriyadarshan448
    @bhadraindramalpriyadarshan448 5 років тому +7

    Sadu sadu sadu !!

  • @wasanthakumara4535
    @wasanthakumara4535 3 роки тому +2

    නමෝ බුද්ධාය .......!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @Budusarany
    @Budusarany Рік тому +1

    පින්වත් ස්වාමීන් වහන්ස,
    මෙත් සිතිවිලි සෑම හදවතකින්ම ගලා ඒවා.......
    කුමක් පතන්නද ?
    සියලු සතුන්ට මේ සුපින්වත් සඝ රුවන මෙත් වඩා ඇත....
    අසමු දෙසවන් යොමා......
    නිවී සැනැසුන සිතින්.....🙏🙏
    🙏🙏🙏

  • @ThushariSamararathna
    @ThushariSamararathna Рік тому

    නමෝ බුද්ධාය ...සාධු සාධු සාධු ...ගෞරවනීය පින්වත් අපගේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ...සාධු සාධු සාධු ..උතුම් වු තෙරුවණ් සරණයි ....
    ආශ්චර්යක්මයී ..ශ්‍රී සදහම්

  • @අහිංසාසඳමාලී
    @අහිංසාසඳමාලී 6 років тому +5

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු

  • @arunajayasundara6619
    @arunajayasundara6619 6 років тому +6

    namo buddaya tharuwan saranai.siyalu sathwayo niduk wathwa

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 3 роки тому +1

    මෛත්‍රී ශාන්තිය ශ්‍රවණය කිරීමට සලසා දුන් පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු නමො බුද්ධාය.

  • @merrymerry9736
    @merrymerry9736 3 роки тому

    තෙරුවන් සරණයි පිං වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා...

  • @abeerfaizal2513
    @abeerfaizal2513 Рік тому

    සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන්වහන්ස දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Рік тому

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
    පින්වත් අපේ ලොකු ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡¡
    උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම ප්‍ර්‍රාර්තනීය බෝධ්යකින් උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ සාධූ සාධු සාධූ

  • @maduwa1305
    @maduwa1305 4 роки тому +2

    තෙරුවන් සරනයි

  • @thamarakumari219
    @thamarakumari219 5 років тому +4

    සාදූ සාදූ සාදූ ....

  • @madahviwanigasekaramadahvi9736
    @madahviwanigasekaramadahvi9736 6 років тому +2

    සාදු!සාදු!සාදු! බුදු සරණයි දළදා සමිඳු පිහිටයි!

  • @sarojioman2827
    @sarojioman2827 6 років тому +2

    Pinwath loku swamin wahanseta mage wandanawa wewa!!! Saadhu Saadhu Saadhu!!!

  • @ranjitprasan7044
    @ranjitprasan7044 8 місяців тому

    ඛුදු සරණයි සාදු සාදු සාදු 🪷💮💮💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @sureraj5375
    @sureraj5375 4 роки тому +1

    සාදු සාදු සාදු !

  • @Budusarany
    @Budusarany Рік тому

    ඉතා නිදුකින් වැඩ වෙසෙත්වා
    ඒ අපගේ පින්වත් ගුරු දෙවිදුන්.......

  • @roshaniroshani6915
    @roshaniroshani6915 3 роки тому

    Sadu sadu sadu සියලුම දෙනාටම සම්බුදු සරණයි

  • @Budusarany
    @Budusarany Рік тому

    පින්වත් ස්වාමීන් වහන්ස, අවස්ථාව ලද විගස මා අසන්නේ මෛත්‍රී ශාන්තියයි...
    විඩාබර සිත්සතන් නිවාලන ඒ අර්ථවත් මෛත්‍රී ශාන්තිය කලබලකාරී පින්වත් සැමට ආශීර්වාදයක් වේවා.....

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 роки тому

    සාධු සාධු සාධු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාධු සාධු

  • @krishnakumari7812
    @krishnakumari7812 4 роки тому +4

    Sadu sadu.

  • @madushamadumalirajakaruna6057
    @madushamadumalirajakaruna6057 3 роки тому

    මාගේ අමාමෑණී බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 5 років тому +2

    නමෝ බුද්ධාය

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 2 роки тому +1

    ගුරු දෙව්දු ලොකු ස්වාමින්වහන්සේ ගේ මේ දහම් සේවාව අති උදාර අති විශිෂ්ඨ එකකි සාදූ සාදූ සාදූ !

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 років тому +2

    Namo buddaya saadu saadu saadu pin wath suwaminwahasa namas karaya wewa saadu saadu saadu ⚘⚘🌹🌹🌹🌹🌹⚘⚘

  • @mahakarunapadanama8204
    @mahakarunapadanama8204 8 років тому +4

    සාදු ...සාදු ...සාදු ...

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Рік тому

    Sadu sadu sadu namo buddaya garu svamin vahanseta theruvan saranai 🙏🙏🙏💫💫💫💫💫

  • @u.g....9819
    @u.g....9819 2 роки тому

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @lathlath385
    @lathlath385 6 років тому +9

    Sadu sadu sadu namo buddaya

  • @ashplk
    @ashplk Рік тому +1

    Namo Budhdhaya 🌸🙏🏼🌸

  • @PgNadeesh
    @PgNadeesh 24 дні тому

    Swamin wahanseta godaak pin..nirogimath dirgausama labethwa

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 5 років тому +1

    සියලු සත්වයන් සුවපත් වේවා...

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 Рік тому

    තෙරැවන් සරණයි...!🙏🙏🙏

  • @nuwanchamara4363
    @nuwanchamara4363 5 місяців тому

    මගේ ආදර ගුරු දෙවිදුන් නිදුක්ව නිරෝගිව දිර්ඝායු සම්පත් ලබත්වා.

  • @anomasanjeewani5617
    @anomasanjeewani5617 4 роки тому

    Siyaluma sathwayo nirogi wethwa.....suwapath wethwa....sapathata paminethwa.....niwan dakithwa......sadu.....sadu.....sadu.....apage pinwath loku swamin wahanseta namaskaraya wewa......sadu......sadu......sadu.....

  • @nihalkumarasinghe5507
    @nihalkumarasinghe5507 6 років тому +6

    Namo Buddhaya!

  • @tusharitushari2932
    @tusharitushari2932 5 років тому +4

    Sadu sadu sadu
    Namo buddaya 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @padmawati8896
    @padmawati8896 7 років тому +11

    sadu sadu

  • @laksiriwickramanayake6482
    @laksiriwickramanayake6482 7 років тому +3

    sadu sadu siyalu lo wesiyantama meth sitama pahala wewa.....

  • @Budusarany
    @Budusarany 4 місяці тому

    ලොවේ සැම සුවපත් වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 4 роки тому +5

    sadu sadu sadu namo buddya

  • @liyanagedon9748
    @liyanagedon9748 4 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ buadhaya 🙏🙏🙏🙏🙏

  • @ranjithchandu4862
    @ranjithchandu4862 8 років тому +5

    mewan kalyanamithrayan wahnsela apata thawa thawath munagesewa..

  • @padminiabayarathne8528
    @padminiabayarathne8528 8 місяців тому

    සාදු සාදු සාදු🙏🙏🙏😢😊

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 роки тому

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Pinwath Loku Swaminwahansata mage Namaskaraya Wewa!

  • @priyanthakumara289
    @priyanthakumara289 5 років тому +3

    Saaaaadu!, saaaaaaaduu!!, saaaaaaaduu!!!. Namo Buddhaya...

  • @amitharamanayaka
    @amitharamanayaka Рік тому +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @hansimapa7538
    @hansimapa7538 7 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏❤️‍🩹